Oba wahanseta darmaya දේශනා karanna puduma hakiyawak thiyenawa.mama charana tv eka poyata yana bana ahanawa.niyama dahama oba wahanse අපූරුවට ,සරලව ,mana galapiemakin wigraha karanawa.bohama pin.
Makes so much sense, thinking about it!!!! Agganya Sutta...Intention to make people understand how greed & attachment can eventually lead to the destruction of mankind!!! Thank you for showing this perspective!🙏🙏🙏
Super ....yes its important to use pali, sinhala and english and new knowledge and science and examples for modern sermons ....then only new generation will understand ....thanks for sharing abhidamma in simple,relevant language ......the 2 things budhism contributed to the world is abhidamma and vipassana meditation .....that whats we need to focus ....
Buddha in his discourse preached that we need to stop rebirth by becoming enlightment. It is to stop 24:28 consciousness for being transmitted. That is I believe the cesation of "Sansara" 26:34 Becoming enlightment can be achieved only in the birth of human plain. That is why it is said that by becoming a human is a rare opportunity. When we discuss rebirth it is an ambiguious.subject. Reincarnation is not rebirth. Consciousness can be reincarnated in split form. So consciousness can be splited into several persons or forms.
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතා අගනා දේශනාවක්. ඔබ වහන්සේට දීර්ඝායෂ ලැබේවා!!!
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.
අපෙ හාමුදුරැවනෙ ගොඩාක්ම අවබොදයි සාදු සාදු සාදු
Oba wahanseta darmaya දේශනා karanna puduma hakiyawak thiyenawa.mama charana tv eka poyata yana bana ahanawa.niyama dahama oba wahanse අපූරුවට ,සරලව ,mana galapiemakin wigraha karanawa.bohama pin.
Makes so much sense, thinking about it!!!! Agganya Sutta...Intention to make people understand how greed & attachment can eventually lead to the destruction of mankind!!!
Thank you for showing this perspective!🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස
🙏🙏🙏🙏🙏ඉතාම කාලීන දේශනාවක් 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏penwaht suwamenwahana oba wahanseta niduk nirogi deega labewa 🙏🙏
Super ....yes its important to use pali, sinhala and english and new knowledge and science and examples for modern sermons ....then only new generation will understand ....thanks for sharing abhidamma in simple,relevant language ......the 2 things budhism contributed to the world is abhidamma and vipassana meditation .....that whats we need to focus ....
සාදු සාදු සාදු. ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා. විඥාන ධාතුව කියා වෙනම දෙයක් ඇත කියා මා විශ්වාස කරන්නේ නැහැ.
" විඥාන ධාතුව කියා වෙනම දෙයක් ඇත කියා මා විශ්වාස කරන්නේ නැහැ." යන්න නිවැරදියි. මෙතන බුදුන් නොදෙසූ දහමක් වේ. මා සැක කරන විස්තරයක් වේ. ඒ අනුව මෙම ගැටළුව නිරාකරණය කල හැක. අවශ්‍යය නම් පසුව විස්තර කළ හැක.
මම කියන එක පිලිගන්න අවශ්‍ය නෑ. නමුත් සංයුත්ත නිකායේ රාහුල සංයුත්තයේ ධාතු සූත්‍රය බලන්න
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
ඉක්බිති, ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේහට මෙය කීයේය. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දහම් දෙසන සේක්නම් යෙහෙකි. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව, වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවන කරා යවන ලද සිත් ඇතිව, වාසය කරන්නෙමියි” කියායි.
‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? පඨවි ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘අපෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-ස්වාමීනි, එය නුසුදුසුය.’
‘තේජෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘වායෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ආකාස ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-ස්වාමීනි, එය නුසුදුසුය.’
‘විඤ්ඤාණ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි එය නුසුදුසුය.’
‘රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවක තෙම පඨවි ධාතුවෙහිත් කලකිරෙයි. ආපෝ ධාතුවෙහි කලකිරෙයි. තේජෝ ධාතුවෙහිත් කලකිරෙයි. වායෝ ධාතුවෙහිත් කලකිරෙයි. ආකාශ ධාතුවෙහිත් කලකිරෙයි. විඤ්ඤාණ ධාතුවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙන්නේය. (ක්ලේශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලේශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමකරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළයුත්තක් නැතැයි දැනගනියි.’
(නවවෙනි ධාතු සූත්‍රය නිමි.)
@@PepiliyaneAryadevaRathanaThero සාදු සාදු සාදු. ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා.
තෙරැවන් සරනයි
nisala wila Mata hamba Una.mama eya kiyawanawa swaminwahansa.
Sadu sadu sadu
🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼❤
Theruwansarani.
කෙනෙක් මේ ජීවිතයේ ඇත්ත ස්වභාවයක් අවබෝධ කරගැනීමෙන් තමන්ගේ ජීවිතයට සිදු කරගන්නා වෙනස කුමක්ද
🙏🙏🙏
Aka atha suwamin wahansa mamath hama suwamin wahansalaga darmawdashana ahanawa
ඔබ වහන්සේගේ අදහසට මට එකග වෙන්න බැහැ. විශ්වයේ ආකාශ කුහර ඇති බවත් ඒවා වස්තූන් ගිලගන්නා බවත් බුදුන් වහන්සේ දේශණා කරන්නේ ඒකාලේ එහෙම මතයක් තිබුනු නිසා කියල ඔබ වහන්සේ දේශණා කරනවා. කල්ප ගාණක් ආපස්සට සියලු සතුන්ගේ පෙර භවයන් දැකපු බුදු හාමුදුරුවන්ට , විශ්වයේ පැවති දිව්‍ය ලෝක , බුහ්ම ලෝක සියල්ල දැක්ක, ඒ ් තැන් වලට ගමන් කරපු බුදුහාමුදුරුවන්ට කලු කුහර ගැන දැන ගැනීම අපහසු දෙයක්ද. එහෙනම් දිව්‍ය ලෝක අපාය ආදී ඒ සියල්ල බොරු කියල කියන්න වෙනවා. බුදුහාමුදුරුවෝ මේ සංකල්පය පැවසුවේ භාරතීය සමාජය තුල පැවති මතයක් නිසා පමණයි කියන්න අපට කොහෙන්ද එච්චර නුවණක්. මේක ඉන්දියාවේ තිබුනු මතයක් වුවත් එය ඉතාමත් සත්‍ය බව අපට පේනවා. එසේනම් එවගේ තාරකා විද්‍යාව පිලිබද විශාල දැනුමක් තියෙන මිනිස්සු ඒකාලේ ජීවත් වෙලා තියෙනවා. ඔබ වහන්සේගේ අදහස අනුව අප විශ්වාස කරන්න ඔන මේ වගේ දෙයක්. තාරකා විද්‍යාව පිලිබද විශාල දැනුමක් තිබුනු මිනිස්සු ඉන්දියාවේ ජීවත් වුනා. ඔවුන් ආකාශ කුහර ඇති බවත් ඒවා වස්තූන් ගිලගන්නා බවත් දැනගෙන සිටියා. බුදු හාමුදුරුවන්ට එච්චර තාරකා විද්‍යාව පිලිබද දැනුමක් තිබුනේ නැහැ. නමුත් උන්වහන්සේ තමන්ගේ ධර්මය පැහැදිලි කරන්න එම දැනුම උපමාවක් ලෙස යොදාගත්ත කියල.
බුදු හාමුදුරුවෝ එක් තැනකදී කියනවා මම දන්න දෙයින් මම ඔබලට දේශණා කරන්නේ ඉතා සුලු දෙයක් කියල. අපි බුදුහාමුදුරුවන්ගේ දැනුම අවතක්සේරු කරන්න යන්න හොද නැහැ. කලු කුහර ගැන බුදුහාමුදුරුවෝ දැනගෙන හිටියද නැද්ද කියල තීරණය කරන්න අපට අයිතියක් නැහැ. ඔයිට වැඩිය අත්භූත දෙයක් ස්ථිරව පවතින බව බුදුහාමුදුරුවෝ දේශණා කලොත් මමනම් ඒකත් පිලිගන්නවා. මොකද බුද්ධ වචනය විශය දැනුම සමග හෝ සමාජීය ආර්ථික සංස්කෘතික කරුණු සමග සංසන්දනය කරන්න උත්සාහ කරන්නේ අපට බැහැ. අපි මොනතරම් භෞතික විද්‍යාව ගැන දැනගෙන හිටියත් රසායන විද්‍යාව ගැන දැනගෙන හිටියත් අපි මතක තියාගන්න ඔ්න දේ තමයි අපේ දැනුම තියෙන්නේ බුදු කෙනෙකුගේ දැනුමට වඩා ඉතාමත්ම ඉතාමත්ම ඉතාමත්ම පහළින්.
ඔබ හරි නමුත් මෙතැන දේශනා කරන්නේ බුදුන්වහන්සේ දන්නෙ නෑ කියල නෙමෙයි. උන්සවහන්සේ සමාජයට තේරෙන්නෙ නැති විද්‍යාවක් දැනුමක් එකතු කරන්නෙ නෑ. උන්වහන්සේ සමාජය තුල පවතින දැනුමෙන් දේශනාකරන්නෙ උන්වහන්සේගේ නොදැනුවත් කම නිසා කියල මෙතැන කියන්න්නෙ නෑ. උන්වහන්සේ දේශනා කලේ මාර්ගයක්. ඒකට අවශ්‍ය දැනුම සමාජය මත පදනම් කරගෙන තමා දේශනා කලේ. බුදුන් වහන්සෙ ජීවමාන වෙන්න කලින් ඉදන් තිබූ උපනිශද් වල මේ දැනුම අන්තර්ගත වෙනව. අපි මේ දැනුම බුද්ධ භාශිතයක්මයි කියනවාට වඩා උන්වහන්සේගේ මාර්ගය ගැන සැලකිලිමත්වීමැ වටිනවා. මොකද සමාජයේ පවතින දැනුම වෙනස් වනවිට ධර්මය වෙනස් වෙන්න විදියක් නැති නිසා. ධර්මය යනු සමාජීය මත නෙමෙයි. පෘථිවිය පැතලි යැයි කියන අන්‍යාගමිකයින් එට ඔප්පු කිරීමට වෙහෙසනව වගේ අපි බුදුන් වහන්සේ දේශනා කල සමාජීය දැනුම සත්‍යක් ලෙස ඔප්පු කරන්නට දැගලීම නිරර්ථකයි. එනිසා අප ධර්මය ලෙස පෙන්වා දිය යුත්තේ සමාජීය දැනීම නෙමෙයි. බුදු දහම පමණක් හදාල අයට එය ආශ්චර්‍යක් ලෙආ පෙනුනත් සියලු සමයාන්තර ආගම් ඉගෙන ගත් කෙනෙක්ට බුදුන් වහන්සේ ඒ දැනුම දේශනා කලා යැයි කීම විහිලුවක් බවට පත් වෙනවා. ඒ නිසා අප ඉදිරියේ ඇති අභියෝගය හොදින් තේරුම් ගත යුතුයි
මේවා පිළිබඳ ව තර්ක කිරීමෙන් නිවන් අවබෝධ කළ නොහැකියි.
@@PepiliyaneAryadevaRathanaThero ඔබ වහන්සේගේ අරමුණ ඉතා උතුම් බව වැටහෙනවා. යම් කෙනෙක් "මම විශ්වාස කරන්නේ....."..නැතිනම් " මම හිතන්නේ....." , "මට තේරෙන විදිහට ......" ආදී වශයෙන්
බුද්ධ දේශණය ගැන කතා කරද්දි පරෙස්සම් වෙන් ඔ්න. මොකද ඔබ වහන්සේ අරමුණු කරන අදහසට වඩා වෙනස් අදහසක් ශ්‍රාවකයා තුල ඇති වෙන්න පුලුවන්. ඔබ වහන්සේ විසින්ම මෙම වීඩියෝව ට නැවත සවන් දුන්නොත් මම කියන කරුණ වැටහේවි.
ඔබ වහන්සේ ශ්‍රීලංකාවේ දේශකයානන් වහන්සේලා අතරින් මම ඉතාම ගෞරවයෙන් අගය කරන භික්ෂූණ් වහන්සේ නමක්. නැතිනම් මම ඔබ වහන්සේගේ වීඩියෝවට සවන් දෙන්නේ නැහැනේ. ඔබ වහන්සේ කරන පුණ්‍ය කර්මය හේතුවෙන් ඔබ වහන්සේගේ අරමුණු ඉක්මනින් ඉටු වේවා යැයි පතමි.
@@herathgunathilaka4818 oya hari budun kiyna hamdema attha kiyla ekma pili aran innwa kiynnema apita budun deshna karapu sathipattanaya prayogikwa wadanna bari wennwa..hodama de budun deshana karapu dewal prayogikwa wadana eka vithrai..anith dewal danumak vidiyta jivitheta ekathu karagtthnm hri...
Buddha in his discourse preached that we need to stop rebirth by becoming enlightment. It is to stop 24:28 consciousness for being transmitted. That is I believe the cesation of "Sansara" 26:34 Becoming enlightment can be achieved only in the birth of human plain. That is why it is said that by becoming a human is a rare opportunity. When we discuss rebirth it is an ambiguious.subject. Reincarnation is not rebirth. Consciousness can be reincarnated in split form. So consciousness can be splited into several persons or forms.
sAdu sadu sadu
අපි නැවත උපත ඇත්ත කියලා හිතමු. එතකොට මරණය එක්ක මොලේ තියෙන මතක නැති වෙලා යනවා. ඒත් ඊලග භවයේ දී ආපහු මනුස්සයෙක් වුනොත් මම කියන දැනීම ඇති වෙනවා. ඒත් පරණ මතක නෑ. එහෙමයි වෙන්නේ පුනරුත්පත්තිය තියෙනවානම්
ජීවිතේන්ද්‍රිය මතකයන් හැකියා හුරුපුරුදු කර්ම මගින් සිත් අතර සම්බන්ධතාවක් ගොඩ නගනවා
බුද්ද දර්ෂනය තුල "විෂ්වය " යන වචනය ගොඩක් than වල තියෙනවනේ, ඔය විස්වයෙන් ප්‍රාර්ථනා ඉල්ලිම හා ඒවා ඉටු විම හා බුද්ද දර්ෂනය හා සම්බන්ධයක් තියෙනවද?
නෑ.
@@PepiliyaneAryadevaRathanaThero ඒ කියන්නේ ඔය මිනිස්සු කියන විදිහට, පිනක් කරලා යම් ප්‍රාර්ථනාවක් කරාම ඒවා ඉටු වෙන් නැ කියලද Thero ?
@@tishansherwoodperera7041 විශවයෙන් ප්‍රාර් ථනා කිරීම කියලනෙ කිව්වෙ, ඒක එහෙම වෙන්න්නෙ නැ. කර් මයේ විපාක ලෙස දේවල් සිද්ධ වෙනව
ඉංග්‍රිසි වචන යෙදීම අපේක්ෂා නොකරමු. එහෙත් එසේ භාවිතා කරනුයේ නම් නිවැරදිව pronounce කළ යුතුය. උදා. percentage
ඉංග්‍රීසි සන්නිවේදනය සදහා වූ භාශාවක් නිසා කථනයේ වෙනස්වීම් සිදු වෙනව. පිටරැටියන්ටත් එය එසේමයි. වරද පෙන්වාදීම වටින නමුත් නිවරදිව උච්ඡාරණය කල යුතුයි යැයි දෙයක් නැත. හැකි ආකාරයෙන් භාශාවක් භාවිතා කිරීම වටිනවා. කතනයේදී ඉංග්‍රීසි උච්ඡාරනය හෝ ව්‍යාකරණ වැරදීම අපරාදයක් නොවේ. එබැවින් හැකි පමන වෙනත් භාශාවක් කතාකිරීමට අයෙකු උනන්දු කිරීම විනා එය නැවැත්වීම හෝ කතාකිරීමට සර් වසම්පූර්ණ විය යුතු යැයි නියමයක් නොවේ
@@PepiliyaneAryadevaRathanaThero ඔබ වහන්සේ ට ස්තුතියි ! භවාංග සිත හා ප්‍රතිසන්ධි සිත පිලිබදව කළ සාධාරණ විස්තරය අගය කරමි.
🙏🙏🙏
🙏🙏🙏