Dear Mam, You have done the real duty of a teacher. A teacher never insults students and guides them to find out their true potential. Hats off to you!
@@user-wq9ct3ve8h what do mean bro? why r u so angry with me i don't even know u do u have a problem? please don't talk like that. we all r humans, show some respect, be a valuable man not a trash bag.
I wish you all the very best for your future Rizawan. You are so beautiful and talented. And Thrikala, you are a one who is most humble human that I Ve seen in my life. Thank you so much for doing such a great thing!
I dont even know who this lady is and why this video popped up in my recommendations, but wise words spoken! Happy to have people with such understanding here.
🔴 උඩ තියෙන කළු පාට කොටුව ඔබලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟට මොකද වුනේ කියලා බලන්න…‼️‼️
ලංකාව වගේ රටක මිනිසුන්ගේ දූපත් මානසිකත්වය අයින් කරනවට මේ ටීචර් ට ගොඩක් ස්තුතිය
.ජයවේවා රිස්වාන්
ත්‍රිකලා වැනි ගැහැනුන් මේ රටට වාසනාවක් ඒ නිහතමානී කම අගය කළ යුතුමය. තෙරුවන් සරණයි 🙏
රිස්වාන් කියන්නේ අපේ විශ්ව ව්ද්‍යාලයේ (අග්නිදිග විශ්ව විද්‍යාලයේ ) ශිෂ්‍යයෙක්. හරි අහිංසක කෙනෙක්, එය අද මේ ඉන්න තැන ගැන හරිම සතුටුයි. මේ මිස්ටත් බොහොම පින්, මේ වගේ අයට ජිවිතේ ගැන සුභ බලාපොරොත්තු ලබා දෙනවට. රිස්වාන් ඔයාට ජය.
❤❤❤❤❤❤
අඩෝ මමත් අග්නිදිග 👍
මොකක්ද faculty එක
@@isurusampath8756 Faculty of Engineering
@@Hhhahhahakama ❤❤❤
මේ වගේ තමන්ගෙ තත්වෙ තියාගෙන ලිංග භේදයකින් තොරව ඉන්න අයට සදහටම ගරුත්වය 👍
ත්‍රිකලා කියන්නෙ මාරම කෙනෙක් ... එයාගෙ ඒ නිහතමානීකම මන් කිසිම model කෙනෙක්ගෙන් දැකල නෑ. ❤️❤️❤️
අනිවාර්යයෙන්
❤❤❤❤❤❤
හ්ම්ම්.මං ආසම කෙනෙක් ..
😍😍❤️❤️
@@shamiherath4885සුභ ආනාගතයක් පතනවා ❤❤❤❤
මේ වගේ අයට ඔයා මේ ලංකාවේ ඇතුලේ තැනක් හදලා දෙනවා කියන්නේ ඔයා මාරම මනුස්සයෙක්. ඔයාට උපදින ආත්මයක් ආත්මයක් ගානේ මේ කරන පින ඇති ජීවත් වෙන්න. ආදරෙයි ❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏♥️🌹
👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️
❤❤❤
Wadi kal na Oyawa maranna one
Oy harima hodai
රිස්වාන් කියන්නෙ හොද ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්.😊ජය වේවා රිස්වාන්..ජීවිතේ ඉදිරියෙන් ඉදිරියටම යන්න.🔥❤
ලංකාව ඒ වගෙ අයටත් ඉන්න හිතෙන රටක් වෙන දවසක් ගැන මමත් හීන දැක්කා . රිස්වාන් ට සුබ පැතුම් ❤
අනිවාර්යයෙන්ම
Fkoff
@@brothersofdestruction1431 shame on you
@@Samanalee00Ann Like you are the right person 😂🍆 here suck it
@@Samanalee00Ann You weaks support weaks and stay weak
කෙනෙකුට මඩ ගහන්නේ නැති හොද විතරක් කියන comments දැක්කමයි 😮 සතුටුයි ඇත්තටම 🎉🎉🎉🎉 Good luck Rizwan
Umabatath galapenaqane 😂batus ponzuyoth oya wage thamai
අනේ ඒ අන්තිමේ Rizwan දෙන ආඩම්බරකාර හිනාව... හරිම ප්‍රිය මනාපයි ❤️
හරිම ලස්සනයි එයා...ත්‍රිකලා මිස් හරිම කරුණාවන්ත කෙනෙක්...බුදුසරණයි!!!ජේසු පිහිටයි...
බෙහෙවින්ම අගය කරනවා ඔබතුමියව....ජීවිතය හරිම කෙටියි.අපිමැරෙන බව දැන දැනත් අපි අපේ ජීවිතය හැඩ කරනවා,ලස්සන කරනවා.තත්පරයක් ගානෙම මොනාමහරි දෙයක් ජීවිතයට ඉගෙනගන්නවා.. අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න, ලස්සනට ජීවත් වෙන්න.ඉතිං මේ ලෝකෙට උපදින හැම දරුවෙක්ම දක්ෂ දරුවෙක්.මොකද ශුක්‍රාණු මිලියන ගානක් පරදලා මව් කුස පිළිසිදගන්න එක තමයි ජීවිතයේ ලබන පලමු ජයග්‍රහණය .ඉතිං හැමෝම දක්ෂයෝ.විවිධාකාර දක්ෂතා වලින් පිරුණු දක්ෂයෝ.මනසින් උසස් වූ මනුෂ්‍යත්වය මේ ලෝකේ හැමෝම ලග තියෙනවානම් මේ මුලු ලෝකෙම ඉන්න හැමෝම ගොඩාක් සතුට්න් ..කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කිරීමේ කොටස්කරුවෙක්,කොටස්කාරියක් වීම තමයි ඔබ ලබන ලොකුම ජයග්‍රහණය .ඉතිං හැමදාමත් නුඹ වගේම මේ මුලු ලොවම සතුට්න්,ආඩම්බරයෙන්,දියුණුවෙන්,යහපත් ආකල්ප තුලින්,ගුණදම් තුලින් සැනසේවා! වැජඹේවා! .....
ත්‍රිකලා ධරණි❤️❤️❤️❤️නුඹට ජයවේවා! සතුට සැනසීම නිරතුරුම ලැබේවා !
කෙනෙකුගේ සිනහවේ දියුණුවේ මංපෙත් තනන්නා ලොවක් දිනූවා වැනිය...
🥰
කවුරුහරි කෙනෙක් නෝන්ඩියට,සමච්චලයට හිනාවෙනවනම් තවකෙනෙකුට, තමන්ව උපමා කරලා බලන්න එහෙම තමන්ට උනානම් ,අපහාස කලානම්,හිනාවෙනවනම් තමන් කොයිතරම් දුකක් ,වේදනාවක් ලබයිද කියලා .කොයිතරම් හිත රිදෙයිද කියලා .හිනාවෙන නුඹ කැමතිද නුඹට සමාජය හිනාවෙනවට.... ලැජ්ජාවිය යුත්තේ වැරදිවැඩ,නරකවැඩ කරන්න මිස,යහපත් ලෙස තමන්ගෙ හැකියාවෙන් ,මහන්සියෙන්,කැපකිරීමෙන් දක්ෂයෙක් වෙන්න නෙවෙයි ...❤️
🥰🥰🥰🥰🥰🥰🥰
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏🧡💛🧡💛🧡
මතු උපදින ආත්ම වලත් trikala❤ මේ සොඳුරු හිත සමගම ❤ ඉපදේවා .රිස්වාන් ඔබට ඡය❤🎉
Comment දැක්කම සතුටුයි❤ ලංකාවේ මිනිස්සු රිස්වාන්ව අගය කරනවා දැකිම සතුටක්❤
හදවතින්ම 💓💓🙏
💗
❤️
නියම කෝච් කෙනෙක්, හොද මානුෂික හැගීමක් තියෙන 👍👍👍
දුර්වලතා , දුබලතා මැද හයියෙන් , කෙලින් නැගි සිටින්න.
අපි කවුරුත් කල යුත්තේ අපි සිටින රාමුව තුලින් මිදි ලෝකය දැකිමයි.
අවශ්‍ය විට සිනාසෙන්න , අවශ්‍ය විට හඩන්න .
හිනාවෙලා ඉන්න.
සුභ වේවා " රිස්වාන් ❤
Comment දැක්කම සතුටුයි...අපි අතර තාමත් මනුශ්‍යත්වය තියෙන අය ඉන්න එකට❤️
ඇත්තටම සතුටක් දැනෙනවා. රිස්වාන්ලා වගේ අයටත් මේ රටේ ඉඩක් හම්බවුන එක ගැන. හැමෝම මනුස්සයෝ කවමදාවත් කිසිම කෙනෙක්ගෙ අඩුපාඩුවක් දැකලා එයාව කොන්කරන්න පාචල් කරන්න හොද නෑ. රිස්වාන් ඔයාට හොද අනාගතයක් තියෙනවා. ජයෙන් ජයම වේවා. ලංකා භූමියේ මනුසත් කම වැජබේවා
ඇත්තටම ආඩම්බරයි
හැංගෙන්නෙ නැතුව තමන්ව හොයාග්ත්තට ❤❤ ස්තුතියි ඔබතුමියට.
ත්‍රිකලා අක්ක මම හොඳට දන්න කෙනෙක් ඔයා ගොඩාක් නිහතමානී අක්ක ජයවේවා ඔයාට ❤️🙏
ලංකාවෙ මිනිස්සු ඇත්තටම දැනගත්තු දාට හැමෝටම අනන්‍යතාවයක් තියෙන බව සහ ඒකට ඉඩ දෙන්න විවෘත මනසක් තියෙන්න ඕන බව, අන්න එදාට මේ රටේ කවුරුත් රටෙන් යන්නවත් කොන් වෙලා දුකෙන් ජීවත් වෙන්නවත් සියදිවි නසාගන්න වත් උවමනාවක් වෙන්නෙ නැ, මෙ රට මේ රටේ ඉපදෙන හැමෝටම අයිතියි, කාටවත් අයිතියක් නෑ මෙන්න මේවගේ තමයි ජීවත් වෙන්න ඕන මේවගේ නැති උන් මෙහේ ඉන්න බෑ කියන්න, එහෙම ගෝත්‍රික ආකල්ප තියෙන මිනිස්සු තමයි රටට බරක් වෙන්නෙ අනිත් අහින්සකයන්ට කරදරයක් වෙන්නෙ, එහෙම අය තමයි සියදිවි නසාගන්න ඕන. හැමෝම හැමෝටම ගරුකරන සමාජයක් බිහි කරමු අතීතයේදී සිංහලේ තිබුනාවගේ.
Eka nam patta 💐❤️❤️❤️
❤
මන් ඔයා ගැන දැනගෙන හිටියා මිස් ඒත් ඔයා මේ වගේ මනුස්ස ජීවිතයක් අගය දන්න කෝච් කෙනෙක් කියල දැනගෙන හිටියෙ නෑ.....ඔයාට ගොඩක් පින් මේ වගේ ජීවිත වලට අලුත් ජීවයක් ,නව ඇරබුමක් දෙනවට .....ත්‍රිකලා මිස් ඔයාට අපි හදවතින්ම සුබ පතනව ඉදිරියටම යන්න,තවත් මේ වගේ අයට ගුරුහරුකම් දෙන්න 💚💚💚💚💚💚💚
'පුතේ❤️' හරි ආදරණීයයි ඒ වචනෙ🥺 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරියක්✨
මේ වගේ ගුරුවරූ අපිටත් හිටියා නම් ❤
Oya Enna mng gawata
මනුස්සකමින් පිරුණු ඔබ වැනි යුවතියන් තව තවත් බිහි වේවා. රිස්වාන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
මිනිස්සු ජීවත් කරවනවා කියන්නේ මේවට අක්කේ. බලන්න එයාට එයාගේ dream එක ගැන තියෙන විශ්වාසය...
Comments දැක්කම පට්ට සතුටුයි මොකද අපි විවෘත ව හිතන්න පටන් අරන් තියෙනවා 🤘💯💯👍
ත්‍රිකලා අක්කා කියන්නේ ඇත්තටම නීහතමානී චරිතයක්.. ❤
ඇස් වලට කදුලු ආවා ඇත්තටම ❤❤
ත්‍රිකලා වගේ මනුස්සකම අදුරන මිනිස්සුන්ට මං හරි ආදරෙයි❤️❤️
ත්‍රිකලා කියන්නෙ රත්තරං හදවතක් තියෙන නිහතමානී ගැහැනියක්.තෙරුවන් සරණයි ❤️❤️
සුපිරීඊඊ..💜️💜️💜️💜️💜️🔥🔥🔥🔥 රිස්වාන් 💜️ ත්‍රිකලා 💜️
රිස්වානුත් මේ comment බලනව ඇති සමහරවිට .මතක් උනා මේරිකුට්ටි film eka ❤❤ best of luck ❤❤❤ලස්සන අනාගතයකට සුබපැතුම රැල්ලට නොයා ඔයා ඔයාගෙ ගමන යන්න.හණමිටි අදහස් තියන මිනිස්සුන්ට ඔයාගෙ දක්ශතාවය පෙන්වන්න 😇කිසිම කෙනෙක්ගෙ කිසිම අඩත්තෙට්ටම් වලට සැලෙන්න එපා..වැටෙන්න එපා..අඩන්න එපා.. කොච්චර උසස් යයි කියන සමාජයක් උනත් ජාතියක් උනත් එකෙක් දෙන්නෙක් හරි ඉන්නව කකුලෙන් අදින්න,හිංසා කරන්න ඒ කාටවත් උත්තර දෙන්න හිත් රිදවගන්න යන්න එපා ❤කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නව කියල දැනෙන්න දෙන්න රිස්වාන්..එතකොට ජය නියතයි be strong ❤❤God bless u
I loved ur comment ❤ thx darling
Eththamai ❤️👌
සිරාවටම ඒ විදිහමයි .
ඒ ෆිල්ම් එකේ රගපාන ඇක්ටර් හරියට රිස්වාන් වගෙමයි නේද?කොහොමද රොශාන් අයියගෙ රිවීව් එක ඒ ෆිල්ම් එකේ...
මටත් මතක් උනා...♥️🌷💪
@@buddhi....781 ඔව් මේ වගේමයි මට ඒක මතක් වෙලා මේ කමෙන්ට් එක දැම්මෙ..❤
ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැබෑ ම මනුෂ්‍යත්වයෙන් යුතු ගුරුතුමියක් ...හොඳ හදවතක් ඇති කාන්තාවක් ත්‍රිකලා ධරණි මිස් 🙏😇💖💐....ඔබට සුභ අනාගතයක් වේවා රිස්වාන් 🙏😇💐
ජීවිතේ කියන්නෙම අභියෝගයක් රිස්වාන්....ඔයා ඒක සෑහෙන්න දුරට දිනලා....ඉදිරියටම යන්න සුබ පැතුම්💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ජයශ්‍රී 💕💕🌟🌟💖💖
අනේ රිස්වාන් ඔයා හරිම වාසනාවන්ත දරුවෙක් ඔයා දිනලා ඉවරයි ඔව් ඔයා 👍👍👍👍👍
වචනයේ පරිසමාර්තයෙන්ම ගුරුවරියක්... ආසයි එක දවසක් හරි පන්තියට එන්න..❤
මම ලෝකෙන්ම ආසම චරිතය... ත්‍රිකලා ධරණි.. මාරාම මාරයි...❤️❤️❤️❤️❤️
හරිම සතුටුයි ඒ තේරුම් ගැනීම අපි හැමෝම රතු ලේ ඇති මිනිස්සු ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ එයා හරිම ලස්සනයි 🥺😍❤ U deserves this Rizwan!
නියමයි...කිසිම කෙනෙක් සමාජයෙන් කොන් කරන්න අවශ්‍ය නෑ...එයාලත් එයාලගෙ හීන වලට යන්න ඕනා...
ත්‍රිකලා වගේ ගුරුවරයෙක් ලබන්නත් පිනක් තියෙන්න ඕන 🥺❤
ඒවගේම Rizwan, සුභ අනාගතයක් ඔයාට. අනාගතයේ ලෝකප්‍රකට brand එකක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥺💕
Eya nomileda owa karanne ??
OMG
What a human you are madam
I wish you bottom of my heart
" oya hodin inna oone"
Rizwan congratulations
Wonderful life ahead for you
Film එකක් වගේ...මට මේ විනාඩි කීපය දැනුනේ...ඇත්තටම ත්‍රිකලා අක්කි ඔයාට ගොඩාක් පිං ලැබෙය් .... ඇත්තටම මාර සතුටුය්...අපේ ලංකාවේ මෙහෙම හොද මිනිස්සු ඉන්නවා කියලා දැනුනම .....
ඔයාගෙ ගමන ඔයා යන්න රිස්වාන්..සුභ පැතුම්❤
Dear Mam,
You have done the real duty of a teacher. A teacher never insults students and guides them to find out their true potential. Hats off to you!
ත්‍රික්ලා ම්ස් ඔයා අද රිස්වාන්ට ජීවත් වෙන්න අලුත් ජීවිතයක් දුන්නා ඔයාට බොහොම පින්, අපි ඉගෙන ගමු මේ අයට ගරු කරන්න, මේ අයටත් සම අයිතීන් තියනවා අපි වගේ සමාජය ඉදිරියට යන්න,,❤❤❤❤
හරිම ලස්සනයී ... 🤗 ත්‍රිකලා මිස් හරිම හොද කෙනෙක්... ❤️ මේ වගේ අයව අපි දිරි ගන්වන්න ඕනි.... ❤️
මිනිස්සු අගය කරන්න හොදට දන්නවා ත්‍රිකලා මැඩම් ❤️🥺
අනේ ඔව් ලංකාවේ ගෝඩාක් ඈත මෙහෙම ඉන්න ලමයි ගෝඩක් කොන් වෙනවා .. .. ලොකු පිනක් 🙏❤❤
සෑම මනුස්සයෙක්ටම සම මට්ටමක් ලැබීම ගැන සතුටුයි.
මුලින්ම ගුරුවරියට ගොඩක් පිං 🙏.
මේ අද ඔයාගේ සතුටු කදුලු .මීට පස්සේ අඩන්න එපා..😊 ♥️ සතුටින් ඉන්න .බුදු සරණයි ඔයාටත් ,ඔයාගේ ගුරුවරියටත්.🙏
හනමිටි අදහස් වර්තමානෙට ගැලපෙන්නෙ නෑ. ඔයා මාරයි. මේ motivation එක නියමයි. Best
ත්‍රිකලා කියන්නෙ හරිම නිහතමානී කෙනෙක්.. රිස්වාන් කියන්නෙ හරිම අහිංසක කෙනෙක්❤
අනේ ඒ සතුට ❤ අපිටත් ගොඩක් ආඩම්බරයි රිස්වාන් ඔයා ගැන ❤❤
@@SakuniHansi meka fake comment ekakd dnne na, hby aththatm oyata udawwak oninm mn kyanne oyage lagama yaluwekt kynna ehema kynn plwn wage kyl hithena kenek naththan oya ammata thaththat kynna,eka thama hodama. hby hadissi wennepa malli hodata hithala thiranayk ganna mn ahala tye samaharu trans unat passe e gna duk wenawa. hodm de thorganna. Good luck malli ❤️
@@SakuniHansi bretman rock, james charles meyala surgery ekak krl na, oya kmthi onima widiye adumak adinna oya kamathi onima kenek wenn oyt plwn hby lankawe ewat nithi thye e gana poddak hoyl balannako oya. ar uda kypu dennam youtube channel krn ay poddak search krl balannako eyl gnath
@@SakuniHansi oya tham podi lamayekne, jiwithe gana experience nathi nisa loku thiranayak ganna yannepa danma. thw tikak loku wenkm idla kalpana karala thiranyk ganna kyl thama mn nm kynne, eth oyage hithata ekaga thirnayk ganna, anik ay kyn dewalin thamange idea wens krgannepa. kalin ahuw ekt reply krnn bari unane 😁 mn buddagame ekkenek malli 😊
@@user-wq9ct3ve8h what do mean bro? why r u so angry with me i don't even know u do u have a problem? please don't talk like that. we all r humans, show some respect, be a valuable man not a trash bag.
හෑලි ඕන නෑ.....මේ කාලෙ කුහක කම් නැති පට්ටම කෙනෙක්....ත්‍රිකලා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්...ඒකෙ ඉෆෙක්ට් හොද දේවල් විතරමයි ❤️
වාසනාවන්ත ගුරුවරයෙක් ..👍👍👍👍 ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි ....❤❤
අනේ ඒ සතුට .. ❤️
සුපිරි නියම වැඩ්ඩෙක්
ත්‍රිකලා ධරනී කියන්නේ මාරම ලස්සන හදවතක් තීන චරිතයක්.. අක්කා දන්නේ නැති උනාට මම අක්කගේ ගතිගුන වලට මාරම ආදරේ කරන කෙනෙක්... අක්කා පට්ට චරිතයක්.. මාරම ලස්ස්න හදවතක් තීන්නේ ❤️❤️❤️❤️
බලන්න කතා කරන ලස්සන. Tri kala හරිම ගෞරවාන්විත හැමෝම ඔයා වගේ හිටියා නම් මේ ලෝකෙ කොච්චර ලස්සන
Riwan kiynne mn danna kenek lku kattak kapu kenek ewagema sundara hadwathk tiyna manussek ubata jayawewa.
Respect rizwan... ♥️ his self confidence is another level.. 👏🔥
වචනවලින් කියන්න බැරි සතුටක් අපහාස වීමෙන් තොරව නිදහසේ ජීවත්වීමට සමාජයට ලොකු පණිවිඩයක් දුන් ඔබතුමියටගොඩක් පින් සමාජයට බයේ හැංගිච්ච අපේ අය ගොඩක් ඉන්නවා මිස් අපිට ඕනේ අපහාස වීමෙන් තොරව නිදහසේ ජීවත්වීමට වටපිටාවක් සමාජයේ ගෑනියෙකුට තියන මුල්තැන සමාජයේ පිරිමියෙකුට තියෙන මුල්තැන ඇයි අපිට නැත්තේ අපිත් ශ්‍රී ලාංකික පුරවැසිවෝ💖💖💖💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Congratulations rizwan 🎉 you deserve this....❤ Good luck
අනෙ ත්‍රිකලා මිස් ඔයාට ගොඩක් පින් ඇස් වලට කදුලු අවා 🥺🙏🙏🙏🙏🙏..
So proud of you! No matter who says what, life is yours.... Cheers to this brave young soul❤️
ගොඩක් සතුටුයි....ලංකාව වෙනස්වෙමින් පවතී.....
ඒ නිහතමානීකමටම තමා ත්‍රිකලා ඔයාට හරියන්නෙ..🥰
Wow!!!! Hats off to you Thrikala!❤ and All the best of luck to you Risvan! 🎉
රිස්වාන් ඔබ කළ කැපවීම ඉස්තරම් .යන්න ඉදිරියට ම..ඔබේ ගුරුවරිය කිසිදා මග නොහරින්න. ඔබට ලස්සන දුර ගමනක් යාමට හැකි වේවා!!!!👍👍👍👍
ත්‍රිකලා...brand ekak...❤️❤️❤️❤️ හදවතින්ම ගරු කරනවා..❤️❤️❤️රිස්වාන් ජයෙන් ජයම වේවා...👍👍👍
මේ විසල් අහස මත දවසක දේ දුන්නක් පායාවි ♥️🌈️
සමානාත්මතාව පසක් කල ඔබ තුමියට ස්තුත්යි
අනේ එයාල පවු. එයාලට හිනා වෙන්න එපා plzz ❤️❤️❤️❤️
නිහතමානී චරිතයක් අක්කී ඔයා ❤️😘
Wow! Thrikala! I’m speechless x
Congratulations රිස්වාන්....🎉️🎉️🎉️💖💖🤩
Congratulations Rizwan. You deserve this. Lots of respect and well wishes for you my dear...💛
මිනිස්සු වෙනස්ව හිතන එක මරු...
Oya harima hodai
හරිම ලස්සන මුහුනක්
Tree Kala miss oya thama lankawe number 1 model..aththamae oya hoda hithata wadi wadiyen Hari yanna onaa
Obage nihathamanikama dakkama pudumath hithenwa, ape kochchara dewl hadgnna thiyenwada🤗
Nice person
Ane mulu ratama me vidihata venas venna one....kochchara vatina padamakda aka ❤❤❤❤❤ thamanta one vidihata jivath venna hemotama aithiyak thiyenava❤❤❤❤oba thumiya ratata adambarayak❤❤❤❤❤❤
සුපිරි ..සුපිරි ...සුපිරි ... සුපිරි ...සුපිරි ..සුපිරි ..සුපිරි .
මට ආඩම්බරයි මිස් ඔයා ගැන.,.... කලයුතු දේ නොබියව කලා.
Adunath ekka .deparak baluwa.thrikala mis adarei godak oyage nihathamanee kamata.sathutak oba wani ayath innawa dakeema❤❤❤❤❤❤
Thrikala I lovee you so muchhh 😭❤️❤️❤️
I wish you all the very best for your future Rizawan. You are so beautiful and talented. And Thrikala, you are a one who is most humble human that I Ve seen in my life. Thank you so much for doing such a great thing!
Harima lassanai riswan oya.. ewagema oyage නිහතමානී ගුරුවරිය..
I dont even know who this lady is and why this video popped up in my recommendations, but wise words spoken! Happy to have people with such understanding here.
ඒ වචන ආදරෙයි මැඩම්🌸❤️💪
ත්‍රිකලා කියන්නෙ ඉතින් බ්‍රෑන්ඩ් එකක්❤❤
ලස්සනම ලස්සනයි ඇස්දෙකට කදුලු ආව 😥
great mis.gdk adrei .mewage dewal wedi wediyen krnn shaktiya lebewa
Minihekwa therum gth e kanthawata ma weni kanthwakagen uththmacharaya.🤞✨️❤️
Ane mis Mista vadinna oni...me vage ayava issarahata ekkan yanavata