How to plan a house in a small land | Episode 22 | Interior Design Tips | Srilanka

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 328

  • @amilarandeni554
    @amilarandeni554 4 роки тому +23

    පරිසරයේ තියෙන තවත් එක ගසක් හරි ආරක්ෂා කරගෙන තමුන්ගේ නිවස හදාගන්න මතක් කරන එකට ,ඒ වෙනුවෙන් viewers ලට විකල්ප දෙන එක ගැන , ධෛර්ය දෙන එක ගැන විශේෂයෙන් ස්තුතියි ! ඒ වගේ ම අනෙකුත් ඉතාමත් ප්‍රායෝගික යෝජනා වලටත් ගොඩක් ස්තුතියි !

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you so much appreciate karata.

  • @shenaloshenperera4134
    @shenaloshenperera4134 4 роки тому +23

    ඇත්තටම ගොඩක් හොද වටින චැනල් එකක්.ගෙයක් හදන්න ඉන්න කෙනෙක්ට ලොකු අදහසක් ගන්න පුළුවන් හැම දේම manage කරගන්න.මමත් ඔයාලගෙන් ගත්ත දේවල් ගොඩක් තියෙනවා ස්තූතියි...

    • @tush123451
      @tush123451 3 роки тому

      Really appreciate if you can give us your contact details

  • @imalkawithana2124
    @imalkawithana2124 4 роки тому +8

    හරිම වැදගත් කරුණු පැහැදිලිව කියලා දෙනවා.විශේෂයෙන්ම පරිසර ය ගැන හිතලා කියන දේවල් හරිම වටිනවා

  • @sanathwilvara
    @sanathwilvara 4 роки тому +4

    ජිවිතේ එක වතාවක් විතරක් හදාගන්න නිවස තමන්ට සුවපහසු විදිහට සැලසුම් කරගන්න එක හරි වැදගත්. ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +2

      Thank you so much. Apitath oona wune ekama thamai. waradinna kalin, api danna dewal tika mathak karala denna.

  • @nayanatharanga1481
    @nayanatharanga1481 3 роки тому

    හරිම වැදගත්. ගොඩක් වටිනා අදහස් ටිකක් තමයි. අපිත් අලුත් නිවසක් හදනවා මේ දවස් වල. ඉතින් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වත් උනා මේ චැනල් එකේ විස්තර. ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා වීඩියෝ අරන් එනවට. සුබපැතුම්! ඔබ‍ට ජයවේවා!

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much. ❤❤👍

  • @dimuthudphirutv2094
    @dimuthudphirutv2094 4 роки тому +13

    වියාපාරික ස්තානයක් සැලසුම් කරගන්න ආකරය ගැන video එකක් කරන්න පුලුවන්නම්

  • @sureshharshan8065
    @sureshharshan8065 4 роки тому +2

    ඔයාගේ අදහස් ගොඩක් වටිනවා අපේ කාලේට හරියන විදියට ගෙයක් හදන්න. Epoxy FLOORING ගැන වීඩියෝ එකක් කරන්න.

  • @kalugalla1984
    @kalugalla1984 4 роки тому +8

    Woooow.. මෙතෙක් කරපු වීඩියෝ වලින් හොඳම වීඩියෝ එක.... පෞද්ගලික මට ගොඩක් වටිනවා මේක....

  • @pavithrajayasuriya8117
    @pavithrajayasuriya8117 4 роки тому +3

    Pls upload videos on Aluminium windows, pantry top materials,options for main, bed room and bath room door materials.Thank you I'm building a house these days and got a lot of details from your videos. Very informative! Thank you so much. Keep up the good work!

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +2

      Thank you so much. will try to do the required videos soon.

  • @biyankavisvakula8723
    @biyankavisvakula8723 3 роки тому

    අලුත්ම අදහස්,අලුත් නිර්මාන ....ඉතා වටින දැනුම් සම්භාරයක් .ස්තූතියි .

  • @dpsremixlk
    @dpsremixlk 4 роки тому +7

    අයියේ..
    ගෙදර බිම/පොලොව, හදන්න කොන්ක්‍රීට් වෙනුවට ආදේශක මොනාද තියෙන්නෙ කියන්නකො. (දැකලා තියෙනව බිම චිත්‍ර ඇඳලා වගේ) ඔයාල කරපු වැඩ තියෙනවනම්, ඒවත් දාලා වීඩියෝ එකක් දාන්නකෝ

  • @chandimabandara2138
    @chandimabandara2138 2 роки тому

    ස්තුතියි 🙏 🌹 ❤ ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ සියලුම දෙනාගේ නිවාස ඉදිකර ගැනිමට හැකිවේවා 🙏 මගේ සියලුම පහසුකම් සහිත දෙමහල් නිවස ඉදිවුනා විශ්වයට ස්තුතියි 🙏 ඔව් ඔබේ මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් හැමෝම බලන්න ස්තුතියි 🙏 🌹 ❤ ප්‍රයෝජනවත් වීඩියෝ එකක් බලන්න ජය වේවා 🙏 🌹 ❤ සියලුම දෙනාටම ගේ හදාගන්න ලැබේවා 🙏 🌹 ❤

  • @Anupamakabral
    @Anupamakabral 4 роки тому

    අලුතෙන් උඩ තට්ටුවක ජිවත් විමට යන පොඩි පවුලකට modern and simple විදිහට හදාගන්න විදිහ ගැන විඩියෝ එකක් පුලුවන් නම් කරන්න

  • @shanarohaana
    @shanarohaana 4 роки тому +3

    Very informative... very useful.. thank u so much for all these insights ❤

  • @LyraStudio
    @LyraStudio  4 роки тому +28

    හැමෝම අපෙන් අහන දෙයක් තමයි, අපෙන් Architectural Service එකක් ගන්න, ගෙදර Plan එක අපිට කියලා ඇඳගන්න විදියක් ගැන. අපි Interior Designers ලා නිසා, එහෙම කරන්න හැකියාවක් නෑ.
    පලපුරුදු Architect කෙනෙක් සහ Engineer කෙනෙක්ට කියලා, House Planning වගේම Construction Service එකක් ලබාගන්න අවශ්‍ය අයට අවස්ථාවක් උදාකරලා දෙන්න අපි හිතුවා. Call Focal Point Creative Home Archt. Ms. Deshani Fernando 0778 405 976

  • @harshanawimalarathne8882
    @harshanawimalarathne8882 4 роки тому

    Valuble things to be taken from this❤️❤️ myself is aboutbto built a small home and this helped me to get the major idias n plans.❤️ thank.and keep up the good work bro👌🤟

  • @lakmalperera6982
    @lakmalperera6982 4 роки тому +1

    Valuable informations for all,love your work and keep going 👍🏻👍🏻😊

  • @ChathurangaRathnayake
    @ChathurangaRathnayake 4 роки тому +2

    Please make a video on house building materials other than common brick and concrete walls. Thanks

  • @devikasureni1473
    @devikasureni1473 3 роки тому

    Harima watina video ekak. Mini Library ekak hadaganna widiyath vedio ekak karannako....

  • @rishikaveethya9108
    @rishikaveethya9108 2 роки тому

    Purchase 3i Point ganaka thama Apr ge hadala thiyenne interior eka plan karganna eka thama amruma wage hithenne.

  • @mdaebert
    @mdaebert 4 роки тому

    Very informative video and it is the right way to plan a house. From the rooms, toilets to the steel staircase I have almost built my house to what you have mentioned in the video.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much for spending time to watch the video as you already built the house.
      thank you so much for the encouragement 💪

    • @kusumudalamaththa9592
      @kusumudalamaththa9592 4 роки тому

      Vatina vediovak. Thanks

  • @hansikathathsarani3762
    @hansikathathsarani3762 3 роки тому

    Good job! Keep it up. 😍😍 Wooden furniture wenuwata use kranna puluwn artificial materials monawada saha ewala pros and cons gana video ekk karannko. Mokada sri lankan aya ewata familiar madi. Modern look ekk gnnawa wagema cost effective vidiyta furniture plan krna eka wadagath wei

  • @manojniranjan1393
    @manojniranjan1393 4 роки тому +2

    අලුත් අදහස් ගොඩක් එකතු කරගන්න පුලුවන්උනා. Thanks

  • @dushanimaduka
    @dushanimaduka 4 роки тому +3

    ගෙයක් හදන්න පටන් ගන්න හිතුනා ... වටින කරුනු !!!

  • @කස්තුරිවිජේසිංහ

    Minissunge salli ithuru karagena wede karaganna hoda wedak nethinam bassla wedekanawa supiri

  • @pavithrigodakanda7921
    @pavithrigodakanda7921 4 роки тому +2

    ගොඩක් වටිනා අදහස් ටිකක්👍

  • @sitharageethmi7644
    @sitharageethmi7644 3 роки тому

    😊👍👍👍 Godak hoda adahas kiyala dena akata sthuti ... Thank you ... !

  • @WasanthaKumara
    @WasanthaKumara 4 роки тому

    Harima watina dewal tikak meken kiyala denawa oyala. Thanks for that.
    House plan ekak draft karagnna Honda kenekwa introduce karala denna puluwanda? Maharagama, Nugegoda area eka lagin.

  • @sanjeewaraja4623
    @sanjeewaraja4623 4 роки тому +1

    Most useful. Good job.good luck

  • @pushparajakanna8541
    @pushparajakanna8541 4 роки тому +1

    Thank you so much how mixed titanium wall mixer pls update video

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 4 роки тому +2

    නියමයි දිගටම කර ගෙන යමු

  • @templeflower100
    @templeflower100 5 місяців тому

    Hugak dewal denagatta. Excellent . Thank you

  • @nirmalidesilva2224
    @nirmalidesilva2224 4 роки тому

    me video serama baluwa deweni paratath godak important things thiyenawa thank u so much lyra studio

  • @autocadsinhalen4561
    @autocadsinhalen4561 4 роки тому +2

    වෘත්තීය සැළසුම්ශිල්පියෙකු වශයෙන් (Draughtsman) නිවසක සැළසුමක් ඇදගැනීමට ප්‍රාතමයෙන් නිවසේ සිටින් සියලු දෙනා සමග එක් වී ඉඩමේ ප්‍රාරමාණය අනුව නිවසට අවශ්‍ය කොටස් (නිදන කාමර / නාන කාමර / තට්ටුගනන) වැනි දේවල් පිලිබද ව එකගතාවයකට පැමිණිය යුතුයි.
    ඉන් අනතුවරුව තමන්ට අවශ්‍ය හැඩයක් පෙනුමක් රූපයක් සේවාදායකයා තුල තිබිය යුතුයි.(සේවාදායකයා හිතේ ඇති යම් කිසි හැඩයක් තමන්ට හැකි පමණින් දල සටහනක් දමා තිබීමද ප්‍රාමාණවත්‍ය) එසේ නැත්නම් තමන් අවශ්‍ය පෙනුම ඇති නිවසේ ජායාරූපයක් මගින් ද සැළසුම්ශිල්පියා හට පෙන්වීම
    වැනි කරුනු මගින් සැලසුම් ශිල්පීයා හට හරියටම සේවාදායකයාගේ සිතැගි පරිදි නිවාස සැලසුම කිරීමට පහසු වේ.ඉන් අනතුවරුව සැළසුම්ශිල්පියා විසින් ඉඩම පරික්ශා කර ඉඩමට ගැලපෙන සහ උබට ගැලපෙනම නිවාස සැළසුම් ඔබට ඇදගත හැකිය.(හරියටම සේවාදායකයා සතු දල සැළැස්ම සැළසුම්ශිල්පියා වෙත සන්නිවේදනය වුවහොත් කුඩා ඉඩමක උවද හරියට ම ඉඩ කළමනාකරණය කරගනිමින් ඔබට අවශ්‍ය නිවස සාදා ගත හැකිය.මම ඉහත සැළසුම්ශිල්පියා ලෙස සදහන් කළද ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඔබට අවශ්‍ය දළ සැළැස්ම හා හිතේ ඇති arrangemnt එක ඔබේ සිතැගි පරිදි සැළසුම්ශිල්පියෙකු/ඉංජිනේරුවරයෙකු/ගෘහනිර්මාණ ශිල්පීයෙකු/වරලත් ගෘහනිර්මාණ ශිල්පීයෙකු අතින් ඔබගේ නිවාස සැළසුම සකස් කරගත හැකිය.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Really valuable comment. Thank you.

  • @sriyanisilva2070
    @sriyanisilva2070 4 роки тому +5

    Goddaakk sthuthiy , super 👌👌

  • @anudilhani5920
    @anudilhani5920 4 роки тому

    හරිම වටිනවා මේ වැඩසටන. ස්තූතියි 🙏 🙏 🙏

  • @milfernando119
    @milfernando119 4 роки тому

    aththatama godak watina dawal obage video wala thiyanawa.
    mata mage gadara.interior&outside
    design karaganda ona.
    man danna obathuma mewa karanawada kiyala?
    oyage video wala hoda,lassana dawal dakka nesa ahanda hethuna.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Hi, really sorry api video wada nisa projects karanna welawa hadaganna amarui.

    • @milfernando119
      @milfernando119 4 роки тому

      @@LyraStudio thax

  • @gayarurandina3646
    @gayarurandina3646 3 роки тому

    Oya danume beda gattete godaaassak stutiy 🎀🎀🎀🎀🎀🎀🎀🎀

  • @sherogirl2456
    @sherogirl2456 4 роки тому +3

    You are doing a great job . Thank you for this .

  • @shyamawillorage355
    @shyamawillorage355 4 роки тому +1

    Oyala e wage land ekaka plan ekaka, sketch ekak magin visthara kara nam watinawa.

  • @prabhashwarasamarawickrama9933
    @prabhashwarasamarawickrama9933 3 роки тому

    Pls add some tips for designing outside staircase for small two story house , 6 perch land

  • @djrandi8790
    @djrandi8790 4 роки тому

    aluminum door windows ganan komada ganna hoda thanak tiyenawada

  • @dilshikaalvis5459
    @dilshikaalvis5459 4 роки тому +1

    Gdak watinawa.ada thamai video eka baluwe.sub kala..like kala.apita oyage video godak vatinwa..athtatama mage hithe tibunama geyak hodata paln karala ki dunna.thanx.....😛

  • @thanujajayawarna5320
    @thanujajayawarna5320 4 роки тому

    Very useful as usual

  • @tharinduwickramaarachchi1791
    @tharinduwickramaarachchi1791 4 роки тому

    parana thani thattuwe niwasak thattu deke new model ekak widiyata wenas karanne kohomada? mnawada lassana design

  • @yapaindrakumari
    @yapaindrakumari 2 роки тому

    Hareema imporiant classic program ekak.thanx

  • @hansikathathsarani3762
    @hansikathathsarani3762 3 роки тому

    Boards walin hadana beds, cupboards wooden ewa wage durable nadda

  • @ruwinperera3300
    @ruwinperera3300 4 роки тому

    Nice video, great job!

  • @kranga2164
    @kranga2164 4 роки тому +1

    Aiye Pluwanm Gedarata Use krnna Hoda Paints Colors gana Video ekk krnnko

  • @thushariarambhawaththa8923
    @thushariarambhawaththa8923 4 роки тому +1

    Thank uuu sooo much,super clip,gd luck

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much video balanawata saha comment karanawata. ❤️

  • @udayaranjanaboossedewa4564
    @udayaranjanaboossedewa4564 4 роки тому

    Clay house (mud chalet) walata ena interior designs monawada thiyenne

  • @rajithasandamal8511
    @rajithasandamal8511 4 роки тому +2

    Oyalage video nam supiri .. congratulations

  • @iamvindana
    @iamvindana 2 роки тому

    What are the shops/places can buy this type modern type of furnitures?

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      ive seen some posts in facebook and instagram . most of the shops sells solid wood furniture.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Рік тому

    Architect ට ක්‍රෙඩිට් එක දුන්නට හැට්ස් ඕෆ්..! 😊

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      Aniwaryenma. api kiyanna puluwan hama thanakama ehema kiyanawa. ❤❤

  • @anushkaprageethranasinghe9408
    @anushkaprageethranasinghe9408 4 роки тому +2

    Perfect thank you indeed keep updated

  • @gayanmaduranga5681
    @gayanmaduranga5681 4 роки тому +1

    Gardens hadanne nedda මිදුල tikak hada ganna

  • @Sinhalakerokesongs
    @Sinhalakerokesongs 3 роки тому

    නියම අදහස් ටිකක්..

  • @nilucapinagoda6637
    @nilucapinagoda6637 3 роки тому

    Oyala hodta me qeda sthna krnwa godak wedagth dewal dana gatha ......

  • @dpharshani4662
    @dpharshani4662 Рік тому

    Parches 43ka diga palala kiyanna puluwanda kaata hari

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Roughly 11,696 Sqft wage thiyanawa - 43P x 272Sqft
      Diga anuwa palala wenas wenawa. Eka paththaga digen 11,696 bedanna
      Mehema wenna puluwan Sizes.
      108' x 108'
      78' x 150'
      50' x 234'

  • @thanujadissanayake5089
    @thanujadissanayake5089 2 роки тому

    Oyalata kiyala kawada hari mage gedara design karaganna eka mata heenayak

  • @mysmartmoves
    @mysmartmoves 4 роки тому +2

    Superb..👌

  • @isharaanuradhi6845
    @isharaanuradhi6845 3 роки тому

    Godak wedagath ..bohoma sthuthiy ❤️👍

  • @sriyaninanayakkara1107
    @sriyaninanayakkara1107 4 роки тому

    Wall cupboard walata weyangen karadarai neda

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 4 роки тому +3

    Godak watina chanel ekak,thank u 💝

  • @gaminidariju2848
    @gaminidariju2848 4 роки тому +1

    godak watinwa . Vidio eka

  • @sandeepamadushan8762
    @sandeepamadushan8762 4 роки тому +1

    Office room එකක් දෙවන මහලේ plan කරගන්න පුලුවන්ද

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Ehema karana eka hondai. watapita penenawa & karadarayak na.
      outsiders la enawa nam, ge athulen ena eka waathayak wei

  • @nishipriya7807
    @nishipriya7807 4 роки тому

    Box type niwasaka slab eke heat eka adu Kara ganna karana dewal gena kiyanna pls....

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      උඩින් හොඳට waterproof කරලා තියනවා නම්, තණකොල වවන්න වුනත් පුලුවන් (මිල ගොඩක් වැඩී) වඩාත් heat අඩු කරගන්න පුලුවන්.
      2වෙනි තට්ටුව හදනකන් නම් ස්ලැබ් එක open තියෙන්නේ, waterproof කරන එක අමතර වියදමක් වෙනවා.
      පෝච්චි වල හිටවන්න පුලුවන් තරමේ විශාල ගස් හිටවන්න පුලුවන්
      (ගස් වල බර, පෝච්චියේ සහ පස් වල බර ස්ලැබ් එකට දරන්න පුලුවන් ප්‍රමානය ගැන සැලකිලිමත් වෙන්න.)
      පැල වැඩිපුර හිටවන්න පෝච්චි වල
      ස්ලැබ් එක යටින් flat සිවිලිමක් ගහන්න(iPanel), අතරට heat එක අඩු වෙන foil දාලා. (අමතර වියදමක් යයි - නමුත් රස්නය නිසා දිනපතා පීඩා විඳිනවාට වඩා පහසුවක් වෙයි )
      තව ක්‍රම තියෙන්න පුලුවන්.

  • @kasunmadhuvantha3125
    @kasunmadhuvantha3125 4 роки тому +1

    Thanks aiyye.godak watina adahas ❤️❤️❤️🔥🔥🔥

  • @harshikadasanayake8394
    @harshikadasanayake8394 2 роки тому

    Thank u...very good video ...

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      Thank you so much for watching the videos and for the comment.❤️

  • @dileepaabishek2359
    @dileepaabishek2359 4 роки тому

    apta garage eketh sab dala wall ekata ake garden ekata uwamana karana (clean karanna, පොහොර pckt, wage eava)thiyaganna puluwan neda.garage eka athule. Mage adahasak wetharai.harida manda.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Niyamai. eka karanna puluwan. steel + laali walin thattu daala hadanawa nam godak lassana wei

  • @ams_abeysekaresujee1257
    @ams_abeysekaresujee1257 4 роки тому

    Kohmada Gadarta paint .color tore cannae ..Ae plibada westaryak karanna please.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Video ekak karanna oone. white use karala ,furniture, fabric walin colors add karana eka thamai api wadipura karanne.

  • @dileepagamage775
    @dileepagamage775 4 роки тому

    Hi, I have an issue with my entrance . My land is in a slope and I have an issue making a ramp. Have you done any video on the subject or can you direct me to someone who can advice me technically.

  • @ishkrishar3802
    @ishkrishar3802 2 роки тому

    Single story house ekak with 3 bedrooms 6.15 perchs walin hadanna amaruda?

    • @LyraStudio
      @LyraStudio  2 роки тому +1

      හදන්න පුළුවන්. කාමර ටිකක් පොඩි වෙයි.
      Internet එකේ thiyana apartment වල ප්ලෑන් බලන්න.
      Home Lands, Prime Lands වගේ company වලින් විකුණන නිවාස projects වල ප්ලෑන් ඒ project එකේ web site එකේ තියනවා

  • @sudeniwimarshikafernandofe1253
    @sudeniwimarshikafernandofe1253 4 роки тому +1

    Superb video 👍

  • @gayanichathurika1107
    @gayanichathurika1107 3 роки тому

    Can we build a home in 2 perch land in colombo ?

  • @dpsremixlk
    @dpsremixlk 4 роки тому +6

    ගොඩක් වැදගත්. ලංකාවෙ මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න ඔයාලට පුළුවන් . පුළුවන් තරම් ලී වෙනුවට ආදේශ දේවල් හොයල දෙන්න අයියෙ.
    කොන්ක්‍රීට්, සිමෙන්ති ගල් බිත්ති වෙනුවට ආදේශක නැද්ද අයියෙ.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +3

      Boards walin karanna puluwan. eeth durable material expensive nisa api traditional widiyata witharai karanne.
      me Kumbuk gas wage watina eewa kapana eka adu karanna puluwan wunoth loku detak.

    • @dpsremixlk
      @dpsremixlk 4 роки тому

      @@LyraStudio
      ඔව් ඒකනම් හරි

  • @imashidhananjaly3230
    @imashidhananjaly3230 3 роки тому

    Adu mudalakata hadanna puluwan podi geyak Pailin

  • @prasannapeiris3981
    @prasannapeiris3981 3 роки тому

    Oyala gewal plan karanne nadda?

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 роки тому

    හරිම පැහැදිලියි බොහෝ ස්තුතියි...

  • @pmadushikaharshani9386
    @pmadushikaharshani9386 4 роки тому

    Mata deyak danaganna ona, kalin oyala gedara hadala apita geweeme kramayata mudal gewanna barida? Oyala ehema karanawada?

  • @98slife87
    @98slife87 3 роки тому

    මට දැනගන්න ඕනි පර්චස් 4ක් දෙමහල් නිවසක් නවීන වීදියට හදාගන්න පුළුවන් වෙයිද

  • @swarnakirinde7894
    @swarnakirinde7894 Рік тому

    Godak watina upades tikak thank you

  • @poornawasana9063
    @poornawasana9063 4 роки тому +1

    Thanks for the valuable tips

  • @Vimukthi-mj8he
    @Vimukthi-mj8he 4 роки тому

    closset area ekak hdaganne kohomda two story house ekak nam

  • @tb2115
    @tb2115 3 роки тому

    පර්චස් 1 1/2 ක වගේ ඉඩමක ගෙයක් හදන්න පුලුවන් ද? අපේ මහගෙදර තියෙන්නෙ ටවුමක. මහගෙදර පිටිපස්සෙ තියෙන පොඩි ඉඩේ ගෙයක් හදන්න හිත්න් ඉන්නව...ඒත් එච්චර පොඩි ඉඩක ගෙයක් හදන්න පුලුවන් ද කියන එක ගැන අදහසක් නැහැ

  • @madhawasenanayake6974
    @madhawasenanayake6974 4 роки тому +1

    Can you give your opinion on epoxy floorings, upvc door and windows , thank you.

  • @nilanthidineahika5670
    @nilanthidineahika5670 4 роки тому +1

    Very good

  • @chanakachanaka590
    @chanakachanaka590 4 роки тому +1

    Godak watinawa aiye

  • @dilankanilupuli2354
    @dilankanilupuli2354 4 роки тому

    Aiya apita parchs 3 nakata wage palan ekk kiynko thattu 2kata

  • @chamodihansamali7138
    @chamodihansamali7138 3 роки тому

    Oyala house planes adinwada

  • @ahmedshahni9337
    @ahmedshahni9337 4 роки тому +1

    Super ideas

  • @nalvi23
    @nalvi23 4 роки тому

    Thanks bro.Its so important.

  • @afsalmohamed1124
    @afsalmohamed1124 4 роки тому

    Very useful vedio.

  • @bandugamage9555
    @bandugamage9555 4 роки тому +1

    very nice

  • @deepthikapranando1781
    @deepthikapranando1781 3 роки тому

    Hadapu geyaka kallak issarahata ganba oni obathumala awani dewal karanawads

  • @tiarat4419
    @tiarat4419 4 роки тому +1

    Good job

  • @ideaclips5209
    @ideaclips5209 4 роки тому +2

    Thank you very much 😊❤️👍

  • @mohamedfazil279
    @mohamedfazil279 4 роки тому +1

    Cartain idea gena kiyanna bro..

  • @MihsanGhouse
    @MihsanGhouse 4 роки тому +3

    worth it !!

  • @deegayumannapperuma
    @deegayumannapperuma 4 роки тому

    Single floor house ekak hadaddi roof ekata slab eka dala finishing kroth eka watinawada roof ekak hadanawata wada?

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Cost eka adu karaganna oone nam, roof ekak gahana eka thamai homdama option eka.
      ida adu land ekak nam, rooftop garden ekak wage hadaganna one nam slab ekakata yanna.