Rizwan | ගොඩක් අය අපිට සලකන්නේ සත්තුන්ට වගේ

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 1,8 тис.

  • @easily-know
    @easily-know Рік тому +2167

    රිස්වාන් කියන්නේ අපේ විශ්ව ව්ද්‍යාලයේ (අග්නිදිග විශ්ව විද්‍යාලයේ ) ශිෂ්‍යයෙක්. හරි අහිංසක කෙනෙක්, එය අද මේ ඉන්න තැන ගැන හරිම සතුටුයි. රිස්වාන් ඔයාට ජය.

  • @lakmalimaduwanthi2614
    @lakmalimaduwanthi2614 Рік тому +212

    රිස්වාන් කියපු එක දෙයක් මගේ හිතට වැදුණා. එයා කියනවා මිනිස්සු බල්ලෙකුට උනත් ආදරෙන් සලකනවා නේද කියලා. එයා කියන්න හැදුවේ සත්තුන්ට කරුණාව දක්වන්න පුළුවන්නම් ඇයි මිනිස්සු වෙච්ච එයාලට ඒ ආදරේ දක්වන්නේ නැත්තේ කියලා. හරිම සංවේදි අදහස්

  • @btsbelike3732
    @btsbelike3732 Рік тому +1315

    නිවෙදකයා මාරයි. හිත බිදෙන්නෙ නැතුව ලස්සනට කතාකරනවා ❤

    • @kalingachandima
      @kalingachandima Рік тому +59

      ඒක ඇත්ත.. සම්මුඛ සාකච්ඡාවට සහභාගී වුණ ආරාධිතයාට ගෞරවාන්විත ආමන්ත්‍රනය කරනවා..

    • @isharamaduwanthi3951
      @isharamaduwanthi3951 Рік тому +10

      Ane ow ekami mamath baluwe

    • @87sfdo
      @87sfdo Рік тому +2

      👍🧡🧡🧡🙏🙏🙏🙏🙏🙏

    • @rimzaa
      @rimzaa Рік тому +21

      ඒක ඇත්ත චමුදිත මේව බලලවත් නිවේදනය කරන්න ඉගෙනගන්නවනන් ලොකු දෙයක්

    • @shan-yq2lz
      @shan-yq2lz Рік тому

      ලෝකය විවිධාකාරයි . විවිධාකාර sexual orientation දරණ මනුස්සයෝ මේ ලෝකේ ජිවත් දෙනවා. ඒක විකෘර්තියක්වත් මොනවත් නෙමේ. ලංකාවට අරුමයක් වුණාට වෙන රටවල normal බව තේරුම් ගමු.
      LGBTIQA යනු sex පිස්සෝවත් අගහරු ලෝකේන් අපූ අමුතු ජිවින් වත් නොවන බව මුලින්ම තේරුම් ගමූ. ... යනු.
      L - කියන්නේ ලෙස්බියන් ගැහැනියෙක් තවත් ගැහැනියකු පිළිබඳව ආදරය ,ආකර්ෂණීය හැගීමක් ඇති වෙනවා ඔවුන්ට
      G - gay මොවුන්ට පිරිමියෙක් තවත් පිරියෙක් පිළිබඳව ආකර්ශනීය හැගිමක් ඇති වීම
      B - bye sexual - ඔවුන්ට දෙපිරිසටම ගැනම ආකර්ෂණීයක් ඇති වෙනවා. කන්තා ,පිරිමි
      T - transgender මිනිසෙක් transgender පුද්ගලයෙක් බවට පත් වෙන්නේ පිරිමියෙක් ලෙස ඔවුන් උපත ලැබූවාට තමා ඇතුළේ ජිවත් වෙන්නේ කන්තාවක් . භෞතික ශාරිරය පිරිමියෙක් වුනාට mentality එක වැඩ කරන්නේ කතාවක්ගේ වගේ තමා සිතන්නේ පතන්නේ සිතුවිලි වැඩ කරන්න්නේ කන්තාවගේ වගේ. මෙහෙම අය සැත්තම් මගින් trans වෙනවා. අවසරත් තියෙනවා මෙහෙම අයට ඒක කර ගන්න . මේක ආකාර දෙකටම වෙන්න පුළුවන් . භෞතිකව කන්තාවක් ලෙස උපත ලැබුවාට මානසිකත්වය පිරිමියෙක් ඇතුලේ ඉන්නේ පිරිමියෙක් වෙන්නත් පුළුවන් . එහෙම අය පිරිමි ලෙස ට්‍රාන්ස් වෙනවා.
      අපි සේරම මිනිස්සු මානුෂිකත්වය අගයමු. කිසිම මිනිසෙකුටම අපහස කරන්න එපා. කවදා අපට මේ ලෝකේන් යන්ඩ වෙයිද දන්නෑ. මේදා බහුතරයක් මිනිස්සු සම්මතයි කියන orientation එකක් සහිතව ඉපත ලැබුවාට ලබන භාවයේ මොනා වෙයිද කියන්න බෑනේ. ඒක හන්දා කිසිම මේ වගේ මිනිසෙක් කොන් කරන්න එපා ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු ලෙස පිළිගන්න ❤

  • @kalingajagath6089
    @kalingajagath6089 Рік тому +13

    ඇත්තටම රිස්වාන් ඔයා ඉතා හොඳ ගුණගරුක පුද්ගලයෙක් ඔබට ජය

  • @nehaperera7938
    @nehaperera7938 Рік тому +519

    අනේ.. එයා හරිම අහිංසකයි... ලෝකයක් පිළිගත් කෙනෙක් වෙන්න ඕන ඔයා. ♥️ ඔයාගෙ ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනවා. 👑️

    • @koekloeren3797
      @koekloeren3797 Рік тому +6

      අනිවාර්යයෙන්ම

    • @prabhavimedhani625
      @prabhavimedhani625 Рік тому +4

    • @dilshidiaz1064
      @dilshidiaz1064 Рік тому +3

      congratulations

    • @shan-yq2lz
      @shan-yq2lz Рік тому

      ලෝකය විවිධාකාරයි . විවිධාකාර sexual orientation දරණ මනුස්සයෝ මේ ලෝකේ ජිවත් දෙනවා. ඒක විකෘර්තියක්වත් මොනවත් නෙමේ. ලංකාවට අරුමයක් වුණාට වෙන රටවල normal බව තේරුම් ගමු.
      LGBTIQA යනු sex පිස්සෝවත් අගහරු ලෝකේන් අපූ අමුතු ජිවින් වත් නොවන බව මුලින්ම තේරුම් ගමූ. ... යනු.
      L - කියන්නේ ලෙස්බියන් ගැහැනියෙක් තවත් ගැහැනියකු පිළිබඳව ආදරය ,ආකර්ෂණීය හැගීමක් ඇති වෙනවා ඔවුන්ට
      G - gay මොවුන්ට පිරිමියෙක් තවත් පිරියෙක් පිළිබඳව ආකර්ශනීය හැගිමක් ඇති වීම
      B - bye sexual - ඔවුන්ට දෙපිරිසටම ගැනම ආකර්ෂණීයක් ඇති වෙනවා. කන්තා ,පිරිමි
      T - transgender මිනිසෙක් transgender පුද්ගලයෙක් බවට පත් වෙන්නේ පිරිමියෙක් ලෙස ඔවුන් උපත ලැබූවාට තමා ඇතුළේ ජිවත් වෙන්නේ කන්තාවක් . භෞතික ශාරිරය පිරිමියෙක් වුනාට mentality එක වැඩ කරන්නේ කතාවක්ගේ වගේ තමා සිතන්නේ පතන්නේ සිතුවිලි වැඩ කරන්න්නේ කන්තාවගේ වගේ. මෙහෙම අය සැත්තම් මගින් trans වෙනවා. අවසරත් තියෙනවා මෙහෙම අයට ඒක කර ගන්න . මේක ආකාර දෙකටම වෙන්න පුළුවන් . භෞතිකව කන්තාවක් ලෙස උපත ලැබුවාට මානසිකත්වය පිරිමියෙක් ඇතුලේ ඉන්නේ පිරිමියෙක් වෙන්නත් පුළුවන් . එහෙම අය පිරිමි ලෙස ට්‍රාන්ස් වෙනවා.
      අපි සේරම මිනිස්සු මානුෂිකත්වය අගයමු. කිසිම මිනිසෙකුටම අපහස කරන්න එපා. කවදා අපට මේ ලෝකේන් යන්ඩ වෙයිද දන්නෑ. මේදා බහුතරයක් මිනිස්සු සම්මතයි කියන orientation එකක් සහිතව ඉපත ලැබුවාට ලබන භාවයේ මොනා වෙයිද කියන්න බෑනේ. ඒක හන්දා කිසිම මේ වගේ මිනිසෙක් කොන් කරන්න එපා ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු ලෙස පිළිගන්න ❤

  • @dhananjayakasun1378
    @dhananjayakasun1378 Рік тому +290

    comet වල විතරක් හොද කියල වැඩක් නෑ.. ඇත්තටම අපි අපි ගැන හිතුවොත්. අපි හරි නරක මිනිස්සු .. අද ඉදන් අපි මෙයාලට ගරු කරමු ❤

    • @SDS891
      @SDS891 Рік тому +1

      පලයන් හුත්තෝ යන්න

    • @priyanthadananjaya7207
      @priyanthadananjaya7207 Рік тому +2

      ඇත්ත .මේ සමාජයේ ඉන්නෙ ගොඩක් මනස දියුනු නැති මිනිස්සු.අපි ක්‍රියා කරනකොට අනෙකාගේ සිතුම් පැතුම් ,හැසිරීම තේරුම් ගෙන ඔවුන්ට ගරු කරන්න ඕනි,අනුක්ම්පා විය යුතු අයට අන්කම්පා කරන්න ඕනි.

    • @indujayanthi3369
      @indujayanthi3369 7 місяців тому

      අනිවාර්යයෙන් ඇත්ත

  • @KSgifts96_
    @KSgifts96_ Рік тому +631

    මේ වගේ අහිංසක මිනිස්සු කොන් නොකර දැන්වත් මෙහෙම අයට සමාජයෙ ඔවුන්ට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වටපිටාවක් නිර්මාණය වෙන්න ඕන ❤

    • @bestgamer489
      @bestgamer489 Рік тому +3

      meya mehema novi kollek una nam oya prashna enne na .ehenan oya kapakirimata loku thanakata enna thibba.samajaye minissu hithana vididya venas uana nam me loke marama lassana venna thibba

    • @hydra6706
      @hydra6706 Рік тому

      Ow. Attc

    • @shan-yq2lz
      @shan-yq2lz Рік тому

      ලෝකය විවිධාකාරයි . විවිධාකාර sexual orientation දරණ මනුස්සයෝ මේ ලෝකේ ජිවත් දෙනවා. ඒක විකෘර්තියක්වත් මොනවත් නෙමේ. ලංකාවට අරුමයක් වුණාට වෙන රටවල normal බව තේරුම් ගමු.
      LGBTIQA යනු sex පිස්සෝවත් අගහරු ලෝකේන් අපූ අමුතු ජිවින් වත් නොවන බව මුලින්ම තේරුම් ගමූ. ... යනු.
      L - කියන්නේ ලෙස්බියන් ගැහැනියෙක් තවත් ගැහැනියකු පිළිබඳව ආදරය ,ආකර්ෂණීය හැගීමක් ඇති වෙනවා ඔවුන්ට
      G - gay මොවුන්ට පිරිමියෙක් තවත් පිරියෙක් පිළිබඳව ආකර්ශනීය හැගිමක් ඇති වීම
      B - bye sexual - ඔවුන්ට දෙපිරිසටම ගැනම ආකර්ෂණීයක් ඇති වෙනවා. කන්තා ,පිරිමි
      T - transgender මිනිසෙක් transgender පුද්ගලයෙක් බවට පත් වෙන්නේ පිරිමියෙක් ලෙස ඔවුන් උපත ලැබූවාට තමා ඇතුළේ ජිවත් වෙන්නේ කන්තාවක් . භෞතික ශාරිරය පිරිමියෙක් වුනාට mentality එක වැඩ කරන්නේ කතාවක්ගේ වගේ තමා සිතන්නේ පතන්නේ සිතුවිලි වැඩ කරන්න්නේ කන්තාවගේ වගේ. මෙහෙම අය සැත්තම් මගින් trans වෙනවා. අවසරත් තියෙනවා මෙහෙම අයට ඒක කර ගන්න . මේක ආකාර දෙකටම වෙන්න පුළුවන් . භෞතිකව කන්තාවක් ලෙස උපත ලැබුවාට මානසිකත්වය පිරිමියෙක් ඇතුලේ ඉන්නේ පිරිමියෙක් වෙන්නත් පුළුවන් . එහෙම අය පිරිමි ලෙස ට්‍රාන්ස් වෙනවා.
      අපි සේරම මිනිස්සු මානුෂිකත්වය අගයමු. කිසිම මිනිසෙකුටම අපහස කරන්න එපා. කවදා අපට මේ ලෝකේන් යන්ඩ වෙයිද දන්නෑ. මේදා බහුතරයක් මිනිස්සු සම්මතයි කියන orientation එකක් සහිතව ඉපත ලැබුවාට ලබන භාවයේ මොනා වෙයිද කියන්න බෑනේ. ඒක හන්දා කිසිම මේ වගේ මිනිසෙක් කොන් කරන්න එපා ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු ලෙස පිළිගන්න ❤

    • @kaveesha3213
      @kaveesha3213 Рік тому +5

      ​@@bestgamer489 ane bn eka thamanta palanaya krnna puluwn deyak newei hormona wens wimak

    • @kaveesha3213
      @kaveesha3213 Рік тому

      ​@@bestgamer489 ane bn eka thamanta palanaya krnna puluwn deyak newei hormona wens wimak

  • @ayeshamendis6062
    @ayeshamendis6062 Рік тому +117

    මේ ආත්මෙ මේ වගේ දෙකයි පනහෙ මිනිස්සු අතරෙ උබ ඉපදුනත්, ලබන ආත්මෙ හොද උසස් සමාජයක උපදීවි. හොද ගමනක් උගත් බුද්ධිමත් කමත් සමග. ❤

  • @Nikyyy_uuu
    @Nikyyy_uuu Рік тому +459

    හරිම සතුටුයි comment දැක්කම..අපිට මිනිසුන්ගේ හදවත් තේරුම් ගන්න පුළුවන් විදිහේ මිනිස්සු තමා ඉන්නවා..proud of sri lanka people's... රිස්වාන් ඔයාට ජය❤😍

    • @charikadeepani1417
      @charikadeepani1417 Рік тому +12

      comment දමල විතරක් මදි එවා ක්‍රියාවෙනුයි කරන්න ඕන කයිය ගහල මදි !!! අපි බලන්න ඕන. මනුස්සය මූනට හම්බුණාම ඒ මනුස්සයාගේ හිත නොරිද්ද ඉන්න!!!

    • @buddikawikkramasigha464
      @buddikawikkramasigha464 Рік тому +2

      Etta hengila samajeta wedak karanna puluwan un kii dahak etda twa

    • @shan-yq2lz
      @shan-yq2lz Рік тому

      ලෝකය විවිධාකාරයි . විවිධාකාර sexual orientation දරණ මනුස්සයෝ මේ ලෝකේ ජිවත් දෙනවා. ඒක විකෘර්තියක්වත් මොනවත් නෙමේ. ලංකාවට අරුමයක් වුණාට වෙන රටවල normal බව තේරුම් ගමු.
      LGBTIQA යනු sex පිස්සෝවත් අගහරු ලෝකේන් අපූ අමුතු ජිවින් වත් නොවන බව මුලින්ම තේරුම් ගමූ. ... යනු.
      L - කියන්නේ ලෙස්බියන් ගැහැනියෙක් තවත් ගැහැනියකු පිළිබඳව ආදරය ,ආකර්ෂණීය හැගීමක් ඇති වෙනවා ඔවුන්ට
      G - gay මොවුන්ට පිරිමියෙක් තවත් පිරියෙක් පිළිබඳව ආකර්ශනීය හැගිමක් ඇති වීම
      B - bye sexual - ඔවුන්ට දෙපිරිසටම ගැනම ආකර්ෂණීයක් ඇති වෙනවා. කන්තා ,පිරිමි
      T - transgender මිනිසෙක් transgender පුද්ගලයෙක් බවට පත් වෙන්නේ පිරිමියෙක් ලෙස ඔවුන් උපත ලැබූවාට තමා ඇතුළේ ජිවත් වෙන්නේ කන්තාවක් . භෞතික ශාරිරය පිරිමියෙක් වුනාට mentality එක වැඩ කරන්නේ කතාවක්ගේ වගේ තමා සිතන්නේ පතන්නේ සිතුවිලි වැඩ කරන්න්නේ කන්තාවගේ වගේ. මෙහෙම අය සැත්තම් මගින් trans වෙනවා. අවසරත් තියෙනවා මෙහෙම අයට ඒක කර ගන්න . මේක ආකාර දෙකටම වෙන්න පුළුවන් . භෞතිකව කන්තාවක් ලෙස උපත ලැබුවාට මානසිකත්වය පිරිමියෙක් ඇතුලේ ඉන්නේ පිරිමියෙක් වෙන්නත් පුළුවන් . එහෙම අය පිරිමි ලෙස ට්‍රාන්ස් වෙනවා.
      අපි සේරම මිනිස්සු මානුෂිකත්වය අගයමු. කිසිම මිනිසෙකුටම අපහස කරන්න එපා. කවදා අපට මේ ලෝකේන් යන්ඩ වෙයිද දන්නෑ. මේදා බහුතරයක් මිනිස්සු සම්මතයි කියන orientation එකක් සහිතව ඉපත ලැබුවාට ලබන භාවයේ මොනා වෙයිද කියන්න බෑනේ. ඒක හන්දා කිසිම මේ වගේ මිනිසෙක් කොන් කරන්න එපා ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු ලෙස පිළිගන්න ❤

    • @thihansaawijesinghe4734
      @thihansaawijesinghe4734 Рік тому

      ඇත්තමයි

    • @damayanthikumari1120
      @damayanthikumari1120 Рік тому

      V hug

  • @akalankavidanapathirana1009
    @akalankavidanapathirana1009 Рік тому +51

    පිටවෙන වචන වලින් පේනවා කොච්චර මනුසත් කමක් උතුරාගාලා යනවද කියලා. ආඩම්බරක් ඔබ අපට 👍🤴🤴

  • @surprisemind1478
    @surprisemind1478 Рік тому +219

    සියළු සත්වයෝ සුවපත් වේවා කියල කියන අයම මේ අහිංසක චරිත වලට නින්දා අපහස කරනව නම් නිවනක් කොහෙන් හමුවෙන්නද.....මෙවැනි අහිංසක ජීවිත වලට සත්පුරුෂ මිනිස්සුන්ම හමුවේවා ! 👌

  • @NIPUgirl347
    @NIPUgirl347 Рік тому +95

    නිවේදකයා හරිම friendly ව ප්‍රශ්න අහනවා අනිත් කෙනාගෙ හිත නොරිදෙන විදිහට 🥺💗🍃

  • @sithuuamarasinha9799
    @sithuuamarasinha9799 Рік тому +268

    පව් කියන්න ඕනි නෑ හිත හයිය මනුස්සයෙක් හරියන්නම ඕනී මචං . ගේමක් ගහන්න කෝම හරි Good Luck 💪🌎❤️

  • @sumedhalakmal6143
    @sumedhalakmal6143 Рік тому +235

    මා විසින් මේ වෙනකල් යම් පිනක් කළේද, මාගෙන් කිසිවෙක් ජීවිතය සාර්ථක කරගත්තේද, මා විසින් මේ වෙනකල් යම් හොඳ දේවල් කර තිබේද...මේ සියල්ලේම ආනුභාවයෙන් සහෝදරයා උඹට හරියන්නම ඕනි!! තෙරුවන් සරණයි උඹට! 💜️

  • @chanukajayasanka3011
    @chanukajayasanka3011 Рік тому +65

    ඇත්තටම මේ නිවේදකයා සුපිරි .. රෙක්ස්පෙක්ට් කරන්න ඕන ගොඩක් හොද විදිහට වැඩසටහන කරනව . . ලංකාවට මේ සම්බන්ධයෙන් නීති ගෙන එන්න ඕන ඇත්තටම පව් මේ වගේ අය .. අනුකම්පාව අවශ්‍ය නෑ සුදුසු තැන දෙන්න ඕන

  • @shanthirupika5645
    @shanthirupika5645 Рік тому +6

    රිස්වාන්..ආදරනීයයි ..ඇත්තටම බොහොම සුන්දර මනුෂ්‍යයෙක් කවදාවත් වරදින්න..එපා යහපතක් වෙන්න ඕන අපේ රටේ ඉන්න නිකමෝ මේවා දැක්කාම විහිලුවක් කරගෙන මොහුව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් බිහි..වේවා බුදු සරණයි

  • @amvr215
    @amvr215 Рік тому +80

    ඒ නිවේදකයා ඇත්තටම හොඳට වැඩසටහන මෙහෙයවනවා..හිත රිදෙන්නෙ නැති විදියට ලස්සනට ප්‍රශ්න අහනවා...

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 Рік тому +4

    කොච්චර අහිංසක කෙනෙක්ද ? ජයවේවා පුතේ ඔයාට !!!

  • @sanju4866
    @sanju4866 Рік тому +508

    නිවේදකයට respect❤ රිස්වාන් පුදුම අහිංසකයි අනේ.

    • @sanju4866
      @sanju4866 Рік тому +10

      උගත් බුද්ධිමත් දක්ෂ හැකියාවන් ගොඩාක් පිරිච්ච මනුස්සයෙක්❤

    • @shakirabanu4941
      @shakirabanu4941 Рік тому

      nivedakaya proffesional

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Рік тому +6

    මේ විශ්වයේ බලයෙන් මේ මුළු ලෝකයේම සිට්න රිෂ්වාන්ලා ආරක්ෂා වේවා ..දිරිය ,ශක්තිය ලැබේවා ..බලවත් වේවා ..විශ්වයේ ආශිර්වාදය නිතර ලැබේවා ...ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ..

  • @janathnawarathne3686
    @janathnawarathne3686 Рік тому +112

    පව්.... මේ තරම් දුක් වේදනා වලට කොහොම මුහුණ දුන්නද...
    මාරම දුකයි... ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය වටපිටාව සැකසේවා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @shakilahamed9491
    @shakilahamed9491 Рік тому +17

    RIZWAN ගැන හරි ආඩම්බරයි .ගමෙන් ,සමාජයෙන් , මග තොටින් එන ගල් ප්‍රහාර වලින් සැලෙන්නේ නැතුව හිතෙ හයියෙන් අනාගතයක් ගොඩ නගා ගන්න හිතනවා. එයයි විය යුත්තේ.ඔබේ එඩිතර කමට සහ ධෛර්යය වන්ත කමට අල්ලාහ් දෙවි පිහිටයි . මේවා ඔක්කම අපි ලබා උපන් හැටි. අද ලෝකයේ මිනිස්සුන්ට බොහො අඩුපාඩු තියනවා .අපි අපි ගැනම හිතනවානම් කොච්චර අඩුපාඩු ඇත්ද? ආදරණීය මිනිසුනේ මේ වගෙ අයව කොං කරන්න එපා.නරක සිතුවිල්ලක් වත් හිතන්න එපා.එයාලා මනසින් කොච්චර වේදනාවක් විඳිනවද? පව් ඒ අය අහිංසකයි. එයාලත් මේ ලෝකේ ජීවත් වෙන ප්‍රාණයක් .RIZWAN ඔයාගෙ FUTURE PLAN සහ ඔයාගේ TARGET වලට සුභ පතනවා.ALLAH BLESS YOU!

  • @iranganinielsen3081
    @iranganinielsen3081 Рік тому +189

    මේ පුතාට සියලු දෙවි පිහිටයි යහපතක්ම වෙන්න ඕනා අහිංසක හිතහොද දරුවෙක්.❤

  • @ruwinikawshalya6263
    @ruwinikawshalya6263 Рік тому +13

    මොලේ තියන මනුස්ස කම උපරිමෙන් තියන නිවේදකයෙක්💜️ රිස්වාන් සුබ පතනවා මං ඔයාට,ඔයාගේ හීන හැබෑ වේවා!❤️. මේ අමුතු ඇටේ අලු ගසාදාලා නැගිටින්න දියුණු ලෝකේ එක්ක ඉදිරියටම යන්න ලැබේවා රිස්වාන් ❤️

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 Рік тому +130

    අහිංසක ලමයෙක්......හැමදේම සාර්ථක වෙන්න ඕන..පුලුවන් නම් භූමි ගාවට යොමුවෙන්න..ඔයාට ලොකු හයියක් වෙයි......මනුස්සයො විදියට හැමෝටම මේ ලෝකෙ ජීවත් වෙන්න අයිතියක් තියනවා......ඔයාට ජය❤

  • @howtostudye5418
    @howtostudye5418 Рік тому +15

    උගත්,බුද්ධිමත්, හිත හයිය, අහිංසක මනුසයෙක්❤... මානසික සහනය ලැබේවා 🤍⚡

  • @ramyakumari1308
    @ramyakumari1308 Рік тому +64

    ලෝකෙයේ හැම රටකම මෙයාලව සතුටින් තියනවා.ඉන්දියාවෙ මෙයාලා වෙනුවෙන් දේවාල තියෙනවා.අපේ රටෙ මිනිස්සු මහ නපුරැයි.නපුරැ මිනිස්සුන්ට පාඩමක් උගන්වන්න.ඔයාට ජය!!!!!!!

  • @pawanivirangamalshani4177
    @pawanivirangamalshani4177 Рік тому +23

    අනේ පව් මෙයා මේක බලනකොට ඇඩෙනවා.කවදාවත් මෙයාලව සමාජෙන් කොන් කරන්න එපා මිනිස්සුනෙ 🥺♥

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 Рік тому +52

    මේ 2023
    මම ප්‍රාර්තනා කරනවා මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ චින්තනය ඉතා ප්‍රබල වෙනසක් විය යුතුමයි.මේ ලෝකේ ඕනම කෙනෙක්ට තමන් කැමති විදියට ජීවත් වෙන්න විශාල අයිතියක් තියනවා..රිස්වෙන් වගේ අහිංසක මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා..ඒ මිනිස්සුන්ට තමන් තමන් වෙලා ජීවත් වෙන්න ශක්තියක් වෙන්න.

  • @CosmoBeautyStudio
    @CosmoBeautyStudio Рік тому +128

    Really proud of her and thrikala. Homosexuals or not all of us are human so we should treat everyone equally

  • @lahiruchathuranga563
    @lahiruchathuranga563 Рік тому +350

    මෙයාගේ කතාව අනිවාර්යයෙන් ෆිල්ම් එකක් විදිහට ගොඩ නැගිය යුතුයී 😍

  • @Sewwandi-b1i
    @Sewwandi-b1i Рік тому +74

    හිත හයිය මිනිස්සුන්ට කවදාවත් වරදින්නෑ රිස්වාන්😊😘 කවෘ කොහොම මොනා කිව්වත් ඔයා ඔයාගෙ ගමන ලස්සනට යන්න😘😊ආදරෙයි රිස්වාන්..💖🥺

  • @gossiplanka4314
    @gossiplanka4314 Рік тому +294

    කව්රුත් කියන කතා අදාලම නෑ. තමන්ගෙ ගමන දිගටම යන්න ❤

  • @thushariperera3182
    @thushariperera3182 9 місяців тому +1

    ඔබටත් මනුස්සයෙක් වගේ ජිවත් වෙන්න පුළුවන් සමාජයක් අප රට තුල බිහි වේවා !!! ජිවිතේ ඉදිරියටම යන්න ඔබට ජය Rizvan 🎉🎉🎉

  • @udeshikathathsarani4910
    @udeshikathathsarani4910 Рік тому +220

    රිස්වාන් ඔයා හරිම අහිංසකයි..හදවතින්ම සුභ පතනවා රිස්වාන් ♥️♥️♥️

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Рік тому +20

    උගත් බුද්ධිමත් අහිංසක දරුවෙක් obe සියලුම කටයුතු සාර්ථක වේවා පුතේ

  • @diwya_gamage
    @diwya_gamage Рік тому +130

    රිස්වාන් අන්තිම හරියෙ කියන කතාව මාරයි. මගේ අතක් පයක් කැඩුනොත් මොනා හරි උනොත් කවුද මට ඉන්නෙ! ඒ වචන ටික මාරයි හිතන විදිය ❤👍 Good Luck for you dr 💐❤

    • @dahamiadithya7980
      @dahamiadithya7980 Рік тому +1

      අනේ පව් ඔයාට බුදු සරණයි මට ගොඩක් දුක හිතුණා

    • @shan-yq2lz
      @shan-yq2lz Рік тому

      ලෝකය විවිධාකාරයි . විවිධාකාර sexual orientation දරණ මනුස්සයෝ මේ ලෝකේ ජිවත් දෙනවා. ඒක විකෘර්තියක්වත් මොනවත් නෙමේ. ලංකාවට අරුමයක් වුණාට වෙන රටවල normal බව තේරුම් ගමු.
      LGBTIQA යනු sex පිස්සෝවත් අගහරු ලෝකේන් අපූ අමුතු ජිවින් වත් නොවන බව මුලින්ම තේරුම් ගමූ. ... යනු.
      L - කියන්නේ ලෙස්බියන් ගැහැනියෙක් තවත් ගැහැනියකු පිළිබඳව ආදරය ,ආකර්ෂණීය හැගීමක් ඇති වෙනවා ඔවුන්ට
      G - gay මොවුන්ට පිරිමියෙක් තවත් පිරියෙක් පිළිබඳව ආකර්ශනීය හැගිමක් ඇති වීම
      B - bye sexual - ඔවුන්ට දෙපිරිසටම ගැනම ආකර්ෂණීයක් ඇති වෙනවා. කන්තා ,පිරිමි
      T - transgender මිනිසෙක් transgender පුද්ගලයෙක් බවට පත් වෙන්නේ පිරිමියෙක් ලෙස ඔවුන් උපත ලැබූවාට තමා ඇතුළේ ජිවත් වෙන්නේ කන්තාවක් . භෞතික ශාරිරය පිරිමියෙක් වුනාට mentality එක වැඩ කරන්නේ කතාවක්ගේ වගේ තමා සිතන්නේ පතන්නේ සිතුවිලි වැඩ කරන්න්නේ කන්තාවගේ වගේ. මෙහෙම අය සැත්තම් මගින් trans වෙනවා. අවසරත් තියෙනවා මෙහෙම අයට ඒක කර ගන්න . මේක ආකාර දෙකටම වෙන්න පුළුවන් . භෞතිකව කන්තාවක් ලෙස උපත ලැබුවාට මානසිකත්වය පිරිමියෙක් ඇතුලේ ඉන්නේ පිරිමියෙක් වෙන්නත් පුළුවන් . එහෙම අය පිරිමි ලෙස ට්‍රාන්ස් වෙනවා.
      අපි සේරම මිනිස්සු මානුෂිකත්වය අගයමු. කිසිම මිනිසෙකුටම අපහස කරන්න එපා. කවදා අපට මේ ලෝකේන් යන්ඩ වෙයිද දන්නෑ. මේදා බහුතරයක් මිනිස්සු සම්මතයි කියන orientation එකක් සහිතව ඉපත ලැබුවාට ලබන භාවයේ මොනා වෙයිද කියන්න බෑනේ. ඒක හන්දා කිසිම මේ වගේ මිනිසෙක් කොන් කරන්න එපා ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු ලෙස පිළිගන්න ❤

  • @ayeshamvijesiri8968
    @ayeshamvijesiri8968 Рік тому +53

    කතා කරන වචන වලින්ම අහිංසක කම තේරෙනවා..❤️❤️ හැමදේම හරි යන්න ඕනේ.🙏

  • @sandasisenaya234
    @sandasisenaya234 Рік тому +101

    කරදරයක් නැතුව හැමදාම හොදින් ඉන්න ලැබෙන්න ඕනි😊💕

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 Рік тому +6

    චමුදිත... interview එකට එන මිනිහාට respect එක දිලා කතා කරන්න මේව්වා බලලාවත් පුරුදු වෙන්න. මේ ළගදී සමරිසි community එකේ මනුස්සයයෙක් ගෙන්නලා කරලා තිබ්බේ interview එකක් දැක්කා. හිරිකිත හිතුණා ඒ මිනිස්සු දැනත් වැරදි ප්‍රතිරූපයක් යවන ආකාරය ටයි ඒ වැඩසටහන කරලා තිබ්බේ. මේ නිවේදක අයියා මාර ලස්සනට වැඩසටහන මෙහෙවනවා. ඒකට ගොඩක් respect කරනවා.

  • @thilinirodrigo36
    @thilinirodrigo36 Рік тому +17

    ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව දැකපු ඉතා හොද සාකච්ඡාවක්.සාකච්ඡාවක්. Rizwan you have long way to go ජය

  • @sheshdiaries
    @sheshdiaries Рік тому +22

    හරිම සතුටුයි comments දැක්කම...proud of sri lanka people
    ❤😍

  • @nimmiupekha
    @nimmiupekha Рік тому +98

    ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕනි.සතුටින් ඉන්න අඩන්න එපා.ඔයාට හිනා උන අයට කවදා හරී ඔයා කවුද කියලා පෙන්නන්න...ඔයා හරි අහිංසක ලමයෙක්🤗❤️

  • @nethmikaushalya1379
    @nethmikaushalya1379 Рік тому +31

    මේ වගේ අහින්සක මිනිස්සු තව කොච්චර ඇත්ද සන්ස්කෘතිය කිය කිය මිනිස්සු කෑ ගැහුවට වැඩක් නෑ මේ වගේ අහින්සක මිනිස්සුන්ට සමාජේ තැනක් නැත්තම් . Rizvan ❤ ඔයා හොද තැනකට එනවා ඉක්මනටම good luck ❤

  • @tharukalakshan3604
    @tharukalakshan3604 Рік тому +513

    මාරයී...ඇත්තටම පුදුම අහිංසකයී...පුදුම නිහතමානී...කතාව අහනකොට ඇස් වලින් ගලන කදුළු නතර කරගන්න බැරි තරම්...😢😢😢💔💔💔එයාගේ සමහර situation අහනකොට මට මාවම මතක් වෙන තැනුත් තියනවා...ඒත් බලන්න ඒ හැමදෙයක්ම හිනාවෙන් යටපත් කරගෙන කතා කරන ලස්සන....අනේ පිං සිද්ද වෙයි මිනිස්සුන්ට මෙහෙම කරන්නෙපා දෙයියනේ...පව්...බලන්න ඇදුමවත් මහලා දුන්නෙ නෑලූ...💔🥺🥺🥺

    • @dilshidiaz1064
      @dilshidiaz1064 Рік тому +6

      respect u........

    • @jankiramyalatha2891
      @jankiramyalatha2891 Рік тому +6

      Ouw Ari Ainsakai budu saranai

    • @hemamalihettithanthreege5470
      @hemamalihettithanthreege5470 Рік тому +1

      ❤😢

    • @shan-yq2lz
      @shan-yq2lz Рік тому +14

      ලෝකය විවිධාකාරයි . විවිධාකාර sexual orientation දරණ මනුස්සයෝ මේ ලෝකේ ජිවත් දෙනවා. ඒක විකෘර්තියක්වත් මොනවත් නෙමේ. ලංකාවට අරුමයක් වුණාට වෙන රටවල normal බව තේරුම් ගමු.
      LGBTIQA යනු sex පිස්සෝවත් අගහරු ලෝකේන් අපූ අමුතු ජිවින් වත් නොවන බව මුලින්ම තේරුම් ගමූ. ... යනු.
      L - කියන්නේ ලෙස්බියන් ගැහැනියෙක් තවත් ගැහැනියකු පිළිබඳව ආදරය ,ආකර්ෂණීය හැගීමක් ඇති වෙනවා ඔවුන්ට
      G - gay මොවුන්ට පිරිමියෙක් තවත් පිරියෙක් පිළිබඳව ආකර්ශනීය හැගිමක් ඇති වීම
      B - bye sexual - ඔවුන්ට දෙපිරිසටම ගැනම ආකර්ෂණීයක් ඇති වෙනවා. කන්තා ,පිරිමි
      T - transgender මිනිසෙක් transgender පුද්ගලයෙක් බවට පත් වෙන්නේ පිරිමියෙක් ලෙස ඔවුන් උපත ලැබූවාට තමා ඇතුළේ ජිවත් වෙන්නේ කන්තාවක් . භෞතික ශාරිරය පිරිමියෙක් වුනාට mentality එක වැඩ කරන්නේ කතාවක්ගේ වගේ තමා සිතන්නේ පතන්නේ සිතුවිලි වැඩ කරන්න්නේ කන්තාවගේ වගේ. මෙහෙම අය සැත්තම් මගින් trans වෙනවා. අවසරත් තියෙනවා මෙහෙම අයට ඒක කර ගන්න . මේක ආකාර දෙකටම වෙන්න පුළුවන් . භෞතිකව කන්තාවක් ලෙස උපත ලැබුවාට මානසිකත්වය පිරිමියෙක් ඇතුලේ ඉන්නේ පිරිමියෙක් වෙන්නත් පුළුවන් . එහෙම අය පිරිමි ලෙස ට්‍රාන්ස් වෙනවා.
      අපි සේරම මිනිස්සු මානුෂිකත්වය අගයමු. කිසිම මිනිසෙකුටම අපහස කරන්න එපා. කවදා අපට මේ ලෝකේන් යන්ඩ වෙයිද දන්නෑ. මේදා බහුතරයක් මිනිස්සු සම්මතයි කියන orientation එකක් සහිතව ඉපත ලැබුවාට ලබන භාවයේ මොනා වෙයිද කියන්න බෑනේ. ඒක හන්දා කිසිම මේ වගේ මිනිසෙක් කොන් කරන්න එපා ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු ලෙස පිළිගන්න ❤

    • @dhilharanimesha-un4qv
      @dhilharanimesha-un4qv Рік тому +1

      Ane ekene ape minisu napurui duka hitenwa ane😢😢😢😢

  • @user-yt5ox5xu7z
    @user-yt5ox5xu7z Рік тому +28

    ඔය කවුරුවත් හිනා වෙන මිනිස්සුන්ට වඩා රිස්වාන් මාරම ශක්තිමත් ධෛර්යමත් මනුස්සයෙක්. හරිම ආදර්ශයමත් චරිතයක්❤ මේ කැපවීම් අහනකොට ඇත්තටම මටත් මං ගැන ලැජ්ජා හිතුනා. රිස්වාන් ඔයාට කවදාවත් වරදින්නෙ නෑ. ඔයාලා වගෙ අයව සමාජට ආදරෙන් පිලිගන්න අයත් ඉන්නවා කියලා මතක තියාගන්න😊❤ good luck රිස්වාන්..❤❤

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 Рік тому +32

    හරිම වැදගත් වැඩසටහනක් ! දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනා . තෙරුවන් සරණයි !

  • @isharalakshan1651
    @isharalakshan1651 Рік тому +1

    මේ සසර ගොඩක් භයානකයි!!!රිස්වාන් ඔබට උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට ශක්තිය,ධර්‍ය, වීර්‍ය, කැපවීම, අධිෂ්ඨානය, වාසනාව, භාග්‍ය උත්සාහය උදා වේවා!!!🙏☸️🙏

  • @hope-98
    @hope-98 Рік тому +58

    ඕනම මනුස්සයෙක් මනුස්සයෙක් විදියට දකින පිලිගන්න ලෝකයක් හැදේවා... හැම මනුස්සයටම එක වගේ සලකන්න පුලුවන් තරම් මනුස්සකමක් මිනිස්සුන්ගේ හිත්වල ඇති වේවා ❤❤

  • @senuridananjana2600
    @senuridananjana2600 Рік тому +1

    සංවේදී ශක්තිමත් ඔබට ජයම අත් වේවා. තෙරුවන් සරණයි.

  • @mayadaya1218
    @mayadaya1218 Рік тому +167

    ගොඩක් දුකයි ...මේ දරුවාට කැමැති විදියට ජීවත් වෙන්න ඉඩක් දෙන්න ...😢

  • @dineshmadhuwantha1819
    @dineshmadhuwantha1819 Рік тому +4

    Comments දැක්කම ගොඩක් සතුටුයි... දැන් කලින් වගේ මිනිස්සුන්ට අපහස නොකර එයාලට ජීවිතේ සාර්තක කරගන්න වගේම මිනිස්සුන්ට ගරු කරන්න පිරිසක් ඉන්නවා කියලා තේරෙනවා.. හරිම සතුටුයි

  • @ganeshauthpali9323
    @ganeshauthpali9323 Рік тому +27

    පවු කොච්චර අහිංසක ද ?? මේ අය. කවදාවත් කොන් කරන්න හිතන්නවත් එපා. කොච්චර සාමාජෙ අසරණ වෙලාද? එයාගෙ කතාව අහද්දි ඇස් වලට කදුලු එනවා. රිස්වාන් ඔයාට සුබ පතනවා මම.ඉදිරියට ම යන්න . ඔයා හරිම ශක්තිමත් කෙනෙක්.congratulations riswan 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💞

  • @donmfranklin7337
    @donmfranklin7337 Рік тому +25

    ලංකාවේ දියුණු නොවන්නේ එකම හේතුව නිසයි. මිනිස්සුන්ගේ තියෙන නූගත්කම හා සමාජය නොදියුණු නිසයි. 😥😥😥😥

  • @vindyadharmapriya3314
    @vindyadharmapriya3314 Рік тому +37

    හරිම අහිංසක හිත හයිය කෙනෙක්.. එලියට ආපූ එක ගැන හරිම සතුටුයි..... හිත ශක්තිමත් කරගෙන තමන් වෙනුවෙන් තමන්ගේ සතුට වෙනුවෙන් හිතලා හොදින් වැඩ කරගන්න.

  • @sanjeewanimayadunna3316
    @sanjeewanimayadunna3316 Рік тому +3

    සුපිරී නිවේදක👌👌👌👌.....රිස්වාන් ගැම්මක් ලන්කාවට 👍👍👍👍👍

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 Рік тому +84

    මිනිස්සු ලිංගය පිළිබඳව සිතා සතුන්ට මෙන් සැලකුවද මේ හැමෝම මිනිසුන් බව නොසිතති. තමනට මෙවැනි දරුවකු ලැබුනහොත් ආදරයෙන් රැකබලා ගනීවිද ? මොවුන්ට විශේෂ අනුකම්පාවක් අවශ්‍ය නොවේ. මන්දයත් අනෙකුත් අය මෙන්ම මේද මනුෂ්‍යයන් වන බැවිනි. සමානව සලකමු. සමානව ආදරය කරමු.

    • @deekapu1190
      @deekapu1190 Рік тому +5

      Yes Rizwan ..lm proud of you..dont listen for others .pls help him..he so innocent..let him to live peacefully...good luck son..we are with you..GOD BLES S YOU DEAREST

    • @deekapu1190
      @deekapu1190 Рік тому

    • @amandanawanjali
      @amandanawanjali Рік тому

      Oya hariyata hari

  • @sajinijayasundara5727
    @sajinijayasundara5727 Рік тому +6

    Rizwan ඔයාට වරදින්නේ නෑ..ඉදිරියටම යන්න..best of luck😊😊♥️

  • @vihangadimodi7668
    @vihangadimodi7668 Рік тому +69

    අනේ. එයාගෙ ජීවිතේ සාර්ථක වෙන්න ම ඕන 🥺❤️

  • @shanichapa1536
    @shanichapa1536 Рік тому +15

    කොච්චර නපුරුද සමාජෙ මිනිස්සු ඇයි එහෙම අනිත් මිනිස්සුන්ට හිරිහැර කරදර කරන්නෙ අනිත් කෙනාගෙ හිතක් තේරුන් ගන්න බැරි ඇයි අනේ මිනිස්සුන්ට. කොච්චර අහිංසක මනුස්සයෙක්ද ❤️

  • @Tanyanithuki
    @Tanyanithuki Рік тому +28

    මට මේ දේ බලන හැම වෙලේම හිතුනේ මට මෙයා හම්බුනානම් කියලා
    පවු කියන්න හොදත් නෑ ඒක එයාගේ ජිවිතේ වෙනස් කරන්න එයා මහන්සි වෙනවා ඇත්තටම මම නම් මේ වගේ අයට හිනා වෙන්නෙත් නෑ ඒක ලබන ආත්මේ අපිට
    එයි රිස්වාන් හොද තැනක ඉන්න හොද හිතක් තියෙන කෙනෙක් ඔයා ඒක කතාවෙන්ම තෙරෙනවා

  • @manochfernando4869
    @manochfernando4869 Рік тому +1

    නිදුක් වේවා !!!!
    නිරෝගී වේවා
    සුවපත් වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madusanka5635
    @madusanka5635 Рік тому +203

    අහින්සක ජීවිත කව් රුත් මොව්න්ව සමාජයෙන් කොන් නොකල යුතුයී ම්නිසත් බව එයයී

  • @hirunanuhas
    @hirunanuhas Рік тому +22

    ඇත්තටම පට්ටම දුකයි කතාව ඇහුවහම..පව්...රිස්වාන් අයියගෙ ජීවිතය සාර්ථක වෙන්න ඕන.❤️

  • @pawanisadeesha6818
    @pawanisadeesha6818 Рік тому +23

    අනේ හරිම අහිංසකයි, හරිම නිහතමානියි, rizwan ඔයා ඇත්තටම අපිට ආදර්ශයක් ඔයාට සුභ පතනවා ❤❤

  • @salindachamara4785
    @salindachamara4785 Рік тому +2

    Rizwan ගෙ හිතේ තියෙන තැනටම යන්න පුලුවන් වේවා කියල පාර්තනා කරනවා.

  • @ItalianKitchen
    @ItalianKitchen Рік тому +48

    ඔයාගෙ ධෛර්යය දැක්කම හරිම සතුටක් දැනෙන්නෙ. අනිවාර්යයෙන්ම ඔයා ඔය නොකියපු හීනෙ ඉක්මනින්ම හැබෑ කරගන්නවා.... වාසනාවන්ත අනාගතයකට හදවතින්ම සුභ පතනවා! 😘❤️
    ස්තූතියි ත්‍රිකලා හැමදාම වගේ ඔබගේ නිහතමානීත්වයට ❤

  • @Jennybaba-mh5te
    @Jennybaba-mh5te Рік тому +48

    ආගම මතුපිටින් පමණක් අදහන පටු ආකල්ප වලට කොටු una මිනිස්සුන් වැඩිපුර සිටින ape රට තුළ oba වැනි අහිංසක චරිත වලට ඉදිරියට පැමිණීමට ගොඩක් අපහසුතා ඇතිවීම පුදුමයක් නෙමෙයි ...බාධාවලින් පසුබට නොවී ජීවිතය ජයගන්න vera දරන අයට oba අගනා නිදසුනක් ...!

    • @evienleema101
      @evienleema101 Рік тому +1

      ආගම පවා මිනිස්සුන්ගේ වාසියට මිනිස්සු තියන් ඉන්නේ❤️

  • @preethiperera9261
    @preethiperera9261 Рік тому +46

    සුබ පැතුම් .කවුරු හරි මෙතුමාට මුදල් වලින් උදව් කරනවා නම් සැලොන් කරන්න කොච්චර හොදයිද.විශ්වයේ ආසිර්වාදයෙන් ඔබට උදව් ලැබෙනවාමයි

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 Рік тому +3

    අපි හැමෝම මනුස්සයෝ🙏🙏🙏සියලු දෙවි පිහිටයී රිස්වාන්

  • @upekshasandarage7717
    @upekshasandarage7717 Рік тому +24

    මේ වගේ අය කොයි තරම් ඉන්නවද?
    එහෙම අය කවදාවත් කොන් කරන්න එපා. අපේ දරුවෝ අපේ ඊලග ආත්මේ අපිට මොනවා වෙයිද දන්නේ නෑ නේ…
    හැමෝම මිනිස්සු… මෙහෙම අයගේ ජීවිත හැමදාම ජයගන්න ඕන.

  • @දේශහිතයිසී
    @දේශහිතයිසී Рік тому +11

    මේ සමාජයේ ආදරය , ගෞරවය මොවුන්ට හිමි විය යුතුයි. ඔහුගේ උගත්කම , දක්ෂතාව හා උත්සාහයට ගරු කළ යුතුයි .

  • @supundesilva8018
    @supundesilva8018 Рік тому +24

    තවත් භූමි කෙනෙක්!❤️ අවංකව කරනවනම් කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනෙ🌹

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 Рік тому +2

    මම නම් කාවවත් කොන් කරන්නේ නෑ හැමෝම මිනිස්සුනේ කියල එක වගේ සලකනවා එයා සල්ලිකාරයෙක් ද දුප්පත් කෙනෙක් ද කියන එක මට අදාලම නෑ. කාටත් මම එක වගේ මම නම් කවදාවත් මෙයාල වගේ අයට කොන් කරන එකටවත් හිංසාවට ලක් කරන එකට හරිම විරුද්ධයි අපි හැමෝම මැරෙන මිනිස්සු අපි හැමදාම ජීවත්වෙන්න ඇවිල්ල නෑ මේ ආත්මයේ රිස්වාස් මෙහෙම ඉපදුනා ලබන තමනුත් මේ වගේ ඉපදුනොත් රිස්වාන්ව කොන් කලා වගේ තමන්වත් කොන් කලොත් තමන්ට මොනව හිතෙයි ද රිස්වාන් වගේ ඉන්න හැමෝටම ජේසු පිහිටයි🥰

  • @nilunilu4025
    @nilunilu4025 Рік тому +14

    Mahattaya මම ඔයාගෙ යාළුවා නිලූගෙ අම්මා මම ගොඩක්ම ආදරෙයි පුතා ඔයාට හරි යන්න ශක්තිය දයිරිය ලැබේවා ජයවේවා

  • @swxxtener4681
    @swxxtener4681 Рік тому +8

    😩 ගොඩක් positive comments දැක්කම මට ඇත්තටම සතුටුයි 😩❤️ මං ඉස්සර ඉඳං LGBT community එකට support කරනවා මොකද අපි හැමෝම මිනිස්සු හැබැයි සමාජෙ විසින් විවිධ සීමාවන් යටතට කොටු කරපු 😩

  • @nimmiwasa6166
    @nimmiwasa6166 Рік тому +34

    අහිංසක ලමයෙක්.ඔයා හිතන ඒ ගෝල් එක අනිවාර්යෙන්ම ඔයා ගන්නවා.හිත හයිය නියම චරිතයක්.අපිට මුදල් අතින් උදව් කරන්න බැරි වෙයි.ඒත් කන්න හරි කෑම ටිකක් ඉල්ලුවොත් මම නම් එහෙම හරි දෙනවා.ජය වේවා..මෙහෙම උන්ට හරියන්නම ඕන...අල්ලාඩකාවල් රිස්වාන්..💪💪💪💪💪💪👀

  • @mihisenevirathna6313
    @mihisenevirathna6313 Рік тому +22

    Actually, I am happy about this interview. Thank you very much. We are trying to send a message to this society by introducing these children to this society. Also, I am very happy about this child named Rizwan. He will be able to conquer the world one day, it is certain.

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 Рік тому +40

    රිස්වාන් ඔබට ජයෙන් ජයම ලැබේවා ,

  • @supipisithumini3054
    @supipisithumini3054 Рік тому +3

    රිස්වාන් හරි ශෝක්.කතා කරන විදිය අහන් ඉන්න ආසයි❤️❤️ ඒ නිසාම ඇවිත් බැලුවා

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Рік тому +127

    නිවේදකයාගේ කතා කලාපය නියමයි තැනට හොද විදිහට ලස්සනට කතා කරනවා.😁😘

  • @imeza879
    @imeza879 Рік тому +3

    නිවේදකයා ගොඩක් friendly interview කරනවා. ගොඩක් අය එහෙම නැහැ. Respect ❤️

  • @madushanrangajeewa5102
    @madushanrangajeewa5102 Рік тому +42

    ඔයාට හරියනවා අනිවාර්යයෙන්.බුදු සරනයි

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana9051 Рік тому +7

    ආදරෙයි රිස්වාන්...සිරාවටම ඇස් වලට කඳුලු ආවා... කවමදාවත් වරදින්නේ නෑ රිස්වාන් ... අනන්ත බුදු ගුන බලෙන් වරදින්නත් එපා. හැමදාමත් ලස්සනට පිරිසිදුව හදවතින් ගමන යන්න පුලුවන් හැම කෙනාටම උදවුවක් හරි කරගෙන. තෙරුවන් සරණයි යාලුවා ...🥰🥰🥰❤️❤️❤️❤️🥰🥰🥰

  • @jeewanthimanori6395
    @jeewanthimanori6395 Рік тому +103

    අහිංසකයි එයා හොද තැනකට එන්න රිස්වාන් ❤

  • @nimeshaashani6858
    @nimeshaashani6858 Рік тому +6

    අනේ එයාට හරියන්න ඕන දවසක අනිවාරෙන්ම 🥺♥️😌

  • @Madu_saara1998
    @Madu_saara1998 Рік тому +43

    අහිංසය මනුස්සයෙක් අනේ❤ කවදාහරි ඔයාට හරියන්නම ඕනේ😊🎉❤

  • @sanjayasanjaya4771
    @sanjayasanjaya4771 Рік тому +2

    රිස්වාන් මන් සිංහල කෙනෙක් වුනට හුගාක් යාලුවාන් ඉනෙ මුස්ලිම් යාලුවාන් ඉතින් රිස්වාන් ඔයාගේ හිත හුගාක් ෂතිමත් ඔයාගේ ජිවිතේ හුගාක් ලස්සනයි බුදුසරණයි මැනික ❤️❤️🙏🙏🙏

  • @gihanisenarath5710
    @gihanisenarath5710 Рік тому +66

    හරිම real රිස්වාන් ඔයා ❤️❤️❤️ ඇත්තටම අපි ඔයා එක්කමය්❤️👍😍

  • @misarikumari9944
    @misarikumari9944 Рік тому +1

    මම මැලේ ජා...සමහර මරක්කලයගේ (මොලගේ) උන්ගේ ආගම පිට දාල බොරැ සොබන ඔකුන් මුස්ලිම් ආගම විනාස කරන්නේ...අල්ලා අති කලාපියා. රිස්වාන් ඔයා හරිම චන්තික්..ජයවෙවා රිස්වාන්

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 Рік тому +47

    අනේ පව්.අහිංසක මනුස්සයෙක්.ජීවිතය හරියන්නම ඕන. ♥️

  • @diyagahasunil-om3xj
    @diyagahasunil-om3xj 11 місяців тому +1

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉ජයවෙිවා

  • @ishagayan7590
    @ishagayan7590 Рік тому +39

    සියලු බලාපොරොත්තු ඉශ්ට කරගන්න සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා...!!! දිනෙන් දින දිව්නුව කරා ලගා වෙන්නට ශක්තිය දහිරිය ලැබේවා...!!!

  • @sadalufdosadalufdo394
    @sadalufdosadalufdo394 Рік тому +1

    ඔයාට ජිවිතේ සාර්ථක කරගන්න දෙවියන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන් ලැබෙනවා

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Рік тому +42

    ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉස්ට වේවා රිස්වාන්, ❤❤❤ගොඩක් දුක හිතුණා කතාව අහලා ,,සතුටින් ඉන්න ලැබේවා ,අපි මේ අයව ආදරෙන් බලාගන්න ඕනී,හැමෝම ටම සම අයිති තියෙන්නෙ ඕන ජීවත් වෙන්න ,,😢

  • @nadishanijayaweera8315
    @nadishanijayaweera8315 Рік тому

    හුඟක් වටිනවා මේ සේවය
    මෙවැනි අයට කරුණාව දිය යුතුයි
    ක්‍රිස්තුස් යෙසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා අමේන් 🙏🙏🙏🙏

  • @dilmitharushika8114
    @dilmitharushika8114 Рік тому +13

    Comment දැක්කම ගොඩක් සතුටුයි රිස්වාන් ඔයාගේ ගමනට සුබ පතනවා ❤😊

  • @gayanbaduraliya3213
    @gayanbaduraliya3213 Рік тому +5

    Ruwan සතුටුයි ......❤ හොදට වැඩසටහන කරනවා........
    වරදින්නේ නෑ රිස්වාන්......ඉදිරියටම යන්න...👍

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Рік тому +54

    රිස්වාන් රෙස්පෙක්ට් උබට .උබේ කොන්ද කියන්නෙ මහ මේරු පර්වතයක් වගේ.වැටෙන්න එපා කොල්ලෝ.වැටි වැටී නැගිටින උන්ට විතරයි මේ ලෝකෙ ඉඩ.දවසක මේ ලෝකෙ උබට ලොකූ ඉඩක් ලැබෙයි.තාම අපෙ රටෙ උන් පරිණාමය වෙලා නෑ.සමාව දීහන් කොල්ලො.ඉවසීමෙන් හෙමින් පලයන්

    • @rimzaa
      @rimzaa Рік тому +2

      කෙල්ල කියල වෙනස් කරොත් හොදයි නේද 😊

    • @5ofamazing186
      @5ofamazing186 Рік тому

      ​@@rimzaa ලේබල් ගහන්න බෑ. කැමති විදිහට ඉන්න පුළුවන්.

    • @rimzaa
      @rimzaa Рік тому

      @@5ofamazing186 ලේබල් ගහන එකක් නෙවේ එයා දැන් කෙල්ලෙක්නෙ ඒ නිසා කොල්ලා කියනවට වඩා කෙල්ල කියල කතා කරන එක තමා ගැලපෙන්නෙ

  • @wesamun1
    @wesamun1 Рік тому +2

    අහිංසකයි.ජය වේවා.නිවේදකයා හරි දක්ශයි