අපි කවුද? | Q and A Video | Answering Your Questions | My diary

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 639

  • @mydiary8283
    @mydiary8283  Рік тому +9

    facebook.com/profile.php?id=61551043763204&mibextid=LQQJ4d 👈 අපේ fb page එක

  • @rathnaweeradinusahamaduwan924
    @rathnaweeradinusahamaduwan924 Рік тому +44

    ඔයාලා දෙන්නා හරිම නිහතමානියි
    හැමදාම ඔය විදියට ඉන්න
    සමහරු කල් යනකොට වෙනස්
    වෙනවනෙ එහෙම වෙන්න එපා
    ඔයාලට සාර්ථක ජිවිතේකට සුභ පතනවා බුදු සරණයි!

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ගොඩාක් ස්තූතියි ❤❤❤❤ ආදරෙයි

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Рік тому +67

    dear ඔය දෙන්නා හැම දේකින්ම දිනලා ඉන්න දෙන්නෙක් එම නිසා පාසැල් යන හැමෝටම මෙයින් දෙයක් ඉගෙන ගනියි කියලා මම හිතනවා අපේ රටෙි සමාජයේ වෙන දේවල් හැටියට මෙය අාශිර්වාදයක් වෙිවා රට වෙනුවෙන් අවංක සේවයට කැමතියි jp ❤❤❤ be happy israel

    • @mydiary8283
      @mydiary8283  Рік тому +2

      ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤ ආදරෙයි 🌼🌼🌼🌼

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +14

    ඔගොලො දෙනටම ලැබිලා ඉන්නෙ හොඳ දෙම්පියන් දෙනක් අක්කී හන්දා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා හරිම නිහතමානී කෙනෙක් අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ගොඩාක් ස්තූතියි නංගා❤ ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න

  • @Shenu-m1m
    @Shenu-m1m Рік тому +9

    මට නම් හදවතින්ම සතුටුයි ඔයාලගේ දියුණුව සාර්ථකත්වය දැකලා.. මට ඒ දේවල් නැතත් කෙනෙක්ට ඒදේවල් ලැබෙද්දී සතුටු වෙන ගුණය නම් තියෙනවා.. මිනිස්සු කියන දේවල් හිතට ගන්න එපා සහෝදරිය ඔය දෙන්නා ගොඩක් වාසනාවන්තයි ❤❤❤ ඔයාලට තව තවත් සතුට සාර්ථකත්වය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි ❤❤❤

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi1655 Рік тому +8

    ඔයාලා දෙන්න ඔහොම කතා කර්ද්දිත් පුදුම සතුටක් දැනෙන්නේ .......ඔයලට හැමදාම තෙරුවන් සරනයි .....උතුම් දදලදා සමිදු වහන්සේගේ පිහිට රැකවරණය සැලසෙවා .....හැමදාමත් ඔහොම ගොඩාක් සතුටින් ඉන්න ඕනේ😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😌

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 Рік тому +10

    ⁣මගේත් පාසල් ප්‍රේමයක් තියෙන්නෙ අක්කේ අපිත් අපේ හින එකින් එක ලස්සන කරගෙන යනගමන් මටත් හරිම ආසයි ඔය දෙන්න දකිනකොට සුබ පතනවා ඔය දෙන්නට ❤❤😊

    • @mydiary8283
      @mydiary8283  Рік тому +2

      ඉක්මනින් ලස්සනට ඔයාලගේ හීන හැබෑ වෙන්න ඕනේ.. ආදරෙයි නංගා

  • @mayurilakmali1168
    @mayurilakmali1168 Рік тому +11

    ඔය දෙන්නා ෂෝක් අනේ...මාත් pawani perera නංගිගේ විඩියෝ බලනවා❤❤❤.සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤

  • @KithminiSandeepani-z4n
    @KithminiSandeepani-z4n Рік тому +4

    අක්කි මම කොරියන් ඉදලා...... මෙහෙට ආවෙ මට අවු : 15 ..... දකුණු කොරියාව ගොඩක් හොද රටක්..... මම එහෙ හිටපු දවස් වල ගැහැනු ලමයින්ට ගොඩක් ආරක්ෂාව තියෙන රටක්.... අක්කිටයි අයියටයි දකුණු කොරියාවට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💙✨💜️

  • @iresh1509
    @iresh1509 Рік тому +6

    අයියා හොදායි තරහා යනේ නැ.😅දකිද්දි ආසයි.හැමදාම සතුටින් ඉන්න .

  • @shanika4937
    @shanika4937 Рік тому +4

    Akki home tour aekak ona.dennama ada katha karanawa godak සතුටුයි .adarei dennatama.budusaranai

  • @amashamudalige
    @amashamudalige Рік тому +2

    හරිම ලස්සනයී අක්කේ..මන් මේ පාර A/l ලියනවා පාඩම් කරලා පොඩ්ඩක් මහන්සී අරින වෙලාවට කරන්නේ අක්කලගේ විඩීයෝස් බලන එක..හිතට මාර නිදහසක් අක්කේ දැනෙන්නේ❤

  • @මලීෂාබංඩාර

    ඇත්තටම ජිවිතය ඒ ඒ කාලෙදී ඒ තීරණ අරන් ජීවිතය ඉහලටම ඔය දෙන්නාට හදවතින්ම සුභ පතනවා ❤

  • @nishanthikodi5888
    @nishanthikodi5888 Рік тому +1

    මල්ලිge hinawa ලස්සනයි kirihattiya wage හිනා වෙනකොට kathawath ලස්සනයි hebai pahunne කියපු දේවල් නංගී open hemadeyakma පැහැදිලි කරලා කිව්වා නංගී ඔයා hemadekinma පිරිපුන් කෙනෙක් මල්ලි හරිම wasanawanthai නංගී wage කෙනෙක් ලබන්නට යහපතක් වේවා

    • @mydiary8283
      @mydiary8283  Рік тому +1

      ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️ ආදරෙයි ... පරිස්සමෙන් ඉන්න

  • @chamilaparara9403
    @chamilaparara9403 Рік тому +3

    දෙන්නගෙම අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා බුදුසරණයි

  • @Nalinipreethika
    @Nalinipreethika Рік тому +3

    අහම්බෙන් නංගි මල්ලී ඔයාලාගේ vedios දැක්කේ...මම කාලයක් හිගුරක්ගොඩ හිටියා .අනේ එහෙ මිනිස්සූ හරීම ආදරනීයයි..හැමදේම දිනලා ඉන්න ඔයාලාට සමාජේට වැදගත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ..මම හිගුරක්ගොඩ එනවා ඉදලා හිටලා...මම බලන්න එන්නම්කෝ දවසක❤

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      හා හා එන්නකො අක්කා❤️🍃❤️🌸🌸🌸 ආදරෙයි .............. සුබ දවසක් ඔයාට

  • @malanicosta6954
    @malanicosta6954 Рік тому +10

    මන් ඔයාගෙ වීඩියෝ බලන්න එකතු වුනේ ලගදි.....ඒත් ඔයාලා සහෝදරයො වගේ......ඒක නිසා දැන් ඇබ්බැහි වෙලා ඔයාලට ....ඔයාලගෙ බොරු සෝබන නෑ ,ලොකු කම් නෑ ..ඉතින් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි නංගියා ❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      අනේ❤ගොඩාක් ස්තූතියි අක්කේ❤ ආදරෙයි

  • @irushiihani4264
    @irushiihani4264 Рік тому +1

    අක්කේ මන් ඔයාගේ වීඩියෝ මුල ඉදම්ම බැලුවා...ඔයා හරිම නිහතමානී හරි හොදයි හැමදාම ඒ නිහතමානී කම තියාගන්න අක්කේ දවසක ඔයාව දැකලා කතා කරන්න හරිමා ආසයි....හැමදාම සතුටින් ඉන්න අක්කේ ..හැමෝටම ඔය වගේ ආදරයක් ලැබෙන්නේ නෑ ඔයා හරිම වාසනාවන්තයි ...බුදුසරණයි අක්කේ ...❤❤

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 Рік тому +14

    මේ වගේම නිහතමානිව හොඳින් ජීවත් වෙන්න..ඔයාලගෙ හැම හීනයක්ම හැබෑකරගෙන සතුටින් ජීවත් වෙන්න ලැබේවා! ඉක්මනින්ම 100k සබ්ස් ලැබෙන්න කියලා විශ් කරනවා!! ❤

    • @janetjackson5108
      @janetjackson5108 Рік тому +1

      Oyalata suba pathanawa.. Bs

    • @mydiary8283
      @mydiary8283  Рік тому +1

      ගොඩාක් ස්තූතියි ❤❤❤ පරිස්සමෙන් ඉන්න... තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      @@janetjackson5108ආදරෙයී

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 Рік тому

      @@mydiary8283 ඔයාලත් පරිස්සමින් ❤❤❤ තෙරුවන් සරණයි! ✨️🙏

  • @hiruhimasha5840
    @hiruhimasha5840 Рік тому +6

    අනේ අක්කා කතා කරන විදිහ හරිම ශෝයි..❤❤

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 Рік тому +5

    අද නම් හරිම සොක් ඔයලා දෙන්නම ඉන්න නිසා මල්ලි ඔයා හැමදාම වීඩියෝ වලට එන්න ඔයාලා දෙන්නගේ කොරියන් සිහිනය ඉක්මනින් ඉස්ට වෙන්න කියලා පාර්තනා කරනවා නංගී මල්ලි

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ගොඩාක් ස්තූතියි අක්කේ❤❤❤ ආදරෙයි ... පරිස්සමෙන් ඉන්න

  • @pemudithathsarani5370
    @pemudithathsarani5370 Рік тому

    Akke kondeta gana shampoo ekai gana oil akai kiyannako. කවුරුත් අවංකව kiyanne na . Mama asai konde wawaganna.

  • @kasuniudeshika417
    @kasuniudeshika417 Рік тому +6

    Aiyae mamae Yalu une A/L kale. Eth Api 2nnata campus yanna beri una.Eth Dan Api 2nnama Api 2nnage business ekak karagena katawath barak novi jivath wenawa. E gawa aurudde marry karanawa💑💑. Ape adara kathawata Dan aurudu 8k wenneth lagae.😳 Hariyatama February 14 wenidata. 😍😍
    Oya 2nnatath hadawatin suba pathanawa anagathaya sarthaka wenna kiyala...

    • @IMusic23
      @IMusic23 Рік тому +1

      oyalata diunu wenna labenna onaa❤️

    • @kasuniudeshika417
      @kasuniudeshika417 Рік тому +1

      @@IMusic23 godak sthuthie 😍😍😍

  • @sajithranjan6238
    @sajithranjan6238 Рік тому +1

    Ane oya mage wayasane oyalage nihathamanikama hodak watinawa anith de oyala aththa kiyanawa oyalage aluth jiwithe sathutin inna lebenna kiyala adarayen wish karanawa oya dennatama

  • @shanikahansamali5381
    @shanikahansamali5381 Рік тому +6

    බොරු සෝබන නැති චැනල් එකක්.. දෙන්නටම සුභ පැතුම් ... ❤❤

  • @himansirukshila673
    @himansirukshila673 Рік тому +7

    අනේ මරු ........🥰♥️හැමදාම වොයිස් එකත් එක්කම වීඩියෝ කරමුදෝ😘♥️

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      Hapoi 🤭 සෑහෙන අමාරුවෙන් මේක කරේ

    • @himansirukshila673
      @himansirukshila673 Рік тому

      ​@@mydiary8283ඒ උනත් ශෝක් අක්කේ ,මේ විදියටත් එක වීඩියෝ එකක් හරි කරමු,ලොකු වෙනසක් වෙයි මේක😍♥️.

  • @ruchisalga
    @ruchisalga Рік тому +1

    Harima nihathamani. Igen gnn dewl godai. Loku loku ayg pampori ahanwata wada me wage lssna couple ekk blala jiwithet deykk ganna eka maaram watinw. Thankyou.

  • @Shehanprabashwara77
    @Shehanprabashwara77 Рік тому +3

    ,මන් අක්කිගෙ වීඩියෝ බලන්න හම්බ උනේ ඔයගේ wedding vedio එකෙන් .... හැබැයි මේ වෙනකොට ඔයගේ නොබලපු vedio එකක් නැ.... ඒ තරම්ම ඇබ්බැහි වෙලා ඉන්නේ ...❤ හරිම ආසාවෙන් තමයි බලන්නේ..... හිත නිවන කටහඬ ,... ලස්සන රූපය.... පිලිවෙල....ඒ හැමදේම ඔය දෙන්න ලග තියෙනවා ........ ආදරෙයි දෙන්නටම හැමදම සතුටින් පරිස්සමින් ඉන්න .....❤ ඉක්මනට vedios දාන්න.... අපි බලන් ඉන්නවා...

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘😘 ආදරෙයි .......... පරිස්සමෙන් ඉන්න නංගා 😘😘😘😘😘 good night

  • @sandunidilshani6121
    @sandunidilshani6121 Рік тому +9

    අද උදේ ඉදන්ම බලන්නේ ඔයාගෙ වීඩීයෝස් හැමදේම phone එක අතේ තියන් අද කරේ😊

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      🤭 ආදරෙයි ❤❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න

  • @erootravels7102
    @erootravels7102 Рік тому +1

    Oyalage aluth jeevithayata hadawathinma suba pathanawa...

  • @Chandima-ug9bv
    @Chandima-ug9bv 10 місяців тому

    ජීවිතේ පුරාම සතුටින් ආදරෙන් ඉන්න. බුදුසරණයි ඔයාලා දෙන්නට ම ♥️♥️

  • @ruwanthikasomathilaka318
    @ruwanthikasomathilaka318 Рік тому +2

    අනෙ අක්කි හරිම ශොක් ඔයලා දෙන්නා🥰කිසිම ලොකුකම් නැති සරල ජිවිතයක් ගතකරනවා සරලව උත්තර දෙනො🥰පොශ්ගති නැ බොරු ආටෝප නැ🥰සතුටින් ඉන්න🥰🥰

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ගොඩාක් ස්තූතියි නංගා❤❤❤ ආදරෙයි

  • @thanujadilhani4685
    @thanujadilhani4685 Рік тому +8

    කවදාත් ආදරෙයි ඔයාලගේ අව්‍යාජත්වයට...
    බොරු සෝබන, නැහැ ..❤️❤️
    සුබ ප්‍රාර්ථනා

  • @SiriwardhanaKapparage
    @SiriwardhanaKapparage Рік тому

    Konde yanawata konde aluthin wawenna hoda behethak kiyanna puluwanda

  • @thashininavodya2771
    @thashininavodya2771 Рік тому +2

    හරිම නිහතමානී දෙන්නෙක් ඔය දෙන්නා. මන් ලගදී තමයි දැක්කේ ඔයාලව. ඔක්කොම වීඩීයෝ බැලුවා එවුනාට. හැමදාම සතුටින් ඉන්න ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ගොඩාක් ස්තූතියි ❤ ආදරෙයි

  • @buddininalika6681
    @buddininalika6681 Рік тому +11

    සුදෝ... වෙනදා වගේම අදත් ඔයාලාගේ වීඩියෝ එක මම බැලුවා.. අද නම් ගොඩක් ආසාවෙන් බැලුවා මොකද අද දෙනනම live ඉන්නවානේ.. වෙනදා ඉතින් පොඩි කොටසක් දකිනවා කතා කරත් මූණ පේන්නේ නැහැනේ... ගොඩක් සතුටුයි අක්කේ ඔයාලාගේ පවුල් ජීවිතය ගැන.. හැමදාමත් ඔය වගේම සතුටින් සමගියෙන් ඉන්න... ඉක්මනට ම දරු පැටියෙක් ගේන්න හරිද.. මම එක දෙයක් කියන්නම් අක්කේ ඔයා මං ගැන වැරදියට හිතන්න එපා හරිද.. අපිට ඕන දවසට අපි ලගට දරු පැටව් එන්නේ නෑ.. අපි කරන පින පව අනුව තමයි ඒ දේවල් සිද්ද වෙන්නේ.. ඒ නිසා සුදෝ ගොඩක් කල් යන්නේ නැතුව ඉක්මනින් මේ වීඩියෝ වලට චුටි පැටියෙක් අරන් එන්න හරිද... ❤❤❤❤ආදරෙයි ❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  Рік тому +1

      අනේ❤ගොඩාක් ස්තූතියි නංගා ඔයාගෙ මේ ආදරේට... පරිස්සමෙන් ඉන්න පැටියෝ ... ආදරෙයි ....

  • @indunilkarunatilaka3173
    @indunilkarunatilaka3173 Рік тому +2

    Nangith හිඟුරක්ගොඩ da. Apeth තාත්තාge ගමත් හිඟුරක්ගොඩ nel road eke.❤

  • @Nethugirl-1
    @Nethugirl-1 Рік тому

    Akki math maths krnne.aiya maths walt weda krpu widiy genaa vedio ekak gennako.godak watinawa.oyl dennage idiri anagathet suba pethum.❤❤❤

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw Рік тому

    Akke adath video eka wenada wagema lassanaiiii.ane oyla denna hrima nihathamani,kisima lokukamak na.man godaaak asai akkage charitheta.oyla dennata hamadamath adaren sathutin inna labenna kiyla wish krnwa❤❤.

  • @monicajanz2576
    @monicajanz2576 Рік тому +36

    ආදරනීය දෙපලගෙ සිතුම් පැතුම් හරි ලස්සනයි ..
    දෙදෙනාගේ තේරුම් ගැනීම හරි වැදගත් ..

  • @chamindachami1566
    @chamindachami1566 Рік тому +1

    Oya dennage jiwithey sarthaka wenna prarthana karanawa❤

  • @rangikamaduwanthi545
    @rangikamaduwanthi545 Рік тому +1

    Matath asai me wage lassanata eyath ekka life eka geniyanna..mtath ehema inna labenn oni 😍😍😍.oylatath budu saranayi.hemadama sathutin inna labenn oni dennatama.

  • @isurumethpriya6021
    @isurumethpriya6021 Рік тому +3

    ඉක්මනට කේක් හදන්න වීඩීයෝ දාන්න මම බලන් ඉන්නවා මමත් ලගදි ඉගෙන ගත්තේ ඔයාගෙන් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dmmaker162
    @dmmaker162 Рік тому +1

    මගෙත් පාසල් ප්‍රේමයක්. මම 9වසරේ. එයා 10වසරේ. දැන් අපි බැදලා අව්.16ක්‌. පුතාල 3ක් ඉන්නවා. Sathutui නංගි.

    • @mydiary8283
      @mydiary8283  Рік тому +1

      සතුටින් ඉන්න අක්කා❤️🍃❤️🌸🌸🌸 ආදරෙයි

  • @nirashagamage3785
    @nirashagamage3785 Рік тому +3

    ඇහුවට තරහ වෙන්න එපා නංගි..ඔයාල දෙන්නගෙ හදහන් ගැලපුනාද..ඒව බැලුවෙ නැද්ද...

    • @mydiary8283
      @mydiary8283  Рік тому +2

      බැලුවේ නෑ අක්කා❤️🍃❤️🌸🌸🌸 නැකත් වෙලාව විතරයි හැදුවේ ❤️

  • @vindyvindy9521
    @vindyvindy9521 Рік тому +1

    Lassanai akki. Oyala dennage aluth gedara aluth jivithe ta mage hadawathinma suba patgamawa. Hamadamath sathutin lassanata jiwath wenna.. 😊😊💕♥️

  • @asafernando6290
    @asafernando6290 Рік тому +5

    අපොයි අවුරුදු 10ක්‌ love කරලත් කැමති පාට දන්නේ නෑනේ. 🤣🤣
    ❤️❤️
    Happy future!

    • @mydiary8283
      @mydiary8283  Рік тому +1

      මන් පාට වෙනස් කරනවලු එක එක දේවල් දැක්කම 🤭

  • @sriyanikapuhennayaka1223
    @sriyanikapuhennayaka1223 Рік тому +16

    අද වීඩියෝ එක හරිම වැදගත් දුව, ඔයාගෙ වීඩියෝ ඉගෙන ගන්න දරුවොත් බලන නිසා ඒ දරුවන්ට තමා මේක ගොඩක්ම වටින්නෙ, ඉතින් ඔය දෙන්නාගෙ බලාපොරොත්තු සියල්ලම ඉටු වේවා කියලා ප්‍රාර්තනා කරනවා.

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ගොඩාක් ස්තූතියි ආන්ටි ❤❤ ආදරෙයි

  • @ruwanthikasomathilaka318
    @ruwanthikasomathilaka318 Рік тому +3

    මාත් ආස පවනි අක්කගෙ විඩීයෝ එ විඩියො හරිම ශොක්🥰🤗

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ❤️❤️❤️🥰🥰😍😍

  • @UdayanganiNirmalau-dr6wz
    @UdayanganiNirmalau-dr6wz Рік тому

    Ane harima lassanai voice karana widiha..sathutin parissamen enna...budu saranai

  • @mudusubhashikaavindya1007
    @mudusubhashikaavindya1007 Рік тому

    Harima sathutuyi oyala gana sister,oyalage jeewithe hama balaporottuwakma ithama ihalin ituwewa. Samada jayen jayama wewa oba dedenatath .hadu,wadu demaapiyantath,pawule siyalu denatath.BUDUSARANAYI,

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ගොඩාක් ස්තූතියි ❤️සතුටින් පරිස්සමෙන් ඉන්න... ආදරෙයි

  • @DL12323
    @DL12323 Рік тому +5

    ලස්සනයි අක්කි වීඩියෝ එක😊 අක්කි ගොඩක් ලස්සනයි😊❤ ශෝයි ශෝයි ඔය දෙන්නා😊 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න, තෙරුවන් සරණයි 😊❤️☺️🥰

  • @pubudulakshan1999
    @pubudulakshan1999 Рік тому +31

    අනේ ඔයා ශෝක් නංගි.. කේන්ති යන්නේ නැ කියලා මුනෙන්ම පේනවා.. හරිම අහිංසකයි.. ඔයාලා දෙන්නට සුබ අනාගතයක්.. නංගි මල්ලි.❤

    • @mydiary8283
      @mydiary8283  Рік тому +1

      ගොඩාක් ස්තූතියි අක්කේ ❤❤❤❤ අයියා එක්කන් තමා හැබැයි කේන්ති යන්නේ නැත්තේ 🤭

    • @dewminigithamali447
      @dewminigithamali447 Рік тому

      🤭🤭🤭

  • @Mihi_2.
    @Mihi_2. Рік тому +4

    දෙන්නා හොදටම ගැලපෙනවා.. හදවතින්ම සුබ පතනවා නංගි මල්ලි ඔය දෙන්නාටම ❤❤

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому +3

    අදත් මම ගොඩාක් ආසාවෙන් ඔයාලගේ මේ වීඩියෝ එක බැලුවේ.පුතේ ඔයාලාට job කරන්න හොද රටවල් වෙන්නේ UK,USA, නවසිලන්තය,ඔස්ට්‍රේලියාව කැනඩාව වාගේ රටවල්.මොකද ඔබ දෙදෙනා හොදට ඉගන ගත්ත දරුවෝ නිසා.කොරියාවත් හොදා.මගේ පලාතේ දරුවෝ දෙදෙනෙක් නිසා ,මම හරිම ආසාවෙන් මේ Vlogs බලන්නේ.(මම දැනට ලංකාවේ නොවේ සිටින්නේ)..ඔබ දෙදෙනාට බුදු සරනයී පුතේ.සියලුම ප්‍රර්ථනා සාර්ථක වේවා .

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ඒ රටවලට යන්න අමාරුයි ආන්ටි ❤️ ගොඩක් ලොකු වියදමක් යනවා 😘 පරිස්සමෙන් ඉන්න ආන්ටි .. ආදරෙයි

    • @bestofme7
      @bestofme7 Рік тому

      ​@@mydiary8283අනේ ඔයාලා හරිම අවංකයි කියන්න තියන දේ කියනවා, අක්කා අක්කට බැංකුවක ජොබ් එකක් කරන්න පුලුවන් නේද අක්කා ඒවට ගද්දී කල් යනවද ඔයා ඇප්ලයි කරලා තියනවද

  • @sachinimalsha3084
    @sachinimalsha3084 Рік тому

    Oya katha karaddi therenawa .. Oya hadawathinma katha karanawa kiyala akke adarei budu sarani

  • @dumindanethu808
    @dumindanethu808 Рік тому +5

    මාත් ආසයි අක්කේ පවනි පෙරේරා අක්කාගේ විඩියො වලට🥺❤️

  • @Ayuvlogs-l6d
    @Ayuvlogs-l6d Рік тому +2

    ඔය දෙන්නා ආපු මේ ලස්සන ගමන් මග ඉස්සරහටත් තව තවත් ලස්සන වෙන්න ඕනි අක්කීයෝ ❤❤❤

  • @ThiliniRathnayaka-iw6bg
    @ThiliniRathnayaka-iw6bg Рік тому +6

    සුභ පැතුම් දෙන්නටම අළුත් ජිවීතෙට සතුටින් පරෙස්සමින් ඉන්න නංගී මල්ලි❤

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ගොඩාක් ස්තූතියි අක්කා❤️🍃❤️🌸🌸🌸 ආදරෙයි

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala6397 Рік тому +9

    ලස්සනයි අක්කේ ඔය දෙන්නම හරිම නිහතමානි,❤අයියගෙ මූනේ හිනාව හැම වෙලේම හිනාව තියනවා 😁😁ශෝ ඔය දෙන්නා ❤ ආදරෙයි අක්කි,ලස්ස්න වීඩියෝ එකක් ගේන්න ඉක්මනට ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ගොඩාක් ස්තූතියි පැටියෝ ❤❤❤ ආදරෙයි .. Good night... Hetawath video ekak genna balanmko

    • @jayanikaruwangala6397
      @jayanikaruwangala6397 Рік тому

      @@mydiary8283 good night akki lv 😚❤️

  • @gayavlogs2265
    @gayavlogs2265 Рік тому +2

    Oyla dennma hari lassanai akkiii ...Hamdama sathutin inaaa❤❤...

  • @fazlamushad2210
    @fazlamushad2210 Рік тому +1

    Oyala 2ange jeewithe me wage lassanta gewanna one adarei oyalata api ♥️💞🥰

  • @AmandaWikramasingha-et1np
    @AmandaWikramasingha-et1np Рік тому +2

    Oyage cham ahinsaka kamata thamai mn kamathi

  • @ashanirangika974
    @ashanirangika974 Рік тому

    හැමදාම මෙහෙම එන්න කතා කරලා යන්න 😌 දෙන්නාටම අනාගතයට සුබ පතනවා ❤❤❤❤❤❤❤🤗🤗🤗🤗🤗

  • @GayanSuranga-yc2np
    @GayanSuranga-yc2np Рік тому

    Oyala hinguraggoda koheda nangi mama medirigiriye

  • @chamodinisansala8747
    @chamodinisansala8747 Рік тому

    Congratulations akka and aiya matath thiyenne school kale patan gaththa love ekak dan aurudu 9k wenawa mama campus yana gaman inne dan eth thawamath api dennage lv ekata gedarin kamathi naha oyala denna ohoma innakota aththatama asai 🥰

  • @madusaumya373
    @madusaumya373 Рік тому +1

    Akkiyoooo mn oyala dennage hema video ekakma blnwa. Mn hari asai oyage video blnna. Aiya hrima ahinsakai wage. Dennatama adarei. Hemadamath sathutin inna. Hemabalaporiththuwakma sarthaka wenna kiyla hadawathimma prarthana akkiyoo. ❤❤❤❤

  • @රොහාන්ධනුෂ්ක

    Dakapu lassana couple ekk , good luck

  • @delumimanjula5242
    @delumimanjula5242 Рік тому +2

    Goodaki lassani deninama බුදු saranai ඔයාටලට දුවේ පුතා ❤❤❤❤

  • @user-asd__1K
    @user-asd__1K Рік тому +7

    සුදු අක්කි විඩියෝ එක ගොඩාක් වටිනවා ඔයාල දෙන්නගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා ඔය ලස්සන හිනාව මගේ අක්කි පනගේ මුනේ හැමදාම තියේවා බුදුසරණයි අක්කි අයියා ඔයාල දෙන්න හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  Рік тому +1

      ගොඩාක් ස්තූතියි නංගා❤❤❤ ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න

  • @hanoshapriyadarsani2835
    @hanoshapriyadarsani2835 Рік тому

    Oyage kata hada ලස්සනයි nangiyo..ලස්සනට kata karanawa.adarei dennatama ❤️❤️❤️

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 Рік тому +1

    Ane godak Asawen baluwa nangiyooo ❤❤❤❤ethin oyala dennagema ඉදිරි අනාගතයට සුබ පතනවා🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰

  • @dulanjaniudawatta2900
    @dulanjaniudawatta2900 Рік тому +3

    Akki gadara wada vidiyos oni

  • @_pramu_di_3283
    @_pramu_di_3283 Рік тому +5

    Adareii oylata❤️✨ parissamin inna hamadama ❤️🫶🏻

  • @deenethraudani
    @deenethraudani Рік тому +7

    අනේ හරිම ලස්සනයි අක්කි අයියා...💞❤️ බුදු සරණයි අක්කී ඔයාලා දෙන්නට 💞❤️..ආදරෙයි 😘😘

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ආදරෙයි නංගා❤ good night

    • @deenethraudani
      @deenethraudani Рік тому

      @@mydiary8283 good night akka ❤️

  • @achchinitharanga6727
    @achchinitharanga6727 Рік тому

    Nangi oya harima cham lassana lamayek❤❤❤dakka gaman oona kenekuta adaree hithenawa...mallith hoda lamayek..vadagath lamayek...harima adaraneeya dennek...jaya pathanawa oyala dennatama...🎉🎉🎉❤❤❤❤😊😊

  • @chethanapoornima
    @chethanapoornima Рік тому

    💕💕💕💕mn lgd tm dkke oya dnng vlog aththm sathtui dnnm ad inn tana gan dkkhm 🥰🥰🥰hmdm sathtin inn aiyai,akki dennm

  • @maduperera2138
    @maduperera2138 Рік тому

    Hamadam sathutin inna..dennatam theruwan saranai ....🙏❤🌹

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka Рік тому +3

    First time neda camera eka issaraha katha karanne❤ hari lassanai

  • @nadeekachandrawansha6879
    @nadeekachandrawansha6879 Рік тому

    ගොඩක් හොඳ විඩියෝ ඒකක් . දැන් ඉන්න ලමයිට ආදර්ශයක් . God luck nanga .

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @achinidissanayaka1089
    @achinidissanayaka1089 Рік тому

    Mage uni eke nangi kenek nisa vedios beluwe.aluthin patan gaththa jiwitheta wish kranawa nangi❤️❤️

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Рік тому

    Akkitai aiyatai aluthin patan gththa life ekt hadawathinma suba pathanawa hamadama sathutin parissamin inna..❤❤

  • @ThusithaRoshan
    @ThusithaRoshan Рік тому

    Congratulations ..අම්මා මාතලේ කොහෙද නන්ගි...

  • @navodapriyashan7971
    @navodapriyashan7971 Рік тому

    වීඩියෝ එක බලන්න කලින් comment කරන්නේ......ඉවර වෙනකල්ම බලනවා...❤❤❤❤

  • @kaviiii68
    @kaviiii68 Рік тому

    Sathutin me vidiyata hamadama adaren inna patiyoo.. ane rata yanna nam epa apiwa dala 🥺💖 adareta kiwwe hodee tharaha wenna epa oyalage siyaluma dewal sarthaka wewa.. budusaranayi dinuu ❤️

  • @GulGul-on1yn
    @GulGul-on1yn Рік тому

    Akki Rice water Ekka engg white mix karala gahanda puluvandha plz Akki kiyandako 😢❤

  • @niroshagunarathne990
    @niroshagunarathne990 5 місяців тому

    Sathutin inn hamadama❤❤

  • @Mashi2023
    @Mashi2023 Рік тому

    Hemadama wagema Godak asawen me video ekath baluwa... math mage family ekath godak adarei oya dennatama nangi , malli .❤budusaranai

  • @chinthanigamlath7224
    @chinthanigamlath7224 Рік тому

    Lagadi ekathu unata oyage video hamadama balanawa nangi. Mama inne ithay wala. Man harima asai oyata. Oyalage aluth jivitheta suba pathum....

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 Рік тому +3

    සියලු සිහින සැබෑ වේවා නංගි, මල්ලි ❤️

    • @mydiary8283
      @mydiary8283  Рік тому

      ආදරෙයි අක්කා❤

  • @Dgpdammikadimbulwala
    @Dgpdammikadimbulwala Рік тому

    Man hithuve oyala polonnaruwe kiyala.❤❤❤❤❤❤lassanai videos oyalage.theruwan saranai

  • @sayumisehansa-hv4mz
    @sayumisehansa-hv4mz Рік тому

    Oyala denna denkale lamaita adarsayak nangi mama asawen oyage vidiyo balannae hemadama satutin parissamin Inna

  • @khanthikw8523
    @khanthikw8523 Рік тому

    Mannam dan asama u tuber oyala nangi man inne rata oyalagen ganna godak dewal thiyenawa

  • @chathurikalakmini4279
    @chathurikalakmini4279 Рік тому

    Mamath oyala denna ge vidiyo godak beluwa.. oyalat suba anagathayak weewaa kiyala suba pathanawa.. theruwan saranai ❤❤❤❤❤❤❤❤❤

  • @lahirupredeep19
    @lahirupredeep19 Рік тому +4

    Oyala denna live ennako

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 Рік тому +14

    ලගදි එකතු උනත් දැනට දාපු හැම විඩියෝ එකක්ම බලලා තියනවා මම.අපි ඉන්නේ ඉතාලිවල .ඔයාගේ විඩියෝ වලට දැන් අරබ්බැහි වෙලා අපේ ෙගදර හැමෝම.සතුටින් ඉන්න දෙන්නා හැමදාම.❤❤

  • @asasantha1315
    @asasantha1315 Рік тому +3

    ඔයාලා දෙන්නටම බුදුසරනයි

  • @deepikasilva8253
    @deepikasilva8253 Рік тому

    Ane puthe oya cusion kotta anith sofa eke evta maru krannko,ethakota hodata match venava

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Рік тому +2

    හරිම ලස්සනයි අක්කා අදත් පරිස්සමෙන් ඉන්න budu saranai ❤❤❤

  • @arunnassandgghju9944
    @arunnassandgghju9944 Рік тому +3

    Ane akkiatath man godak adreeii godakam man kamathi boru posh wenna yanne nathuwa hari නිහතමානීව innawa .man akata godak kamathii akka adreeii ❤❤🥰🥰