කිරිඅල වගාව නිවැරදිව | kiri ala wagawa | kiriala wagawa sinhala | කිරිඅල වගාවට අවශ්‍ය සම්පූර්ණ දැනුම

Поділитися
Вставка

КОМЕНТАРІ • 31

  • @shinestar1589
    @shinestar1589 7 місяців тому +5

    හොදම ගොවි මහත්තයෙක් බුදුසරණයි දෙදෙනාටම

    • @rajanganekollo
      @rajanganekollo  7 місяців тому

      ගොඩාක් ස්තුතිය

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 2 місяці тому +1

    බොහෝ ම ස්තුතියි ❤❤❤

  • @shiranthapradeep9002
    @shiranthapradeep9002 7 місяців тому +6

    බන්ඩාර මහත්තයා මනුස්සයෙක් නෙවෙයි.යකෙක්......

  • @gaminigamini2981
    @gaminigamini2981 7 місяців тому +1

    රටේ රජවරු තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤

  • @jdsnfj1113
    @jdsnfj1113 7 місяців тому +1

    නියමයි කොහිල වගාව හැම වගාවකටම මම හරිම ආසයි 🇱🇰❤️🙏

  • @shiranthapradeep9002
    @shiranthapradeep9002 7 місяців тому +5

    අපේ ආයුසත් අරන් ජීවත් වෙන්න ඕනේ.....

  • @YoshanDilsara
    @YoshanDilsara 4 місяці тому +1

    godak vatinava, budu saranayi

  • @LakmalPathirana-x3o
    @LakmalPathirana-x3o 5 місяців тому +1

    ලස්සනයි මමාගෙ වගාව

  • @sureshkumara2774
    @sureshkumara2774 7 місяців тому +2

    ගාමිනී මහතයා බංඩාර මහත්තයා කියන්නේ ගහට පොත්ත වගෙයි. බංඩාර මහතාගේ ගමන්මගේ නියමුවා. ගොඩක් දවසකින් ලොකුඅයියා . වැස්සෙන් අවුලක් නෑ නේද බුදුසරණයි ❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  7 місяців тому

      ඒකනේ මල්ලි ගොඩක් දවසකින් කමෙන්ට් එකක් දැක්කේ... අපිට නම් වැස්සෙන් අවුලක් නෑ. කලා ඔය තියෙන නිසා අපේ ගම්වල සියලුම වතුර කලා ඔයෙන් බහිනවා... ඔයාට කොහොමද මේ දවස්වල ජීවිතේ.... ♥️♥️♥️♥️

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 7 місяців тому +2

    ස්තුතියි ඔබට ආයුබෝවන්

    • @rajanganekollo
      @rajanganekollo  7 місяців тому

      ආයුබෝවන්.....🙏🙏

  • @SumudhaRagu-wx2vo
    @SumudhaRagu-wx2vo 7 місяців тому +1

    Hodai sthuthii

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi 7 місяців тому

    Neranjan jayawewa oba depalata ❤❤❤❤ bandara mahattaya ❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  7 місяців тому

      ගොඩාක් ස්තුතිය....🙏🙏🙏🙏🙏

  • @HelloSBS
    @HelloSBS Місяць тому +1

  • @priyankagunavati9889
    @priyankagunavati9889 7 місяців тому

    Ane.mamat.harima.asai.oya.ala.kan a.awaga.a.hadannat.aparada.ala.piti.uyala.harima.rasai.oba.tumalata.taruwansaranay jasupihitay

  • @rdasanka2807
    @rdasanka2807 7 місяців тому +2

    නියම ගොවි මහත්මයෙක්

  • @kapilakapila2294
    @kapilakapila2294 7 місяців тому +1

    🎉🎉❤❤❤🎉🎉

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 7 місяців тому

    👌👌🙏🙏🙏🙏🙏🙏

  • @shashika-kq1hv
    @shashika-kq1hv 6 місяців тому

    වගල් කුඹුරු වල බැරිද කිරි අල වගා කරන්න

    • @rajanganekollo
      @rajanganekollo  6 місяців тому

      වතුර වැඩි වුණාම කිරිඇල්ල ගස් හැදෙන්නේ නෑ...හොඳට කාණු දාලා ගොඩ කරන්න ඕන කිරියල හදන්න නම්..

    • @dahemidamsara7100
      @dahemidamsara7100 Місяць тому

      Erenawanm nilmanel hitawanna

  • @thusharasampath3625
    @thusharasampath3625 7 місяців тому +1

    කිරිඅල වගාව පාඩුවකි

  • @ureshchaminda
    @ureshchaminda 7 місяців тому +1

    ඔහොම වගාකරල වැඩක් නෑ .