Already ගෙදරක් තියෙනවා ..ඒත් ඔයාලා මේ කියලා දෙන විදියට ආපහු අලුතින් ගෙයක් හදන්න තරම් ආසාවක් ඇති වෙනවා ..මොකද ඒ තරම් දැන් ගෙදර අඩුපාඩු පේනවා ..thank you so much for sharing this videos with us ..and good luck ..waiting for a new video ..❤️❤️❤️
Apith ge hadagena yanagaman inne. Oyalage mula idanma video balanawa. Ewa apita godak upakari una.oyala karapu video 1 nisama api sivilimata dammeth colorup seiling sheet. Kiyala dena hamadema godak watinawa. Harima sathutin agaya karanawa oyala denna karana me sewawa. Thank you so much.. good luck..
Hi, Thank you so much. Japan wala ain karanawa kiyala post ekak gana godak aya ahala thibuna. Mamath dakala thiyanawa ee kathawa. hariyatama danne na. low quality ovens thamai ehema ain karanne kiyalath mama dakala thiyanawa. hoyala balanna oone
Api aluthin gedara hadana gaman.. 90%k witharama ideas gatthe oyalge me channel eken. Gedara athula organize karagannath godak wadagath oyalage videos.. Thank you so much akki & aiya..
Api aluthin gedara hadana gaman.. 90%k witharama ideas gatthe oyalge me channel eken. Gedara athula organize karagannath godak wadagath oyalage videos.. Thank you so much akki & aiya..
Ape gedra api aluthin hadanwa man kitchen ekata match wena wall paint color ekak pathum ayyagen comment waldi ahuwwa. Mta kiwwa marble grey eka gawa. Marama lassanai. Thank u very much.
I got no intentions to build a house anytime soon yet I watch Lyra S just purely for common knowledge. You guys explain these things so much simpler and clearer even the vid editing is simply neat. I used to wonder that Lankans could use these kinda videos while watching international architecture videos on YT, and here you guys are one step ahead showing us everything and more 👏 Wish you expand and grow on this platform yet continue to be genuinely helpful.
Hi man inna pita rata ...api Dan aurudu 15 rata inna..lankawa ta api apu gaman oyalata kata karanna inna..apita thiyana wa kurunagala wewak issara lassana idamak perch 15.k .oyalata kiyalaa lassana wadak kaganna api asawan inna...good job.lovely couple
So informative as usual. Just wanted to share some experience of mine. Due to some instances our kitchen plan was totally different from the final output. Simply, my Dad has planned it and fixed a cooker hood without an air outlet above the stove. As I said before, the doors and entrance was totally different so the smell of cooking spreads to the living room and from there it spreads all over the house. I noticed it and recently joined an air outlet to the cooker hood with pvc pipes which was able to solve my problem. What I want to tell is if you are having an open kitchen or if you face a similar issue like mine, you better join the air outlet unless the odor will make troubles. Great work and keep it up!
Gedara make over karanna asai akki eth eka kohmda karanne kyla teren na akki puluwnm khmda kyla idea ekk kynna puluwnda akki aiya gdak hithnwa et loku idea ekakma na
Thank you for this informative video. Please upload some tips to plan adjacent wet and dry kitchens. specially how to devide and place electrical appliances and how to correlate the designs of both kitchens while allocating low budget for the wet kitchen.
Hi, Thank you so much for the suggestion. will plan for a video. but sometimes it will take some time. will try. Thank you again for the suggestion. ❤️❤️❤️
අපේ ගෙදරනම් work triangle එක වැඩි වෙන තරමට හොඳා..... නැත්නම් ඉතින් අපේ උන්දැව අඩි දහයක් ඇවිද්දවන්න අමාරුයිනෙ. 🙈🙈😁😁
පට්ටම වැදගත් තොරතුරු ටිකක්. ගොඩාක් ස්තූතියි මේ දැනුම ශෙයා කරගන්නවට ❤️😍❤️
ව්‍යායමයක් විවිහට වැදගත් වෙන්නෙ දවසට වි.45 ක් විතර දහදිය දාන්න ව්‍යායාම කරන එකය් ගෙදර වැඩ ගොඩක් මහන්සිවෙලා කරන්න ඕනනෑ ඒක ශාරීකව මානසික ව දෙවිදිහටම ගුන නැහැ. ගෙදරවැඩ සතුටි න් smart විදිහට කරලා ලේසියෙන් කරලා ව්‍යායාමයට කාලයක් වෙන් කරන එකය් හොද මම හිතන්නෙ.
බොහොම වටිනා අදහස් ටිකක් ,ගොඩක් අය ගෙවල් හැදුවට නිවස ඇතුලත අවකාශයන් ගලපාගන්න අවබෝධයක් නැහැ .ගොඩක් අය දන්නේ නැහැ .ඒ වගේ අයෙකුට ඔයාලගේ විඩියෝ බලන්න එක ගොඩක් වටිනවා.
මාරම වටින වීඩියෝ එකක්.. මේක විතරක් නෙවෙයි ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම ගොඩක් වැදගත්... තවත් ඉදිරියට හොද වැඩසටහන් කරන්න ආශීර්වාද කරනව.
Thank you so much. 🙏
වීඩියෝ බලනවාටත් ගොඩක්ම ස්තූතියි ❤
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට .....මගේ නිවසේ නව pantry එකක් සකස් කිරීමට ඉන්නේ ඉදිරි මාසය තුලදී ..මේ කියපූ දේවල් ගොඩක් වැදගත් ඒ සදහා ...ස්තුතියි ඔයාලා දෙන්නාටම .....❤️❤️
Brands එක්කම ඒදේවල් ගැන කියන vedio ekak හැමෝටම ගොඩක් වැදගත් වෙයි
බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරන්න එයාලට කම්පැනි ස්පොන්සර් කරන්න එපැයි..
@@DLwickzz ඔයා vedio එකේ අන්තිම ටික බලල නෑ☺️
@@dinithisamarasinghe4311 නින්ද ගියානේ බල බලා ඉන්නකොට... 😖 ඉතුරුටික දැන් බලන්නෙ.
අයිලන්ඩ් කවුට් එකක් ගැන අදහසක් තිබුණා. මේ වීඩියෝ එක බැලුවට පස්සෙ හිතුනා ඒක හරියන්නෙ නෑ කියලා. ගොඩක් හොඳ වීඩියෝ එකක්. ටික ටික අඩු පාඩු හදාගන්න බලනවා එක වෙලාවකට හිතෙනවා කුස්සිය සම්පූර්ණයෙන්ම කඩලා හදන්න. ඒත් බෑ අප්පා ඒක හරි කරදරකාරී.
ගොඩාක් ස්තුතිය ඔබ දෙපල හැමදාමත් අලුත් දෙයක් අරන් අපිව දැනුවත් කරන අතර ඒ වගේම හරිම රසවත් විදියට හිතට දැනෙන දේ ගොඩාක් ආසාවෙන් බලන්න පුළුවන් තෙරැවන් සරනයි 💙💝💝💚🧡💞💌🔥💗💜️💙💚🧡🧡🧡💞💌❣️❣️💖💖💜️💗🙏🙏🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි ❤️❤️
Already ගෙදරක් තියෙනවා ..ඒත් ඔයාලා මේ කියලා දෙන විදියට ආපහු අලුතින් ගෙයක් හදන්න තරම් ආසාවක් ඇති වෙනවා ..මොකද ඒ තරම් දැන් ගෙදර අඩුපාඩු පේනවා ..thank you so much for sharing this videos with us ..and good luck ..waiting for a new video ..❤️❤️❤️
ඒක නියමයි. දන්නවද, අපිටත් ඕකම හිතිලා තියෙන්නේ දැන්. 😀😁
@@LyraStudio haa haa haa ...what a funny joke ..😉😉 seriously හරි හැටි තේරුමක් නොදැන කරපු එක වැඩකින් හරි අපිට වෙලා තියෙන්නෙ ලොකු පාඩුවක් කියලා හිතෙනවා ඔයාලගෙ videos බැලුවම ..ඒත් දැන් පුළුවන් විදියට වෙනස් කරලා අපේ පහසුව වෙනුවන් හදා ගන්නයි try එක ..thanks again to both of you ..අලුතින් ගෙවල් හදන්න බලන් ඉන්න සහ දැනට හදාගෙන යන හැම කෙනෙක්ටම recommend කරන්න කැමති මම ඔයාලව ..busy life එකට වගේම ඕනම වෙලාවක relax එකේ අපේම තැන ලස්සනට build කරන්න arrange කරන්න මේ කියල දෙන දේවල් ගොඩක් වටිනවා .. Good job..❤️❤️❤️
ස්තුතියි.. කිචන් අයිටම් ගැන දැනුම හොදටම අඩුයි... අයිටම් වෙන වෙනම ඉදිරියේදී ගේන්න... ජයවේවා
Apith ge hadagena yanagaman inne. Oyalage mula idanma video balanawa. Ewa apita godak upakari una.oyala karapu video 1 nisama api sivilimata dammeth colorup seiling sheet. Kiyala dena hamadema godak watinawa. Harima sathutin agaya karanawa oyala denna karana me sewawa. Thank you so much.. good luck..
working trangal එක ගැන හොයාගන්න බලාපොරොත්තු වෙනුයි හිටියේ...
💝ගොඩක් ස්තූතියි ඔයාලා දෙන්නටම😌 .
Brand name එකක් video එකත් ඉක්මනින් දෙන්න පුළුවන් නම් හොඳයි...
Thank you so much.👍👍
අපිත් ගේ හදන ගමන්.ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤️ඔයාලම් ශෝයි..බුදුසරණයි දෙන්නටම..home tuwer එකක් කරන්නකො අයියා.😘
Thank you so much. ❤️❤️❤️❤️.
Home tour ekak karanna try karannam.
Math asai ahema vedio ekak denawanam
අපි දෙන්නත් next year වගේ marry කරන්න කළින් තියන ගෙදර වෙනස් කරන්න ඉන්නේ. ඔයාලා දෙන්නා ගේ මේ වටිනා videos අපි දෙන්නට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. Thank you මෙච්චර වටිනා channel එකක් පටන් ගත්තට..
Thank you so much ape video balanawata. harima sathutui oyala apith ekka innawata.
මම lebonon රටේ ජීවත් උන කෙනෙක් මයික්‍රෝවේව් ඒ රටේ නැ ති ගෙදරක් නැති තරම් .......වට්නා අදහස් සහ වට්නා වීඩියෝ එකක් 💘💘💘💘
Hi, Thank you so much. Japan wala ain karanawa kiyala post ekak gana godak aya ahala thibuna. Mamath dakala thiyanawa ee kathawa. hariyatama danne na. low quality ovens thamai ehema ain karanne kiyalath mama dakala thiyanawa. hoyala balanna oone
දර වලින් උයන ලිපක් ගෙදරට අවශ්‍ය නම් එ්ක plan කර ගන්න idea 1ක් දෙන්න..plz..
Ane matath Onii aiye,mokada Api Ge hadagena yana Gaman inne mata Dara lipai gas ekai dekama onaa
Gammaka appq
❤️
නියමයි සහෝදරයා
ඔයාලා කියලා දෙන හැම කරුණක්ම ගොඩක් වැදගත්. ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි. බුදු සරණයි,!!!
හරිම වටින අදහස්... මාත් kitchen එක plan කරනවා මේ දවස් වල. ස්තූතියි ඔයාලා දෙන්නටම. ❤❤❤
Thank you so much. ❤️
ගොඩක් වටිනවා .දිගටම අපි වෙනුවෙන් videos ගේන්න .බුදු සරනයි දෙන්නාටම....
Rice cooker එකයි heater jug එකයි, blender එකයි pantry top එක උඩ තියන්නෙ නැතුව pantry එකේම space එකක් දෙන idea එකක් දාන්නකො plz. ඔයාලග vedio follow කරල තමයි මම ගේ හැඩුවේ. Thanks.
#AnomasKitchen #ApeAmma #FamilyKitchen #ChammiImalka #WarunisKitchen #MRKitchen
මේ හැම චැනල් එකකම සහ, නම් සඳහන් කරපු නැති හැමෝම, විදුලි උපාංග නැතිව වුවත්, විවිධ කෑම වර්ග හදාගන්න ආකාරය අත්හදාබලා, ශ්‍රීලාංකිකයන් හැමෝටම කියලා දෙන එක අපි ගොඩක් අගය කරනවා. ඒ හැම දෙනාම, ආදරයෙන් මතක් කරනවා. තවත් ඒ වගේ දේවල් අරගෙන එන්න ලැබෙන්න කියලා අපි සුබ පතනවා.
අපි හැමදෙනක්ටම ඒ චැනල් වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා
ඔයාලාව සම්බන්ද කරගන්න විදියක් නැද්ද..අපේ ගේ ප්ලෑන් කරගන්න ඕන..
මමත් මුල ඉදන්ම අයියා අක්කි ගෙ විඩියොස් හැම එකම බලනවා.ගොඩාක් වැදගත් හැමදාම 🌺
Induction cooker eke uyana eka lesi. තාච්චි වල, මැටි වලං වල හදන කෑම තමයි අවාසියකට තියෙන්නේ.
bandi full, village food with madu, athal kitchen
Anomas kitchen....mage jiwithee godak wenas kara ganna udaw unu kenek anoma aunty..auntywa godaak aadaren mathak karanawaa..adarei anoma aunty ...😘
Api aluthin gedara hadana gaman.. 90%k witharama ideas gatthe oyalge me channel eken. Gedara athula organize karagannath godak wadagath oyalage videos.. Thank you so much akki & aiya..
Api aluthin gedara hadana gaman.. 90%k witharama ideas gatthe oyalge me channel eken. Gedara athula organize karagannath godak wadagath oyalage videos.. Thank you so much akki & aiya..
Ape gedra api aluthin hadanwa man kitchen ekata match wena wall paint color ekak pathum ayyagen comment waldi ahuwwa. Mta kiwwa marble grey eka gawa. Marama lassanai.
Thank u very much.
ගේ හදමින් තමයි යන්නෙ මේ දවස්වල,ඒ උනාට මේ කියන දේවල් එක්ක ආය අලුතින් හදාගන්න හිතෙනවා😄,,ඔයාලගේ වීඩියෝ බැලුවම අඩුපාඩු ගොඩක් පේනවා හදන ගෙදර😒
Apitath oya tikamai une😂
Godak watina video ekak. Hondata plan karalaa, hondata hithala balalaa awashyama widiyata video ekak aran enawa hamadaamath bohoma niwihanahille...video ekak awith thibunoth balanna depaarak hithan naa a nisaa..adarei nangi, malli oyala dennatama. Budu saranaii 😘
බොහොමත්ම ස්තූතියි. හරිම හරිම සතුටුයි. ඔයාලා අපිත් එක්ක ඉන්න එක ගොඩක් ලොකු හයියක්. ගොඩක් මහන්සි වෙලා දෙයක් කරත්, ඒකෙන් අනිතිමට සතුටු වෙන්න පුළුවන්.
Thank you so much. ❤️❤️❤️❤️
ඔයාලගෙ හැම video එකක්ම හරිම වැදගත්.... Great work..
Thank you so much.
අයියා, අක්කා
මගේ කාමරේට සවස 2-5 වෙනකොට ජනේලෙන් හිරු එලිය කෙලින්ම ඇදට වැටෙනවා මේ දවස් වල ඉර රස්නෙ හින්දා ඒ වෙලාවට කිසි වැඩක් කර ගන්න බෑ කාමරේ ඇතුලේ. මේකට විසදුමක් ඕනෙ ❤️
ඕනම වේලාවේ labuna vedio eඑකක්..ගොඩාක් ස්තුතියි ස්තුතියි.☺️☺️
ඇත්තට ම වටිනවා පැහැදිලි කළා ස්තුතියි ඔබ දෙපලට
❤️👍👍
Godak wadagath videos me channel eken karanne.bohoma sthuthi oba depalata👍👍
I got no intentions to build a house anytime soon yet I watch Lyra S just purely for common knowledge. You guys explain these things so much simpler and clearer even the vid editing is simply neat. I used to wonder that Lankans could use these kinda videos while watching international architecture videos on YT, and here you guys are one step ahead showing us everything and more 👏 Wish you expand and grow on this platform yet continue to be genuinely helpful.
Thank you so so much for the kind appreciation. These will encourage us to do more.
Thank you so much again and again.
❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ඔබ දෙපළට.හරිම වටිනා අදහස් ටිකක් දුන්නෙ
අක්කී home tour 1ක් කරන්න අනිවාර්යයෙන්.
Apeth gedara hadana gaman. Me upades walata godak godak sthuthi💑☺☺☺☺☺☺.
🙏🙏❤️
ගොඩක් ලස්සනයි වැදගත් පණවිඩයක් දෙනවාvideos harha.?.මගේ ගෙදර kichan එක oyalage adahas widiyatama mam hadala thiyenawa.
ගොඩක් ස්තුතියි ..තවම මගේ ගෙදර ඔබගේ උපදෙස් පරිදි නිමවෙම්න්
පවතිනවා ...ගොඩක් වට්නවා video එක ...thanks ❤❤👈😍
ගොඩාක් ගොඩාක් වටින වීඩියෝ එකක්.. මේ දවස් වල මම මගේ dream kitchen eka sketch කරමින් ඉන්නෙ. හරි වැදගත් .බොහොම ස්තුති 🙏❤
Kitchen eka hariyata hadaganna eka magnet heenyak.thnak you so much
Thank you so much. ❤️ otyalata puluwan.
මාර චැනල් එක..
සුපිරි
Thanks .ගොඩක් වැදගත් කරුනු දැන ගත්ත
Teruwan saranai .. bohoma stuthi oba dedenata..godak wedagath toraturu resak denagatta...jayen jayama wewa niweradi toraturu samagin apawa denuwath karana adarsniya oba dedenata...❤️❤️❤️
තෙරුවන් සරණයි ඔබටත්. බොහොමත්ම ස්තූතියි වීඩියෝ බලනවාටත්. 🙏
I came here after watching travel with wife video. Useful tips. Thanks brother and sister 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වටිනා වැදගත් වීඩියෝ එකක්..සුභ පැතුම් ඉදිරිය සාර්තක වෙන්නට....❤️❤️❤️
Thank you so much. ❤️
ගොඩාක් ස්තුතියි වැදගත් video ekak
Hi man inna pita rata ...api Dan aurudu 15 rata inna..lankawa ta api apu gaman oyalata kata karanna inna..apita thiyana wa kurunagala wewak issara lassana idamak perch 15.k .oyalata kiyalaa lassana wadak kaganna api asawan inna...good job.lovely couple
Thank u so much ❤ godak dewal dana gaththa ❤❤
malli alumeenium door window karana coppany gena video karanna
Meyalawa anuradapura wge dura patthakt set krgnne kohomd
තාම වීඩියෝ එක බැලුවෙත් නෑ,,,ඉක්මනටම ආවෙ පලවෙනි කොමෙන්ට් එක මගෙන් දෙන්න
Thank you so much. ❤️❤️❤️❤️
Denata thiyena hoda brand eka mkdda coker hob eka witharak
Harima වටිනා vedio එකක් ගොඩක් ස්තුති යි ඔයාලට
Thank you so much. ❤️❤️❤️❤️
@@LyraStudio ane akki ayye oyalage home tour ekak karanna.asai balanna gedarama
ගොඩක් වටිනවා මගේ ගෙදර හදනගමන් ඉන්න .❤❤❤❤❤❤ බුදු සරණයි
Video eka nam godaaaak watinawa.. oyaala denna pehediliwa hemadema kiyala denawa.. thank you very much.. 🙏
Aiya akka Epoxy flooring gena video ekk karannkoo.. ane plzz...
අනිවාර්යෙන් ම cooker hood එක cooker එක උඩින්ම ද set කරන්න ඕන?තවත් දෙයක් අහන්න ඕන.සාමාන්යෙන් gas වලින් උයනවට වඩා induction cooker එකෙන් උයන කොට අපිට වියදම වැඩිද අඩුද
අයියෙ ගෑස් ලිප තියන්න එහෙම දිශාවක් තියනවාලු. ඔයාල ඔයාගෙ kitchen එක design කරේ ඒ දේවල් බලලද ? ඒ ගැන අදහස කියන්නකො.
මගේ ගේ හදන්න වෙලා තියෙන්නේ යටට foundation කපපු තැනක.අඩී16 විතර.ඒ වගේ තැනකට සුදුසු house design එකක vedio එකක් කරන්න sir.Thanks.එහෙම තැනක video එකක් කරලා තියෙනවද?
smawenna structural deyak nisa ee gana idea ekak na. ehema video ekak karala na wadipura api katha karanne interior design gana nisa
Nice clip.TKS 4 sharing.
So informative as usual. Just wanted to share some experience of mine. Due to some instances our kitchen plan was totally different from the final output. Simply, my Dad has planned it and fixed a cooker hood without an air outlet above the stove. As I said before, the doors and entrance was totally different so the smell of cooking spreads to the living room and from there it spreads all over the house. I noticed it and recently joined an air outlet to the cooker hood with pvc pipes which was able to solve my problem. What I want to tell is if you are having an open kitchen or if you face a similar issue like mine, you better join the air outlet unless the odor will make troubles.
Great work and keep it up!
Thank you so much for sharing the experience. ❤
ගොඩක් වටින video එකක්.. අයියෙ මට කියනවද fridge එකයි oven එකයි එක ලග තියනවා නම් අවම කොච්චර ඉඩ පරතරයක් මේ දෙක අතර තියෙන්න ඕනද කියලා. Pls reply.
වටින වීඩියෝ එකක් තමයි මම හොයපු කරුණු ටික මට ලැබුණා ගොඩක් ස්තුතියි ❤❤❤🌹👍🌹👍👍👍
Thank you so much. ❤️
අනේ අන්තිම ටික ශෝයි..
🙈❤️👍
Thank you both of you
Harima watinawa oyala dennata bs
Godak watinawa videos .. cooker hoods gena denaganna oni. E wagema cooker hood eka thiyaganna pahasuma then gena visthara karannako
Hood eken nam mage kitchen eketh tiyenawa . E wunata eken hithuwa tharam prayojanayak naha
Cooker Hood එකට Chemeny type එකද හොඳ Casset type එකද? මොකද්ද වෙනස?
මාරම වටිනවා...thank you 🙏
Thank you so much. 👍👍
Gedara make over karanna asai akki eth eka kohmda karanne kyla teren na akki puluwnm khmda kyla idea ekk kynna puluwnda akki aiya gdak hithnwa et loku idea ekakma na
Hamadamath wage adath watina video ekak
Thank you so much.❤️
Thank you for this informative video.
Please upload some tips to plan adjacent wet and dry kitchens. specially how to devide and place electrical appliances and how to correlate the designs of both kitchens while allocating low budget for the wet kitchen.
Hi, Thank you so much for the suggestion. will plan for a video. but sometimes it will take some time. will try.
Thank you again for the suggestion. ❤️❤️❤️
ගොඩක් වටිනවා ජය වෙවා ...
මගේ කාමරේ ගොඩක් රස්නෙයි නිදාගන්න අමාරුයි.එල්ලෙන සිවිලිමක් තමයි ගහල තියෙන්නෙ.මේ රස්නේ අඩු කරගන්න විදියක් කියන්න පුලුවන්ද.🤗
ස්තුතියි..ගොඩාක් වැදගත්..🌸
බොරු නෙවේ.මම හොයන්න හිටපු දේවල් ඔක්කොම ඔයාලා දෙන්නා කිව්වා.😘😘😘😘
අම්මෝ බොරු.
@@amalperera8225 boru neme 😯😯😯
Mamath
Yes, can be found at panchikawatta
@@Lifeistooshort200 oh you poor bitter person
අද video එකත් වටිනවා ගොඩක්, අන්තිම කෑල්ල තමයි ගොඩක් රසවත් 😜😜😜 අක්කා ඇත්තට නම් එච්චර අහින්සක වෙන්න බෑ...😅😅😅
ඔක්කොම නවත්තලා සාස්තර කියන්න පටන්ගන්න තියෙන්නේ. හරියටම කිව්වා. තිරය ඉදිරිපස ඔහොම නම්, පසුපස හිතාගන්න පුළුවන් නේ, 😆😆
Mama ahinsaka naththan hamadama karana අපහාස iwasaida ane..😂😂
@@keshinidecosta4316 🤣 oya owa ganan ganna epa akke 🤣
😂😂😂 ඒකත් ඇත්ත, අයියා දිහා බලන්න ගිහිල්ලනේ මේ සේරම...😜😜😜
Oyaata godak ස්තුතියි mt me dawas wala thiyena prashna godakata uththara hambuna oyalata godak pin apita thawath me wage watina vedio denn pls
Thank you so much. ❤️❤️
බොහොම ස්තුති....❤❤ වටිනා වීඩියෝවක්👍
Thank you so much. ❤️
Mata allana siwilin ha bimata alawana tails ganna puluwan thenak kiyanawada
ගොඩාක්ම වටිනවා..thanks
Thank you so much. ❤️
Best advices for someone who is going to build a new house. very valuable opinions .all the best 👍🏻👍🏻 keep it going.
gedaraka bed room living room kitchen thawa lankawe nathi closet wala ema room sizes walata video ekak karannako..ekakwath na lankawe ayage ema video
ගොඩක් වටිනවා.. 😍බොහොම ස්තූතියි ඔය දෙන්නට ම..good luck!🙏💗
Oyalage videos nan godak wadagath.digatama karagena yanna...gd luck...👍👍👍
Good advice. Thank you.
Thank you so much for watching the videos ❤❤
Cooker hood nethi unama cooker eken visiwena dumen wall pantry eka sawuththu wena ekata visadumak kiyanna plz.....
Pls reply ...☝️
Godak vatina video ekak .thank you .good luck .
Thank you so much ❤
Denna hodatama blend wenawa
Cooker hood ගැන වීඩියෝව ඉක්මනින් දාන්න 💪
Harima wadagath,,, ikmanata anith video th genna
oyalage wedanam super akke ayye ❤️
😮 Thank you so much.
Godak watina vedio ekak,thank you very much ❤️❤️
Microwave kohomatath honda na
thank you its very useful
ගොඩක් වටින විඩ්යො එකක් ❤️
Thank you so much. ❤❤
ටයිල් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
"අපිට එහෙම ෆ්‍රිජ් එකක් නෙවේ තියෙන්නෙ.." අනේ😘😍
☺️😬❤️
Talk about diy coffee table books.. plz... n you guyz r doing fabulous job!!! Thank you for educating us.