Country side vedios lassanai ane amuthu feeling ekak danenawa mara me village eke mara vibe ekak thiyenne 💚💫🥀 hamadama wage Japane lassana place lassanata pennawata Thank you aiya & akka sathutin parissamen enna 💌🇯🇵💐💕
Ada vlog eka Lassani Aiye & Akke❤ oya dennata saniipa nane 🙄Aiyage catwalk eka lassani 😂 parissamat denna vlogs krnn .ada vlog eka baluwaha wesak danuna ai dan ne . tawat lassana country side vlogs aran enna . Take care god blles ❤️
Akkeee aiyee kohomada.... ada video ekath niyamai ane. Eunata aiya minissunta katha karaddi mta hithuna den bani den bani wage 😂😂... e game gas ehema harima lassanai.. oyala denna shok appa atherapu gan asse yanne balan hodeeeee...🤭🤭🤭... lassana lassana video godaaariyak aran aye endoooooo parissamata indo budusaranai adareiiiiii 🥰🥰🥰❤️❤️❤️❤️
Mee naaki rila kello, katha balako, Korea wata ehema giyoth mona Pillida kiyala balai korean karayo nan, Japan hindama hondai, Asian kellonge kathama kello, Asian kakkussi kello ape rate kello, looke kathama niliyoi, kelloi, naaki suddek balan ne, balanawako looke suirima lassana kello, kollo, niliyo, naluwo inna thailand laos myanmar cambodia vietnam indonisea korea japan china taiwan mongolia central asia bhutan ratawala unge lassana, thopi honmand kiyalath ahanawa.
Country side videos බලන්න ආස හිතෙනව. මේ වගේ ඒවා දිගටම ගේන්න. ඔයාලත් පරිස්සමෙන් ඉන්න... ❤
Much ❤
අනේ මේ වීඩියෝ එක බලද්දි පුදුම මානසික සුවයක් දැනෙන්නෙ....නිකන් මම එහේ ජීවත් වෙනවා වගේ හැඟීමක් එනවා.....ඒ පරිසරය,නිශ්ශබ්ද වටපිටාව ඒ මිනිස්සුන්ට පුදුම මානසික සහනයක් ඇති.....මාරම ලස්සනයි.....පොඩි පොඩි ප්‍රශ්න තිබුණත් ඒ වගේ තැනක ගිහිම් ජීවත් වෙන්න තිබ්බනම් කියලා හිතෙනවා මේ වීඩියෝ එක දැක්කම...අක්කයි,අයියයි අරං එන ගොඩාක් වීඩියෝවල අපිව ජීවත් කරවනවා ටික වෙලාවකට හරි ඒ ඒ තැන්වල.... මේ වගේ ලස්සන තැන් ගැන තව ගොඩාක් විඩියෝස් අරන් එන්න....ඔයාලට thank you අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට.....ඒ තැන්වලට අපි යන්නම ඕන නෑ ඔයාලා ඒව පෙන්නන විනාඩි ගානට මනසින් ඒ තැන ගිහින් ජීවත් වෙනවා ඉබේම....🥰🥰❤️❤️😍😍
මමත් JENESYS SAARC එකෙන් ජපානෙට ආපු වෙලාවෙ Homestay walata Shizouka ගියා.මාරම ලස්සනක් තියෙන්නෙ එ පැත්තෙ,ඔයාල පෙන්නුව වගෙම ලස්සනයි.....අයෙත් අනිවාරෙන්ම යනවා.තව දෙයක්, සාමන්‍යෙන් ඔය වගේ අත ඇරල දාපු ගෙවල්, එහෙමත් නැත්න්ම් කවුරු හරි ඉදල මැරිච්ච ගෙවල් එහෙම කරද්දි පොඩී පොඩීයට හරි වෙනවා.මන් බලන් ඉදියා එහෙම වෙයි කියලා😁.....මොනා නැතත් වීඩියෝ එක මාරම ලස්සනයි....තවත් ඔය වගෙ දෙවල් මෙ එකෙන් බලාපොරොත්තු වෙනවා.ජයවේවා.....💗💗💗💗
ගොඩක් ස්තූතියි ❤
නොකිලිටි පරිසරයක් හරිම ලස්සනයි පුතේ බැග් එකේ බිස්කටි එකක් අරන් යන්න අසරන සත්තුන්ට දෙන්න හැකිනමි පරිස්සමින්
අනේ හරිම ලස්සනයි ජපානේත් කතා පුහුනුවක් දෙනවානමි තවත් විඩියොවක් කරන්න
country side videos harima lassanai.😍
Much ❤
Country side vedios lassanai ane amuthu feeling ekak danenawa mara me village eke mara vibe ekak thiyenne 💚💫🥀 hamadama wage Japane lassana place lassanata pennawata Thank you aiya & akka sathutin parissamen enna 💌🇯🇵💐💕
ආදරෙයි ❤
ගොඩක් ස්තුති මේ වගේ දෙවල් අපිට කියලා දෙනවට.
මේ වගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි
😍♥️
ආදරනීය හදවත් දෙකක් ❤හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ අපිට ගේනවට ඔයාල දෙන්නට ගොඩක් ස්තූතියි 🙏 හිතුමතේ ජීවීතේ දවසක යූ ටුයුබ් ලෝකේ හොදම තැනක තියෙන්න ඕනේ ආදරෙයි ❤❤
ලස්සණ වීඩියෝවක් .ස්තුතියි ඔයාලට.
ලස්සනයි .. බලන්න ආසයි ඇවිල්ලා .. ඔයාලට thanks මේ වගේ vedios ගේන එකට.❤
ගොඩක් ස්තූතියි ❤
Lassana wenasma vidio ekak...
Much ❤
ඇත්තටම ඔබ දෙදෙනාට බොහෝම ස්තූතියී .මම ගොඩාක් ආසයී ඔවැනී වීඩියෝ බලන්න.අද Vlog එක හරිම ලස්සනයි .ගොඩාක් ආසාවෙන් බැලුවා .හරිම හුදකලා ගමක්.නැවතත් මැවැනී වීඩියෝ එකක් ගෙන එන්න .ඔබ දෙදෙනාට බුදු සරනයී ❤❤
ගොඩක් ස්තූතියි ❤
මේ කන්ට්‍රිසයිඩ් වීඩියෝස් බලන්න හරි ආස හිතෙනවා, ෆිල්ම් එකක් වගේ… 😊
21:14 fm channel වල වොයිස් එක වගේ
😍♥️
Thank you for this ! ❤
You're welcome ♥️
වීඩියෝ එක සුපිරි... හරිම නිදහස් නිස්කලංක ගමක්
Much ❤
නියමයි. තව countryside වීඩියෝ ටිකක් දාමු. මමත් මාර්තු වල එනව ජපානෙට ❤
Much ❤
අනේ ලස්සනයි❤️❤️ .. අයියා ඇවිදපු විදිහ මරු👌😂😂❤ පරිස්සමින් ඉන්න දෙන්නම බුදු සරණයි දෙන්නටම ❤❤❤😊
Ammo😂
lassnaii lassanaii adareiii jayaweewaaa
Exam stresse නැති කරගන්නෙ මේවා බලලා .. අපිටත් japan යන්න තිබ්බ නම් .😇❤.thank you ඔයාලා දෙන්නට
21:52 හිතුමතේ ජපන් ම තමයි ❤❤
4:19 එයා සිංහල දන්නෑ අයියෝ...🤪
අදත් ලස්සනයි වීඩියෝ එක. ❤
ඉක්මනට ඊලග එක ඕනෙ. තුන්දෙනාම සතුටින් ඉන්න. ❤❤❤
සද්දෙ නං ටිකක් ඇහෙනව මදි හොදේ ☹️
Much ❤
අදත් මරු වීඩියෝ එක අයියේ අක්කේ...🥰😍❤️❤️💖💖 ගමත් මරු...🌸❤️❤️ මාර නිස්කලංකයි...🌸🌸🥰❤️❤️ පරිසරයත් මාරම ලස්සනයි...😍🥰❤️❤️💖💖 miyuත් ඉන්නෙ...🐈😍🥰❤️❤️💖💖 ආයෙත් මේ වගේ countryside වීඩියෝ ගේන්න...😍🥰❤️❤️ පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම...🥰😍💖💖❤️ ආදරෙයි 💖❤️
ආදරෙයි ❤
ලස්සනයි ❤ මේ වගේ දේවල් මේ වගේ තැන් බලන්න ආසයි ❤😊
තව ගොඩක් ලස්සන ලස්සන video ගේන්න🎉🥰💖🇱🇰⚘️🎆🎇
ඇත්ත පෙන්නන එකට නම් ගොඩක් respect krnwa. ❤❤❤
අර මගදි හම්බුන පූස: suzume😅
මේ වගේ ජපානය තියෙන විවිධ ගම්මාන හුදෙකලා ගම්මාන වල විඩියෝ ඔනි❤❤
😍♥️
Excellent
We are seeing the true beauty of Japan through your lenses, Keep it up and Thank you very much
Thank you very much!
very creative great. arigatou
Thank you too!
Village වල vlog දිගටම කරන්න, බලන්න ආසයි
ලස්සනයි. ඒත් පාලු තැන් වලට යද්දි බය නැද්ද? ඇත්තටම ඒ ගමට ගියා වගේ දැනෙනවා. තෑන්ක්ස් . 😊
E voice dekama elakiri ah🤗
😍😍😍
ජපානයේ ගමක් වුණත් බලන්නකෝ පිරිසිදු කම supiriy neda??? 🤔👍 akkiy aiyay වීඩියෝ ekak aplod karanakal api balan inneo❤❤
Oww… Eth gewal nam tikak apiliwelai 😢
ප්‍රාර්ථනා ඉශ්ට වෙන සාර්ථක වසරක් වේවා❤
ada vlog ekath maru❤, me wage thawa lassana video genna, parissamin inna aiya & akki ❤adareii ❤
ආදරෙයි ❤
Elaa elaa❤❤❤
❤
ලස්සනයි විඩියෝ එක ඔයාල වීඩියො කරන කැමරා එක මොකක්ද කියන්නකො❤❤
තවත් මේ වගේ ව්ලොග් කරන්න ❤
Much ❤
Harima aasawen beluwa ara poosata nam matath aasa hithuna megamath hariyata ape ape gammana wage lassana sundara parisarayak
Masa ganakata passe oyalage video eka pelata balana gaman ❤
හරිම ලස්සනයි❤
12:44 පට්ටම වීව් එකක් ❤
පිස්සු හැදෙනවා😍
විඩියෝ එකක් දනකන් බලන් හිටියේ❤️❤️❤️❤️❤️
Much ❤
😍
❤
Ada vlog eka Lassani Aiye & Akke❤ oya dennata saniipa nane 🙄Aiyage catwalk eka lassani 😂 parissamat denna vlogs krnn .ada vlog eka baluwaha wesak danuna ai dan ne . tawat lassana country side vlogs aran enna . Take care god blles ❤️
😍😍
Harima lassani
vehicle genai use badu shop ekka shopping vlog ekkui oni ❤❤
😮❤
ජපානේ තියෙන ගම් හෙන පාලුයි නේද 😢❤
අක්කෙ අයියේ මම Nadun
😊😊
Supiri ❤
🔥❤️
Japan wlt adre wdim krn ape cupple ek . paressmin dennm. adarey hmdmt.teruwn srny🙏🥳😇🥰💖
ආදරෙයි ❤
❤💐 🇯🇵
21.14 නියමෙටම ආවා❤.....
ඒපැත්තනම් ටිකක් පාලුයි වගේ නේද?
ගොඩක් පාළුයි😢
අයිඩියා එකක් දෙන්නද👉🏻👈🏻😁 නගිමුද fuji කන්ද👉🏻👈🏻😁
Mount Fuji යන අදහස අවුරුදු ගාණක ඉඳන් තියෙන හීනයක් 🤗 winter එකේ fuji නඟින්න බෑ.. Summer එකේ යමු❤
@@HithumatheJAPAN කොහොම හරි මේ පාර යමු එහෙනම්😀
අද හොද වීඩියෝ එකක්❤❤..අර අයියගේ ගමන ෆට්ට..😀 හොට්ටිත් හොදයි..මියූ රාලහාමිත් හොදයි..ආ...අර අයිය කිවුව බේත් ගහ වගේ ගස් තියෙනව..ඒ තෙල් එරඩු..ඒවාගේ කොල ඇගිලි උලුක්කු උනාම බදිනව.තවනව..♥️....
කොළයක් කඩලා කිරි විතරක් ගාන්නේ සත්තු කෑවම..ඒ ඒකද
@@HithumatheJAPAN නෑ නෑ..මම කියන ගස්වල කිරි නෑ..හැබැයි ඔය වගේමයි.කොලේ.මලුත් තියෙනෝ පොඩි
👍👍
Ane අක්කේ ඔයා හරි ලස්සනයි.
❤❤👍❤❤ඔයගොල්ලො හරිම ලස්සනට video හදලා දානව මෙ ඒක නෙමෙයි දැන් ඉදලක් රු400 ක් රු500ක් විතර වෙනවා.😁😂😞
おもしろい ❤️
❤❤🇯🇵lasnaii
Akkeee aiyee kohomada.... ada video ekath niyamai ane. Eunata aiya minissunta katha karaddi mta hithuna den bani den bani wage 😂😂... e game gas ehema harima lassanai.. oyala denna shok appa atherapu gan asse yanne balan hodeeeee...🤭🤭🤭... lassana lassana video godaaariyak aran aye endoooooo parissamata indo budusaranai adareiiiiii 🥰🥰🥰❤️❤️❤️❤️
ela
කොහේද මල්ලී ම, තැන
මේ ප්‍රශ්නයක් තියනවා. ඔය වගේ country side එකේ ජීවත් වෙන්න බැරිද ඔය expensive city life එක ඇතෑරලා. මොන වගේ income source එකක් තියෙයිද එතකොට??
එතකොට කෙළ වලට kuchii mizu ද 😅
මේහෙ ඉදලක් 350 යි🙂👍
ඒකනේ...අම්මට උණ ගස් වලින් ඉදලක් හදලා දෙන්න
@@HithumatheJAPAN ඒකතමා කරන්න වෙන්නෙ 😌❤️
❤️🇯🇵🥂
Japan parapura nathi wela yanawalu neda
❤
Earth quake ekk awa ned lagadi
ඔව්නේ
❤❤❤❤
ඉදලක් 450 දැන් 😂
Video එක කරනකොට ඒ තැන ගැන් විස්තරය කරන්න ඔයාලාගෙර් විකාර නැතිව එතකොට මේ program එක තව ලස්සන වේවී ඒ ගෙයක් පෙන්වනකොට හොඳින් පෙන්වලා කියලා දෙන්න මේක පින්තූර බලන එකක් නොවී සුන්දර දේ සමග රටේ ඒ දේවල් ගැන විස්තර කරන්න
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️😍
awasaneta pennapu gedara hadagena inna thiyenawanam,
💘💘💘💌
හෙම්බිරිස්සාවට මොකක්ද කියන්නේ ?
දැන් ඉදලක් 100/80ගන්න බෑ . 350/=
Ow ow api kiwwe awrudu 10 kata withara kalin wage 😇
අනේ මන්ද ලංකාවේ එහෙම ඔහොම ඉඩංවල ඇවිද්දා නං අහල පහළ ගෙවල්වල ඉන්න හත්මුතු පරම්පරාවම එළියට ඇවිල්ල අලගිය මුලගිය තැන් ඔක්කොම අහලා තව පිටිපස්සෙනුත් එනවා ....
🙅👌
අපි එන්න ආසයි ජපානේ job ekk krnn
Akke dn idalak 350k😢😅
Den idalalak 350, wenawa
Mee naaki rila kello, katha balako, Korea wata ehema giyoth mona Pillida kiyala balai korean karayo nan, Japan hindama hondai, Asian kellonge kathama kello, Asian kakkussi kello ape rate kello, looke kathama niliyoi, kelloi, naaki suddek balan ne, balanawako looke suirima lassana kello, kollo, niliyo, naluwo inna thailand laos myanmar cambodia vietnam indonisea korea japan china taiwan mongolia central asia bhutan ratawala unge lassana, thopi honmand kiyalath ahanawa.
මම හිතුවේ ජපන් මිනිස්සු හොරකම් කරන්නේ බොරු කියන්නේ නෑ කියලා.අදයි දැන ගත්තේ හොරක් කරන අය ඉන්නවා කියලා
Akkage job ek mokkd😊
❤❤❤❤
❤
🖤
♥️
🖤
❤
❤❤
❤
❤
❤❤❤
❤