Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජනිත් ඔබ රටේ සම්පතක් ජාතියේ සම්පතක් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
යක්කයන්ට දැනෙනව වුබ අපේ එකෙක් වග හෙල බූමියම පිරා බලාපිය හෙල මුතුන් මිත්තන්ගෙ වුරුමය නුබට රාවණා ශක්තිය ලැබේවා
ජනිත් මහත්තයො ඔබ තුමා නම් මාර මිටර් එකක් අපි ගියාට ඔය දේවල් ගැන වැඩිය හිතන් නැහැනෙ ඇත්තටම ඔබ රටට සම්පතක්, ඔබත් මේ යතාර්ත කන්ඩායමටම සියලු දෙවි රැකවරණයත් බුදුන්ගේ පිහිටත් ලැබේවා
බොහෝමත් අගේමැයි ඒ සිතිවිලි ....ගෙනහැර පෑම🙏🌹💗💗🌹🙏
මෙවන් වටිනා දේ දැයට හෙලි පෙහෙළි කර දැයට දායාද කරන යථාර්ථයේ ඔබ තුමා ඇතුලු සියලුම කාර්ය මඩුල්ල ට යෝධබල ශක්තිය ධෛර්යය ලැබේවා.තුනුරුවන්ගේ පිහිට යි
Sadu
අපේ බුදුන්ගේදේසය .අපේ යක්ක.මුතුන්මිතන්ගේ.දේසයසුරකිමු.දිව්හිමියෙන්
අප ජම්ඹුදීපය හදුන්වා දෙන ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
බුදුවරු උපදින අපේ රටයි 🌷
අපි හැමෝම හරිම පිං වන්තයි❤
@@nscreative5930😢
@@nscreative5930❤
අනිවාර්යයෙන්ම ඔබගේ සිතුවිලි ඉතාමත් නිවැරැදි බව පේනවා. අපේ හෙලයන් කල හැම නිර්මානයකම කෘතගුණ සැලකීම මූලික කල බව පේනවා. තෙරුවන් සරනයි 🙏
ගොතම බුද්ධ ශාසනය යළි අපට ලැබේවා
එය අපේ හදවතේ තියෙන්නෙ කාටවත් ඉන්දියාවට ගෙනියන්නබැ..වල්මත්වු යුගය අවසන් ..වංදනාවෙ ඉන්දියාවෙ යන අයට ආරක්සාවට අංසහිත තොප්පියක් හදල අපි ස්‍යන් රැකියාවක් පටාන්ගමු... 🤑😅😂👹️🤘
පින්වත් මහත්මයානණි ඔබ ඇතුළු සියලු දෙනාටම මෙම කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා!!!
ඡනිත් මහත්මයා ඔබ මේ සිවුහෙලයට බිහිකල දෙමවු පියන්ට පලමුව පින් දියයුතුයි එම දෙපලටම පරම නිබිබාන සුවයම අත්වේවා පුතේ ඔබ කරන මේ මෙහෙය ඔබටද නිවනට මග අනිවාර්යයෙන්ම අත්වෙනවාමයි පුතේ එකක් හිතට ගන්න දේවදත්ත පරමිපරාවෙ අය අදද හෙලබිම ඉන්නවා ඔවුන් ඔවුන්ගෙ ගමන යයි පුතේ අපි සියලුම දෙනා අපේගමන යමු සුවපත්වේවා
Janith putha obata niduk neeroge suwa deergau labewaai adistana karami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ නිවැරැදියි මෙ සියල්ල සැලසුම් සහගතව සුද්දාගෙන් පසුව සුද්දා සහා උන්ගේ බත්බැලයන් විසින් ජනගත කොට භියෙන් සිටි අසරණ ජනයාව අධ්‍යාපනය විනාශ කොට භියගොඑ නිවටයින් බවට පත්කර සුද්දා අසුචිකන රැලට තනතුරු තන්න මාහන්න නම්බුනාම ගොනාට ඇන්දවිම පිණිස ඇදුම් පැළඳුම් නිර්මාණය කරදි කුමන්ත්‍රණකාරි අදටත් ගැලවිය නොහැකි අධ්‍යාපන රාටවත් සහා පැවති හෙළ වෛද්‍ය සම්ප්‍රදාය වෙනුවට බටහිර වෛද්‍ය ක්‍රමය මගින් හෙළ සංස්කෘතියටත් එනම් පුලැස්තී ඉෂීවරයගේන් වියාප්ථව පැවති හෙළ වෛද්‍ය ක්‍රමයම මුලින් උපුටාදමා දෙවියන් බුදුන් නොදත් අමණරැලක් පොලොමත රොපනයකරමින් ඔහුන්ව දෙවියන්‍ටමෙන් වැජබෙන්න සලසවා නුගත් ජනයාට ඔහුන්ගේ මතවාද බොහොම ඉකමණිම් සමාජගත කිරිම අනෙක් පැත්තෙන් බුද්ධඝොෂ ගෙන් පසු ඉතිරි සියඑම වටිණා පතපොත රැගෙනගොස් උන්විසින් සකසන ඩුප්ලිකෙට් බුද්ධාගම සහා මාහා රාවණයන්ව යක්ෂයෙක් කොට යක්ෂ ගොත්‍රය මිණිමස් බුදින යක්ෂයින් බව පත්කොට ඉන්දියාවට ගැතිකරවමින් මාහා රාවණයන් ස්ත්‍රී සල්ලාලකයකුමෙන් අපේ අධ්‍යාපනයේ පොතපතින්ම ඉගෙනුමට සලසවා තාථාගත අප සම්මාසම්බුදු ගොතම හිමිටත් සක්විති මාහා රාවණයන්ටත් සිව් හෙළටත් අසාධාරණයට පත්කරමින් සුද්දන් වෙනුවට උන්ගේ අසුචි අනුභවයේන් වැඩුණු පරකඑ සුද්දන්ට රටදි මෙ විනාශයේ ස්වයං සතුට බ්‍රිතාන්‍යන් සහා ඉන්දියාණුවන් විඳිනවා මෙ සියලලටම සිදුකිරිමට ප්‍රථම උන් දැන සිටියා පන්සලත් භික්ෂූවත් වෙන් කිරිමට ඒ සදහා බුද්ධාගමට මුල් තැන දියයුතුබව ප්‍රකාෂ කොට භික්ෂූන්ව තනතුරු නිකායවල් නම්බුනාම වරදාන වරප්‍රසාද ඉඩකඩම් දි ඔහුන්ව මාහායණිකයන් බවට පත් කොට බොරුව බොරුවෙන්ම හෙළ දිපයේ සැබෑ තතු වසංකිරිමය . කියන්න ලියන්න බොහොදෙ ඇත .නමුත් සුද්දා සහා ඉන්දියාණුවගේ උපාය මිදිමට නම් ඔහුන්ගේ අප බිම මත ඇති ඔහුන්ගේ අත්තිවාරම බිදිය යුතුය ඒ සදහා ක්‍ර්‍රියාත්මක වෙමු ඔබට පින් සත්‍ය නොදුරෙම ජය ගණුනියතයි.එයපරම සත්‍ය යි.ස්තුතියි
🙏🙏🙏 බොහොම පිං ඔබට ජනත.. මා නොදන්නා කරුණක් ඔබ පැහැදිලි කලා (සිව්හෙළේ ජාතික සංවිධානය )
යහපත්කම වේවා ජනිත් ..... සහෝදරයා....පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
ජනිත් මහත්මයා ඔයාට ගොඩාක් ස්තුතියි මිනිස්සුන්ට හිතන්න පුරුදු පුහුණු කරනවාට. තෙරුවන්සරණයි.!
යහපතක් ම වේවා . උත්සාහයට සුබ පැතුම්
ජනිත් මල්ලි...ඔයා මේ කරන දේ හදවතින්ම අගය කරනවා....ඔයා ලොකු ශක්තියක් අපේ හෙළබිමට....❤
Sadus
❤❤❤
ඔබ තුමන්ලා හොයන මේ සත්‍ය කවදා හෝ ඉස්මතු වේවි.අනිවාර්යයෙන්ම.🙏🙏🙏
🙏🙏🙏 පාසැලේදි හෝ විශ්ව විද්‍යාලයේ දි හෝ පුරාවිද්‍යා ව සම්බන්ධ ව හෝ දැනුවත් නොකල මෙම සටහනට ස්තුතියි ජනිත් මහතානනි.පුරාවිද්‍යා චක්‍ර්වර්තීන්ල හා පුරාවිද්‍යා කොමසාරිස් වරු හෝ අදාල වියතුන්ට මේ කතිකාවත ගැන කතාකරන්න හැකිවේවා 🙏 1:17
බොහෝම ස්තුතියි! ජනිත 💐 තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න. හරිම වැදගත්. ❣️දීර්ඝායු වේවා! යහපතක් ම වේවා! සොබා දහමේ නිති රැකවරණයත් ආශීර්වාදයත් නොඅඩුව ලැබේවා! 🙏🙏🙏
🙏🙏🙏 සත්‍ය යතාර්ථය
Janith aiya, Adahas idiripath kireema, vivechanaya kireema api onama kenekge aithiyak. Prashnayakata thiyenne vivurtha, sadarana adahas saha sathyamaya thorathuru minissu idiripath nokarana ekai. Ehema baladdi oba vivurthawa adahas idiripath karana eken saha watina thorathuru idiripath karana eken apitath hithanna yamak ekathu wenawa saha api nodanna boho dewal danuwath wenawa. Nosali idiriyatama yamu. Obata jaya... Deergaayu...🙏🏻💐
දිර්ඝ ආයු ලැබෙවායි අධිෂ්ඨාන කරමි හොඳ හෙලිදරව් ඉදිරියට ම යමු යහපතක් වෙවායි අධිෂ්ඨාන කරමි
සිව් බුදුවරුන්ගේම සිරිපතුල් ගල්
අපේ ඉතිහාසය සගවාගෙන කලා වැව නිසලව බලා හිදි...
තෙරුවන් සරණයි. ඔබ තුමාට තවත් ගොඩක් තොරතුරු සොයාගන්න පුලුවන් සිතුල්පව්ව පන්සල අවට පරිසරයේ පරීක්ෂණයක් කරානම්. 😇😇😇
තෙරුවන් සරණයි ඔබට ජනිත් සහෝදරයා 🌳❤️🙏
අවුකන නෙලූ බෞද්ධ යා අද බඹ තලයක සුවෙන් සිටි 🙏
Obata.jya.tawat.edereyatama.yamu
ජනිත් අැත්තටම ඔබ ඉතා උසස් ගනයේ මිනිසෙක්. මා ඔබ ගෙනඑන මෙවැනි වැඩසටහන් වසර කීපයක සිට බලනවා. ඔබ මෙහි එක්කරන මතයට මාද එකඟයි. බොහෝ දෙනෙක් මතුපිටින් බලා ඉදිරිපත් කරන දේට වඩා යමක් ඔබේ අැසින් දකින බව වටහාගෙනයි මා බලන්නෙ. එහි අවංක උත්සාහයකින් සොයා බැලීමක් නැතහොත් සඟවා අැති දේ මතුකර ගැනීමට කිඳාබහින උත්සාහයක්. බොහෝ අය හා සාම්ප්‍රදායික භික්ෂූන් පවා නොසලකා හරින සිරිපතුල් ගල්වල ඉතිහාසය බුද්ධ කාලයට අයිතියි. රටේ ගලින් කළ නිර්මාණ යක්ෂ ගෝත්‍රික මිනිසුන්ගේ හැකියාවයි. සුද්දටත් කලින් සියවස් ගණනාවක සිටම මේ රටේ ගෝත්‍රයන් වැරදි අාකාරයට සිතුවමට නගා අැති අාකාරයෙන් ලොව විවිධ රටවල වෙළඳාම් අාදියට මෙරටට අා කොටස්වල අවශ්‍යතා මගින් ලොකු පරස්පරයක් මෙරට සිටි මිනිසුන්ගේ පවා සිදුව මේ දක්වාම එය වර්ධනය වෙමින් පවතී.කෙසේ වෙතත් මගඵල ලාභීන් අැසුරේ සිට මියගිය පිරිස් හෝ කලින් කල ඉපද යතාර්ථය මතුකරනු අැත.
මාගේ මුතුන් මිත්තන්ගේ යටපත්කර දැමූ සත්‍යය සොයා යන ඔබතුමාට තෙරුවන් සරණයි යහපතක් ම වේවා
පරිවර්තන වල යක්ෂයන් යනු යක්ඛ කියල පිරිසක් ගැන තමයි බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ මහා වංශයෙ මුල් පිටපතේ තියෙන්නෙ
❤❤❤❤❤❤
"යක්ඛ" කියන්නේ මාඝදී පදය -> "යක්‍ෂ" සංස්කෘත පරිවර්තනය.
ජනිත් පුතා ඔයා කියපු කවිය පෙරකල ලියා තැබූ එතුමන් පවසා ඇත්තේ අපේ බුදුන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමයේ බව නේද.
ඇත්තටම වට්නා අද හසක්.බොහොම පිං ඔබතුමන්ලාට.
ජනිත් මල්ලී ඔබ ශේෂ්ට මිනිසකි.❤
ජනිත් මහත්මා ඔබ ඉදිරිපත් කල කරැනු සත්‍යවීමේ ඉඩකඩ වැඩියි.සුවපත්වේවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
දැනට 100/50 විතර ඉන්නවා අපේ බුදුන් වහන්සේ ඉපදුනේ අපේ මේ හෙළබිම කියල පිලිගන්න නමුත් කොටසක් ඉන්නවා ඉන්දියාවේ ගිහින් හින්දු කෝවිල් වන්දනා කරපු කිසිම කෙනෙක් එය පිලිගන්නේ නැත .තවත් කොටසක් ඉන්නවා තෙරුම් ගන්න උත්සාහ කරන අය මම හිතන්නේ මැත කාලයේදීම සියල්ලෝම යථාර්ථය තේරුම් ගනීවි. ජමිබූද්දිපය කියන්නෙ අපේ මේ සිව් හෙළයමයි .........
50/100 හෝ 50%
Suwapathwewa.
50/%ඒතරම් ප්‍රමානයක් තරම් ඇති කරගන්න දෙයක්නැතුව ඉන්නව බෞද්දයො මොකද පංසලේ හාමුදුරුවො බනියි කියන තැන .බුදුහාමුදුරුවො කොහෙවුනාම මොකද අපිට ඕනි දර්මය විතරයි කියල...මේ මට වෙච්ච දෙයක් එතන තමයි හිරවෙලා තියෙන්නෙ..
ශක්තිය ලැබේවා ..ජනිත පුතේ ...සුවපත් වේවා ..
මමත් කාගම ජනපදයේ ජීවත් වෙන කෙනෙක් ඇත්තටම මේ දේවල් හොයන එක මාරම වටිනවා මොකද ඉපලෝගම ගල්නෑව රැස්වෙහෙර විජිතපුර ගොඩක් පැරනි දේවල් යට ගිහින් තියෙනවා ඒවා අපේ දේවල් අපි ඒවගෙ හැමදේම දැනගන්ඩ ඕනෙ අපේ පැත්තෙන් වෙන්ඩ ඕනෙ ඕන දේකට අපිත් ඉන්නවා කාගම පන්සල් වලත් ගොඩක් පැරනි දේවල් තියනවා පුලුවන්නම් හොයලා බලන්ඩ අපිත් අනිවාරෙන් ඉන්නවා
සියළු සත්‍යයන් ඉස්මතු වෙමින් පවති.ජනිත් මහත්මා සුවපත්වේවා
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.
ඔබ.සියලු දෙනා හට.අපේ ස්තුතිය සාදු සාදු සාදු
ජ්නිත් පුතා ඔයාට ගොඩක් 🙏පින් සුවපත් වෙත්වා .......
ජයෙන් ජය පතමි.
Thanks for ur efforts to discover the hidden facts about our history.
සුවපත් වේවා සුවපත් වේවා සුවපත්,,🙏🙏🙏🙏🙏
Suwa ath wewa obata me dewal apata ratata kiya dela rate yatharthaya aththa hily karanawata....oba athulu siyalu denatath ratawasiyantath...parama nibbana suwayen suwa ath wewa
සුවපත් වේවා....
❤ well-done 🙏
ඔබේ මතය බොහොම නිවැරදියි ජනිත්
Janith mahatmaya obata bohopin me dewal apata penannata selsvima udesa obatuma hadu wadu demapiyantada me pin hetu wasana wewa ❤❤❤
Janitha putha yanna idiriyatama. apidu balawegayak lesa oba samagai."siwhela Bodu Adyathmika takshanaya" soya mulu lowesi dano suwapath karamu nuduru fine.Janitha putho obata Setak Shanthiyakma wewa.
ඔබතුමාට බොහෝම ස්තුතියි,පිං
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා !
Janith mahaththya oba ape helayeki apata 😊adambarayaki oba janithakal😊a mowpiyantath obatath arihath palayen nivee senasewa
🙏🙏🙏
❤❤❤❤Sadu sadu saduu Namaskara wewaa
Math oya team akata join karaganna mn marama interest subject akak අපේ ඉතිහාසයට යළි පණදෙන්න වෙරදරන ගමන් මාත් ඉන්නේ....
Miwana palane arahathun wahanse wanaratha suwamin wahanse me video apita genena obala amme apita mahaa dayadayak obalata kusal rasweva rasweva
බොහොම පින් ඔබට
ඔබට බොහොම පින්
ස්තුතිය් ජනිත් මල්ලි.
ආන්ඩුවෙ ඉගිනිමිටිය වැව උඩහ තේක්ක කැලේ තියේ දෙවුරම් වෙහෙර කියලා ආරන්න්‍යක්...ඒ නම එදා උදලාම එන නමක් බව ජනප්‍රවාද යෙ කියවෙන්නේ.....මෑතකදී දාපු නමක් නොවන බව තමා දනගන්න ලැබුනේ...තවද පබලු ගල කියලා ඉස්තානය ඒ අවට ඇත...පුලුවන් නම් ඒ සම්බන්දයෙන් වීඩියෝ එකක් කරන්න....කොහොමත් ඉතා වටිනා පුරාවිද්‍යා ස්තානයක් බව නම් එහිගිය විට පැහැදිලියි උනා....
Sathya ithihasaya soyana obata jaya siri ma bo samidu pihitai🙏🙏
ජනිත් මහත්තයා ඕක ඔයාලා ගෙනියන්න ඕන රාජ්‍ය මට්ටමට ,අපේ වැලලී ගිය ඉතිහාසය ගැන රාජ්‍ය මට්ටමින් කතිකාවතක් ඇතිවිය යුතුයි ,ඉන්දියාවට දී ඇති අපේ උරුමය අපට අයිති විය යුතුයි , අපිට නැත්නම් අපේ දරුවන් ටවත් ඒවා හිම්විය යුතුයි , ඔබ තුමා ඇතුලු මේ සදහා වෙහෙසෙන සියලු දෙනාටම හදවතින් ම අශීර්වාද කරනවා
🙏🙏🙏🙏
ඔබතුමා.කිවු.දේ.සහතිකයි
Meme pilimaya anubudu himiyunRavan puth maha mega ha sambanbaiMathu buduwana meth bodhisathwaDiyanaDiyasenDiyanethDiyamethEkneth Theruwansaranai 🙏🙏🙏⭐⭐⭐
🌼🌼🌼🌼🌼🌼🌼🙏
කටාරම් කොටපු ගල් ලෙන් සහ ගල් වලින් නිම කරන ලද බුදු පිළිම තියෙනවා. පන්සලෙන් ඈතට වෙන්න හැම තැනම සොයා බලා තේරුම් ගන්න. සමහරවිට සෙල්ලිපි පවා සොයා ගන්න පුළුවන් වේවි. තෙරුවන් සරණයි.
Thousands saranai janith siri..theruwan saranai
Sathya ithihasaya helikireemata boho pin ,suwapathwewa.
Sadu.sadu.sadu 🙏🙏🙏🌻🌻🌻
Janith puthe siwhelaye nawathama helidarawak kireemata shakyhiya lebewa .suwspath wewa ...
Ape es padanawata oya hamotama bohoma pin 🙏🙏🙏
amazing ! really good journalism
Oba thumata godak sthuthi 🙏
Bohoma kusal rasweva obalata mata harima sathutui adambarai mge gam palathath wayaba gothama budunge papahasa api inna bumiyeth thibima vishala kusalayak apita mama cathalic namuth viwahaune baudda kenek ee baudda darmata asakara adarekara garukara marama jawayak ape ithihase dakiddi yathartha video ekakwath magahara ganne nathiwa balanawa
බොහොම පිං ජනිත්
යථාර්ථය "යථාර්ථයක්"වන දවස ඉතා ළඟයි.සුවපත් වේවා !!
Theruwan saranai oba samata 🙏
Mulu helayooma oba thumaata naya gethiy suwapath wewa
Deergayu wewa 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබේ අදහස හරි පිලිම වහන්සේ බලන් ඉන්නෙ රිටිගල දෙස කියල මටත් හිතුනා ,මොකද සොරොව්ව දෙස බලන්න හෙතුවක් නෙහෙ
සුවපත් වේවා janith
Suwapath wethwa janith putha oba karana me meheya ithama watinawa parama nibana suwayen suwapath wannatama obata me punya katayuthu hethu wewa kiyala adittana karami
Thank you Mr Janith
Budu saranai oyalata
💐💐💐💐💐
Putha janith oya kiyanaeka hàriyatama hari mokada nibbanayata pathwuna budun wahanse Wawa diha balagena innawa kiyanne wawata wtina kamak dilane,Evita budu banata anuwa upadanaya waradi ne eda gal waduwa kiyana taram ladabolada kenek nowei Kiya tamai mage hagima awurudu vsipahak pamana dirga kaalayak budunwahanse vada waasaya kalaawu ritigala jetawanaaraamaya gana adatah wada hodata EDA Aya danagena tiyane mokada,paswana cyawase idiwunanam pasu Vela tiyenne cyawas dekaine ehemaneda puta oyata dirgayusa Saha suwapath bawayama labewa!!!,
ජනිත් මල්ලි ඔබේ දෘෂ්ටිය නම් අපූරුයි කියා මට හැඟෙනව. නමුත් තව ටිකක් ඔබ්බට හිතුවොත් මේ පිළිම වහන්සේයි රිටිගලයි අතරට හිරිවඩුන්නත් තියෙන්න පුළුවන් කියලයි මට හැඟෙන්නෙ. ඒ ගැනත් ටිකක් හොයල බලනවනම් හොඳයි නේද . තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබකරන්නේ විසාල සේවයකි විවෙිචන කරන්නන් හැමදෙයක්ම විවෙිචන කරාවි නමුත් ඉතිහාසය බුද්දිමත්ව ගවෙිසනය කරන්නට ඉතාවැදගත් ඔබට පිං
නුබෙිඅදහසටමමඑකගවෙමිබුදුන්වැඩසිටිරිටිගලමහකන්දට නේත්‍රා රත්නයන්බරවඇත මමත්ටිකක් කල්පනකරා නුමුත්........ඒකස්තිරකිරිමට තාක්ෂණය අපටනැත ස්තුතියි
Ahthama ahththa
Obage dekma niweradi suwapathwewa
අවුකන පිළිමය වගේම තව පිළිමයක් තියෙනවා ළු. ඒ හරියට කියන්නේ පලා ගල කියල . මෙයට වසර කීපයකට පෙර මා අවුකන ගිහින් තියෙනවා . පලාගල පිළිමය පිළිබඳ විස්තර ගමෙි කෙනෙක් ගෙන් දැන ගත්ත .එහෙ යන්න බැරි උණා . යථාර්ථය නාළිකාව ට ගෞරවණීය ප්රණාමය ..🙏💐🪔
අනෙ දෙවියනේ රිටිගල යනූ ජේතවනාරාම. ජනිත් ඔයා හිතුවා හරියටම හරි...නූබට ආයූ රක්ඛන්තු ආවඩමි
ජනිත් ඔබ රටේ සම්පතක් ජාතියේ සම්පතක් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
යක්කයන්ට දැනෙනව වුබ අපේ එකෙක් වග හෙල බූමියම පිරා බලාපිය හෙල මුතුන් මිත්තන්ගෙ වුරුමය නුබට රාවණා ශක්තිය ලැබේවා
ජනිත් මහත්තයො ඔබ තුමා නම් මාර මිටර් එකක් අපි ගියාට ඔය දේවල් ගැන වැඩිය හිතන් නැහැනෙ ඇත්තටම ඔබ රටට සම්පතක්, ඔබත් මේ යතාර්ත කන්ඩායමටම සියලු දෙවි රැකවරණයත් බුදුන්ගේ පිහිටත් ලැබේවා
බොහෝමත් අගේමැයි
ඒ සිතිවිලි ....ගෙනහැර පෑම
🙏🌹💗💗🌹🙏
මෙවන් වටිනා දේ දැයට හෙලි පෙහෙළි කර දැයට දායාද කරන යථාර්ථයේ ඔබ තුමා ඇතුලු සියලුම කාර්ය මඩුල්ල ට යෝධබල ශක්තිය ධෛර්යය ලැබේවා.තුනුරුවන්ගේ පිහිට යි
Sadu
අපේ බුදුන්ගේදේසය .අපේ යක්ක.මුතුන්මිතන්ගේ.දේසයසුරකිමු.දිව්හිමියෙන්
අප ජම්ඹුදීපය හදුන්වා දෙන ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
බුදුවරු උපදින අපේ රටයි 🌷
අපි හැමෝම හරිම පිං වන්තයි❤
@@nscreative5930😢
@@nscreative5930❤
අනිවාර්යයෙන්ම ඔබගේ සිතුවිලි ඉතාමත් නිවැරැදි බව පේනවා. අපේ හෙලයන් කල හැම නිර්මානයකම කෘතගුණ සැලකීම මූලික කල බව පේනවා. තෙරුවන් සරනයි 🙏
ගොතම බුද්ධ ශාසනය යළි අපට ලැබේවා
එය අපේ හදවතේ තියෙන්නෙ කාටවත් ඉන්දියාවට ගෙනියන්නබැ..
වල්මත්වු යුගය අවසන් ..
වංදනාවෙ ඉන්දියාවෙ යන අයට ආරක්සාවට අංසහිත තොප්පියක් හදල අපි ස්‍යන් රැකියාවක් පටාන්ගමු... 🤑😅😂👹️🤘
පින්වත් මහත්මයානණි ඔබ ඇතුළු සියලු දෙනාටම මෙම කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා!!!
ඡනිත් මහත්මයා ඔබ මේ සිවුහෙලයට බිහිකල දෙමවු පියන්ට පලමුව පින් දියයුතුයි එම දෙපලටම පරම නිබිබාන සුවයම අත්වේවා පුතේ ඔබ කරන මේ මෙහෙය ඔබටද නිවනට මග අනිවාර්යයෙන්ම අත්වෙනවාමයි පුතේ එකක් හිතට ගන්න දේවදත්ත පරමිපරාවෙ අය අදද හෙලබිම ඉන්නවා ඔවුන් ඔවුන්ගෙ ගමන යයි පුතේ අපි සියලුම දෙනා අපේගමන යමු සුවපත්වේවා
Janith putha obata niduk neeroge suwa deergau labewaai adistana karami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ නිවැරැදියි මෙ සියල්ල සැලසුම් සහගතව සුද්දාගෙන් පසුව සුද්දා සහා උන්ගේ බත්බැලයන් විසින් ජනගත කොට භියෙන් සිටි අසරණ ජනයාව අධ්‍යාපනය විනාශ කොට භියගොඑ නිවටයින් බවට පත්කර සුද්දා අසුචිකන රැලට තනතුරු තන්න මාහන්න නම්බුනාම ගොනාට ඇන්දවිම පිණිස ඇදුම් පැළඳුම් නිර්මාණය කරදි කුමන්ත්‍රණකාරි අදටත් ගැලවිය නොහැකි අධ්‍යාපන රාටවත් සහා පැවති හෙළ වෛද්‍ය සම්ප්‍රදාය වෙනුවට බටහිර වෛද්‍ය ක්‍රමය මගින් හෙළ සංස්කෘතියටත් එනම් පුලැස්තී ඉෂීවරයගේන් වියාප්ථව පැවති හෙළ වෛද්‍ය ක්‍රමයම මුලින් උපුටාදමා දෙවියන් බුදුන් නොදත් අමණරැලක් පොලොමත රොපනයකරමින් ඔහුන්ව දෙවියන්‍ටමෙන් වැජබෙන්න සලසවා නුගත් ජනයාට ඔහුන්ගේ මතවාද බොහොම ඉකමණිම් සමාජගත කිරිම අනෙක් පැත්තෙන් බුද්ධඝොෂ ගෙන් පසු ඉතිරි සියඑම වටිණා පතපොත රැගෙනගොස් උන්විසින් සකසන ඩුප්ලිකෙට් බුද්ධාගම සහා මාහා රාවණයන්ව යක්ෂයෙක් කොට යක්ෂ ගොත්‍රය මිණිමස් බුදින යක්ෂයින් බව පත්කොට ඉන්දියාවට ගැතිකරවමින් මාහා රාවණයන් ස්ත්‍රී සල්ලාලකයකුමෙන් අපේ අධ්‍යාපනයේ පොතපතින්ම ඉගෙනුමට සලසවා තාථාගත අප සම්මාසම්බුදු ගොතම හිමිටත් සක්විති මාහා රාවණයන්ටත් සිව් හෙළටත් අසාධාරණයට පත්කරමින් සුද්දන් වෙනුවට උන්ගේ අසුචි අනුභවයේන් වැඩුණු පරකඑ සුද්දන්ට රටදි මෙ විනාශයේ ස්වයං සතුට බ්‍රිතාන්‍යන් සහා ඉන්දියාණුවන් විඳිනවා මෙ සියලලටම සිදුකිරිමට ප්‍රථම උන් දැන සිටියා පන්සලත් භික්ෂූවත් වෙන් කිරිමට ඒ සදහා බුද්ධාගමට මුල් තැන දියයුතුබව ප්‍රකාෂ කොට භික්ෂූන්ව තනතුරු නිකායවල් නම්බුනාම වරදාන වරප්‍රසාද ඉඩකඩම් දි ඔහුන්ව මාහායණිකයන් බවට පත් කොට බොරුව බොරුවෙන්ම හෙළ දිපයේ සැබෑ තතු වසංකිරිමය . කියන්න ලියන්න බොහොදෙ ඇත .නමුත් සුද්දා සහා ඉන්දියාණුවගේ උපාය මිදිමට නම් ඔහුන්ගේ අප බිම මත ඇති ඔහුන්ගේ අත්තිවාරම බිදිය යුතුය ඒ සදහා ක්‍ර්‍රියාත්මක වෙමු ඔබට පින් සත්‍ය නොදුරෙම ජය ගණුනියතයි.එයපරම සත්‍ය යි.ස්තුතියි
🙏🙏🙏 බොහොම පිං ඔබට ජනත.. මා නොදන්නා කරුණක් ඔබ පැහැදිලි කලා (සිව්හෙළේ ජාතික සංවිධානය )
යහපත්කම වේවා ජනිත් ..... සහෝදරයා....පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
ජනිත් මහත්මයා ඔයාට ගොඩාක් ස්තුතියි මිනිස්සුන්ට හිතන්න පුරුදු පුහුණු කරනවාට. තෙරුවන්සරණයි.!
යහපතක් ම වේවා . උත්සාහයට සුබ පැතුම්
ජනිත් මල්ලි...ඔයා මේ කරන දේ හදවතින්ම අගය කරනවා....ඔයා ලොකු ශක්තියක් අපේ හෙළබිමට....❤
Sadus
❤❤❤
ඔබ තුමන්ලා හොයන මේ සත්‍ය කවදා හෝ ඉස්මතු වේවි.අනිවාර්යයෙන්ම.🙏🙏🙏
🙏🙏🙏 පාසැලේදි හෝ විශ්ව විද්‍යාලයේ දි හෝ පුරාවිද්‍යා ව සම්බන්ධ ව හෝ දැනුවත් නොකල මෙම සටහනට ස්තුතියි ජනිත් මහතානනි.පුරාවිද්‍යා චක්‍ර්වර්තීන්ල හා පුරාවිද්‍යා කොමසාරිස් වරු හෝ අදාල වියතුන්ට මේ කතිකාවත ගැන කතාකරන්න හැකිවේවා 🙏 1:17
බොහෝම ස්තුතියි! ජනිත 💐 තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න. හරිම වැදගත්. ❣️
දීර්ඝායු වේවා! යහපතක් ම වේවා! සොබා දහමේ නිති රැකවරණයත් ආශීර්වාදයත් නොඅඩුව ලැබේවා! 🙏🙏🙏
🙏🙏🙏 සත්‍ය යතාර්ථය
Janith aiya, Adahas idiripath kireema, vivechanaya kireema api onama kenekge aithiyak. Prashnayakata thiyenne vivurtha, sadarana adahas saha sathyamaya thorathuru minissu idiripath nokarana ekai. Ehema baladdi oba vivurthawa adahas idiripath karana eken saha watina thorathuru idiripath karana eken apitath hithanna yamak ekathu wenawa saha api nodanna boho dewal danuwath wenawa. Nosali idiriyatama yamu. Obata jaya... Deergaayu...🙏🏻💐
දිර්ඝ ආයු ලැබෙවායි අධිෂ්ඨාන කරමි හොඳ හෙලිදරව් ඉදිරියට ම යමු යහපතක් වෙවායි අධිෂ්ඨාන කරමි
සිව් බුදුවරුන්ගේම සිරිපතුල් ගල්
අපේ ඉතිහාසය සගවාගෙන කලා වැව නිසලව බලා හිදි...
තෙරුවන් සරණයි. ඔබ තුමාට තවත් ගොඩක් තොරතුරු සොයාගන්න පුලුවන් සිතුල්පව්ව පන්සල අවට පරිසරයේ පරීක්ෂණයක් කරානම්. 😇😇😇
තෙරුවන් සරණයි ඔබට ජනිත් සහෝදරයා
🌳❤️🙏
අවුකන නෙලූ බෞද්ධ යා අද බඹ තලයක සුවෙන් සිටි 🙏
Obata.jya.tawat.edereyatama.yamu
ජනිත් අැත්තටම ඔබ ඉතා උසස් ගනයේ මිනිසෙක්. මා ඔබ ගෙනඑන මෙවැනි වැඩසටහන් වසර කීපයක සිට බලනවා. ඔබ මෙහි එක්කරන මතයට මාද එකඟයි. බොහෝ දෙනෙක් මතුපිටින් බලා ඉදිරිපත් කරන දේට වඩා යමක් ඔබේ අැසින් දකින බව වටහාගෙනයි මා බලන්නෙ. එහි අවංක උත්සාහයකින් සොයා බැලීමක් නැතහොත් සඟවා අැති දේ මතුකර ගැනීමට කිඳාබහින උත්සාහයක්. බොහෝ අය හා සාම්ප්‍රදායික භික්ෂූන් පවා නොසලකා හරින සිරිපතුල් ගල්වල ඉතිහාසය බුද්ධ කාලයට අයිතියි. රටේ ගලින් කළ නිර්මාණ යක්ෂ ගෝත්‍රික මිනිසුන්ගේ හැකියාවයි. සුද්දටත් කලින් සියවස් ගණනාවක සිටම මේ රටේ ගෝත්‍රයන් වැරදි අාකාරයට සිතුවමට නගා අැති අාකාරයෙන් ලොව විවිධ රටවල වෙළඳාම් අාදියට මෙරටට අා කොටස්වල අවශ්‍යතා මගින් ලොකු පරස්පරයක් මෙරට සිටි මිනිසුන්ගේ පවා සිදුව මේ දක්වාම එය වර්ධනය වෙමින් පවතී.කෙසේ වෙතත් මගඵල ලාභීන් අැසුරේ සිට මියගිය පිරිස් හෝ කලින් කල ඉපද යතාර්ථය මතුකරනු අැත.
මාගේ මුතුන් මිත්තන්ගේ යටපත්කර දැමූ සත්‍යය සොයා යන ඔබතුමාට තෙරුවන් සරණයි යහපතක් ම වේවා
පරිවර්තන වල යක්ෂයන් යනු යක්ඛ කියල පිරිසක් ගැන තමයි බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ මහා වංශයෙ මුල් පිටපතේ තියෙන්නෙ
❤❤❤❤❤❤
"යක්ඛ" කියන්නේ මාඝදී පදය -> "යක්‍ෂ" සංස්කෘත පරිවර්තනය.
ජනිත් පුතා ඔයා කියපු කවිය පෙරකල ලියා තැබූ එතුමන් පවසා ඇත්තේ අපේ බුදුන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමයේ බව නේද.
ඇත්තටම වට්නා අද හසක්.බොහොම පිං ඔබතුමන්ලාට.
ජනිත් මල්ලී ඔබ ශේෂ්ට මිනිසකි.❤
ජනිත් මහත්මා ඔබ ඉදිරිපත් කල කරැනු සත්‍යවීමේ ඉඩකඩ වැඩියි.සුවපත්වේවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
දැනට 100/50 විතර ඉන්නවා අපේ බුදුන් වහන්සේ ඉපදුනේ අපේ මේ හෙළබිම කියල පිලිගන්න නමුත් කොටසක් ඉන්නවා ඉන්දියාවේ ගිහින් හින්දු කෝවිල් වන්දනා කරපු කිසිම කෙනෙක් එය පිලිගන්නේ නැත .තවත් කොටසක් ඉන්නවා තෙරුම් ගන්න උත්සාහ කරන අය මම හිතන්නේ මැත කාලයේදීම සියල්ලෝම යථාර්ථය තේරුම් ගනීවි. ජමිබූද්දිපය කියන්නෙ අපේ මේ සිව් හෙළයමයි .........
50/100 හෝ 50%
Suwapathwewa.
50/%ඒතරම් ප්‍රමානයක් තරම් ඇති කරගන්න දෙයක්නැතුව ඉන්නව බෞද්දයො මොකද පංසලේ හාමුදුරුවො බනියි කියන තැන .බුදුහාමුදුරුවො කොහෙවුනාම මොකද අපිට ඕනි දර්මය විතරයි කියල...මේ මට වෙච්ච දෙයක් එතන තමයි හිරවෙලා තියෙන්නෙ..
ශක්තිය ලැබේවා ..ජනිත පුතේ ...සුවපත් වේවා ..
මමත් කාගම ජනපදයේ ජීවත් වෙන කෙනෙක් ඇත්තටම මේ දේවල් හොයන එක මාරම වටිනවා මොකද ඉපලෝගම ගල්නෑව රැස්වෙහෙර විජිතපුර ගොඩක් පැරනි දේවල් යට ගිහින් තියෙනවා ඒවා අපේ දේවල් අපි ඒවගෙ හැමදේම දැනගන්ඩ ඕනෙ අපේ පැත්තෙන් වෙන්ඩ ඕනෙ ඕන දේකට අපිත් ඉන්නවා කාගම පන්සල් වලත් ගොඩක් පැරනි දේවල් තියනවා පුලුවන්නම් හොයලා බලන්ඩ අපිත් අනිවාරෙන් ඉන්නවා
සියළු සත්‍යයන් ඉස්මතු වෙමින් පවති.ජනිත් මහත්මා සුවපත්වේවා
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.
ඔබ.සියලු දෙනා හට.අපේ ස්තුතිය සාදු සාදු සාදු
ජ්නිත් පුතා ඔයාට ගොඩක් 🙏පින් සුවපත් වෙත්වා .......
ජයෙන් ජය පතමි.
Thanks for ur efforts to discover the hidden facts about our history.
සුවපත් වේවා සුවපත් වේවා සුවපත්,,🙏🙏🙏🙏🙏
Suwa ath wewa obata me dewal apata ratata kiya dela rate yatharthaya aththa hily karanawata....oba athulu siyalu denatath ratawasiyantath...parama nibbana suwayen suwa ath wewa
සුවපත් වේවා....
❤ well-done 🙏
ඔබේ මතය බොහොම නිවැරදියි ජනිත්
Janith mahatmaya obata bohopin me dewal apata penannata selsvima udesa obatuma hadu wadu demapiyantada me pin hetu wasana wewa ❤❤❤
Janitha putha yanna idiriyatama. apidu balawegayak lesa oba samagai.
"siwhela Bodu Adyathmika takshanaya" soya mulu lowesi dano suwapath karamu nuduru fine.
Janitha putho obata Setak Shanthiyakma wewa.
ඔබතුමාට බොහෝම ස්තුතියි,පිං
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා !
Janith mahaththya oba ape helayeki apata 😊adambarayaki oba janithakal😊a mowpiyantath obatath arihath palayen nivee senasewa
🙏🙏🙏
❤❤❤❤Sadu sadu saduu Namaskara wewaa
Math oya team akata join karaganna mn marama interest subject akak අපේ ඉතිහාසයට යළි පණදෙන්න වෙරදරන ගමන් මාත් ඉන්නේ....
Miwana palane arahathun wahanse wanaratha suwamin wahanse me video apita genena obala amme apita mahaa dayadayak obalata kusal rasweva rasweva
බොහොම පින් ඔබට
ඔබට බොහොම පින්
ස්තුතිය් ජනිත් මල්ලි.
ආන්ඩුවෙ ඉගිනිමිටිය වැව උඩහ තේක්ක කැලේ තියේ දෙවුරම් වෙහෙර කියලා ආරන්න්‍යක්...ඒ නම එදා උදලාම එන නමක් බව ජනප්‍රවාද යෙ කියවෙන්නේ.....මෑතකදී දාපු නමක් නොවන බව තමා දනගන්න ලැබුනේ...තවද පබලු ගල කියලා ඉස්තානය ඒ අවට ඇත...පුලුවන් නම් ඒ සම්බන්දයෙන් වීඩියෝ එකක් කරන්න....කොහොමත් ඉතා වටිනා පුරාවිද්‍යා ස්තානයක් බව නම් එහිගිය විට පැහැදිලියි උනා....
Sathya ithihasaya soyana obata jaya siri ma bo samidu pihitai🙏🙏
ජනිත් මහත්තයා ඕක ඔයාලා ගෙනියන්න ඕන රාජ්‍ය මට්ටමට ,අපේ වැලලී ගිය ඉතිහාසය ගැන රාජ්‍ය මට්ටමින් කතිකාවතක් ඇතිවිය යුතුයි ,ඉන්දියාවට දී ඇති අපේ උරුමය අපට අයිති විය යුතුයි , අපිට නැත්නම් අපේ දරුවන් ටවත් ඒවා හිම්විය යුතුයි , ඔබ තුමා ඇතුලු මේ සදහා වෙහෙසෙන සියලු දෙනාටම හදවතින් ම අශීර්වාද කරනවා
🙏🙏🙏🙏
ඔබතුමා.කිවු.දේ.සහතිකයි
Meme pilimaya anubudu himiyun
Ravan puth maha mega ha sambanbai
Mathu buduwana meth bodhisathwa
Diyana
Diyasen
Diyaneth
Diyameth
Ekneth
Theruwansaranai 🙏🙏🙏⭐⭐⭐
🌼🌼🌼🌼🌼🌼🌼🙏
කටාරම් කොටපු ගල් ලෙන් සහ ගල් වලින් නිම කරන ලද බුදු පිළිම තියෙනවා. පන්සලෙන් ඈතට වෙන්න හැම තැනම සොයා බලා තේරුම් ගන්න. සමහරවිට සෙල්ලිපි පවා සොයා ගන්න පුළුවන් වේවි. තෙරුවන් සරණයි.
Thousands saranai janith siri..theruwan saranai
Sathya ithihasaya helikireemata boho pin ,suwapathwewa.
Sadu.sadu.sadu 🙏🙏🙏🌻🌻🌻
Janith puthe siwhelaye nawathama helidarawak kireemata shakyhiya lebewa .suwspath wewa ...
Ape es padanawata oya hamotama bohoma pin 🙏🙏🙏
amazing ! really good journalism
Oba thumata godak sthuthi 🙏
Bohoma kusal rasweva obalata mata harima sathutui adambarai mge gam palathath wayaba gothama budunge papahasa api inna bumiyeth thibima vishala kusalayak apita mama cathalic namuth viwahaune baudda kenek ee baudda darmata asakara adarekara garukara marama jawayak ape ithihase dakiddi yathartha video ekakwath magahara ganne nathiwa balanawa
බොහොම පිං ජනිත්
යථාර්ථය "යථාර්ථයක්"වන දවස ඉතා ළඟයි.සුවපත් වේවා !!
Theruwan saranai oba samata 🙏
Mulu helayooma oba thumaata naya gethiy suwapath wewa
Deergayu wewa 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබේ අදහස හරි පිලිම වහන්සේ බලන් ඉන්නෙ රිටිගල දෙස කියල මටත් හිතුනා ,මොකද සොරොව්ව දෙස බලන්න හෙතුවක් නෙහෙ
සුවපත් වේවා janith
Suwapath wethwa janith putha oba karana me meheya ithama watinawa parama nibana suwayen suwapath wannatama obata me punya katayuthu hethu wewa kiyala adittana karami
Thank you Mr Janith
Budu saranai oyalata
💐💐💐💐💐
Putha janith oya kiyanaeka hàriyatama hari mokada nibbanayata pathwuna budun wahanse Wawa diha balagena innawa kiyanne wawata wtina kamak dilane,Evita budu banata anuwa upadanaya waradi ne eda gal waduwa kiyana taram ladabolada kenek nowei Kiya tamai mage hagima awurudu vsipahak pamana dirga kaalayak budunwahanse vada waasaya kalaawu ritigala jetawanaaraamaya gana adatah wada hodata EDA Aya danagena tiyane mokada,paswana cyawase idiwunanam pasu Vela tiyenne cyawas dekaine ehemaneda puta oyata dirgayusa Saha suwapath bawayama labewa!!!,
ජනිත් මල්ලි ඔබේ දෘෂ්ටිය නම් අපූරුයි කියා මට හැඟෙනව. නමුත් තව ටිකක් ඔබ්බට හිතුවොත් මේ පිළිම වහන්සේයි රිටිගලයි අතරට හිරිවඩුන්නත් තියෙන්න පුළුවන් කියලයි මට හැඟෙන්නෙ. ඒ ගැනත් ටිකක් හොයල බලනවනම් හොඳයි නේද . තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබකරන්නේ විසාල සේවයකි විවෙිචන කරන්නන් හැමදෙයක්ම විවෙිචන කරාවි නමුත් ඉතිහාසය බුද්දිමත්ව ගවෙිසනය කරන්නට ඉතාවැදගත් ඔබට පිං
නුබෙිඅදහසටමමඑකගවෙමිබුදුන්වැඩසිටිරිටිගලමහකන්දට නේත්‍රා රත්නයන්බරවඇත මමත්ටිකක් කල්පනකරා නුමුත්........ඒකස්තිරකිරිමට තාක්ෂණය අපටනැත ස්තුතියි
Ahthama ahththa
Obage dekma niweradi suwapathwewa
❤❤❤
අවුකන පිළිමය වගේම තව පිළිමයක් තියෙනවා ළු. ඒ හරියට කියන්නේ පලා ගල කියල . මෙයට වසර කීපයකට පෙර මා අවුකන ගිහින් තියෙනවා .
පලාගල පිළිමය පිළිබඳ විස්තර ගමෙි කෙනෙක් ගෙන් දැන ගත්ත .එහෙ යන්න බැරි උණා . යථාර්ථය නාළිකාව ට ගෞරවණීය ප්රණාමය ..🙏💐🪔