Maha rawana appachiga.balaya.lowapura.patirawa.api.rata.innanisa.annabariuna.a.unata.apala.kajiyanawa.attatama.maga.aswalin.kadulu.awa.harima.adambarayak.danuna.maya asiemata.dakiemata.salasu.oba.samata.istuti.taruwan.saranai.obahama.danatama.🙏🙏🙏♥️♥️♥️
රාවණ අප්පච්චිගෙ බලය ලොවපුරා පැතිරේවා.මාහට සහභාගි වීමට නොහැකි උනත් සිත මනස කුමේරා සමගයි.
මෙතුමාට දණ ගහලා අදනම් කොහොම හරි වඳිනවා ,,, අපි හැමෝම
මේ විශ්ව ශක්තියේ බලයෙන් කුමේරා
ඡයඡයඡය.ලංකා මතුබුමීයට❤❤❤❤🎉🎉🎉🎉🎉
ඔබ අද රාවණා වෙනුවෙන් දල්වන පහනට ඔබටත් සියලු සත්වයොහටත් අනන්ත මෛත්‍රී පතුරන්න එවිට ඔබේ පහනින් නිකුත් වෙන අනන්ත මෛත්‍රී බලයෙන් දුසෙරාවේ ගිනි dal නිවීයාවි.අනන්ත මෛත්‍රීය අනන්ත කරුනාවයි අනන්ත කරුනාව අනන්ත මාහාසාගරයයි🌹🌹🌹🙏🙏🙏 කිසිම විටක ඔබ දල්වන පහනට වෛරීය චෙතනාවක් මුසු කරන්න එපා එහෙම උනොත් ඔබත් ඒ ගින්නෙන්ම daviyavi❤❤
රාවණා රජුනේ ලක් මාතාවට පිහිට වෙන්න
මහා රාවණා රජුට ජය වේවා...✨️❤️✨️❤️✨️❤️🙏🙏🙏
මහා රාවණා රජුන්ට ජයවේවා 🙏
මහා රාවණ රජතුමාට නමස්කාර වේවා.ජයවේවා
කුමේරාවට ජය වේවා !!!
කුමේරා ,රාවනා අප්පච් ගැන හොදටම ඇසුවා.ඔබතුමා මේ රටට මිල කල නොහැකි නිල් මාණික්‍ය යක් වැනි ඊටත් එහා ගිය දේවතාවෙකි . මට සතුටුයි .ලංකාවේ මේ හැම සම්පතක්ම අපට හිමි කර දෙන්න උත්සාහ කරන උත්තමයා ඔබතුමා යි.මට කරදර ගොඩක් උඩ ඉන්නෙ .මම ගොඩක් පින් කරනවා.හොද වැඩ කලත් මට හොදක් නෑ මට කරදර හිරිහැර මැද ජීවත් වෙන මට කුමේරාගේ පිහිට ආරක්ෂාව ,ආසිර්වාදය මට ලබා දෙත්වා ...බුදුසරණයි දෙවි පිහිටයි .මම බදුල්ලේ ඉන්නෙ .❤🙏🙏🙏🙏🙏
අනේ මම එන්නමයි හිටියෙ මේ දවස්. වල මා අසනීපයෙන් පසුවන නිසා එන්න වෙන්නේ නැහැ. අකුසලයක් වෙන්න ඇති. මාඊයේ පහන පත්තු කලා. වැස්සත් පහන නිවුනේ නැහැ. මට පුදුම හිතුනා. අප සැමට රාවනා අප්පච්චිගේ පිහිට. ලැබේවා ඔබ සැමට මේකටයුත්ත නිසිලෙස සිදුකිරීමට හැකි වේවා
හෙළයට ජය ජය ජය
කුමේරාට ජය
අපට ජ
අම්මෝ ඇති යන්තම්....මම හදවතින් ප්‍රාර්ථනා කළ හෙළ සිංහල සද්ධන්තයන් ටික එක තැනකට රොක්වීම මට මගෙ හුස්ම ටික ගියත් කමක් නෑ.....හෙළයට ජය වේවා ...හෙළයන්ට ජය වේවා ..උතුම් බුදු සසුන සුපතල වේවා ...හෙළයේ....අස්වනු සරු වේවා ...තෙරුවණ් සරණයි චිරන් ජයතු තුමාට.....!!
කුමේරාවට ජයවේවා... අනෝජ්ද සිල්වා මහතාගේ පාර්ථනා වන් ඉටුවේවා... අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ. ගේ ශ්‍රී සත්දර්මය මේ ලොව පුරා පැතිරේවා..
තෙරුවන් සරණයි අපේ සියළුම හෙළ යන්ට 🙏🙏🙏
ආදරෙයි රාවණා රජ තුමනි.
ජය වේවා
මහ රාවණා රජු ජීවමානයි ❤❤❤❤
මෙතුමාට කොහොම පින් දෙන්නද අපේ බුදුන් උපන් දේසයා මෙයයි සිරිලක් මවට ජයවේවා දනුස් මාහත්මාටත් ගොඩක් පින් සිවු හෙලයටම ජයවේවා
කුමේරා.... කුමේරා.... ජය ජය ජයම වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා නිවැරදියි. අදටත් බෙන්තොට ආරච්චිමුල්ල ගලපාත රජමහා විහාරයේ කාශප මහරහතන්වහන්සේ ගේ දන්තධාතුන් වහන්සේ වැඩ සිටිනවා. අදටත් විශාල සෙල් ලිපි , පැරණි ශෛල තාක්ෂණය මගින් නිමවු නිර්මාණවල නටබුන් , පොකුණක් උමං පද්ධතියක පිවිසුමක් තියෙනවා.
කුමේරා මහ උත්සවයට මමද හදවතින් සුබ පතන අතර අවුරුදු ගානක් මමද මේ දවස එනතුරු බලා සිටියා. ඔබතුමා ඇතුලු කුමේරා කණ්ඩායමට මෙම සත්කාර්යය දිරිය ශක්තිය ලැබේවා!!!!!!
අනේ මෙතුමා ගේ වචන වල තිබෙන ලස්සන එක මොහොතකට ඇස් අයින් කරන්න හිතෙන්නේ නෑ. අනෝජ් ද සිල්වා වේද මහතාගේ දේශනා වගේම හරිම අසාවෙන් අහන්නේ. අපේ බෞද්ද ඉතිහාසය රාවණ ඉතිහාසය අපිට කියා දෙන ඔබ තුමන්ලාට බොහොම පින්. මගේ රටට ඔබ තුමන්ලාගේ පිහිටම ලැබේවා.
කෑගහිලා ඇඩෙනවා මේවා අහන කොට ලේ කෑකෑරෙනවා ස්තුතියි උතුමානෙනි ස්තුතියි දනුෂ් සෙම්පති ඔබ ඇතුළු කංඩායමට මෙයට වදනායන් හරි දායකවෙන සැමට විශ්වයේ ආසිර්වාදයම ලැබේවා ස්භාදහම්මතාවගේ් ආසිර්වාදයම ලැබේවා
යහපත්කාලයක් උදාවේවා ❤ මහාරාවණරජුට ජය වේවා
නිදා සිටින හෙළයින් නැගිට්ට වන ගුරු තුමනි ඔබ ට ජය!ඒ වගේම හොදම තෝරා ගැනීම.අපේ ධනුෂ්ක.වැඩසටහනට නියමෙට ගලපා ගැනීමක්..ආශිර්වාදයක්.ධනුෂ්ක චරිතය මා ගරු කරන තවත් චරිතයක්.නිදා සිටින සිංහලයා නැගිටි කියා මා විශ්වාස කරනවා.ඒ වගේම අපේ තිලක් කන්දේගම සර්, ආනොජ් සර්,ඒ මතක් කළ සියළු දෙනාට මාගේ ප්‍රණාමය.ඔබ සියළු දෙනා අපේ රටට සම්පතක්.තෙරුවන් සරණයි 🙏🙏🙏
කුම්භකර්ණ ම
Meganada rawanawa සැමට jaya
තෙරුවන් සරණයි සියලු දෙනාටම.
🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි!!! දෙවිපිහිටයි!!
තෙරුවන් සරණයි සැම සියළු දෙනාටම
මෙවා අහනකොට දැනෙන සතුට ලංකාව ගැන තියෙන ආඩම්බරය ගැන කියන්න වචනත් මදි මට...හෙලයන්ට ජයවේවා !!!
හරිම ආසාවෙන් බැලූව මෙ විඩියෝ එක සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු කුමෙරාවට ජයෙන් ජය මගේ පුංචි රටට ජයවේවා
මේ තරම් දැනුම් සම්භාරයක් සතු උතුම් ගුණ ඇති ඔබතුමාට මුලු විශ්වයේම ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා🙏🙏🙏 මීට පෙර කිසිදු තැනකින් මේ ධර්මය අසන්නට නොලැබුණු බව විස්වාසයි. ඔබතුමාට දීර්ඝායු වේවා ගුරැතුමනි🙏🙏🙏
මම ලේසියෙන් දෙයක් විස්වාස කරන කෙනෙක් නෙමෙයි,නමුත් මෙතුමා පවසන දේවල් සත්‍යය කියා මට විස්වාසයි,අවන්ක චේතනාවක්.තෙරුවන් සරනයි සියලු දෙනාටම🙏
නේගුරැතුමනි.මමරටඉන්නේඅනේඅපටසාබගිවෙන්නබැරිඋනේගුරැතුමනි.ඔබතුමන්මතුබුදුවෙිවා.ධනුස්කමහත්මයාටත්.ස්තුතියි.මෙවැඩසටාහන.ඉදිරිබත්කලාට.🙏🙏🙏🙏🙏🙏🙏
ජය වේවා,තූන් සිංහළය ට ජය වෙවා………………………. ලක් දිව යක්කූ බොලවු. Excellent Danush…🫡
සාදු සාදු සාදු රාවන රජතුමනි පියානනි අපේ පුංචි රට ආරක්ෂා කරන්න ජය ජය ජයම වේවා
තුන් සිංහලයට ජය වෙිවා !!! ඒ ශ්‍රී රාවණායන් හෙළ දෙරණේ ඉක්මනින්ම පහල වෙිවා !!! ඒ ශ්‍රී නාමයට මගේ නමස්කාරයම වෙිවා !!! සමිබුදු සසුන ලොව බැබලේවා !!! හැමගේම කදුලු කතා දුරැ වෙිවා .මෙි මහා පුජාව කරන ගෞරවනීය ඔබතුමාන්ට යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! කදුලු වැටෙනවා.පුදුම ශක්තියක් දැනේවා,හදවතින්ම එක්වෙනවා.ලංකා මාතාවට ජය ජය ජය වෙිවා !!! ලංකා භුමියට ශ්‍රී ජය !!!❤❤❤❤🙏🙏👍👍👍🙏🙏🙏🙏🙏😢😢😢😢
මහා රාවණ රජු ගේ ආශ්වාදය මේ උතුමි මව්බිමට ලැබේවා. මාගේ ශරීරයේ ලෙඩ සුව වේවා.
මහා රාවනා රජුට ජය වෙිවා. ලොවට සාමය උදාවෙිවා.
ශරීරය ඔබ සමඟ නැතත් ,හදවත පුරාම ඔබ තුමන් සමඟයි.
රාවනා රජුගේ ආශිර්වාදය ලෝකයටම ලැබේවා!...
රාවණා දෙවිදූනේ පිහිට වන්න මගේ මව් බිමට සියලූම දනන්හට🙏🙏🙏
කුමෙරාවට ජය.. ආශිරවාද වේවා..මගේ නයකයන් වහන්සේ රාවණා මහා බලවතානන් වහසේට ජය වේවා..
රාවණා රජුනි,ඔබ වහන්සේ පැමිනෙන්න.නැවතත් මේ දේශයට පණ පොවන්න.මේ දේශය බබලවන්න.ජය ශ්‍රී,ශ්‍රී ලංකා මාතාවනි.
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ඔබතුමාලා දෙදෙනාටම හෙළයට ඡය ඡය ඡය 🙏🙏🙏කුමේරා සක්තිය ට මාගේ නමස්කාරය වේවා සැමදෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤ ආදරනිය විස්වයට ව්ස්ව මාතාවට ස්තුතියි 🙏❤ මාගේ සරිරයේ ලෙඩ සුවය ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤
මහා රාවණා රජතුමාට හිස නමා ආචාර කරමී. රාවණා අප්පච්චිට ජයවේවා
රාවණා අප්පච්චිගේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදය ඔබ දෙපලටත් සියලු ලෝක වාසීන්ටම ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️👍🌷
ගොඩක් ආසාවෙන් මෙතුමාගේ මේ දැනුවත්කිරීම අසා සිටියා.
ඔබලා වැනි ම්නිසූන් නිසා මගේ ලක් මව බැබලේවි දිනක.දණ බිම තබා බූදූන් වදින දැත එක්කෙට වදින්නෙමි.මේ කරනා කර්්‍ය සාර්ථක වේවායි අපි පර්ථනා කරමි...
🙏🏿🙏🏿🙏🏿”බුදු සරර්ණයි”!!!*
🙏🏿🙏🏿🙏🏿”දෙවි පිහිටයි”!!!*
(*+) ලක් මවට ජයෙන් ජයම වේවා!!!සදාකල්හිම ලොව බැබලේවා!!!*ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම චිරං ජයතු!!!*
(*+)සියලු ලක්වැසියන්ට ජයම වේවා!!!*සියලු සත්වයෝ සුවපත් වේවා!!!*
අනේ මගේ දෙයියෝ මම මේ වැඩසටහන බලන්නෙ කදුලු පෙරෙ පෙරෙ. ඔබ තුමා පරිස්සම් වෙන්න අපේ මහත්තයා. පර සුද්දන්ගෙ ග්රහනයට අහු වෙන්න නම් එපා... බුදු සරනයි....!!!! . රාවනා අප්පචිගෙම පිහිටයි....!!!
Maha රාවණා වැජබෙිවා.ඔබ තුමාට දීර්ගායු වේවා .තෙරුවන් සරණයි
කුමේරා සමග අද දින මගේ පුතත් සම්බන්ධ වෙලා තෙරුවන් සරණයි
ඓ
ජයවේවා ......🙏🙏🙏🙏🙏.එන්න ගොඩාක් අසාවෙන් හිටියේ එන්න.එත් තියෙන ප්‍රශ්න එක්ක එන්න බැරි උනා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏💙💚💚🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪ජය වෙවා කුමාරාවේනී
කුමෙිරාවට ජය වේවා අපේ මහා රාවණා උතුමානන්ට ජයෙන් ජයම වේවා මේ පුණ්‍ය භූමියට නමස්කාර වේවා 🙏🙏🙏
කුමෙරා සමග අපි
මාහා රාවනා රිසිතුමන්ට මාගෙ නමස්කරය වෙවා
🙏🙏🙏🙏🙏🙏🙏
අති අනර්ඝයි .... බුදුන් උපන් දේශය... සීහ හෙලය මේ ලොව බැබලේවා..
ඔබ සියලු දෙනාටම තුරුනුවන්ගේම සරනයි 🙏🙏🙏
නමෝබුද්දාය !!!සාදු !!!සාදු !!!සාදු !!! තෙරුවන් සරණයි !!!සියලුම දේවල් සාර්ථක වේවා !!!ජයෙන් ජයම වේවා !!!රාවණා රජුට තෙරුවන් සරණයි !!! නමෝබුද්දාය !!!
නමෝ බුද්ධාය!!!
ජය ජය මහාදේව
ජය ධරණි
Oba thuma wani widwathun
Me helayata thawa thawath
Bihiwewa❤❤❤❤❤❤
මේ සියලු කටයුතු සාර්ථක වී මගේ රටට යහපතක් වේවා 🙏🙏
කුමේරා සමග හදවතින්ම බැදී සිටිමි❤
🙏🙏🙏 Jayen Jayama wewa 🙏🙏🙏
ජය කුමේරා !!!.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌏
Maha rawana appachiga.balaya.lowapura.patirawa.api.rata.innanisa.annabariuna.a.unata.apala.kajiyanawa.attatama.maga.aswalin.kadulu.awa.harima.adambarayak.danuna.maya asiemata.dakiemata.salasu.oba.samata.istuti.taruwan.saranai.obahama.danatama.🙏🙏🙏♥️♥️♥️
ඔබ තුමා හරි. රාවන රව්ලු ඇත්ත.ගුන දම් නැති කල ඉර හද කක්ශයෙන් පිටපනී.මේ කියන්නේ බුදුන් වහන්සේ .ඒක රාවනා රජුගෙන් පමනක් කලහැකිවේද ගුරුතුමනි..
තෙරුවන් සරණයි
Kumera play list ekama ahuwa...thank you dhanush vlog..❤️🔥බොහොම පින් ඔබ සැමට
මහා රාවනා රජු ට මගේ රටට ජයවේවා ..
මාහා රවනා රජුට ජය වේවා 🙏🙏🙏
බුදුන් වැඩසිටි බිම ලංකේෂ්වරයි❤💯
ජය කුමේරා ........
හෙල දීපයට ජය වේවා ❤❤❤ 🙏🙏🙏
දියසෙන්.ධර්ම.රාජ්‍යය.ඛැබලෙවා.රාවණා.රජු.දිනෙවා.
අපේ රට ආරක්ෂා කර රටට යහපතක් කර දෙන්න බුදුන් වදින දැතින් වැද කියන්නේ රටට යහපතක් කර සියලුම ජනතාව ආරක්ෂා කර දෙන්න රාවනා රජු වඩිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
Maha rawana rajunta mage 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජාතික වැඩ පිළිවලකට මෙහෙම පන දෙන ඔබලා අපේ වීරයෝ මට විස්වාසයි මගේ රට ගොඩනැගෙනවා
ජයෙන් ජයම වෙවා කුමෙරාවට❤
කුමේරා ජය ජය ....රටට යහපතක් වේවා......
Depa nama wada namass kara karanawa obathuma 🙏🙏🙏
Very happy and proud to hear your energetic patriotic motivational speech about the resurrection of Maha Rawana to uplift our motherland!🙏🙏🙏🙏🙏🙏🙏
Jayawewa.Siyalu katayuthu sarthaka wewa.Teruwansaranai,siyalu devi pihitai.
බුදුසරණයි ❤❤❤❤❤❤
හෙළයට ජය වේවා.....! අප පතන අධ්‍යාත්මික යුගය බිහිවේවා....!!!
Harima lassanai mat anawa
ජය.විශ්ව ශක්ති බලය හිමි වෙවා
අපි ඔබත් සමගයි
❤මහා රාවණා රජුට ජය වේවා❤
Danush. Loku. Meheeatak. Karan e. Danushta. T. Shakti ya. Dahiriya. Lanewa❤❤❤
පිට රට සිටින නිසා සහබාගි වියනොහැක එත් රාවනා රජුගේ අරක්ෂාව රටට ලැබේවා රටයහපත් වේවා🙏🙏🙏
Kumerawata jaya wewa!❤
තුන්කල් බලාපොරොත්තුව ,,,, 🙏❤👍
සත්‍යයේ ආලෝකය පතුරවන්නට ඔබ සැමට ශක්තිය හා දිරිය ලැබේවා .
Theruwan saranai siyalu denatama
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏ශ්‍රී ලංකාව වැඦබේවා සියලු ලක්වැසියන්ට වාසනාව උදාවේවා ,රටට ස්යෙභාග්ය උදාවේවා 🙏🙏🙏🙏🙏
රාවණා අප්පච්චිට නමස්කාර වේවා ..
Oba samatata rawana sakthiya labewa
ජය වේවා කුමේරා
❤❤❤❤ විශිෂ්ඨයි
රාවණා බෝධිසත්වයන්ට බුදුඛව ලබා ගැනීමට මගේ කුසල් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු