තමන්ගේ වටිනාකමක් නැහැයි කියලා හැඟෙන තැනක රැඳීම අවශ්‍ය නැහැ | නිශාන්ති දිල්රුක්ෂි සමග මතක පද

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 35

  • @gamagerenuka7500
    @gamagerenuka7500 12 годин тому +7

    මම ඉස්සර හරිම ආසයි ඇයගේ හිනාවට ❤️ මම පොඩ්කාලේ සිරස T.v එකේ ඇය වැඩ සටහනක් කලා පූදුම හත කියලා. ලගදි දවසකත් මම ඇයව youtube eke search කලා.. හරිම සතුටුයි ඇයව දැක්කම.

  • @nilminimullegama3783
    @nilminimullegama3783 10 годин тому +3

    කටහඩ වගේම හදවතත් හරිම ලස්සනයි ඔයාගේ. කවදාවත් අමතක වෙන්නේ නැති හඩක්. සිරස කිව්වාම දිල්රුක්ශි නම අමතක කරන්නම බෑ. සුභ පැතුම් ඔබතුමියට 💐

  • @anilpriyantha2597
    @anilpriyantha2597 8 годин тому +2

    ස්තූතියි ගැමුණු අයියෙ දිල් අක්කව වැඩසටහන ට කැදෙව්වට..
    දිල් අක්ක කියන්නෙ මනුස්සකම තියෙන නිහතමානී ම සහෝදරියක්
    ඈයගෙ කටහඬ ඇහීමත් මටනම් භාවනාවක් .
    දිල් අක්කට මතකයිද නිර්මලී අක්කගෙ වැඩසටහන් වලට මතක පද ලියපු හොඳ අසන්නෙක් තමයි ගැමුණු අයියත්.
    දෙදෙනාටම
    තෙරුවන් සරණයි
    දළදා සමිඳුන් පිහිටයි ආරක්ෂාවයි..
    මම අම්බලන්ගොඩ අනිල්

  • @WasanthaGeetharachchi
    @WasanthaGeetharachchi 12 годин тому +4

    මේ හඩක් නෙමෙයි සලකුනක්, හිත නිවන හඩක් ❤❤ ආදරෙයි දිල් අක්කේ

  • @DelliyaHarshani
    @DelliyaHarshani 12 годин тому +2

    හඬක් නම් සිත නිවිය යුතුය
    රුවක් නම් නෙත රැඳිය යුතුය..
    හඬත්,රුවත්,ලබැඳි සිතත් ඇත්තී..
    ආදරනීය දිල්...ආදරෙයි හැමදාම...❤❤

  • @Rmd289
    @Rmd289 16 годин тому +5

    ප්‍රේමය නම්..
    රාගයෙන් තොර..
    සඳ එළිය සේ අනන්තයි..
    පාරිශුද්ධයි..
    සුරම්‍යයි...👩‍❤️‍👨

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 8 годин тому +1

    කට හඩින් දිල් අක්කාව අදුර ගත්තේ program එක මගදි සෙට් වුනේ...අනේ අක්කා ඔයා ඉස්සර වගෙම තාමත් නිහතමානී එ වගේම එ කටහඩ තාමත් එහෙමයි දිර්ගායු අක්කි❤❤🇮🇱🇮🇱

  • @smaduraliyanage880
    @smaduraliyanage880 10 годин тому +2

    සිරස පටන් ගත්ත දවසෙ ඉඳන් අව්රුදේ තුන හතරක් අහන්න ලැබුන. ඒ කාලේ තිබුනා සම්ප්‍රදායක ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සහ පළමු සේවයට ඔබ්බට ගිහින් අලුන් සම්ප්‍රදායක් රටට දුන්නා..
    Night Duty කරන කොට සිරස හොඳ මිතුරෙක් වුණා...
    නිමල් ලක්ෂපති, නිහාල් වික්‍රම, කින්ග්සලි, කැලුම්, රොෂාන්, දිල්රුක්ෂි, තමාලි, අනුරාධා... වගේ අය තාම මතකයි...
    සමහරු විවේචනය කලත් කිසිම දේශපාලනයකින් තොරව සංගීත සහ කාලීන වැඩ සටහන් වලින් පිරුණු සේවයක් කලා..
    පස්සෙ සිරස TV, දේශපාලනයට බර වීම, හතු පිපෙනවා වගේ ආපු අනිත් චැනල් හින්ද වැඩේ දියාරු වුණා...

  • @nadeekamal
    @nadeekamal 9 годин тому

    Thank you ගැමුණු මෙතුමිය ගෙ හිනාව නැවත අහන්න සැලැස්විම පිළිබඳව.

  • @dananjayagomez6108
    @dananjayagomez6108 16 годин тому +3

    ❤❤

  • @riznasajahan7302
    @riznasajahan7302 2 години тому +1

    You all our pass life ❤️

  • @indikavidanapathirana8051
    @indikavidanapathirana8051 11 годин тому +2

    සිරසේ දිල් ආසම නිවේදීකාව බුදුසරණයි

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 Годину тому

    Hga Kalekin Dil, Satutaui Gamunu Malli. ❤

  • @SandaHettiarachchi
    @SandaHettiarachchi 8 годин тому

    ඩුබායි සිට සුබ පැතුම් 🌹🌹

  • @irfanmhm
    @irfanmhm 14 годин тому +4

  • @Rakhitha
    @Rakhitha 10 годин тому +2

    දහසක් මල්..පොඩි කාලෙ ඇහුන ඒවා..තාම මතකයි

  • @_Udaya_Kumara
    @_Udaya_Kumara 11 годин тому +1

    Dil❤❤❤❤

  • @sagarasinharage9537
    @sagarasinharage9537 9 годин тому

    සිරස කිව්වම අදටත් කටහඬවල් තුනක් මතක් වෙනවා... කිංග්ස්ලි,නිහාල්,අනිත් එක නිශාන්ති...පුදුම කටහඬවල්...ආආආආදරෙයි හැමදාම!❤

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 9 годин тому +1

    ඉස්සර සිරස,,,,,,,,,
    ඒ තේමා වාදන,ඔබතුමියගෙ හඩ,තාම ඇහෙනව,,,,,,,,ඒක brand එකක්,,,,

  • @alexwiky
    @alexwiky 7 годин тому

    දිල් ❤

  • @priyashantha-TR
    @priyashantha-TR 13 годин тому +1

    kathawa etta, nawa technology enakota api mataka tiyaganna dewal godak aduwenawa saha aluth dewal denaganna tiyena pahasukama wadi wenawa.

  • @SarathJayakody-j1o
    @SarathJayakody-j1o 9 годин тому

    👍♥️♥️

  • @Sajin1111
    @Sajin1111 10 годин тому +1

    ඉස්සර ඉදන්ම ආස නිවේදිකාවක්...
    කාලකණ්ණි සැමියෙක් බැදගෙන බත් මුට්ටි තම්බන්න ගෙදර නැවතුනා

    • @SarathJayakody-j1o
      @SarathJayakody-j1o 9 годин тому

      කවුද බැන්දේ මෙයාව,, ?

    • @anilpriyantha2597
      @anilpriyantha2597 9 годин тому

      වැඩසටහන අහන්න මුලින්

  • @Nirasha-l6f
    @Nirasha-l6f 14 годин тому

    ❤❤❤❤

  • @lillyd4628
    @lillyd4628 9 годин тому

    මම හරිම කැමති නිවේදිකාව. පස්සෙ කාලෙක තමයි දැනගත්තෙ විවාහ වෙලා ඉන්නෙ රන්ගන සිල්වා සමග කියල. ගොඩක් පුදුම හිතුන. ඔයා ගොඩක් decent කෙනෙක්.

    • @alexwiky
      @alexwiky 7 годин тому

      නෑ මෙයා නෙවෙයි. වෙන එක්කෙනෙක්

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 6 годин тому +1

      Rangana silva marry karala inne nishanthi kiyala ITN nivedikawak

  • @iammuthu17
    @iammuthu17 Годину тому

    පොඩි ඉල්ලීමක්… මතක පද රසිකයෙක් සහ චරිත අතලගේ රසිකයෙක් විදියට.. චරිත අතලගේ සහභාගි වුනු වැඩසටහන නැවත මතක පද UA-cam Channel එකට upload කරන්න පුළුවන්ද

  • @HeshaniRanasinghe-g5k
    @HeshaniRanasinghe-g5k 13 годин тому +3

    ❤❤❤❤

  • @sudarmaaththanayaka5372
    @sudarmaaththanayaka5372 16 годин тому +4

  • @nadeekapri6683
    @nadeekapri6683 12 годин тому +1

    ❤❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 8 годин тому

    ❤❤❤❤❤❤