Oba thimiya hari mage mahaththaya mata hoda yaluwek mata appachi kenek api danna hama dama akathu wela karanne ape duwata dan aurudu 3i eyage samadama karanne mage mahaththaya.api hari sathutin inne api athatha kawadawathma me oyage wada me mage wada liyala bedan na.methumiya kiyana sama dayakma aththa.harima wadagath wadasatanak gl.
Well explained, this kind of topics should be publicly discussed as 90% of Sri Lankan women must be experiencing this kind of situation and sadly there is less help offered. In Australia there is help available for families who experience such difficulties in their marriage or family connections through government / voluntary organisations which is so valuable for the community. I suggest that Sri Lankan women should have that opportunity too when they go through difficulties and there should be family advice centres for each local community area equipped with psychological experts. Please discuss this topic widely on other media’s as it could save lots of bitter marriages as well as poor children’s lives who suffer from their parents family problems.
Dan mm nam jivithe apama velai hitiye mama dan sathiyakin passe godak venas una mm ma thaniyen hithala kalpana karala hadune .akak mahaththayai bima navaththanne kohomada kiyala hadanne amarui.hagimak adui..😢ath me madam kiyala dena upades tika godak mata vadagath una.thanks madam.
What you said about women can do so much work but what they can’t bear is that the husband doesn’t acknowledge the burden she takes in life! This is exactly true!!! This is something I tell my husband! Till husbands understand this it’s gonna be so hard for the wives!! :(
Mis mata genda misge අදහස් dala mage pashnayata misgen පිළිතුරක් mis den api adare karala bedapu kena wena kenek ekka ලිංගිකත්වය mull karagena lingika asawal ishta karagannawa nam ekedi apita ethi wena manasika balapema nethi karagena ඉදිරියට yanne kohomada kiyala me pashnaya godak aya athare wenawa gehenu e athin godak manasikawa wetenawa ehema ayata oba thumiyagen උපදෙස් අවශ්‍ය wela ethi e nisa me pashnayata oba thumiyageb illa sitinawa apita wedadath adahasak denda kiyala
Mata aurudu 23 Mata mage mahathhaya ekka godak kenthi yanwa .eya muladi mawa godak rawatuwa mata den eya karana hemadema seken penne monawa karath mata wiswasa ne .mata inne eya witharai kawamadawath man eyata hinenwath waradak karala ne .e unata eyata ehema therunganna be .eya monawa hari waradak karanawa kiyala mata hema welema hithenawa.man kohchara adaren inna hesuwath eya mawa rawatanawa kiyala tereddi mata puduma widiyata tharaha yanne .mata monawa karannada kiyala terenne ne.
👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2
👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr
👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE
👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)
👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43
👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe
මම නමි හිතන්නේ පවුල ගැන විතරයි. අනික් කෙනාට ඒ ගැන අවබොධයක් තියෙන්න ඕන. බිරිඳ විතරක් හරියට හිටියාට වැඩක් නෑ. මම නමි ඔහේ යන විදිහට යනවා.ආදරේ හොය හොය යනවාට වැඩිය තියෙන දේ පරිස්සම් කරගෙන දරුවන් ගැන සිතා ඔවුන්ගේ අනාගතය ගැන විතරමයි සිතා ජිවත් වන්නේ. ඵතකොට ගැටුමි නෑ.මොකටද මිනිහාගේ උනත් පස්සෙ යන්නේ.
👐👍
doctor ඔබගේ පැහැදිලි කිරීම ගැනනම් අගය කරන්න වචන නැහැ.හරිම සියුම් තැන් ඔබ ඉතා හොඳින් ස්පර්ශ කරනවා. අපේ හස්බන්ලා,මහත්වරු දන්නේ නෑ මේ පුංචි කාරණා වල තියෙන වැදගත්කම.
අනර්ඝයි ඩොක්ට ස්තුතියි.
මෙහි ගැහැණු කිරීම වෙනස්කම හඳුනා ගැනීම ඉතාම වැදගත්
දුවෙකුට , ගැහැනියකට , ජිවිතේ ලස්සන කර ගන්න සාර්ථක ජීවිතේකට යන්න. වටින සාකච්ඡාවක්..🙏🙏❤❤
ගොඩාක් වැදගත් කතාවක්.හැම පිරිමියෙක්ම .හැම ගැහැනියක්ම මේ කතාව අහන්න කියල මම ඉල්ලනව.ඒත් මම නම් පරක්කු වැඩියි පෙරහැර ගහින් ඉවරයි..
පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිඳගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි....
Oba thimiya hari mage mahaththaya mata hoda yaluwek mata appachi kenek api danna hama dama akathu wela karanne ape duwata dan aurudu 3i eyage samadama karanne mage mahaththaya.api hari sathutin inne api athatha kawadawathma me oyage wada me mage wada liyala bedan na.methumiya kiyana sama dayakma aththa.harima wadagath wadasatanak gl.
ගෙවල් ඇතුලේ husband ලා නිසා දුක් විදින බිරින්දෑවරුන්ට තියන ප්‍රශ්න කීයාගන්න තැනක් නෑ.. මුදල් නෑ උපදෙසක් ගන්න ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න 🙏 ඒ දෙවල් වලට ඉඩක් දුන්න ඔබට 🙏
අනිකාගෙ සතුට දකින තාක්කල් එකට ජීවත්වෙන්න බෑ
Ma misge number eka tiyeda
ගොඩාක් පිං ඔබට මේ දේවල් සරලව තේරෙන විදියට පැහැදිලිව කියාදෙනවට.හැමෝටම ඒ දේ කරන්න බෑ.ඔබතුමිය ට තෙරුවන් සරණයි 🙏
පවුල් ජීවිතයක් ආරක්ෂා කර ගැනීමේ වැඩිම වගකීම තියෙන්නෙ ස්වාමිපුරුෂයා අතේ මොකද වැඩිම වැරදි වැඩ කරන්නෙ පිරිමි අය. හැමෝම නෙමෙයි ඒත් ගොඩක් අය. නියම පිරිමියා වීරයෙක් විය යුත්තෙ තම බිරිද ලග එවන් පිරිමියෙකුගෙ බිරිද කවදාවත් වැරදි පාරෙ යන්නෙත් නෑ.. ( යන කෙනා කොහොමත් යනවා මොකද ඒක ජාන වල ප්‍රශ්නයක් ) රූපය මත ගොඩ නැගෙන රාග සිතිවිල්ල මුල් කරගෙන විවාහ උනොත් තමයි ඉක්මනින්ම පවුල් අවුල් වෙන්නෙ. මොකද රූපය ඉක්මනින්ම වෙනස් වෙන නිසා. කොහොම උනත් හැම කාන්තාවකටම ගරු කරනවා මම මොකද මගෙ අම්මත් කාන්තාවක් නිසා..
ඔහොම හිතනවනම් හැම මිනිහෙක් ම බොහෝ ප්‍රශ්න අඩුයි සහෝදරයා .එහෙම වුනානම් ළමයි අන්ත අසරණ වෙන එකක් නැ ගෑනු අසරණ වෙන්නෙත් න අයාලෙ යන්ගෙ ත් නැ
වාසනාව තියෙන්න ඕනේ.. අම්මා කෙනෙක් නෑ වගේ ගොඩක් පිරිමි වැඩ කරන්නේ..
Ohoma hithana pirimi thamange gahaniyata wasanawak... lankawe hama pirimiyama ohma hithnwnm paul jiwithay godak lassana wey❤❤
ඇත්තටම ඔබතුමියගේ කතාව ඇත්ත. I highly appreciate.
වැදගත් සාකච්ඡාවක් ඔබතුමියට ස්තූතියි!
Aththenma kewoth gahaniyak balaporoththu wenne chutima chuti dekin pawa adare.eka wachanekin unath eyala hoyanne adare,rakawaranaya,me dewal husband gen labenawanam onima dewl daraganeeme shakthiyak enawa a jevithayedi.dennagema adare wenuwen kapa kereem viwurtha bawaya rakaganna oni dennata denna.ethakota nirawul,prashna adui a jevithayedi.onima deyak katha karala visadaganna therum ganeeme shakthiya thiyennath oni dennatama.theruwan saranai.
මෙවැනි සාකච්ජාවක් ඉදිරියට ගෙන යාමට නිවේදක මහත්මා සතු දැනුම ප්‍රමාණවත් මදි .
ඇත්ත
Yes
I'll is
Mata thibba prashna nisamai man paul jiwithe kiyala surch kare meken man godak dewal igena gaththa thanks.
නිවෙදක මහත්මයා අහන ප්‍රශ්න ගැන සතුටු වෙන්න බැහැ කියලා මට හිතෙනවා.. නිසි සුදානමක් නැති බවක් පෙනෙනවා.. කොහොම වෙතත් ගොඩක් දෙවල් දැනගත්තා . හොද වැඩසටහනක් ..🙂
matath eka theruna
Pol buru molayak thiyena minihek kiyala hodata penawa
Eekanam athths.. pissuma yakkek.program eka managekarana theerene naa.
Husbundge unusuma nethi jeevite godak dukay... eyalata satua hoyaganna godak devl thibunata gehanu kenkge satuta thiyane husbundge unusuma lebanavitay..
Well explained, this kind of topics should be publicly discussed as 90% of Sri Lankan women must be experiencing this kind of situation and sadly there is less help offered. In Australia there is help available for families who experience such difficulties in their marriage or family connections through government / voluntary organisations which is so valuable for the community. I suggest that Sri Lankan women should have that opportunity too when they go through difficulties and there should be family advice centres for each local community area equipped with psychological experts. Please discuss this topic widely on other media’s as it could save lots of bitter marriages as well as poor children’s lives who suffer from their parents family problems.
ඉතාම වැදගත් දේ සාකච්චාවට ගන්නවට ඔබට බොහොම ස්තූතියි .
ඉතමත් වට්නා උපදෙස් ගෙනඅ ඔබ තුම්යටත් මෙහි organize ටත් බෙහෙව්න්ම පිං...... දිර්ඝයු වේවා ....
ඔව් ඒක ඇත්ත
😄🌹🌹😊oba tumiya mechcara kale kohe heteyada keyala hetuna. Oba apita teyana podu prsna godak hodata keyala denavada.oba tumeya GODAK NERBETH,BUDHDEMATH gahaniyak. Oba tumiya api akka hamadama enna ona.api oba tumiyata godak adarei.. 🌹🌹 BUDUSARANAI.🙏🙏
වැදගත් කරුණු ටිකක් ඇත්තටම් ස්තූත්‍යි ඔබට
Grate program
good consensus to be a grate person good luck miss
anura gunaratna
allubomulla
මාරම වැදගත් ❤
වටින කතාවක්.පොල්ලෙන් ගැහුව වගේ ඉවර උනානෙ Bro..
Dan mm nam jivithe apama velai hitiye mama dan sathiyakin passe godak venas una mm ma thaniyen hithala kalpana karala hadune .akak mahaththayai bima navaththanne kohomada kiyala hadanne amarui.hagimak adui..😢ath me madam kiyala dena upades tika godak mata vadagath una.thanks madam.
Excellent program !!!
අහිංසක amma කෙනෙක් වෙනුවෙන් metumige දුරකථන අංකය දෙන්න
Oyata samitha miss ge number eka labunada
මේ ටික හදාගත්තා නම් අක්කා අපිට අඩු පාඩුවක් නෑ..පිරිමින්ට හිතන්න පුරුදු කරන්න පුලුවන් නම්..
හරිම වැදගත් සාකච්ඡාවක්, ගොඩාක් ස්තූතියි මිස්
මෙතුමියේ කතාව සහතිකම අැත්ත.මේ කතා පිරිමි බලනවනම් කොච්චර හොදද
Thank you ms attaama attaa kiyanneee
Thank you doctor.gdk watina katawak
What you said about women can do so much work but what they can’t bear is that the husband doesn’t acknowledge the burden she takes in life! This is exactly true!!! This is something I tell my husband!
Till husbands understand this it’s gonna be so hard for the wives!! :(
Goda watina danuwat kerrmak attatama kantawak godak durata podi deyak vitarai bala pororottuwenne attatama.❤❤❤❤❤
Pirimi tikak lead karala biridata unusumak dunna a athi... Sundara kathawak.. Sthuthiy.
Oba thumiyawa sambanda karaganna widiyak nadda. Mata..loku prashnayak tynwa mata katha karanna mis please
Mata me miswa sambanda karaganna puluwan vidiyak kiyanawada
Mis mata genda misge අදහස් dala mage pashnayata misgen පිළිතුරක් mis den api adare karala bedapu kena wena kenek ekka ලිංගිකත්වය mull karagena lingika asawal ishta karagannawa nam ekedi apita ethi wena manasika balapema nethi karagena ඉදිරියට yanne kohomada kiyala me pashnaya godak aya athare wenawa gehenu e athin godak manasikawa wetenawa ehema ayata oba thumiyagen උපදෙස් අවශ්‍ය wela ethi e nisa me pashnayata oba thumiyageb illa sitinawa apita wedadath adahasak denda kiyala
Mage me pashnayata පිළිතුරක් wena ayath බලාපොරොත්තු wena aya ඉන්නවනම් me mage pashnaya yatin coment karala e misgen me pashnayata adala උපදෙස් බලාපොරොත්තු wenawa nam oyalath misgen illanda apita upadesak denda kiyala ewagema meweni wedagath ආදර්ශයක් දෙන්ඩ puluwan වැඩසටහන් gena me chenal eke aiyyata godak pin ewage godak thenxs karanawa
වටින සාකච්ඡාවක්..
Thank you soooo much for your valuable knowledge doctor...this discussion will really help to solve family problems for many families..
🙏🙏🙏
Doctar mata babala 4 denek innawa.3 denek hamba wela lingika pathten mata kishima prashnayak tibbe na.eth duwa hamba wela Dan Masha 6i mata mahathtaya ekka lingikawa ethaku wenna ba.mata wedanai iwasanna ba.tharaha enawa mata.ane doctar mata therenna mama MokadA karanne plz mata kiyanna MokadA kiyala puluwanda doctar
Ane madam mata oba thumiya sambanda kara ganna puluwan widihak kiyanna
Matath obathumiyagen pudgalikawa upades ganna ona. Mn kurunegala. Mn mokakda karanna ona miss
Dr hambewenna barida
ප්‍රබල සාක්ච්චාවක් ඕන ..වැඩිහිටියන් ඇතර නොවේ ..ලමයින් ලමයින් අතර හා වැඩිහිටියන් ලමයින් අතර...
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* අපේ Facebook Page එකට Like එකක් දාන්න - facebook.com/elearninglk
* අපේ Facebook Group එකට Like එකක් දාන්න - facebook.com/groups/2125291307796201
* අපේ UA-cam Channel එක Subscribe කරන්න - ua-cam.com/users/elearninglkvideos
* අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/
* අපේ Instagram Page එක Follow කරන්න - instagram.com/elearning.lk/
* අපේ Twitter Page එක Tweet කරන්න - twitter.com/elearninglk
* අපේ LinkedIn Page එක Follow කරන්න - linkedin.com/company/elearninglk
Me misge leson digtma dennako plz
Thank you very much for the advice.
Watinaama adahas Godak....api wadasatahanak balanne ahanne kamathi nisa.a wadasatahanen ganna puluwan uparima de aragena ona nathi de bahara kireema winaa wadasatahan walata Api dos kiyanne ai.api wisheshayen gahanu widihata anunta dos nokiya imu. Kamathi nathi dewal nobala imu.ehema wunoth loke lassana adahas athi wei.ape hitha wunath Niwei.coment eka kiyawana ayath Niwei. Ai api kaatawath baninne. Api hademu.apita awashya hoda dewal pamanak balamu. Hith sanwara karagamu.apitama eka yahapathak wei
Pake sanskrutiya. Ova naki gon harak ge mitya .Anika agam . Swabhadharmaya vitarai attha. Yako horut ekka marenakam innawada aparade gahanunge jeevitha. Yako lingika hageem palanya karantat hodane heart attack, diabetes,depression, anxiety, ninda noyama, leda godak enava. Ratama leda vela. Agamen ho bhavana karaya hariyannene. Moda minissu lankave.
Mata daruvo 3 denek innava.mama godak loku prashnayaka inne.mata methumiyage no ekak denna.godak pin.
Thank you very much mam..🙏🙏🙏🙏
Great presentation.. God bless you madam..
Mata nitharama tharaha yanawa
Mage Prashanth visada ganna terenna mis aul godai
Thank you❤
Keep It Up Valuable Vedio ❤
මේ මහත්මියව සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියෙනවද
අනේ මිස් මහත්තයා වෙන කෙනෙක් එක්ක msg කරලා අහු උනා මන් අඩලා එයාට හොදටම ගැහුවා. වටේ පිටේ මිනිස්සුන්ටත් ඇහුනා. මහත්තයගෙ අම්මලා එක්ක අපි ඉන්නෙ ගෙදර ඒ හින්දා ප්‍රශ්න වැඩි. දැන් මහත්තයා මාව එපාම කියනවා මට එයාව ඕන. මොකද මන් කරන්නේ
ඇයි කෑ ගහලා ගහන්න ගියේ? එහෙම කලාම වෙන්නේ තවත් එහා පැත්තේ ගෑනිට සමීප වෙන එක.
Nice explanation
Mata aurudu 23
Mata mage mahathhaya ekka godak kenthi yanwa .eya muladi mawa godak rawatuwa mata den eya karana hemadema seken penne monawa karath mata wiswasa ne .mata inne eya witharai kawamadawath man eyata hinenwath waradak karala ne .e unata eyata ehema therunganna be .eya monawa hari waradak karanawa kiyala mata hema welema hithenawa.man kohchara adaren inna hesuwath eya mawa rawatanawa kiyala tereddi mata puduma widiyata tharaha yanne .mata monawa karannada kiyala terenne ne.
Maga mahathayath kocharawath anith aya ediriya mawa pahath karala kath karanawa. Mamath as nati dayak aka.
Oyt eyata eka kara nm terei
Hnn
😢😢
Thank you
Methumiyane number eka gnn පුළුවන් weida
Good job madam 🤔
ගොඩක් හොදයි ...වැදගත් . ඒත් එකම වැරැද්ද හදානොගෙන. නැවත නැතුව කරනව නම් මොකද කරන්නෙ...
sarala suhada kathawak widihata me wadasatahana karagena yanna.ethakota me kathawa wadath paladay wenawa.jiwitha walata itha wadagath wadasatahanak.
Kawadawat. Owani minsun hitiyada kiyala hitenawa, swami pirusaya KiYANNEA amutuma kenek, tamangea ganita wada 5 gunayak Bala tamandea duwek wagea Inna kenekuta hadawatinma lan wena wiyadan karana adu padu sampurna karana tamangea kasada ganita nosalakana horen siyaluma deya karana muhunu keepayak tiyena un
Aththa කතාව
Ane kawruwunath kamak naa loku pinak magemanasika mattama hadaganna menna mekarunu tika thiyena link akadammata atthatama watinawakiyala
Oyata❤
මමත් දන්නවා අපේ මාමා කෙනෙක් කසාද බැදලා මාසයක් දෙකකින් කසාද කැඩුවා මොකද බැදපු girl ලිංගික ජිවිතයක් කැමති වුනේම නෑ ගොඩක් මහන්සි වුනා නමුත් බැරි උනා
මාමාට නගින් නෑලු....
Ane oya ahana prassna birda ou balaporthu de eyai vada nokara ehema hari unama hari sathti
Thanks
මැඩම්, කාන්තාවන්ට විවාහයෙන් පසු අධ්‍යාපන ලැබීමට රුකියාවක් කිරීමට පවූලෙන් බොහෝ දුරට සහයොගය ලැබෙන්නැ, මේ පිළිබඳව සාකච්ඡා කරන්න.
Ow eka aththa... mekata mkda krnne kyla therenne na
Docter kenek hambenne kohomada
Good..
Good
මෙයා නම් සුදුසු නෑ මේනිවේදන වැඩසටහනට,
mage pawl jeewethaya neerasa wenna 1wene hethuwath oya lingeka magula thamae uuuta raaa eliwenakan heteyath made ookata robookenek thame ohuta soyala denna oney therum gaeneema hare waedagath
අනිවාර්යයෙන්
මෙතුමියව සම්බන්ද කර ගැනිමට දුරකතන අංකයක් ලබා දෙන්න පුලුවන්ද
ඔය ටික ඔය විදිහටම ඒ උදාහරණ එක්කම මං කියල අහලා තියෙනවා මේක බලන්න කලින් ඉදන් ම නමුත් බැඳපු දවසේ ඉදන් අපිට හොඳ සන්නිවේදනයකට එන්න බැරි වෙලා තියෙනවා මොකද එහි අවසානය ඔහෙගේ කේන්තිය නිසා... ( සැ.යු. ඔහු ඉතා හොඳින් ගෙදර වැඩට උදව් කරන රස්සාවෙන් පිට ගෙදරට එනවා හැර කිසිම විදියක මට ප්‍රශ්න කරන්න දෙයක් නෑ, ) හොඳ සන්නිවේදනයක් ඇති කරන්න බැරි වීම ගැටලුවක්
Madam plz mt privetly katha kranna one
Doctor mata fn no ekak denawada?
👍👪
මැඩම්ගේ නම්බර් එක ලබා දෙන්න මට
Missge number eka denna puluwanda podi prshnekata call karala wistgarayak dnaganna
හැම දෙයක්ම ඇත්‍ත මිස්😢😢😢😢
මෙතුමියවසමිබන්දතරගනන නමිබරයක් චානවද දනන අය
❤️
Announcer ta kisima දැනුමක් na.
this male announcer is not taking the topic serious. Its visible.
Godak pirimi open na ekai awla
aney sound nahaney....
An obedient wife commands her husband,
Contact namber ekak nedda??
🙏💐❤️
Misge.nambaraya.denn.
Metumige දුරකථන අංකය denna පුළුවන් කෙනෙක් ඉන්නවද ???
👍👍👍👍💐
ශෝක් නේ..මං හිතන්නෙත් මෙ විදියට
Hri shoke oya
@@wimanthalakmal5009 ඇයි
@@srilankanheritage3619 ehema hithana eka hodi ne itin
වැදගත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් නිවේදකයෙක් දැම්ම නම් හොඳයි වගේ. මෙයා ගොන් පාට් දෙන්නේ...