IVF හෙවත් නළදරු තාක්ෂණය හා එම ප්‍රතිකාර ක්‍රමය පිලිබද සියලුම විස්තර එකම විඩීයෝ එකකින්

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 58

  • @nissanfernando
    @nissanfernando Рік тому +3

    ඩොක්ටර් දෙවියෙක් අපේ හිතටස සැනසිල්ලක් ආවා

  • @AnushaJinadasa
    @AnushaJinadasa Рік тому +1

    ගොඩක් පින් ඩොක්ටර්.ගොඩක් දේවල් දැන ගත්තා මෙ විඩියෝ එකෙන්.

  • @rasanjaliedirisinghe730
    @rasanjaliedirisinghe730 Рік тому +3

    Endometriosis thiyana kenek ta laparoscopy akakin pasu ivf karanna puluwan da

  • @bandaranayake441
    @bandaranayake441 2 місяці тому +1

    සර්..මම IVF කරා.මට දස ලක්ෂ දාහතර දාහක් ගියා...මගෙත් අසාර්ථක වුනා....සල්ලිවලට වඩා මම කරපු කැප කිරීමනම් මිල කරන්න බැහැ..Bita HGT 2ම + වුනා.21 දවසේ බිලිඩ් වුනා..2වෙනි පාර කරොත් සාර්ථක වෙයිද..

  • @piyumi8730
    @piyumi8730 3 місяці тому +1

    Ivf එකක් කළ පසු යම් ශල්‍යකර්මයක් කිරිමට සිදු වුණොත් සිහිය නැති කරන්න බැරිද? නැවත සිහිය ලබා ගැනීමේ ගැටලු ඇතිවෙනවාද?

  • @shiraniperera3594
    @shiraniperera3594 Місяць тому

    ඩොක්ට මට අවුරුදු 39 ක් වෙනවා.AMH report 1 ට අනුව mullerian inhibiting substance 0.03 තියෙන්නේ.මට ivf තාක්ෂණයෙන් දරුවෙක් ලබා ගැනීමට පුළුවන්ද

  • @hashanramesh9355
    @hashanramesh9355 Рік тому

    Me dr. itha hodai. Hodata hemadema pehedili karanawa. Mama methuma mamu wela thiyanawa

  • @DarshaniAriyarathna-h3s
    @DarshaniAriyarathna-h3s 3 місяці тому

    Doctor mage මසික සුද්ද් විම නතර වෙලා තියෙන්නෙ අ 34:මන් මොකක්ද් ගන්න ඔනි pathikaraya....?

  • @ManimelPriyanta-gf7lh
    @ManimelPriyanta-gf7lh 10 місяців тому

    Embryo transfer eken passe progesterone hormone eka injection ekakin ganiddith adu wenna hethuwa pahadili karanna puluwanda Doctor. Pls. 9.9 thibunama embryo ekata prashnayak wenawda

  • @tharangatennakoon6727
    @tharangatennakoon6727 2 місяці тому +1

    Iui 9 k kara doctor. 9 fail una. Mage report hema ekakma hoday. Kisima prasnayak ne. 27 wayasa. Ivf ekak karoth mata success wenna thiyana awsathawa kohomda doctor..?? ekath fail wey kiyala bayay loku mudalak weyawena nisa.

    • @bandaranayake441
      @bandaranayake441 2 місяці тому

      නංගී මේකට ලක්ෂ 11ක් යනවා..ස්වර් කරන්න බැහැ..ඒ නිසා තව ටිකක් කල්පනා කරන්න...මා එක්ක කරපු එක්කෙනෙකුට 4 පාරක් කරා හරි ගියේ නැහැ

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 2 місяці тому

      @@bandaranayake441 ekane. Eth wena karanna treatment ne den..

  • @SasanthiSenanayake
    @SasanthiSenanayake Місяць тому

    Doctor mama mesas hadene nathi kenek .mama danata kdu hospital eken beheh karane.beheth walata wtharay mesas hadenne.mata doctor kiwa beheth walata dimba meruwe naththam injekshan cos eka patan gannawa kiyala.itapasse ivf eka karamu kiwa..e krame sarthaka weyda doctor

  • @samaranayakawmi7496
    @samaranayakawmi7496 2 місяці тому

    doctor iui එකොළහක් කර අසාර්ථක විය මානසිකව ඉතාමත් පහළ තත්වයක සිටින කෙනෙක් දැන් වයස අවුරුදු පනස් දෙකයි .නලදරු තාක්ෂණයට යන්න පුළුවන්ද කරුණාකර විස්තර සපයා දෙන්න

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  2 місяці тому

      ප්‍රතමයෙන් ඔබ IUI අසාර්තක වීමට හේතු හදුනාගෙන එම ගැටලු අනුව මීලග ප්‍රතිකාර ක්‍රමය සදහා යොමු වීම වඩාත් යෝග්‍ය වේ. මෙම වීඩීයෝව මගින් අදාල තොරතුරු ලබාගන්න. ua-cam.com/video/Ix0S3HBAjeE/v-deo.html

  • @kanishkashehan2438
    @kanishkashehan2438 5 місяців тому

    Docter mage palopiya nala wala block akakthiyenwa.ahema kenekuta kiyak withar mudalsk yawida mata canser akak thibuna.aka dan hodai.aka dimber koshsyak iwath karala thiyenne pihita wenna puluwanda.

  • @charmaraprsgbxgtz2028
    @charmaraprsgbxgtz2028 4 місяці тому +1

    ඩොක්ට මම දැනට අවුරුදු හතරකට උඩදි lrt කරා ඩොක්ට මට ආයෙත් අම්මා කෙනෙක් වෙන්න බැරිද මට අවුරුදු 34

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  4 місяці тому

      මෙම වීඩියෝව මගින් තොරතුරු ලබාගන්න www.tiktok.com/@fertisouth/video/7354619877174299925?is_from_webapp=1&sender_device=pc&web_id=7244790181630461448

  • @RenukaRenuka-f8e
    @RenukaRenuka-f8e 4 місяці тому

    Dr.rajaye hospital wala ivf karanawada.karanawanam a koheda

  • @pwijethunga1832
    @pwijethunga1832 Рік тому

    Dr.3n parak masa 3 ta kalin gabsa una. Mata doctor treatment karaganna puluwanda

  • @ShamaliFernando-x9d
    @ShamaliFernando-x9d Рік тому

    Doctor lrt krpu kenekta daruwek hada gnna puluwan kramayak thiyenawada please help krnna pinsidda wenawa doctor

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  Рік тому +1

      www.tiktok.com/@fertisouth/video/7297518582676606210?is_from_webapp=1&sender_device=pc&web_id=7244790181630461448

  • @tharanga.priyadarsaniferna2729

    Mama.ivf.akak.kala.harigeya.na.sampurna.gana.laksha.5.kiyala.thama.Patna.gaththe. antimadi.laksha.13k. Vithara.giya..mage.nalath.iyn. Kara.sallith.na.nala2.na.lamainuth.na.kata.kiyannada

  • @ajanthakumara5964
    @ajanthakumara5964 9 місяців тому

    ඩොක්ට මෙය සමාන්‍ය විදියට තැන්පත් ක්‍රමයෙකද නැතිනම් සැත්කමකින්ද කරන්නෙ

  • @sisiradias2264
    @sisiradias2264 Рік тому

    Dokta api akaparak iui kala dottgen eta passe . Mudal nati nisa kale na ayith apita iui karanna puluwanda???

  • @MaheshikaWijesingha
    @MaheshikaWijesingha 4 місяці тому

    Doctor mage wayasa 40.mama lrt kara.mama second marriage eka.mata kalin daruwo 3 k innawa.dan mama lrt reverse kara.eka success na.mage husband ta babala nati nisa eyage asawa wedi nisa mama manasikawa wetila inne.mekata wisadumak tiyenawada da

  • @SumindaPrasanna
    @SumindaPrasanna 6 місяців тому

    Dokta 2 parak dadanaga badda Kiribati kara awassaya pamanaya tiyanawa kiuwa badda karanna att apita daruwo naha api dannaga suggr demma tan pat karawa ai apita daruwo natta api godak kalakireman inna pileturak dannako press

  • @NadeeraShiromi
    @NadeeraShiromi 5 місяців тому

    Good pena

  • @NadeekaWanasingha
    @NadeekaWanasingha 2 місяці тому

    dr hadau kalayak gsrbasaye thampath karaganimata hakida

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  Місяць тому

      ua-cam.com/video/8rjV5hys9OM/v-deo.htmlsi=1nm6wn5ZfdYWqHDx

  • @VimuthuRajapaksha
    @VimuthuRajapaksha Рік тому +1

    Docter LRT කලපසු බබෙක් හදන්න බැරිද? මගේදෙවැනි බබා නැති උනා..2023/08/01දා. ඉපදුන දවසේ . මම LRT කරන්න කෙව්වේ වයස 42 නිසා..මම ඒ වෙලවේ කියලා කර ගත්තේ.මහත්තයාගේ කැමැත්ත ලබා නොගෙන.. බබා සිසේරියන් සැත්කමකින් ලැබුනේ..

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  Рік тому

      www.tiktok.com/@fertisouth/video/7297518582676606210?is_from_webapp=1&sender_device=pc&web_id=7244790181630461448

  • @NisansalaKrisamali
    @NisansalaKrisamali 10 місяців тому +1

    ඩොක්ටර් සිහියනැතිකරනවාද

  • @niroshankumara6808
    @niroshankumara6808 4 місяці тому +2

    අපි විවාහ වෙලා අවුරුදු 15ක් කරපු නැති දෙයක් නැ තාමත් බබාලා නැ 😢 දැන් අපි කරන්න ඉන්නෙ ivf එකක් තමයි doctor මට හිතෙනවා ඒක තමයි දැන් කරන්න සුදුසුම දේ කියල

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  4 місяці тому

      පරීක්ශා කිරීමකින් තොරව යමක් පැවසිය නොහැක

    • @niroshankumara6808
      @niroshankumara6808 4 місяці тому

      ​@@DrRohanLiyanage doctor ඔබතුමාගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ඔබතුමා හමුවන්නේ කෙසේද

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  4 місяці тому

      @@niroshankumara6808 Fertisouth Fertility Centre - Galle | Contact - 071 803 2200
      දැන් ඔබට වෛද්‍යතුමා සෑම ඉරිදා දිනකම කොළඹදී හමුවිය හැක | අමතන්න - 077 339 3392

    • @bandaranayake441
      @bandaranayake441 2 місяці тому

      නංගී..IVf එකකට ලක්ෂ 11 යනවා..මම කරා..හරි ගියේ නැහැ..සල්ලි වියදම් කරන්න එපා..මම එක්ක තව එක්කෙනෙක් 4 පාරක් කරා..ඒකත්පහරි ගිහින් නෑ..මට කෝල් කරලා කිව්වා

    • @lasanthanayanakanthi7582
      @lasanthanayanakanthi7582 Місяць тому

      ඔයා කොහෙද kale​@@bandaranayake441

  • @darshihemachandra796
    @darshihemachandra796 2 місяці тому

    ඩොක්ටර් වයස බලපාවද ivf සදහා

  • @nadikasandamali7468
    @nadikasandamali7468 11 місяців тому

    මට දුවෙක් ඉන්නෙ පුතෙක් ඕනා.ivf වලින් පුලුවන්ද

    • @KvSusantha-p8y
      @KvSusantha-p8y 4 місяці тому

      Doc mama IVF Kara blood eka negative aye blood check karala wedak nadda

    • @anuranasingha1307
      @anuranasingha1307 3 місяці тому

      Oya kohenda kale ​@@KvSusantha-p8y

  • @maduaberathna943
    @maduaberathna943 5 місяців тому

    Docter mata wayasa41 i mata magema dimba walin daruwek hada ganna puluwanda

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  5 місяців тому

      ඔබගේ ඔසප් වීම ක්‍රමවත්ව සිදු වේ නම් හා ඩිම්භ වර්දනය ප්‍රමාණවත්ව සිදුවේ නම් තවමත් දරුවකු පිලිබද බලාපොරොත්තු තබාගත හැක. නමුත් ඔබගේ වයස වැඩි බැවින් ඉක්මනින්ම ප්‍රතිකාර සදහා යොමුවීම ඉතා වැදගත් වේ

    • @maduaberathna943
      @maduaberathna943 5 місяців тому

      Sir ivf ekak godak painfull deyakda.

  • @nissanfernando
    @nissanfernando Рік тому

    අනේ ඩොක්ටර් නොම්බරේ දෙන්නකො