Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Ubla denna pissuwak hode 😂❤
ආදරෙයි කොම්ලෝ❤
@@HithumatheJAPAN😊😊u🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සන සෞන්දර්යාත්මක බවක් තියෙනවා මේ ගමේ . දැක්කම මනසටත් හරිම සුවයක්.
Much love ❤
වීඩියෝ එක නම් මාරම ලස්සනයි , මේ වගේ ගම්වල වීඩියෝ තව අරන් එන්නකෝ....හරිම ලස්සනයි 😍❤️❤️Thank you අක්කි,අයියා ❤️
ගම්වල හිතුමතේ යං...❤
ලස්සනය් දැනගන්ඩ දෙයක් තියෙව
ඔයාලගෙ videos වෙනම level එක්ක තියෙන්නේ. ඒකයි අපි මෙච්චරම ආදරේ ඔයාලට. おめでとう ❤️
ආදරෙයි ❤
ඒක වෙනස්ම අත්දැකීමක් ජපන් ගැමි ජීවිතය කියන්නේ.අද Vlog එකත් සුපිරියටම කරලා තියෙනව.අක්කවයි අයියවයි හම්බවෙන්න ආසයි මන් ඉන්නෙ ඔකයම වල නිසා දුරයි ටිකක්❤ පරිස්සමෙන් ඉන්න
දවසක හම්බවෙමු ❤
බොහොම ස්තුතියි මල්ලි ලංකාව් ජනතාවට මෙවැනි වැඩසටහනක් තුලින් පිරිසිදු ගමක් පෙන්විම මම දැක්ක ලොකුම දේ තමයි මේ ගමේ එක කුණු ගොඩක්වත් නැ අපේ උන්ට පිරිසිදු කම මේතුලින් ඉගනගන්න හොදටම ඇති කොයිතරම් වටිනවාද ඒ ගමේ පිරිසිදු කම
ගොඩක් ස්තූතියි අක්කා ඒ අගය කිරීමට❤
මරු අනේ ඔයාල දෙන්න 😍ගොඩක් ලස්සනයි ඒ ගම.පාළු ගමක් වගේ .අපේ රටේ ගමකට ගියොත් හන්දියක් හන්දියක් ගානෙ ඕපාදූප කතා කරන ගෑනු අය ඕන තරම් .බලාපොරොත්තු උනා ඔයාල මේ වගේ වීඩියෝ එකක් අරන් එයි කියල.ගොඩාක් ආසාවෙන් බැලුවෙ.පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤🙏👋
ඕපදූප කියවන්න මේ මිනිස්සුන්ට වෙලාවක් නෑනේ 😊
good video
Thank u❤
හොල්මන් පාටයි පැරණි කතාවල අද්භූත. කතාවල තියන ගෙවල් වගෙයි. මම කුවයිට් සිට❤❤❤❤
වීඩියෝවත් ලස්සනයි ...දෙන්නගෙම හිනාවත් ලස්සනයි. ...😊😊😊😊
වීඩියෝ එක ගැන නම් කතා කරන්න දෙයක් නෑ හැමදාම වගේ ඒක පට්ට,... පැය බාගයක් ගිය විනාඩි පහක් තරම්වත් දැනුනෙ නෑ.... ගමේ ඉන්නව වගේම දැනුන ඒ feeling එකට thank you very much පරිස්සමට ඉන්න, ඉක්මනින් ආයි වීඩියෝ එකක් දාන්ඩෝ.....❤️🤜🤛✌️
ගොඩක් ස්තූතියි ❤
ඔයාලගෙ වීඩියෝ ගොඩක් ලස්සණයි.ස්තුතියි!!
Thank you
හරිම සතුටුයි .බලන්න ආස දෙයක් ඔයාල පෙන්නුවා . හැබැයි ගමේ කෙනෙක් එක්ක ත තව පොඩ්ඩක් කතාකරානම් කියල මට හිතුන . මිනිස්සු වැඩිය පාරවල් වල නැද්ද ? ඔයා ල නිතරම ඒ පරිසරය රස්වින්ද. අපිට ත් දැනුන.ස්තුතියි ❤
ගමේ මිනිස්සු තම තමන්ගේ වැඩවල .. එළියේ ගැවසෙනවා ගොඩක් අඩුයි
මං ආසම ගම් වල වීඩියෝ ගේනවට.භාවනාවක් වගේ. ඔයාලා දෙන්න ත් හරීම සැහැල්ලුවන් කාටවත් කරදරයක් නැති විදියට ඇවිදින විදිහ ගැන හැමෝටම ඉගෙන ගන්න දේවල් තියෙනවා.
Mara lassana gamak vedio eken unath balanakota mara nidahasak danenne 🌿🌳🍃😍💚 thawa me wage vedios ona oyala lassanata vedio eka karanawa Thank you aiya & akka japane lassana pennawata 💌💞
ඇත්තටම අපි කතා වල දැක්ක පරණ ජපානෙට තාම ආදරෙයි ❤️ දැන් ගොඩක් තැන්වල ඒ හැඟීම දැනෙන්නෙ නෑ 🥺
ඒක ඇත්ත😢
ලංකාවට ගිහින් ආවට පස්සේ මොන මොනා ද වෙලා වගේ අක්කාටයි අයියටයි..ඇත්තට ම ඔශීන් මතක් වුනා අනේ ජය වේවා අක්කා අයියා සයොනාරා❤❤❤
Hee hee 🤭 ඒ මොකෝ මොකක්ද වෙනස
@@HithumatheJAPAN දෙන්නා ලස්සනත් වෙලා හිනාව ම තම්ස නේද අක්කා අයියා ඒකයි අනේ කීවේ ❤️❤️
අසර්බයිජාන් ගිය වෙලේ අපිත් මේ වගේ මිනිස්සු එලිපහලියෙ පේන්න නැති පරණ ගමක ඇවිද්දා. ඒ අත්දැකීම අරන් නොතිබුනානම් සිරාවටම අහන්න හිතෙන ප්‍රශනෙ තමයි "කෝ යකෝ මේ ගමේ මිනිස්සු?' කියන එක. 😄😄
ඒක නම් සිරාවටම...වැඩිහරියක් තියෙන්නෙම මිනිස්සු ගැන අහලා. අපේ වගේ කාලය නිකරුනේ ගත කරන්න වෙලාවක් නෑ ඒ මිනිස්සුන්ට
Koheda me,mokadda ken eka
Nice one.dream country ❤
Thanks 🙏 Nice video, best wishes to lovely couple.👍❤.
Our pleasure!❤
Gama, Pansala, Wava, Dagaba
❤
29min යනව දැනුනෙවත් නෑ.මට දැනුනෙ මම නිකන් ඔයාල 2න්නත් එක්ක ඔතන ජීවත් වෙනව වගේ.video එක හොදටම වින්ද❤......sayonara🎉
අද තමයි ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ . ඔයාලත් ලස්සනයි , වීඩියෝ එකත් ලස්සනයි. ස්තුතිය 🙏 🙏 🙏 .
වීඩියෝ එක හරිම ලස්සනයි . කවදාවත් අපි නොදැකපු ජපානය. ❤❤
Thanks appe gam issara oyawage dan gama kala
බලන්න ආස හිතෙන වීඩියෝ එකක්. හරිම නිස්කලංකයි!
මේ වගේ ගමේ කරන වීඩියෝ ලස්සනයි ඇත්තටම ❤ මන් ආසම ඒවා ඔයලගෙ කලින් එකත් මන් බැලුව
Thanx bro .... man asaama රටක් . අපිට heenayak වෙච්චි ජපානයේ ලස්සන මෙහෙම හරි pennanawata thanx bro...❤❤🔥
අනේ ලස්සන.මගෙත් හීනයක් ජපානෙට එන එක
සිහින සැබෑවේවා..!
ඔය දෙන්නගේ day in my life vlog එකක් කරන්නකෝ❤❤
ලස්සනයි ජපන් ගැමි ජීවිතේ...ගොවි තැන ජීවිකාව කරගත්...ගම්මානයක්...ඔයාලා කිව්වානේද ඒ එලවළු රස නැහැ කියලා...ලංකාවේ පොලව රසයි.....මහතැන් වල වරදින් ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ කියලා...ඔයාලගෙ ඔය හැදියාව ලංකාවෙ තියෙනවද....?...ඔයාලම කිව්වා වගේ....ලංකාවේ මිනිසු...ටොයිලට් එක පවා හරවලා තියෙන්නෙ...ඇලවල් වලට...ඇලක් ගාවින් යන්න බැහැ........අරගලය කියලා බොඩ් එල්ලන් හිටපු නළුබට්ටො....මහජනයාගෙ මුදලන් රටවල් වලට ගිහින්...අපිට පස්ස වනනවා...ඇත්තටම..ජපානෙ...ගිහින්...අපේ අය..විදින අපා දුක අපි දන්නවා......මමත් රට හිටියා...මම ඒ දවස් වල මැෂිමක එක පාට් එකක් වගේ වැඩ කරා........සල්ලි හෙව්වා...මම දිගටම හිටියොත් ලෙඩෙක් වෙනවා...ඒ නිසා..මම ලංකාවට ආවා...නුවරඑළියෙ ගොවි පලක් කරනවා මම මාසෙට ලක්ෂ 5 ක් ලාභ ලබනවා....වාහන 03 ක් තියෙනවා...........අපේ අය හරිම කම්මැලියි...නිකන් කකා ගංජා ගගහා ඉන්න ගොන්නු ටිකක් ඉන්නෙ....මෙහෙ අතපය හොල්ලලා වැඩක් කරන් නැහැ අන්තිමට ජපන් ආචිලාව බලා ගන්න...රට එනවා....ඊට පස්සෙ...ඒ ගෑනුගෙ අසුචි අදින ගමන්...අපෙ රට හදන්න ලොරි ටෝක් දෙනවා....ඔයාල වුනත්...දානකොට...ඔය විස්තරත් දාන්න....ඒ මිනිසු කඩියො වගෙ වැඩ කරන හැටි.....රටක් ගොඩ යන්න...රන් දහඩිය මේ පොලවට හෙලන්න ඕනේ අන්න ඒ වගේ ඒවා...ගොබ්බයො මල පොතේ අකුරක් ඉගන ගන් නැහැ.....මේ රටේ ඉදලා වැඩක් නැහැ...අපි යනවා රට...අම්මගෙ රෙද්ද ඒ ගිහින් video කැල්ලක් youtube දාලා.....උන්...වෙලද දැන්විම දාලා....එකෙන් එන සොච්චම් මුදල ගන්න රට පාව දෙනවා නොදකින්...මෙහෙ මම දැක්කා ලගදි...වගා කරන් කැමති අයට ඉඩම් නොමිලේ දෙනවා වගා අයිතිය...යකො හරක් දහයක් ඇති කරත්...එකෙක්ගෙන් කිරි ලීටර් 20 ගන්න පුලුවන්...20×10=200×250= 50.000/=වියදම් සියල්ල කපා හැරියත් 30.000/= ක් තියෙනවා...10.000/=ලෝන් එකට ගෙව්වත් අතට 20.000/= ක් දිනක ආදයම....කිරිටික ගොවි පල ගාවටම ඇවිත් ගෙනියනවා...ඒ ගොම ටිකෙන් කොම්පෝස්ට් හදලා වෙනම ආදයමක් ගන්න පුළුවන්,ජීව ඒකකයක් හදලා ඒකෙන් විදුලිය ගෑස් ගන්න පුලුවන්....හැබැයි...මහන්සි වෙන්න ඕනේ.........රජයෙන්...මේවට සියලු පහසුකම් දීලා තියෙනවා...ඉතිං පුලුවන්නම් ඔයාලත්...youtube හිගන්නො නොවි...ජපනයෙ මිනිසු මහන්සි වෙන විදිය video දාන්න...
ඔයාගේ කතාව හරිම ලස්සනයි.ඒ කතාව ලංකාවට ආපු වෙලාවක ලෝකෙටම කියන්න අපි ලෑස්තියි.අපිව contact කරගන්න.
Lassnii video eka 💓💓👍
land master inventer Dr.Rey Wijewardena of katubedda university sri Lanka. Good presentation,Tks.
කාලෙකින් හොද විඩ්යෝ එකක්♥️..ඔයාලා ටෝන් එකක් දාලද නැත්නම් ඔරිජිනල් කලර් එකමද..ඒක මරු කෝම උනත්♥️♥️අමතක උනා😀..ඔය සයිට් කණ්ණාඩි.වීදුරු ගහනව.සත්තුන්ගෙන් පලතුරු බෝග ආරක්ෂා කරගන්නත්♥️
Color එක පොඩ්ඩක් up කරලා තියෙනවා..එච්චරයි.
Very Interesting.
දරුවන්ගේ නිහතමානී හැසිරීමමාඅගය. කරමිඑපාවෙනස් වෙන්නඔය සතූටසදා කල්හි රැක ගැනිමට ලැබෙවා මගෙ ප්‍රාර්ථනය
Video ekak enakn baln hitiye .e gamnm supiri .niskalankai .thawath me wage lassana lassana than valata yanna puluwan venna ona dennatama .❤️❤️❤️🙏🙏🙏🙏
Thank you.konni chiva.ayubowan.
හරිම ආසවෙන් බලන එකම chanel ekah ❤ . Math labana awurudde japan enn inne. Awam aniwa oyalawa munagahenwa 🥺❤
Good idea 😊
ගම ගොඩක් ලස්සනයි. ඊට වඩා අක්කා ලස්සනයි අද ❤🥰
😂❤ඔය දෙන්න ගෙ ඉදිරිපත් කිරීම හරිම සුන්දර යි
කන්නාඩියෙ කතාව කිව්වෙ නෑනේ අනෙ සුපිරි vlog එකක් ❤❤
කිව්වා
අක්කිගෙ හිනාව ශෝයී❤❤.
සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩🤩🤩
❤❤❤❤. Soo beautiful village & thank you for this video . Stay safe and be happy aiya and akka ❤
Thank you so much 🙂❤
අඩෙ අද අක්කි ලස්සනයී ❤️🥰🥰
Hee hee thank u malli❤
නියමයි ලස්සනයි GOOD LUCK 👍 ❤❤❤
A cool couple.
Awesome 🤩🤩🤩💜💜💜
සුපිරි ❤ජයවේවා❤
wow beautiful
❤ නියමයි
23:44 ඇත්ත දේශගුණය නෙවී, පසයි ජපානයේ අවුල,
My fav channel❤ Boru show na asai balan inna😍😍😍
ආදරෙයි ඉටිම්❤
Anatha ni aishiteiru desu... ♥️ harima asawen oylage videos balanne ... mge loku asawak heenayak 🇯🇵 kiyanne.... thawath lassana video aran enna ....api balan innw
ගොඩක් ස්තූතියි
Superb 🤩🤩🤩
සුපිරී අයියා අක්කා❤❤❤
Japan wala gamaka thiyena nidahasa 🙃 thawath lassana gamaka vlog ekk passe arn ennnko aiya & akka🙄 parissamat enna akka & aiya. God blles both u 🇯🇵❤️
අයියගෙ ජෝක් තමයි ආසම අනේ ඒක natural vedio කරන නිසා තමයි ආසම වීඩියෝස් බලන්න ,ආයාසයකින් නෙමේ නෙ කතාකරන්නෙ හිනාවෙලා පන යනව ඉතින් ❤😂😂
ලස්සන ගමක් මල්ලි video සද්දෙ මධි ♥️♥️♥️
Harima lassana gamak 😍🥰❤️
හරිම ආශාවෙන් බැලුවා ලස්සනයි ❤❤ ආපහු කවද්ද ගියේ ඔයාලා .
ගිය මාසේ ආවනේ😢
What a beautiful and peaceful village. Please tell me the location. I want to visit!
Wow😍😍😍😍😍 amazing
Beautyfull
Maha polawa rahay.. Ape kello lassanay hurubuhutiy ne
ගම හරිම ලස‍්සනයි.❤අක‍්කිටත‍් අාස හිතුනා❤
මාලු පාන් එක සුපිරි ❤❤❤
😊
මුන් දෙන්නා මරු ජෝඩුව
අර කන්නාඩිය ගැන කිව්වේ නෑ නේ... කමක් නේ ඔයලට පට්ට අදරෙයී..
එක තැනකදි කියනවා 🤗
Lassnai akki ... aiyh dennm.....❤️❤️❤️
Nice. Oyage nonada.
Thanks for watching❤
Very beautiful country
අපිට තව මෙවන් ප්‍රෝග්‍රෑම් පෙන්වීමට, ඔබ දෙපලට ශක්තිය හා දිරිය ලැබේ වා... බොහොමත් ස්තූතියි 🥰
Issella game video eka wagema. Lassanai ❤️😍
ඔය දෙන්නා maarama drug එකක් ඈ japan dream එකට addict කරන❤
අදත් වීඩියෝ එක ලස්සනයි...👌💖❤️ ජපානයේ ඒ ගම ඒ නිස්කලංක බව...😍😍💖💖 මාරම ලස්සනයි..👌❤️❤️ ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් ගේන්න...💖💖 💖 පරස්සමින් ඉන්න හැමදාමත්...❤️💖 ආදරෙයි ❤️
Lovely
ඇයි මේ ගමේ කවුරුත් පේන්න නැත්තේ.. මිනිස්සු යාලුවා...
ලොකෙ වටේ සුදන්ත ක වගේ ලස්සනට කරන්න උත්සාහ කරන්න .එහෙම කරන්න හොද දැක්මක් ,විමර්ශන ශක්තිය ක් , වගේම තමන් තුල ,දර්ශනය ක් හා අත්දැකීම් සම්භාරයක් එක්ක ශ්‍රීලංකාවේ අයට පෙන්වන නිසා ගත හැකි ආදර්ශ අවධාරණය කර කියනවා නම් ඔය වැඩේ වටිනාකම ගොඩක් වැඩි වෙනවා දරුවෝ.දෙදෙනාටම තෙරුවන් සරනයි .
මේ ගම කොහේද?ඔයාලා දෙන්නා ඉන්න නගරය මොකද්ද?ලස්සනට විඩ්යො එක තියනවා❤
27:07 Nissan caravan E23 ekk 😍
Hithumathe ❤
ane aye gedarak athulakatath gihin video ekak danna me vage gamaka.ada video ekath lassanai
Fav country japan
පරණ පාන්ගෙඩි දිග වෑන් එක Nissan Caravan එකක්.1970 ගනන්වල වගේ හදපු මොඩල් එක්E22 මොඩල් එක.ලංකාවෙත් කලාතුරකින් ඔයවගේ එකක් දැකගත්ත හැකි, ඔච්චර ඔරිජිනල් පෙනුමෙන්නම් නෑ
ලස්සනයි ❤
පට්ටම ලස්සයි video 1 අර තිබ්බෙ පරන nissan caravan 1ක් නේ
Shizuoka පැත්තෙද ඔයාල ඉන්නෙ
ඔව්
Wow 😍😍😍
i phone prices gana video ekak oni 🔥❤ 🇯🇵
Akki aiya ❤adrei dennatama
Ane akki mekata reply ekaka denna mata. Akke japaneta depending visa walin awilla apita ehe language school ekakata yanna puluwan widiyak thiyeda. Nathmm depending visa walin awama language scholl yanna barida akke
Language ඉගෙන ගන්න පුළුවන්
Lassanai video eka
Fav couple ❤🎉
Love u❤
Beautiful,progrme
Thanks
ගොඩාක් ස්තුතියි
අයියෙ මම එන්නෙ beppu වලට ssw food service එහෙ හොදයිද ,බොස් ලන්කාවෙ එක්කෙනෙක්,srilankan restaurant එකකට එන්නෙ එක අවුල්ද .....
Ubla denna pissuwak hode 😂❤
ආදරෙයි කොම්ලෝ❤
@@HithumatheJAPAN😊😊u🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සන සෞන්දර්යාත්මක බවක් තියෙනවා මේ ගමේ . දැක්කම මනසටත් හරිම සුවයක්.
Much love ❤
වීඩියෝ එක නම් මාරම ලස්සනයි , මේ වගේ ගම්වල වීඩියෝ තව අරන් එන්නකෝ....හරිම ලස්සනයි 😍❤️❤️Thank you අක්කි,අයියා ❤️
ගම්වල හිතුමතේ යං...❤
ලස්සනය් දැනගන්ඩ දෙයක් තියෙව
ඔයාලගෙ videos වෙනම level එක්ක තියෙන්නේ. ඒකයි අපි මෙච්චරම ආදරේ ඔයාලට. おめでとう ❤️
ආදරෙයි ❤
ඒක වෙනස්ම අත්දැකීමක් ජපන් ගැමි ජීවිතය කියන්නේ.අද Vlog එකත් සුපිරියටම කරලා තියෙනව.අක්කවයි අයියවයි හම්බවෙන්න ආසයි මන් ඉන්නෙ ඔකයම වල නිසා දුරයි ටිකක්❤ පරිස්සමෙන් ඉන්න
දවසක හම්බවෙමු ❤
බොහොම ස්තුතියි මල්ලි ලංකාව් ජනතාවට මෙවැනි වැඩසටහනක් තුලින් පිරිසිදු ගමක් පෙන්විම මම දැක්ක ලොකුම දේ තමයි මේ ගමේ එක කුණු ගොඩක්වත් නැ අපේ උන්ට පිරිසිදු කම මේතුලින් ඉගනගන්න හොදටම ඇති කොයිතරම් වටිනවාද ඒ ගමේ පිරිසිදු කම
ගොඩක් ස්තූතියි අක්කා ඒ අගය කිරීමට❤
මරු අනේ ඔයාල දෙන්න 😍ගොඩක් ලස්සනයි ඒ ගම.පාළු ගමක් වගේ .අපේ රටේ ගමකට ගියොත් හන්දියක් හන්දියක් ගානෙ ඕපාදූප කතා කරන ගෑනු අය ඕන තරම් .බලාපොරොත්තු උනා ඔයාල මේ වගේ වීඩියෝ එකක් අරන් එයි කියල.ගොඩාක් ආසාවෙන් බැලුවෙ.පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤🙏👋
ඕපදූප කියවන්න මේ මිනිස්සුන්ට වෙලාවක් නෑනේ 😊
good video
Thank u❤
හොල්මන් පාටයි පැරණි කතාවල අද්භූත. කතාවල තියන ගෙවල් වගෙයි. මම කුවයිට් සිට❤❤❤❤
වීඩියෝවත් ලස්සනයි ...දෙන්නගෙම හිනාවත් ලස්සනයි. ...😊😊😊😊
වීඩියෝ එක ගැන නම් කතා කරන්න දෙයක් නෑ හැමදාම වගේ ඒක පට්ට,... පැය බාගයක් ගිය විනාඩි පහක් තරම්වත් දැනුනෙ නෑ.... ගමේ ඉන්නව වගේම දැනුන ඒ feeling එකට thank you very much පරිස්සමට ඉන්න, ඉක්මනින් ආයි වීඩියෝ එකක් දාන්ඩෝ.....❤️🤜🤛✌️
ගොඩක් ස්තූතියි ❤
ඔයාලගෙ වීඩියෝ ගොඩක් ලස්සණයි.ස්තුතියි!!
Thank you
හරිම සතුටුයි .බලන්න ආස දෙයක් ඔයාල පෙන්නුවා . හැබැයි ගමේ කෙනෙක් එක්ක ත තව පොඩ්ඩක් කතාකරානම් කියල මට හිතුන . මිනිස්සු වැඩිය පාරවල් වල නැද්ද ?
ඔයා ල නිතරම ඒ පරිසරය රස්වින්ද. අපිට ත් දැනුන.ස්තුතියි ❤
ගමේ මිනිස්සු තම තමන්ගේ වැඩවල .. එළියේ ගැවසෙනවා ගොඩක් අඩුයි
මං ආසම ගම් වල වීඩියෝ ගේනවට.භාවනාවක් වගේ. ඔයාලා දෙන්න ත් හරීම සැහැල්ලුවන් කාටවත් කරදරයක් නැති විදියට ඇවිදින විදිහ ගැන හැමෝටම ඉගෙන ගන්න දේවල් තියෙනවා.
ගොඩක් ස්තූතියි ❤
Mara lassana gamak vedio eken unath balanakota mara nidahasak danenne 🌿🌳🍃😍💚 thawa me wage vedios ona oyala lassanata vedio eka karanawa Thank you aiya & akka japane lassana pennawata 💌💞
Much love ❤
ඇත්තටම අපි කතා වල දැක්ක පරණ ජපානෙට තාම ආදරෙයි ❤️ දැන් ගොඩක් තැන්වල ඒ හැඟීම දැනෙන්නෙ නෑ 🥺
ඒක ඇත්ත😢
ලංකාවට ගිහින් ආවට පස්සේ මොන මොනා ද වෙලා වගේ අක්කාටයි අයියටයි..
ඇත්තට ම ඔශීන් මතක් වුනා අනේ
ජය වේවා අක්කා අයියා
සයොනාරා❤❤❤
Hee hee 🤭 ඒ මොකෝ මොකක්ද වෙනස
@@HithumatheJAPAN දෙන්නා ලස්සනත් වෙලා හිනාව ම තම්ස නේද අක්කා අයියා ඒකයි අනේ කීවේ ❤️❤️
අසර්බයිජාන් ගිය වෙලේ අපිත් මේ වගේ මිනිස්සු එලිපහලියෙ පේන්න නැති පරණ ගමක ඇවිද්දා. ඒ අත්දැකීම අරන් නොතිබුනානම් සිරාවටම අහන්න හිතෙන ප්‍රශනෙ තමයි "කෝ යකෝ මේ ගමේ මිනිස්සු?' කියන එක. 😄😄
ඒක නම් සිරාවටම...වැඩිහරියක් තියෙන්නෙම මිනිස්සු ගැන අහලා. අපේ වගේ කාලය නිකරුනේ ගත කරන්න වෙලාවක් නෑ ඒ මිනිස්සුන්ට
Koheda me,mokadda ken eka
Nice one.dream country ❤
Much love ❤
Thanks 🙏 Nice video, best wishes to lovely couple.👍❤.
Our pleasure!❤
Gama, Pansala, Wava, Dagaba
❤
29min යනව දැනුනෙවත් නෑ.මට දැනුනෙ මම නිකන් ඔයාල 2න්නත් එක්ක ඔතන ජීවත් වෙනව වගේ.video එක හොදටම වින්ද❤......sayonara🎉
Much love ❤
අද තමයි ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ . ඔයාලත් ලස්සනයි , වීඩියෝ එකත් ලස්සනයි. ස්තුතිය 🙏 🙏 🙏 .
වීඩියෝ එක හරිම ලස්සනයි . කවදාවත් අපි නොදැකපු ජපානය. ❤❤
Thanks appe gam issara oyawage dan gama kala
බලන්න ආස හිතෙන වීඩියෝ එකක්. හරිම නිස්කලංකයි!
මේ වගේ ගමේ කරන වීඩියෝ ලස්සනයි ඇත්තටම ❤ මන් ආසම ඒවා ඔයලගෙ කලින් එකත් මන් බැලුව
Much love ❤
Thanx bro .... man asaama රටක් . අපිට heenayak වෙච්චි ජපානයේ ලස්සන මෙහෙම හරි pennanawata thanx bro...❤❤🔥
Much love ❤
අනේ ලස්සන.මගෙත් හීනයක් ජපානෙට එන එක
සිහින සැබෑවේවා..!
ඔය දෙන්නගේ day in my life vlog එකක් කරන්නකෝ❤❤
ලස්සනයි ජපන් ගැමි ජීවිතේ...ගොවි තැන ජීවිකාව කරගත්...ගම්මානයක්...ඔයාලා කිව්වානේද ඒ එලවළු රස නැහැ කියලා...ලංකාවේ පොලව රසයි.....මහතැන් වල වරදින් ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ කියලා...ඔයාලගෙ ඔය හැදියාව ලංකාවෙ තියෙනවද....?...ඔයාලම කිව්වා වගේ....ලංකාවේ මිනිසු...ටොයිලට් එක පවා හරවලා තියෙන්නෙ...ඇලවල් වලට...ඇලක් ගාවින් යන්න බැහැ........අරගලය කියලා බොඩ් එල්ලන් හිටපු නළුබට්ටො....මහජනයාගෙ මුදලන් රටවල් වලට ගිහින්...අපිට පස්ස වනනවා...ඇත්තටම..ජපානෙ...ගිහින්...අපේ අය..විදින අපා දුක අපි දන්නවා......මමත් රට හිටියා...මම ඒ දවස් වල මැෂිමක එක පාට් එකක් වගේ වැඩ කරා........සල්ලි හෙව්වා...මම දිගටම හිටියොත් ලෙඩෙක් වෙනවා...ඒ නිසා..මම ලංකාවට ආවා...නුවරඑළියෙ ගොවි පලක් කරනවා මම මාසෙට ලක්ෂ 5 ක් ලාභ ලබනවා....වාහන 03 ක් තියෙනවා...........අපේ අය හරිම කම්මැලියි...නිකන් කකා ගංජා ගගහා ඉන්න ගොන්නු ටිකක් ඉන්නෙ....මෙහෙ අතපය හොල්ලලා වැඩක් කරන් නැහැ අන්තිමට ජපන් ආචිලාව බලා ගන්න...රට එනවා....ඊට පස්සෙ...ඒ ගෑනුගෙ අසුචි අදින ගමන්...අපෙ රට හදන්න ලොරි ටෝක් දෙනවා....ඔයාල වුනත්...දානකොට...ඔය විස්තරත් දාන්න....ඒ මිනිසු කඩියො වගෙ වැඩ කරන හැටි.....රටක් ගොඩ යන්න...රන් දහඩිය මේ පොලවට හෙලන්න ඕනේ අන්න ඒ වගේ ඒවා...ගොබ්බයො මල පොතේ අකුරක් ඉගන ගන් නැහැ.....මේ රටේ ඉදලා වැඩක් නැහැ...අපි යනවා රට...අම්මගෙ රෙද්ද ඒ ගිහින් video කැල්ලක් youtube දාලා.....උන්...වෙලද දැන්විම දාලා....එකෙන් එන සොච්චම් මුදල ගන්න රට පාව දෙනවා නොදකින්...මෙහෙ මම දැක්කා ලගදි...වගා කරන් කැමති අයට ඉඩම් නොමිලේ දෙනවා වගා අයිතිය...යකො හරක් දහයක් ඇති කරත්...එකෙක්ගෙන් කිරි ලීටර් 20 ගන්න පුලුවන්...20×10=200×250= 50.000/=වියදම් සියල්ල කපා හැරියත් 30.000/= ක් තියෙනවා...10.000/=ලෝන් එකට ගෙව්වත් අතට 20.000/= ක් දිනක ආදයම....කිරිටික ගොවි පල ගාවටම ඇවිත් ගෙනියනවා...ඒ ගොම ටිකෙන් කොම්පෝස්ට් හදලා වෙනම ආදයමක් ගන්න පුළුවන්,ජීව ඒකකයක් හදලා ඒකෙන් විදුලිය ගෑස් ගන්න පුලුවන්....හැබැයි...මහන්සි වෙන්න ඕනේ.........රජයෙන්...මේවට සියලු පහසුකම් දීලා තියෙනවා...ඉතිං පුලුවන්නම් ඔයාලත්...youtube හිගන්නො නොවි...ජපනයෙ මිනිසු මහන්සි වෙන විදිය video දාන්න...
ඔයාගේ කතාව හරිම ලස්සනයි.ඒ කතාව ලංකාවට ආපු වෙලාවක ලෝකෙටම කියන්න අපි ලෑස්තියි.අපිව contact කරගන්න.
Lassnii video eka 💓💓👍
land master inventer Dr.Rey Wijewardena of katubedda university sri Lanka. Good presentation,Tks.
Thank you
කාලෙකින් හොද විඩ්යෝ එකක්♥️..ඔයාලා ටෝන් එකක් දාලද නැත්නම් ඔරිජිනල් කලර් එකමද..ඒක මරු කෝම උනත්♥️♥️අමතක උනා😀..ඔය සයිට් කණ්ණාඩි.වීදුරු ගහනව.සත්තුන්ගෙන් පලතුරු බෝග ආරක්ෂා කරගන්නත්♥️
Color එක පොඩ්ඩක් up කරලා තියෙනවා..එච්චරයි.
Very Interesting.
දරුවන්ගේ
නිහතමානී
හැසිරීම
මා
අගය. කරමි
එපා
වෙනස් වෙන්න
ඔය සතූට
සදා කල්හි රැක ගැනිමට ලැබෙවා
මගෙ ප්‍රාර්ථනය
Video ekak enakn baln hitiye .e gamnm supiri .niskalankai .thawath me wage lassana lassana than valata yanna puluwan venna ona dennatama .❤️❤️❤️🙏🙏🙏🙏
Much love ❤
Thank you.konni chiva.ayubowan.
❤
හරිම ආසවෙන් බලන එකම chanel ekah ❤ . Math labana awurudde japan enn inne. Awam aniwa oyalawa munagahenwa 🥺❤
Good idea 😊
ගම ගොඩක් ලස්සනයි. ඊට වඩා අක්කා ලස්සනයි අද ❤🥰
Much love ❤
😂❤ඔය දෙන්න ගෙ ඉදිරිපත් කිරීම හරිම සුන්දර යි
කන්නාඩියෙ කතාව කිව්වෙ නෑනේ අනෙ
සුපිරි vlog එකක් ❤❤
කිව්වා
අක්කිගෙ හිනාව ශෝයී❤❤.
Much love ❤
සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩🤩🤩
Much love ❤
❤❤❤❤. Soo beautiful village & thank you for this video . Stay safe and be happy aiya and akka ❤
Thank you so much 🙂❤
අඩෙ අද අක්කි ලස්සනයී ❤️🥰🥰
Hee hee thank u malli❤
නියමයි ලස්සනයි GOOD LUCK 👍 ❤❤❤
A cool couple.
❤
Awesome 🤩🤩🤩💜💜💜
සුපිරි ❤ජයවේවා❤
wow beautiful
❤ නියමයි
23:44 ඇත්ත දේශගුණය නෙවී, පසයි ජපානයේ අවුල,
My fav channel❤ Boru show na asai balan inna😍😍😍
ආදරෙයි ඉටිම්❤
Anatha ni aishiteiru desu... ♥️ harima asawen oylage videos balanne ... mge loku asawak heenayak 🇯🇵 kiyanne.... thawath lassana video aran enna ....api balan innw
ගොඩක් ස්තූතියි
Superb 🤩🤩🤩
සුපිරී අයියා අක්කා❤❤❤
Japan wala gamaka thiyena nidahasa 🙃 thawath lassana gamaka vlog ekk passe arn ennnko aiya & akka🙄 parissamat enna akka & aiya. God blles both u 🇯🇵❤️
Much love ❤
අයියගෙ ජෝක් තමයි ආසම අනේ ඒක natural vedio කරන නිසා තමයි ආසම වීඩියෝස් බලන්න ,
ආයාසයකින් නෙමේ නෙ කතාකරන්නෙ හිනාවෙලා පන යනව ඉතින් ❤😂😂
ලස්සන ගමක් මල්ලි video සද්දෙ මධි ♥️♥️♥️
Harima lassana gamak 😍🥰❤️
හරිම ආශාවෙන් බැලුවා ලස්සනයි ❤❤ ආපහු කවද්ද ගියේ ඔයාලා .
ගිය මාසේ ආවනේ😢
What a beautiful and peaceful village. Please tell me the location. I want to visit!
Wow😍😍😍😍😍 amazing
Beautyfull
Maha polawa rahay.. Ape kello lassanay hurubuhutiy ne
ගම හරිම ලස‍්සනයි.❤අක‍්කිටත‍් අාස හිතුනා❤
මාලු පාන් එක සුපිරි ❤❤❤
😊
මුන් දෙන්නා මරු ජෝඩුව
අර කන්නාඩිය ගැන කිව්වේ නෑ නේ... කමක් නේ ඔයලට පට්ට අදරෙයී..
එක තැනකදි කියනවා 🤗
Lassnai akki ... aiyh dennm.....❤️❤️❤️
Much love ❤
Nice. Oyage nonada.
Thanks for watching❤
Very beautiful country
අපිට තව මෙවන් ප්‍රෝග්‍රෑම් පෙන්වීමට, ඔබ දෙපලට ශක්තිය හා දිරිය ලැබේ වා... බොහොමත් ස්තූතියි
🥰
Issella game video eka wagema. Lassanai ❤️😍
ඔය දෙන්නා maarama drug එකක් ඈ japan dream එකට addict කරන❤
Much love ❤
අදත් වීඩියෝ එක ලස්සනයි...👌💖❤️ ජපානයේ ඒ ගම ඒ නිස්කලංක බව...😍😍💖💖 මාරම ලස්සනයි..👌❤️❤️ ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් ගේන්න...💖💖 💖 පරස්සමින් ඉන්න හැමදාමත්...❤️💖 ආදරෙයි ❤️
ආදරෙයි ❤
Lovely
❤
ඇයි මේ ගමේ කවුරුත් පේන්න නැත්තේ.. මිනිස්සු යාලුවා...
ලොකෙ වටේ සුදන්ත ක වගේ ලස්සනට කරන්න උත්සාහ කරන්න .එහෙම කරන්න හොද දැක්මක් ,විමර්ශන ශක්තිය ක් , වගේම තමන් තුල ,දර්ශනය ක් හා අත්දැකීම් සම්භාරයක් එක්ක ශ්‍රීලංකාවේ අයට පෙන්වන නිසා ගත හැකි ආදර්ශ අවධාරණය කර කියනවා නම් ඔය වැඩේ වටිනාකම ගොඩක් වැඩි වෙනවා දරුවෝ.දෙදෙනාටම තෙරුවන් සරනයි .
මේ ගම කොහේද?
ඔයාලා දෙන්නා ඉන්න නගරය මොකද්ද?ලස්සනට විඩ්යො එක තියනවා❤
27:07 Nissan caravan E23 ekk 😍
Hithumathe ❤
❤
ane aye gedarak athulakatath gihin video ekak danna me vage gamaka.ada video ekath lassanai
Fav country japan
පරණ පාන්ගෙඩි දිග වෑන් එක Nissan Caravan එකක්.
1970 ගනන්වල වගේ හදපු මොඩල් එක්E22 මොඩල් එක.
ලංකාවෙත් කලාතුරකින් ඔයවගේ එකක් දැකගත්ත හැකි, ඔච්චර ඔරිජිනල් පෙනුමෙන්නම් නෑ
ලස්සනයි ❤
පට්ටම ලස්සයි video 1
අර තිබ්බෙ පරන nissan caravan 1ක් නේ