චාල්ස් ඇන්තනී/තීපන්/සුසෙයී ට අමතක නොවන පාඩමක් ඉගැන්වු මේජර් පුන්සිරි ගුණරත්නගේ බිහිසුණු මතකය.

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 109

  • @chiranidarshika8931
    @chiranidarshika8931 Рік тому +3

    හදවතේ උත්තමාචාරය 🙏🙏🙏 ඔබතුමා ඇතුලු රට දැය සමය වෙනුවෙන් දිවිය කැප කළ සියලුම වීරෝධාර රණවිරුවන් සැමටම.. සදා ණය ගැතියි අපි.. මේ ගන්න හැම හුස්මක්ම ඔබලාගේ කැපවීම නිසාමයි ❤️🌹🙏 ඇත්තෙන්ම රසබර ගීතයක් ස්ථාවර ගැඹුරු ලස්සන හඬක්.. සැබෑම ආදරණීය හැඟීමක්.. සුබ පැතුම් ඔබතුමාට 🌹🌹🌹🌹 නලීන් මල්ලි . මේ කරන වැඩසටහන බොහෝමත්ම වටිනව.. ස්තූතී ඒ කැපකිරීමට ඔයාටත්.. තෙරුවන් සරණයි ❤️🙏🌹

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 Рік тому +2

    ඔබ තුමා ශ්‍රේෂ්ඨ මිනිසෙක්,.. රටම බේරා දුන්නා, නමූත් මේ වගේ කාලාකණ්ණි රට කාපු දේශපාලුවෝ තව දුරටත් ආරක්ෂා කරනවද ??? 🤔🤔🤔 ප්‍රභාකරන්ගේ Face to Face ගැහුවා,.. මුං ගහන්නේ අපි නිදාගෙන ඉන්න වෙලාවක,.. අරගලයට ආදරෙයි ✊️

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Рік тому +9

    අපේ ආදරය බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමා මිනිස්සුන්ට දෙනෙන්න පැහැදිලි කලා හරිම සතුටුයි

  • @sugathperera6198
    @sugathperera6198 Рік тому +9

    සර්ට අමතක වෙලා වෙන්නැති කට්ටපරිච්චාන් කියල කිය උනේ..කොක්කුතුඩායි , ජයසිංහ පුර කෝකිලායි මේවා ඇත්තටම මරු කටවල්..සර් කියන මේ ප්‍රහාරය කෝකිලායි වෙන්නැති ..උතුරින් මුලතිව් කැලේ බස්නාහිරින් කෝකිලායි කලපුව දකුණීන් පුල්මුඩේ කැලේ නැගෙනහිරින් මුහුද ලස්සන තැනක් වගේම ඇත්තටම මරු කටක් ..මීගමු දූවේ ප්‍රභාකරන්ට තියා මොන මල යකෙක්ටවත් බය නැති ධීවරයො සෙට් එකක් එහේ ඉන්නෙ. 1997 ඔක්තෝම්බර් මාසෙ LTTE මිසයිල ප්‍රහාරකින් MI 24 එකක් වැටුනා කෝකිලායි කලපුවට..හරිහමන් ප්‍රවාහන පහසුකම් නැති ඒ වගේ කදවුරක සෙබලුන්ට ආහාර පාන රැගෙන ඒමට ආමි එක වෙනම යුද්දෙක නිරත උනා ඒ කාලෙ❤. හමුදා තුනෙන්ම ගත්තොත් යුධ හමුදාව විඳපු දුක් ලිව්වොත් පොත් පත්තර මදිවෙයි මහත්තයෝ.. ( මම නේවි මාස 6 ක් කෝකිලායි හිටියා ).

    • @kandeupul9414
      @kandeupul9414 Рік тому +2

      කිලික් ශාන්ත කිලික් රත්තායක හිටියා නේද කෝකිලායි Nsu එකේ 1997 මමත් හිටියා මිසයිල ගහද්දි මම හිටියේ නෑ මම ගියා පරාක්‍රම. එතකොට කෝකිලායි හිටියේ 4 වන ගැමුණු හේවා බළඅැණිය. මීගමු ධීවරයෝ තමයි ඉන්නේ කෝකිලායි වල. මරු කටක් තමයි එ් වුනාට සතුටින් හිටිය කාලයක්. තෙන්න මරංවාඩියට අැවිත් කලුපුව හරහා තමයි කෝකිලායි වලට අපි අාවෙි එ් දවස්වල.

    • @diasamarasekara
      @diasamarasekara Рік тому

      සම්පූර්ණයෙන් yes ok

    • @GayanKrishan-mb8jv
      @GayanKrishan-mb8jv Рік тому

      ❤... අනිවාර්යයෙන්ම..

  • @somawgk4778
    @somawgk4778 Рік тому +9

    බිහිසුනු මතකය අවදි කරන නලිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @KumuduniSwarnalatha-vs3fc
    @KumuduniSwarnalatha-vs3fc Рік тому +6

    රටට අබිමානයක් ඔබ වගේ අය.....👍

  • @Nima-Gaming479
    @Nima-Gaming479 9 місяців тому +1

    අපිට ආඩම්බරයි ඔයා වගේ මාමා කෙනෙක් ලැබෙන්න
    මීට Rometh පුතා වැලිසර ඉදන් ❤❤
    Thanks for end the qural in 2009 😊....

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv Рік тому +2

    සර්., ඇත්තටම ආදරෙයි... දරුවන්ට වාගේ.. සියලුම කතා ඇත්ත.... සර්...කොලිත සර්... ගැම්මක් තමයි.දසනායක සර්...❤..... නිදුක් නිරෝගී සුවය ලැබේවා..

  • @mdchandana2233
    @mdchandana2233 Рік тому +2

    ප්භාකරන් වතුරෙන් පටන් ගත්තු සටන අපේ රණ විරුවො වතුරෙන්ම ඉවරකරල දැම්මා බුදුසරනයි සර් ❤🙏🙏🙏

  • @mohammedfazul5273
    @mohammedfazul5273 Рік тому +7

    Big salute…highly competent and bravery soldier making this country safe ❤❤❤

  • @neomalweerasinghe4704
    @neomalweerasinghe4704 Рік тому +3

    වීරෝදාර නිලධාරී තුමනි, ඔබට ජාතියේ උත්තමාචාරය 🙏🙏💐💐🇱🇰🇱🇰❤

  • @somawgk4778
    @somawgk4778 Рік тому +19

    අමතකයි සතියෙං අමතකයි සිහල ගතිය රටට ණය නැති ලේ කඳුලු දහඩිය තාම මහ පොලොව සාක්ෂි විරු දරුවංගෙ ලෙයිං තෙත් වුනා විශ්වය කමිපා වේවි කවුරු හෝ එහෙම කීවොත් 😮😮😮😮

  • @silunagunarathna1098
    @silunagunarathna1098 Рік тому +5

    තාත්තා ❤

  • @diasamarasekara
    @diasamarasekara Рік тому +3

    ලස්සනයි ලස්සනයි කොපමණ සතුට denna ඇද්ද mem නේද sir ,jaya වේවා හදවතින් ,,,,,,,,major punsiri,,,,,,,,,

  • @priyanthagamage9636
    @priyanthagamage9636 Рік тому +2

    ආදරෙයි හැමදාම ඔබතුමාට තෙරුවන් සරනයි

  • @lbnadiranga5814
    @lbnadiranga5814 Рік тому +1

    ජීවමාන දෙවිවරු 🙏♥️

  • @chanaplace2891
    @chanaplace2891 Рік тому +2

    ඔබ තුමා ඇතුළු සියලු හමුදාවන්ට තුනුරුවන් සරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏💕💕🙏🙏🙏🙏🙏🙏

  • @neviltec4687
    @neviltec4687 Рік тому +2

    අපෙ ගරු ආචාරය පුන්සිරි රනවිරුවානෙනි...මුලු රටක් ඔබ වැනි විරුවන්ට නයගැතියි..

  • @sugathperera6198
    @sugathperera6198 Рік тому +10

    පුන්සිරි ගුණරත්න ආදරණීය සර් ..ඔයාට නිදුක් නිරෝගි විශ්‍රාම දිවියක් හදවතින්ම පතනව 🙏 ඇත්තටම අපි ණයයි ඔබතුමාගේ කැපවීමට ..ඒ වගේම මේ ජාතියක ආදරයට ගෞරවයට පාත්‍රවියයුතු රණවිරුවන් ජනගත කිරීමේ උදාර කටයුත්ත වෙනුවෙන් නලීන් රාජපක්ෂ මල්ලී ඔයාටත් බොහොම ස්තුතියි සහ ආදරෙයි ❤

  • @anuwickramage8412
    @anuwickramage8412 Рік тому +1

    හරිම ලස්සන ගායනයක්.

  • @kanthikumari4765
    @kanthikumari4765 Рік тому +5

    තමන්ගෙ ඇස් මස් ලේ පාද අත් දන්දිලා මෙි රට බෙිරා දුන්නාට සදානයගැතියි.එහෙම බෙිරා ගත් රට දියුණු කරන්න පාලකයිනට බැරි වුනා.ඒකයි දුක.ඔබලාට අපි ජාති ජාතිත් ණයයි.

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 Рік тому +1

    හැම කෙනාටම ..තමුන් හිටිය ..ඒකකය ගැන අභිමානයක් තියනවා ...ඉහලින්ම..තියලා කතා කරනවා ...ඒ....තමයි හැටි ...SLNG ..සෙබලටත් ඒ..අභිමානයමයි...එයත් ..එයාලගේ රෙජිමෙන්තුව දෙකවෙන්න..දෙන්නේ නැ...ඒ...හැටි.....

  • @videomakerskandy
    @videomakerskandy Рік тому +3

    Salute you Heros thanks for your service to the my mother Land ❤❤❤❤❤

  • @janakapriyantha6713
    @janakapriyantha6713 Рік тому +3

    ආදරෙයි 💕💕💕💕බුදුසරණයි 💕💕

  • @niroshankumara9650
    @niroshankumara9650 Рік тому +1

    මුහමාලේ නාගර්කොවිල් කිලාලි සටන් බිම් තුල යුද හමුදා විරුවන් කල අපමණ කැප කිරිම් වලට ජාතිය සදා ණය ගැතිය විරුවනි ඔබට අපේ උත්තම පුජා උත්තමාචාරය

  • @chanaplace2891
    @chanaplace2891 Рік тому +5

    අට්ටටම මාරම සංවේදී සයලු දෙවි පිහිටය් ඔබ තුමාට ඇතුළු පව්ලේ සියලු දෙනාට ම 🙏🙏🙏🙏🙏🙏

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv Рік тому +4

    ආදරෙයි සර් ❤ හැමදාම අපිට ගොඩක් ආදරය කරපු නිලධාරියෙක්.. වීරයෙක්.. කකුල නැති වෙන අවස්ථාවේ අපි ගාව..

  • @sumuduhewage3695
    @sumuduhewage3695 Рік тому +2

    එහෙම රැකපු බිම ආපහු බන්දේසියේ තියල දෙන්න දොන් ජුවන්ගේ සහ අරගල කරුවෝ කියාගන්න ඩයස්පෝරාවේ එවුංගේ සූදානම ,

  • @nihalperera2755
    @nihalperera2755 Рік тому +1

    Amazing talented person thank you Almighty god blessing you all 🍇 🙏

  • @supunmadushanka676
    @supunmadushanka676 Рік тому +1

    මෝඩකමට හමුදාව අතහැරල ගියත් හිතට ආඩම්බරයි රාජකාරි කරපු 6ගරෙ නම ඇහෙනකොටත්

  • @somawgk4778
    @somawgk4778 Рік тому +4

    එහෙම රැකපු රට විරුවන් රටට ණය නැති

  • @happyhome1093
    @happyhome1093 Рік тому

    Respect ❤🎉

  • @WijerathneMathurata-ol6zm
    @WijerathneMathurata-ol6zm Рік тому +2

    බුදුසරණයි ❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Рік тому +6

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Рік тому +2

    බුදු සරණයි 🙏

  • @samirusathyajith1130
    @samirusathyajith1130 Рік тому +3

    සින්හල මුස්ලිම් දෙමල . නිලදාරීන් සෙසු නිලයන් හිටියා . ප්‍රසිද්ද නිලදාරියෙක් මේජර් මුතාලිෆ් . දෙමල කෙනාගෙනම් නම මතක නැ

    • @diasamarasekara
      @diasamarasekara Рік тому +1

      My co,col muthalif කියන්නේ ,,,,,eye තමා mahasohon බලකාය නිර්මාතෘ ,,,,,

  • @asanthakumarakumara7040
    @asanthakumarakumara7040 Рік тому +2

    අද නම් හොඳයි ..❤❤❤❤

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 Рік тому +2

    සුපිරි ❤️

  • @pkwijerathne4565
    @pkwijerathne4565 Рік тому

    Spirit of love.both of u heroes

  • @sureshsilva8087
    @sureshsilva8087 Рік тому +2

    මමත් හිටියේ ගුවන් සන්ක්‍රමික බලකායේ මමත් සර් එක්ක වැඩ කරලා තියෙනවා. මාව මත්කද? De silva W.A.S

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg Місяць тому

    සමාවෙන්න .සිංහෙල කොල්ලො වගේම ,මුස්ලිම් ,දෙමළ කොල්ලොත් මේ ltte එකට විරුද්ධව හමුදාවට ,පොලිසියට බැදිලා යුද්ධය කලා.මම බැලුවා ඔය වගේ ම වැඩසටහන් මුස්ලිම් හමුදා වේ අය දිවි දීලා සටන් කරපු.දෙමළ අය ගොඩාක් හිටියේ පොලිසියේ .♥️♥️♥️♥️♥️

  • @jayratn2434
    @jayratn2434 Рік тому +2

    Taruwan saranai ❤❤❤❤❤

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 Рік тому +2

    Me wage minissu rata nidahas Kalat desballo rata kewane.obata pin wiruwaanani

  • @vincesilva1128
    @vincesilva1128 Рік тому +1

    Amazing heroic story. Most of all I love the beautiful song by a true Sri Lanka hero. 🇺🇸🇱🇰

  • @gaminiperera3888
    @gaminiperera3888 Рік тому

    අද ඔබතුමාල ඇස් ඉස් මස් දංදීල රටවෙනුවෙන් ඒ කරපු කැපකිරීම හා සමානම කැපකීරීමක් අද දේශපාලුවන් හා ඉහලම රාජ්‍ය නිලධාරීන් කරනව මෙි රටෙිම සාරය උරා බොන්න උන් අද වෙනකොට මෙි රට ගසාකාලම නැත්තටම නැතිකරල ඉවරයි මුං කොටියට වැඩිය ශාපයක් මෙි පිංබිමට...

  • @wildeliphant6208
    @wildeliphant6208 Рік тому

    Budusaranai

  • @JanakaChaminda-tw2ic
    @JanakaChaminda-tw2ic 8 місяців тому

    අමතක නොවන අතීතය

  • @videomakerskandy
    @videomakerskandy 8 місяців тому

    Love you all

  • @AmilaPrasad-qd2gq
    @AmilaPrasad-qd2gq Рік тому +2

    මගේ පෟද්ගලික මතයක්.මම හිතනවා මෙි රටෙි මෙි විරැවන්ව නැවත රාජකාරි කරන්න දෙන්න ඔින පොලිසිය වෙනුවට.(මට හිතුන දෙයක්)

  • @sureshsilva8087
    @sureshsilva8087 Рік тому +1

    සර සහ අපි හිටියේ 6GR A company මතකද ?

  • @janakakumara8400
    @janakakumara8400 Рік тому

    ❤❤❤❤❤. Hamadama

  • @gumnadee
    @gumnadee Рік тому +1

    Good

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 Рік тому

    ගුවන් සංග්‍රාමික...කියන්නේ ..ශ්‍රිලපාහ..ගැමුණු ...සිංහ..ගජබා ...කියන ...එකක එකතුවක් .......විසේස බලකාය .කමාන්ඩෝ ..විතරක් නෙවෙයි ..

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 Рік тому +3

    🇱🇰❤❤❤

  • @shiranthennakoon687
    @shiranthennakoon687 Рік тому +2

    💞💞💞❤❤❤❤

  • @kandeupul9414
    @kandeupul9414 Рік тому +2

    🙏❤🙏

  • @sudeerabandara6970
    @sudeerabandara6970 Рік тому

    Budu Saranai

  • @kumarahtpp2353
    @kumarahtpp2353 Рік тому +2

    😍💖💖💐🇱🇰🙏

  • @thusharajayasena1785
    @thusharajayasena1785 Рік тому +1

    Me wage merenna athsan karala kawuda rassawakata yanne??
    Aththa saha saralawama ranawiruwan kawuda kiyala kiyana kathawak….🙏🙏🙏

  • @Leopeiris90
    @Leopeiris90 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakaliyanage3297
    @janakaliyanage3297 Рік тому +1

    ❤🙏🙏🙏🙏🙏

  • @sameeraindika3395
    @sameeraindika3395 Рік тому

    ❤️🙏🏻

  • @nishanthakumara468
    @nishanthakumara468 Рік тому

    Thrividarathne pihitai sir

  • @pabayaproduction5634
    @pabayaproduction5634 Рік тому +1

    නියම විරුවෙක්

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 Рік тому +1

    👏👍❤

  • @sinhalacoversongsbythuzi530
    @sinhalacoversongsbythuzi530 Рік тому +1

    😊😊😊

  • @Cuteboochy
    @Cuteboochy Рік тому

    අර ට්‍රේලර් එක මොන ප්‍රෝග්‍රෑම් එකේ එකක්ද්

  • @WickramaSinha-iu2ub
    @WickramaSinha-iu2ub Рік тому

    කල්මඩු මමත් හිටියා ඔය කියාන්විතයේ මම හිටියේ ඩෙල්ටා කෙමිපනියෙ cpl මනතුන්ගේ ටිමිඑකේ 😢😢

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v Рік тому

    ❤❤❤❤🙏

  • @dimuthudarshana409
    @dimuthudarshana409 Рік тому

    🙏🙏🙏🙏

  • @amalaweerasingha7178
    @amalaweerasingha7178 Рік тому

    Eda dunna unta duwanna api sir

  • @Sllion-t3i
    @Sllion-t3i Рік тому

    ❤❤❤

  • @pabayaproduction5634
    @pabayaproduction5634 Рік тому

    👍👍👍👍👍👍👍👍

  • @ZeroEntrance
    @ZeroEntrance Рік тому

    🙏

  • @sampathabekoon6810
    @sampathabekoon6810 Рік тому +1

    13 denna yanne ranil api beragaththe jeevithe pusa karala

  • @keerthibandara3692
    @keerthibandara3692 Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @sunilvithanage9997
    @sunilvithanage9997 Рік тому +1

    ඔබ තුමන්ල බෙිරගත්ත රට රාජපක්ෂ ල සුද්දම කරලම දැන්ම

  • @AsiokaAshoka
    @AsiokaAshoka Рік тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹❤

  • @AsiokaAshoka
    @AsiokaAshoka Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhanujawanniarachchi9152
    @dhanujawanniarachchi9152 Місяць тому

    Do you pay these brave soldiers from the money you get form their story

  • @supunmadushanka676
    @supunmadushanka676 Рік тому +1

    6GR airmobile

  • @somawgk4778
    @somawgk4778 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dahamsasaman-ul4hv
    @dahamsasaman-ul4hv Рік тому

    Armi ekata garahanna polisiya

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 Рік тому +3

    ඒකනෙ කියන්නෙ , නලීන් අයියේ ඔයාගෙ කතාව නවත්වන්නකෝ. රණවිරුවවාට කතා කරන්ඩ ඉඩ දෙන්ඩකෝ. ප්ලීස්.

  • @charithakodikara8301
    @charithakodikara8301 6 місяців тому

    පුනා හොදයි .

  • @MahendraMinipura
    @MahendraMinipura Рік тому

    Ania galta aiya merunia mona welada

  • @balakathir3744
    @balakathir3744 Рік тому +1

    මෙතුමාගේ ගීතය. ua-cam.com/video/Y6L5of_zUoE/v-deo.html

  • @sdanuka
    @sdanuka Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v Рік тому +2

    ❤❤❤❤🙏

  • @suminda8308
    @suminda8308 Рік тому +1

    ❤❤❤❤❤❤❤

  • @kapilawannaku7357
    @kapilawannaku7357 Рік тому

    ❤❤

  • @chamarawesumperuma5350
    @chamarawesumperuma5350 Рік тому

    ❤❤❤❤❤

  • @chamindap6055
    @chamindap6055 Рік тому

    🙏🙏🙏👍

  • @nirmanrathnayaka9515
    @nirmanrathnayaka9515 Рік тому

    🫡❤️

  • @AravindaPrasad-r1h
    @AravindaPrasad-r1h Рік тому

  • @RosanAs-rt8dy
    @RosanAs-rt8dy Рік тому

    🙏🙏

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 Рік тому

    🫡🫡🫡❤️🫡🫡🫡

  • @shirleykavindasilva5625
    @shirleykavindasilva5625 Рік тому

    ❤❤❤❤❤

  • @buddhikaprasadhewagama1129
    @buddhikaprasadhewagama1129 Рік тому

    ❤❤❤❤