මනුෂ්‍යයෙක් වීම පිණිස අතහැරිය යුතු වසල ගති.. | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 229

  • @banlad4040
    @banlad4040 11 місяців тому +1

    සාදු.සාදු.සාදු.පින්වත්ස්වාමින්වහන්සෙට.මගෙනම🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷ස්කාරයවෙවා.තෙරුවන්සරනයි

  • @مالانانداني
    @مالانانداني 11 місяців тому +1

    සාදු සාදු සාදු...

  • @indranikusumlatha2923
    @indranikusumlatha2923 Рік тому +21

    නිවනට යන මගෙහි වැඩෙනා කටු පඳුරූ....... උදුරා තනන සුන්දර මාවත සොඳුරූ....................... මදහස මුසුව දෙසනා අසිරිය මහරූ.............. සුන්දර නිවන සුවදේවා හිමිට ගුරූ...........!!!

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Рік тому

      Muge ammada? Nathinsm mugen 50000k.maseta ganna biridak?

    • @MaiythreeRanathunga
      @MaiythreeRanathunga Рік тому

      LASSANSIE LASSANSIE HARIEMA LASSANAIE

    • @MaiythreeRanathunga
      @MaiythreeRanathunga Рік тому

      SUNDARA NIWANA HIMY WEWA HIMYTA GARU

    • @MaiythreeRanathunga
      @MaiythreeRanathunga Рік тому

      @@travelinCambodia2023 UTHUM SANGARAYHNAYATA KATHA KARANNA IGENAGATHTHANAM HONDAIE GEEWATHWELA IDDIEMA APARADE KATE PANUWO DAIE

    • @MaiythreeRanathunga
      @MaiythreeRanathunga Рік тому

      @@travelinCambodia2023 CHINCHI ANAWIKAWA AGARU KALATA BUDUNWAHANSEGE SRI SARIRAYE GRUNE NE AYA NIRAYEGIYA PONTHA NINA MIRIS WATHUREN PASSATA GAHA GATHTHALU DEWILLA HEDUNE KATADA A WAGE THAMA

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 Рік тому +19

    සැබැවින්ම උන්වහන්සේත් ප්‍රියයි,උන්වහන්සේගේ දර්ම දේශනාත් ප්‍රියයි. නැණවත්, දර්මය පිලිබදව මනාවූ දැනුමක්. මෙවන් සාමින් වහන්සේලාගේ පහල වීමත් හරිම දුර්ලබයි. සත්‍ය වශයෙන්ම දුර්ලබයි පිංවත් සාමින් වහන්ස.🙏🙏🙏

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Рік тому

      Muge ammada(galigamuwage hora baduwa )? Nathinsm mugen 50000k.maseta ganna biridak?

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 Рік тому +17

    💕🙏💕 උත්තරී මනුශ්‍ය ධර්ම වලට පෙර හදාගත යුතු මනුශ්‍ය ධර්ම. බොහොම පින් පින්වන්ත ස්වාමීන් වහන්සේට.

  • @sasindu5207
    @sasindu5207 Рік тому +20

    බොහොම පින් මගෙ ස්වාමීන්වහන්ස මෙ වටිනා දහම් කරුණු අපවෙත කරුණාවෙන් දෙශනාකරනවට.ඔබවහන්සේලාටද උතුම් වූ නිවනින් සැනසීමට මෙ ධර්ම දානය හේතුවාසනාම වේවා.....

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 Рік тому +17

    🙏🙏🙏🙏🙏🙏🙏 අපේ ජීවිත දවසින් දවස ඔපමට්ටම් වෙන්නම පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශණා හේතුවෙනවා.. බොහෝම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    බොහෝම පිං, උතුම්, පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏🌷
    ඔබ වහන්සේ නිසා සැනසෙන පිරිස් බොහෝම ඇත, නිබද උතුම් දහම් දියරෙන්, ඒ සිත් සතන් නහවා ලන්නට මාගේ ගුරු දෙවිදුන්ට ශක්තිය ලැබේවා..!
    උතුමන් වහන්සේ නිදුක් වේවා…
    නිරෝගී වේවා…
    සුවපත් වේවා…
    උතුම් නිවනින් සැනසීම ලබත්වා...
    🌸🙏🙏🙏🌸

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Рік тому +32

    අනේ පින්වත් මගෙ ස්වාමින්වහන්ස .දැක්ක ගමන් වෙලාව නොබලා දේශනා ව ඇහුවා .අපේ වැරදි හදාගන්න හරිම වැදගත් .බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස .

    • @chandralathaph7199
      @chandralathaph7199 Рік тому

      🙏🙏🏻🙏🏻🙏🙏🙏🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🗼🗼🗼🗼🗼🗼🙏🏻💥💞🤙

    • @SwrnalathaGajaweera
      @SwrnalathaGajaweera Рік тому

      P1

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 Рік тому +15

    ඔබ වහන්සේට බොහොම පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏✨

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Рік тому +14

    මෙවන් දේශනා ඇසීම ම අපගේ භාග්‍යයකි උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Рік тому

      Mu kiyanne smu boru ban. galigamuwage putha. Dennama agama wikunanawa ubala andagena

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 Рік тому +1

    තෙරුවන්සරණයි අපේ ස්වාමින්වහන්ස , නිදුක් නිරෝගිසුව ලැබේවා 🙏🙏🙏

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm Рік тому +12

    සාදු ...සාදු ..සාදු .තෙරුවන් සරනයි.අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට.

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Рік тому +6

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතයේ ඇති අඩුපාඩු හදා ගන්න මේ දේශනාව ඉතා අගනේය මනුෂ්‍ය ගුණ ධර්ම ඇති වේවා ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා

  • @RuchiraShanidu-nd5mf
    @RuchiraShanidu-nd5mf Рік тому +12

    මමත් ආව ඔබ වහන්සේ මෙ දේශනා කල මෙ දේශනාව අහන්න මමත් ගොඩක් කල් අසාවෙන් හිටිය ඔබ වහන්සේ දැකල කතා කරන්න .ඒ පින මට තිබ්බ හිත ඇත්තටම නිවෙනව දැක්කමත් ගොඩක් පින් අපෙ හමුහුරුවනෙ .🙏🙏🙏🙏

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Рік тому

      කල්ගෙඩිහේනෙ තිබ්බ එකද මේ?

    • @RuchiraShanidu-nd5mf
      @RuchiraShanidu-nd5mf Рік тому

      @@padminijayamanna1799ඔවු ඒ දේශනාව තමයි.

    • @MaiythreeRanathunga
      @MaiythreeRanathunga Рік тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉SUJATHA PUTHRA

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 Рік тому +7

    ඔබවහන්සේගේ ධර්ම දේශනා අසා මම වෙනස් කෙනෙක් නොවුනෙමි.. නමුත් දියුණු වුනෙමි. මානසිකව බොහෝ දියුණු වුනෙමි...🙏🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 Рік тому +2

    තෙරැවන් සරණයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස !මුලු මහත් සමාජයට ආදර්ශමත් වටිනා දහමි කරැනු රැසක් මනාව පැහැදිලි කල ලොකු ස්වාමීන් වහන්සේට නිර්වානයම අවබෝද වෙිවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻මෙි දර්ම දේශනාව සමාජයට අසන්නට ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 Рік тому +14

    මෙවන් වටිනා දේශනාවන් අපට ශ්‍රවණය කල හැක්කේ ඔබවහන්සේගේන්ම පමණයි.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස.

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Рік тому

      Muge ammada(galigamuwage hora baduwa )? Nathinsm mugen 50000k.maseta ganna biridak?

  • @isurangaisuranga3157
    @isurangaisuranga3157 Рік тому +5

    ඔබ වහන්සෙගෙ උතුම් ශක්තිය තව තවත් ඩියුනු වෙවා ස්වමින් වහන්ස ඔබ වහන්සෙ වඅගෙ උතුමන් වහන්සෙලා තව තව ත් බිහිවෙවා

  • @sudarmaperera3009
    @sudarmaperera3009 6 місяців тому

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 Рік тому +8

    මාගේ පින්වත් ගුරු ස්වාමින්වහන්සේට නිදුක් නිරොගි බාවය ලබේවා.දීර්ඝායු වේවා .!!🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +3

    ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස ,ප්‍රාර්ථනා බෝදියකින් උතුම් නිවනින්ම සැනසේවා ,

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Рік тому +1

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ayeshaharshani958
    @ayeshaharshani958 Рік тому +2

    පුණ්‍යවන්ත ගරු ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!
    සම්බුදු සසුන වෙනුවෙන් කරන්නාවූ සියලු කටයුතු දිනෙත් දින සාර්ථක වේවා!
    ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් මග එල නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 Рік тому +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා බොහොම පින් පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ

  • @pavideos3808
    @pavideos3808 Рік тому +5

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @indikasenavirathna1343
    @indikasenavirathna1343 Рік тому +5

    හරිම වටිනා දේශනාවකි. බොහෝ පිං ඔබ වහන්සේට.

  • @indrasuppiah5512
    @indrasuppiah5512 4 місяці тому

    වටිනවා ගොඩාක් අපේ හාමුදුරුවනේ පින්සිදු වෙනවා .වැරැදි හදාගන්න ම කරන
    උතුම් ධර්ම දේශනාවක් ,🙏🙏🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Рік тому +1

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 7 місяців тому

    අවුරුද්දකට කලින් කරපු දේශනාවක් . අදයි ශ්‍රවණය කලේ. අපේ ජීවිතේ ට හොද පාඩමක්
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . මේ පිං බලයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 місяців тому

    පින්වත් ස්වාමින් වහන්ස
    වසලගති හෙලිපෙහෙලි කරමින්
    ඔවුන් හදුනාගන්නා කුමය දේශනාකල ඔබවහන්සේට බොහේපින් වසල ගති ඇත්තන් ඒවා නිවැරදිකර ගෙන යහපත්වෙතවා ඒකුසල් ස්වාමින් වහන්සේට අනුමෝදන් විමෙන් පිරැ පාරමිතාවෙන් නිවනින් නිවෙත්නට හේතුවේවා

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 Рік тому +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ..sadu ...sadu ...

  • @mortalkombatfans3278
    @mortalkombatfans3278 Рік тому +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin Рік тому +8

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @surekaroshini7114
    @surekaroshini7114 Рік тому +5

    ගොඩක් වටිනා දේශනාවක් අනේක වාරයක් පිං අපෙ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @MuhammadSiddik-vx5hu
    @MuhammadSiddik-vx5hu 10 місяців тому

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌹 අපගේ සාම්න් වහන්ස ඔබ වහන්සේ මුණ ගැසිමට නෙහැකිය එය මගේ පිං මදිනිසා වෙන්න අැති .එයට හෙතුව මව්රටන් පිටව සිටිමයි සාමින්වහන්සේ ගෙන් ධර්ම කාරනා ගොඩක් දැන ගැණිමට අවශ්‍යසයි මම ධර්මයේ අතරමන් ව්සිටිම් මට සාම්න්වහන්සේගෙ දුරකතන අංකයක් ලබාදෙන්න පුලුවන්නම් ඔබ වහන්සේට පිං🙏🙏🙏 බුදු සරණයි🙏🙏🙏🙏🌷🌷

  • @thimathkemitha2673
    @thimathkemitha2673 Рік тому +6

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙇‍♂️🙇‍♂️

  • @kaskrishan2609
    @kaskrishan2609 Рік тому +3

    ❤ අනේ සාදු සාදු පිං වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා.
    බැලුවාම මම පුදුමාකාර වසලයෙක් හැබැයි මීට අවුරුදු දෙකකට කලින් ඒ වසල කමින් වෙන් වෙලා පිනකට බන අහන්න ලැබුනු නිසා අද මට මා ගැන ආඩම්බරයක් දැනුනා මේ දේශනාව ඇහුවම මේ තිසරණය සරණ මොන තරම් නම් සරණක් ද කියලා දැනෙනවා බුදුරජාණන් වහන්සේ නම් හරිම පුදුමාකාර උත්තම රත්නයක් ❤ බොහොම පිං මගේ ස්වාමීන්වහන්ස අපිට මේ දේවල් මතු කරලා දෙන එකට. මා තුල ජනිත වූ සියලු කුසල් අනුමෝදන් වෙත්වා
    ප්‍රාර්තනීය බෝධියකින් උතුම් වු නිවනින් නිවී යන්නම හේතු වේවා ❤

  • @studentlife7139
    @studentlife7139 Рік тому +4

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🌸🙏

  • @ipapk4537
    @ipapk4537 Рік тому +4

    සාදු සාදු සාදු පෝහො පිං ස්වාමි වහන්ස තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 Рік тому +1

    දහම් ඇස පාදා ගැනීමට මග කියා දෙනු ලබන පින්වත් කල්‍යාණමිත්‍රයාණන් වහන්ස , දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @සිත්සැනසේවා

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @sureshaniherath5171
    @sureshaniherath5171 Рік тому +1

    තෙරුවන් සරණයි පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්ස .🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @RF-ti7gi
    @RF-ti7gi Рік тому +8

    I feel Lucky and Happy to be the 1st one to listen to this Video 😊

  • @kumarishiranthi9043
    @kumarishiranthi9043 Рік тому

    බොහොම පින් අපේ හාමුදුරුවනේ මේවැනි බන දේශනා කරනවට

  • @sujeeperera3176
    @sujeeperera3176 Рік тому

    Boho වටින දේශනයක්, දීර්ඝයුෂ Wewa hamuduruwane, තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayomiprabodha-ee3ci
    @ayomiprabodha-ee3ci Рік тому +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. 🌼🌼

  • @SathsaraChamidu-jy4mp
    @SathsaraChamidu-jy4mp 8 місяців тому

    🙏❤️‍🩹 තෙරුවන් සරණයි පින්වත් ස්වමින්වහන්ස

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Рік тому +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 Рік тому +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Рік тому +3

    තෙරැවන් සරනයි ඔබවහන්සේ ට සාදු සාදු සාදු

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 Рік тому +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ....🙏🙏🙏

  • @gnanadias1958
    @gnanadias1958 Рік тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 Рік тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ❤❤❤❤❤❤

  • @srimanthathushan9347
    @srimanthathushan9347 Рік тому +2

    උතුම් ධර්මය දෙසන ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏❤️

  • @sarojinisenanayakasedigall3003

    පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේ ඩෙසනා කරන ලද වසල සුත්‍රය ඉතාමත් හොදින් ස්‍රවනය කරන ලදි . පින්වත් සුවාමිඑන් වහන්සේ ඇතුළු සිඑයලු ම සුවාමිඑන් වහන්සේ ලා ට තුනුරුවන් සරණයි .

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 Рік тому +2

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    අපමණ පිං සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේට, උතුම් ධර්මාවබෝධයම වේවා.....!
    සැමට සම්මා සම්බුදු සරණයි....!
    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @swarnasarojini5786
    @swarnasarojini5786 11 місяців тому

    අපට සසර පින් ඇති බැවින් ,මේ උතුමන් වහන්සේගේ උතුම් දේශනා අහන්න⁣ට අවස්ථාව උදාකර ගතිමි.එක් වචනයකුදු ඉවත දැමිය නොහැකිය...නුවණින් විමසා බලනු මැනවි.

  • @coolslogentertainment1697
    @coolslogentertainment1697 Рік тому +4

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 Рік тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 Рік тому +4

    සාධු සාධු සාධු පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස 🌻🌻🌻🙏🙏🙏

  • @chandrikatharangani9522
    @chandrikatharangani9522 Рік тому +1

    Watinama desanavak
    Obawahanase ta bohomath pin
    Teruvan saranai

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Рік тому +1

    තෙරුවන් සරණයි මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස.සාධු සාධු සාධු .

  • @manelherath6458
    @manelherath6458 Рік тому +1

    ගිහි ජීවිතයේ බොහෝ අඩුපාඩු සකස් කර ගැනීමට උපකාර වෙන තුන්වෙනි දේශනය ත් ශ්‍රවණය කරා පින්වත් ස්වාමීන් වහන්ස ...කලින් මේ සූත්‍ර කොපමණ අසා තිබුනත් අපගේ අඩුපාඩු තවත් පැහැදිලි කරදුන් ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @santhakumara9527
    @santhakumara9527 Рік тому

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 Рік тому

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දේශානාමය පින සංසාර ගමන කෙලවර කර ගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @n2kodithuwakku786
    @n2kodithuwakku786 Рік тому +1

    සාදු සාදූ සාදූ 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Рік тому +1

    තෙරුවන් සරණයි! අපේ පින්වන්ත ස්වාමීන් වහන්ස..🙏🙏🙏
    අපේ ස්වාමීන් වහන්සේ හරියට බුදු කෙනෙක් වගේ..🌷🌷🌷🙏🙏🙏
    අද සමාජයට උත්තරීතර මනුෂ්‍ය ගුණ ධර්ම කරා ලඟා කරවන්නට දැරූ උත්සාහයක මහත නම්..🌷
    බොහොම පින් අපේ පින්වන්ත ස්වාමීන් වහන්ස....🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Рік тому +1

    සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺

  • @sampathvitharana2521
    @sampathvitharana2521 Рік тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 Рік тому

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු සාදු

  • @sujeeperera3176
    @sujeeperera3176 Рік тому

    අපූරු දේශනවක්, hema වචනයකටම hondatama ahunkan දුන්න, ස්තූතියි

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv Рік тому +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට...

  • @DammikaChathuranga-l7j
    @DammikaChathuranga-l7j Рік тому

    බොහොම පින් ඔබ වහන්සේ ට බොහොම පින් අපිට දර්ම දේශනා කරනවට

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Рік тому +1

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @piyumimadushani7001
    @piyumimadushani7001 Рік тому +1

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @smstv-srilanka7648
    @smstv-srilanka7648 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Рік тому

    මගේ ගුරුදේවෝත්තමයානන් වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !

  • @හොදමයාලුවා-ව6ඡ

    මටත් ඔය අවුල තියනවා (ඔබවහන්සේට තිබ්බ එක 🤗)
    🙏🙏🙏🙏

  • @nilendraniepitawalaarachch3542

    Theruwan sarani pinwath swaminwahansa

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi Рік тому +2

    සම්මා සම්බුදු සරණයි

  • @SeatSeatsss
    @SeatSeatsss Рік тому

    Sadu sadu sadu oba wahanse budu piyek

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Рік тому +4

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි 🙏🙏🙏ආශ්චාර්යයි ස්වාමින් වහන්සේ ආශ්චාර්යයි දේශනා කෞශල්‍යය🙏🙏🙏

  • @chandrawerakon3989
    @chandrawerakon3989 Рік тому +2

    සාදු සාදු සදු

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl Рік тому

    NAMASKARAWEWA THUNURUWANATA SEMATA THERUWANSATANA YAMIE GURUDEWAYANDEPA NAMASKARAWEWA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ABANA MAMA AHAPU NALIKAWAK NETHITHARAM ABIDARMAYA MULWEIMA

  • @c.k.b.443
    @c.k.b.443 Рік тому

    ලොකු ස්වාමින්වහන්ස🙏🙏🙏🙏. මමත් එනන හිටියානම් හාමුදුරුවනේ පලවෙනින් මට එලියට යන්න වෙන්නේ මගෙ ලගත් වසලයාති😢😢😢. මමත් කොළයක් අරන් ලියනවා. ඔබ වහන්සේට ගෝඩාක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalakumara1461
    @nisansalakumara1461 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️

  • @shalikdilshan2775
    @shalikdilshan2775 Рік тому +1

    Budu saranai

  • @yashuninavendi8719
    @yashuninavendi8719 Рік тому +3

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Рік тому

      Muge ammada(galigamuwage hora baduwa )? Nathinsm mugen 50000k.maseta ganna biridak?

  • @mamalalani6182
    @mamalalani6182 Рік тому

    Bohoma.pin.ape.suwamin.wahansa.watina.daham.karunu.apawatha.laba.dela.lokyata.gunAdam.arthawathwa.wataha.dana.obawahanseta. tharuwan.sarani..🙏🙏🙏🙏🙏🙏

  • @siriwardenab
    @siriwardenab Рік тому +2

    Theruwan saranay suwamin wahansha oba wahansela niduk nirogei bawaya labewa sadu sadu sadu 🌹🌹🌹🙏🙏🙏

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 Рік тому

    Sadu sadu👃

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 Рік тому +1

    Sadu Sadu sadu 🌸🌸🌸

  • @heshanichathurangi9240
    @heshanichathurangi9240 Рік тому +1

    Deshanawata sahabagi wenna tharam pin karala thibuna..oba wahanseta bohoma pin..🙏🙏

  • @RF-ti7gi
    @RF-ti7gi Рік тому +8

    mamath Buddhist nemei eth mamath ahanawa swaminwahase ge bana 😊

  • @ThushariLakshika
    @ThushariLakshika Рік тому

    Mama cristiyani. oba wahansege bana ahanawa.me jeevithe therum kerana ekaknam harima wadagath.ahala hadenawanam me hodatama athi.behewinma isthuthie.

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Рік тому +1

    Sadu sadu sadu

  • @ernestkumara974
    @ernestkumara974 Рік тому

    කාලය කාලය
    වටිනව.

  • @nandasenapathiraja2480
    @nandasenapathiraja2480 Рік тому

    Ape pansale deshanawa.teruwan saranai

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 Рік тому +4

    💎💎🌼🙏