මූ නං ලංකාවටම සාපයක් | Neel Laskman Story

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 712

  • @ssneha1581
    @ssneha1581 2 роки тому +441

    _ලංකාවට එල්ලුං ගහා ඕන කියන අය කෝ බලන්න " මං නං එකෙන්ම කැමති ලංකාවට එල්ලුං ගහා ගේනවට "_

    • @sahanruchika1082
      @sahanruchika1082 2 роки тому +3

      Lethal injection eka gena eka hodai oya wage ewunta ambanta ridila thamai marenne

    • @thilakshigamage2650
      @thilakshigamage2650 2 роки тому

      අනිවාරයෙන්ම

    • @4n237
      @4n237 2 роки тому +1

      @@sahanruchika1082 👍👍💯💯😓

    • @pethummadhusanka6037
      @pethummadhusanka6037 2 роки тому +1

      Oba Tama.elanawanam Dan raten bagekatat wada ennawa

    • @U.M875
      @U.M875 2 роки тому +1

      🤚💯👍

  • @Empty-pocket93
    @Empty-pocket93 2 роки тому +132

    2015 ඉඳලා තාම නඩුව යනාවා කියන්නේ කොයිතරම් අපේ රටේ දඬුවම් දීමේ වේගවත් කම තේරෙනවා අනේ මේවා හිතද්දී වස ලේජ්ජාවයි චි........

    • @sammurphy4122
      @sammurphy4122 2 роки тому

      Dnaහරිනම් මූට දස වද දීල දවසෙන් දෙකෙන් නඩු අහල මරන්න බැරි ඇයි? එල්ලුම් ගහ සැප වැඩියි. ඒ අසරන ගෑපු වද වින්ද හැටියටම මූටත් වද දීල ඕනැ මරන්න

    • @manjusenarathna7541
      @manjusenarathna7541 Рік тому +4

      රන්ජන් කියපු එක තමයි කියන්න වෙන්නේ.

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 роки тому +71

    ඒ කාලේ අපි ගොඩාක් බයේ හිටියේ.පොලිසියට බැරිවුණා මිනීමරුව හොයාගන්න ..අවසානයේ වාස් ගුණවර්ධන මහත්තය me සිද්ධිය lead කරද්දී තමයි මට මතක විදියට වැඩේ අහුවුණෙ....එතුමන් එකල සිටි සොයාගත නොහැකි..minimerum ගණනාවක් සොයාgath කීර්තිමත් niladariyek...ඔහු වෙනත් prasnayak නිසා සිරගතවීම..නිසා ඔහුගේ සේවය රටට අහිමි වුණා.

    • @spmusiccovers7254
      @spmusiccovers7254 2 роки тому +4

      Dan inna police karayan nirdhoshi pudgalayan thama katin baya karala alla ganne wadi pura.aparada karayo nidalle.unta oni kes ekata kawa hari kotu karala promotion ganna witharay.sakkiliyo

    • @kumarifanando4446
      @kumarifanando4446 Рік тому

      වාස් ගුණවර්ධන නැති කරලම දැම්මේ ශානි අබේසේකර කියන අපතයා.

  • @AnuhasDhimantha
    @AnuhasDhimantha 2 роки тому +107

    අම්මයි දුව යි මැරුවේ කුඩු බිස්නස් කාරයෝ.(දේශපාලන අතකොලු)

    • @mihiranisiriwardana6775
      @mihiranisiriwardana6775 2 роки тому +2

      True

    • @avishkanimesh5246
      @avishkanimesh5246 2 роки тому +1

      ඒ සීන් එක මොකක්ද?

    • @AnuhasDhimantha
      @AnuhasDhimantha 2 роки тому +7

      ඒ කාලෙ හිටපු ඇමති කෙනෙක් ගේ ලේකම් කෙනෙක් මේකට මුල් උනේ.කෙල්ල අතේ බත් පාර්සල් එකක් කියල කුඩු පාර්සලයක් නේ යැව්වෙ ටව්මට.

    • @mangodeliverylimited5435
      @mangodeliverylimited5435 2 роки тому +1

      @@AnuhasDhimantha
      Amethi kauda kiyala kiyanna baya wenna epa.

    • @starrydust1824
      @starrydust1824 2 роки тому +1

      Yes yes

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 2 роки тому +18

    මේකෙන් අපි තවදුරටත් කල්පනා කරන්න ඕනේ අද ලංකාවේ ප්‍රභූ පන්තියේ ඉන්න සමහර සමහරක් ඔය වගේ වැරදිකරුවන් තමන් කරන වැරදියි අහිංසක අන්අය පිට දාලා නිවැරදිකරුවන් වැරදිකරුවන් හැටියට කරලා එයින් ලේසියෙන්ම ගැලවිලා යනවා මේවට පොලිසිය පූර්ණ සහයෝගය ලැබෙනවා මුදල්වලට බලයට සමහර විට මොහු අන්තිම පිරිමි මනුස්සයා මරන්න ඇති අනික් සේරම මිනීමැරුම් ලංකාවේ ප්‍රබල කවුරුහරි කරන්න ඇති මොහුගේ ගිණුමට සේරම බැරවුණා වෙන්න පුළුවන්

  • @methura_d07
    @methura_d07 2 роки тому +78

    ගෑනු 15 ක් මරලත් තාම නඩු කියනව මොකද්ද දෙන දඩුවම කියල බලන්න 😂😂🤣💔

    • @luffy--toro
      @luffy--toro Рік тому

      😣💔

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 8 місяців тому +3

      අන්න එල්ලුම් ගහ දීල😂😂😂

    • @kumarisitha5161
      @kumarisitha5161 8 місяців тому

      දෙන දඩුවමද...හ්ම්...ආ....නිදොස් කොට නිදහස්.

    • @sanjeewaponnamperuma8007
      @sanjeewaponnamperuma8007 8 місяців тому

      නිදොස් කොට නිදහස් කෙරේ!

    • @Maraminihek
      @Maraminihek 8 місяців тому

      Ela kollek marnnama onea 1weni comment eki nangi wath ubala dipu Chanda tmi 😂😂😂😂😂

  • @maleedesilva6061
    @maleedesilva6061 2 роки тому +56

    මට මතකයි ඒ කාලවල නිව්ස් වලින් දැනගත්ත ඒත් සැකයි මේ අපරාධ කාරයවත් නිදහස් කරයි කියල

    • @nalindad491
      @nalindad491 Рік тому +1

      ඔව් ඔයා කොහෙද

  • @hf5828
    @hf5828 2 роки тому +24

    මේ වගෙ වීඩියො රටට දැනගන්න ප්‍රචාරය කරන සින්හ ටී වී මහත්මාට ස්තුතියි

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 2 роки тому +114

    අපිටත් මතකයි කහවත්ත පැත්තේ ඔයවගේ භීෂණයක් තිබුණා

  • @shani2159
    @shani2159 2 роки тому +210

    කොච්චර බයෙන්ද ඉස්සර හිටියේ රත්නපුරේ හැමෝම 😥😥

    • @samanpushpakumara6294
      @samanpushpakumara6294 2 роки тому +4

      Ade oyala rathna purayeda

    • @chandimaharshani995
      @chandimaharshani995 2 роки тому +4

      @@samanpushpakumara6294 u tamai lankave hitapu ekama serial killer.

    • @Sandaru.Nipuna
      @Sandaru.Nipuna 2 роки тому +1

      මාත් රත්නපුර🤗

    • @harshamadushanka7100
      @harshamadushanka7100 2 роки тому +2

      oYA Mta kiuwanam oyawa ape diha ekan yanawane satharan....

    • @KanishkaHiran
      @KanishkaHiran 2 роки тому +4

      මේ ඔක්කොම කහවත්තේ වෙච්චි ඒවානේ 🥺🥺🥺

  • @tharukagomez2175
    @tharukagomez2175 2 роки тому +41

    තවත් මේ වගේ දෙවල් අපේ ලංකාවේ සිද්ද වෙයි මේ යන විදියට ගියොත් නම්

  • @pubududilan9902
    @pubududilan9902 2 роки тому +35

    ඇත්ත කතාව වෙනස් එකක් අපිනම් දන්නේ..කුඩු විකුනන උන්ගේ ගේමක්.

    • @pubududilan9902
      @pubududilan9902 2 роки тому +7

      ඔය කෙස් එකට තව කොල්ලෙක් ඇල්ලුවා,එ කොල්ලා අම්මව මරුව කියලා කෙල්ලට වැලන්ටයින් එකට තැග්ගක් ගන්න සල්ලි දුන්නේ නැ කියලා,පස්සේ එ කොල්ලව උසාවියෙන් නිදොස් කොට නිදහස් කලා.මන් දන්න විදියට

    • @isheerandi2231
      @isheerandi2231 2 роки тому +1

      ඔයා පලවෙනු එක තමා ,,අම්ම දුවයි තමා කුඩු කස්ව් එක නිසා මරල කියන්නෙ

  • @ashencharukasinghapura3292
    @ashencharukasinghapura3292 Рік тому +6

    නඩුව ඉවර නැත්නම් මිනීමරුව කියන්නේ කොහොමද ?
    පරිස්සමෙන් හොඳ නැත්නම් ඌ නඩු දායි ඔයාටම ❤

  • @niroshanupeksha6811
    @niroshanupeksha6811 2 роки тому +67

    මෙතන නිවැරදි කිරීම් කරන්න තියෙනවා.. අම්මයි දුවයි මරපු වෙලාවේ ගියේ අපි. එදා වැස්ස දවසක් අම්මා මරල ගේ ඇතුලේ හිටියේ දුව හම්බවුනේ තව දවස් දෙකකට පස්සේ. දුව කරාටේ කරපු නිසා ගහගෙන තිබුණා. ගෙයි බඩු මුට්ටු එහෙම තැන තැන තිබුනේ.. ඔලුවට ගහපු පිහි පාරේ ලේ සිවිලිමේ තිබුණා. එයාල මැරුවේ රාජු.. ඒ කිව්වේ සභාපති ගේ මල්ලි. රාජු දේශපාලන හයියෙන් කුඩු විකුණපු කෙනෙක්. දැනට පොහොට්ටුවේ ප්‍රධාන කෙනෙක් ගේ ආරක්ෂාව තිබුණා. උන් මරල උන්ම දානෙ දුන්න. පොලීසිය ට තේ දුන්නේත් උන්.. රාජු යි චූටි මල්ලි තමයි එයාලා මැරුවේ. චූටි මල්ලි පොලිසියෙන් මැරුවා. රාජු මරණ දඩුවම ලැබුණ. සභාපති ධර්මසිරි ගේ ඇතුලු සේරම ගෙවල් 6ක් මිනිස්සු ගිණි තිබ්බ.. ඔය පුෂ්පලතා මැරුවේ රාජු ගේ ලොකු අයියා. මොකද අර දුව මරල ගෙනියනකොට එයාල දැකලා කියයි කියන බයට. අර වයසක අම්මා මැරුවේ එයාගේ අරන් හදාගත්ත පුතා.. දුක හිතිලා පහනක් පත්තු කරලා. තිරයට දාපු රුපියල් 05 න් අහු වුනේ..අනෙක් එවා පෞද්ගලික එවත් කරා රැල්ලට.. දේශපාලන ගැම්මෙන් කරපුවා ඔය. ඔය දුව ගොඩක් ලස්සනයි. මන් ඉස්සර ඉදන් ම දන්නවා. අයියා අපේ යාලුවෙක්. තව ඒවා කියන්න හිතෙනවා. ටිපර් වුනොත් හොද නෑනේ..🙄

    • @chamodichithranga9381
      @chamodichithranga9381 Рік тому +5

      තව තොරතුරු දැනගන්න පුලුවන් ද

    • @deepthiveryniceresipethank5159
      @deepthiveryniceresipethank5159 10 місяців тому +2

      ලංකාවට wenasawala tiyene oeya kalakanne nesa maywege රටවල oebala ta selam කරන baha නීතිය aekuratama kryath makaei . Aepe ලංකාවේ නීතිය balata gehen .නඩුවක් aeurudu ගණන් oehoma aedagana yanne menimaruwata ellumgaha niyamithaei.

    • @madumalidharmarathna286
      @madumalidharmarathna286 10 місяців тому +1

      රුපියල් 5හේ සීන් එක තේරුනේ නෑනෙ🤔🤔🙄

    • @socloseto3933
      @socloseto3933 8 місяців тому +4

      ජෝන් සෙනවිරත්න කියන පාදඩ සක්කිලි දේශපාළුවා ධර්මසිරි සහ රාජූට දේශපාලන ආරක්ෂාව ලබා දුන්නා කියලා ධර්මසිරි කියන එකා නිදහස් වුණා නේද

    • @socloseto3933
      @socloseto3933 8 місяців тому +3

      දූව සරල මිණිය වතුර වළකට දාන්න ගිය ත්‍රීවීල් කාරය නිදහස් වුණා නේද

  • @msqueen218
    @msqueen218 2 роки тому +38

    සෑහෙන දවසකින් ඔන්න ආවා සිංහ දැනුම පැත්තේ..
    😁

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 2 роки тому +58

    බියගුල්ලන් සිටිනතාක් මිනිමරුවන් මැකිය නොහැක.

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 8 місяців тому +6

    එල්ලුම්ගහේ ලණුව දැන් දිරලත් ඇති. පාලකයා ලණුව පෙන්වමින් කළ වර්නාව මතක් වෙනවා. නැවතත් ලණුවල් ගෙන්වන්නද කොහෙද බලය ඉල්ලනවා.

  • @unlimitedfunzone9050
    @unlimitedfunzone9050 2 роки тому +20

    මම මේ කතා ඔක්කොම ඉස්සර පත්තරේ යනකොට කියෙව්වා. අන්තිමට තමයි වැරදි කාරයා හම්බුනේ. අම්මගෙයි දුවගෙයි මිනී තිබ්බේ නම් ගෙදර. හොඳට හොයලා බලන්න. මිනී ගෙදර කුනු වෙලා තිබ්බේ.

    • @chandimaharshani995
      @chandimaharshani995 2 роки тому +6

      edenna meruve mu nemene.eka kare kudu case1ta.vena un set 1k ne

    • @unlimitedfunzone9050
      @unlimitedfunzone9050 2 роки тому +5

      @@chandimaharshani995 ඔව්. රාජු නේද

    • @SitharaHemachandra
      @SitharaHemachandra 9 місяців тому

      දුවගේ මිනිය ඊට ටිකක් ඈත නේද

  • @gayandhanushka8865
    @gayandhanushka8865 2 роки тому +18

    ඉස්සර රජ කාලේ දුන්න දඬුවමක් තමා මූටත් දෙන්න ඕනේ

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 роки тому +39

    හපොයි අහිංසක කාන්තාවො.ඔබට ස්තූතියි මල්ලි 💖💖💖💖💖

  • @tektok6630
    @tektok6630 2 роки тому +56

    හොයා ගන්න බැරි උන එවා කොච්චර ඇද්ද 🥺

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 2 роки тому +15

    අහිංසක ජීවිත අකාලයේ විනාශ කරල පව් ඒ මිනිස්සු ......

  • @dileepasanju3010
    @dileepasanju3010 2 роки тому +69

    බලාපොරොත්තුවෙන්ම හිටපු කතාවක්, මේක ගැන video එකක් නොකර හිටියෙ බයටද දන්නෑ කියලත් හිතුනා 😂

    • @sathan-sathan-666
      @sathan-sathan-666 2 роки тому

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @feranndoferanndo7368
      @feranndoferanndo7368 Рік тому +1

      මේ වීඩියෝ එක හැම එක බොහොම ස්තූතියි අපි අපි හරිම ආසාවෙන් හිටියා මේක විස්තර ටික දැනගන්න ඔබතුමාට ස්තුතියි

  • @littleelephant3673
    @littleelephant3673 2 роки тому +14

    රටෙ නීතියක් නැහැ. අලුගොසුවාට මම එන්න කැමති.

  • @priyanisilva8763
    @priyanisilva8763 2 роки тому +12

    නීතියට බැරි වුනා නිසි දඩුවම් තවමත් දෙන්න.ඒ තරම් අපේ රටේ නීතිය හොදයි

  • @renukanishani2926
    @renukanishani2926 2 роки тому +24

    අපේ රටෙ නිතිය පටිට ඔය තරමි ගානක් මරලත් ඌ තාම ජිවතුන් අතර

  • @danumlokaya8010
    @danumlokaya8010 2 роки тому +76

    පිටිපස තිරය,ඇස්වලට අවුල්, මගේ නම්... 😑😑😑

    • @Skwsamanthi
      @Skwsamanthi 2 роки тому +4

      Wahama...as parikshawak karaganna uthumanani..🙏

    • @shorttele
      @shorttele 2 роки тому

      @@Skwsamanthi සෝස පාටට ආසත😍

    • @Skwsamanthi
      @Skwsamanthi 2 роки тому +1

      @@shorttele ne...man asa...pata...kaha ...🌹

    • @bola3999
      @bola3999 2 роки тому

      @@Skwsamanthi me too

  • @Radhavimoksh
    @Radhavimoksh 2 роки тому +15

    දඬුවම් දෙන්න ඕන මිනිස්සු. නීතිය, පොලිසිය විහිලුවක්

  • @sanjayranathunga7079
    @sanjayranathunga7079 2 роки тому +16

    සමහර විස්තර වැරදියි අම්මයි දුවයි කපල මරපු ඝාතකය වෙනත් පුද්ගලයෙක් ඔහුට මරනදණ්ඩනය ලැබුන

  • @thareshairangi1722
    @thareshairangi1722 2 роки тому +70

    කොට කෙතන කියන්නෙ අපිට ලග ගමක් ඒ කාලෙ අපි කොච්චර බයෙන්ද හිටියෙ අපෙ අම්මල අපිව class වත් යැව්වෙත් නැහැ තනියම ඒ මැරුන අය අතරින් මගෙ යාලුවෙකුත් ඉන්නව 😥😥😥😥

  • @pulire_x
    @pulire_x 8 місяців тому +1

    කොහොමද අයියේ.. පොඩි කාලේ ඉඳන් ආසම channel එකක් තමයි මේක..😊❤ වැඩට යන්න ගත්තට පස්සේ මේ චැනල් එක පොඩ්ඩක් මග අරුණා මට..අහම්බෙන් මේ වීඩියෝ එක දැකලා තමයි ආවේ මම.. අය්යාට මම පොඩි යෝජනාවක් කරන්න කැමති.. මම about එකේ දාලා තිබ්බ number එකට කතකලත් එක වැඩ කළේ නැහැ.. මට අයියාව contact කරගන්න පුළුවන් විදියක් කියන්න පුලුවන්නම් වටිනවා..☺️❤

  • @nimalkarunathikala7774
    @nimalkarunathikala7774 2 роки тому +37

    තව මේවගේ වීඩියෝ ඕන අද වීඩියෝ එක නියමයි👌👍👍

    • @nilukanew3712
      @nilukanew3712 2 роки тому +5

      Mona niyamada pissuda oyata mhe video eka penne sinduwak wageda mu genu dusanaya karala Marala aphu dusanaya karala

    • @darkeagle7612
      @darkeagle7612 2 роки тому +3

      @@nilukanew3712 😂😂😂

    • @nilukanew3712
      @nilukanew3712 2 роки тому +2

      @@darkeagle7612 hinawa wedi kamata edenawada

  • @erendanamjaya390
    @erendanamjaya390 2 роки тому +37

    අත්අඩංගුවට ගද්දී 25 නම් වයස, පලමු මිනීමැරුම කරද්දී ඌට 17ක් වගේ. අනේ මන්දා

    • @mrsaga831
      @mrsaga831 2 роки тому +1

      හිතාගන්නවත් බැරි අමානුශික හදවත්

    • @has2429
      @has2429 2 роки тому +2

      අවුරදු 7 serial killers ලත් ඉන්නවා

  • @sujeewadesilwa6315
    @sujeewadesilwa6315 2 роки тому +35

    හැබයි ඉතින් මෙිචිචර මීනී මරලත් අවසානෙට නඩු තින්දුව දෙයිද දන්නේ නැහැ සියලූම වැරදිවලින් චුදිතය නිදොස් කොට නිදහසස් කියල 😂😂😂

  • @tektok6630
    @tektok6630 2 роки тому +21

    කන්තාවො 15 කට වැඩි මන් ඔන ඔට්ටුවක් දානවා 👍

  • @reetarathnamali4893
    @reetarathnamali4893 2 роки тому +43

    අපේ රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වෙනවා නම් මෙවන් ඝාතන සිදු වනවා අඩු වේවි

    • @tamil6871
      @tamil6871 2 роки тому +3

      අපේ රටේ තමා ගාතන අඩු අනිත් රටවල් එක්ක බලද්දි

    • @けん-i1w
      @けん-i1w 2 роки тому

      @@tamil6871 population ekata sapekshawa wadiy

  • @asithahari1582
    @asithahari1582 8 місяців тому +1

    Outside noise eka wedi ayye voice echo ekath wedi pls

  • @moneywithonline8837
    @moneywithonline8837 2 роки тому +16

    කාවින්දයා අපේ පන්තියෙ. එයයි අම්මයි නැති උනා.. අපිත් කහවත්තෙ...

    • @sunethsankalpa8807
      @sunethsankalpa8807 Рік тому +2

      අර අම්ම මැරුවා කියලා අල්ලපු කොල්ල සියදිවිනසාගත්තද ? පොලීසිය බොරු සාක්ශි හදලා නේද ඒ අහින්සකය ඇල්ලුවේ මේකට

    • @malikaabeysinghe2083
      @malikaabeysinghe2083 4 місяці тому

      කොහොමද ඒ කාලෙ රෑට නිදා ගත්තෙ .බයයිනෙ. ගමේ මිනිස්සු ගමෙන් ගියාද

  • @slmafia5379
    @slmafia5379 2 роки тому +18

    මුන්ට කන්න බොන්න දිලා හිරේ තියෙනවනේ අනේ අම්මපා තූ නොදකින් මේ කාළකන්නි මුන්ව රිදවලා මරන්න ඔනේ

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 2 роки тому +40

    මොනවා උනත් එයාට දරුණු මානසික ලෙඩක් තිබිලා තියෙනවා😤

    • @sathan-sathan-666
      @sathan-sathan-666 2 роки тому

      🥲🥲🥲🥲🥲🥲

    • @Ruby_jane07-v7s
      @Ruby_jane07-v7s 2 роки тому +1

      කොහොමත් සීරීයල් කිලර්ස් ලා කියන්නේ මානසික ලෙඩ්ඩු තමා 🥲

  • @viranchanura3834
    @viranchanura3834 Рік тому +7

    අම්මවයි දුවවයි දෙන්න දෙන්න මරුවේ සීරියල් කිලර් වෙන්න බෑ... ඒක ඔප්පු උනා මගේ හිතේ උසාවියේ

    • @lifewithudani
      @lifewithudani 8 місяців тому

      ow meya kiyana samahara dewla waradi, ara Chandirka kiyana ganu kena maruwe eyge putha, meyge samahara dewal godaaak waradai

    • @viranchanura3834
      @viranchanura3834 8 місяців тому

      @@lifewithudani eyage putha neme kiyala oppu una neda? Ekath krla thiyenne serial killerma thama.. Ara anik ammai duwai marapu eka mama kiyanne

    • @lifewithudani
      @lifewithudani 8 місяців тому

      @@viranchanura3834 Ow e ammi duwai marapu kathawa gana,talk with chathura ekata ea thatha awilla kiwa, Raju gana…habei ara Amma marala tiyenne putha kiyala mama dakka, Girl friend gift ekak ganna rs 1500/- dunne na kiyala, ane manda neda me minissu hithakind mini maranne

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 роки тому +21

    අර අම්මගෙයි දුවගෙයි කතාව මෙතනට අදාල නෑ ඒක වෙනමම් කතාවක් ඒ කාලේ මාධය වල ගොඩාක් ප්‍රසිද්ධ උනා ඒක.. කහවත්තෙ ඝාතන රැල්ලක් ගියා ඔය කාලේ එකම කෙනෙක් කරනවා කියලා හැබැයි ඒ මුවාවෙන් වෙන වෙන අය අපරාධ කරලා තිබුණා ඒ කාලේ පත්තරවල ගියපු විදිහට අර අම්මගෙයි, දුවගෙයි ඝාතනය එහෙම එකක්..

    • @ishanmalshika9399
      @ishanmalshika9399 Рік тому +3

      කුඩු සිද්දියක් සම්බන්දව නේද

  • @prihangamage435
    @prihangamage435 2 роки тому +3

    පලමු කමෙන්ට් එක මගෙන්

  • @janithasadaruwan1176
    @janithasadaruwan1176 2 роки тому +3

    Adee ayye thank you video ekata.

  • @beatlk4197
    @beatlk4197 2 роки тому +3

    මෙ වගෙ හොද video ඔනෙ දිගටම.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 роки тому +5

    Than you very much sir !!

  • @AnuhasDhimantha
    @AnuhasDhimantha 2 роки тому +12

    මේකෙ පොඩි පොඩි වැරදි විස්තර තීනවා චන්ද්‍රානි මරල එල්ලුවෙ නෑ.ඇලේ දොලේ දාල තිබුනේ .

  • @tektok6630
    @tektok6630 2 роки тому +26

    ගැනු 100 ක් කාත් දුශනය කරන් නැති 🥺👍

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 роки тому +24

    රාජපක්ෂ පවුලේ හොරකම් ගැන වීඩියෝ එකක් කරන්න

    • @nim0731_
      @nim0731_ 2 роки тому +2

      😂😂

    • @purelove490
      @purelove490 2 роки тому +2

      සිංහ දැනුම නැති කරන්නද හදන්නේ aaa

    • @aaa-ug1lw
      @aaa-ug1lw 2 роки тому +1

      @@purelove490 API NATHI KARAN NA ONE RAJAPAKSHA PAWLAI UNGE WAHALLUI

    • @gamingmonster9945
      @gamingmonster9945 2 роки тому +1

      මූව අතුරුදන් කරන්නද හදන්නෙ😂

    • @feranndoferanndo7368
      @feranndoferanndo7368 Рік тому

      නං හොඳයි වීඩියෝ එකක් දෙන්ඩ අපිට ආසයි බලන්ඩ රාජපක්ෂලාගේ

  • @ccdrk2003
    @ccdrk2003 2 роки тому +5

    අයියෙ බුරාරි ඛේදවාචකය ගැන වීඩියෝ එකක් දෙන්න කො

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 роки тому +3

    දෙසපලුවෝ මේවට සම්බන්දයක් තියෙනවා

  • @sudharmajayasuriya120
    @sudharmajayasuriya120 2 роки тому +21

    මූ තාම ජීවත්වෙනවනම් මූව එල්ලන්නෙ නැත්තෙ ඇයි.

    • @nim0731_
      @nim0731_ 2 роки тому +2

      මෙ ලන්කාවනේ මේකෙ එහෙම තමා 🥲😒

    • @mycraft4316
      @mycraft4316 2 роки тому +2

      ඇයි උබට අමාරුද ඒ ගෑනු ගැන🤣

    • @mcorera2859
      @mcorera2859 2 роки тому

      @@mycraft4316 උ⁣බට දුකයිද උෘ ගැන උබේ අම්මා ව දාපන් උගේ කූඩුවට

    • @mycraft4316
      @mycraft4316 2 роки тому

      @@mcorera2859 උබෙ අම්මට උබව හම්බුනෙ එහෙමද බන්😂

    • @akashakash-m4z
      @akashakash-m4z Рік тому

      @@mycraft4316 ube ammata hukpn ponnya

  • @babystagram
    @babystagram 2 роки тому +22

    සමන් එදිරිමුණි වගේ දැක්කෙ මන් විතරද 🤣🤣

  • @Kaviya-d6w
    @Kaviya-d6w 2 роки тому +31

    ගෝඨා ගොබ්බයා ගෝටගෙ අයියා ගොබ්බයා ගොටා ගෙබ්බයා ගෝටගේ අයිය ගොබ්බයා ගෝට ගොබ්බයා ගෝටගේ අයියා ගොබ්බයා..මහින්දයා පට්ට ගොබ්බයාඅ....😅

  • @grchandrasena468
    @grchandrasena468 2 роки тому +3

    මේක මේ තැන්තැන්වලින් ඇහිඳ ගත්ත කෑලි අමුණලා හදපු වීඩියෝවක්.අදාල ගමේ ඉන්න අපිට හිනහත් යනව මේ බහුබූත කතා අහල.සිද්ධියක් පිළිබඳව සැබෑ ගවේෂණයක් නොකර මෙවැනි අර්ධ සථ්‍යමය වාර්තා ඉදිරිපත් කරන්නෙ වාණිජමය පරමාර්ථ සඳහා .

  • @shanthakithsiri1333
    @shanthakithsiri1333 Рік тому +2

    මම නම් හිතුවෙ නැහැ සිංහ පවුල මේ තරම් බොරු දායි කියලා කහවත්ත කොටකෙතන බහු විද මිනී මැරුම් නඩුවකට අර්මි සෝල්ජර කෙනෙක් ගේ පින්තුරයක් දාල තියන්නෙ හරිඅ දෙ හරි විදියට දාන්න නෝ ප්‍රොබ්ලම්

  • @liyanagekalasha2313
    @liyanagekalasha2313 2 роки тому +2

    සෑහෙන දවසකින් හොද vedio එකක්

  • @nimalwijesekara181
    @nimalwijesekara181 Рік тому +4

    විස්තර හරියටම හොයාගෙන් ඉදිපත් කලානම් හොදයි...

  • @osandasandaruwan4107
    @osandasandaruwan4107 Рік тому +8

    මේක පිටිපස්සෙ හිටියේ මයිනා

  • @mahindakumara6625
    @mahindakumara6625 2 роки тому +8

    තාමත් නඩු තීන්දුව දීල නෑ..😀😀

  • @trynxtff8175
    @trynxtff8175 Рік тому

    Ahamben TikTok eke dakala siddiya gana hoyaddi dakke thank you ayye

  • @sampathkumara3738
    @sampathkumara3738 2 роки тому +3

    හිටපු යුද්ධ හමුදා රනවිරුවෙක්

    • @sampathkumara3738
      @sampathkumara3738 2 роки тому +1

      හිටපු රනවිරවෙක් තමයි මිනිමැරුම් කලෙ

  • @nkcl1934
    @nkcl1934 2 роки тому +27

    ඇත්ත ඝාතකයා දේශපාලුවෙක්

    • @kasun7688
      @kasun7688 2 роки тому +2

      ow. kudu case ekak

    • @bluesky1042
      @bluesky1042 2 роки тому +6

      ඒ නයනා නිල්මිණි , සෙව්වන්දි , කියන අම්මා දූව murder case නෙද

    • @nihalrupasingha6764
      @nihalrupasingha6764 2 роки тому

      සම්පූර්ණ ඇත්ත .

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 2 роки тому

      ඒක වෙනම කේස් එකක්

    • @nkcl1934
      @nkcl1934 2 роки тому +1

      ඔය ඝාතන පිට දාල ගම් වල ඉන්න වලත්ත මිනිස්සුත් ගෙවල් වලට පනින්න ගත්ත ඔකට සම්බන්ධ වැරදි කාරයො එලියෙ

  • @thakshilamahesh9047
    @thakshilamahesh9047 2 роки тому +6

    ඕක කරේ කුඩු මුදලාලි WDJ සෙනවිරත්නගේ ගෝලයෝ .

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 роки тому +11

    ඔච්චර දේවල් කරණකල් පොලිස්සිය මොනාද කලේ.

    • @kemikemi5547
      @kemikemi5547 2 роки тому +1

      පොලිසිය තමයි පකෝ හොයාගත්තේ..

    • @mcorera2859
      @mcorera2859 2 роки тому

      @@kemikemi5547 හරිම ඉක්මනින් සොයාගෙන තියෙනවා හා හා ලංකා පොලාසි

  • @wasanthaupali2097
    @wasanthaupali2097 2 роки тому +10

    මම මේ කියන ගමේ කෙනෙක් මේකේ කියන ගොඩක් දේවල් බොරු.

  • @PRSW-vb8gr
    @PRSW-vb8gr 2 роки тому +14

    තවම නඩුව යනවා කිව්ව කැල්ල තමයි හොදම කැල්ල!! රටෙ නිති පද්ධතියේ ආශ්චර්ය තමයි!! 🤨

  • @thlinaprasad9605
    @thlinaprasad9605 7 місяців тому

    දේශපාලන කේස් තියෙනවා මේකෙ අන්තිමට ඔක්කොම අරූගෙ එකව්න්ට් එකට

  • @hesh98_
    @hesh98_ 8 місяців тому

    පලවෙනි සීරියර් කිලර් මෙයා නෙමෙ , මීට අවුරුදු 20 විතර කලින් , direct marketing ආපු කොල්ලෙක් , තනිව ගෙවල් වල ඉන්ම ගෑනු මරන සීන් එකක් තිබ්බා

  • @isurunuwanga7657
    @isurunuwanga7657 2 роки тому +3

    චික් ලංකාවේ එල්ලුම් ගහ නෑනේ.මුන් වගේ එවුන්නම් එල්ලන්නමයි වටින්නේ.

  • @shashikaladananjani5481
    @shashikaladananjani5481 2 роки тому +4

    Anee ape කවින්ද්‍යා😥😥😥

  • @JAMITHU2744
    @JAMITHU2744 2 роки тому +2

    2weni coment eka sha 11weni like eka magen

  • @knifepr
    @knifepr 2 роки тому +13

    අපි කහවත්තේ☹️

    • @rangadipathiyalageeamithan5987
      @rangadipathiyalageeamithan5987 2 роки тому

      වැඩක් නෑ හලෝ ඔයාලා කහ වත්තේ උනාට ගෑනු 15 ක් මරනකන් ඔයාලා මර නින්දේ. අර O I c මහත්තයා පfලෝ කරලා මූ ඇල්ලුවේ නැත්තමි තවම ගෑනු මරනවා..පින් දීපල්ලා පොලීසියට. අපේ පැත්තේ උනානමි මූ .......කරන වැඩේ දනියි.

  • @yomaliegalaps6308
    @yomaliegalaps6308 2 роки тому +2

    රජකාලේ දුන්ණු දඩුවමක් තමයි මේ කලකන්නියට දෙන්න ඕන. කිසි සමාවක් නැහැ

  • @දනන්ජය376
    @දනන්ජය376 2 роки тому +4

    මේකට film එකක් හැදෙන්න ඕනි

  • @ketayama
    @ketayama 2 роки тому +2

    ඒ පැත්තෙ සමහරු ඉඩම් පවා විකුනල ගම් අතඇරල ගියා.

  • @nimalaranifernando4532
    @nimalaranifernando4532 Рік тому +2

    💯💯💯💯👍👍👍

  • @madhawa.k4509
    @madhawa.k4509 2 роки тому +2

    Vaas Gunawardhana, Rohan Olugala ලංකාවේ ඉන්න දක්ෂ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. Sherlock holmes වගේ තමයි

  • @shirot8423
    @shirot8423 Рік тому +2

    15ක් මරල තාම නඩු තීන්දුව නැහැ . යකාගෙ නීතියක් 😡

  • @pasindudilshan6884
    @pasindudilshan6884 7 місяців тому

    මරනන් ඔන්න විදියපුවලා

  • @sumindasumesh7801
    @sumindasumesh7801 2 роки тому +7

    කහවත්ත සීන් එක නෙහ් මෙහ්

  • @senithdilsara7469
    @senithdilsara7469 2 роки тому +1

    ටීවී සීරියස් එකක් ගහමුද😊😊

  • @teenboo9765
    @teenboo9765 2 роки тому +3

    මේකනම් වැරදියි නේද සමහර දේවල් 2012 කාවින්ද්‍යවයි අම්මවයි මරල කාවින්ද්‍යව විතරයි කානුවකට දාල තිබුනෙ අම්ම ගෙදරම ඇඳ ගාව තමයි වැටිල ඉදල තියෙන්නේ අනිත් දේ DNA සහ අනෙකුත් පරීක්ෂන වලින් කාවින්ද්‍යව සහ අම්මව දූෂනේකට ලක් වෙලා නෑ කියල ඔප්පු වෙලා තියනව මේකට අදාල ප්‍රධාන සැකකාරයෙක් වෙච්ච ධර්මසිරි නිදහස් වෙලා තියනව එයාට තිබුන චෝදනාව කුඩු කාවින්ද්‍යා හරහා ප්‍රවාහනය කිරීම මොකද කාවින්ද්‍යවයි අම්මවයි මරල තියෙන්නේ කුඩු බත් පාර්සල් එකක් විදියට ඔතල ඒක බෑග් එකේ දාන් යන්න කියනවලු තැනකට කාවින්ද්‍යවත් දැනගෙන ඉදල නෑ පාර්සලේ තියෙන්නේ මොනවද කියල. දවසක් කාවින්ද්‍ය අසනීප වෙලා ගෙදර ආවම අම්මට ඒ පාර්සල් එක බෑග් එකේ තිබිල ලැබිල තියනව. ඒක ගැන ප්‍රශ්න කරල බලද්දි තමයි මේ කුඩු කියල දැනගෙන තියෙන්නේ ඔය හේතුව අර ජාවාරම්කාරයො දැනගෙන ඒ දෙන්නව මරල පස්සේ ඒක සඟවන්න තමයි ඊට පස්සේ වෙච්ච ද්විත්ව ඝාතන ටික කරල තියෙන්නේ 😊 ඒ විස්තරේ කාවින්ද්‍යගෙ තාත්තා මාධ්‍යට දීල තියනව යූටියුබ් එකේ වීඩියෝ තියනව බලන්න. ඒ වගේම මේකෙ ඝාතකයා රාජු කියන පුද්ගලයට මරණ දණ්ඩනය හිමිවෙලා තියනව

    • @feranndoferanndo7368
      @feranndoferanndo7368 Рік тому

      මේ අහිංසක පහුල් ටිකම පහු ltty කමරන්කා උවුලට කමරන්කා උඹලට මොනවද වෙන්නේ සිද්ධවෙන්නේ තොපිලා මම ගෑවිලා හැඳි ගෑවිලා මකබෑවිලා පලයන් la

  • @MPwerasekara
    @MPwerasekara 2 роки тому +2

    Ammo e kale puduma bayakin minissu jivath une.marunu siyalu denage athmayanta sanasema labewa!.

  • @hashihashi5674
    @hashihashi5674 2 роки тому +3

    me game manik hodata eti idam tika aduwata ganna onawata salli karayek meka set karanna aette manasika asahana karayek mini 2k maranna aeti ne dan me game idam wadi pura gatta 1a tama niyama mini maruwa wenne

  • @gamagehemamali635
    @gamagehemamali635 2 роки тому +10

    අම්මෝ අදනේ දන්නේ ඒ නරුමයා මූ කියලා. මූ දැන් කොහේද ඉන්නේ ?

    • @sathan-sathan-666
      @sathan-sathan-666 2 роки тому +1

      🥲🥲🥲🥲🥲🥲🥲 ඌ එලියේ

    • @francinafrancis6875
      @francinafrancis6875 2 роки тому

      තාම එලියෙද?🙄

    • @sathan-sathan-666
      @sathan-sathan-666 2 роки тому

      @@francinafrancis6875 hmmm

    • @sathan-sathan-666
      @sathan-sathan-666 2 роки тому

      @@francinafrancis6875 දැන්නම් ඇතුලේ පන්දර සිතලට අතට එනවා

  • @mudidasanayake2539
    @mudidasanayake2539 Рік тому +1

    ඇමරිකාවේ බොස්ටන් නගරයේ සිදුවූ මෙවැනිම සත්‍යය කතාවක් මත නිමකල "බොස්ටන් සැග්‍රර්ල් " (Boston Strangler ) චිත්‍රපටය සිහියට නැඟේ , විවාහක, එක් ලාබාල දියණියගේ, තරුණ පුද්ගයලයෙකෙු වූ මොහු වයෝ වෘර්ධ කාන්තාවන් දූෂණය කර අමානුෂික ලෙස ඝාතණය කර ඇත. පසුව මොහුට අධිකරණය මරණීය දණ්ඩනය නියම කල අතර මොහු පිලිබඳ ග්‍රන්ථයක් මෙන්ම හොලිවුඩ් චිත්‍රපටයක්ද නිමකර ඇත. යූ ටියුබය මගින් මෙම චිත්‍රපටය දැකීමට හැක.

  • @darshana4717
    @darshana4717 2 роки тому +4

    yoni මාර්ගයේ shukranu නැද්ද dna ekata ganna

  • @sankahewawasam5969
    @sankahewawasam5969 2 роки тому +4

    අද කහවත්ත කිව්වත් මතක් වෙන්නේ murder case eka thami bro

  • @Nuran_henuka
    @Nuran_henuka 2 роки тому +4

    100k මම බැලුවෙ ❤️😇

  • @sachinthadeshan007
    @sachinthadeshan007 Рік тому

    මට මතකයි news වල මේ සීන් එක

  • @shashigunarathna8282
    @shashigunarathna8282 Рік тому +1

    ඒ ගාතකයා සමන් එදිරිමුනි වගෙ 😂

  • @dinubeats
    @dinubeats 2 роки тому +1

    Amounysamla Gotabaya Rajapaksha dipu massage ekak gana podi video ekak one

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 8 місяців тому

    Frees yakku..... Greees yaku.

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 8 місяців тому

    මූට වැඩිය අපරාධකාරයෙක් සාරුවා සුනිල් ......
    උන්ට නඩුත් නෑ නීතියත් නෑ ....
    චෝදනාවක් වත් නෑ .....

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 роки тому +1

    මට මතකයී කහවත්තේ මෙක උනා

  • @RichmondCollege-ss4jl
    @RichmondCollege-ss4jl 7 місяців тому

  • @tektok6630
    @tektok6630 2 роки тому +6

    අවුරුදු 25 ක කොල්ලෙක් ද 🥺

  • @bandulasamanbandara764
    @bandulasamanbandara764 2 роки тому +3

    Ederepath kerema no 1 thanku

  • @doubletime8762
    @doubletime8762 2 роки тому +2

    ටිකක් එදිරිමුනි ත් වගේ.😢