පෙර සසරේ ඔබ නාග කන්‍යාවියක්ද කියල දැනගන්නෙ කොහොමද

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 211

  • @hirunisewwandi6353
    @hirunisewwandi6353 9 місяців тому +3

    මම නම් කවදාවත් හරි ඇත්තටම හරි දැකලා නෑ.ඒත් හැමෝටම ජිවිතේ එහෙම එකම එක අත්දැකීමක් ඇති කියලා විශ්වාස කරනවා. මේ සසරේ නාග ලෝකේ ම ඉපදුනු වාර ගාන මෙච්චරයි කියන්න පුලුවන්කමක් නෑ🎉

  • @priyadarshanidandeniya
    @priyadarshanidandeniya 11 місяців тому +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ තුමාගේ වීඩියෝ එක්ක බලනවිටම මට අමුතු බලයක් අවා. කොහොමත් මට නාග වරමක් තියෙනවා. මම නිදා ගන්න විට අත පය දික් කරලා අබරගෙන නිදා ගන්නේ. මුනින් අතට. නාගින්ට පුදුම ආසයි.. ගම්බාර අප්පච්චිට පහන තියනවිට මම නාගයෙක් වගේලු නටන්නේ. මට හීත කියනවා නාග පුජාවසක් කැලණියට දෙන්න කියලා එත් එක පාරක් කිරි වලින් පුජාව දුන්නා. හීත කියන්නේ පුජාව දෙන්න කියලා එත් යන්න ලැබෙන්නේ නැහැ. ඔබතුමා මට පැහැදිලි කර දෙන්න බුදුසරණයි 🙏🙏🙏

  • @vishmihasindika1669
    @vishmihasindika1669 11 місяців тому +15

    මම ගැහැනු ලමයෙක්..මගෙ අත අර විදිහට මිටමොලව ගත්ත ම මට පෙන්නෙ නාගපෙනයක්.. ඔබ තුමාගෙ විඩියො එක බැලුවායින් පසු නෙමෙයි මට ඔක ගැන ගොඩක් කල් ඉදන් ප්‍රෙහෙලිකාවක් තිබුනා.. 🙂

  • @anushadamayanthi6965
    @anushadamayanthi6965 Рік тому +6

    හොද වැඩ සටහනක් පේන්න නයෙක් නැති උනාට නිතර නයෙක් සහ සර්පයන් දැකලා නිතර බයවෙනවා ඒක පිල්ලියක් නිසාද පෙර බවයක ගැටලුවක් ද දන්නෙ නෑ හොදයි පුද්ගලික ව හිතනවා මෝහනය කිරීම සුදුසු යැයි මේ වැඩ සටහන ඉදිරියේ දී විශ්ව කර්ම ඇඩ්මින් දිනේශ් මහත්තයා එක්ක තාර්කික වැඩ සටහනක් ලෙස ගෙන එන්න හැකිනම් ගොඩාක් හොදයි නාගයන් පිලිබද එතුමාගේ අදහසුත් එකතු කරනවා නම් වටිනවා ස්තූති තෙරුවන් සරනයි

  • @SiduSudu-vb5ch
    @SiduSudu-vb5ch 9 днів тому

    මම සිහිනෙන් මම වෙස්මාරුකරන නයෙක් වෙලා නාග ලෝකෙට යනවා දැක්කා හැබැයි මාව එක්කන් යන්න නාග කන්‍යාවියන් දෙන්නෙකුත් ආවා අනේ ඒ හීනය මට පැහැදිලි කරල දෙන්නකො මට ලොකු ප්‍රශ්නයක් 😊

  • @isurufernando9674
    @isurufernando9674 Рік тому +4

    අපේ මහත්තයා දවස් ගාණක් ම රෑ හීනෙන් දැක්ක ළු නිදන කාමරයේ විශාල නාගයෙක් ඉන්නව. අපේ ඉඩමෙත් නාග පැටවුන් ,
    ,,100 විතර එක සැරේ ට ඇවිත් හිටියා. එක රොත්තට. විනාඩි දහයක් විතර ඉදලා එක පාරටම අතුරුදහන් වෙලා නොපෙනී ගියා. ගිය තැනක් හොයා ගන්න බැරි වුණා. ස්තූතියි දැනුවත් කලාට.

    • @Slboy90
      @Slboy90 10 місяців тому

      ලගක නිදානයක් ගන්නවද බලන්න

    • @rubindammika4566
      @rubindammika4566 9 місяців тому

      Gedarata nitharama nagayan enawa api dan inna idama awrud 3ithin නාගයන් 10 k withara awa 3n denek aran gihin eyala nidahas kara mama hinen dakinawa mama wiwaha wenna kalin mama hinen dakka inen uda kotasa මනුස්සයෙක් inena pahala naye pirimi kenek mwa hoyagena awa mata me gana pahadili karanna puluwanda oba thumata mama yana hama thanakama නාගයන් dakinawa

    • @janithwishva6816
      @janithwishva6816 19 днів тому

      ​@@rubindammika4566❤

  • @ChithraMeegahawaththa
    @ChithraMeegahawaththa 9 днів тому

    ඔව් ඔබතුමා කියපු කතාව ඇත්ත මං දැක්කේ නැත්තම් මං ඉන්න තැනකට හරි නිදියන් ඉන්න ඇඳ ළඟ මේ සිය උඩට හරි ඇවිල්ලා ඉන්නවා මං දකිනකන්. මං එක එක කියලා සැර කරනකොට ඒවත් අහගෙන ඉන්නවා. යන්ඩ කියපුවම යනවා. මගේ අතත් සර්ජරියක් කරා ඊට පසු තනිකර මගේ අත නාගයෙක්ගෙ සම පිහිටලා තියෙන්නේ .

  • @lasanthalakmal861
    @lasanthalakmal861 8 місяців тому +1

    ඔබ තුමාගෙන් මම වෙලාව බැලුවා මම නාග පරපුරෙන් එන්නෙ කියලා කිඋවා.

  • @acacacscsc2553
    @acacacscsc2553 9 місяців тому +6

    මට තියෙනවා නාග අවසර නග පත්තිනි මෑණියන්ගේ න් නාග වරම් මට ගොඩාක් දෙවල් පෙනවා මම වදින්නෙ දන්ඩ නමස්කාර යෙන් කොහෙ පන්සල් ගියත් බොදි න් වහන්සෙට ස්වර්ණමාලී මහා සෑ රාජානන් වහන්සෙට ත් එසේ මල් වට්ටිය හිස උඩ තබන් හා පෙන ය අත් උඩට තියන් වදින්නෙ මම ලෙඩ්ඩු සුව කරලා තිබෙනවා මෙය සත්‍ය ක් එල කිරි බොන්න ගොඩාක් ආසයි එගොල්ලන් 26:11 26:11

    • @Chikchit4
      @Chikchit4 2 місяці тому

      ඇත්තක් තමයි එහෙම අය ඉන්නවා මාත් දන්නවා

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc 12 днів тому

    මහත්තයා මුලින්ම දෙයක් කිව්වෙ ඒක ඇත්ත. එතකොට ඔබතුමා කියපු අනිත් දේවලුත් මට පේනවා.. නමුත් මං මේක සාමාන්‍ය දෙයක් කියල හිතන් ඉදියෙ.. නමුත් මං නයින්ට බයයි 🥲😒

  • @SonaliSonalee-xr6ue
    @SonaliSonalee-xr6ue 8 місяців тому +2

    ඔබ කියූ සියල්ල ඇත්ත.ශිව දෙවියන්ගේ පිහිටයි

  • @geethakumari9557
    @geethakumari9557 9 місяців тому +1

    මම නාග මුද්දක් රිදී යෙන් හදල දැම්මා ඒ ක් මගේ ආසාවක් වී තිබුනා

  • @SakunisaNishshanka
    @SakunisaNishshanka 2 місяці тому +1

    පෙන හයක් සහිත නාග මුහුණක සලකුණක් අත මිට මොලවද්දි දැක්කෙ 🙏💐

  • @MaduShani-e8r
    @MaduShani-e8r 10 місяців тому +3

    ඉස්සර නම් මම හිනෙන් නයෙක් දැක්කා එයාව දැක්කාම මාර සතුටක් තිබ්බේ ටික ටික කලයක් යද්දි එයාව පෙන එක අඩු උනා ☹️💔 කොම හරි ලොකු පෙන තියෙන නාගයන් දෙනෙක් ළග දණ නවලා ගියා එදා එදන් පෙන්නෙ නැතුව ගියා ඊට පස්සේ මට තනිකමක් තියෙනවා දැනට අවුරුද්දක් වෙන්න වෙනවා

    • @ankushlive9692
      @ankushlive9692 8 місяців тому

      ඔය ගැන හොයන්න ගියාද

  • @NirmalaMalkanthi-pr4nq
    @NirmalaMalkanthi-pr4nq 4 місяці тому

    පැවසූ සියල්ල සත්‍යයකි.නාගේශ්වර නමෝ නමාය!❤

  • @dinushalakmali788
    @dinushalakmali788 Рік тому +1

    Oba thumaa kiyana ගොඩක් dewal mata danenawa habai mama ගොඩක් sathutui ee සියලුම dewal දැකීමෙන්

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 5 місяців тому +1

    මගේ අම්මා නැති උනේ 2017/5/15 හරියටම එයාගේ දේහය තියලා තිබුනේ පොඩි අය්යාලගේ ගෙදර සාලේ එදා අඟහරුවාදා දවසක්, මේ සිද්දිය උනේ උදේ 10 පමණ තුන් හතර දෙනෙක් අම්මගෙ දේහය ළඟ වාඩි වෙලා හිටිය, මන් මිදුලේ හිටියෙ, එතකොටම අර ඇතුලේ හිටපු අය ඔන්න සර්පයෙක් කිව්ව මන් බලන කොට ඌ ස්තොප්පුව දිගේ ගෙ ඇතුලට යන්න යනවා බඩ ගාගෙන, ඒත් අර හිටපු කට්ටිය කලබල උන නිසා නයත් කලබල වෙලා එලියට හය්යෙන් බඩ ගාගෙන ගිහින් එළියේ පඩිපෙළ ළඟ නතර උනා ඌ හොඳ ට බය වෙලා පෙනේ පුප්පන් මා දිහත් මල්ලි දිහත් පොඩි අය්යා දිහත් මාරුවෙන් මාරුවට බලමින් ඉන්නව, ඉට පස්සේ පොඩි අය්යා නයි අල්ලන කෙනෙක්ට කථා කරල එයා ඇවිත් නයා අල්ලන් ගියා උගේ ඇඟ ක්‍රීම් පාටයි පෙනේ හරියේ ලා දුබුරු පාටක් තිබුනේ, අපි නොදැක්ක නම් සමහර විට අම්මාගෙ දේහය ලඟට යන්න තිබුන මේ අදටත් අපිට ප්‍රෙහෙලිකාවක්

  • @KeerthiRathna-w9t
    @KeerthiRathna-w9t Місяць тому

    ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @ThisuTheu
    @ThisuTheu 4 місяці тому

    මම කාන්තාවක්. මගේ වම් අතේ නයි පෙන 2වගේ පෙනෙනවා දකුණු අතේ පැහැදිලි එක පේනයක් වගේ තියෙනව. නයි නිතරම සිහිනෙන් පෙනෙනවා. එකම නයෙක් පෙනෙන්නේ. පවුලේ ගැටළු ඇති උනා. අසනීප නිතරම. එත් වෛද්‍යවරුන්ට සොයා ගන්න බෑ. හිසකෙස් ඔක්කොම නිකන් ම හැඩපාලු ගෙතුනා. නාගයන්ට ගොඩක් ආසයි. බිත්තර. සුදු කිරි බොන්න ගොඩක් ආසයි.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 Рік тому +3

    විවාහ ගැටලු නම් ඇත්ත.

  • @tharindurox2890
    @tharindurox2890 6 місяців тому +4

    මන් දවසක් හීනෙන් දැක්ක.ටියුබ් ලයිට් එලියවගේ දැඩි ආලෝකයක් විහිදන් ආව ලොකු සුදු නාගයෙක් මාව ඒ නාගයගෙ පෙනගොබේ තියන් උස්සන් ගියා රුවන්වැලි සෑය ගාවට.ටිකකින් මන් එතන අඩි 5 ක් විතර උඩින් පලසක් බැදන් සුදු ඇදුමෙන් බාවනා කරනව අවට ඉන්න මිනිස්සු මට වැන්ද..මොකක්ද ඒකෙ තේරුම

  • @NiluSm-lt4qr
    @NiluSm-lt4qr Місяць тому

    ❤❤❤
    Piyaneni, oba thuma kiw lesa mage piti athle pehadili naga penayak thiyenawa. Payanna salakuna pawa thiyenawa. Mita wasara 10 kata paman pera a salakuna mn dekke.. oba thuma ki dewal mita kalin mama ahala thibune na. Eth mama ma thaniyama thiranaya karala thibuna mama pera bhawayaka naga lowin melowata a kenek kiyala.. mn lassanayi kiyalath hemoma kiyanawa.. a nisath mn hithuwa man naga athmeka sambadayakma wenna athi kiyala. Sthuthiy mewani deshanayak ahannata selaswima.. oba thumata pin sidu wewa.. a. Uthum shakthiya thawa thawath wardhanaya wewa...
    Sadu sadu sadu !!!

  • @ManoriManori-r2g
    @ManoriManori-r2g 4 місяці тому +1

    ඹය කියන විදිහෙ නාග සලකුණ සලකුණ මගෙ අතෙත් තියෙනවා. ඔබතුමා මෙ ගැන කතා කරනකොට මගේ ඇඟ ගැහෙන්න ගත්තා.මට වරමක් තියෙනවා මොකක් ද කියලා මම දන්නේ නෑ.මම ගන්න උත්සහ කලා එක එක්කෙනා ලොකු මුදල් ඉල්ලූවා .මගෙ මහත්තයා කුලි වැඩ කලෙ. අපිට හුගාක් අගහිකමි තියෙන නිසා මම රට ආවා.

  • @With__Me
    @With__Me Рік тому +1

    බුදුසරනයි ඔබතුමාට .

  • @NayomiMadushika-g6p
    @NayomiMadushika-g6p 5 місяців тому +3

    අනික මට හතුරුකමක් කරපු කෙනෙක්ගෙ ඇස් දිහා බලගෙන මට කරපුදේට උබට දැන්ම රිදෙන්න ඕනි කියල හිතෙන් හිතාගෙන එයගෙ ඇස් දිහා බැලුවම එයාට අනිවාරයෙන් ඒදෙ වෙනව

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 6 місяців тому +1

    ඔබතුමා හරි ගම්බාර අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා

  • @Nirmaladilrukshi-x3w
    @Nirmaladilrukshi-x3w 4 місяці тому +1

    මට නම් තියනවා අවුරුදු 15ක් විතර ඉදලම .මේවා ඇත්ත

  • @SithumLakshitha-g2s
    @SithumLakshitha-g2s 4 місяці тому +1

    මට දවසක් හීනෙන් සුදු පාට දිලිසෙන ආබරන දගෙන සුදු ඔටුන්නක් දාගෙන ලස්සන නාගයෙක්.. මූන නයෙක්ගෙ පෙනයක් කද මනුෂ්‍ය.මං නාගයින් ගැන ඉගෙනීමට කැමතියී

  • @sandunbandara593
    @sandunbandara593 5 місяців тому +2

    මමනාගයින්ටහරිම ආදරෙයි ඒත්බයයි❤🎉

  • @niluperera4966
    @niluperera4966 10 місяців тому

    ස්තූතියි ඔබට🙏🙏🙏🙏🙏🙏

  • @DulmiWellage
    @DulmiWellage 2 місяці тому

    Mage wam athe naga penayak penawa oba thuma penwapu hariye. Mama nagainta harima adarei kohomath. Dan dikkasada wenna dala thiyenne. Oba thuma kiyanne sathya. Theruwan saranai ,dewi pihitai danuwath kalata pin guruthumani

  • @nishanravindra6351
    @nishanravindra6351 Рік тому

    මම හීනෙන් පොල් අතු වගයක් ඇදගන් යනවා මම ඒ යන පස්සේ මහ පොලවෙන් නිල් පාට නයි ගොඩාක් අඩි දෙකක් තුනක් උඩට පෙන් උස්සලා බලලා මා පස්සේ එනවා කියන්න බැහැ ප්‍රමාණයක් ,,,,,ආයේඅපේ ගම්බාර දේවාලේ නයෙක් ඉන්නවා ඉන්නවා වචන වරද්දලා ඒ නයා කාලා මැරිලත් තියනවා ගමේ කෙනෙක් මම හීනෙන් දේවාලේ කියන නයා වහලේ එහා කෙලවරේ ඉදලා මෙහා කෙලවරට ලොකූ නයෙක් පෙනේ කුල්ලක් බාගයක් පමණ වහලේ පොඩි පිත්තල සෙම්බුවක් තියනවා අදටත් ඒක ඇතුලට ගියා ඒක චූටියි ගියේ කොහොමද කියලා අදටත් මතක් වෙනවා ,,,,,,, මෙය ඇත්තටම ඇස් දෙකට දුටු දෙයක්....
    අපේ ගෙවල් ගාව සුදට හුරු නයෙක් ඉන්නවා කියනවා මම දැකලා නැහැ කීප දෙනෙකුට හම්බවෙලා මම හිතුවා ඉන්නවනම් මාත් බලන්න කැමතියි මාසෙකට විතර පස්සේ හවස 4/5 වගේ සෑහෙන් ලොකු නයෙක් ගොඩක් සුදුයි මම දැක්කා මිදුලෙන් වැට දිගේ පෙනිලා යන්න වගේ ආවා ,,,, ආයේ පොඩි නයෙක් සුදුවට නිකන් රතුවටත් හුරු මල්ලිලාගේ ගෙද්‍රර දින කීපයක් එන්වා යනවා රෑ ඉදලා උදෙත් දොරෙන් එලියට ගිහින් ඒ නයාම අපේ ගෙදරත් ඇවිත් මම තමයි දැක්කේ පැය ගානක් ඉදලා දර ගොඩක් පේන්නම ඉදලා ලොකු අයියලාගේ ගෙදරත් ගිහින් එහෙ පොඩි බයිසිකලේකට වෙලා ඉදලා නැවත් මල්ලිලාගෙ ගෙදර ගිහින් දින දෙක තුනකින් මල්ලි එලවල ගිහින්
    මහත්තයා එහෙම වෙන්නත් ඇයි පහදා දෙන්න

  • @ChathurikaGayathri-qg8sm
    @ChathurikaGayathri-qg8sm 2 місяці тому

    පැවසූ සියල්ල සත්‍යයකි.ඕම් නමෝ ඊශ්නවර නමෝ නමාහ!

  • @poornathikshana786
    @poornathikshana786 3 місяці тому +1

    මට එක පාරට මගෙ අත බලද්දි පෙන පහේ නයෙක් වගේ කියල දැක්ක 😊😐❤

  • @RitaManel-g5k
    @RitaManel-g5k 6 місяців тому +1

    දෙවතා එලි ගෙදර වහලෙට උඩින් එන්නෙ ai .....as වලින් දෙකලත් තියන්වා තෙරුවන් සරනෛ saranai

  • @deepikasapuge6422
    @deepikasapuge6422 11 місяців тому

    Oba thumata kiyana hama dema aththa... theruwan saranai obathumata.....

  • @smt8174
    @smt8174 23 дні тому +1

    Obathumakiva siyalude aththa mama ithipiso gathava kiyala pan ekak hadaladunnama leddu suvavenava mama budunvadala avith eleddunta be he Thakeham kivvama eyela ekakarala suvavenava mage vam athe naga pena yak saha dakunu athin leddu saniipa karanna puluvan ma kavuda mage saththya thorathuru obathumata pavasanna number ekak evanavada

  • @HariniChathurya
    @HariniChathurya 4 місяці тому +1

    Atta wennathi eka ....🙏🙏🙏matath danenawa velavakata naga kanyawak venna heenen pen awa mata ves maru karana nagayek penawa...mama ammta kiyanna haduwa eth mage hitha denna eka kiynna kochchara kiyanna haduwath ekko eka amathaka venawa nattnm vena ekk kiyanawa😥😥aneh mnda mata eka hitha gann ba

  • @ssdsoisa3397
    @ssdsoisa3397 Рік тому

    Sattakinma.atta.obetumate.godapin. mey.සිදුවීම් .godak.mate.tiyanewa..mama sewwa.wedasatehanema mate.ලැබුණා .tawa.vidio akak karanne obetuma.teruwansaranai ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @NayomiMadushika-g6p
    @NayomiMadushika-g6p 5 місяців тому

    තව දෙයක් මට කරදරයක් වෙන්න කලින් මට කරදරයක් ඇති වෙන්න යන්ව කියල හිතෙන්ව.අනික මම ගොඩක්ම විශ්වාස කරන කෙනෙක් මාව රැවටන්ව කියල මම දැනගත්තම මාව මරන්න වගේ ලන් උනාම ඒ කවුරු උනත් එයාගෙ පස්සෙන් එක එක සර්පයො එනවා.මේක අද්දැකීමක් නාග ලෝකෙත් සමග සම්බන්දයිද කියල මට තාමත් තේරුමක් නැහැ.හැබැයි මට කිසිම සර්පයෙක්ගෙන් හානියක් වෙන්නැ කියල නිතර මගෙ හිත කියනව.

  • @dammikajayalath5886
    @dammikajayalath5886 2 місяці тому

    මම දැක්කා හීනෙන් සුදුම සුදු විශාල නයෙක් මගේ ළඟට එනවා මාසෙකට දවසක් හරි මම දකිනවා මම ගැහැණු කෙනෙක් මගේ වම් අතේ මිටමොලොව වහාම නයාගේ පෙනේ නහර වෙලින් හොඳටම පේනවා

  • @niwanthiwijesinghe3013
    @niwanthiwijesinghe3013 Рік тому +1

    මටත් නයෙක් හීනෙන් පේනවා. එයා මගේ කකුලේ එතිලා ඉන්නවා තමා පේන්නේ. අපේ ඉඩමේත් නයෙක් ඉන්නවා එයා මට පේන්ට එනවා යන්ට කිවුවාම යනවා. මට කියලා තියෙනවා මන් ගිය ආත්මේ නයෙක් කියලා. ශිව දෙවියන්ගේ ස්ලොක කියද්දී මගේ ඇගට දිස්ටියක් වගේ එනවා.

  • @JayanthiSwarnamali-p3x
    @JayanthiSwarnamali-p3x 4 місяці тому

    අනේ ඇත්තටම මම ඉන්න හැම තැනකම නයෙක් ඉන්නවා .මාව බලලා යන්න එනවා වගේ ගේ ලගට එනවා.එක්කෙනෙක් නෙවෙයි තුන්දෙනෙක් ඉන්නවා .මගේ මහත්තයා ත් නැති වුනා.හැබැයි මාව දකින කොටම පෙනේ කරලා ඔළුව පාත් කර ගන්නවා .සුදු නාගයෙක් ඉන්නවා මම පහන තියන තැන .මම කියනවා ළමයි ඉන්නවා ඔයාව දැකලා බය වෙනවා යන්න කියලා .ඒ බහට කීකරු වෙලා යනවා

  • @Ywyhshdhhshejej
    @Ywyhshdhhshejej 2 місяці тому

    mage dakunu atha pita paththa wam athata wadiya tikak wishala Una mitameleuwama.mama hinen naga yo dakinawa mage pitupasa elawagena a with gahanawa.habahinuth gedara Onama welawaka nitharama wage naga yo enawa.a with innawa kiyala danaganna mokakhari shabdayakkaranawa.gihinbaluwama penaya karala adi2k withara issarahata gihin nopeni yanawa.anith aya nagayo dakkama bayawenawa.mama lagatama gihin balanawa.nagaya apasu giyama dukai.Adenawath ekka.matath e ekka yanna thibunanam kiyala hithenawa.mage kakul deka Lagatama enawa.ehema wenne AI.Theruwan saranai

  • @karithikarithi9877
    @karithikarithi9877 29 днів тому

    මටත් ඒවගේ සිද්දි තියෙනවා😮😮

  • @NayomiMadushika-g6p
    @NayomiMadushika-g6p 5 місяців тому

    මම හීනෙන් දැක්ක මම කහපාට නයෙක් වෙල සම්පූර්නම නෙමෙයි ඇග පහල කොටස විතරයි.හීනෙන් නිල්පාට නගයෙක් දැක්කා මට බයෙ හැන්ගුන එය.හැන්ගිල මන් දිහා බලාන හිටියා.අනික හැබැහින්ම සුදු නයෙක් ආව වත්තට.අත මිට්මෙලෙවුවම නාග පෙනයක් පේනව

  • @bluesky1042
    @bluesky1042 Рік тому +2

    ස්තූතියි , කාලයක් ඇනකොන්ඩා වගේ ලොකු නයි එළවගෙන එනවා හීනෙන් දැක්කා, ඇයි දන්නෙ නෑ

  • @kalyaniThennakon
    @kalyaniThennakon 7 місяців тому

    මම ගැහැණු කෙනෙක් මගෙ අත එහෙම කරාම මැදගිල්ල සහ අනික් ඇගිල්ල නාග පෙනයක ස්වරූපයක් වගේ පේනවා

  • @kdjfjjddjjr8881
    @kdjfjjddjjr8881 6 місяців тому

    මටත් ehama දැනෙනවා මහත්මයා .නාගයන් mage lagatama ඇවිත් යනවා matA කරදරයක් ne .පවුල් ජීවිතයේ parasnath වෙනවා

  • @nirmalasiriwardhana5176
    @nirmalasiriwardhana5176 28 днів тому

    Ow mage athin leda suwapath wenwa. Mage loku kthawk thiynwa. Ath kiyanda amarue

  • @delishiyachrisilda
    @delishiyachrisilda 4 місяці тому

    Man kaanthawak mage wan athe Mita molawala baluwama nagayan ekata Inna joduwak penawa
    Mata Naga pathini Amma haraha aushadha warama thiyanawa mahathmaya

  • @WasanthaKumuduni-r1f
    @WasanthaKumuduni-r1f 10 днів тому

    මගේ අතේ නයි පෙනයක් තියෙනවා 🙏🙏🙏

  • @noone-ge7hx
    @noone-ge7hx 2 місяці тому

    මටත් මගේ ලග නාගයෙක් ඉන්නව වගේ දැනෙනව මමබුදුන් වදින වෙලාවට වැඩිපුරම් මෙහෙම වෙන්නෙ

  • @nirmalasiriwardhana5176
    @nirmalasiriwardhana5176 28 днів тому

    Atha mita molawanakota mage athey naga penayak nahara akka mathu wenwa.

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 9 місяців тому

    මමත් ...කැමතියි ..ඉදිරියට .මේ..ගැන ..බලන්න .

  • @chathu-b2t
    @chathu-b2t Рік тому +2

    Me kathwa aththa. Mtath hinen penwa sathiyta 2parak wath aniware
    Mn dakinneth ran pata ,sudu lassana nainwa. Samrahak welwata mwa welagena innwa nayek danenwa. Mn yankota lagin yanwa danenwa. Hinawenna karanyak newei meka hamotama nathath mehema ayth innawa. Me kiypu dewal matath penwa dakinwa.

  • @Sewwandi-y8z
    @Sewwandi-y8z 2 місяці тому +1

    Mata kiyanava vage monava hari kiyana ussaha karnava vage denena nayek memokak da

  • @chutimetti8832
    @chutimetti8832 11 місяців тому

    Me kathawa aththa🙏

  • @JayanthiAthukorala-p7f
    @JayanthiAthukorala-p7f 15 днів тому

    Habain nithara ape ge aethulatai miduler nai enawa
    Lassana nayek enawa
    Kalu nai enawa
    Dawasak loku nayek ge aethule nidana innawa
    Pagenna gihin thiyanawa
    Thwa dawasak malwalata wathura daddi wathura vidala wage damme perali perali naanna gaththa godak vela
    Wam athmita melauwa
    Naipenayak thiyanawa naharawalin hadila

  • @rasikakumari8713
    @rasikakumari8713 5 місяців тому

    Atha mita molawa gaththama penne naipenayak thamai ❤

  • @ruwani777
    @ruwani777 10 місяців тому

    Theruwan saranai obathumawa muna gahenawanam kohomada

  • @norishanor4914
    @norishanor4914 3 місяці тому

    Man hinen dakka sudu nayek pene karan hitiya kaudo avth kiva naya gilinna kiyala pahuvada edan mata leda agata obathumata kiyanna puluvanda ai mehema penune kiyala

  • @lakshithapraneeth4049
    @lakshithapraneeth4049 Рік тому

    ඔව් මටත් සිහිනෙන් නිතර පෙනෙනවා සහා හවස 6ටත් මගෙ කාමරෙට එනවා

  • @deshapriyashirome1073
    @deshapriyashirome1073 Рік тому

    Meeta masa kipayakata kalin masayak athulata Henan dakka nayek mage age watetama yanawa Hariyata ati karana sathtu hurathal wenne a wage. Kakula dige avith aga athulin mathu wela oluwa watin avith pahalata awa. (a hene theruma Dana ganna kamati oba thumagen) theruwan saranai

  • @Sewwandi-y8z
    @Sewwandi-y8z 2 місяці тому +1

    Mata vayasa 17yi mata therenne mata puluvannam kiyaladenna kooo

  • @PrasangikaSadamali-hc6ci
    @PrasangikaSadamali-hc6ci 4 місяці тому

    Math asay nainta ath baya dananawa 🙏🌼

  • @duleekasewwandi1810
    @duleekasewwandi1810 7 місяців тому

    Matath nayek mage langa innawa wage danenawa. Mama heenen dakala tiyenawa dilisena shareerayak tiyena naagayek wage sathwayek e kenage muhuna manussayekge wage. mama shiwa deviyanta Wandana karanawa.pahan tiyanne Naha. Mata shiwa deviyo gana loku adarayak wishwasahak tiyenawa. Mama kohe giyath shiwa deviyanta wandala thamai pitathwenne.mama wadinne habai ath ekathu karala newei. Eka athak papuwata tiyala anith atha pitata tiyala. Bima danagahagena. Mama ay ehema karanne kiyanna mm danne na. Mage wam atha mita molawapuwahama shiwa lingayak wage salakunak ekkama thun paththata beduna parawal thunak wage tiyenawa. Theruwan saranai!!!

  • @anushasudarshani8213
    @anushasudarshani8213 8 місяців тому

    Man atha thiyalaa ashirwada karahama sanipa wenawa...aththatama mata harima sathutuiiiii....wathuta budugunen aashirwada karala dunnahama sanipa wenawa...

  • @kumarekumar9900
    @kumarekumar9900 9 місяців тому

    ගරැන්නසෙ.මටත්.එහෙම.එනව🙏🙏🙏

  • @AnushaSewmika
    @AnushaSewmika 3 місяці тому +1

    මගෙ දකුණු අතෙ නහර නයි පෙනයක් වගෙ තියෙනවා මගෙ අමිමා ගේ අතෙත් තියනව ා ඒ ඇයි මම නාග ගොත්‍රයෙද

    • @AnushaSewmika
      @AnushaSewmika 3 місяці тому +1

      ඇත්තටම මට මානසික ලෙඩ ක්වගෙ

    • @AnushaSewmika
      @AnushaSewmika 3 місяці тому

      මට කිසිම කෙනෙක් කැමති නැ මමත් තනියම ඉන්න කැමති මට හොඳ ම යාළුවො කිසිම කෙනෙක් ඉස්කොලේ නැ

    • @AnushaSewmika
      @AnushaSewmika 3 місяці тому +1

      ඇයි කිසිම කෙනෙක් ට ආසාවක් ඇති වෙන්නෙ නැ

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh Рік тому

    😊Obthumata budusaranai

  • @Nilminijayasingha-r7x
    @Nilminijayasingha-r7x 4 місяці тому

    Mawa lnayek hapala amaru una ada edala hama pouakatama nayi mage gedarata awa mn nayek rattaranin hadala suniyan dewiyanta puja kara eya passe nayi ana aka natara una hbayi eta passe mn kalin ge maru kara a hitapu hama gedarakatama wage nayi awa mn hodata salli tibuna kenek ada higakanawa wage jiwat wenne me naga sapayakda gurutuma mata pahedili karala denna mn jama tissa nayi awi kiyala nayenenne

  • @ranushisavindhya7745
    @ranushisavindhya7745 3 місяці тому

    බලන් ගියාම ඔක්කොම නයිනේ ඉන්නේ 😊

  • @gayansenadera6090
    @gayansenadera6090 4 місяці тому

    නහර වලින් වෙන් වෙලා පෙන හතරක් පේනවා නමාගෙන ඉන්න ඇගිලි වල ඇටවලට සම්බන්ද වෙලා

  • @NelumLanka
    @NelumLanka 11 місяців тому

    ස්තූතියි ස්තූතියි ස්තූතියි විශේෂ දැනුමක් ලබා ගැනීමට පුළුවන් වුණා..

  • @Sewwandi-y8z
    @Sewwandi-y8z 2 місяці тому +1

    ane matath mevagema penava mata therenne mata kiyala denna koo moka kda medeta karanne oni kiyanna koo

  • @NilanthiGunawardhana-vv6by
    @NilanthiGunawardhana-vv6by Місяць тому

    Mage ahtta dekema ni pena dekak tiyanawa hinen sarpayo kanawa dakinawa habai mn bayi e ai

  • @NiroshaKumari-sn5om
    @NiroshaKumari-sn5om 8 місяців тому

    මට නාග වරමක් තියෙනවා ද මම හැමවෙලේම නාග රාජයා ව පේනව ..මට වරම් එද්දී නයි පෙන ය වගෙ අත් දෙක යනව .මට බලවත් වරමක් තියෙනවා කියලා ගොඩක් කපු මහත්වරු කියල තියෙන ව.... මේක ඇත්ත ක්ද කියල මට තාම සැකයි

  • @asithamadusanka7789
    @asithamadusanka7789 7 місяців тому

    නාග බහිරව ආත්ම ශක්තිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න පුළුවන් ද

  • @SamadiJayakodi
    @SamadiJayakodi 2 місяці тому

    Mata pene siwa daviynge ate tiynatusule wage aka

  • @SarojaniShashikala-xl1sm
    @SarojaniShashikala-xl1sm 10 місяців тому

    Mama dawasak hinen maniyakkitha na rajuwa dakka ahema penne ai

  • @NayomiMadushika-g6p
    @NayomiMadushika-g6p 5 місяців тому

    තව දෙයක් කියන්න ඕනි ඔබතුම අතෙ තියෙන සලකුන ගැන කියන්න කලින් මගෙ අතෙ තියෙන සලකුන මට හීනෙන් පෙන්නුම් කර.අත මිටි මෙලෙවුවෙ නැති උනත් ඒ සලකුන ඒ හැඩය පේනව හොදට

  • @HemaNandani-gh8bs
    @HemaNandani-gh8bs 3 місяці тому

    Huruthumata godak pin mam hemadhama vudheta mal kadanava budhun vadhinna ithin soorya dhakina kota soorya retabdhakina vidhiyata mam horu dhakinva ithin me dhe mata hariascharyak passe dhena gaththa Shiva sakthiya mata thiyanavaga

  • @AnuhasAdithya-z9o
    @AnuhasAdithya-z9o 5 місяців тому +4

    අයියෙ මමත් නාගයෙක්

    • @SithumLakshitha-g2s
      @SithumLakshitha-g2s 4 місяці тому +2

      මනුස්සයෙක් නෙවෙයි ද?? කොහොමද ඔයා comment දාන්නෙ නාගයෙක් නම්. නැත්තං .ගිය ආත්මෙ නාගයෙක්ද

  • @ParanavithanagesachithaSachith

  • @RashmiNawodya-g2w
    @RashmiNawodya-g2w 4 місяці тому

    Ane mtth denenawa mw ආරක්ෂා krnw wge kyl sudu nayek , mt kisima bayak danenne ne

  • @jay-c3c7k
    @jay-c3c7k 5 місяців тому +11

    මන් හිනේන් දැක්කා මගේ හම කලු පාට නයි හැව අයින් වෙනෝ .තනිකරම ඒ නයි හැම ඉවත් කරාම තනිකරම සුදු හම පෙනෝ

    • @නොටිචතු-ථ2ඳ
      @නොටිචතු-ථ2ඳ 5 місяців тому +2

      aththamada

    • @jay-c3c7k
      @jay-c3c7k 5 місяців тому +2

      saththai 🙂🙂mt boru kiynn ona ne.mt wena kiynn kevk ne ktiya hitheno mt pissu kiyl😶

  • @THARUARAJAPAKSHA
    @THARUARAJAPAKSHA 3 місяці тому

    ඉදලා හිටලා හීනෙන් නයි දකිනවා,අනික මට පිච්චෙන අවුවෙ උනත් ඉන්න හිතුනොත් ඉන්න ඔනි,පොඩි කාලෙ ඉදලා මම නයින්ට ආසයි,හැබැයි බයයි...මම ඔවා ගනන් ගත්තෙ නැ,එත් මෙ විඩිඔ එක බලද්දි අමුතුයි වගෙ 😂

    • @THARUARAJAPAKSHA
      @THARUARAJAPAKSHA 3 місяці тому

      අත මිට මොලවුවම නයි පෙනේ තියෙනවා නෙ ,නහර වලින් 😀

  • @SlMobile-d9v
    @SlMobile-d9v 5 місяців тому

    Hmm❤❤❤

  • @SapnaSanjana-f4i
    @SapnaSanjana-f4i 6 місяців тому

    Mawa bade iddi ammi hinayak Dakala ammi nidagena iddi vishala nayek awith ammi diha balan innawa ita passé ammi mage welawa hadanna gihim e welawa hadapu kena kiyala thiyenne mata naga surupayak thiyenawa kiyala nagayonta samana agak thiyena danna inna namath mata ekatama galapena ekak kiyala mawa hamba unam passe aththatama gedarata nagayo Awilla eth dan mata therena kaleta eddi man thama nagayek dakke nh eth mata eka eka dewal hinen pennanawa🙂

  • @ChathurikaChathurikaudayangani
    @ChathurikaChathurikaudayangani 3 місяці тому

    13:53 matath mohanaya asai

  • @JayasinhaPunchiralaga
    @JayasinhaPunchiralaga 3 місяці тому

    Mama wayasa 41 pirimi kenek obathumage video wen kiyapu godak deal mata sidda we nawa mata udau karanna godak pin

  • @IreshaSanjeewani-w4w
    @IreshaSanjeewani-w4w 10 місяців тому +2

    Matah තියෙනවා පෙර සංසාරේ ඉදන් එන නාග පත්තිනි මැණියන්ගේ අවුසද වරමක්. නාග ලෝකේ කෙනෙක් ඉන්නවා මට.

  • @NayomiMadushika-g6p
    @NayomiMadushika-g6p 5 місяців тому

    මම සින්දුවකට උනත් ඩාන්ස් කරනකොට මාව තව කෙනෙක් වෙලාගෙන නටනව වගෙ දැනෙනව.

  • @DanushaThushari
    @DanushaThushari 4 місяці тому

    Mage ath dekema salakunu tiyenawa.heenen nai dakinaea..heenen amutuma lookekata giya.

  • @niwanthiwijesinghe3013
    @niwanthiwijesinghe3013 Рік тому +1

    නාග පෙනයක් හැඩේට නහර 2ක් පේනවා.

  • @MangalikaSamarawickrama
    @MangalikaSamarawickrama 2 місяці тому

    මමදැකල.තියේනවා.අපේ.බොගසේවැලක්වගේඑතිල.ඉන්නවා

    • @MangalikaSamarawickrama
      @MangalikaSamarawickrama 2 місяці тому

      මම.දකින.හිනේ.නිතරම.ඉන්නේ.පෙනය.මැදින්.දේකට.පාටදේකක්.මගේදරැවෙක්.මාසදේකේන්.නැතිවුනා.මට.මැවිලාපෙනව.අරනයාගේවිදියට.අරලමයත්

  • @dishmitharuka5895
    @dishmitharuka5895 Рік тому +1

    🙏🙏🙏

  • @ChathuWijethunga
    @ChathuWijethunga 3 місяці тому

    Me dewal ahanna balanna hithenne ai mna asai me wage dewal balanna.

  • @tharukamihirani8778
    @tharukamihirani8778 11 місяців тому

    Mata hamawelema danenawa kalu vishala nagayek mawa araksha karanawa kiyala eka mata danune danata awurudu 15k wage idala