Mathakayata Mage Oba Nagena Wita | මතකයට මගේ | Sampath Anuruddha | Lyrics Video | Music Folder

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 234

  • @AKASH4U930
    @AKASH4U930 4 місяці тому +23

    අද අඩියක් ගහද්දී අපේ අයියලා දැම්මා මේ සිංදුව. මගේ හිතට වැදුනා මාර විදිහට ....මම 2001 ❤️ඇත්තටම ලස්සන සිංදුවක් කට හඬ දමිත්,චාමර අයියලගේ ලයින් එකට එනවා ❤️🇱🇰

  • @chathuva6417
    @chathuva6417 7 місяців тому +26

    ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ මන්තර වගේ ජප කරපුවා තමා❤❤

  • @kavishkawijethilaka9104
    @kavishkawijethilaka9104 7 місяців тому +36

    මේවා නං අධි මාත්‍රා වල උඩම තියෙන්නේ 2024 🥰❤️

  • @MadhuwanthiAriyasinghe
    @MadhuwanthiAriyasinghe Рік тому +60

    චාමර වීරසිංහ
    දමිත් අසංක
    සම්පත් අනුරුද්ධ
    ආසම තුන් දෙනෙක්❤

  • @hirudimoor2133
    @hirudimoor2133 Рік тому +108

    හිතුවෙම දමිත් අයියා කියලා ..මොනා උනත් හදවතට වදිනවා තදින්ම ❤❤😢

  • @ushadhi
    @ushadhi 6 місяців тому +6

    ඇයි මම මෙ සිංදුවට මෙච්චරම කැමති ❤

  • @anuhasmayantha17
    @anuhasmayantha17 Рік тому +11

    මතකයට මගේ ඔබ නැගෙන විට දෙනෙත් පුරා එයි කඳුලැල් නොසිතුව විලස සුසුම් වලට පවා ඔබෙ පෙම් බැන්ඳ සිහිවනවිට අදටත් හඬයි මගෙ සිත...💖🌍🎧

  • @thedevilsland2396
    @thedevilsland2396 Рік тому +16

    සම්පත් අනුරුද්ධ. හදවතේ ගායකයා ❤️

  • @snchannel8204
    @snchannel8204 4 місяці тому +4

    මතකයට මගේ ඔබ නැගෙන විට... දෙනෙත් පුරා එයි කදුලැල් නොසුතූ විලස... සුසුම් වලට පවා ඔබෙ පෙම් බැන්ද ...සිහිවන විට අදටත් හඩයි මගෙ සිත ...❤

  • @madurajapaksha3273
    @madurajapaksha3273 3 роки тому +31

    අහන්න අහන්න පිස්සුවැටෙන සිංදුවක්❤️

  • @rms7951
    @rms7951 10 місяців тому +4

    අහම්බෙන් Bus එකේදි ඇහිලා හොයලා බැලුවේ ලස්සන සිංදුවක් ❤

  • @hyperdexza
    @hyperdexza Рік тому +19

    කොළඹ - මතුගම බස් එකේ අහිලා හොයාගෙන අවෙ

  • @Avidk644
    @Avidk644 5 місяців тому +3

    Issara hithan hitiye damith aiyage kiyala❤.ada danne sampath anurudda aiyage kiyala...pattama lassana sindu

  • @yasarathnebasnayake6812
    @yasarathnebasnayake6812 12 днів тому +2

    සම්පත් අනුරුද්ධ

  • @dilharalakshinidil
    @dilharalakshinidil 17 днів тому +1

    මීගමුව #ලාවා සම්පත් අයියා...ආදරෙයි..මාව හැමදාම අඩනවා ඔය සිංදුව...අහන අහන සැරයක් ගානේ...ආදරෙ නිසා ලොකු දුකක් ගින්දරක් උහුලන් ඉන්නෙ මේ පපුවෙ...😢💔

  • @KaveeKaluarachchi
    @KaveeKaluarachchi 6 місяців тому +2

    මේවා තනිකරම දිය කරලා පොවලා වගේ හිතට මාර වීදියට වදිනවා...❤😢

  • @tharu1556
    @tharu1556 Рік тому +16

    සිහිවන විට අදටත් හඩයි මගේ සිත 🥺🙂💔💯

  • @Dilani-v7o
    @Dilani-v7o 18 днів тому +1

    සිරිදෙවිදුව කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ටිකක

  • @dananjayaviduranga7094
    @dananjayaviduranga7094 Рік тому +7

    සුපර් ෆ්‍රෙන්ඩ්ස් ගායක සම්පත් අනුරුද්ද 💫

    • @dilharalakshinidil
      @dilharalakshinidil 17 днів тому

      මීගමුව ලාවා එකෙ දැන්

  • @SahanChathuranga-t5q
    @SahanChathuranga-t5q 4 місяці тому +5

    සිහිවන විට අදටත් හඩයි මගෙ සිත

  • @nishanjayaweera8047
    @nishanjayaweera8047 9 місяців тому +4

    2007 AL karaddi ape jathika geeya...😁

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 Рік тому +6

    මාරම ලස්සන සිංදුවක් නියමයි 🧡💙🧡💙🧡💙🧡

  • @GeethikaNilanthi-or8wx
    @GeethikaNilanthi-or8wx 6 місяців тому +2

    මගේ කතාවම තියෙනවා මේකේ😢😢ආදරෙයි❤❤❤

  • @SahanChathuranga-t5q
    @SahanChathuranga-t5q 4 місяці тому +3

    ඇත්තටම හදවට දැනෙන්න කියනවා🥺💔

  • @TharinduSandaruwan-tm4ey
    @TharinduSandaruwan-tm4ey 8 місяців тому +7

    සිහිවන විට අදටත් හඩයි මගේ හිත

  • @hirunisaumya
    @hirunisaumya Рік тому +8

    සිහි වන විට අදටත් ... හඩයි මගෙ සිත💗😢

  • @saduhettiarachchi2339
    @saduhettiarachchi2339 Рік тому +4

    මං ආසම සිංදුව ,කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺🥺💜

  • @hasithasampath6704
    @hasithasampath6704 Рік тому +4

    දවසකට සැරයක් අහනවම තමා🥺❤️

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 Рік тому +7

    පට්ට ලස්සනයි අනේ මේ සොන්ග් එක නම් 🌹🌹🌹🌹🎶🎶🎵🎵❣️❣️❣️❣️

  • @Sadunisaduni-w8z
    @Sadunisaduni-w8z 7 місяців тому +5

    බස් වල පට්ට ගහන සින්දු ❤️🥺

  • @shrjaya7042
    @shrjaya7042 Рік тому +9

    ❤❤❤❤❤ ඇත්තටම අහද්දි ඇස් දෙකට කදුලු එනවා...❤❤❤

  • @srriyakanthiudayanganee6610
    @srriyakanthiudayanganee6610 10 місяців тому +2

    Lassanai ගොඩක්ම ❤

  • @dinka999x
    @dinka999x 15 годин тому

    සුසුම් වලට පවා ඔබෙ පෙම් බැන්ද...
    සිහිවන විට අදටත් හඩයි මගෙ සිත...🙂😮‍💨💗

  • @jeewanthaeranjan3196
    @jeewanthaeranjan3196 11 місяців тому +2

    ඉස්සර පිස්සුන් වගේ අහපු සිංදු තමෛ❤️❤️

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 5 місяців тому +1

    දහස් ගනන් අහලා ඇති ඒත් හිතුවෙ මේක කියන්නෙ දමිත් අයියා කියලා ❤ ඒ වචන 🥺❤

  • @sadeeshasamaraweera2238
    @sadeeshasamaraweera2238 2 місяці тому +1

    කියාගන්න බෑ ජීවිතේම සින්දුවේ ❤️🫂🥺

  • @Susantha-kc3pw
    @Susantha-kc3pw Рік тому +7

    ත්‍රී වීල් එක්ක ඇහිලා හොයන් ආවා 🤟❤

  • @charukanimeshan7929
    @charukanimeshan7929 11 місяців тому +2

    හදවතට සිංදු කියපු මිනිස්සු 😍😍😔

  • @ShanakaSadamal
    @ShanakaSadamal Рік тому +8

    මගෙ ආසම සිoදුවක්♥️

  • @Ruwaninisansala-b4s
    @Ruwaninisansala-b4s 5 місяців тому +1

    සිහිවනවිට අදටත් හඩයි මගේ සිත ♥️♥️♥️♥️

  • @user-ij6ft5po4bkx
    @user-ij6ft5po4bkx 10 місяців тому +2

    ලස්සන ❤

  • @tharushinimthera3680
    @tharushinimthera3680 Рік тому +2

    සූපිරි❤❤❤❤❤❤❤❤❤❤❤සූපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunbandara1156
    @kasunbandara1156 Рік тому +3

    ❤...💘🌸✨️....ftt sampatha aiye..❤❤❤❤

  • @udarasenevirathna9618
    @udarasenevirathna9618 4 місяці тому +1

    මතකයට මගේ ඔබ නැගෙන විට.....
    දෙනෙත් පුරා එයි කදුලැල් නොසිතුව විලස....
    උනු වරදට සමාවෙන්න තව දුරටත් මට....
    කියාදුන්නෙ ආදරය මට ඔබ නොවෙද...
    ඉතින් ඇයිද අද ඉන්නේ දුරකින් ඔබ....
    2024.08.13
    2:21 PM.
    @supuni chethana.
    Chethi❤🌍
    (Chuti) I Miss You💔

  • @tharindulakshan3779
    @tharindulakshan3779 2 місяці тому +1

    හිතට දැනෙන්න කියපු සින්දු ❤

  • @wishwanayanajith4721
    @wishwanayanajith4721 Рік тому +4

    පිස්සුවක්...🥺
    පිච්චිලා යනවා💔

  • @ChamikaMaduwantha-p7r
    @ChamikaMaduwantha-p7r 19 днів тому

    එ සිංදුව අමුතු ලස්සනක් තියෙනවා

  • @nuwaneranga5747
    @nuwaneranga5747 5 місяців тому +1

    Notherena kale idn kanata ehuna sinduwak.tamath ahanwa ❤

  • @PrabaTechX
    @PrabaTechX Місяць тому

    මේවා මාර විදියට දැනෙන සින්දු ❤❤❤❤❤

  • @Madusankaanderson
    @Madusankaanderson Рік тому +1

    ගැබුරැ හඩ හදවතටම වදිනවා ❤️😥

  • @DhananjayaWanasinghe-l3r
    @DhananjayaWanasinghe-l3r Рік тому +1

    දැන් ඉන්න අයට මේවගෙ රසේ තේරෙන් නෑ එ මියුසික් ඒ කටහඩ❤

  • @jesikachandani98-yk6ib
    @jesikachandani98-yk6ib Рік тому +6

    සදාකාලික ප්‍රේමය

  • @mohanathula
    @mohanathula 5 місяців тому +1

    ඉස්සර ආසම සිංදුවක්❤

  • @chandukaavinash3920
    @chandukaavinash3920 3 роки тому +5

    Elama 🤩✊

    • @musicfolderSL
      @musicfolderSL  3 роки тому

      Thank you so much and stay tuned with us ! 🥰

  • @kevindilhara4639
    @kevindilhara4639 8 годин тому

    දමිත් අසන්කගෙ voice එක වගේ හින්ද අහපු අය කෝ බලන්න

  • @nmdboy7357
    @nmdboy7357 3 місяці тому +1

    සිහිවෙන විට අදටත් හඩයි මගෙ හිත💔

  • @dineshsandaruwan5690
    @dineshsandaruwan5690 9 місяців тому +2

    මන් ආසම සින්දුවක්❤❤❤❤❤😢

  • @ප්රදියාමල්ලි

    ඇඩුනා ඒකට 😢💔💔😥

  • @hashanchanaka7361
    @hashanchanaka7361 3 місяці тому +1

    Sampath aiyawa dane neti ayat inawa 😅

  • @sashikalasashi3873
    @sashikalasashi3873 Рік тому +8

    මගේ පරණ 💘 මතක් උනා

  • @Asiripriyantha-gh9ps
    @Asiripriyantha-gh9ps 11 місяців тому +1

    A kale pissuwen wage ahupu sindu.. ❤❤

  • @ChathurangaAmila-qs2dl
    @ChathurangaAmila-qs2dl 4 місяці тому +1

    Sampath Anurudda 2006 apiwa aduwa sindu ❤😢

  • @SasankaMaduhara-o1c
    @SasankaMaduhara-o1c 8 місяців тому +1

    Maru ❤❤❤❤❤❤para

  • @RuwanRathnadasa
    @RuwanRathnadasa Рік тому +3

    2006 awurudda tawath lassana karapu sinduwak...

  • @rebekasureni5315
    @rebekasureni5315 3 роки тому +5

    lassanaii aiye ❤️❤️❤️
    🎧❤️👌🔥🔥

    • @musicfolderSL
      @musicfolderSL  3 роки тому

      Thank you so much and stay tuned with us ! 🥰

  • @SumuduNimesha-h6n
    @SumuduNimesha-h6n 2 місяці тому +2

    මේ සිංදු ලියලා ඇති කොල ඉවරවෙනකම්

  • @vikumMax
    @vikumMax 9 місяців тому

    සම්පත් අනුරුද්ද 🖤💯

  • @dilanindika2853
    @dilanindika2853 Рік тому

    සුපිරි 👌

  • @KanchanaSenarathne
    @KanchanaSenarathne 2 місяці тому

    Lassanayi❤❤❤❤❤❤❤

  • @sanjudilrukshika
    @sanjudilrukshika 11 місяців тому

    Adare 💕

  • @dhanushkaweerasingha3189
    @dhanushkaweerasingha3189 2 роки тому +2

    Patpama pattay

  • @nilukaniluka2650
    @nilukaniluka2650 2 роки тому +1

    ලස්සනයි ...

  • @RavinduWeerasinghe-hm1qx
    @RavinduWeerasinghe-hm1qx Рік тому +3

    තාම මතකයි💗

  • @priyangasajith476
    @priyangasajith476 Рік тому

    පට්ට ❤

  • @gayanichathurika2335
    @gayanichathurika2335 Рік тому +2

    lassany godak

  • @surangageeganage64412
    @surangageeganage64412 2 роки тому +4

    හරිම ආදරනීයයි...❤️❤️❤️❤️

  • @imalkachanuli2149
    @imalkachanuli2149 7 місяців тому

    වෙනසක් නැහැ ආදරයේ ඇත තව ඔබට 🥺❤

  • @NilanthiPushpakumari-nu8tz
    @NilanthiPushpakumari-nu8tz 4 місяці тому +1

    Niyamai lassanai godak 🌹❣️❤️‍🩹❤❤❤❤❤

  • @TharushathemikaTharu
    @TharushathemikaTharu 6 місяців тому +1

    ඉස්සර කෝචිචර 3vil වල finiyar සෙටි ඒකෙ අහනවද පලූ ගහපූ සින්දූ😢

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 Рік тому

    Niyamai

  • @NuwanMuduranga
    @NuwanMuduranga Рік тому

    ❤සමිපන් අනු රැන්ද යලු

  • @ibkushanpramitha6989
    @ibkushanpramitha6989 Рік тому

    Niyamai ❤️❤️❤️❤️

  • @ChameeraLakshan-hv8yp
    @ChameeraLakshan-hv8yp 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤ song

  • @Kalpanamadubashini
    @Kalpanamadubashini Місяць тому

    මතකයට මගේ ඔබ නැගෙන විට😢😢😢😢

  • @PatimaParsana
    @PatimaParsana Рік тому

    Math asama song ekak

  • @hettiarachchi433
    @hettiarachchi433 4 місяці тому +2

    මම හිතුවේ දමිත් අයියා කියලා

  • @SandithaBandara
    @SandithaBandara Рік тому

    maru aiyee ❤❤❤❤❤❤❤❤❤

  • @KanchanaSenarathne
    @KanchanaSenarathne 2 місяці тому

    Wayira karanna na pem kala obata😊😊😊😊

  • @chamaramdsy353
    @chamaramdsy353 Рік тому

    Mathakayata oba negena vitaaa ❤❤❤❤❤❤❤❤❤

  • @lakindurasanjana5353
    @lakindurasanjana5353 3 роки тому +3

    First eka magen Bocca ❤️🥰 ma brdh

  • @chanpikaudayangani1953
    @chanpikaudayangani1953 Рік тому

    Kiya dunne adarayaaa mata oba nowedaaa...

  • @TharushiRasanjali-n1u
    @TharushiRasanjali-n1u 10 місяців тому

    Addicted♥🥺

  • @ChanakaSenarath
    @ChanakaSenarath Рік тому +3

    2006 idan tamath kematima....ekak..

  • @doncharithudayanga2602
    @doncharithudayanga2602 Рік тому +1

    Old Memories Love It

  • @dulanimadu4155
    @dulanimadu4155 2 роки тому +1

    Old. Memories❤❤️❤️❤️still my favourite..

  • @arunamalavige4694
    @arunamalavige4694 Рік тому

    පහරක්🔥🤘

  • @nawothrasara4614
    @nawothrasara4614 Рік тому +2

    ❤🎧

  • @DananjanaDushshanthi
    @DananjanaDushshanthi Рік тому

    ඒ voice eka ❤

  • @meeriyamfernando
    @meeriyamfernando 7 місяців тому

    2024 🎧🇮🇹Verona

  • @dilshanmanoj7203
    @dilshanmanoj7203 Рік тому +1

    ❤❤