මායාවෙන් එලියට එන්න /Time To Wake Up And Face The Reality

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 60

  • @sewwandiarunodani9244
    @sewwandiarunodani9244 2 роки тому +2

    සාදු සාදු සාදු !!! 🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමීන්වහන්ස 🙏

  • @marieperera1709
    @marieperera1709 Рік тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස

  • @myfmradio9574
    @myfmradio9574 2 роки тому +2

    මේ තරම් විවෘතව ඇත්ත හෙළි කරන ඔබ වහන්සේ සැබැවින්ම උතුම් ස්වාමීන් වහන්සේ නමකී!!! ඔබ වහන්සේගේ දහම් දේශනා ඉතාමත් යථාර්ථවාදී ය. උතුම් තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!🙏🙏🙏

  • @PasinduMadhumal-lz6pw
    @PasinduMadhumal-lz6pw 9 місяців тому +1

    ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 2 роки тому +7

    ඒකාන්තයෙන් මේය යතාර්තයේ හඬක්මය
    තේරැම් ගත් අවබෝධය
    තමා කව්ද කියා සොයාගන්නට හැකි වීමක්මය
    අමාශාන්ති 🙏

  • @maheshdissanayake3601
    @maheshdissanayake3601 Рік тому +1

    සාදු සාදු සා......🙏🙏🙏🙏🙏🙏

  • @AS-bt8zy
    @AS-bt8zy 2 роки тому +1

    Sadu ...sadu...sadu...budu hamuduruo vadaiya vagei .namo buddaya .

  • @pawaniwathsala1645
    @pawaniwathsala1645 Рік тому +2

    මාගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට නමස්කාරය වේවා ....

  • @magicstitchcanada
    @magicstitchcanada 2 роки тому +6

    ඔබ වහන්සේ නිවැරැදියි හාමුදුරුවනේ... ඇතුලේ ඉන්න "සතා" එලියට දාල තමුන්ම තමං කවුද කියලා දකින්න ඕන.🙏🙏

  • @madurangajayathilaka55
    @madurangajayathilaka55 2 роки тому +3

    මාගේ ගුරුවරයා සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ යි....උන් වහන්සේ දේශනා කරන්නෙත් ඔය දහමම තමයි ස්වාමීනේ...ඔය දහම සමාජ ගත කොලොත් මේ රටේ තියන වනචාරී ගතිය නැති වෙලා සමාජය ප්‍රායෝගික වෙයි...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @ajanthaseneviratne8511
    @ajanthaseneviratne8511 2 роки тому +5

    ඔබ වහන්සේ ගේ ජීවිත අත්දැකීම් තුලින් සහ අප්‍රමාණ කැපවීම් තුලින් විවෘත හදවතින්,අහිංසක ශ්‍රාවකයන් කෙරෙහි දයාවෙන් දේශනා කරන උතුම් දේශනාව ඉතා වැදගත් යැයි වැටහේ .තමන් ගේ අභ්‍යන්තර කෙලෙස් හදුනා ගැනීම කල යුතු ආකාරය ,හොඳ නරක හදුනා ගැනීම ,තමන් ගේ නියම ස්වභාවය හදුනා නිවැරදි වීම ,සියල්ල මේ දේශනය තුලින් උගත හැකි පාඩමයි.දිගටම ධර්ම දේශනා ශ්‍රවණය කරමින් දැන් අපි නිවැරදි කියා සිතුවත්,එය වැරදි වැටහීමක් බව තේරේ .ශ්‍රවණය තුලින් ඇති වන මනෝලෝකය තාවකාලික බව වටහා ගෙන ඇත්තම තත්ත්වය දැක යුතු බව වැටහේ .පින්වත් ස්වාමීන් වහන්ස ! මාගේ නමස්කාරය වේවා !

  • @WasanthiDevika-f3u
    @WasanthiDevika-f3u 10 місяців тому +1

    තෙරැවන් සරනයි

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 роки тому +1

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏 ,

  • @sarathranashingha6237
    @sarathranashingha6237 2 роки тому +1

    අපෙ හාමුදුරුවනෙ,ඉතාම අගනා දෙශනයක්,මිළ කළ නොහැකි දෙශනයක්, සාදු සාදු සාදූ

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 10 місяців тому +1

    Me tamai atthama ධර්ම 🙏🙏🙏

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 3 місяці тому

    🙏 🙏 🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට 🙏 🙏 🙏 🙏 🙏 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nimalanurudda3855
    @nimalanurudda3855 2 роки тому +1

    බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්ස .ඔබවහන්සේ ඇත්ත සිද්ධිය විවෘතව කතා කරනවා . මමත් ඔය විදිහට ධර්මය අහල කෙලෙස් ටික යට කරගෙන හිටියා නමුත් විඩෙන් විඩේ කෙලෙස් මතු වෙන
    මට හිතුනා ඇත්තටම කෙලෙස් නැති වෙලා නැති බව . එවෙලෙට අපි තාවකාලික පැලැස්තරයක් නාගන්නවා .පිංවත් ඔබ වහන්සේ වාගේම මට හිතුනා අපි ළඟ තියෙන කෙලෙස් ටික හරියට හඳුනා ගන්න . කෙලෙස් දරුණු බවත් සසරේ ගෙනියන බව වැටහෙන . නමුත් මේ ක්ලේශයන්ගෙන් මිදීමට හරිම අපහසු ය අමාරුවෙන් හෝ අසා ඇති ධර්මය ප්‍රයෝජනයට ගැනීමෙන් මේ කෙලෙස් ධර්මයන්ගෙන් මිදීමට උත්සහ කරමින් සිටිමි මම .ඔබ වහන්සේ වහන්සේට තෙරුවන සරණයි ...

  • @production6347
    @production6347 2 роки тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 9 місяців тому +1

    Obawahanseta bohoma pinsiduvenana ona.mage thaththa me lagadi nathi una.mata depression thibba kenek.puluan vidiyata salakuva.eath man varadi kiyala hithenava.obawahansege bana ahala thamai hitha hadaganne.theruvan saranai.🙏🙏🙏

  • @samanpriya968
    @samanpriya968 7 місяців тому

    ඉතාම වටිනා දේශනාවක්.

  • @nuwandanushka3914
    @nuwandanushka3914 2 роки тому +1

    සාදු සාදු සාදු!!!

  • @nandanipallewela2791
    @nandanipallewela2791 2 роки тому +3

    ගෞරවණීය ස්වාමීන්වහන්ස..
    අඳහා ගත නොහැකි පිළිගත නොහැකි උපමා කතා වලින් බැහැරව ඔබවහන්සේ ජීවිතයේ ලැබූ අත්දැකිම් අව්‍යාජව දේශණා කරනු ලබනවා.එවිටයි සැමදෙනාටම තම තමන්ගේ ජීවිත වලට ගලපා ගය්හ හැක්කේ. එවිටයි තමාගේ සිත හඳුනාගෙන නිවැරදි විය හැක්කේ.ඔබ වහන්සේ සැමවිටම දේශණා කරනු ලබන්නේ ප්‍රායෝගිකව කල හැක්කක්. එයින් ලැබෙන්නේ දැනුමක් නොව අවබෝධයක්.

  • @dhammachintha6841
    @dhammachintha6841 9 місяців тому +1

    Theruwan saranay swamun wahansa
    Obawahansege deshanawa ahala aswalata kadulu awa
    Man ahanne samanthabadra swamin wahansege deshana
    Unwahansege deshanath me wagemay
    Deegau wewa obawanseta❤

  • @Shan.18_
    @Shan.18_ Рік тому +1

    මමත් කාලයක් දර්මය අහන්නේ නැතුව ඉන්නවා මගේ හිත කොච්චර මැදහත්ද කියල බලන්න

  • @dhanushkajanakantha30
    @dhanushkajanakantha30 2 роки тому +1

    සාදු සාදු සාදු...

  • @chathurikaprabodini8946
    @chathurikaprabodini8946 10 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manny514
    @manny514 2 роки тому +1

    හාමුදුරුවනේ පට්ඨානය ගැන introduction වීඩියෝ එකක් වගේ කරන්න පුලුවන්ද. පට්ඨානය අභිධර්මයේ ගැබුරුම සහ වැදගත්ම කොටස කියලා අහලා තියෙනවා ඒත් හරියට මොකක්ද මොනාද කියලා දන්නෙ නැහැ

  • @warunakohombange8334
    @warunakohombange8334 2 роки тому +2

    ගරු ස්වාමීන් වහන්සේ පැවසූ කරුණු සත්‍යයක්ම බව ඒත්තු යන්නේ, බුදුන් වහන්සේ ධරමාන සමයේ සිටි භද්දවග්ගිය කුමාරවරුන් හට දරුවනි, අනුන් ගැන සෙවීමට ප්‍රථමයෙන්ම තමා පිළිබඳව සෙවීම උතුම් බව උන්වහන්සේ දේශනා කිරීමත්, රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාට ලොවේ අග මුල සෙවීමට අවශ්‍ය ව ඒ සඳහා සක්වළ නොනිමි ගමනක යෙදුණ ඔහුට ලොවේ අග මුල සෙවීමට පළමුව තමා තමා තුළින් ලොව දැකිය යුතු බවත් අප තිලෝගුරු බුදුරජාණෝ දේශනා කොට වදාරා ඇති කරුණුකාරණා ද පදනම් කරගෙනයි.
    ඒ හැරත් , තම සිත දිනීම තරම් අරගලයක් ජයගැනීම ට වඩා විජයග්‍රහණයක් යමෙකුට කිසිසේත්ම ලබාගත නොහැකි නිසා තමා තුළින්ම සත්‍ය අවබෝධ කරගැනීමට ඔබවහන්සේ පෙන්වූ මග ඉතා පැහැදිලියි.
    තෙරුවන් සරණයි!!!

  • @harshabodawatta3155
    @harshabodawatta3155 2 роки тому +2

    Obawahanse kiyana de hariyatama hari.sathara sathipattanaya wadaddi wenneth oya demai.hithe yatha thathwe eliyata ganna ekai ekta munadena ekai obawahanse kiyana dewalmai wenne.e thulin thamai awabodayata yanne.

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 місяці тому

    Mamanm obawahansaga dashana ahanna obawahansa mawa bawana kirimata sudusu kamatahan labaduna guruwarayata kalaguna salkimath obawahansaga dashana pahadiliwa sarlawa tharum ganimata puluwan nisa

  • @champikaalahakoon6181
    @champikaalahakoon6181 9 місяців тому +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @arsisilat5715
    @arsisilat5715 10 місяців тому +1

    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 місяці тому

    Asawan ahagana inna puluwan dashanawak obawahansata tharuwan sarani

  • @sandamalinamarathna5256
    @sandamalinamarathna5256 2 роки тому +1

    Sadu sadu sadu

  • @pradeepasenarathne5982
    @pradeepasenarathne5982 2 роки тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @mallikaperera6720
    @mallikaperera6720 2 роки тому +1

    🙏🙏🙏

  • @lushoo13599
    @lushoo13599 2 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @dammikakumari6861
    @dammikakumari6861 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @pathmalathaelsisinsa69
    @pathmalathaelsisinsa69 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshaniranjan3485
    @harshaniranjan3485 2 роки тому +1

    සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සුවපත් වේවා 🙏🙏🙏

  • @MrSumee320
    @MrSumee320 2 роки тому +1

    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @lasithaalawatta
    @lasithaalawatta 2 місяці тому

    P

  • @thusharisamankumari3165
    @thusharisamankumari3165 2 роки тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @upekshaprasadi8410
    @upekshaprasadi8410 2 роки тому +2

    🙏🙏🙏

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 2 роки тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @carlife9698
    @carlife9698 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @nishanthinanayakkara190
    @nishanthinanayakkara190 2 роки тому +1

    🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 2 роки тому +1

    🙏🙏🙏

  • @rasikahennedige2096
    @rasikahennedige2096 2 роки тому +1

    🙏🙏🙏

  • @kanthikanthikanthi3308
    @kanthikanthikanthi3308 Рік тому +1

    🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Рік тому +1

    🙏🙏🙏

  • @nilukapriyanganie2276
    @nilukapriyanganie2276 Рік тому +1

    🙏🙏🙏