Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වෙනදට මේ වැඩසටහන ආසවෙන් බැලුවට .. අද බලන්නෙ පට්ටම දුකෙන්... ඒ අපේ යුද වීරයෙක් අපෙන් සමු අරන් ගිහින් ... "කමාන්ඩෝ ගල්ටා සර්".. කියන්නෙ කව්ද කියලා දැන් මුලු ලෝකෙම දන්නවා.. ඒ මේ "වනස" නාලිකාව නිසා... ඒ පෞරුෂත්වය.. ඒ එඩිතර කම ආයේ.. කවදාවත් දකින්න නැති වෙයි... මාරම දුකයි... ඉන්න තැනක හොදින් ඉන්න ලැබේවා.. අපි වෙනුවෙන් කරපු සේවයට ගොඩක් පින්...❤
ගල්ටා අයියා නැති උනේ මොනා වෙලාද
ඔබ ඉතාමත් කෙලෙහිගුන දන්නා විරැවෙක්. සෑම හමුදාවකම විරැවන් දිගින් දිගටම නමි පවසමින් මතක් කරා. ඔබට නීරෝගි සමිපත ලැබෙිවා,ජයෙන් ජයවෙිවා... 42:37
මරණය මැදින් දහසක් විරැවන් අපට අහිමි වූ මාන්කුලම් රැකගත්ත ඔබ අභීත වීරයෙක් 🙏 අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවාණණි අපි සදා ණයගැතියි ඔබට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️❤️🙏
අදත් ආභිත රණවිරුවකුගේ තේජාන්විත කතාවක්.. 💕🙏 කතාව ඉතා සංවේදි කරුණු අතරින් හිතට තදින්ම දැනුනු වචන පේලක්.( හේට වේන්කොට සහොදර තුවාල සොල්දාදුවන් ගෙන ඒමට චොපර් එකක් එව්වේ නැත්තම්. ලයිට් කණු ලකුනු කර එන බවටත්..ඒ ආපසු එකේක් වත් ඉන්න එපා කියපු මේජර් 🙏💕 ) මගේ හිතට තදින්ම.දැනුන.වචන පේලක්.තම.සොල්දාදුවන් වේනුවේන් කැපකිරීම් කරපු නියම නායකයි.🙏✍️ වේනදා මේන් අද වැඩසටහන අරන් අව වැනස Tv බෙහෙවින්ම ස්තූතිය 🙏💕
අපිට අපේ මාම ගැන මාර ආඩම්බරයක් ඇති උනා.. ❤❤❤❤thanks Wanesa TV
විරයෙක්ගේ කතාව බලනකොට තවත් විරයෙක් අපිව දාලා ගිහිල්ලා...... මේ වැඩසටහන් බලනකොට අහම්බෙන් දැකලා හිතට දැනුන විරුවෙක් (ගල්ටා) මෙ video එක් බලනකොට මනසේ දොන්කාර දුන්නේ එ විඩියො එකේ කියපු වචන😢😢😢😢😢😢😢😢😢😢 එ තරම් හිතට දැනුනා..... එ කටහඩ එ ඇක්ශන්...... සදා නොමෙකෙන විරුවන්❤️❤️❤️❤️❤️❤️
kauda nathiwela thiyenne
අද සමහරු අමතකකරල තියෙන තම ජීවිතයෙ හොදමකාලය රට දැය වෙනුවෙන් කැපකරුව රත්තරං මිනිස්සු, ආදෙරෙයි සොයුර ඔබට වාසනාවන්ත අනාගතයක් !
නියම..මිනිිිස්සු
ඩෙල්ටා පැට්‍රෝල් එක හැදුවේ කර්නල් සරත් හඳපාන්ගොඩ ..මේජර් ගුනසේකර ඒකේ ටීම් කමාන්ඩර් කෙනෙක්..මොහු කියපු කතාව ඇත්ත...මේජර් ගුනසේකර එයිට පසුව එකෝ නමින් කුඩා කන්ඩායමක් හැදුවා😅
කොකාවිල් - "මාන්කුලම් අවසන් සටන",මෙජර් සුජිත් චමින්ද එදිරිසිංහ සර් විසින් රචනා කරන ලද පොත තුළ මෙම විස්තරය තියෙනවා.කියවන්න ආසම හිතෙන ග්‍රන්ථයක්.සංජීව මල්ලිට ස්තූතියි ජීවමානව මෙම රණවිරුවා දකින්න සැලැස්වීම ගැන.ඔබතුමා කරන උතුම් ක්‍රියාවට හිස නමා ආචාර කරමි.සියලු කටයුතු සාර්ථක වේවා!❤❤
කමාන්ඩෝ ඒවාට තමා වැඩිපුරම ආස❤❤❤❤❤❤
හොඳ මතකයන්.කමාන්ඩෝ නම ඉහලින් බබලපු චරිතයක්.දීර්ඝායු❤❤❤
අන්තිම වචන ටික 😍❤️ ඇත්තටම මිනිස් ආත්ම ලබපු දෙවිවරු මේ ඉන්නෙ. 🙏.
තෙරුවන් සරණයි ආදරෙයි හදවතින්ම මේ අපේ ජාතිය වීරයෝ මියගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️සංජීව මල්ලි ඔයාට ගොඩක් පිං මේ දේවල් අපිට අහන්න දෙනවට හරිම ආදරයෙන් බලන්නේ ❤❤❤❤❤❤❤❤
බුදු සරණයි සහෝදරයා.... මේ මිනිස්සු දිහා බලද්දි,.. දේශපාලනයෙන් රට විකුණන උනුත් ඉන්නවා.. ඔබ තුමා යෝධයෙක් 🙏🤝
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
Aniwarayenma !
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී
සංජීව පුතේ ඔයාගෙ මේ වැඩසටහන නිසාඅපේ මිනිසුන්ට අමතක වෙලා තිබුන යුද්ධය සහ ඒ වෙනුවෙන් යුද්ධයට දායකත්වය දැක්වු අපේ වීරෝදාර රනවිරුවන් ගැන මතක්කර දීමක්.ඇත්තටම පුතේ මෙවැනි වීර පුතුන් දැයට දායාද කල සියලුම විරුවන්ගේ දෙමාපියන්ටත්, ඔයා වගේ පුතෙක් මෙවැනි සමාජයකට දායාද කල ඔබේ දෙමාපියන් දෙදෙනාටත් ,ඒ වගේම මේ වැඩසටහන මෙහෙයවන පුතා ඇතුළු කාර්ය මංඩලයටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය හා පිහිට නිරතුරුවම ලැබේවා ...මේ කුරිරු යුද්ධයෙන් ආභාධයට පත්වු වීර පුතුන්ට ඉක්මන් සුවය ලැබේවා ...යුද්ධයෙන් මියගිය රනවිරුවන්ට ස්වර්ගයෙහි දොරටුව විවර වේ්වා ....
දෙවියන් වහන්සේ කියන කෙනා මෙච්චර යුද්ධයක් වෙනකම් මොකක්ද කලේ දෙවියන් වහන්සේ ට සියල්ල කල නොහැක......දෙවියන් එක්කෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්නවා ...ඒ අයට හැම දේටම මැදිහත් වෙන්න බෑ........අන්ද බක්තික වෙන්න එපා
@@gayankumara7821 උඹ හරි බන් .ආගම කියන්නෙ පිලිවෙල මිස පිහිට නෙවෙයි කියලා ගොඩක් අය දන්නෙ නෑ
ලක්මවගේ මව්බිමෙ අයිතිය උදුර..😔ගත් කොටි වනසන්න අවි ගත් පුතු වීර..🔥මාන්කුලම් සටනේ මුලසුන භාර..💪බලලත් රත්නසේකර හට උපහාර..💐
❤️🙏
නිර්මල දහම පවතින බූමිය රැකීමට කැපකිරීම් කළ "ඒ උත්තමයන්ට" අප ණය ගැතියි ...🙏උතුම් නිවනිණ්ම නීවී සැනසෙත්වා !
කෝප්‍රල් ගල්ටා සදාදරණීය වීරෝධාර රණවිරුවානනි ඔබට නිවන් සුව 😥💗
අනේ මේ වෙනස ආපු ගල්ට අයියද නැති වෙලා තියෙන්නෙ. මම හිතාගෙනම හිටියෙ එයාව හම්බවෙලා කතා කරන්න. කියන්න බැරි තරම් දුකයි. 😢😢😢. නිවන් සුව ලැබේවා.
අනේ එයා නැති උනේ මොනා වෙලාද
සර් මැගසින් දෙකක් හොයා ගත්තා ද ආඩම්බරයි ඔබලා වැනි විරයින් ඉපදුන රටක ඉපදිමත් දිර්ඝායු වෙිවා සර් 🙏🙏🙏❤
සදා අමරණියි ඔබ තුමාලා කරපු වීර වික්‍රම ක්‍රියා දාමයන් බොහොමයි.. ආඩම්බරයි ඔබ ගැන ❤ජයවේවා ඔබට 💗🇱🇰👍
අයියො..අපි ආසාවෙන් කතා අහපු කමාන්ඩෝ ගල්ටා නැතිවෙලාලු නේද 😢😢😢😢.නිවන් සුව උතුම් විරුවාණනි ඔබට..
ඒ මරණය සැක සහිතයි කියලා ආරංචිය . අනිවාර්යයෙන් හොයන්න ඕනි ඒක. කොමාන්ඩෝස්ලා කියන්නේ මිල කල නොහැකී සම්පත්. දෙවිවරු මල් තියලා වැන්දත් පවු නෑ..... අපි හුස්ම ගන්නේ මේ මිනිසුන්ට පින් සිද්ද වෙන්න
ඉතාම ආඩම්බර වවනවා ඔබ වැනි නිර්බිත viruwarauek ගැන බුදුසරණයි 🙏🙏🙏🙏
සංග්‍රාම අවදියේ කඩවසම් කොල්ලෙක් ... රට වෙනුවෙන් මැද රටෙන් උතුරට ජීවිතය කැප කල රණ විරැවෙක් අප ණයයි සසර පුරාවටම ❤
ගල්ටා අයියා නැතිවෙලා ඔබට නිවන් සුව 😢
Sirawata?
සදා ණයගැති ඔබතුමන්ලා හට ❤ ආයූ රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤
අප අතරින් වියෝවුනු කොමන්ඩො ගල්ටා විරුවාට නිවන් සුව 😢
Uuűuu
@@randwwkawishka2306Q😊q😊
චන්ඩිකම සහ නිර්භීත කම අතර ඇති වෙනස හොඳින් තේරුම් ගිය අවස්ථාවකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙතුමා නිර්භීත සොල්දාදුවෙකි. ඔබ තුමාට සුබ අනාගතයක්.
Maha රාවණා රජුගේ ශක්තිය labeannathi.ape රට රැක ගත්ත ඔබලාට බොහොම pin t.s.සියලු දෙනාටම
අද ගල්ටා අපිට නැති උන ශෝක දායක දවසක්..😢😢😢😢
Monwa welada කෝප්‍රල් ගල්ට නැති උනේ . හොදට හිටියනේ
එයාට මොකද උනේ
මිනුවන්ගොඩට අඩම්බරයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ තමයි අපේ රටේ ඒකීය භාවය වෙනුවෙන් අසීමිත කැප කිරීම් කරලා තම ජීවිත පුදා රට රැකගත් විරුවෝ වණැසට ගොඩක් ස්තුතියි ....අපව දැනුවත් කරනවට.❤. අනුරකුමාර කියන දේශපාලුවා කියනවා තිස් වසරක යුද්ධය නිමා උනේ අපේ වීර සෙබලුන් කරපූ කැපකිරීම් නිසාවත් දේශපාලන නායකත්වය විසින් ගත්ත නිවැරදී තීරන නිසාවත් නෙමේ සිවිල් යුද්ධයක් ලෝකේ ඕනෑම රටක අව්රුදු 30කින් ඉබේම ඉවර වෙන නිසා කියලා. ඉතින් කව්ද දැන් ඇත්ත කියන්නේ කව්ද හරී කියලා හිතන ගමන් මන් ඉන්නේ😂
Thanks for your service to this country .. very big salute ❤❤
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
❤❤ අතිදක්ෂ වීරෝදාර රණවිරුවානනි ඔබනම් ගොඩක් ම හොඳ නිහතමානී කෙනෙක් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සියලුම දෙනා සිහිපත් කර ඔවුන්ව ඇගයීම් කිරීම ගොඩාක් ම හොඳයි ..ඔබ රටට කල මෙහෙවරට දෙමාපියන්ට ද නිවනින් සැනසීම ලැබේවා... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤
🔥🔥ඒ ගැම්ම.. 💖💖
1 වන කමාන්ඩෝ වීරයෙක්.සංජීව මෙතුමා දන්නවා ඇති 1995 ඔක්තෝම්බර් කරදියනාරු සිද්ධිය.වැඩ සටහනක් කරන්න ඒ ගැන..❤🙏
අනේ පුලුවන්නම් අපිට ගල්ටා අයියගේ අවසන් කටයුතු කරන විදිහ ලයිව් එකකින් පෙන්නන්නකො...😢 නිවන් සුව ලබේවා ගල්ටා අයියේ..🏳️🥺
බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .
කමාන්ඩෝ තවත් දක්ෂම සොල්දාදුවෙක්💖💖💖💖💖💖💖💖
මේ වචන ඇතුලෙ තාමත් තියෙන්නේ එඩිතර කම. මාර ගැම්මක් එන්නේ අහන් ඉද්දිත් . මේ මිනිස්සු වයසට ගියත් කෝමද ආත්ම ශක්තිය . එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි වෙන්නේ නෑ......... කොමාන්ඩෝස්ලා කියන්නේ මාරයි.
නියමයි ජය වේවා
බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏💕💕💕💕🙏🎉🎉🎉
SF යක්කුන්ගෙ කතා අහන්න ගොඩක් ආසයි❤❤❤❤
ගල්ටා අයියේ ඔබට අජරාමර නිවන්සුව ලැබේවා .ගල්ටා අයියාගේ මේ සිදුවීම පිළිබඳව වස්තරයක් ඕනෑ .
ඊළග වැඩසටහන් සදහා SBS විරුවො ඕනේ ❤🔥
First comment eka danna තත්පර 30කින් එද්දිත් කමෙන්ට් එකක් දාල
අපේ රණවිරුවන්ට ජාති ජාතිත් පින් 🙏🙏🙏❤️❤️❤️
❤️🙏🙏බුදුසරණයි ❤️🙏
නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️
තෙරුවන් සරණයි
නියම පිරිමි බොලවි මෙ 👍👍👍
බුදුසරණයි ඔබලා සැමට.
❤❤❤❤ සහෝදරයා ❤❤❤ ආදරෙයි
ආදරෙයි සහොදරයා
Supiri kathawak adath , thank you wanasa
කතාවට බාදාවක් වෙන්නැතුව ඉන්න එක සෑහෙන වටිනව 👍
Proud of you specially because you are from Minuwangoda also for your sacrifice
තෙරුවන් සරණයි විරෝධාර රණවිරුවානනි
ජයවේවා wanasa tv.
ලස්සනයි නියම කතාව
තෙරුවන් සරණයි ඔබතුමාට
ගොඩාක් පිං ඔබතුමාට කරපු කැප කිරීම් වලට❤
හැම වීඩීයෝ එකක්ම බලනවා...පුලුවන් නම් සංජීව අයියේ හැම කෙනෙක්ම කතාවෙන ගුවන් සංක්‍රමණික බලඇණියේ වීරයෙක් ගේන්නකෝ
සර් ඔබ තුමන්ල කල මෙහෙය මෙහෙම අහද්දි සතුටුයි වගේම හැගීම්බරයි ආඩම්බරයි. අද හමුදාවෙ ඉන්න ගොඩක් අය මෙවන් වීරයෝ නෑ විශාම ගිහින්. අද ඉන්න අය ගැන ඉතාමත්ම කනගාටුයි කියන්න.
ආදරෙයි වනැස❤❤❤
ජය වේවා .වනැස..❤❤❤❤❤❤ අදත් බැලුවා
ජීවමාන දෙවිවරු 🙏♥️
බුදුසරණයි සියලු දෙනාට
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
මෙවැනි රණවිරුවන් නිසා තමයි අපි අද සතුටින් ජීවත්වෙන්නේ.ජයවේවා ❤ ජයවේවා 💐
බලපියව් ගැම්ම මැගසින් දෙකක් ගන්න එහෙම තමා අපේ උන් කෑම නෙවේ අපි ගෙනිච්චේ අවි ආයුද ආන් එකයි යුද්ද කලේ රට වෙනුවෙන් 👌
ජය වේවා යක්ෂ පුත්තූ❤❤
සරා නියමයි.. Proud to be your friend 😊😊
❤❤❤ජයවේවා ❤❤❤
Thank you sir...
මීනුවන් ගෝඩනම් ඉතීන් යකේක් තමා🤗💪
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
වීරයෙක් ඔබ තුමා ❤
Thanks for sharing good luck heroes salute you ❤❤❤❤
Commando විකී ආයිත් ගේන්නකෝ ❤
Neyamai verayak
අද මම දෙවෙනී ලයික් එක..❤
අයියෙ මමත් මිනුවන්ගොඩ.ඉස්කෝලෙ ගියෙත් නාලන්දෙට.අාඩම්බරයි රෙස්පෙක්ට් රත්නසේකර සර්.🙏🙏🙏
සංජීව අයියේ Sf මීනුගෙ වැඩසටහනක් දෙන්න ❤❤❤❤
Niyamaiii aiye...methumata dirgayusha labewa
හදවතේ වීරයෝ❤❤❤❤🙏🙏
Amazingly heroic story by second to none battle harden SL army SF hero. 🇺🇸🇱🇰
Sanjiwa maththaya mama suwamin wahanse namak obathuma dana hama wadasatahanakma balanawa aniwaryenma ekawathawak newe nidahasak labena hama welawakama nawatha nawatha balanawa.obathuma karana me wadasatahana harima wadagath dan inna tharuna pirisata mewa danenne na puhu dewal balala purudu e ayata me wadasatahana thawathawath hondin karanta theruwange asiwadaya oba thumata himi wewa
සංජීව ඉහල නිලදාරියෙක්ගේ එකකුත් ලඟදිම කරමු නේද?
Amazing stories. Would be great if we have translate some subtitles for all these episodes so the world can see the tier1 military operators of Sri Lanka
රම්බන්ඩා සර් ඔන සංජිව අයියා ඉක්මනින්ම 🤛🤛🤛🤛🤗🤗🤗💝💝
අපේ ස්කෝලේ මුල් පුරුක්♥️
බුදු saranae
සොයුර , දීව් තිබෙනතුරා නිරෝගී සුවයම ලබේවා !
ඔබට අපි සදා ණයගැතියි විරුවාණනි
Supiri mathakayak niyama bulat
Api obata sada naya gathi viruwanani budu saranai
Supiri Fillm ekak baluwa wage Supiri ❤❤
බුදුසරණයි ❤❤❤
වෙනදට මේ වැඩසටහන ආසවෙන් බැලුවට .. අද බලන්නෙ පට්ටම දුකෙන්...
ඒ අපේ යුද වීරයෙක් අපෙන් සමු අරන් ගිහින් ... "කමාන්ඩෝ ගල්ටා සර්".. කියන්නෙ කව්ද කියලා දැන් මුලු ලෝකෙම දන්නවා.. ඒ මේ "වනස" නාලිකාව නිසා... ඒ පෞරුෂත්වය.. ඒ එඩිතර කම ආයේ.. කවදාවත් දකින්න නැති වෙයි... මාරම දුකයි... ඉන්න තැනක හොදින් ඉන්න ලැබේවා.. අපි වෙනුවෙන් කරපු සේවයට ගොඩක් පින්...
❤
ගල්ටා අයියා නැති උනේ මොනා වෙලාද
ඔබ ඉතාමත් කෙලෙහිගුන දන්නා විරැවෙක්. සෑම හමුදාවකම විරැවන් දිගින් දිගටම නමි පවසමින් මතක් කරා. ඔබට නීරෝගි සමිපත ලැබෙිවා,ජයෙන් ජයවෙිවා... 42:37
මරණය මැදින් දහසක් විරැවන් අපට අහිමි වූ මාන්කුලම් රැකගත්ත ඔබ අභීත වීරයෙක් 🙏 අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවාණණි අපි සදා ණයගැතියි ඔබට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️❤️🙏
අදත් ආභිත රණවිරුවකුගේ තේජාන්විත කතාවක්.. 💕🙏 කතාව ඉතා සංවේදි කරුණු අතරින් හිතට තදින්ම දැනුනු වචන පේලක්.( හේට වේන්කොට සහොදර තුවාල සොල්දාදුවන් ගෙන ඒමට චොපර් එකක් එව්වේ නැත්තම්. ලයිට් කණු ලකුනු කර එන බවටත්..ඒ ආපසු එකේක් වත් ඉන්න එපා කියපු මේජර් 🙏💕 ) මගේ හිතට තදින්ම.දැනුන.වචන පේලක්.තම.සොල්දාදුවන් වේනුවේන් කැපකිරීම් කරපු නියම නායකයි.🙏✍️ වේනදා මේන් අද වැඩසටහන අරන් අව වැනස Tv බෙහෙවින්ම ස්තූතිය 🙏💕
අපිට අපේ මාම ගැන මාර ආඩම්බරයක් ඇති උනා.. ❤❤❤❤
thanks Wanesa TV
විරයෙක්ගේ කතාව බලනකොට තවත් විරයෙක් අපිව දාලා ගිහිල්ලා...... මේ වැඩසටහන් බලනකොට අහම්බෙන් දැකලා හිතට දැනුන විරුවෙක් (ගල්ටා) මෙ video එක් බලනකොට මනසේ දොන්කාර දුන්නේ එ විඩියො එකේ කියපු වචන😢😢😢😢😢😢😢😢😢😢 එ තරම් හිතට දැනුනා..... එ කටහඩ එ ඇක්ශන්...... සදා නොමෙකෙන විරුවන්❤️❤️❤️❤️❤️❤️
kauda nathiwela thiyenne
අද සමහරු අමතකකරල තියෙන තම ජීවිතයෙ හොදමකාලය රට දැය වෙනුවෙන් කැපකරුව රත්තරං මිනිස්සු, ආදෙරෙයි සොයුර ඔබට වාසනාවන්ත අනාගතයක් !
නියම..මිනිිිස්සු
ඩෙල්ටා පැට්‍රෝල් එක හැදුවේ කර්නල් සරත් හඳපාන්ගොඩ ..මේජර් ගුනසේකර ඒකේ ටීම් කමාන්ඩර් කෙනෙක්..මොහු කියපු කතාව ඇත්ත...
මේජර් ගුනසේකර එයිට පසුව එකෝ නමින් කුඩා කන්ඩායමක් හැදුවා😅
කොකාවිල් - "මාන්කුලම් අවසන් සටන",මෙජර් සුජිත් චමින්ද එදිරිසිංහ සර් විසින් රචනා කරන ලද පොත තුළ මෙම විස්තරය තියෙනවා.කියවන්න ආසම හිතෙන ග්‍රන්ථයක්.සංජීව මල්ලිට ස්තූතියි ජීවමානව මෙම රණවිරුවා දකින්න සැලැස්වීම ගැන.ඔබතුමා කරන උතුම් ක්‍රියාවට හිස නමා ආචාර කරමි.සියලු කටයුතු සාර්ථක වේවා!❤❤
කමාන්ඩෝ ඒවාට තමා වැඩිපුරම ආස❤❤❤❤❤❤
හොඳ මතකයන්.කමාන්ඩෝ නම ඉහලින් බබලපු චරිතයක්.දීර්ඝායු❤❤❤
අන්තිම වචන ටික 😍❤️ ඇත්තටම මිනිස් ආත්ම ලබපු දෙවිවරු මේ ඉන්නෙ. 🙏.
තෙරුවන් සරණයි ආදරෙයි හදවතින්ම මේ අපේ ජාතිය වීරයෝ මියගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️සංජීව මල්ලි ඔයාට ගොඩක් පිං මේ දේවල් අපිට අහන්න දෙනවට හරිම ආදරයෙන් බලන්නේ ❤❤❤❤❤❤❤❤
බුදු සරණයි සහෝදරයා.... මේ මිනිස්සු දිහා බලද්දි,.. දේශපාලනයෙන් රට විකුණන උනුත් ඉන්නවා.. ඔබ තුමා යෝධයෙක් 🙏🤝
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
Aniwarayenma !
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී
සංජීව පුතේ ඔයාගෙ මේ වැඩසටහන නිසාඅපේ මිනිසුන්ට අමතක වෙලා තිබුන යුද්ධය සහ ඒ වෙනුවෙන් යුද්ධයට දායකත්වය දැක්වු අපේ වීරෝදාර රනවිරුවන් ගැන මතක්කර දීමක්.ඇත්තටම පුතේ මෙවැනි වීර පුතුන් දැයට දායාද කල සියලුම විරුවන්ගේ දෙමාපියන්ටත්, ඔයා වගේ පුතෙක් මෙවැනි සමාජයකට දායාද කල ඔබේ දෙමාපියන් දෙදෙනාටත් ,ඒ වගේම මේ වැඩසටහන මෙහෙයවන පුතා ඇතුළු කාර්ය මංඩලයටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය හා පිහිට නිරතුරුවම ලැබේවා ...මේ කුරිරු යුද්ධයෙන් ආභාධයට පත්වු වීර පුතුන්ට ඉක්මන් සුවය ලැබේවා ...යුද්ධයෙන් මියගිය රනවිරුවන්ට ස්වර්ගයෙහි දොරටුව විවර වේ්වා ....
දෙවියන් වහන්සේ කියන කෙනා මෙච්චර යුද්ධයක් වෙනකම් මොකක්ද කලේ දෙවියන් වහන්සේ ට සියල්ල කල නොහැක......දෙවියන් එක්කෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්නවා ...ඒ අයට හැම දේටම මැදිහත් වෙන්න බෑ........අන්ද බක්තික වෙන්න එපා
@@gayankumara7821 උඹ හරි බන් .ආගම කියන්නෙ පිලිවෙල මිස පිහිට නෙවෙයි කියලා ගොඩක් අය දන්නෙ නෑ
ලක්මවගේ මව්බිමෙ අයිතිය උදුර..😔
ගත් කොටි වනසන්න අවි ගත් පුතු වීර..🔥
මාන්කුලම් සටනේ මුලසුන භාර..💪
බලලත් රත්නසේකර හට උපහාර..💐
❤️🙏
නිර්මල දහම පවතින බූමිය රැකීමට කැපකිරීම් කළ "ඒ උත්තමයන්ට" අප ණය ගැතියි ...🙏
උතුම් නිවනිණ්ම නීවී සැනසෙත්වා !
කෝප්‍රල් ගල්ටා සදාදරණීය වීරෝධාර රණවිරුවානනි ඔබට නිවන් සුව 😥💗
අනේ මේ වෙනස ආපු ගල්ට අයියද නැති වෙලා තියෙන්නෙ. මම හිතාගෙනම හිටියෙ එයාව හම්බවෙලා කතා කරන්න. කියන්න බැරි තරම් දුකයි. 😢😢😢. නිවන් සුව ලැබේවා.
අනේ එයා නැති උනේ මොනා වෙලාද
සර් මැගසින් දෙකක් හොයා ගත්තා ද ආඩම්බරයි ඔබලා වැනි විරයින් ඉපදුන රටක ඉපදිමත් දිර්ඝායු වෙිවා සර් 🙏🙏🙏❤
සදා අමරණියි ඔබ තුමාලා කරපු වීර වික්‍රම ක්‍රියා දාමයන් බොහොමයි.. ආඩම්බරයි ඔබ ගැන ❤ජයවේවා ඔබට 💗🇱🇰👍
අයියො..අපි ආසාවෙන් කතා අහපු කමාන්ඩෝ ගල්ටා නැතිවෙලාලු නේද 😢😢😢😢.නිවන් සුව උතුම් විරුවාණනි ඔබට..
ඒ මරණය සැක සහිතයි කියලා ආරංචිය . අනිවාර්යයෙන් හොයන්න ඕනි ඒක. කොමාන්ඩෝස්ලා කියන්නේ මිල කල නොහැකී සම්පත්. දෙවිවරු මල් තියලා වැන්දත් පවු නෑ..... අපි හුස්ම ගන්නේ මේ මිනිසුන්ට පින් සිද්ද වෙන්න
ඉතාම ආඩම්බර වවනවා ඔබ වැනි නිර්බිත viruwarauek ගැන බුදුසරණයි 🙏🙏🙏🙏
සංග්‍රාම අවදියේ කඩවසම් කොල්ලෙක් ... රට වෙනුවෙන් මැද රටෙන් උතුරට ජීවිතය කැප කල රණ විරැවෙක් අප ණයයි සසර පුරාවටම ❤
ගල්ටා අයියා නැතිවෙලා ඔබට නිවන් සුව 😢
Sirawata?
සදා ණයගැති ඔබතුමන්ලා හට ❤
ආයූ රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤
අප අතරින් වියෝවුනු කොමන්ඩො ගල්ටා විරුවාට නිවන් සුව 😢
Uuűuu
@@randwwkawishka2306Q😊q😊
චන්ඩිකම සහ නිර්භීත කම අතර ඇති වෙනස හොඳින් තේරුම් ගිය අවස්ථාවකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙතුමා නිර්භීත සොල්දාදුවෙකි. ඔබ තුමාට සුබ අනාගතයක්.
Maha රාවණා රජුගේ ශක්තිය labeannathi.ape රට රැක ගත්ත ඔබලාට බොහොම pin t.s.සියලු දෙනාටම
අද ගල්ටා අපිට නැති උන ශෝක දායක දවසක්..😢😢😢😢
Monwa welada කෝප්‍රල් ගල්ට නැති උනේ . හොදට හිටියනේ
එයාට මොකද උනේ
මිනුවන්ගොඩට අඩම්බරයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ තමයි අපේ රටේ ඒකීය භාවය වෙනුවෙන් අසීමිත කැප කිරීම් කරලා තම ජීවිත පුදා රට රැකගත් විරුවෝ වණැසට ගොඩක් ස්තුතියි ....අපව දැනුවත් කරනවට.❤. අනුරකුමාර කියන දේශපාලුවා කියනවා තිස් වසරක යුද්ධය නිමා උනේ අපේ වීර සෙබලුන් කරපූ කැපකිරීම් නිසාවත් දේශපාලන නායකත්වය විසින් ගත්ත නිවැරදී තීරන නිසාවත් නෙමේ සිවිල් යුද්ධයක් ලෝකේ ඕනෑම රටක අව්රුදු 30කින් ඉබේම ඉවර වෙන නිසා කියලා. ඉතින් කව්ද දැන් ඇත්ත කියන්නේ කව්ද හරී කියලා හිතන ගමන් මන් ඉන්නේ😂
Thanks for your service to this country .. very big salute ❤❤
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
❤❤ අතිදක්ෂ වීරෝදාර රණවිරුවානනි ඔබනම් ගොඩක් ම හොඳ නිහතමානී කෙනෙක් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සියලුම දෙනා සිහිපත් කර ඔවුන්ව ඇගයීම් කිරීම ගොඩාක් ම හොඳයි ..ඔබ රටට කල මෙහෙවරට දෙමාපියන්ට ද නිවනින් සැනසීම ලැබේවා... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤
🔥🔥ඒ ගැම්ම.. 💖💖
1 වන කමාන්ඩෝ වීරයෙක්.සංජීව මෙතුමා දන්නවා ඇති 1995 ඔක්තෝම්බර් කරදියනාරු සිද්ධිය.වැඩ සටහනක් කරන්න ඒ ගැන..❤🙏
අනේ පුලුවන්නම් අපිට ගල්ටා අයියගේ අවසන් කටයුතු කරන විදිහ ලයිව් එකකින් පෙන්නන්නකො...😢 නිවන් සුව ලබේවා ගල්ටා අයියේ..🏳️🥺
බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .
කමාන්ඩෝ තවත් දක්ෂම සොල්දාදුවෙක්💖💖💖💖💖💖💖💖
මේ වචන ඇතුලෙ තාමත් තියෙන්නේ එඩිතර කම. මාර ගැම්මක් එන්නේ අහන් ඉද්දිත් . මේ මිනිස්සු වයසට ගියත් කෝමද ආත්ම ශක්තිය . එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි වෙන්නේ නෑ......... කොමාන්ඩෝස්ලා කියන්නේ මාරයි.
නියමයි ජය වේවා
බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏💕💕💕💕🙏🎉🎉🎉
SF යක්කුන්ගෙ කතා අහන්න ගොඩක් ආසයි❤❤❤❤
ගල්ටා අයියේ ඔබට අජරාමර නිවන්සුව ලැබේවා .ගල්ටා අයියාගේ මේ සිදුවීම පිළිබඳව වස්තරයක් ඕනෑ .
ඊළග වැඩසටහන් සදහා SBS විරුවො ඕනේ ❤🔥
First comment eka danna තත්පර 30කින් එද්දිත් කමෙන්ට් එකක් දාල
අපේ රණවිරුවන්ට ජාති ජාතිත් පින් 🙏🙏🙏❤️❤️❤️
❤️🙏🙏බුදුසරණයි ❤️🙏
නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️
තෙරුවන් සරණයි
නියම පිරිමි බොලවි මෙ 👍👍👍
බුදුසරණයි ඔබලා සැමට.
❤❤❤❤ සහෝදරයා ❤❤❤ ආදරෙයි
ආදරෙයි සහොදරයා
Supiri kathawak adath , thank you wanasa
කතාවට බාදාවක් වෙන්නැතුව ඉන්න එක සෑහෙන වටිනව 👍
Proud of you specially because you are from Minuwangoda also for your sacrifice
තෙරුවන් සරණයි විරෝධාර රණවිරුවානනි
ජයවේවා wanasa tv.
ලස්සනයි නියම කතාව
තෙරුවන් සරණයි ඔබතුමාට
ගොඩාක් පිං ඔබතුමාට කරපු කැප කිරීම් වලට❤
හැම වීඩීයෝ එකක්ම බලනවා...පුලුවන් නම් සංජීව අයියේ හැම කෙනෙක්ම කතාවෙන ගුවන් සංක්‍රමණික බලඇණියේ වීරයෙක් ගේන්නකෝ
සර් ඔබ තුමන්ල කල මෙහෙය මෙහෙම අහද්දි සතුටුයි වගේම හැගීම්බරයි ආඩම්බරයි. අද හමුදාවෙ ඉන්න ගොඩක් අය මෙවන් වීරයෝ නෑ විශාම ගිහින්. අද ඉන්න අය ගැන ඉතාමත්ම කනගාටුයි කියන්න.
ආදරෙයි වනැස❤❤❤
ජය වේවා .වනැස..❤❤❤❤❤❤ අදත් බැලුවා
ජීවමාන දෙවිවරු 🙏♥️
බුදුසරණයි සියලු දෙනාට
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
මෙවැනි රණවිරුවන් නිසා තමයි අපි අද සතුටින් ජීවත්වෙන්නේ.
ජයවේවා ❤ ජයවේවා 💐