මහා රාවණ ලේ පරම්පරාවෙ රාවණ අභිෂේක පූජාව වසර 70 කට පසු කුමේරා තුල සිදුකල දම්සරා ශ්‍රී පාලි මෑණියෝ

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ •

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 Рік тому +47

    හරිම සතුටුයි මෙතුමියට ජයෙන් ජය බුදුවරැ සසර නවත්වනවා රාවණ සසර පවත්වනවා හැබැයි හරියට මගෙත් සිතුවිල්ල උනේ එයයි ❤️

  • @salikarajaguru7015
    @salikarajaguru7015 Рік тому +20

    කරුනාකරලා මෙතුමිය ගෙන් සියලු කරුනු විඩියෝ ගත කරන්න එය ඉදිරි පරම්පරාවට වැදගත් මෙතුමිය ට දිර්ඝායුශ ලැබෙවා

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 Рік тому +32

    ධනුෂ් ඔබ‍ට ගොඩක් පින් මේ කරන්නා සේවයට ඔබගේ සියලු කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වීමට තෙරුවන්ගේ ආශිර්වාදය හා මහා රාවණා දෙවි මහා උත්තමයන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා 🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +24

    තෙරැවන් සරණයි !!! ඔබතුමියට .තුන් සිංහලයට ජය වෙිවා !!! ශ්‍රී රාවණායන් හෙළ දෙරණේ ඉක්මනින්ම පහල වෙිවා !!! ඒ...ශ්‍රී නාමයට මගේ නමස්කාරයම වෙිවා !!!සමිබුදු සසුන ලොව බැබලේවා !!!😢😢❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 Рік тому +20

    ඉරුගාල්බණ්ඩාර මෑණියනි ඔබ‍ට තෙරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏

  • @rasanthafernando4076
    @rasanthafernando4076 Рік тому +23

    මෙය සෑම අවුරුද්දකම පවත්වන්න ලැබේවා. ලංකාව බැබලේවා

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 Рік тому +34

    ඔබතුමිය සැපවත්ව සුවපත්ව නිතිසුරැකී දීර්ඝායු ලබත්වා !!

    • @sadunihimansha9193
      @sadunihimansha9193 Рік тому +2

      ආදරෙයි ජාතියම ඔබලාට දුටුවිට ජවයක් දැනෙන
      රාවණ අප්පච්චී අප
      රට🙏⚘
      ජාතිය 🙏⚘
      ආගම 🙏⚘
      ආරක්ෂා 🙏⚘කර ගැනීමට
      වැඩම කර ඇත ⚘🙏
      සාදු 🙏සාදු 🙏
      🙏⚘සාධු
      මේ රට නැවතත්
      රාවණ යුගයක්
      ඉදිවන බව සත්‍යයි
      ඒකාන්ත වශයෙන්ම
      සත්‍යක්
      🙏⚘🙏⚘🙏⚘🙏
      🇱🇰 🇬🇳 🇱🇰 🇬🇳 🇱🇰 🇬🇳 🇱🇰🇬🇳 🇱🇰 🇬🇳 🇱🇰 🇬🇳 🇱🇰 🇬🇳

  • @vishwavlogs2024
    @vishwavlogs2024 Рік тому +38

    කවුරු අත අරියත් සාර්ථකව නිම කර ගනිමින් ලබාගත් ජයක්ග්‍රහනය අබිමානවත් 🙏🙏

  • @Sakunamiyasi
    @Sakunamiyasi Рік тому +29

    මේ පොළොව හා අාත්මීයව බද්ධ වුනු මේ පොළොවට අාදරේ සැබෑ මිනිස්සු. අැහැට කඳුළක් නිරායාසයෙන් ගෙන එන සිහි කිරීම් පෙළක්.

  • @NelumLanka
    @NelumLanka Рік тому +11

    රාවණා ශක්තිය තව තවත් බලවත් කරන්න අනිවාර්යයෙන්ම අනුරාධපුර ඉසුරුමුණිය දී ලබන වසරේ කුමේරා මංගල්‍යය පවත්වන ලෙස හෙලයට පණිවිඩයක් නිකුත් කරමි. තෙරුවන් සරණයි

  • @OvitigalageYamunaWasanth-si7yh
    @OvitigalageYamunaWasanth-si7yh Рік тому +18

    ඔබ තුමිය ගේ නම වගේම කතාවක් සොදුරු

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +2

    ඉරුගල් බණ්ඩාර මැතිණිය ට නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏දිනුෂ මහත්තයට ගොඩක් පින් ඔබ තුමා ට දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @ariyawathiari5998
    @ariyawathiari5998 Рік тому +5

    ඔබතුමියට තුණුරුවන්ගේ අනන්ත සූවිසි මහා ගුනබලයෙන් නිදුක් නීරෝගී චිරජීවනය වේවා සතරවරම් දෙව්වරු සතර අතින් රකිත්වා අපේ මේ රාවණා රාජයාණන් වහන්සේගේ නෑ පරපුර සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 Рік тому +1

    ස්තුතියි දනුශ්. අභිමාන්වත් අවස්ථාවක් ලංකා මාතාවාට. ඉරැගල් බණ්ඩාර මෑණියන්ට දීර්ගායුෂ වේවා🙏 තෙරුවන් සරනයි ඔබසැමට.🙏🙏

  • @indrakumari8584
    @indrakumari8584 Рік тому +16

    ධනුෂ්ක. මල්ලි. ඔබටත්. පවුලේ. සීයලූ ම. දෙනාටත් සමිමා සමිබූදු සරණයි

  • @khantikhanti2884
    @khantikhanti2884 Рік тому +6

    හරිම සතුටුයි මෙතුමියට මේදේවල් කියලා දෙනවාට අපේ රටට සෙතක් ශාන්තියක් වේවා

  • @ShaneWhite-s4b
    @ShaneWhite-s4b Рік тому +2

    දමිසරා මෑණියනි ඔබ දැකීම ඉතාම සතුටුයි . ඔබෙි පැමිනීම ඉමහත් ගෞරවයක්..... 🙏🙏🙏🙏

  • @chandrakanthikanthi5368
    @chandrakanthikanthi5368 Рік тому +3

    ධනුෂ්ක මේ කරන සත්කාරයට ඔබට පින්

  • @disnaranjani3644
    @disnaranjani3644 Рік тому +9

    අහන් inna ආසා gaambera කටහඬ ❤❤
    හදවතින් ගරු keranawa obathumiyata ❤❤🙏🙏🙏

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 Рік тому +8

    . ඇත්තටම මගේ දෑසට කඳුලක් ඉනුවේ ඇයි දැයි මටම නොහැඟේ.
    සියලු බලපෑම් මැද මේ කලාවූ
    රාවනයන්.පුබුදුවාලූ. මහා අනර්ග කර්තව්‍යයට ඔබ සියලු දෙනාට මාගේ ප්‍රනාමය.

  • @AakaLanka
    @AakaLanka Рік тому +10

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Рік тому +9

    මහා රාවණා ශක්තිය මුළු ලොව බැබලේවා

  • @chameenjayamal6224
    @chameenjayamal6224 Рік тому +2

    පින්වත් මෑණියනි, ඔබතුමියට දීර්ඝායු වේවා.... ! හෙළයට ජයවේවා.....!

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමියට දීර්ගායු ලැබේවා. මහා රාවණ රජ සක්තිය පහළ වේවා.

  • @anandakwt2199
    @anandakwt2199 Рік тому +2

    බුදුසරණයි ශ්‍රිපාලි මෑණියණි හැමෝටම රාවණ දෙවියන්ගෙ පිහිටයි

  • @kaushanranawaka8618
    @kaushanranawaka8618 Рік тому +7

    ඔබ තුමියත් චතුර කතිකත්වයක් තිබෙන නායකත්වය ට සුදුසු කාන්තාවක් ඔබතුමියට ගොඩක් පින් මේ පිලිබද විස්තර ටිකක් කියලා දුන්නාට

  • @skolesuresha5233
    @skolesuresha5233 Рік тому +25

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමිට
    සිව් හෙළය ට ජය
    මහ රාවණා රජු ජීවමානයි!
    ජය ශ්‍රි සිව් හෙලේ ❤❤

  • @sonitadelani2619
    @sonitadelani2619 2 місяці тому

    මේ වීඩීයෝඅනාගත පරම්පරාවට වටිණවා මේවා රැකගතයුතුයි හෙළයන්ට රාවණා අප්පච්චිගේ පිහිටයි

  • @swarnamaliliyanage8142
    @swarnamaliliyanage8142 Рік тому +6

    Me budun wadi deshayi..
    🙏🙏🙏🙏
    Maha rawana raju visin me deshaya dahami wewa
    Minisun wisin drammaya hoyagen yana thanata pathwewa
    ර්‍ර්‍‍ර්ශියාව,වෛරය කුහකකම දුරු කරත්වා
    🙏🙏🙏
    🙏🙏🙏

  • @basnayakakusum1017
    @basnayakakusum1017 Рік тому +12

    හෙළයට, හෙළයන් ට, ජයවේවා...ජයවේවා....ජයවේවා...

  • @anulawamenike9387
    @anulawamenike9387 Рік тому +8

    සමිමා සමිබුදු සරනයි..ජය ශිු..

  • @නත්ථිරාගසමෝඅග්ගි

    මෙතුමිය සමග ඉදිරියට වැඩ සටහන් ගේන්න.මෙතුමියගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා

  • @wathsalarathnayaka7498
    @wathsalarathnayaka7498 Рік тому +4

    ඔබතුමිය ට නිදුක් නිරෝගී සුව..දීර්ඝායුස වේවා

  • @udaraudara5885
    @udaraudara5885 Рік тому +12

    මගේ රටට මහ රාවන රජුගේ පීභීටයී

  • @upuldinangamuwa7047
    @upuldinangamuwa7047 Рік тому +32

    යලි පිබිදෙන හෙලයට ජය වෙවා

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 Рік тому +1

    ඇත්තට ගොඩාක් පිං ඔබට මහ රාවණා නැවත පිපිදිම අපේ රටට ලොකු වාසනාවක් ඇත්තට ඉතාම සතුටුයි අපේ හෙළදිපයේ නැවත රාවණා සක්තිය නැව මතු වීම අපි යක්හෙළයේ දරුවෝ ආඩම්බරයි කියන්න වචන නැහ එන්න බැරි උනා සියතින් දකින්න නමුත් දුරසිට නැරබුවා ඔබේ නාලිකාවේ ඉතාම සතුටුයි රාවණා අප්පච්චිගේ පුජාවා ඉතාම හොදින් කෙරුනා මෙය දිගට කරගෙන යන්න රවණා අප්පච්චිගේ බලය සක්තිය නිරතුරුව ලැබේවා ඔබටත් ගොඩාක් පිං 🙏
    ජය වේවා
    මුලු ලෝකයම රජකරපු අපේ රවණා අප්පච්චිට ජය ✊

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 Рік тому +1

    ජය මා ලංකා...තෙරුවන් සරණයි මෑණියන්ට

  • @thusithakumari2023
    @thusithakumari2023 Рік тому +10

    ජය වේවා !

  • @nimalkusha
    @nimalkusha Рік тому +6

    දම්සරා මෑණියන්ට ආයුබෝ වේවා

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 Рік тому +4

    වඩිනු මැනවි නැවත .මගෙ හෙළ දීපයට..රාවණා...පියාණනේ...

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya Рік тому +5

    බුද්ධ බූමීයේ රාවණා ශක්තියයි🎉🦾

  • @priyanthawelihinda3553
    @priyanthawelihinda3553 Рік тому +1

    මෑණියන්ට නිදුක් නිරොගිසුවය ලබෙවා තෙරුවන් සරණයි රාවණා සුරිඳුන් පිහිටයි

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 Рік тому

    කිරිඅම්මා ගේ දෙනුම මතුපරපුරට ඉගනගැනීමට සංරක්ෂණ වැ පිලිවෙලක් සකස් කරන්නේනම් ඉතාමත් වටිනවා

  • @NuwanHettiarachchi-z2i
    @NuwanHettiarachchi-z2i Рік тому +2

    එ කතාව අහන් ඉනත් ආසයි.හෙලයට ජය..

  • @mahindakarunarathna6183
    @mahindakarunarathna6183 Рік тому +19

    ඌව වෙල්ලස්සට සධාරණයක් වනතුරු මේ රට දියුණු කරන්න අපහසු යි

  • @dayabandara254
    @dayabandara254 Рік тому +1

    Obatumiyata Theruwan saranai!
    Danush obatath Niduk Nirogeewa katauthu kireemata shaktiya lebewa!!!

  • @Roha-y1234
    @Roha-y1234 Рік тому +1

    ගෙදර ඉදන් බලුවත් හිතට ගොඩක් සතුටුයි

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 Рік тому +4

    Aadambarai.oba thumiya wage tawa Adithara kanthawo ennawa ape rate.A ayata karaliyata anna kaalayai me.Danush,proud of you ♥❤❤

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 Рік тому +1

    ස්තූතීයී

  • @dianakanchana266
    @dianakanchana266 Рік тому +1

    ඇග හිරි වැටිලා හිරිගඩු පිපුනා...🙏❤️💐💪👍

  • @sarathgamini2598
    @sarathgamini2598 Рік тому +1

    Danush mahathata godak pin.oba niyama sihala le athi puthek

  • @NelumLanka
    @NelumLanka Рік тому +8

    රටට ජාතියට ආගමට රාවණා රජුගේ ශක්තිය බලවත් වේවා

  • @udaraudara5885
    @udaraudara5885 Рік тому +4

    හේලයට ඡයවේවා

  • @chithrachithra3828
    @chithrachithra3828 Рік тому +4

    යළි පිබිදෙන මවුබිමට ජය ජය ජය 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @dilrukshiranasinha6254
    @dilrukshiranasinha6254 Рік тому +1

    ජය වේවා රාවණා රජුනි..🙏🙏🙏

  • @dilshanpalihakkara
    @dilshanpalihakkara Рік тому +6

    Jaya wewa
    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kasunperera3828
    @kasunperera3828 Рік тому +1

    ධනුෂ් මහතාණනි, රාවණ උරුමය පැහැදිලිවම දරා සිටින මෙතුමිය සමග වෙනම සාකච්ඡාවක් පවත්වන්නේ නම් වඩාත් යහපති. 🙏

  • @veenanisha478
    @veenanisha478 Рік тому +4

    ජයවේවා 🙏

  • @priyankamahesh1848
    @priyankamahesh1848 Рік тому +1

    නමස්කාර වේවා මවුතුමිය නේ.ඔබගේ නාමය මොනතරම් ගෞරවනීය ද.කටහඬ මොන තරම් ප්‍රතාපවත් ද.ඔබව අහන්න දකින්න අපි කොයි තරම් පින් කරලා තියෙනවද.ඔබ මේ ජාතියේ මවයි.මවුතුමිය නේ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තිසරණයේ පිහිට සහ සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.dhanush මහතාණෙනි ඔබගේ වැඩසටහන් වලට සම්පත් දායකයෙකු ලෙස මෙතුමිය මින් ඉදිරියට සම්බන්ධ කර ගන්නේ නම් ජාතියට බොහෝ කරුණු දැනගත හැකි වනු ඇත.එසේම එය අප එතුමියට කරන ලොකුම ගෞරවයයි.

  • @nayanagithnasa1
    @nayanagithnasa1 Рік тому +1

    හෙළයට ජය 🙏🙏🙏
    කුමේරා...! කුමේරා...!! කුමේරා...!!!

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 Рік тому +1

    Helayata jayama wewa devi pihitai sema denatama 🙏 🙏

  • @JagathKumarasindurankanda
    @JagathKumarasindurankanda Рік тому +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sudathdevapura4228
    @sudathdevapura4228 Рік тому +1

    🙏දකිනකොට සරීරයට සරීරයට අමුතුම ලේ සමගම කියන්න බැරි දැනුමක් ඇති වෙනවා ❤️❤️❤️🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachiniliyanage4838
    @sachiniliyanage4838 6 місяців тому

    බුදු සරණයි මෑණියනි

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 Рік тому +1

    කුමේරාවට...ඡය ඡය ඡය

  • @hemalisamaraveera-nn1jm
    @hemalisamaraveera-nn1jm Рік тому +1

    ❤භක්තියෙන් නමස්කාර වේවා

  • @ChanukaJayawardana-w1r
    @ChanukaJayawardana-w1r Рік тому +2

    මහා රාවණ ශක්තිය නැවතත් මේ මහ පොලොව ආලෝකමත් කරත්වා.

  • @shaniypereraz2392
    @shaniypereraz2392 Рік тому +2

    Dhanush obanm niyamai ❤❤❤

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 Рік тому

    පරම්පරාව බදාගෙන සමහරු වඩා විවාද කරන මේ වැ ණි සමයක හැ මෝටම ලොකු ආදර්ශයක් දම්සරා ශ්‍රීපාලි මැතිනිය... සැ මැ වෙලාවකම පවසන්නේ අපි... අපේ කියන වදන්.. වෙනත් අයට පවසන්නේ මමත් මගේ කියන වචනය... රාවණා පරපුරේ අන්තිම කුමරිය ඔබතුමිය නිතරම අපේ රටේ හෙළයන්ගේ දියුණුව පිලිබදව හැ සියලුම ශ්‍රීලාංකිකයන් පිලිබදව හදවතින්ම හඩක් නගන්නේ.... ඉතාමත් පිරිසිදු ව ඔබ තුමියට දීර්ගායු ලැබේවා 🙏🥰

  • @ranjanimanike8285
    @ranjanimanike8285 Рік тому +1

    ජර ජය ජය වේවා❤❤❤❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing Рік тому +2

    ජයවේවා ❤

  • @sumanadealwis3278
    @sumanadealwis3278 Рік тому

    Obalaa siyallooma Suwapathwethwaa Niroogiwethwaa diirgaayuwethwaa

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo Рік тому +1

    තෙරුවන් සරණයි!!!

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 Рік тому +3

    හෙළයට ජය වේවා

  • @Solo_short_travel
    @Solo_short_travel Рік тому

    Anna beri vimagena kanagatuwenawa ath sthuthi danush oyata.

  • @sriyanihegoda9178
    @sriyanihegoda9178 Рік тому +2

    ඉරැගල් බණ්ඩාර මෑණියන්ට දීර්ඝායුෂ.

  • @madunadeeshani4262
    @madunadeeshani4262 Рік тому +1

    සම්පුර්ණ වීඩියෝ එක දාන්න පුලුවන්ද 🙏 වටිනා කතාවක්

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr Рік тому +1

    Oba.Tumiyate.Teruwan.saranai.

  • @Id20154
    @Id20154 Рік тому +2

    හෙළයන්ට ජයවේවා 🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @indranialwis2124
    @indranialwis2124 Рік тому

    Adareyi oba thumiyata.. Sathutuyi..

  • @jayanthirenuka
    @jayanthirenuka Рік тому +1

    අපේ හෙල භූමිය රැකදේවා

  • @kanchanasarathchandra4677
    @kanchanasarathchandra4677 Рік тому +1

    හෙළයට ජය 🙏🙏🙏

  • @canuxbro5083
    @canuxbro5083 Рік тому +1

    Jaya wewa oba tumiyta ❤️🇱🇰❤️

  • @dilakshilakmali7271
    @dilakshilakmali7271 Рік тому +1

    හෙළයන්ට ජය

  • @SudassiThero-u6t
    @SudassiThero-u6t 2 місяці тому

    ජයශ්‍රී

  • @krisnhokumar6651
    @krisnhokumar6651 Рік тому +1

    Theruwan saranai

  • @kumari2876
    @kumari2876 Рік тому

    ජය වේවා

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Рік тому +2

    Sadu..Sadu..Sadu..💚❤💛❤🙏🏻🌷🙏🏻🌷

  • @slgike1647
    @slgike1647 Рік тому +5

  • @RoksheyFernandez
    @RoksheyFernandez Рік тому +2

    Lowe anith ratawala ahasin misaila ,bomba polawata wirayen watenacota ,siridesaye minisun ahasin polawata mal methsithin dana hati wishwayata daneviiiiiii.🎉🎉🎉🎉🎉🎉

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 Рік тому +1

    ❤ great

  • @tharukiranaastrologychanne5684

    මෙය මිථ්‍යාවක් නොව සත්‍යකි. මගේ ශාස්ත්‍රයට අනුව මෙය ඉතා බලගතු පූජාවකි ග්‍රහ තාරකා පෙන්වන්නේ ඉතා සුභාවාදී කාලයක පෙර ලකුණුය. විජය රජුගේන් පැවත එන්නේ හෙළ රාජ වංශය නොවේ අපගේ හෙළයේ රජු රාවණාය මම දැක්කා ගොඩක් දේවල් දන්නවා කියලා හිතන් ඉන්න අය මේම පූජාවෙන් දෝෂ ඇති උනා කියනවා කිසිම දෝෂයක් මේ පූජවේ නෑ ඉන්දියාවේ මිනිසුන් රාවණ රජුට බයේ දුසේරා කරනවා කුමේරා යනු රාවණා යුගයේ ආරම්භයයි

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 Рік тому

    Obata digausha labewa

  • @janakalekamge7
    @janakalekamge7 Рік тому

    Ethumiyage tiyena niyama gaambeera bawa KO API laga?ape mole hodala apiwa niwatun karala.methumiyage kathawen passe ehenam hitiya athi Dan API àa Abhinawath niyama helayo bawata pathwenna one .aththatama ee kathawen ewara wenakam Mata anduna.puduma gammak awa.etumiyata godak pin .niduk neerogi suwayama wewa

  • @helatharana3847
    @helatharana3847 Рік тому +4

    🙏🙏🙏

  • @damayanthidias5518
    @damayanthidias5518 Рік тому

    Sathtui obe paminima.jayawewaa

  • @dshdhammi7724
    @dshdhammi7724 Рік тому +2

    අහන්න ලැබෙව එකක් මොනතරම් පිනක් ද

  • @shiromivithanawickramage1644
    @shiromivithanawickramage1644 Рік тому +1

    Jayen jayaveva❤❤❤❤🎉🎉🎉🎉

  • @IshadiDanushika
    @IshadiDanushika Рік тому +1

    ❤❤❤❤❤❤🌼🌼🌼🌼

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 Рік тому +4

    🙏❤️❤️❤️🙏