Sitha Hemihita Hadaganna [ Lyrics Video ] | Chamara weerasingha | Dimuthu Tube Pro

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 362

  • @PARAPURAtv
    @PARAPURAtv  6 місяців тому +116

    මම ඒක දැනගෙන හිටියා
    එයත් ඒක දැනගෙන හිටියා
    එයා ඒක දන්නව කියලත් මම දැනගෙන හිටියා
    මම ඒක දන්නව කියලා එයත් දැනගෙන හිටියා
    ඉතිං අපි එහෙම්මම හිටියා!
    "උපුටා ගැනීමකි"

    • @pissu_kanna
      @pissu_kanna 4 місяці тому

      200% ක්ම මගේ කතාව...කැම්පස් ගිය මුල් දවසෙ හිත ගිය කෙල්ල.. අවුරුදු 27i මට. තාම වෙන කෙල්ලෙක්ට හිත ගියෙ නෑ ආයෙ😓... තාම ඒ මතකයන් වල මම ජීවත් වෙනවා...

  • @MaduraBashana-j6d
    @MaduraBashana-j6d 10 місяців тому +219

    මගෙත් ආදරේ පටන් ගත්තෙ 10 වසරෙදි ඒ 2013 තාමත් අපිට ගෙවල් වලින් කැමැත්ත දුන්නෙ නෑ එයා කුවේට් වල එයාගෙ අම්ම ලග මං මැලේසියාවේ 😢 ඒත් එදා වගේම තාමත් අපි අපිට ආදරෙයි දවසක අපි හැමෝගෙම ආශිර්වාදයෙන් අපේම කූඩුවක් හදාගන්නවා ❤️❤️❤️😘

    • @kasunaravinda7001
      @kasunaravinda7001 9 місяців тому +10

      ඔයාල දෙන්නට සුබ පැතුම් .. හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ඕනි දෙන්නම ❤️ තෙරුවන් සරනයි

    • @MaduraBashana-j6d
      @MaduraBashana-j6d 9 місяців тому

      @@kasunaravinda7001 ❤️

    • @imalka-qe8uc
      @imalka-qe8uc 8 місяців тому

      Oyalge adreta jayawewa

    • @ishanranaveera5181
      @ishanranaveera5181 6 місяців тому

      Hmadamth inna❤️

    • @Erangapriyashan
      @Erangapriyashan 6 місяців тому

      Dennatama bs ❤

  • @Deshan_Jayaweera
    @Deshan_Jayaweera 2 місяці тому +67

    1 වසරේ ඉදල අදුරන්නේ.. AL වලදී යාලු උනේ.. 2017 AL 😅 අදටත් මගෙ පණ..❤ ලබන අවුරුද්දෙ වෙඩින් එක 😊

  • @dumindajaywardena6744
    @dumindajaywardena6744 11 місяців тому +53

    මටත් තිබුණා මේ වගේම ආදර කතාවක් ....නමුත් අපි වෙන් වුණා....කුලුදුලේම පෙම් බැන්දෙ මම ඔබටයි රහසේ ......ඔව් ඇත්ත.....මගෙ ප්‍රථම ආදරේ.....හදා ගන්න මට දෙන්න මගෙ හදවත......තාමත් මං ආදරෙයි.....

    • @SumithPathmakumara-e6d
      @SumithPathmakumara-e6d 4 місяці тому +2

      මටත් ඒකමයි උනේ...10 වසරෙදි යාලු උනේ...එයාට තාම ආදරෙයි...❤❤❤❤

    • @tharinduprabath8708
      @tharinduprabath8708 2 місяці тому +1

      ♥️

    • @ssc7311
      @ssc7311 2 місяці тому +3

      මමත් ගොඩක් ආදරෙ කලා.2005 උසස් පෙළ කාලෙ
      ඉදන්.ඒ්ත් කියාගන්න බැරි උනා.එයත් මට ගොඩක් ආදරෙ කරලා.අපි දෙන්නා ආදරේ කියනකොට හැමදේම වෙලා ඉවරයි.මන් මැරි කරලා.එයත් මෙම ලගදී මැරි කලා.මැරෙනකමි මං ආදරෙයි.හැමදාමත් ගොඩක් ආදරෙයි මගේ සදෙ.........

    • @MihiraniGithika
      @MihiraniGithika 20 днів тому

      ​@@ssc7311😢

    • @mihiduSudeera-s1h
      @mihiduSudeera-s1h 10 днів тому

      😢😢😢

  • @maheshudaya7783
    @maheshudaya7783 Рік тому +76

    2009ol karapu api.. ahapu supiri sindu thamai.. den හුලවාලි සින්දු වගේද මේවා ❤

    • @maheshudayakumara8134
      @maheshudayakumara8134 7 місяців тому

      Ela 2024/06/09 ❤

    • @srikanthawijendra1421
      @srikanthawijendra1421 4 місяці тому

      Sirawata adarei tma me song akat pna wage❤

    • @nadeshsudarshana2843
      @nadeshsudarshana2843 Місяць тому +1

      අනිවාර්යයෙන්ම මාත් 2019 කලෙ ඕලෙවල් නමුත් චාමර වීරසිංහයන්ගෙ ඔක්කොම.සින්දු කට පාඩම් 😔🤍

    • @chamdx
      @chamdx Місяць тому

      සිරාවටම සින්දුව රිලීස් උන ගමන්ම වගේ අපේ O/L ඉවර උනා අපි ඈත් උනා. 2009 O/L කරපු අය රිප්ලයි එකක් දාගෙන යන්න.

  • @inokapiyadarshani2782
    @inokapiyadarshani2782 Рік тому +482

    10 වසරේදී පටන් ගත්ත ලස්සන ආදර කතාවක් මටත් තියෙනවා. දැන් ඒ ආදරේට අවුරුදු 7ක් වෙනවා ❤🥰

    • @akashdilranga5643
      @akashdilranga5643 Рік тому +6

      ithin mata pupadha....

    • @thanujakanishka8442
      @thanujakanishka8442 Рік тому +14

      හැමදාම සතුටින් ඉන්න ❤❤❤

    • @Rachiya-S
      @Rachiya-S 11 місяців тому +20

      සංසාරගත බැදීම පරිස්සම් කර ගනින්න මචන් 😚😚 සතුටින් ඉදපං එයත් එක්ක

    • @dhananjayamadushan5118
      @dhananjayamadushan5118 11 місяців тому +11

      මගෙත් 10 වසරෙදි පටන් ගත්තෙ අවුරුදු 7 තිබ්බා ❤😢 සුබ පැතුම් bro

    • @chethanachirath9328
      @chethanachirath9328 11 місяців тому +10

      Oka bdinn wennh

  • @asininisansala5262
    @asininisansala5262 Місяць тому +9

    මේ සිංදුව ඇහුවෙ ගොඩ කාලෙකින් පහල තියෙන කමෙන්ට් ටික දැක්කම හිතුනා කොච්චර ලස්සන ආදර කතා තියෙනවද ලෝකෙ මට නොලැබුනට 🥺💗

    • @ChalanaChala-i2r
      @ChalanaChala-i2r 29 днів тому +1

      ඒක මටත් හිතුන දෙයක් 🥺💔🥀

    • @asininisansala5262
      @asininisansala5262 29 днів тому +2

      @ChalanaChala-i2r ලස්සන දවසක් එයි අපිටත්💗 හෙ හෙ

    • @chathu-ruuhi
      @chathu-ruuhi 12 днів тому

      මටත් හිතුන 🙂❤️ කමක් නෑ එයාල හරි සතුටින් ඉන්නවනෙ 🤩❤️

  • @achinthaimesh4310
    @achinthaimesh4310 9 місяців тому +22

    කෙනෙක්ට ජීවිතේ සුන්දර තවත් කෙනෙක්ට ජීවිතේ අමිහිරිම දෙයක් තමයි ආදරය 💔😔

  • @IshuAndRusiya
    @IshuAndRusiya 8 місяців тому +150

    1 වසරෙ ඉදන් එක පංතියේ ඉදල 10 වසරෙදි යාලු වෙලා අවුරුදු 12කින් දැන් කසාද බැදල ඉන්නෙ අපිත්. කියන්න සතුටුයි. ❤❤❤

  • @amashasewwandi-yc7wu
    @amashasewwandi-yc7wu 6 місяців тому +15

    අවුරුදු 7k හිතින් එයාට ආදරේ කලා ඕන තරම් බැනුම් ඇහුවා එයාගෙන් අන්තිමට school එකෙන් අයින් උනාටත් පස්සෙ අපි ආදරේ කරන්න පටන් ගත්තෙ.ඉස්සර මේ සිංදුව අහ අහ අඩනවා රෑට.තව දශක ගානක් ගියත් නොමියෙන සින්දු ❤❤

  • @thanujakanishka8442
    @thanujakanishka8442 Рік тому +202

    2024 ahana aya innawada ❤❤❤

  • @Kondakawm
    @Kondakawm 7 місяців тому +43

    7 වසරේදී එයාව දැක්කේ එයාට එදා ඉදන් අද වෙනකම් මන් හිතින් ආදරේ කරනවා දැන් අවරුදු 3ක්‌ කොහොමද මන් එයාට ආදරෙයි කියලා කියන්නේ එයාට වෙන කොල්ලෙක් ඉන්නවා කියලත් කියනවා මේ ආදරේ එක හිතකට විතරක් සිමා වෙන්න එපා කියලා මන් පාර්ථනා කරනවා මගේ අවංක ආදරේ එයාට දැනේවා 🥺💗💗💗

    • @Buddhikakelum-hc4kb
      @Buddhikakelum-hc4kb 4 місяці тому +6

      Oyata adre lebei bn

    • @darshanamadusanka2066
      @darshanamadusanka2066 2 місяці тому +1

      ඔයාට ඔයාගෙ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ආදරේ ගැන විස්වාසයෙන් ඉන්න

    • @nipun555
      @nipun555 2 місяці тому +1

      Godk love unaama hbai 1ka kiyagnda amaarui, prathikshepa wei kiyala baya hinda.

    • @DGMdimuthu
      @DGMdimuthu 2 місяці тому +2

      අඩො මගෙ කතාවමයි😒

    • @Kondakawm
      @Kondakawm Місяць тому +1

      @@nipun555ඇත්තමයි

  • @dulajpiyathissa8046
    @dulajpiyathissa8046 9 місяців тому +23

    සිතින් නේද අපි දෙන්නා ළං වී ආදරේ කලේ.. 🥺♥️

  • @pavithranawodinie8706
    @pavithranawodinie8706 10 місяців тому +15

    කියාගන්න බැරි වූවට සිතේ ආදරේ ......... සිතින් නේද අපි දෙන්නා ළoවී ආදරේ කළේ........❤️❤️

  • @AnjanaKamalanath
    @AnjanaKamalanath 11 місяців тому +80

    2024 th meka ahana aya koo💗✨💆‍♂️🎧

  • @shehanavishka5816
    @shehanavishka5816 9 місяців тому +6

    Mewa thmai chamarage suprima songs ❤ 😢

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 9 місяців тому +7

    හදවතේ ගායකයො❤❤❤❤❤

  • @Chamodjeewanga
    @Chamodjeewanga 11 місяців тому +35

    හෙන බුට් එකක් කාලා ලියුමකට ලිව්වා සිංදුවක් මෙක ❤️‍🩹

  • @nishanthaaaberathna1972
    @nishanthaaaberathna1972 10 місяців тому +17

    සිතින් නේද අපි දෙන්නා ලංවි.ආදරේ කලේ.. ♥️♥️🎉️

  • @shehandilruk-ov9bn
    @shehandilruk-ov9bn 6 місяців тому +24

    ගෙවල් වල ප්‍රශ්ණ නිසා අහිංසක ආදරකතා කොච්චර හිත්වලින් දුක් වෙනවා ඇතිද…

  • @kasunlakmal703
    @kasunlakmal703 4 місяці тому +6

    මටත් තියෙනවා 10 වසරෙදි පටන්ගත්තු අවුරුදු 14ක ලස්සන ආදර කතාවක් ඒත් අද ඒක හීනයක්ම වෙලා ගිහිං එයා දැන් වෙන ගෙනෙකුගෙ වෙලා ඒත් මගෙ හිතේ කිසිම තරහක් නෑ... මොකද අපි ආදරේ කලේ සිතිං විතරක් නිසා...

  • @kawshalashen8240
    @kawshalashen8240 9 місяців тому +60

    අපිට අයිති කෙනා වෙලාට දෛයිවය මුණ ගස්සාවි

  • @shashiperera6543
    @shashiperera6543 Рік тому +25

    අම්මෝ ඒ කටහඩ , සිංදු ❤

  • @meeriyamfernando
    @meeriyamfernando 10 місяців тому +2

    Hariyatama adare danenakota.. Adare karannath kalin hitha hadaganna wenawa. Adare kiyanne mokadda kiyala danagaththe eyagen...❤

  • @AkillaDilshan
    @AkillaDilshan 2 місяці тому +2

    අමරණියයි අයියෝ❤️❤️❤️❤️❤️❤️

  • @ShashiniNew
    @ShashiniNew 9 місяців тому +4

    Matath thibba ahem lassan kathawak..ath eka 😢

  • @user-poojanimani
    @user-poojanimani 11 місяців тому +14

    katahada bawanawak...❤️🥺

  • @TheekshanaDilshan-u7s
    @TheekshanaDilshan-u7s 4 місяці тому +8

    2023 කසාද බැදල ඒත් එයා වෙන කෙනෙක් එක්ක ඉදල මගෙ අතටම අහුවුනා ඉතින් මම එයාව අයින් කලා තාමත් මතක් වෙනවා ඒත් ආයි එපා මට හිත හදා ගන්න තාම බැරි උනා😢

  • @SithijaNethmadhu-il6yz
    @SithijaNethmadhu-il6yz 11 місяців тому +8

    ආසම එක 🥺❤️

  • @asankag2337
    @asankag2337 2 роки тому +33

    පාසල් adry කිසිදු දවසක wenasnowena amataka කරන්න be 👉🙏🙏🙏🙏🙏🙏😚😚😚😚😚👏🌹🌹🌹🌹😌😌😌

  • @ChathuniNethmila
    @ChathuniNethmila 4 місяці тому +1

    මෙන්න මේ ගීතය මන් හරී ආස කරන ලොකු අර්ථයක් තියන ගීතයක්. මටත් තිබුනා පාසලෙන් ආරම්භය සිද්ධ වුනු හිතට තදින්ම දැනුනු ආදර කතාවක්.මගේ පළවෙනි ආදරේ. අවුරුදු හතරක් තිස්සෙම විවිධ බාධක හමුවේ නැවති නැවති හරි එකම හිතින් නොනැවතීම අපි මේ තරම් දුර ආවා. ඒත් මොකක්ද මන්දා හේතුවක් නිසා දැන් අපි සම්බන්ධයක් නැ. හැබැයි ඒ අවුරුදු හතරක මතක සටහන් අදටත් ජීවමානයි. හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වෙලා හැම රෑකම හිමින් හිමින් නිතර පෑරෙනවා. කවදාවත් ඒ අතීතය මැකෙන්නේ නැ හිතින්.මතක සටහන් එක්ක ජීවත් වෙනවා කියන්නෙත් නොමැරි මැරෙනවා වගේ. නොමැකෙන විදියට හිතේ රැදුනු ඒ දේවල් මතක් වෙන වාරයක් ගානෙ පපුව රිදෙනවත් එක්කම හුස්ම මොහොතකට නතර වෙනවා වගේ දැනෙනවා. හරීම වේදනාවක් ඒක. හැබැයි ඒ කොහොම උනත් මන් ඒ දැනුනු උනුහුමට එහායින් දෙයක් අදටත් හොයන්නේ නැ. ඒ පපුවට ඇරෙන්න වෙන කිසිම පපුවකට තුරුල් වෙන්න මගේ හිත කොනක වත් පුංචිම වත් කැමැත්තක් ඇත්තෙත් නැ. අදටත් මන් තනියෙන් ඒ මතක සටහන් එක්කම.මගේ එකම ප්‍රර්ථනාව එයාට වරදක් නොවී එයා කොහේ හරි කාත් එක්කම හරි හොදින් ජීවත් වෙන්න ඕනේ. මට දැනුන මේ වේදනාව එයාට කවදාවත්ම දැනෙන්න එපා සහ මන් කරපු පුංචිම හරි පිනක් තියේ නම් මැරෙන තුරා ආයෙ කිසිම හිතකට මට ආදරයක් නම් දැනෙන්න එපා.
    සිත හෙමිහිට හදා ගන්න රත්තරන් මට.... සිහිනෙන් වත් එන්න එපා සුවද අරගෙන.....සමරු පොතේ දග කෙරුවත් අපේ මතකය....... හදා ගන්න මට දෙන්න මගේ හදවත....

  • @wgwasantha1669
    @wgwasantha1669 11 місяців тому +5

    Ayeth e iscole kaleta yaanna athnam.chamara aiya sindu walin mama asma sinduwak.

  • @amasankaasanka
    @amasankaasanka 9 днів тому

    මගේ පැටියෝ ආදරය පන
    වගේ පරසම ඉන්න
    පැටියො බුදු
    සරනයි පැටියෝ ❤

  • @wgwasantha1669
    @wgwasantha1669 11 місяців тому +4

    Hitha niwena sindu.den tiyena sindu wage nemeyi.chamara aiyage voice patta.bs.

  • @lakshankumara8235
    @lakshankumara8235 Місяць тому +3

    සිංදු නෙමේ...මතක...❤😢

  • @amasankaasanka
    @amasankaasanka 6 днів тому +1

    මම
    අද
    විදන
    දුක්
    ඔයා ට
    ලැබුනොත්
    තේරෙයි
    දවස් ක්
    මම
    ඔයා
    වෙනුවෙන්

  • @akilakasun6883
    @akilakasun6883 9 місяців тому +4

    මාත් මේ වගෙ ලස්සන ආදරෙකට හිමිකම් කිව්ව කෙනෙක්..අපෙ සම්බන්දෙත් අවුරුදු එකහමාරක් විතර තිබුනා..ඒක නැති උනෙ මෙ ලගදි..ගෑණූ ලමයගෙ ගෙවල් වලින් ආව ප්‍රස්න නිසා අපිට අපිට ඈත් වෙන්න උනා..මොන දේ උනත් එයා මන් එක්ක හිටියා..අන්තිමට එයත් වෙනස් උනා..මොනවා උනත් ඒ ආදරෙඅ මන් ගොඩාක් ආදරෙයි 🥺❤️🌍

  • @madushankamadu4350
    @madushankamadu4350 2 місяці тому +1

    2024 ත් අහනවා හරිම ලස්සනයි...හදවතට දැනෙන සින්දු....❤❤❤❤

  • @Dinush7
    @Dinush7 4 роки тому +52

    විරහවත් එක්ක දැනෙන ආදරය තරම ආදරයක් ලොවෙත් නෑ

  • @maheshbandara8137
    @maheshbandara8137 2 місяці тому +1

    Mage e adare thamath ehemai..nokiya api dennama hitiya..😢😢😢😢hada ganna mata denna mage hadawatha..

  • @shashin_malli
    @shashin_malli 11 місяців тому +5

    අමරණීයයි

  • @DasunCharuka-l4z
    @DasunCharuka-l4z 11 місяців тому +6

    Chamara weerasinghe ❤fave artist ❤❤

  • @chathurikapriyadarshanee2247
    @chathurikapriyadarshanee2247 Місяць тому +1

    Sitha hemihita hadaganna •••❤🙂sithin neda api denna adare kare •••

  • @SanjeewaSanjeewa-bl8dr
    @SanjeewaSanjeewa-bl8dr 10 місяців тому +5

    ❤❤2006❤❤adarayak kathawa wagema jeevithe❤❤

  • @DinukaNethsara-i4y
    @DinukaNethsara-i4y 9 днів тому

    උදාර අයියා ගෙ එක තමයි ලස්සන ❤❤

  • @ChamodChathuranga-k4v
    @ChamodChathuranga-k4v 18 днів тому +1

    Hada ganna mata denna mage hadawatha😢😢😢

  • @Imesh2004-z4p
    @Imesh2004-z4p 2 місяці тому +1

    Nice❤❤❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 8 днів тому

    Wowoooooo 😮😮

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 4 місяці тому

    Ape hedawathe gayakaya chamara weerasinha aiye Theruwan saranai aiye ❤❤❤❤

  • @ExcitedOpenStadium-ss3li
    @ExcitedOpenStadium-ss3li 10 місяців тому +5

    සිහිනෙන්වත් නෑ ඔබේ ලගින් වෙන් වුයේ

  • @ashendnilushan
    @ashendnilushan 9 місяців тому +2

    හදවතේ ගැඹුරුම තැන ඉන්න කෙනා.. ❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 4 місяці тому

    Aniwaryenma chamara aiye thanks 😮😮

  • @SusanthaDilhan-r3e
    @SusanthaDilhan-r3e 11 місяців тому +7

    සිතේ ආදරේ ඔයාට❤❤❤❤❤❤

  • @Thisumviruna
    @Thisumviruna 4 місяці тому +3

    ....අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ...කුලුදුලේම පෙම් බැන්දේ මම ඔබටයි රහසේ.. කියා ගන්න බැරිවූවට හිතේ ආදරේ.. සිතින් නේද අපි දෙන්නා ලං වී ආදරේ කරේ..
    එත් එයා අද මන්ගාව නෑ..💔🥀

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 6 місяців тому +1

    Matat tibuna lassana adara katwak...❤❤❤..at aurudu 15..adreii karala den depettaka..

  • @SajithSandeepa-xi6bq
    @SajithSandeepa-xi6bq 5 місяців тому

    Godak lassanai ❤

  • @Tharindusurangadagaya
    @Tharindusurangadagaya Рік тому +6

    Hada ganna mata denna mage hadawatha...😟🧡

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 5 місяців тому

    " නොමියෙන හඩ , Chamara weerasinghe " ❤💯

  • @dineshdammikadinesh187
    @dineshdammikadinesh187 4 роки тому +7

    Niec

  • @VSJBandara
    @VSJBandara 6 місяців тому

    පහරක් ❤️💥

  • @Isharamadushani-dw1nl
    @Isharamadushani-dw1nl 2 місяці тому +1

    පළවෙනි පෙම අමතක කරන්න අමාරුයි ළඟ නැතත් හොඳින් ඇති කියලා හිතෙනවා අවුරුදු 10 ක් තිස්සෙ මන් හිත හදා ගන්නවා❤❤❤

  • @peshalasanduni1117
    @peshalasanduni1117 4 місяці тому

    2010 ඉදන් මේ සින්දුව අහනවා අදටත් ඒ වගේම මේ සින්දුවට ආසයි ❤

  • @kaviduushara
    @kaviduushara Місяць тому

    හදවතේ ගායකයා 🎉❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 4 місяці тому

    Ok chamara aiye thanks Budu ❤❤

  • @sgeethanjani
    @sgeethanjani 7 місяців тому +6

    මටත් තිබුනා ලස්සන ආදරයක් .එත් එක දැන් නැ .එයා කොහොද කියලාත් දන්නෙ නෑ.කවදා හරි එනකන් බලන් ඉන්නවා😢

    • @ishanranaveera5181
      @ishanranaveera5181 6 місяців тому

      Aniwaren ❤️

    • @TharushathemikaTharu
      @TharushathemikaTharu 12 днів тому

      කවූරැවත් ඒනකමි බලන් ඉන්න පිස්සූද මැරිගෙන හමිබකරපන් දවසක නැගිටපන් ගෙමක් ගහපන් ඒදාට පසූථැවෙන්න හෙතූ තියා ගන්න ඒපා .
      විදපන් ඡිවිථෙ පූලූවන් තරමි
      ඇවිත් යන්න ආපූ මෙ ගමනෙ පූලූවන් තරමි විදපන් විදවන්නෙ නැතූව ❤ ආදරෙට කියන්නෙ තරහකට නචවෙයි❤
      මෙ ගමනෙ මගදී හමිබූන මිනිස්සූ වැඞක් නෑ අපීට❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 4 місяці тому

    Ok ok chamara aiye thanks Budu saranai aiye

  • @GayanMadushanka-p6r
    @GayanMadushanka-p6r 3 місяці тому

    Mata akki babala thama ithin❤❤

  • @production7363
    @production7363 2 місяці тому

    අමතක කර නොහැකි ප්‍රතම ප්‍රේමය පාසල් ප්‍රේමය.. RTD❤

  • @ravindu7308
    @ravindu7308 Рік тому +5

    Shinenwath ....... 😣 enn epa suwada aragena .samaru pothe daga keruwath ape mathakaya .... akuru karpu kale api ekama panthiyeee. Kiyagnn beri uwat hithe adreee .............. ☹️❤️❤️❤️💔 .....

  • @diksandesilva-oo7mm
    @diksandesilva-oo7mm 11 місяців тому +1

    Magea Asama song ekak supiri

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 4 місяці тому

    Aniwaryenma aiye

  • @lakshankumara8235
    @lakshankumara8235 2 місяці тому +1

    එයා 10 වසරෙ මම 11 මම එයාට ගොඩක් ආදරේ කලා...ඒත් තාමත් ඒක පාර්ශීක ආදරයක් විතරයි...❤🙂

  • @MalshanMalshangunawardan-px7jn
    @MalshanMalshangunawardan-px7jn 9 місяців тому

    Love 😍❤️

  • @Sihananethuki2003
    @Sihananethuki2003 5 місяців тому

    MN hamadema oyata adarei sahan❤

  • @lakshankumara8235
    @lakshankumara8235 6 місяців тому +1

    මේව සිංදු නෙමේ memories ❤❤

  • @premachanthiran9320
    @premachanthiran9320 4 місяці тому

    Mama.godak.ahasa.sinduwak.adarei

  • @TharukaShehan-s1l
    @TharukaShehan-s1l 3 місяці тому

    මෙව්වා බෙහෙත් 😌❤️❤️❤️

  • @Sithum-jc2nv
    @Sithum-jc2nv 4 місяці тому +2

    ආසම ගායකයා 😋😋

  • @KaviduNimsara-ll5nr
    @KaviduNimsara-ll5nr 6 місяців тому

    නියම සින්දුවක්😂😢😢❤

  • @BrabathWijerathna
    @BrabathWijerathna 4 місяці тому

    Thamath a love aka amataka. Karanna hita hadaganna amarui

  • @wcskumara9939
    @wcskumara9939 Рік тому +5

    Kochchara ahuwath epa wennena❤❤❤❤

  • @supunmihiranga4340
    @supunmihiranga4340 5 місяців тому

    Asama song ekak❤

  • @hasithaChathuranga-q6b
    @hasithaChathuranga-q6b 11 місяців тому +4

    මගේ ආසම එක🤍

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 4 місяці тому

    Ok chamara aiye thanks 😮😮

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 4 місяці тому

    Ok chamara aiye Budu saranai aiye thanks thanks

  • @AVI-y9j
    @AVI-y9j 2 роки тому +4

    Mine favorite one❤🤘

  • @SujaniThalwatha
    @SujaniThalwatha Місяць тому

    Mewa tamai patta sindu 2010 ahapu mama 2007 o/l karea.

  • @Music_shorts_SL
    @Music_shorts_SL 8 місяців тому +3

    2023(2024) ol ලියන කාලෙ අහන්නෙ මරු සන්දු චාමර uncle ගේ ♥️🙂

  • @MonikaMadubhashi
    @MonikaMadubhashi Місяць тому

    Adagannawath dannm panak na manika , aurudu 6k thatta thaniyam iwasagen idaath tham ba amathak karagann . ❤

  • @GayanGayan-cp6hc
    @GayanGayan-cp6hc 6 місяців тому

    9wasare patan gaththa adarayak thawath mt thyenw dhnat awurudhu 4k..❤😊

  • @ChalanaChala-i2r
    @ChalanaChala-i2r Місяць тому

    දෙපාරක් ආදරේ කරා දෙපාරම පැරදුනා🥺 දැන් කිසිම කෙනෙක්ට ආදරයක් හිතෙන්නෑ❤️‍🩹 කොටින්ම කිවුවොත් කෙල්ලෙක් දකිද්දි දැන් ඉබේම බිම බැලෙනව🥺🥀

  • @AmendraFernando
    @AmendraFernando 6 місяців тому +1

    අකුරු කරපු කාලේ අපි එකම පංතියේ......කුලුදුලේම පෙම් බැන්දේ මන් ඔබටයි රහසේ❤️

  • @Chearjuna
    @Chearjuna 4 місяці тому

    Che arjuna❤❤❤

  • @dilhanidissanayaka4912
    @dilhanidissanayaka4912 2 місяці тому

    මටත් තියෙනවා ආදරයක් දෙන්නම කාටවත් එ ගැන කියලා නැ ..එ උනාට හිතින් ආදරෙයි. එයත් දන්නවා මම එයාට ආදරෙයි කියලා අසනිපයක් උනත් හොයලා බලනවා ..හැබැයි අපි ඉස්කෝලේ ආදරයක්නම් නෙමේ..අපි එකම වැඩපලේ..එයාල වැඩ අඩු වෙලාවක හැමදාම ලගට ඇවිත් කතා කරලා යනවා..දැන් අවුරුදු 6ක් විතර . මට කියන්න තියෙන්නේත් "සිතින් නේද අපි දෙන්නා ලංවි ආදරේ කලේ.."❤ ආදරේ ප්‍රකාශ කරන්න බයයි. මෙහෙම හරි ළඟින් ඉන්න එක නැතිවෙයි
    කියලා..😢

  • @TharushaDhanannjay
    @TharushaDhanannjay 11 місяців тому +1

    Adama sindu ❤❤❤

  • @WsmWeerasiga-ld8sk
    @WsmWeerasiga-ld8sk 2 місяці тому

    කියාගන්න බැරිවූවට හිතේ ආදරේ සිතින් නේද අපි දෙන්නා ළංවී ආදරේ කරේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @bike7673
    @bike7673 9 місяців тому

    Crush 💫🖤

  • @Kaviya-z9o
    @Kaviya-z9o 3 місяці тому

    🥺 කොතන දැක්කත් නැවතිලා අහන සින්දුවක්...
    පාසල් ප්‍රේමෙ.. අනේමන්දා කියන්න තේරෙන්නෑ... AL කාලෙ පටන් ගත්තෙ... ඒත් ඒක තිබ්බෙ අව්රුදු 3යි..🥺 මේක ඇහෙද්දි ඒකාලෙ මතක්වෙලා ට්‍රැක පනිනවා..❤️‍🩹🥀.. මට දැං අව් 21 ටත් වැඩී . ඒ මගේ 1වෙනි ලව් එක.. ඒකෙන් පස්සෙ අද වෙනකන් මං කාට්වත් love කරල නෑ.. ❤️‍🩹 ඒත් එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා..〽️💚... මට ආයෙ ලැබෙනකක් නෑ.. ඒත් මං තාමත් එයාට ආදරෙයි...
    🥺❤️‍🩹...

  • @YohanMalshika-j3i
    @YohanMalshika-j3i 4 місяці тому

    මගේ ආදරේ වගේ තමා

  • @SNCOOK
    @SNCOOK 3 місяці тому

    9 වසරෙන් පටන් ගත්ත මගෙ ලව් එක.දැන් අවුරුදු හයක්.....♥️🥺