Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🔴 උඩ තියෙන කළු පාට කොටුව ඔබලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟට මොකද වුනේ කියලා බලන්න…‼️‼️
අනේ රත්තරං ඔයාට ඉදිරියටම යන්න ලැබේවා ලෝකය දිනන්න ලැබේවා
ඔයාට ලෝයර් කෙනෙක් වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා .ඔයාගේ සියලුම බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මට මතක් උනේ එකම එක්කෙනයි...'මායා' ෆිල්ම් එකේ රංජන් රාමනායක කරපු චරිතේ...
ඇත්තටම ...
මටත් ❤
Ow matath ekamai mathak une hl🤔👍
Kauda bn uba😂
😂 ade
එයාට මොනවද බැරි. අනිවරෙන් හරියනවා. දෙමව්පියන් ලග ඉදලා ආශ්‍රිර්වාද කරානම් ගොඩාක් වටිනවා. රිස්වාන් ඔයාට පුලුවන් 🤗🤗🤗
පට්ටම අහිංසකයී. තමන්ගේ මහන්සියෙන් ගොඩයන මරු චරිතයක් තව ගොඩක් දුර යන්න පුලුවන් මචං ජය💪🌎❤️
එයා හරිම අහිංසකයි 😊 කතා කරන විදිය ලස්සනයි ❤ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනේ.❤🎉
ලංකාවෙි මෙහෙම අයට තැනක් තියෙන්න ඔනි.ගෙබි මානසිකත්වය නැතුව හැම මනුස්සයෙක් දිහාම ලස්සනට දකින්න පුලුවන් මිනිස්සු වෙන්න ඔනි
අනිවාර්යයෙන්ම 💯
අනිවාර්යයෙන්ම
රිස්වාන්♥️ඔයා ආදර්ශමත් චරිතයක්...🥰
එයා කවදාවත් "පවු" වෙන්නේ නෑ. එයා legend කෙනෙක් . ❤️🔥
තමන්ගෙ ජීවිතේ තමන්ගෙ , අනුන්ට ඕන නැති රෙද්දක් නැතත් ඕන එකක් වෙන්න කියලා තමන්ගෙ ක්‍රමයට ජීවත් වෙන්න...❤❤❤❤❤❤
ඇත්තටම comment දැක්කම ගොඩාක් සතුටුයි..අපෙ මිනිස්සු දැන් හැමදෙයක් ගැනම හොදට හිතනවා...එක නරක comment එකක් වෙනුවෙන් සිය ගානක් දේනා කතා කරනවා... ඇත්තටම සතුටුයි...අපි අපිව වෙනස් කරගත්තොත් ලෝකය වෙනස් වෙයි..❤️👍
කාටත් කරදරයක් නැතුව තමන් ආස දේ කරන්න හැමෝටම අයිතියක් තියෙනවා.ඔයා හරිම උත්සහවන්ත කෙනෙක් රිස්වාන් ❤️❤️
@@vihanganawijenayaka2883 ශලනි ට බැනලා දාපු comments විතරද දැකලා තියෙන්නේ.එයාට yt චැනල් එකේ එයාට හොද කියලා දාපු comments දැකලා නැද්ද.උබලා වගේ නළුනිලියන්ව අදහගෙන උන් මොන මගුල කරත් හොදයි කිය කිය යන්න මොලේ අමාරුවක් නැ.හොද දේට හොදයි කියනවා නරක දේට නරකයි කියනවා.ශලනිට සම්මාන දෙන අතරේ නෙත්මි අහිංසා වගේ කෙනෙක්ට සම්මාන දුන්නානම් වටිනවා කියලා කිව්වේ
අනික ගිහින් මගේ comment එක හරියට කියවනවා.අවු 15ක් ක්ෂේත්‍රයේ හිටියා.ජාත්‍යන්තරයටවත් යන්න පුළුවන් උනාද.ඒ අතින් යොහානි,ටාෂියා නියමයි.ෂලනි කියන්නේ දක්ෂ නිලියක් වෙන්නැති.හැබැයි ඒකිට ඉන්නේ මහා ගූ ෆෑන් බේස් එකක්.උබලත් හරියට ඉන්දියාවේ ජයලලිතා ගේ ෆෑන්ස්ලා වගේ 😂😂 පුළුවන් ශලනි වෙනුවෙන් දේවාලයක් හදලා ෂලනි දෙයියෝ කියලා වැදපන්.මං උබලා වගේ නළු නිලියන්ව අදහන්නේ නැ.drama එක බලනවා.හොද දේට හොදයි කියනවා.නරක දේට නරකයි කියනවා.උබලා වගේ ඒකි මොනා කරත් වදින්න පුදන්න යන්නේ නෑ.මෝඩ ගෑනු 😂😂
@@vihanganawijenayaka2883 අනික ෂලනිව ඔච්චරටම අදහන්න මොකක්ද ඒකීගෙන් ඔච්චරටම මේ රටට වෙච්ච හොදේ 😂😂 උන් අවු ගානක් කලාව කරලා උන්ට හම්බ කරගත්තා මිසක් රටට කරපු දෙයක් තියෙනවද සම්මාන දෙන්න.😂 ශලනි සිරසෙන් ආපු නිසා ඒකිට සම්මානේ හම්බුනා.අනේ නළු නිලියන්ට ආදරේ කරන එක වෙනයි උන්ව අදහන එක වෙනයි😂😂
අනික උබත් මෙතන හොද කෙනා වෙන්නෙපා.උබෙත් ජරා comments දැකලා තියෙනවා සචින්තනිට කියපු..සචින්තනි සල්ලි දිලා මිනිස්සු දම්මලා kdat එකේ comments දාගන්නවා කියලා.😂 අනේ බන් සචින්තනි ට එච්චර පිස්සුවක් නැ.සචින්තනි කියන්නේ නිලියක් වගේම ලෝයර් කෙනෙක්.උගත් කෙනෙක්.ඒකිට නිලිකම ම ඕන්නැ කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න 😂
නෑ බෑ කියලා අත්හරින ගොඩාක් අයට ඔයා හොඳ උත්තරයක් දුන්නා...... සතුටුයි ඔයා ගැන ස්තූති කියලා දීපු පාඩමට💞ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න ඕන🙏💫❤
හරිම උත්සාහවන්ත කෙනෙක්.එයාගේ මොනහරි පවකට මේ විදිහකට ඉපදුනත් එයා මේ සමාජයේ ගොඩක් අයට ආදර්ශයක්.කතාවත් අහන් ඉන්න ආසයි.සුභ පතනවා ඔයාගේ අනාගතයට ❤❤❤
Eyage kisima pawakata eya me widihata ipadila na. Me widihata ipadena eka pawak neme. Lanakawe minissunta eka magic unata hina yana deyak unata. Pawkarayo thama meyalawa dakala joke ekata aran katha wihilu karana aya
@@lost_girl1999 නමුත් තමන් කැමැති gender එක sexuality එක වෙනස් වෙලා ඉපදෙන එකේ පොඩි අවාසනාවක් තියෙනවා යාලූ..අත්දැකීමෙන් කියන්නේ
@@gavee4565 e unath meya kohewath kiyala nane meyata pirimi kenek widihata inna ona kiyala.
@@lost_girl1999 ow eka thamai.eya girl kenek wdyt ipaduna nm eya meeta klin eyge gamana ghin.ekai mn kiwwe...thmange manasikthwyt galapena gender ekak upathinma labennth pinak thyenna one.e athin meya lucky.dn rtama adurnw ne❤️
ලෝයර් කෙනෙක් වෙන්න ලැබේවා කියා හදවතින් සුබ පතනවා .ජයෙන් ජය
අනේ පවූ එයා.. තවත් ජිවීතේ දිනන්න පුළුවන් වෙන්න ඕනි ඔයාට.
මාරම චරිතයක්. පොඩි ප්‍රශ්නෙකටත් වැටෙන අපි වගෙ අයට හොද ආදර්ශයක්..❤️
මේ වගේ අයට විහිලු අපහාස කරන අය එඩ්ගා කේසිගේ මෝහණ අනාවරණ ගැන බලන්න.සෙල්ලම් නෑ...උපතින් වූ දෙයක් නිසා මේ අයව කොන් කරන්න හොඳනෑ.වසලයෙක් වන්නෙ ක්‍රියාවෙන් පමණයි කියා බුද්ධ දේශනාවල තියෙනවා.
ඒයාගේ නහය හරි ලස්සනයි❤
,ශක්තිමත් හිතක්...නොවරදින සාර්ථක ගමනක්...ජයෙන් ජය වේවා
අනේ රත්තරන් ඔයාට අනිවාරෙන්ම ලෝයර් කෙනෙක් වෙන්න ලැබෙන්න ඕනි ❤️ උදේ පාන්දරම මේ වීඩියෝ එක දැක්කේ මට හරිම සතුටුයි හොද උත්සහාවන්ත අනිත් අය ගැනත් හිතන ඔයා වගේ කෙනෙක් උදේම දැකපු එක මට හරි සැනසීමක් සතුටක් ❤️
හරිම ෂෝක් එයා, කතා කරද්දී හරින ආසයි❤️
🙏🙏🙏🙏🙏❤❤❤🙏⚘
ඔයාව ගෙදරින් එලෙව්වා ට දැන් ඔයාට ඔයාට ඊට වඩා කට්ටිය ඉන්නවා ඔයාට සුභ අනාගතයක් ❤
ජයෙන් ජයම වේවා...congratulations ❤️❤️❤️ හරිම අහිංසක කෙනෙක් .. ❤️❤️ දවසක හොඳම තැනකට එන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕන .. ❤️❤️❤️
මෙහෙම අයත් ඉන්නවානෙ ඉතින්,,ඒක සාමාන්‍ය දෙයක් ❤
රිස්වාන් මගෙ හොඳම යහළුවෙක් රිස්වාන් ඔයා හොඳ ළමයෙක් මම මුලින්ම දැක්කේ අරගලයේ දී මේයාව දෙක්කෙ ගොඩක් කට්ටිය කොං කලා මමුත් මට හරියට දුක හිතුණා මගෙ සහෝදරයෙක්ට මේ වගේ වුනොත් එයත් සමාජ කොං වෙනවානෙද මෙයාව කිසිම කෙනෙක් ළඟ වචනයක්වත් අහන්ඩ මම ඉඩ තිබ්බේ නැහැ එදා ඉඳලා අද වෙනකන් මගෙත් එක්ක සහෝදරයෙක් වගේ ආශ්‍රය කරනවා රිස්වාන් ඔයා හොඳ දරුවෙක් 🌹🌹🌹🌹
අපි හැමෝම මිනිස්සු නෙ දෙවියනේ මෙහේම ඉපදෙන එක මෙයාලගෙ වරදක්ද අනේ මෙයලා කොච්චර දක්ශද බලන්න සතුටින් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අහිංසකකම. ඔයාට යහපතක්ම වෙන්න ඕනේ රිස්වාන්❤❤❤
රිස්වාන් කියන්නේ පට්ටම චරිතයක්.නෑ බෑ කියලා වැඩ නොකර කල් දාන කම්මැලි අපිට රිස්වාන් අපිට ලොකු පාඩමක් කියලා දුන්නා.❤❤❤❤❤
ඔයාගෙ බලාපොරොත්තු ඔක්කොම ඉටු වෙන්නේ ඕනේ. සුභ අනාගතයක්. තෙරුවන් සරණයි
අනිත් අය මොනා කිව්වත් තමන් තමන්ම වෙන්නත් හිතට හයියක් තියෙන්න ඕනී.... congratulations my dear ... be your self if anyone say whatever❤❤❤
හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න හදවතින්ම සුභ පතනවා....!❤️
ඔයා තමා the most popular model
Level 3/4/5/6/ tiyai kiyanna beauty industry ake loku gamanak yanna puluwanne oyata attatama meyata mn harima kamathi ❤️❤️❤️❤️
තව තවත් ඉදිරියට යන්න ❤ඔයාට බුදු සරනයි💚
ජීවිතය තමන්ගේ නම් , තමන්ට සතුටුයි කියලා හිතෙන දේවල් කරන්න , තමන්ට ඕනේ විදිහට ඉන්න ඕනේ සමාජෙ සතුටු කරන්න ජීවත් වෙන්න ඕනේ නෑ ජය වේවා ❤😊
ජයග්‍රහණය හැමදාම පතමි
හරිම ආඩම්බරයි ❤. බුදුසරණයි !
සුභ පැතුම් අයියේ❤️❤️❤️❤️😘😘😘😘😘 සතුට්න් ඉන්න බුදු සරණයි 🙏🙏🙏
ජයෙන් ජයම වේවා.. ඉදිරියටම යන්න.. සුභ පතනවා. ❤
යකොව් මට ඔහොම ගටක් තියෙන ලමෙක් හිටියානම් මන් වැදල හරි ඉස්සරහට යවනව❤️. අපෙ යුනිවසිටි එක ලගම යුනිවසිටි එකනේ 😍
Good luck 🍀 ❤️ කවුරැ කොහොම කිවත් තමන්ට ආස දේ කරන්න ...
rizvan oyath kavadahari buumi vagee inspirational character ekak venna one .anivarenma oyat puluvn
ඇත්තටම මේ වගේ අය ඉස්සරහට එන්න ඕනි මේ වගේ අය අරුමයක් නොවන සමාජයක් හැදෙන්න නම්.
Ane hri ahinsaka lamayek.mage as walta kadulu awa.jiwithe hemadem sarthka wenna one.budusarani 🙏🙏
ඔයා සුබපතනවා මුළු හදවතින්..මටත් ආසයි මන් කැමැති විදියට ඉන්න අත්
All the best 🥺❤️❤️❤️❤️බුදු සරණයි ඔයාට ❤️🙏
සතුටුයි ඔයා ගැන .සතුටින් ඉන්න හැමදාම .ජය වේවා👏👏👏👏👏👏👏👏👏
Meya thwa thwa ganu lamek weddi kathda ehema wens weddi mara lassnata idi❤
ජීවිතය දරාගෙන ඉදිරියට ම යන්න ❤❤😊😊
ඔයාට ජිවීතේ ඉස්සරහට යන්න පුලුවන්...ඔයා බුදු සරණයි
රිස්වාන් ගොඩාක්ක්ක් ලස්සනයි 😘 Congratulations ayya ❤️
Harima ahinsaka nihatamani kathawakh thiyenne,❤❤❤❤❤
හැම ප්‍රාර්ථනාවක්ම ඉස්ට වෙන්න ඕන... 🥰
Anehh. He is so innocent. Will support them. I’m with you 🙌🏻
ඇත්තටම නියමයි ❤
සියලුම දෙවියන්ගේඑ පිහිටයි ඔයාට
Harima ahinsaka patai katha krna widiya good luck❤️❤️🥰
ඇත්තටම දුක හිතුනා බුදු සරනය්👍
Oyata wachana kiyana ayage jivitha katha athi, ekai oyata vihilu karanne, oya harima ugath egenagatta kenek, modayek newei💕💕💕💕💕💕
Ane eyage hama deyakma sarthaka venna oni🥰
ඔබ ඔබම වෙන්න. සුභ පතනවා සියලුම කටයුතු සාර්ථක වේවා. ඔබේ අධ්‍යාපන කටයුතුත් මේ සමගම ඉදිරියට ගෙන යන්න.
Athatama hodada guru mathawak oyata labile inne🎉
දෙවි පිහිටයි දරුවෝ 💕💕💕
ඔබට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤
Keep it up friend.never give up❤️❤️
හරි ම අහිංසකයි ❤
Ana eya harima ahinsakai ,awankai
අනේ මටත් මෙහෙම කෙනෙක් වෙන්න ආශයි ..
Oyage hama heenayakma ishta wewa kiyala hadawatinma suba patanawa.oya mulu loketama loku adarshayak dunna.🎉🎉🎉🎉🎉🎉🎉
අනේ ඔයා හරි අහිංසකයි ❤️❤️❤️
ඇත්තටම හොදයි බුදු සරන්‍යි ඔයාආදර්ශයක්
proud of you as a trans
❤🎉❤🎉❤🎉❤🎉❤🎉ජයවෙිවා
රිස්වාන් ජය වේවා! ඉදිරියටම යන්න. all the best!
ආදරෙයි රිස්වාන් ඔයාට ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
Maarama charithayak..supiri..adarei
මේවගේ අයව පාවිච්චි කරල මේ චැනල් වලින් සල්ලි හොයනවා.හරිනම් ඒ අයටත් කොටසක් දෙන්න ඕනෑ .
ෂෙලා නංගි ප්‍රෝගෑම් එක කරනව ලෙසටම 👍
I appreciate Thrikala for accepting him as a winner.
එයා හරි අහිංසකයි
ජය වේවා සහෝ සියලු දෙවි පිහිටයී 🙏🙏💜💜
Oyata magen suba pathum.oyage jiwithaya sarthaka wela.
You are the good example to other people
Suprii oya mara උත්සාහ wanthaii adareii riswan 💖
Me waga minissunta thenak tinne oneee .me rate toilat wala lamai dala Yana unta me loke thenk denewa nam ai me waga katath wadayak denne nthi me waga minissunta ai api awanambu krnna .Pau me waga ayatath thenk denne one .
Lankawe samajaye me ayata thenak denna oni
All the best ❤
Oyta budu saranai. Jesu pihitai. Thwa thwath idiriyta yanna lebanna ona
All the best!🙏🙏🙏❤❤❤🌹🌹🌹
Me lagdi thma oyaw mn dekke...harim adare mn sub pathnwa saho
අනේ පව් එයාට ජයම වේවා
Oya akke gooodk lassanayi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ akke❤❤
She is bful, would live to see you as a lawyer soon
Good job...💐💝
Oyage sihinaya mal pala ganwewa❤❤❤.
Mara innocent person kenek.proud of you
Respect rizwan❤Hadawathin suba pathanawaa❤❤
God bless you! Darling Congratulations!
Theruwan saranai oyata. Suba anagathayak
🔴 උඩ තියෙන කළු පාට කොටුව ඔබලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟට මොකද වුනේ කියලා බලන්න…‼️‼️
අනේ රත්තරං ඔයාට ඉදිරියටම යන්න ලැබේවා ලෝකය දිනන්න ලැබේවා
ඔයාට ලෝයර් කෙනෙක් වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා .ඔයාගේ සියලුම බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මට මතක් උනේ එකම එක්කෙනයි...'මායා' ෆිල්ම් එකේ රංජන් රාමනායක කරපු චරිතේ...
ඇත්තටම ...
මටත් ❤
Ow matath ekamai mathak une hl🤔👍
Kauda bn uba😂
😂 ade
එයාට මොනවද බැරි. අනිවරෙන් හරියනවා. දෙමව්පියන් ලග ඉදලා ආශ්‍රිර්වාද කරානම් ගොඩාක් වටිනවා. රිස්වාන් ඔයාට පුලුවන් 🤗🤗🤗
පට්ටම අහිංසකයී. තමන්ගේ මහන්සියෙන් ගොඩයන මරු චරිතයක් තව ගොඩක් දුර යන්න පුලුවන් මචං ජය💪🌎❤️
එයා හරිම අහිංසකයි 😊 කතා කරන විදිය ලස්සනයි ❤ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනේ.❤🎉
ලංකාවෙි මෙහෙම අයට තැනක් තියෙන්න ඔනි.
ගෙබි මානසිකත්වය නැතුව හැම මනුස්සයෙක් දිහාම ලස්සනට දකින්න පුලුවන් මිනිස්සු වෙන්න ඔනි
අනිවාර්යයෙන්ම 💯
අනිවාර්යයෙන්ම
රිස්වාන්♥️ඔයා ආදර්ශමත් චරිතයක්...🥰
එයා කවදාවත් "පවු" වෙන්නේ නෑ. එයා legend කෙනෙක් . ❤️🔥
තමන්ගෙ ජීවිතේ තමන්ගෙ , අනුන්ට ඕන නැති රෙද්දක් නැතත් ඕන එකක් වෙන්න කියලා තමන්ගෙ ක්‍රමයට ජීවත් වෙන්න...❤❤❤❤❤❤
ඇත්තටම comment දැක්කම ගොඩාක් සතුටුයි..අපෙ මිනිස්සු දැන් හැමදෙයක් ගැනම හොදට හිතනවා...එක නරක comment එකක් වෙනුවෙන් සිය ගානක් දේනා කතා කරනවා... ඇත්තටම සතුටුයි...අපි අපිව වෙනස් කරගත්තොත් ලෝකය වෙනස් වෙයි..❤️👍
කාටත් කරදරයක් නැතුව තමන් ආස දේ කරන්න හැමෝටම අයිතියක් තියෙනවා.ඔයා හරිම උත්සහවන්ත කෙනෙක් රිස්වාන් ❤️❤️
@@vihanganawijenayaka2883 ශලනි ට බැනලා දාපු comments විතරද දැකලා තියෙන්නේ.එයාට yt චැනල් එකේ එයාට හොද කියලා දාපු comments දැකලා නැද්ද.උබලා වගේ නළුනිලියන්ව අදහගෙන උන් මොන මගුල කරත් හොදයි කිය කිය යන්න මොලේ අමාරුවක් නැ.හොද දේට හොදයි කියනවා නරක දේට නරකයි කියනවා.ශලනිට සම්මාන දෙන අතරේ නෙත්මි අහිංසා වගේ කෙනෙක්ට සම්මාන දුන්නානම් වටිනවා කියලා කිව්වේ
අනික ගිහින් මගේ comment එක හරියට කියවනවා.අවු 15ක් ක්ෂේත්‍රයේ හිටියා.ජාත්‍යන්තරයටවත් යන්න පුළුවන් උනාද.ඒ අතින් යොහානි,ටාෂියා නියමයි.ෂලනි කියන්නේ දක්ෂ නිලියක් වෙන්නැති.හැබැයි ඒකිට ඉන්නේ මහා ගූ ෆෑන් බේස් එකක්.උබලත් හරියට ඉන්දියාවේ ජයලලිතා ගේ ෆෑන්ස්ලා වගේ 😂😂 පුළුවන් ශලනි වෙනුවෙන් දේවාලයක් හදලා ෂලනි දෙයියෝ කියලා වැදපන්.මං උබලා වගේ නළු නිලියන්ව අදහන්නේ නැ.drama එක බලනවා.හොද දේට හොදයි කියනවා.නරක දේට නරකයි කියනවා.උබලා වගේ ඒකි මොනා කරත් වදින්න පුදන්න යන්නේ නෑ.මෝඩ ගෑනු 😂😂
@@vihanganawijenayaka2883 අනික ෂලනිව ඔච්චරටම අදහන්න මොකක්ද ඒකීගෙන් ඔච්චරටම මේ රටට වෙච්ච හොදේ 😂😂 උන් අවු ගානක් කලාව කරලා උන්ට හම්බ කරගත්තා මිසක් රටට කරපු දෙයක් තියෙනවද සම්මාන දෙන්න.😂 ශලනි සිරසෙන් ආපු නිසා ඒකිට සම්මානේ හම්බුනා.අනේ නළු නිලියන්ට ආදරේ කරන එක වෙනයි උන්ව අදහන එක වෙනයි😂😂
අනික උබත් මෙතන හොද කෙනා වෙන්නෙපා.උබෙත් ජරා comments දැකලා තියෙනවා සචින්තනිට කියපු..සචින්තනි සල්ලි දිලා මිනිස්සු දම්මලා kdat එකේ comments දාගන්නවා කියලා.😂 අනේ බන් සචින්තනි ට එච්චර පිස්සුවක් නැ.සචින්තනි කියන්නේ නිලියක් වගේම ලෝයර් කෙනෙක්.උගත් කෙනෙක්.ඒකිට නිලිකම ම ඕන්නැ කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න 😂
නෑ බෑ කියලා අත්හරින ගොඩාක් අයට ඔයා හොඳ උත්තරයක් දුන්නා...... සතුටුයි ඔයා ගැන ස්තූති කියලා දීපු පාඩමට💞ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න ඕන🙏💫❤
හරිම උත්සාහවන්ත කෙනෙක්.එයාගේ මොනහරි පවකට මේ විදිහකට ඉපදුනත් එයා මේ සමාජයේ ගොඩක් අයට ආදර්ශයක්.කතාවත් අහන් ඉන්න ආසයි.සුභ පතනවා ඔයාගේ අනාගතයට ❤❤❤
Eyage kisima pawakata eya me widihata ipadila na. Me widihata ipadena eka pawak neme. Lanakawe minissunta eka magic unata hina yana deyak unata. Pawkarayo thama meyalawa dakala joke ekata aran katha wihilu karana aya
@@lost_girl1999 නමුත් තමන් කැමැති gender එක sexuality එක වෙනස් වෙලා ඉපදෙන එකේ පොඩි අවාසනාවක් තියෙනවා යාලූ..අත්දැකීමෙන් කියන්නේ
@@gavee4565 e unath meya kohewath kiyala nane meyata pirimi kenek widihata inna ona kiyala.
@@lost_girl1999 ow eka thamai.eya girl kenek wdyt ipaduna nm eya meeta klin eyge gamana ghin.ekai mn kiwwe...thmange manasikthwyt galapena gender ekak upathinma labennth pinak thyenna one.e athin meya lucky.dn rtama adurnw ne❤️
ලෝයර් කෙනෙක් වෙන්න ලැබේවා කියා හදවතින් සුබ පතනවා .ජයෙන් ජය
අනේ පවූ එයා.. තවත් ජිවීතේ දිනන්න පුළුවන් වෙන්න ඕනි ඔයාට.
මාරම චරිතයක්. පොඩි ප්‍රශ්නෙකටත් වැටෙන අපි වගෙ අයට හොද ආදර්ශයක්..❤️
මේ වගේ අයට විහිලු අපහාස කරන අය එඩ්ගා කේසිගේ මෝහණ අනාවරණ ගැන බලන්න.සෙල්ලම් නෑ...උපතින් වූ දෙයක් නිසා මේ අයව කොන් කරන්න හොඳනෑ.වසලයෙක් වන්නෙ ක්‍රියාවෙන් පමණයි කියා බුද්ධ දේශනාවල තියෙනවා.
ඒයාගේ නහය හරි ලස්සනයි❤
,ශක්තිමත් හිතක්...නොවරදින සාර්ථක ගමනක්...ජයෙන් ජය වේවා
අනේ රත්තරන් ඔයාට අනිවාරෙන්ම ලෝයර් කෙනෙක් වෙන්න ලැබෙන්න ඕනි ❤️ උදේ පාන්දරම මේ වීඩියෝ එක දැක්කේ මට හරිම සතුටුයි හොද උත්සහාවන්ත අනිත් අය ගැනත් හිතන ඔයා වගේ කෙනෙක් උදේම දැකපු එක මට හරි සැනසීමක් සතුටක් ❤️
හරිම ෂෝක් එයා, කතා කරද්දී හරින ආසයි❤️
🙏🙏🙏🙏🙏❤❤❤🙏⚘
ඔයාව ගෙදරින් එලෙව්වා ට දැන් ඔයාට ඔයාට ඊට වඩා කට්ටිය ඉන්නවා ඔයාට සුභ අනාගතයක් ❤
ජයෙන් ජයම වේවා...congratulations ❤️❤️❤️ හරිම අහිංසක කෙනෙක් .. ❤️❤️ දවසක හොඳම තැනකට එන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕන .. ❤️❤️❤️
මෙහෙම අයත් ඉන්නවානෙ ඉතින්,,ඒක සාමාන්‍ය දෙයක් ❤
රිස්වාන් මගෙ හොඳම යහළුවෙක් රිස්වාන් ඔයා හොඳ ළමයෙක් මම මුලින්ම දැක්කේ අරගලයේ දී මේයාව දෙක්කෙ ගොඩක් කට්ටිය කොං කලා මමුත් මට හරියට දුක හිතුණා මගෙ සහෝදරයෙක්ට මේ වගේ වුනොත් එයත් සමාජ කොං වෙනවානෙද මෙයාව කිසිම කෙනෙක් ළඟ වචනයක්වත් අහන්ඩ මම ඉඩ තිබ්බේ නැහැ එදා ඉඳලා අද වෙනකන් මගෙත් එක්ක සහෝදරයෙක් වගේ ආශ්‍රය කරනවා රිස්වාන් ඔයා හොඳ දරුවෙක් 🌹🌹🌹🌹
අපි හැමෝම මිනිස්සු නෙ දෙවියනේ මෙහේම ඉපදෙන එක මෙයාලගෙ වරදක්ද අනේ මෙයලා කොච්චර දක්ශද බලන්න සතුටින් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අහිංසකකම. ඔයාට යහපතක්ම වෙන්න ඕනේ රිස්වාන්❤❤❤
රිස්වාන් කියන්නේ පට්ටම චරිතයක්.නෑ බෑ කියලා වැඩ නොකර කල් දාන කම්මැලි අපිට රිස්වාන් අපිට ලොකු පාඩමක් කියලා දුන්නා.❤❤❤❤❤
ඔයාගෙ බලාපොරොත්තු ඔක්කොම ඉටු වෙන්නේ ඕනේ. සුභ අනාගතයක්. තෙරුවන් සරණයි
අනිත් අය මොනා කිව්වත් තමන් තමන්ම වෙන්නත් හිතට හයියක් තියෙන්න ඕනී.... congratulations my dear ... be your self if anyone say whatever❤❤❤
හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න හදවතින්ම සුභ පතනවා....!❤️
ඔයා තමා the most popular model
Level 3/4/5/6/ tiyai kiyanna beauty industry ake loku gamanak yanna puluwanne oyata attatama meyata mn harima kamathi ❤️❤️❤️❤️
තව තවත් ඉදිරියට යන්න ❤ඔයාට බුදු සරනයි💚
ජීවිතය තමන්ගේ නම් , තමන්ට සතුටුයි කියලා හිතෙන දේවල් කරන්න , තමන්ට ඕනේ විදිහට ඉන්න ඕනේ
සමාජෙ සතුටු කරන්න ජීවත් වෙන්න ඕනේ නෑ
ජය වේවා ❤😊
ජයග්‍රහණය හැමදාම පතමි
හරිම ආඩම්බරයි ❤. බුදුසරණයි !
සුභ පැතුම් අයියේ❤️❤️❤️❤️😘😘😘😘😘 සතුට්න් ඉන්න බුදු සරණයි 🙏🙏🙏
ජයෙන් ජයම වේවා.. ඉදිරියටම යන්න.. සුභ පතනවා. ❤
යකොව් මට ඔහොම ගටක් තියෙන ලමෙක් හිටියානම් මන් වැදල හරි ඉස්සරහට යවනව❤️. අපෙ යුනිවසිටි එක ලගම යුනිවසිටි එකනේ 😍
Good luck 🍀 ❤️ කවුරැ කොහොම කිවත් තමන්ට ආස දේ කරන්න ...
rizvan oyath kavadahari buumi vagee inspirational character ekak venna one .anivarenma oyat puluvn
ඇත්තටම මේ වගේ අය ඉස්සරහට එන්න ඕනි මේ වගේ අය අරුමයක් නොවන සමාජයක් හැදෙන්න නම්.
Ane hri ahinsaka lamayek.mage as walta kadulu awa.jiwithe hemadem sarthka wenna one.budusarani 🙏🙏
ඔයා සුබපතනවා මුළු හදවතින්..මටත් ආසයි මන් කැමැති විදියට ඉන්න අත්
All the best 🥺❤️❤️❤️❤️බුදු සරණයි ඔයාට ❤️🙏
සතුටුයි ඔයා ගැන .සතුටින් ඉන්න හැමදාම .ජය වේවා👏👏👏👏👏👏👏👏👏
Meya thwa thwa ganu lamek weddi kathda ehema wens weddi mara lassnata idi❤
ජීවිතය දරාගෙන ඉදිරියට ම යන්න ❤❤😊😊
ඔයාට ජිවීතේ ඉස්සරහට යන්න පුලුවන්...ඔයා බුදු සරණයි
රිස්වාන් ගොඩාක්ක්ක් ලස්සනයි 😘
Congratulations ayya ❤️
Harima ahinsaka nihatamani kathawakh thiyenne,❤❤❤❤❤
හැම ප්‍රාර්ථනාවක්ම ඉස්ට වෙන්න ඕන... 🥰
Anehh. He is so innocent. Will support them. I’m with you 🙌🏻
ඇත්තටම නියමයි ❤
සියලුම දෙවියන්ගේඑ පිහිටයි ඔයාට
Harima ahinsaka patai katha krna widiya good luck❤️❤️🥰
ඇත්තටම දුක හිතුනා බුදු සරනය්👍
Oyata wachana kiyana ayage jivitha katha athi, ekai oyata vihilu karanne, oya harima ugath egenagatta kenek, modayek newei💕💕💕💕💕💕
Ane eyage hama deyakma sarthaka venna oni🥰
ඔබ ඔබම වෙන්න. සුභ පතනවා සියලුම කටයුතු සාර්ථක වේවා. ඔබේ අධ්‍යාපන කටයුතුත් මේ සමගම ඉදිරියට ගෙන යන්න.
Athatama hodada guru mathawak oyata labile inne🎉
දෙවි පිහිටයි දරුවෝ 💕💕💕
ඔබට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤
Keep it up friend.never give up❤️❤️
හරි ම අහිංසකයි ❤
Ana eya harima ahinsakai ,awankai
අනේ මටත් මෙහෙම කෙනෙක් වෙන්න ආශයි ..
Oyage hama heenayakma ishta wewa kiyala hadawatinma suba patanawa.oya mulu loketama loku adarshayak dunna.🎉🎉🎉🎉🎉🎉🎉
අනේ ඔයා හරි අහිංසකයි
❤️❤️❤️
ඇත්තටම හොදයි බුදු සරන්‍යි ඔයාආදර්ශයක්
proud of you as a trans
❤🎉❤🎉❤🎉❤🎉❤🎉ජයවෙිවා
රිස්වාන් ජය වේවා! ඉදිරියටම යන්න. all the best!
ආදරෙයි රිස්වාන් ඔයාට ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
Maarama charithayak..supiri..adarei
මේවගේ අයව පාවිච්චි කරල මේ චැනල් වලින් සල්ලි හොයනවා.හරිනම් ඒ අයටත් කොටසක් දෙන්න ඕනෑ .
ෂෙලා නංගි ප්‍රෝගෑම් එක කරනව ලෙසටම 👍
I appreciate Thrikala for accepting him as a winner.
එයා හරි අහිංසකයි
ජය වේවා සහෝ සියලු දෙවි පිහිටයී 🙏🙏💜💜
Oyata magen suba pathum.oyage jiwithaya sarthaka wela.
You are the good example to other people
Suprii oya mara උත්සාහ wanthaii adareii riswan 💖
Me waga minissunta thenak tinne oneee .me rate toilat wala lamai dala Yana unta me loke thenk denewa nam ai me waga katath wadayak denne nthi me waga minissunta ai api awanambu krnna .Pau me waga ayatath thenk denne one .
Lankawe samajaye me ayata thenak denna oni
All the best ❤
Oyta budu saranai. Jesu pihitai. Thwa thwath idiriyta yanna lebanna ona
All the best!🙏🙏🙏❤❤❤🌹🌹🌹
Me lagdi thma oyaw mn dekke...harim adare mn sub pathnwa saho
අනේ පව් එයාට ජයම වේවා
Oya akke gooodk lassanayi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ akke❤❤
She is bful, would live to see you as a lawyer soon
Good job...💐💝
Oyage sihinaya mal pala ganwewa❤❤❤.
Mara innocent person kenek.proud of you
Respect rizwan❤
Hadawathin suba pathanawaa❤❤
God bless you! Darling
Congratulations!