Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේකනම් පිස්සුවක් බං❤කම්මැලි නැතුව බලන්න පුළුවන් video නම් ඉතිං වෙන කවුද😊
එයාල ගමයි නගරයයි දෙකම එකම විදිහට තියාගෙන ඉන්නවා , ජපානය ලෝකයේ තාක්ෂණය අතින් දියුණුම රටක් වුනාට ගම අමතක කරලා නෑ ඒක මේ වීඩියෝ එකෙන්ම තේරෙනවා ❤ ඔය දෙන්නත් මාරම වාසනාවන්තයි ඔයා වගේ රටක ලස්සනට ජීවත් වෙන්න ❤❤❤
අපේ රට ඊටත් වඩා ලස්සනයි... පාලනය කරන උන් නොකෑවා නම් 🥺ගොඩාක් ස්තූතියි Rebe ❤️
Aniwaren akka aiya❤️
Harima lassanai 🥰❤️
@@HithumatheJAPAN eka eththa
Harim lassanai.
මාරම ලස්සනයි හිත වෙනම ලෝකෙකට ගියා වගේ 😍😍ගොඩක් පිං අයියටයි අක්කටයි ජපනෙ ලස්සන පෙන්නනවට😍. සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි 😍😍
හැමදාම අපි එක්ක ඉන්නවට ගොඩාක් ස්තූතියි ❤️
ඇත්තට හරිම ලස්සනයි ජපාන කිව්වට අපි හිතාගෙන ඉන්න ජපානන නෙවෙයි ශ්‍රී ලංකාවට සමාන පරිසරයක් තියෙන්නේ good job 🎉🎉🎉🎉
ලස්සන වීඩියෝ එකක් , ඔන්න අපිත් ආවා වීසා නැතුවම ජපානේ ඇවිදින්න ...........❤❤👍👍
අම්මෝ ඒ කුඹුරු ටිකේ ලස්සන... 😍දැක්කාම ආසාවේ බෑ... 😃
අනේ මම cover කවදාවත් ජපානය ගැන තොරතුරු බලලා නෑ අද මෙම වීඩියෝ video එකෙන් ගොඩක් ලස්සනයි ලස්සනයි ජපානය දැක්කා .ඔයාලා දෙන්නා ට දෙනාට ගොඩක් දෙන්නා ට ගොඩාක් පින් මෙම වීඩියෝ එක කරන කරනවා කරනවට ජපානය කියලා කියලා මොන වගේද කියල හිතා ගන්නවත් බැරුව හිටියේ හිටියෙ මාගේ මගේ පුතා පුතාත් මම ජපන් යවන්න හිතාගෙන ඉේ මගේ පුතාත් මම ජපන් යවන්න හිතාගෙන ඉන්නවා තව තවත් ජපානය ගැන වීඩියෝ කරන්න දරුවනේ ඔබ දෙදෙනාට සුභ අනාගතයක් වේවා .
ලගදි තමයි chanel එක සෙට් උනේ දැන්නම් දවසට ඔය දෙන්නගෙ video එකක්හරි බැලෙනවමයි. 😍My Fav coupl❤
Welcome to hithumathe Japan 🙏ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
ඇත්තටම අක්කයි අයියයි පට්ට ... මාර ආසවක් ආවෙ ... මගෙ පොඩි කාලෙ ඉදන් හීනයක් ජපානෙට එන්න ...ලගදිම එනා ..මන් තාම AL Exm ... එක ඉවර වෙලා ඉක්මනට එනා .... දැනටමත් මන් ජපන් ඉගෙන ගන්න ... ඒ ඉගෙන ගන්න ගමන් Be calm.. වෙන්න ඔය දෙන්න ගේ විඩිවෝ බලනා .. එව බලන කොට මට මගෙ මහන්සිය නැති වෙනා ... කවද හරි ජපානෙට ආපුවම ඔය දෙන්න හම්ම වෙන්න එනා මයි ♥️ ඒක මගෙ බලාපොරොත්තුවක් ....... ලස්සනට වැඩේ කරන් යන්න .......I love my sister and brother... දෙන්නට ම බුදු සරනයි 🙏... Mn vihara ... මේක දැක්කොත් ඔයාලගෙ rply ekk oni ... මන් ඔය දෙන්න ගෙන් rply ekk enakm balan inna 😪♥️
අදත් වීඩීයෝ එක ගොඩක් ලස්සනයි 😊 ගොඩක් ස්තුතියි අපිට හැබැවහින් දකින්න බැරි මේ වගේ ලස්සන තැන් අපිට පෙන්නනවට ♥️🇯🇵🇯🇵පරිස්සමෙන් ඉන්න අයියා and අක්කි 😊
ඔයාලා අපිට ඉන්න ලොකුම හයිය 🥺❤️🥰
Vinter eke me gama komda thiynne kiyla aniwaren video ekk blnna ona🤩🤩🤩🤩
සුන්දරයි ලස්සනයි🎶🌹ඔයාලා දෙන්නට ගොඩාක් ස්තුතියි අපිව ලස්සන තැන්වලට එක්කරගෙන යන නිසා....ජයවේවා
හරිම ලස්සනයි...👍❤️ ඔහෙ ගමනම්...😍❤️👍 much love ❤️.
Much love ❤️
හරීම ලස්සනයි...ඔයාලා දෙන්නා ගොඩාක් වාසනාවන්තයි..🥰🥰🥰🥰 අපිට හැබැහින් දකින්න බැරි දේවල් මේ විදියට අපිට පෙන්නනවට ගොඩාක් පිං අක්කි අයියා...❤️❤️❤️❤️❤️🇯🇵❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි නංගා ❤️
වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් ❤
Thank you 🌾
Godak lassanai video eka..hithata Hari senasimak..Thank u aiyatai,akkatai❤️✨✌️
පටන්ගන්නකොට අක්කි නෑ කියලා කියද්දිනම් දුක හිතුනා හැබැයි😔😔🥺හරිම ලස්සනයි අද වීඩියෝ එකනම්🥺❤️❤හැබැහින් දකින්න පිං නැති අපිට මෙහෙම පෙන්නන එකම ඔය දෙන්නට පිං අක්කි, අයියේ❤️😘😘😘ආදරෙයි පරිස්සමින් ඉන්න දෙන්නම😘😘😘😘😘
Hee hee මම එන්නේ නැතුව ඉන්නවද ඔයාලව බලන්න 🥰
ජපන් හීනෙ තවත් වැඩි වුනා වීඩියෝඑක දැක්කම....Thanks දෙන්නටම❤️❤️❤️
සිහින සැබෑවේවා..!
බලපු ලස්සනම වීඩියෝ එක කවදහරි සංචාරය කරන්න හිතාගෙන ඉන්න රටක්..
ලංකාවෙි කුනු දන තැන තිබුනානමි ඔය වගේ දොර අරින්නෙ නැහැ මගට දැමිමා දිවිවා හරිම ලස්සනයි වාගව ස්තුතියි විඩියො පෙන්නුවාට
Lassanay ayye akke oyala ape japan pissuva hodatama vedi kalanava ❤️🤩🤩😎
Hee hee 🥰
මාසෙකට විතර පස්සේ තමා අද වීඩියෝ එකක් බැලුවේ. මමත් දැන් ඇවිත් මාස එකහමරක් වගේ අයියේ. පොඩ්ඩක් bussy උනා. ලස්සනයි හැමදාම වගේ😍😍😍😍 ඉක්මනටම හම්බ වෙමු අපි.....
කට්ට කාගෙන ඉස්සරහටම යං...අතාරින්න එපා.ජයම වේවා..!
වාව් මාරම ලස්සනයි අයියෙ අක්කෙ විඩියෝ එක. පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න බුදු සරණයි.,...🙏✈️🇯🇵🤗❤️
තෙරුවන් සරණයි 🙏🌾
මාරම ලස්සණයි.දෙන්නටම ස්තුතියි.
ගම සමග පිලිසදර 😂😂 සෑර්ව මතක් උනා.අක්කියො අදත් පුදුම ලස්සනයි විඩීයො එක. පුදුම නිදහසක් හිතට දැනුනෙ. 🍀🍃❤🌸 කොච්චර වෙලාවක් විඩීයො එක තියෙනවද කියලා මුලින්ම බැලුවෙ😁❤️ තව ටිකක් විඩීයො එක දික් උනානම් මරු අප්පා 😘❤.දෙන්නම පරිස්සමෙන් ඉන්නො 😌❤🌸 බුදු සරණයි ❤
ගොඩාක් ස්තූතියි නංගා ❤️🥰
Nice couple😍💑. ඊයෙ දැක්කෙ ඔයාලගෙ චැනල් එක වීඩියෝ ඔක්කොම බලනව ඉක්මනට😍
මාරම ලස්සනයි....මට පසුගිය වීඩියෝ ගණනාවක් ම මිස් වුනා.බුක් මාක් එකක් දාගත්තා හෙමින් බලන්න.
ගොඩක් ස්තූතියි සර්....
ඔයාලා දෙන්නට බොහොමයක් පින් .හරිම ලස්සනයි .අපිත් enjoy කරා..ඔයාලගේ විඩියෝ එක නිසා.Thank u .Bs .
ගොඩක් ස්තූතියි මේ දෙන වටිනාකමට
@Hithumathe JAPAN ❤️❤️❤️ ලස්සන vlog එකක්....පට්ට පරිසරය❤️❤️...අපිත් ලගදිම එනවා....හම්බෙමු❤️ අයියා අක්කා❤️❤️
Thank you ❤️
Kohomd oya ynne naveen exam ek krld n5
@@rasking5627 n4😎
❤️❤️
THANKS SO MUCH BOTH OF YOU,
Wow marm lassni video ek aiye akke....🥰🇯🇵
අවුරුද්දකට කලින් දාපු වීඩියෝ එකක් 2024/06/30 බලන්නෙ මං. 😍යෝජනාවක් තියෙනවා😊මේ ගමට ආයෙ යමුද වෙන සීසන් එකක😍❤❤❤
වීඩියෝ එකක් දානකම් බලාගන හිටියේ. අදත් ලස්සනයි වීඩියෝ එක ගොඩක්❤️❤️❤️ ආය වීඩියෝ එකක් ගේද්දි ඔයාලගෙ drone එකත් ටිකක් පෙන්නන්න විස්තරයකුත් එක්ක
Crashed drone video එකේ ඒ ගැන විස්තර ඇති 🤗
@@HithumatheJAPAN link eka dannako puluwannam
පුදුමාකාර ලස්සනක් 😍❤️🌋පරිස්සමින් ඉන්න දෙන්නම.. ❤️
Thank you malli ❤️🌾
Thanks for showing us Village tour of Hithumathe JapanJust Amazing 👍281
You’re welcome 🌾
ලස්සනයි අද video එකත් ......🇯🇵😻🌸
Harim 😊👍
ජපන් ගමක් නිකන් PARK එකක් වගේ 🤗🥰🥰🥰🥰🥰🥰
🥰🥰
ඔය පැත්තෙන් ගෙයක් අරන් ජීවත් වෙන්න තිබ්බා නම් වෙනම ලෝකෙකට ගිහින් ඉන්නවා වගේ මාරම ලස්සනයි 🥺❤ ඔය වගේ ඇලක් අපේ ලංකාවෙ තිබ්බා නම් අපේ මිනිස්සු නගර සභාව වගේ කුණු දාන්නෙ 😥💔තෑන්ක්ස් අක්කා අයියා මේවා අපිට පෙන්නනවට 🍀බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤
ටවුන් එකෙන් ටිකක් එහාට ගිය ගමන් හැමතැනම මේ වගේ... 🌾🍀 සීතල කාලේ එද්දි මේ කොළපාට නැතිවෙලාම යනවා ඉතින් 🥺
@@HithumatheJAPAN ඒකනෙ🥺❤
ඒ රටේ පය ගහන්න තියෙනවා නම් ඒ තරම් වාසනාවක් නෑ ♥️
@@shiranchanaka1107 බලාපොරොත්තු අත අරින්න එපා කවදම හරි දවසක යන්න ලැබැයි 🌎🍀👍
Akkai ayyai godak nihathamani dennek 😍🥰 lassanai ada video eka man asama charitha dekak oyala denna ❤️
ගොඩක් ස්තූතියි අනූ ❤️
ස්තුතියි, ලස්සනයි... Omoshiroi desu. මමත් kagoshima වල ගැමි රස වින්දා 😀
මේ වගේ. පරන ගමක වීඩීයෝවක් ඉදිරිපත් කළ ඔබලා දෙදෙනාට මාගේ හදවතින්ම ස්තුතියි කරන අතර මම මහනුවර කපුලියද්දෙ අයෙක් ඔබලා දෙදෙනා මේ ඉදිරිපත් කළ වීඩීයෝව වගේම අපගේ ගම මෙම වීඩීයෝව ඉදිරිපත් කළ ඔබලා දෙදෙනාට නැවතත් මාගේ හදවතින්ම ස්තුති කරනවා බුදු සරණ ලැබේවා දෙදෙනාටම දීර්ඝ ආයුෂය ලැබේවා කියලා මම නමස්කාර කරනවා
මේ ඩබලගේ වීඩියෝස් දැන් පිස්සුක් වෙලා.. 🤩😍💕
සචී 🥰❤️❤️
පුදුම ලස්සනක් අනේ...හිත නිවෙන... ස්තුති අක්කටයි අයියටයි ..❤❤
මහේ...ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️🌾
ඇත්තටම ලස්සනයි දෙන්නම ස්වභාවික ලෙස වැඩ සටහන කරනවා ස්තුතියි
ගොඩක් ස්තූතියි
බෑ බෑ කියන දේවල් කරලම තියෙනවා පෙන්නුවාට ගොඩක් පිං.සෑහෙන අදහස් ටිකක් ගත්තා....
නගරය , ගම කියලා ලොකු වෙනසක් නෑ එයාලා ලස්සනට ක්‍රමානුකූලව පිරිසිදුවට තියාගෙන ඉන්නවා... ලංකාවෙත් මේ ක්‍රමවේදයට තියාගන්න පුළුවන් නම් ජපානයට වඩා ශ්‍රී ලංකාව ලස්සනවෙයි කියල මම හිතනවා.අපට ජපානය ආදර්ශයට ගන්න පුළුවන් නම් ලංකාව ජපානයට වඩා ලස්සන වෙයි ... ජපානයේ සුන්දරත්වය අපිට පෙන්නනවට Hithumathe JAPAN 💜️ ඔය දෙපලට ගොඩක් ස්තූතියි !!! 🇯🇵🇯🇵🇯🇵 🇱🇰🇱🇰🇱🇰
ස්තූතියි මේ අගයකිරීමට ❤️
💜️🇯🇵💜️
මාරම ලස්සන Vlog එකක් 😍😍❤
අද තමයි චැනල් එක සෙට් උනේ මාර ලස්සනයි. ඔන්න මම සබ්ක්‍රයිබ් කරා. අපි ගැන අපේ රට ගැන මාර දුකක් දැනෙනව මේව දකින කොට.
හරිම ලස්සනයි ❤🥰 Thank you Aiya,Akka❤
E vlog eka maruu😍❤️🥰
ජපන් ගමක්නම් ඉතින් රැහැයි සද්දෙ අනිවාර්යයි...🦗👂💫
Summer එකට Town වල කියලා වෙනසක් නෑ
හරිම ලස්සනයි . සරුසාර කුඹුරු යායවල්. අපේ රට ගැන මාර දුකක් එන්නේ, මේව දකින විට. පොහොර නැතිව කුඹුරු කහ වෙලා ලංකාවේ .හරියට අස්වැන්න නෑ.ජපානය කාර්මික රටක් වුනාට කෘෂිකාර්මාන්තය ට දෙන තැන කොහොමද ? අපිට ඔහේ ඇවිල්ලා මේව බලන්න බැහ . ස්තුතියි මේව පෙන්වනවාට. නංගි මල්ලී ඔයාල දෙන්නා සතුටින් ආදරයෙන් ඉන්න හැමදාම . ❤ ❤ ❤
ගොඩක් ස්තූතියි මේ වචනවලින් දෙන හයියට 🥰🥰
වීඩියොක් එක ගොඩක් ලස්සනයි ✨💕 ඔයාල දෙන්නට මන් හරිම ආසයි 😁 ඉඩ ලැබෙන වෙලාවට අනිව වීඩියො එකක් බලනව 😍
ජපන් ගමක් බලන්න ආසාවෙන් හිටියේ. ස්තූතියි ඔයා ලට
Very Beautiful videos as always .😍 Appreciate the important details that you're giving to the people. Wish you both good luck. 🙏
Lassanai saho💐❤️💐oyalage wadeth lassanai suba pathanawa oyalage program ekata
නියමයි මාරම ලස්සනයි.🌹🌹🌹🌹🌹👍👍👍👍👍
චමීර මල්ලී .මම ජයතිලක අය්යා .මීරිගම ......ඔබට මතකද දන්නේ නැහැ .ඔබගේ චාන්දනී අක්කාගේ මහත්තයාගේ අය්යා .වීඩියෝ එක බැලුවා.හරිම ලස්සනයි .ඔබ දෙනාටම සුබම සුබ අනාගතයක් ....
ගොඩක් ස්තූතියි අයියේ... මම කෝල් එකක් දෙන්නම්..
Aiye oya hodata youtube vd eka karanawa akka tikak aull kathakaranawa gon eya oya witharak kathakaranna vd eke ❤️
අනේ මේ වගේ countryside life එක ගැන වීඩියෝස් ගේන්න❤❤❤
හරිම ලස්සනයි ...❤️❤️❤️
thank you ❤️
Hrima lssni..marma peaceful..lssana video ekak akka❤
akki aiya ane oya denna nm maru appa......💖 aththatama gdaak adrei budu saranai parissamin inna dennama...... 😍💖
හරිම ලස්සනයි දකිද්දි
ඒකනේ 🥰
Akke video ekanam super . Oyata Japan wala thiyena education sides kiyanna puluwannda plzzz
The country side of japan is beautiful. Thx for sharing 😊👍🏻 have a great weekend.
Much love
හරිම ලස්සනයි එ වගේම නිෂ්සබ්දයි. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
Wonderful 😍😍
Aththatama chithrayak wage harima lassanai❤️❤️❤️😊
ඔයාලා දෙන්නා පිස්සුව තවත් වැඩි කරනවා ❤️🥰😘
ගොඩක් ලස්සන ගමක්....ස්තුතියි....❤
Oyala dennage program eka harima lassanai. Dennatama Theruwan saranai Sathutin Inna hamadama ❤
Akki oyala japan awe kohomada kiyannako 😍.budu saranai .parissmin inna dennama.
ua-cam.com/video/sQn4QwlJVhU/v-deo.html me video eke thiyenawa apu hati
Wela meda mahaththayai nonai.. 👌
🤭🥰
Thank you very much..
කාලෙකින් ඔයාලයි විඩියො එකක් බැලුවෙ❤️❤️
ඒ මොකෝ ඒ 🥺
Mata mathakae api podi kale ape gamatha harima lassane me wage. Ewa okkoma dan winashawela gihin.
Waaw..apiwa japan gamata aran geyata oyal dennata thanks..
Thank you so much for ur comment
අක්කා අයියා ඒ ලස්සන ගැන නම් කියන්න වචන නෑ අපේ ලංකාවත් පිරිසිදු රටක් විදිහට ආදරණීය මිනිස්සු ව්දිහටනීතියට අවනත වුණ අය විදිහට වෙනස් වුණා නම් ඔයිට වඩා සුන්දර වෙයි අපේ ලංකාව ...ජපානය මේ තරම් ලස්සන දකින්න ලැබුණේ ඔයාලා නිසා..ඔශීන් තමා මුලින් ම ජපානෙට ආදරේ කරන්න හේතුව..දැන් හිතුමතේ ඇවිදින ඔයාලා දෙන්නා..ජයෙන් ජය අයියා අක්කා 🖤🖤🖤🖤
මේවා දැක දැක අපි මතක් කරන්නේ අපේ පුංචිකාලේ.. 🥺 ගොඩාක් ස්තූතියි ඉශා ❤️🌾
අනේ හරිම ලස්සනයි අද වීඩියෝ එක ❤️😘
Thank you thara 🥰
ලස්සනයි program එක. Like කළා , subscribe kala...🍒
Onna ithin wenada wagema adath harima lassanai 🇯🇵❤️🇱🇰
අර බොන්සායි කරන්න පුලුවන් ගහ නම් අපිට හීනය ක් 🥰❤ වීඩියෝ එක නම් නියමයි අයියේ අක්කේ 💞
thank you mallii 🥰❤️
බොන්සායි වීඩියෝ ටිකකුත් ගේන්නකෝ 😒.....
Wow මාරම ලස්සනයි ❤️😍
Thank you
අම්මො අම්මො එ වීඩියො එක මරු ඈ 🇯🇵🌿🙃
ඒකනම් පිස්සුවක් අප්පා ❤️❤️❤️❤️❤️❤️
🥰🥰🌾
මාරම ලස්සනයි❤❤
Godaak lassanai anee🇯🇵♥️😍
Thank you aneee 🤗🥰❤️
Thank you for the program.
පලවෙනියා මං❤️
🥰
හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි..
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
පට්ටම ලස්සන vlog එකක් ඒ පරිසරය 🌳ගැන කියන්න වචනනෑ 🇯🇵❤️😊
Thank you 🌾❤️
Thank you and good luck
Puduma lassanak thiyenne...
හරිම ලස්සන වීඩියෝ එකක් ......
Godak Rasa vinda.Thank you so much..
මරම ලස්සනයි ❤️🥺 පරිස්සමෙන් ඉන්න අයියේ අක්කි ❤️💌
ගොඩක් ස්තූතියි මල්ලී..
ලස්සනයි අයියෙ අක්කෙ.ලගදිම එනවා ඇස්දෙකෙන් බලන්නම..💚💚
බොහොම ස්තුතියි ...නොරිකෝ හම්බුනොත් මතක්කරා කියන්න ...😍❤
මේකනම් පිස්සුවක් බං❤කම්මැලි නැතුව බලන්න පුළුවන් video නම් ඉතිං වෙන කවුද😊
එයාල ගමයි නගරයයි දෙකම එකම විදිහට තියාගෙන ඉන්නවා , ජපානය ලෝකයේ තාක්ෂණය අතින් දියුණුම රටක් වුනාට ගම අමතක කරලා නෑ ඒක මේ වීඩියෝ එකෙන්ම තේරෙනවා ❤ ඔය දෙන්නත් මාරම වාසනාවන්තයි ඔයා වගේ රටක ලස්සනට ජීවත් වෙන්න ❤❤❤
අපේ රට ඊටත් වඩා ලස්සනයි... පාලනය කරන උන් නොකෑවා නම් 🥺
ගොඩාක් ස්තූතියි Rebe ❤️
Aniwaren akka aiya❤️
Harima lassanai 🥰❤️
@@HithumatheJAPAN eka eththa
Harim lassanai.
මාරම ලස්සනයි හිත වෙනම ලෝකෙකට ගියා වගේ 😍😍
ගොඩක් පිං අයියටයි අක්කටයි ජපනෙ ලස්සන පෙන්නනවට😍
. සතුටින් පරිස්සමින් ඉන්න
. ආදරෙයි 😍😍
හැමදාම අපි එක්ක ඉන්නවට ගොඩාක් ස්තූතියි ❤️
ඇත්තට හරිම ලස්සනයි ජපාන කිව්වට අපි හිතාගෙන ඉන්න ජපානන නෙවෙයි ශ්‍රී ලංකාවට සමාන පරිසරයක් තියෙන්නේ good job 🎉🎉🎉🎉
ලස්සන වීඩියෝ එකක් , ඔන්න අපිත් ආවා වීසා නැතුවම ජපානේ ඇවිදින්න ...........❤❤👍👍
අම්මෝ ඒ කුඹුරු ටිකේ ලස්සන... 😍දැක්කාම ආසාවේ බෑ... 😃
අනේ මම cover කවදාවත් ජපානය ගැන තොරතුරු බලලා නෑ අද මෙම වීඩියෝ video එකෙන් ගොඩක් ලස්සනයි ලස්සනයි ජපානය දැක්කා .ඔයාලා දෙන්නා ට දෙනාට ගොඩක් දෙන්නා ට ගොඩාක් පින් මෙම වීඩියෝ එක කරන කරනවා කරනවට ජපානය කියලා කියලා මොන වගේද කියල හිතා ගන්නවත් බැරුව හිටියේ හිටියෙ මාගේ මගේ පුතා පුතාත් මම ජපන් යවන්න හිතාගෙන ඉේ මගේ පුතාත් මම ජපන් යවන්න හිතාගෙන ඉන්නවා තව තවත් ජපානය ගැන වීඩියෝ කරන්න දරුවනේ ඔබ දෙදෙනාට සුභ අනාගතයක් වේවා .
ලගදි තමයි chanel එක සෙට් උනේ දැන්නම් දවසට ඔය දෙන්නගෙ video එකක්හරි බැලෙනවමයි. 😍
My Fav coupl❤
Welcome to hithumathe Japan 🙏
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
ඇත්තටම අක්කයි අයියයි පට්ට ... මාර ආසවක් ආවෙ ... මගෙ පොඩි කාලෙ ඉදන් හීනයක් ජපානෙට එන්න ...ලගදිම එනා ..මන් තාම AL Exm ... එක ඉවර වෙලා ඉක්මනට එනා .... දැනටමත් මන් ජපන් ඉගෙන ගන්න ... ඒ ඉගෙන ගන්න ගමන් Be calm.. වෙන්න ඔය දෙන්න ගේ විඩිවෝ බලනා .. එව බලන කොට මට මගෙ මහන්සිය නැති වෙනා ... කවද හරි ජපානෙට ආපුවම ඔය දෙන්න හම්ම වෙන්න එනා මයි ♥️ ඒක මගෙ බලාපොරොත්තුවක් ....... ලස්සනට වැඩේ කරන් යන්න .......I love my sister and brother... දෙන්නට ම බුදු සරනයි 🙏... Mn vihara ... මේක දැක්කොත් ඔයාලගෙ rply ekk oni ... මන් ඔය දෙන්න ගෙන් rply ekk enakm balan inna 😪♥️
අදත් වීඩීයෝ එක ගොඩක් ලස්සනයි 😊 ගොඩක් ස්තුතියි අපිට හැබැවහින් දකින්න බැරි මේ වගේ ලස්සන තැන් අපිට පෙන්නනවට ♥️🇯🇵🇯🇵පරිස්සමෙන් ඉන්න අයියා and අක්කි 😊
ඔයාලා අපිට ඉන්න ලොකුම හයිය 🥺❤️🥰
Vinter eke me gama komda thiynne kiyla aniwaren video ekk blnna ona🤩🤩🤩🤩
සුන්දරයි ලස්සනයි🎶🌹
ඔයාලා දෙන්නට ගොඩාක් ස්තුතියි අපිව ලස්සන තැන්වලට එක්කරගෙන යන නිසා....ජයවේවා
හරිම ලස්සනයි...👍❤️ ඔහෙ ගමනම්...😍❤️👍 much love ❤️.
Much love ❤️
හරීම ලස්සනයි...ඔයාලා දෙන්නා ගොඩාක් වාසනාවන්තයි..🥰🥰🥰🥰 අපිට හැබැහින් දකින්න බැරි දේවල් මේ විදියට අපිට පෙන්නනවට ගොඩාක් පිං අක්කි අයියා...❤️❤️❤️❤️❤️🇯🇵❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි නංගා ❤️
වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් ❤
Thank you 🌾
Godak lassanai video eka..hithata Hari senasimak..Thank u aiyatai,akkatai❤️✨✌️
පටන්ගන්නකොට අක්කි නෑ කියලා කියද්දිනම් දුක හිතුනා හැබැයි😔😔🥺හරිම ලස්සනයි අද වීඩියෝ එකනම්🥺❤️❤හැබැහින් දකින්න පිං නැති අපිට මෙහෙම පෙන්නන එකම ඔය දෙන්නට පිං අක්කි, අයියේ❤️😘😘😘ආදරෙයි පරිස්සමින් ඉන්න දෙන්නම😘😘😘😘😘
Hee hee මම එන්නේ නැතුව ඉන්නවද ඔයාලව බලන්න 🥰
ජපන් හීනෙ තවත් වැඩි වුනා වීඩියෝඑක දැක්කම....Thanks දෙන්නටම❤️❤️❤️
සිහින සැබෑවේවා..!
බලපු ලස්සනම වීඩියෝ එක කවදහරි සංචාරය කරන්න හිතාගෙන ඉන්න රටක්..
සිහින සැබෑවේවා..!
ලංකාවෙි කුනු දන තැන තිබුනානමි ඔය වගේ දොර අරින්නෙ නැහැ මගට දැමිමා දිවිවා හරිම ලස්සනයි වාගව ස්තුතියි විඩියො පෙන්නුවාට
Lassanay ayye akke oyala ape japan pissuva hodatama vedi kalanava ❤️🤩🤩😎
Hee hee 🥰
මාසෙකට විතර පස්සේ තමා අද වීඩියෝ එකක් බැලුවේ. මමත් දැන් ඇවිත් මාස එකහමරක් වගේ අයියේ. පොඩ්ඩක් bussy උනා.
ලස්සනයි හැමදාම වගේ😍😍😍😍
ඉක්මනටම හම්බ වෙමු අපි.....
කට්ට කාගෙන ඉස්සරහටම යං...අතාරින්න එපා.ජයම වේවා..!
වාව් මාරම ලස්සනයි අයියෙ අක්කෙ විඩියෝ එක. පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න බුදු සරණයි.,...🙏✈️🇯🇵🤗❤️
තෙරුවන් සරණයි 🙏🌾
මාරම ලස්සණයි.දෙන්නටම ස්තුතියි.
ගම සමග පිලිසදර 😂😂 සෑර්ව මතක් උනා.අක්කියො අදත් පුදුම ලස්සනයි විඩීයො එක. පුදුම නිදහසක් හිතට දැනුනෙ. 🍀🍃❤🌸 කොච්චර වෙලාවක් විඩීයො එක තියෙනවද කියලා මුලින්ම බැලුවෙ😁❤️ තව ටිකක් විඩීයො එක දික් උනානම් මරු අප්පා 😘❤.දෙන්නම පරිස්සමෙන් ඉන්නො 😌❤🌸 බුදු සරණයි ❤
ගොඩාක් ස්තූතියි නංගා ❤️🥰
Nice couple😍💑. ඊයෙ දැක්කෙ ඔයාලගෙ චැනල් එක වීඩියෝ ඔක්කොම බලනව ඉක්මනට😍
මාරම ලස්සනයි....
මට පසුගිය වීඩියෝ ගණනාවක් ම මිස් වුනා.
බුක් මාක් එකක් දාගත්තා හෙමින් බලන්න.
ගොඩක් ස්තූතියි සර්....
ඔයාලා දෙන්නට බොහොමයක් පින් .හරිම ලස්සනයි .අපිත් enjoy කරා..ඔයාලගේ විඩියෝ එක නිසා.Thank u .Bs .
ගොඩක් ස්තූතියි මේ දෙන වටිනාකමට
@Hithumathe JAPAN ❤️❤️❤️ ලස්සන vlog එකක්....පට්ට පරිසරය❤️❤️...අපිත් ලගදිම එනවා....හම්බෙමු❤️ අයියා අක්කා❤️❤️
Thank you ❤️
Kohomd oya ynne naveen exam ek krld n5
@@rasking5627 n4😎
❤️❤️
THANKS SO MUCH BOTH OF YOU,
Wow marm lassni video ek aiye akke....🥰🇯🇵
අවුරුද්දකට කලින් දාපු වීඩියෝ එකක් 2024/06/30 බලන්නෙ මං. 😍
යෝජනාවක් තියෙනවා😊
මේ ගමට ආයෙ යමුද වෙන සීසන් එකක😍
❤❤❤
වීඩියෝ එකක් දානකම් බලාගන හිටියේ. අදත් ලස්සනයි වීඩියෝ එක ගොඩක්❤️❤️❤️ ආය වීඩියෝ එකක් ගේද්දි ඔයාලගෙ drone එකත් ටිකක් පෙන්නන්න විස්තරයකුත් එක්ක
Crashed drone video එකේ ඒ ගැන විස්තර ඇති 🤗
@@HithumatheJAPAN link eka dannako puluwannam
පුදුමාකාර ලස්සනක් 😍❤️🌋
පරිස්සමින් ඉන්න දෙන්නම.. ❤️
Thank you malli ❤️🌾
Thanks for showing us Village tour of Hithumathe Japan
Just Amazing 👍281
You’re welcome 🌾
ලස්සනයි අද video එකත් ......🇯🇵😻🌸
Thank you ❤️
Harim 😊👍
ජපන් ගමක් නිකන් PARK එකක් වගේ 🤗🥰🥰🥰🥰🥰🥰
🥰🥰
ඔය පැත්තෙන් ගෙයක් අරන් ජීවත් වෙන්න තිබ්බා නම් වෙනම ලෝකෙකට ගිහින් ඉන්නවා වගේ මාරම ලස්සනයි 🥺❤
ඔය වගේ ඇලක් අපේ ලංකාවෙ තිබ්බා නම් අපේ මිනිස්සු නගර සභාව වගේ කුණු දාන්නෙ 😥💔
තෑන්ක්ස් අක්කා අයියා මේවා අපිට පෙන්නනවට 🍀
බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤
ටවුන් එකෙන් ටිකක් එහාට ගිය ගමන් හැමතැනම මේ වගේ... 🌾🍀 සීතල කාලේ එද්දි මේ කොළපාට නැතිවෙලාම යනවා ඉතින් 🥺
@@HithumatheJAPAN ඒකනෙ🥺❤
ඒ රටේ පය ගහන්න තියෙනවා නම් ඒ තරම් වාසනාවක් නෑ ♥️
@@shiranchanaka1107 බලාපොරොත්තු අත අරින්න එපා කවදම හරි දවසක යන්න ලැබැයි 🌎🍀👍
Akkai ayyai godak nihathamani dennek 😍🥰 lassanai ada video eka man asama charitha dekak oyala denna ❤️
ගොඩක් ස්තූතියි අනූ ❤️
ස්තුතියි, ලස්සනයි... Omoshiroi desu. මමත් kagoshima වල ගැමි රස වින්දා 😀
මේ වගේ. පරන ගමක වීඩීයෝවක් ඉදිරිපත් කළ ඔබලා දෙදෙනාට මාගේ හදවතින්ම ස්තුතියි කරන අතර මම මහනුවර කපුලියද්දෙ අයෙක් ඔබලා දෙදෙනා මේ ඉදිරිපත් කළ වීඩීයෝව වගේම අපගේ ගම මෙම වීඩීයෝව ඉදිරිපත් කළ ඔබලා දෙදෙනාට නැවතත් මාගේ හදවතින්ම ස්තුති කරනවා බුදු සරණ ලැබේවා දෙදෙනාටම දීර්ඝ ආයුෂය ලැබේවා කියලා මම නමස්කාර කරනවා
මේ ඩබලගේ වීඩියෝස් දැන් පිස්සුක් වෙලා.. 🤩😍💕
සචී 🥰❤️❤️
පුදුම ලස්සනක් අනේ...හිත නිවෙන... ස්තුති අක්කටයි අයියටයි ..❤❤
මහේ...ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️🌾
ඇත්තටම ලස්සනයි දෙන්නම ස්වභාවික ලෙස වැඩ සටහන කරනවා ස්තුතියි
ගොඩක් ස්තූතියි
බෑ බෑ කියන දේවල් කරලම තියෙනවා පෙන්නුවාට ගොඩක් පිං.
සෑහෙන අදහස් ටිකක් ගත්තා....
නගරය , ගම කියලා ලොකු වෙනසක් නෑ එයාලා ලස්සනට ක්‍රමානුකූලව පිරිසිදුවට තියාගෙන ඉන්නවා... ලංකාවෙත් මේ ක්‍රමවේදයට තියාගන්න පුළුවන් නම් ජපානයට වඩා ශ්‍රී ලංකාව ලස්සනවෙයි කියල මම හිතනවා.අපට ජපානය ආදර්ශයට ගන්න පුළුවන් නම් ලංකාව ජපානයට වඩා ලස්සන වෙයි ... ජපානයේ සුන්දරත්වය අපිට පෙන්නනවට Hithumathe JAPAN 💜️ ඔය දෙපලට ගොඩක් ස්තූතියි !!! 🇯🇵🇯🇵🇯🇵 🇱🇰🇱🇰🇱🇰
ස්තූතියි මේ අගයකිරීමට ❤️
💜️🇯🇵💜️
මාරම ලස්සන Vlog එකක් 😍😍❤
අද තමයි චැනල් එක සෙට් උනේ මාර ලස්සනයි. ඔන්න මම සබ්ක්‍රයිබ් කරා. අපි ගැන අපේ රට ගැන මාර දුකක් දැනෙනව මේව දකින කොට.
හරිම ලස්සනයි ❤🥰 Thank you Aiya,Akka❤
E vlog eka maruu😍❤️🥰
ජපන් ගමක්නම් ඉතින් රැහැයි සද්දෙ අනිවාර්යයි...🦗👂💫
Summer එකට Town වල කියලා වෙනසක් නෑ
හරිම ලස්සනයි . සරුසාර කුඹුරු යායවල්. අපේ රට ගැන මාර දුකක් එන්නේ, මේව දකින විට. පොහොර නැතිව කුඹුරු කහ වෙලා ලංකාවේ .හරියට අස්වැන්න නෑ.ජපානය කාර්මික රටක් වුනාට කෘෂිකාර්මාන්තය ට දෙන තැන කොහොමද ? අපිට ඔහේ ඇවිල්ලා මේව බලන්න බැහ . ස්තුතියි මේව පෙන්වනවාට. නංගි මල්ලී ඔයාල දෙන්නා සතුටින් ආදරයෙන් ඉන්න හැමදාම . ❤ ❤ ❤
ගොඩක් ස්තූතියි මේ වචනවලින් දෙන හයියට 🥰🥰
වීඩියොක් එක ගොඩක් ලස්සනයි ✨💕 ඔයාල දෙන්නට මන් හරිම ආසයි 😁 ඉඩ ලැබෙන වෙලාවට අනිව වීඩියො එකක් බලනව 😍
ජපන් ගමක් බලන්න ආසාවෙන් හිටියේ. ස්තූතියි ඔයා ලට
Very Beautiful videos as always .😍 Appreciate the important details that you're giving to the people. Wish you both good luck. 🙏
Lassanai saho💐❤️💐oyalage wadeth lassanai suba pathanawa oyalage program ekata
නියමයි මාරම ලස්සනයි.🌹🌹🌹🌹🌹👍👍👍👍👍
චමීර මල්ලී .මම ජයතිලක අය්යා .මීරිගම ......ඔබට මතකද දන්නේ නැහැ .ඔබගේ චාන්දනී අක්කාගේ මහත්තයාගේ අය්යා .වීඩියෝ එක බැලුවා.හරිම ලස්සනයි .
ඔබ දෙනාටම සුබම සුබ අනාගතයක් ....
ගොඩක් ස්තූතියි අයියේ... මම කෝල් එකක් දෙන්නම්..
Aiye oya hodata youtube vd eka karanawa akka tikak aull kathakaranawa gon eya oya witharak kathakaranna vd eke ❤️
අනේ මේ වගේ countryside life එක ගැන වීඩියෝස් ගේන්න❤❤❤
හරිම ලස්සනයි ...❤️❤️❤️
thank you ❤️
Hrima lssni..marma peaceful..lssana video ekak akka❤
akki aiya ane oya denna nm maru appa......💖 aththatama gdaak adrei budu saranai parissamin inna dennama...... 😍💖
හරිම ලස්සනයි දකිද්දි
ඒකනේ 🥰
Akke video ekanam super . Oyata Japan wala thiyena education sides kiyanna puluwannda plzzz
The country side of japan is beautiful. Thx for sharing 😊👍🏻 have a great weekend.
Much love
හරිම ලස්සනයි එ වගේම නිෂ්සබ්දයි. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
Wonderful 😍😍
Aththatama chithrayak wage harima lassanai❤️❤️❤️😊
ඔයාලා දෙන්නා පිස්සුව තවත් වැඩි කරනවා ❤️🥰😘
Much love ❤️
ගොඩක් ලස්සන ගමක්....ස්තුතියි....❤
Much love
Oyala dennage program eka harima lassanai. Dennatama Theruwan saranai Sathutin Inna hamadama ❤
Akki oyala japan awe kohomada kiyannako 😍.budu saranai .parissmin inna dennama.
ua-cam.com/video/sQn4QwlJVhU/v-deo.html me video eke thiyenawa apu hati
Wela meda mahaththayai nonai.. 👌
🤭🥰
Thank you very much..
Much love
කාලෙකින් ඔයාලයි විඩියො එකක් බැලුවෙ❤️❤️
ඒ මොකෝ ඒ 🥺
Mata mathakae api podi kale ape gamatha harima lassane me wage. Ewa okkoma dan winashawela gihin.
Waaw..apiwa japan gamata aran geyata oyal dennata thanks..
Thank you so much for ur comment
අක්කා අයියා ඒ ලස්සන ගැන නම් කියන්න වචන නෑ
අපේ ලංකාවත් පිරිසිදු රටක් විදිහට
ආදරණීය මිනිස්සු ව්දිහට
නීතියට අවනත වුණ අය විදිහට වෙනස් වුණා නම් ඔයිට වඩා සුන්දර වෙයි අපේ ලංකාව ...
ජපානය මේ තරම්
ලස්සන දකින්න ලැබුණේ ඔයාලා නිසා..
ඔශීන් තමා මුලින් ම ජපානෙට ආදරේ කරන්න හේතුව..
දැන් හිතුමතේ ඇවිදින ඔයාලා දෙන්නා..
ජයෙන් ජය අයියා අක්කා
🖤🖤🖤🖤
මේවා දැක දැක අපි මතක් කරන්නේ අපේ පුංචිකාලේ.. 🥺 ගොඩාක් ස්තූතියි ඉශා ❤️🌾
අනේ හරිම ලස්සනයි අද වීඩියෝ එක ❤️😘
Thank you thara 🥰
ලස්සනයි program එක. Like කළා , subscribe kala...🍒
Onna ithin wenada wagema adath harima lassanai 🇯🇵❤️🇱🇰
අර බොන්සායි කරන්න පුලුවන් ගහ නම් අපිට හීනය ක් 🥰❤ වීඩියෝ එක නම් නියමයි අයියේ අක්කේ 💞
thank you mallii 🥰❤️
බොන්සායි වීඩියෝ ටිකකුත් ගේන්නකෝ 😒.....
Wow මාරම ලස්සනයි ❤️😍
Thank you
අම්මො අම්මො එ වීඩියො එක මරු ඈ 🇯🇵🌿🙃
ඒකනම් පිස්සුවක් අප්පා ❤️❤️❤️❤️❤️❤️
🥰🥰🌾
මාරම ලස්සනයි❤❤
ගොඩක් ස්තූතියි
Godaak lassanai anee🇯🇵♥️😍
Thank you aneee 🤗🥰❤️
Thank you for the program.
පලවෙනියා මං❤️
🥰
හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි..
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
පට්ටම ලස්සන vlog එකක් ඒ පරිසරය 🌳ගැන කියන්න වචනනෑ 🇯🇵❤️😊
Thank you 🌾❤️
Thank you and good luck
Puduma lassanak thiyenne...
හරිම ලස්සන වීඩියෝ එකක් ......
Godak Rasa vinda.
Thank you so much..