Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපට දැත බලා ගන්න මෙවැන්නක් පල කල සැමට පින් අත්වේවා.....!!
තෙරුවන් සරණයි
අපේ රටේ පෞරාණික වටිනාකමින් සමන්විත මේ විස්තර පල කළ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!!
සල්ගල අරණ බුදුදහමට පිදෙන සල්මලක් වේවා! වීඩියෝවට ස්තූතියි!! සුවපත් වේවා!!!
වාසනාවන් මේ උතුම් පුද බිමේ විස්තර අහන්න ලැබීම ඔබ සැමටම බුදු සරණයි
බුදු දහම ලොව පුරා පැතිරේවා.
වට හැටේ ගහ බලන්න අපි කැලේ ගිය හැටි මතක් උනා,ලස්සන අතීතයක් දැන් ගොඩාක් දියුණු වෙලා වගේ❤
වැස්ස දවසක් වුනු හින්දා හැට වට ගහේ videoඑකක් ගන්න බැරි වුනා.
සැමට දකින්නට සැලැස්වීම පිළිබදව නම් බෙහෙවින්ම ස්තුතියි. බොහොම කාලයකට පෙර එක් වතාවක් දානයක් දෙන්න ගිය පිං ඇත්තෝ සමග අපිත් ගියා. දැන් අරණ්‍යය සමහර තැන් අළුත්වැඩියා වෙලා. ඒ දවස්වල හාමුදුරුවරු නම් කිසිම කෙනෙක් දිහා හිස ඔසවා වත් බැලුවේ නෑ හරිම ශාන්තයි.
වෙනස්කම් තිබුණත් පරණ තත්වය ගොඩක් දුරට ආරක්ෂාවෙලා තියනවා.
මේ උතුම් පින් බිම් සුරැකේවා
මේ පුණ්‍ය භූමියේ සවිස්තරාත්මක කරුණු කාරනාවලට බොහොමත්ම පින්....🙏🌼🙏
ඔබ තුමාට ගොඩක් පීං. බලන්න අවස්ථා ව සැලසුවට ❤❤ තවතවත් මේ වගේ වැඩ කටයුතු කරන්නට ශක්තිය ලැබේවා 🌹🙏🙏💐🙏💐🙏🙏🙏🙏
ගොඩක් ලස්සන තැනක් 🎉🎉🎉 ගිහින් බලන්න ඕන 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 මෙ මේ උතුම් පිං බිම දැක ගන්න ලැබුන ඒකත් ලොකු පිනක් බුදු සරණයි
බොහොම පිං🙏🙏🙏 ........තෙරැවන් සරණයි🙏🙏🙏
ඔබට බොහොම pinබුදු sarana ලැබේවා
බුදු ගුන අනන්ත යි.බුදු ගුන ලොවතුල පැතිරේවා. තෙරුවන් සරණයි 🙏
Theruwan saranai
🙏🙏🙏අප නොදනා මෙවැනි සිද්ධස්ථාන පිළිබදව කතාපුවත් ජනතාවට ඉදිරිපත්කිරීම වෙනුවෙන්, මෙම වැඩසටහණ ඉදිරිපත්කරන ඔබතුමාට බොහෝම පිංසිදුවෙනවා.. තව තවත් මෙවැනි පැරණි සිද්ධස්ථාන පිළිබදව කතාපුවත් ඉදිපත්කිරීමට ඔබතුමාට ශක්තිය..දිරිය ලැබේවා..!!! සාදූ..සාදූ..සාදූ ..!!! 🙏🙏🙏
බොහොම පින් ගමන් මාර්ගයත් කිව්වාට🙏
පුතාලා ලොකු පිනක් කරගත්තා මේ විදිහටවත් අපිට දැකබලා සතුටු වෙන්න සැලස්සුවාට බොහොම පිං සිදු වේවා තෙරුවන් සරනයි සුවපත් වේවා
සල්ගල අරන දැකගන්න සැලසු ඔබට පින් ! දිගුකල්. අරන සුරැකේවා බුදු සසුනට!!!
මාරම neat, පිරිසිදු ලස්සන තැනක් 🌹🌹🌹
සිතට සැනසීමක් 🤔
අවුරුදු 24 ලස්සන අතීයක් මතක් වෙනවා .ආයෙත්.යන්න ආසයි .එ දවස්වල වගේම තාමත් ලස්සනයි .
ලස්සන තැනක්
අපේ ගම,,සාදුසාදු,
මට උදෞ කරන්න පුළුවන්ද .
ආසයි මහන වෙන්න
Great video. Thanks for your effort 👌 🎉❤
Thanks for your comment
සාදු සාදු නමස්කාර වේවා
දැක බලා ගැනීමට සැලසීම උතුම් පිනක්
Samma sambudu saranai 🙏🙏🙏
බෙහෙවින්ම ස්තූතියි, වටිනා තොරතුරු අප වෙත ගෙන ඒම පිළිබදවතෙරුවන් සරණයි!🙏🪷
Dakima harima sathutak ❤🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🌹
ඔබට බොහම පින් ❤🙏
Me mage gama,podi kale api nitarama arannayata giya,budu saranai, sada kal pawatiwa me puda pima,
බුදු සරනයි
I obtain Upasampada in June 2011.It is a great relios place.I was lucky to meditate here.Theruwan saranai.
🙏🙏🙏
@ratanalankaragalla8245 Is it possible for me to see you?🙏🙏🙏
සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
Pin semadeanata🎉🎉
Wedagath saasanika mehewarak🎉
Budu saranai
Ahala thibunate dakke ade harime lassenai obete thanks kereneva lassenete vachene uchchareneye keremin penvu eme pude bime venuven obete pin
මහා බගවත් ඔබතුමාට අපට මෙි දෙවල් පෙන්නලා .දැක ගන්න ලැබිම ලාංකාවට මනු ලස්සන දෙවල් තියෙද් රට දියුණු කරන්නේ නැත්තේ දෙසපාලුවෙ දන් මෙි දේ පෙන්නලා නිදහන් ටික ගොඩ දාක්න දෙසපාලුවෙ මුනවා හරි දෙයක් කරයි තෙරැවන් සරනයි
සාධු සාධු 🏵️🌻🪷🙏🙏🙏🪷🌻🏵️ සා,,,,ධු 🙏🙏🙏
🙏🌹💙🌹🙏
🙏🏾🙏🏾🙏🏾👍
Is it possible for lay people to stay there and meditate. Theruwan saranai
දවස් කිහිපයක් විවේකීව ඉන්න කතා කරගන්න පුළුවන්. ඒත් දැනට භාවනා වැඩසටහන් මෙහි පැවැත්වෙන්නේ නැහැ.
🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹🌹
මෙතන නැවතිල භාවනා කරන්න බැරිද
Danayak denna. Puluwan da. Komada karanne. Kiyanna puluwanda
බාර ගත්තු දානයක් නැති දවසක් බලලා ගන්න පුළුවන් වෙයි, අව්‍ය්‍ය නම් දුරකතන අංකයක් දෙන්න පුළුවන්,
@@srilankaunlocked9818ඔයාට පින් අයිතිවෙයි පුලුවන්නම් නම්බර් එක දෙන්නකො මට.
@@dilanchathuranga7558ආරණ්‍යයේ කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේ 0716575211
මහන දන් පුරන්න කියාපු තැන .pon නම්බරයක් දෙන්න පුළුවන්ද .මට ..මගේ තියෙන ලොකු බලාපොරොත්තුක් .ඔබට පින්සිදුවෙයි
දහවල් වෙලාවක ගන්න. හාමුදුරුවන්ගෙ අංකය..0716575211
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍❤️
❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
වට හැට ගහ පෙන්නුවනම් තවත් වටිනව
wahi dawasak nisa yanna amaru wuna
භික්ෂූන් වහන්සේලා කීනමක් වගේ වැඩ ඉන්නවද කියල දැනගන්න පුලුවන්ද ?
සාමාන්‍යයෙන් 10 ක් 12 ක් විතර වැඩ ඉන්නවා
@@srilankaunlocked9818 හරී බොහොම ස්තූතියි !
කාට හරි pon නම්බරයක් දෙන්න පුළුවන්ද මට .මට අඋරුදු 33 .මන් ආසාවෙන් ඉන්නෙ මහන වෙන්න
නැවතිලා වැඩ කරන්න ආසයි හැකි නම් දන්වන්න
දැනට කැපකරුවන් ඉන්නවා
Ape akkalage gama
Walagamba has not done this. Our history is much older
Mage wayasa au 8 giye den mage wayasa 53,ada wage matakai 43atitee🙏🙏🙏
Me utum pinbima gana danuwath kala semata bohopin
දන්නවද සල්ගලින් පටන් ගන්නා උමග ඉවර වෙන්නේ ලෙනගලට යාබදිල්
ලෙනගල ගල් ලෙනෙන් නේද?
@@srilankaunlocked9818 ow
🪷🪷🪷👏👏👏🪷🪷🪷
Ape. Ammalage. Gama
Apata dakemata salasu obata pin
Mechchara laga idalath thama gihinne😢
ළඟක ඉන්නවනම් යන්නම ඕන...🙂
Mathana phone nambr eka danna puluwan da
0716575211 හාමුදුරුවන්ගේ අංකය. දවල් දානයෙන් පස්සෙ 1ත්2ත් අතර වගේ ගන්නවනම් පහසුයි.
Sadusadusadu
😂
අපේ රටේ පෞරාණික වටිනාකමින් සමන්විත මේ විස්තර පල කළ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
අපට දැත බලා ගන්න මෙවැන්නක් පල කල සැමට පින් අත්වේවා.....!!
තෙරුවන් සරණයි
අපේ රටේ පෞරාණික වටිනාකමින් සමන්විත මේ විස්තර පල කළ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!!
සල්ගල අරණ බුදුදහමට පිදෙන සල්මලක් වේවා! වීඩියෝවට ස්තූතියි!! සුවපත් වේවා!!!
තෙරුවන් සරණයි
වාසනාවන් මේ උතුම් පුද බිමේ විස්තර අහන්න ලැබීම
ඔබ සැමටම බුදු සරණයි
තෙරුවන් සරණයි
බුදු දහම ලොව පුරා පැතිරේවා.
වට හැටේ ගහ බලන්න අපි කැලේ ගිය හැටි මතක් උනා,ලස්සන අතීතයක් දැන් ගොඩාක් දියුණු වෙලා වගේ❤
වැස්ස දවසක් වුනු හින්දා හැට වට ගහේ videoඑකක් ගන්න බැරි වුනා.
සැමට දකින්නට සැලැස්වීම පිළිබදව නම් බෙහෙවින්ම ස්තුතියි. බොහොම කාලයකට පෙර එක් වතාවක් දානයක් දෙන්න ගිය පිං ඇත්තෝ සමග අපිත් ගියා. දැන් අරණ්‍යය සමහර තැන් අළුත්වැඩියා වෙලා. ඒ දවස්වල හාමුදුරුවරු නම් කිසිම කෙනෙක් දිහා හිස ඔසවා වත් බැලුවේ නෑ හරිම ශාන්තයි.
වෙනස්කම් තිබුණත් පරණ තත්වය ගොඩක් දුරට ආරක්ෂාවෙලා තියනවා.
මේ උතුම් පින් බිම් සුරැකේවා
තෙරුවන් සරණයි
මේ පුණ්‍ය භූමියේ සවිස්තරාත්මක කරුණු කාරනාවලට බොහොමත්ම පින්....🙏🌼🙏
තෙරුවන් සරණයි
ඔබ තුමාට ගොඩක් පීං. බලන්න අවස්ථා ව සැලසුවට ❤❤ තවතවත් මේ වගේ වැඩ කටයුතු කරන්නට ශක්තිය ලැබේවා 🌹🙏🙏💐🙏💐🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
ගොඩක් ලස්සන තැනක් 🎉🎉🎉 ගිහින් බලන්න ඕන 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 මෙ මේ උතුම් පිං බිම දැක ගන්න ලැබුන ඒකත් ලොකු පිනක් බුදු සරණයි
තෙරුවන් සරණයි
බොහොම පිං🙏🙏🙏 ........
තෙරැවන් සරණයි🙏🙏🙏
තෙරුවන් සරණයි
ඔබට බොහොම pin
බුදු sarana ලැබේවා
තෙරුවන් සරණයි
බුදු ගුන අනන්ත යි.
බුදු ගුන ලොවතුල පැතිරේවා. තෙරුවන් සරණයි 🙏
Theruwan saranai
🙏🙏🙏අප නොදනා මෙවැනි සිද්ධස්ථාන පිළිබදව කතාපුවත් ජනතාවට ඉදිරිපත්කිරීම වෙනුවෙන්, මෙම වැඩසටහණ ඉදිරිපත්කරන ඔබතුමාට බොහෝම පිංසිදුවෙනවා.. තව තවත් මෙවැනි පැරණි සිද්ධස්ථාන පිළිබදව කතාපුවත් ඉදිපත්කිරීමට ඔබතුමාට ශක්තිය..දිරිය ලැබේවා..!!! සාදූ..සාදූ..සාදූ ..!!! 🙏🙏🙏
Theruwan saranai
බොහොම පින් ගමන් මාර්ගයත් කිව්වාට🙏
තෙරුවන් සරණයි
පුතාලා ලොකු පිනක් කරගත්තා මේ විදිහටවත් අපිට දැකබලා සතුටු වෙන්න සැලස්සුවාට බොහොම පිං සිදු වේවා තෙරුවන් සරනයි සුවපත් වේවා
Theruwan saranai
සල්ගල අරන දැකගන්න සැලසු ඔබට පින් ! දිගුකල්.
අරන සුරැකේවා බුදු සසුනට!!!
තෙරුවන් සරණයි
මාරම neat, පිරිසිදු ලස්සන තැනක් 🌹🌹🌹
සිතට සැනසීමක් 🤔
තෙරුවන් සරණයි
අවුරුදු 24 ලස්සන අතීයක් මතක් වෙනවා .ආයෙත්.යන්න ආසයි .එ දවස්වල වගේම තාමත් ලස්සනයි .
ලස්සන තැනක්
අපේ ගම,,සාදුසාදු,
Theruwan saranai
මට උදෞ කරන්න පුළුවන්ද .
ආසයි මහන වෙන්න
Great video. Thanks for your effort 👌 🎉❤
Thanks for your comment
සාදු සාදු නමස්කාර වේවා
දැක බලා ගැනීමට සැලසීම උතුම් පිනක්
Theruwan saranai
Samma sambudu saranai 🙏🙏🙏
තෙරුවන් සරණයි
බෙහෙවින්ම ස්තූතියි, වටිනා තොරතුරු අප වෙත ගෙන ඒම පිළිබදව
තෙරුවන් සරණයි!🙏🪷