Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස. හොයමින් සිටි දෙයක් හම්බවුනා.
මම ළඟදී ඉදන් අපේ හාමුදුරැවන්ගෙ බණ අහන්නෙ.ආගම එපා වෙලා හිටියෙ මම.ඒත් දැන් මම නැවත මල් පහන් තියලා හිතේ සැනසුමෙන් සතුටින් ඉන්නවා.ප්‍රායෝගික දහම මම දැක්කා ඹබ වහන්සේගෙන්.මම නැවත ඡීවතය ලැබුණා ඔබ වහන්සේට පිං
ගොඩාක් පින්
මාගේ පෙර පිනකට මෙවන් දහම් දේශනා අසා අවබෝධ කරගන්නවා කියා විශ්වාස කරනවා 😊
එක්තරා දහම්සාකච්ඡාවක් අවසානයේ..තුස්නිම්භූතව සිටි මෙනවියක් නිහඬතාවය බිඳිමින් මාගෙන් විමසුවා,."ඇත්තටම අපායක් තියෙනවාද..?" කියල. මා එකවරම පුකාශ වූයේ.."ඔයා හිතාඉන්න විදිහට..ඇත්තටම මේලෝකයේ ඉන්නවා." කියනඑක පිළිගන්නවාද?!.කියලයි.බුද්ධ දර්ශණය හරිම ආශ්චර්යයි. නිදහස්, ප්‍රනීතයි...අවිද්‍යාවයි, තෘශ්නාවයි හඳුනාගැනීමෙන් නිවී සැනසීමයි.ප්රඣාවන්තයින්ටයි.ඔබවහන්සේගේ මුනගැසීම භාග්‍යයක්.🙏🙏🙏
යායුතු මග වගේම නොයායුතු මග ධර්මානුකූලව මැනවින් කියාදෙන ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා !!! උතුම් තෙරුවන් සරණයි !!!
මාගෙ කල්‍යාණ මිත්‍ර ස්වාමින් ට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏
මාගෙ ජීවිතේ ගොඩක් දේවල් වලට විසදුම් ලැබුණේ ඔබවහන්සේ ගෙ දේශනා වලින්ය. ඔබ වහන්සෙ මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ. ඔබ වහන්සෙ ට මගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කරේ මැදුම් පිලිවෙත අනුගමනය කරන්න කියල. Excellent preaching..thats true we have to medicate the injuries 🙏🙏🙏
ඇත්ත අපේ හාමුදුරුවනේ සාදු සාදු.......
සාදු සාදු සාදු
පින්වත් ස්වාමින් වහන්ස, මුල සිටම විවිධාකාර ස්වාමීන් වහන්සේලාගේ විවිධාකාර වු ධර්ම දේශනාවන්ට සවන් දුන්නා. පරිශීලනය කල හැකි ග්රන්ථ සෑහෙන ප්‍රමාණයක් පරිශීලනය කලා. ඉතාමත් ඈත අතීතයේ දේශකයාණන් වහන්සේලාගේ සිට අද දක්වා වන දේශකයාණන් වහන්සේලාගේ ධර්ම දේශනා සෑහෙන ප්‍රමාණයක් ශ්‍රවණය කලා. එයින් ගැඹුරු අභිධර්මය පවා සෑහෙන දුරට වටහා ගත්තා. ඒ සියළුම ස්වාමීන් වහන්සේලාට පාද නමස්කාර පූර්වක කෘතඥතාවය පලකර සිටිනවා. ඒ වගේම ඒ සියලුම ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍යයම අවබෝධ කරගනිත්වා කියල ප්‍රාර්ථනා කරනවා. මන්ද එකඳු දහම් කරුණක් හෝ මේ නිවන් මාර්ගය සම්බන්ධයෙන් ඒ සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් දැනුමට එක් කරගත් නිසා. නමුත් මෑතකදී ධර්මය ශ්‍රවණය කරගෙන යන අතර තුරදී ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවනය කරන්නට යෙදුනා. එතනින් එහාට මේ දක්වාත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවණය කරනවා. ඉන් අනතුරුව තමයි මා හට ඇත්තටම නිවන් මාර්ගය කුමක්දැයි කියා ප්රත්යක්ෂ වන්නට ගත්තේ. ඒ කමටහන් තුළින් දැන් මා මාර්ගය වඩමින් යනවා. මාර්ගය වැඩෙන බවත් හොඳින්ම දැනෙනවා. බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මේ තරම් අදට ඔබින ආකාරයට ඉතාමත් ප්‍රායෝගිකව දේශනා කරන ඔබ වහන්සේට දෙවනුවත් තෙවනුවත් පාද නමස්කාර පූර්වක කෘතඥතාවය පළ කරනවා. මේ කුසලයෙන්ම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා. තවත් දීර්ඝ කාලයක් මේ මහා කුසල කර්මයම ඉදිරියටත් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය කුසල් මහිමය ලැබේවා !!! තව තවත් දස දහසක් දෙනාට මේ උතුම් ධර්මය සවන වැකේවා. මේ බියකරු සසරින් එතෙර වන්නට මෙම ධර්මය අවබෝධ වෙත්වා !!! අවසානයේ ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කරගැනීමට මේ ධර්ම දානමය කුසලයම හේතු වාසනා වේවා!!! 🙏🙏🙏
Garuthara suwamin wahansa obawahansege deasana mama nithra ahana kenek mata denaganna uwamanai sowan weema yanu asawakkiya ghanayata pathweimadha
ඔබ වහන්සේ පවසන්නාවූ කාරණයන් පිළිබඳ මා බොහෝ සේ සන්තෝශ වන්නෙමි, මන්දයත් ඔබවහන්සේ එදා.. සිටම මාගේ හිතට කතා කරන නිසා වෙනි, 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස සුවපත්වේවා ........සත්‍යය එයමයි............
හරිම ලස්සනයි දේසනයක් හිත නිවනව
Saralai sundarai sathyai.oba vahanseta mage namaskaray veva.
Papiliyane ariyadewa thero and samanthrabadda thero ❤🎉mama ahanema oba wahansela denage bana witharay🎉❤
ඔබ වහන්සේ දේසනා කරන දහම හරිම සරලයි අර්ථාන්විතයි මට වටහෙන තරමට නම් සත්ත්‍ය යි ගවුරවනීය ස්වාමින්වහන්සේට ලොව පවතින සියලුම සත්ත්‍ය අව්බෝද කරගනීමට හකිකම ලබේවා කායික මානසික නිරෝගිසුවය නොඅඩුව ලබේවා
මම වීඩියෝ එක randomly click කරේ සිදුහත් උපත ගැන ප්‍රශ්නයක් අහන්න හිතන්. හැබැයි වීඩියෝ එක බලල ඉවරවුනාම පිලිතුර හම්බවුනා🙏🙏🙏
තෙරුවන්සරණයි ❤
ඔබවහන්සේ කිසිදු අවස්ථාවක කිසිවකු විවේචනයට බඳුන් කරනවා අසා නැත. මුලසිටම ඔබවහන්සේගේ දේශනාවන් මගින් අතහැරීම පිළිබඳවත්, ශුන්‍යතාව පිළිබඳවත්, සිත හදා ගැනීම පිළිබඳවත්, බුදුදහම අපේ දිවිය සාර්ථක කර ගැනීමට යොදා ගත යුත්තේ කෙසේද? යන්න පිළිබඳවත් උදාහරණ සහිතව ඉතා සරලව පැහැදිළි කර දී ඇති අන්දම ඉතාම විශිෂ්ටයි. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!
Sadu sadu sadu
Ma api jewath වන සමාජයේ dawiwaru brhmayan apagami සොබා hwayan යුතු කොටස් innawa
මේ සමාජය සාම්ප්‍රදායික වැඩියි ස්වාමීනි මගෙ අම්මත් මේ ධර්මයට වඩා බුදු පිලිමවල විමුක්තිය තියෙනවා කියල හිතන් ඉන්නවා ඒක වැරැද්දක් නොවේ ඒත් ඒක නිවනට මදි
Theruwan saranai suwamen wahansa paramarthyata anuwa mama kiyanneth sankalpayak durshtiyak nam apaye diwyaloka thiyenawada nadda awasi nahane
Extremely liberal sermon. Theruean saranay
🌻🙏🏻🙏🏻🌻🙏🏻🙏🏻🌻
Nirogi wawa apa suwamin wahansa ath apita kardarayak wana kota akata yam pihitK labana apa awatinma yam balawagayak thiyanawa kiyala mata dannawa aka mokkda kiyala tharum ganna amarui
Bududahamata pasukalayedi hindu , jaina agamwala dewal ekathuunubawa eththakda.
බුදු දහමට වඩා බෞද්ධ සංස්කෘතියට තමා ඉන් බලපෑම සිදු වුණේ
අපේ හාමුදුරුවනේ දිව්‍ය ලොකයේ ඉන්න සක්දෙවිඳුගේ තනතුරට වඩා සෝවාන් මාර්ගය ඉතා හොඳයි කියලා කියනවා ඒක ඇත්තද හාමුදුරුවනේ ? මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
ඔව් . “පථව්‍යා ඒක රජ්ජේනසග්ගස්ස ගමනේන වාසබ්බ ලෝකාධිපච්චේනසෝතාපත්ති ඵලං වරං”මුළු පොළොවට රජ වීමට ද වඩා ස්වර්ගයට යාමට ද වඩා දිව්‍යලෝක බ්‍රහ්මලෝක සහිත වූ සකල ලෝක ධාතුවට අධිපති වීමට ද වඩා සෝවාන් ඵලය උතුමැ යි වදාළ සේක.
සාදු සාදු සාදු 🙏 ඒ උතුම් වු බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝරත්නය සරණ යම් මා ඇසු වු ඒ බුද්ධ දේශනය නිර්වාණය කරා යෑමට හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු 🙏 ❤🌷
Itha anarga desanawak swameenwahansa
🙏🌸🙏🌸🙏
🙏🙏🙏
Itha anarga desanawak swameenwansa
Saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu
හාමුදුරුවෝනෙ මේ සුර අසුර දිව්‍ය නිරය බ්‍රහ්ම පේත කියන සංකල්ප වෛදික යුගයෙ තිබුනු හින්දු දැනුම නේද.මම හින්දු ධර්මය ගැන කාලයක් අධ්‍යයනය කරද්දි මට තේරුනෙ එහම? අනිත් දේ තමා ඔය දේව දිව්‍ය කියන්නෙ මනුස්ස කොට්ටාසයක් තමා නේද විශේෂයන්ම ශිව ක්රිෂ්ණ වගෙ අය මිනිස්සු වෙලා ඉදල ජනතාවට කරපු සේවය අනුව මිනිස්සු විස්වාස කරනවා එයාලා මරණින් මතුව වෙනත් ලෝකෙක ගිහින් උපදියි කියලා
ඔව් එහෙම විග්‍රහයකුත් තියනව. මෙතැන ත්‍රිපිටකයේ අන්තර්ගත කාරණාව තමයි දේශනා කලේ
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස. හොයමින් සිටි දෙයක් හම්බවුනා.
මම ළඟදී ඉදන් අපේ හාමුදුරැවන්ගෙ බණ අහන්නෙ.ආගම එපා වෙලා හිටියෙ මම.ඒත් දැන් මම නැවත මල් පහන් තියලා හිතේ සැනසුමෙන් සතුටින් ඉන්නවා.ප්‍රායෝගික දහම මම දැක්කා ඹබ වහන්සේගෙන්.මම නැවත ඡීවතය ලැබුණා ඔබ වහන්සේට පිං
ගොඩාක් පින්
මාගේ පෙර පිනකට මෙවන් දහම් දේශනා අසා අවබෝධ කරගන්නවා කියා විශ්වාස කරනවා 😊
එක්තරා දහම්සාකච්ඡාවක් අවසානයේ..තුස්නිම්භූතව සිටි මෙනවියක් නිහඬතාවය බිඳිමින් මාගෙන් විමසුවා,."ඇත්තටම අපායක් තියෙනවාද..?" කියල. මා එකවරම පුකාශ වූයේ.."ඔයා හිතාඉන්න විදිහට..ඇත්තටම මේලෝකයේ ඉන්නවා." කියනඑක පිළිගන්නවාද?!.කියලයි.
බුද්ධ දර්ශණය හරිම ආශ්චර්යයි. නිදහස්, ප්‍රනීතයි...අවිද්‍යාවයි, තෘශ්නාවයි හඳුනාගැනීමෙන් නිවී සැනසීමයි.
ප්රඣාවන්තයින්ටයි.
ඔබවහන්සේගේ මුනගැසීම භාග්‍යයක්.🙏🙏🙏
යායුතු මග වගේම නොයායුතු මග ධර්මානුකූලව මැනවින් කියාදෙන ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා !!! උතුම් තෙරුවන් සරණයි !!!
මාගෙ කල්‍යාණ මිත්‍ර ස්වාමින් ට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏
මාගෙ ජීවිතේ ගොඩක් දේවල් වලට විසදුම් ලැබුණේ ඔබවහන්සේ ගෙ දේශනා වලින්ය. ඔබ වහන්සෙ මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ. ඔබ වහන්සෙ ට මගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කරේ මැදුම් පිලිවෙත අනුගමනය කරන්න කියල. Excellent preaching..thats true we have to medicate the injuries 🙏🙏🙏
ඇත්ත අපේ හාමුදුරුවනේ සාදු සාදු.......
සාදු සාදු සාදු
පින්වත් ස්වාමින් වහන්ස, මුල සිටම විවිධාකාර ස්වාමීන් වහන්සේලාගේ විවිධාකාර වු ධර්ම දේශනාවන්ට සවන් දුන්නා. පරිශීලනය කල හැකි ග්රන්ථ සෑහෙන ප්‍රමාණයක් පරිශීලනය කලා. ඉතාමත් ඈත අතීතයේ දේශකයාණන් වහන්සේලාගේ සිට අද දක්වා වන දේශකයාණන් වහන්සේලාගේ ධර්ම දේශනා සෑහෙන ප්‍රමාණයක් ශ්‍රවණය කලා. එයින් ගැඹුරු අභිධර්මය පවා සෑහෙන දුරට වටහා ගත්තා. ඒ සියළුම ස්වාමීන් වහන්සේලාට පාද නමස්කාර පූර්වක කෘතඥතාවය පලකර සිටිනවා. ඒ වගේම ඒ සියලුම ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍යයම අවබෝධ කරගනිත්වා කියල ප්‍රාර්ථනා කරනවා. මන්ද එකඳු දහම් කරුණක් හෝ මේ නිවන් මාර්ගය සම්බන්ධයෙන් ඒ සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් දැනුමට එක් කරගත් නිසා.
නමුත් මෑතකදී ධර්මය ශ්‍රවණය කරගෙන යන අතර තුරදී ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවනය කරන්නට යෙදුනා. එතනින් එහාට මේ දක්වාත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවණය කරනවා. ඉන් අනතුරුව තමයි මා හට ඇත්තටම නිවන් මාර්ගය කුමක්දැයි කියා ප්රත්යක්ෂ වන්නට ගත්තේ. ඒ කමටහන් තුළින් දැන් මා මාර්ගය වඩමින් යනවා. මාර්ගය වැඩෙන බවත් හොඳින්ම දැනෙනවා. බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මේ තරම් අදට ඔබින ආකාරයට ඉතාමත් ප්‍රායෝගිකව දේශනා කරන ඔබ වහන්සේට දෙවනුවත් තෙවනුවත් පාද නමස්කාර පූර්වක කෘතඥතාවය පළ කරනවා. මේ කුසලයෙන්ම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා. තවත් දීර්ඝ කාලයක් මේ මහා කුසල කර්මයම ඉදිරියටත් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය කුසල් මහිමය ලැබේවා !!! තව තවත් දස දහසක් දෙනාට මේ උතුම් ධර්මය සවන වැකේවා. මේ බියකරු සසරින් එතෙර වන්නට මෙම ධර්මය අවබෝධ වෙත්වා !!! අවසානයේ ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කරගැනීමට මේ ධර්ම දානමය කුසලයම හේතු වාසනා වේවා!!! 🙏🙏🙏
Garuthara suwamin wahansa obawahansege deasana mama nithra ahana kenek mata denaganna uwamanai sowan weema yanu asawakkiya ghanayata pathweimadha
ඔබ වහන්සේ පවසන්නාවූ කාරණයන් පිළිබඳ මා බොහෝ සේ සන්තෝශ වන්නෙමි, මන්දයත් ඔබවහන්සේ එදා.. සිටම මාගේ හිතට කතා කරන නිසා වෙනි, 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස සුවපත්වේවා ........සත්‍යය එයමයි............
හරිම ලස්සනයි දේසනයක් හිත නිවනව
Saralai sundarai sathyai.oba vahanseta mage namaskaray veva.
Papiliyane ariyadewa thero and samanthrabadda thero ❤🎉mama ahanema oba wahansela denage bana witharay🎉❤
ඔබ වහන්සේ දේසනා කරන දහම හරිම සරලයි අර්ථාන්විතයි මට වටහෙන තරමට නම් සත්ත්‍ය යි ගවුරවනීය ස්වාමින්වහන්සේට ලොව පවතින සියලුම සත්ත්‍ය අව්බෝද කරගනීමට හකිකම ලබේවා කායික මානසික නිරෝගිසුවය නොඅඩුව ලබේවා
මම වීඩියෝ එක randomly click කරේ සිදුහත් උපත ගැන ප්‍රශ්නයක් අහන්න හිතන්. හැබැයි වීඩියෝ එක බලල ඉවරවුනාම පිලිතුර හම්බවුනා🙏🙏🙏
තෙරුවන්සරණයි ❤
ඔබවහන්සේ කිසිදු අවස්ථාවක කිසිවකු විවේචනයට බඳුන් කරනවා අසා නැත. මුලසිටම ඔබවහන්සේගේ දේශනාවන් මගින් අතහැරීම පිළිබඳවත්, ශුන්‍යතාව පිළිබඳවත්, සිත හදා ගැනීම පිළිබඳවත්, බුදුදහම අපේ දිවිය සාර්ථක කර ගැනීමට යොදා ගත යුත්තේ කෙසේද? යන්න පිළිබඳවත් උදාහරණ සහිතව ඉතා සරලව පැහැදිළි කර දී ඇති අන්දම ඉතාම විශිෂ්ටයි. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!
Sadu sadu sadu
Ma api jewath වන සමාජයේ dawiwaru brhmayan apagami සොබා hwayan යුතු කොටස් innawa
මේ සමාජය සාම්ප්‍රදායික වැඩියි ස්වාමීනි මගෙ අම්මත් මේ ධර්මයට වඩා බුදු පිලිමවල විමුක්තිය තියෙනවා කියල හිතන් ඉන්නවා ඒක වැරැද්දක් නොවේ ඒත් ඒක නිවනට මදි
Theruwan saranai suwamen wahansa paramarthyata anuwa mama kiyanneth sankalpayak durshtiyak nam apaye diwyaloka thiyenawada nadda awasi nahane
Extremely liberal sermon. Theruean saranay
🌻🙏🏻🙏🏻🌻🙏🏻🙏🏻🌻
Nirogi wawa apa suwamin wahansa ath apita kardarayak wana kota akata yam pihitK labana apa awatinma yam balawagayak thiyanawa kiyala mata dannawa aka mokkda kiyala tharum ganna amarui
Bududahamata pasukalayedi hindu , jaina agamwala dewal ekathuunubawa eththakda.
බුදු දහමට වඩා බෞද්ධ සංස්කෘතියට තමා ඉන් බලපෑම සිදු වුණේ
අපේ හාමුදුරුවනේ දිව්‍ය ලොකයේ ඉන්න සක්දෙවිඳුගේ තනතුරට වඩා සෝවාන් මාර්ගය ඉතා හොඳයි කියලා කියනවා ඒක ඇත්තද හාමුදුරුවනේ ? මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
ඔව් . “පථව්‍යා ඒක රජ්ජේන
සග්ගස්ස ගමනේන වා
සබ්බ ලෝකාධිපච්චේන
සෝතාපත්ති ඵලං වරං”
මුළු පොළොවට රජ වීමට ද වඩා ස්වර්ගයට යාමට ද වඩා දිව්‍යලෝක බ්‍රහ්මලෝක සහිත වූ සකල ලෝක ධාතුවට අධිපති වීමට ද වඩා සෝවාන් ඵලය උතුමැ යි වදාළ සේක.