2025 වසර දැලි පිහියෙන් කිරි කන්න වෙන වසරක්|වසර 7කට පසු ලග්නයකට ඉතා ශුභයි|මියුරු සම්පත් ලියනගේ මහතා

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 561

  • @GihaniAriyasingha
    @GihaniAriyasingha 3 дні тому +1

    මියුරු සම්පත් ලියනගේ. ඔබගේ සත්‍ය අනාවැකි සැමටම අභියෝගයක්

  • @SachiniNisansala-w9q
    @SachiniNisansala-w9q 6 годин тому

    හරිම ආදරරෙයි මියුරු සර්ට❤ ඔබතුමා හරිම බලවත් දක්ශ පිං වන්ත උත්තමයෙක් සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ මියුරු සර්ටත් හැමෝටම

  • @KaushalyaFernando-c2g
    @KaushalyaFernando-c2g 19 днів тому +6

    🔴🔴🔴🔴මගේ ජීවිතේ මන් දැකපු දක්ශතම කෙනා ඔයා මියුරු. තෙරුවන් සරණයි. 🎯🎯🎯🎯🎯🎯

  • @chandanapubudu9134
    @chandanapubudu9134 21 день тому +1

    🙏🙏ඔබතුමා සැබෑම දක්ෂයෙක් ඔබතුමාගේ අනාවැකි හරියටම හරි තෙරුවන් සරණයි 🙏🙏👍

  • @GunadasaAppuhami
    @GunadasaAppuhami День тому

    ගමටත් ආඩම්භරයක් මියුරු පුතා ඔයා.

  • @KaushalyaFernando-c2g
    @KaushalyaFernando-c2g 19 днів тому +3

    💐💐💐කෙලින්ම බය නැතුව කතා කරන විදිය මරු.🌻🌻🌻🌻🌻

  • @BharathaPranando
    @BharathaPranando 21 день тому +2

    ❤️❤️ඔබතුමා සැබෑම දක්ශයෙක් .ඔබතුමාට තෙරුවන් සරනයි🙏❤️

  • @SamanKumara-eq3iz
    @SamanKumara-eq3iz Місяць тому +24

    හොද වැඩක් තියනවා හැමෝම අසීර් වද කරන්න නායකයට යහපත් වෙන්ඩ ❤❤❤

  • @LiyaraFonseka
    @LiyaraFonseka 21 день тому +1

    ඔබතුමා කතා කරන විදියට, ඒ නිහතමානීකමට අපි ගෞරව කරනවා. 🔭🔭🔭 ඔබේ වැඩසටහන් බලන්න ආසයි. බුදු සරණයි මියුරු සර්. 📌️📌️

  • @PriyanginiKwt
    @PriyanginiKwt 4 дні тому +1

    Oba tumata bohomatma pin taruwan saranai dirgayusa labawa🙏🙏🙏

  • @BharathaPranando
    @BharathaPranando 21 день тому +2

    ❤ඔබතුමා කිව්වොත් කිව්වම තමයි 🎉අපිත් ඔබතුමාගෙන් කේන්දරේ පරීක්ෂා කරා.අපිටත් හරියටම කිව්වා. ඔබතුමාට දීර්ඝායු වේවා🙏❤

  • @IreshaKalpani-z5l
    @IreshaKalpani-z5l 2 дні тому +1

    මම ඉස්සර ඉදන්ම ඔබතුමන් ලගට එනවා. කවදාවත් වැරදුන අනාවැකියක් මට කියලා නෑ.

  • @KusumNandawathi
    @KusumNandawathi 7 днів тому

    ඔබතුමන්ට තෙරුවන් සරණයි. හැමදාම ඔබට කොච්චර මිනිස්සු අපහාස කලත් ඔබ ඇත්තම කිව්වා. ඒනිර්භීත කමට අපි ආදරෙයි මියුරු සර්.

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 Місяць тому +7

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා 🙏❤️ වaශ්ච්ක ලග්නය පිළිබඳ පැහැදිලි කිරීම ස්තුතියි ඔබ තුමාට 🙏🙏 🙏❤️

  • @wmpriyadarshani
    @wmpriyadarshani Місяць тому +4

    තෙරුවන් සරනයි පින්වත් ඔබ tumata නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @VaramaliPunchihewa
    @VaramaliPunchihewa 15 днів тому +1

    ඔබට තෙරුවන් සරණයි. මියුරු කියන්නේ දක්ශයෙක්..🎀🎀🎀🎀🎀

  • @lochanaaa-fj9zr
    @lochanaaa-fj9zr 5 днів тому

    ඔබෙ,,කටහඩ,හරි,,ලස්සනයි,,ඔබත්,ලස්සනයි

  • @funnychessa9255
    @funnychessa9255 Місяць тому +36

    අනාවැකි බොරු උනාම සතුටු වෙන්න...😂😂😂😂😂

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage Місяць тому +64

    3/2 ගන්න ba thmaei ගත්තේ ඩයස් porawa සල්ලිවලින් . Akane පාර්ලිමේන්තුවේ raganna උතුරේ පාරවල් ඇරලා දුන්නා .හමුදා කඳවුරු eiwath කරලා දුන්නා ..awa රනිල් kaleath නැහැ සිරිසේන ජනාධිපති kalath නැහැ ..

    • @chandrawathierathnayake8000
      @chandrawathierathnayake8000 Місяць тому +7

      Me tharm durwala comment danne kauru rawattannada😅

    • @ranjithpeiris1934
      @ranjithpeiris1934 Місяць тому +7

      නෑ බොල අපේ ඡන්ද වලින් මීහරකියේ

    • @smhs3313
      @smhs3313 Місяць тому +7

      මොන මගුලෙන් හරි ගත්තනෙ හලෝ.මේ මිනිස්සුන්ගෙ බොරැවලට තවත් රැවටෙනවනෙ.😢😢

    • @rpanuradha843
      @rpanuradha843 Місяць тому +1

      උඹත් දන්න තරම තමයි

    • @shamaranaveera9857
      @shamaranaveera9857 Місяць тому

      අනේ බං පිස්සුද නන් දොඩෝනවද ජනතාවනේ ඡන්දය දුන්නේ 😠😠😠

  • @SuramyaNayani
    @SuramyaNayani 21 день тому

    ❤❤🎉️💯මම මියුරු සම්පත් ලියනගේ කියලා ගැම්මට කියනවා ඔබතුමා💯💫.ඔබතුමාට නිදුක් නිරොගිව වැඩ කටයුතු කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. විශ්වය විසින්ම ඔබතුමාව ආරක්ශා කරයි❤️‍🩹❤️❤🙏🙏🙏🙏🙏

  • @LiyaraFonseka
    @LiyaraFonseka Місяць тому +5

    මට කිව්ව හැමදෙම ඇත්ත උනා මහත්තයා. ඔබට පින්.

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c Місяць тому +3

    නිදුක් නිරෝගී දීර්ගායුස වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏💜️💙💜️💙💜️💙🙏🙏

  • @chandikakdr4441
    @chandikakdr4441 Місяць тому +81

    3/2බලේ ගන්න බැ කිව්වා නේද එකත් ගත්තා සජිත් වැඩිම මනාප කිව්වා එකත් බොරු රන්ජන් 3 වැඩිම මනාප ගන්නවා කිව්වා ඒක ගෙදර කියපු ඒවා බොරු වුණා නේද

    • @saishuratnayake1223
      @saishuratnayake1223 Місяць тому +8

      boru unaa kiyala eyalata gaanak naa borune kiyanne...

    • @inokakuda7621
      @inokakuda7621 Місяць тому +4

      Meya rajapaksa ledyi

    • @jcp2214
      @jcp2214 Місяць тому +2

      kiyanna anawaki 100/100 sampurana kiyanna baa 😂😂😂uba modayek wage hali liyannepa , methumata kiwaa anura jandhipathi wenawa kiyala ,

    • @chandimarajapaksha9478
      @chandimarajapaksha9478 Місяць тому

      ​@@jcp2214මෙන්න මෙයාට රිදිලා 😂😂 මියුරු බොරු කියන්නේ

    • @ramanikumarasinghe8265
      @ramanikumarasinghe8265 Місяць тому

      ඒක නිකම් කෙනෙකු කියය

  • @VaramaliPunchihewa
    @VaramaliPunchihewa 15 днів тому +1

    අපි ඔයාට ආදරෙයි, අපි ඔයාට ගොඩක් ගරු කරනවා මියුරු සර්. ❤❤❤❤❤❤❤

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q Місяць тому +6

    ඔබතුමාට නිදුක්නිරෝගිසමිපත්තියලැබෙවා

  • @JesyLeo
    @JesyLeo День тому

    Good & best astrologer in the world. Also we are respect her.
    Im from england

  • @KaumaliKaluarachchi
    @KaumaliKaluarachchi 18 днів тому

    අපිට ඔබව හැමදාමත් විශ්වාසයි.. 🎉🎉🎉

  • @LiyaraFonseka
    @LiyaraFonseka Місяць тому +2

    ඔබතුමාට බුදු සරණයි.. අපිට ඔබව විශ්වාසයි හැමදාමත්.

    • @OshadiKariyaperuma
      @OshadiKariyaperuma Місяць тому

      මියුරු කියන්නෙ උතුම් මනුස්සයෙක්.

  • @MalshaniSandareka
    @MalshaniSandareka 29 днів тому +2

    ඔබතුමන් ඇත්තටම සතුටු විය යුතුයි. කාටත් කලින් අනාවැකි කිව්වා. ඒ අනාවැකි තක්කෙටම හරි ගියා. පුද්ගලිකව අපේ හදහන් වලටත් ඔබ කිව්ව හැමදේම හරි.

    • @imalirambukwella9323
      @imalirambukwella9323 28 днів тому +1

      පිස්සුද මාලිමාව ිනනවා කිවිවා 42% වගේ ගන්නේ කිවිවා.රංජනුත් දිනනවා කිවිවා.සජිත් දෙක කිවිවා.බොරැ ගොඩාක්.

  • @ramanidevika7624
    @ramanidevika7624 Місяць тому +2

    මටනම් ඔබ තුමා හැමදාමත් kiyanna dawal හරියටම hari dirgau ❤❤wawa ඔබ තුමාට

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Місяць тому +4

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි🙏🤲❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Місяць тому +3

    Mesha kataka sinha thula ape lagna sthuthi sir ayusha boho veva theruvan saranai🙏🏻🙏🏻❤❤❤

  • @SachiniNisansala-w9q
    @SachiniNisansala-w9q 29 днів тому

    ඔබ අනාගතය දුරසිටම සැබැවින්ම දකින අපේකාලයේ අබියෝග බාරගත් නිර්භය ජෝතීශ්‍ය වරයා

  • @ChathuKokila
    @ChathuKokila 21 день тому

    ☑️හරිම අනාවැකි කිව්වේ 😍😍මියුරු සම්පත් ලියනගේ. සුපිරිම දක්ශයෙක්. 💪💪

  • @PramithaPerera-u7t
    @PramithaPerera-u7t 29 днів тому

    ස්තූතියි මියුරු මහත්තයා රටට වගේම අපිටත් හැමදාමත් වටිනාම කෙනෙක් උනා

  • @AsankaNawarathna-n6v
    @AsankaNawarathna-n6v Місяць тому +3

    ඔබ තුමන් දෙපලට බුදුසරණයි

  • @LiyaraFonseka
    @LiyaraFonseka 21 день тому +1

    💯රැල්ලක් නැති කාලේ රැල්ල ගැන කිව්වේ මියුරු මහත්මයා. ජය වේවා 💕💟

  • @rasikarox4719
    @rasikarox4719 4 дні тому

    Good ❤❤❤

  • @deepanimadawala5106
    @deepanimadawala5106 Місяць тому +1

    හරිම කැමති ෙකෙනක් ඔබතුමා . ෙතරැවන් සරනයි

  • @VaramaliPunchihewa
    @VaramaliPunchihewa 11 днів тому

    අනාවැකි කිව්වොත් කිව්වා. කිරි ගහට ඇන්නා වගේ හරියනවා. එහෙම දක්ශයෝ වෙන නෑ. ලංකාවටම එකයි. ලංකාවෙන්ම අංක 01

  • @ajithbandara1604
    @ajithbandara1604 Місяць тому +17

    මු හිතන්නෙ මු කියන එවා ඔක්කොම ඇත්ත කියලා කියන බාගෙට බාගෙයක්ම බොරු බව ඔප්පූ උනානෙ බන්

  • @ushanshashikaa843
    @ushanshashikaa843 Місяць тому +24

    සාමාන්‍ය ටොම් පච ඉතිං.

  • @SureshLakmal-d7v
    @SureshLakmal-d7v 12 днів тому

    Oba thuma saabaama. Dakshayek... Budusaranayy oba thumata... Vishwa maathawage pihita shakthiya balaya mata labeewa...

  • @OshadiKariyaperuma
    @OshadiKariyaperuma 22 дні тому +1

    ඔයාට ආදරෙයි හැමදාම කියන්නකෝ මියුරු සම්පත් ලියනගේ කියන විදිහ ලස්සනයි 😘

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera 7 днів тому

    Kawru kohoma monawa kiwwath keruwath rate janathawata nam hamadama apalay,me yana widiyata 2025 di kanna wath labeyda.

  • @WasanaBimali
    @WasanaBimali 18 днів тому

    නියම දක්ශයෙක්. 🌹🌹🌹🌹🌹🌹

  • @NilanthiFernando-g8w
    @NilanthiFernando-g8w Місяць тому +19

    108 ගන්නවා කීවේ. වැඩිම මනාප සජිත් මහතාට කිව්වා. බොරැනේ

    • @PathumSir7520
      @PathumSir7520 Місяць тому +2

      විපක්ෂයේ වැඩිම ,108 හරි ව්පක්ශයේ චන්ද දැම්මේ නැහැ 😊

    • @jeonara9025
      @jeonara9025 Місяць тому

      ​@@PathumSir7520e mona boruda 2019 janadipathiwaranaye sajith55 gattha maha mathiwaraneye gatthe27 ehema tama chande adu wenawa me sareth ehemai

    • @WedagedraChandrarathna
      @WedagedraChandrarathna Місяць тому +1

      EHEMA KIYANNA BE MEETA WADA DAKSHA AYA HARIYATAMA KIWA MEYA KIWWA HEMA DEYAKMA BORO UNA😅😅😅

    • @nadisusanthi7616
      @nadisusanthi7616 Місяць тому

      ගංගා සුදර්ශනි මෑනියෝ කියපු හැමදේම ඇත්ත,මෙයා මුලින් කියපු දේවල් හරි ගියා,ඒත් මහමැතිවරනයෙදි කියපු ගොඩක් දේවල් බොරු උනා,

  • @MILLATHAEMEDIA
    @MILLATHAEMEDIA Місяць тому +15

    බාගයක් ාබාරු

  • @SamanthiKulasooriya
    @SamanthiKulasooriya 20 днів тому

    ETTTa puthe relineme hulagakwat kiyanneti KALeka Tata anaweki kiyana kawadath sinha Petiya❤❤❤❤

  • @NisindiAlwis
    @NisindiAlwis 20 днів тому

    Miyuru mahatha obata garukaranawa hamadama oya aththa athi satiyen kiyana kenek theruwan saranai

  • @thusithakumari2023
    @thusithakumari2023 Місяць тому +8

    මෙතුමා කියන දේවල් විශ්වාස කරන්නෙ නැතිනම් මෙය නොබලා ඉන්න .වයිරයෙන් දගලන්නෙ නැතිව

  • @kanchanak2682
    @kanchanak2682 Місяць тому +9

    මකර ලග්න හිමි මම මේ ලෝකයේ තියන ලොකුම කරදරයක් උණ පටාචාරාවකි පොඩි කාලේ තාත්තා දැන් මහත්තයා එකම පුතා ‍රිය අනතුරකින් නැතිවෙලා අවුද්දක් වෙනවා තාමත් ඒ අනතුරින් මම ආබාධිත වෙලා දුක් විදිනවා පවුලක් නෑ හෙන ගැහුවා පොඩි කාලේ ඉදන් එදා වේල කන්නවත් නැතිව යන්තම් මුදල් ප්‍රශ්නය විසඳලා දරුවෝ නැතිව අවුරුදු 5 කරන්න තියන බෙහෙත් බීලා හදාත්ත පුතා කිසිම වැරැද්දක් නොකරපු SF අවුරුදු 21 සේවය කරපු අභීත සෙන්පතියෙක් මම තනි කරලා ගියා.දැන් තව මොනවද මම මැරෙනකල් දින ගනිනවා😢😢 මම පුතා දෙන්නම සිල් සමාදන් වුනා.මහත්තයා අරක්කු ටිකක් බුල්ත් ටිකක් සිගරැට් එකක් නොබීපු මහත්තයෙක් ඒ පාසල් පන්සල් වල ගොඩනැගිලි හදපු චෛත්‍යය කොත පූජා කළ අපි ගමේ ස් වයස අයට උදවු කරපු අපිට මේ දරුවා දෙරන සිඟිති අවුරුදු කුමරා 2017 තුන් වෙනියා ඒ මාරම ලස්සන පිං කාර බණ අහපු දරුවෙක් මේවාට අමතරව කොයි තරම් පිං කලාද අපි

    • @Komari-dv1bt
      @Komari-dv1bt Місяць тому

      😢😢

    • @kavindaheshan8473
      @kavindaheshan8473 Місяць тому +1

      Ane. Oya. Gana. Hari. Dukai. Jevite. Dinana. Deyak. Naha. Meke. Tiyenne. Duka. Vitarai

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 Місяць тому +3

      Budu dahama විස්වාසය karanna hitha ශක්තිය ඇති kara ganna karmaya venas karanda ධර්මය ta puluvan

    • @Dhammikahas
      @Dhammikahas Місяць тому +3

      සොයුරිය ඔබට උනු දේවල් ගැන දුකයි ජීවිතය ඔහොම තමයි අපි කල අකුසලුත් ඉහත බවයන්හි බලපානව ..තෙරුවන්සරණින් ඔබට සැනසීම ලැබේවා 🙏

    • @malsaimanjali5037
      @malsaimanjali5037 Місяць тому +2

      oyata viswa sakthiya labewa

  • @PramithaPerera-u7t
    @PramithaPerera-u7t 20 днів тому

    🌺🌺🌺මියුරු සම්පත් ලියනගේ අතිදක්ශයෙක්. 🌺🌺🌺🌺

  • @deepanimadawala5106
    @deepanimadawala5106 Місяць тому +1

    මම කැමතිම ෙකෙනක් ඔබ තුමා ෙතරැවන් සරනයි

  • @HiruniNandasiri
    @HiruniNandasiri Місяць тому +4

    Respect sir ❤

  • @SupemRajakaruna
    @SupemRajakaruna 21 день тому +1

    🎉❇️💯🌹🌹එදා ඉදන්ම රටේ අනාගතය හැමෝටම කලින් දැක්කේ ඔබතුමා විතරයි. 🌹🌹🌹ඔබට ඒ නිසා තරහාකාරයෝ වැඩී. පරිස්සමින් හැමදේම කරගෙන යන්න. බුදු සරණයි ඔබට.

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v Місяць тому +4

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @PramithaPerera-u7t
    @PramithaPerera-u7t 20 днів тому

    ඔබතුමා කිව්ව හැමදේම හරි. 🎉🎉🎉🎉

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 28 днів тому

    Mage adaraniya weshwa matawata aneka warayak esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 mage esta daviyantath esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 obatumata esthuthi esthuthi esthuthi 🙏🙏🙏♥️

  • @chathujayawardhana681
    @chathujayawardhana681 Місяць тому +11

    අනේ මන්දා මහත්තයා අනාවැකි නොකියා හිටියානම්

  • @GihaniAriyasingha
    @GihaniAriyasingha Місяць тому +5

    කෝ ඔයා කිව්ව 5/3 බලේ... ? 😅😅😂😂😂😂😂😂

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 11 днів тому

    🙏🙏🙏❤️🙏🙏🙏

  • @smhs3313
    @smhs3313 Місяць тому +9

    බොරැ කියල මිනිස්සු නොමගයවන්න එපා අප්පා.

  • @RamyaniDeSilva
    @RamyaniDeSilva 9 днів тому

    සර් 2030 ජනාධිපති කවුද සර් සර් කියන දෙයතමයි 1000000000000000% ක්❤

  • @VaramaliPunchihewa
    @VaramaliPunchihewa 15 днів тому +1

    මගේ ජීවිතේ සාර්ථකත්වයට ගියේ ඔබතුමා නිසා..

  • @SamanthiKulasooriya
    @SamanthiKulasooriya 29 днів тому +1

    ලක්ශ සංඛ්‍යාවක් ජෝතීශ්‍ය ගුප්ත ශාස්ත්‍රීය අය කොපමණ නිර්මාණය උනත් ඔබ ඒ හැමෝටමත් පුදුම අභියෝගයක් ඔබ අනාගතය පෙරලන අයෙක් විශ්වයේ අසම සම නිර්මාණයක් නම් ඒ අපේ මියුරු සම්පත් ලියනගේ නම් ඔබතුමන් මයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🧘🧘🧘🧘

  • @jcp2214
    @jcp2214 Місяць тому +1

    Anawakiya 100/100 kiyanna ba methuma kiwwa anura jandhipathi wenawa kiwaa 😊

  • @PremakumaraNanayakkara
    @PremakumaraNanayakkara Місяць тому +4

    ඇත්ත ඕයි. අනිත් ජෝතිෂ්‍යකාරයයෝ උන්ගේ පාඩුවේ කේන්දරයක් බලාගෙන ඉන්නවා. ඔහේ රට අවුල් කලා.

  • @LiyaraFonseka
    @LiyaraFonseka 21 день тому +1

    හැමදාම වැඩසටහන් බලනවා. 😍😍 ඔබට අපි හරිම ආදරෙයි.

  • @PramithaPerera-u7t
    @PramithaPerera-u7t 20 днів тому

    සියල්ලට පෙර සියල්ල දකින, 🪔🪔🪔🪔 දකින සියල්ල ප්‍රථමයෙන්ම හෙලි කරන 🌠🌠🌠🌠 ලංකාවේ දක්ශතම, අංක 01 ප්‍රථමයා ⭕⭕⭕⭕

  • @WasanaBimali
    @WasanaBimali 18 днів тому

    🎯🎯 මියුරු සම්පත් ලියනගේ 🎯🎯
    අපි ඔබට ගෞරව කරනවා.

  • @JanakaLiyanage-g1p
    @JanakaLiyanage-g1p Місяць тому +11

    මේ හාදයා පිස්සෙක්

  • @msperera1873
    @msperera1873 23 дні тому

    Mn kumba Thanks for your

  • @WedagedraChandrarathna
    @WedagedraChandrarathna Місяць тому

    ANE APE RATHTHARAN JANADHIPATHI THUMANI ARAKSHA WENNA DEWIYANE
    APE EKAMA BALAPOROTHTHUWA OBATHUMAI
    SIYALU DEWIYO RAKITHWAAA
    APE JANdhipathi thumawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KandulaWikramasingha
    @KandulaWikramasingha Місяць тому +1

    හොඳ වැඩේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා පැරැද්දුවාට. අවුරුදු 10ක ඉදන් අනිත් ජෝතිෂ්‍ය කාරයන්ට නැති ඇම්මක්නේ ඇමතිවරුන්ට කෙලින්න තිබ්බේ.

  • @athsaraperera8308
    @athsaraperera8308 Місяць тому +1

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමා විතරයි මේශ වලට 2025මාර්තුවලින් පසු හොදයි කිව්වේ

  • @shamaranaveera9857
    @shamaranaveera9857 Місяць тому +7

    මම මියුරැ සම්පත් ලියනගේ 😂😂😂 කැට තියලා දවුරන්නේ 😂😂😂
    ලබ්බ තමයි දැන්වත් ටොම්පච කියලා මිනිස්සු රවටන්නැතිව ඉන්න 😠😠
    ඔයා නාමල්ලට කඩේ යනවා ඒකයි ඇත්ත 😠😠
    ඔයාගැන රටම දන්නවා නෝනා ළමයි යනකන් දන්නැති කෙනා අනාවැකි කියනවා 😠😠😠

  • @JanakiAlponsu
    @JanakiAlponsu Місяць тому +1

    මියුරු ඔයා දැන් කියන්න ඕනි හෙලිකරන්න ඕනි 160 කතාවයි 117 කතාවයි , අනිත් අයත් කරන්නේ කේන්දර බලන එකයි අදුන් බලන වැඩයි නෙ , ඔයා කොච්චර හැංගුවත් ඔයා කරණ මුණ්ඩයද වෙන බලයක් පුස්කොල පොත් වලින් ගත්තද කියලා ප්‍රසිද්ධියේ රටට කියන්න ඕනි තමුසෙට බෑ උත්තර නොදී ඉන්න රට පෙරලනවා හැමදාම

  • @KaushalyaFernando-c2g
    @KaushalyaFernando-c2g 27 днів тому

    අනාවැකි බොරු උනා මත්‍රී රටට වැඩක් කලේ නැ, ගෝටා වැඩක් කලේනෑ , රනිලා කලෙත් නෑ අනුරය බලනවා කරන්නෙත් නෑ

  • @ranieindrane3521
    @ranieindrane3521 Місяць тому

    Pinwath obatumanta teruwansrani dewiphitai dirgayou labeva 👏👏👏💕💕💕💕💕💕💕✨️✨️✨️✨️✨️✨️✨️👍👍👍👍👍👍👍

  • @ChithrangiChandramali-l3h
    @ChithrangiChandramali-l3h 4 дні тому +1

    Odba gea kieyana da niewaradi

  • @PremakumaraNanayakkara
    @PremakumaraNanayakkara Місяць тому +2

    තමුසේ කිව්වට අනුර ජනාධිපතිවත්, මාලිමාව ආණ්ඩුවවත් රටේ මිනිස්සු දැන් පිළිගන් නෑ. මිනිහා පත් උන දවසේ ඉදන් රට සුනාමි.. තමුසේ 117ක් ගෙදර යවලා ගෙනාපු රැල්ලට තාමත් රටේම කුණාටු.

  • @KalyaniVas-c6y
    @KalyaniVas-c6y Місяць тому +2

    ඉන්දිකලා, මංජුලලා සරත්ලා, සුජිත්ලා වගේ ගේම් නම් එපා මියුරු.

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 Місяць тому +20

    ඇත්ත දන්නේ නැත්තං බොරු නොකියා ඉන්න.

  • @nishajayarathne8824
    @nishajayarathne8824 29 днів тому +1

    Kovid kaale Salli ewnna ep kiyala vairaya wepiruweth eyl thamai

  • @SupemRajakaruna
    @SupemRajakaruna 21 день тому +1

    දක්ශයෙක් මියුරු සම්පත් ලියනගේ

  • @anuweerakkodi6557
    @anuweerakkodi6557 Місяць тому +1

    Nodikin. Myfe. Kata. Yaki. Anura. Mahattaya. Minataram. Amruwakinda. Raja. Une. Kohoma. Kowwat. Anura. Tamai. Eka. Makimawata. Jaya

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 23 дні тому

    4kendarre palu kageda ehema කෙනෙකුට sapa vidinna dinanna pinak තිබුණත් ehema aya karannema buru vada e vagema anunge olu kanava mata e gana hoda avabodayak thiyenava mn අවුරුදු vusi atak paul kave ehema kenek ekka labenava koti pathiyek venna unath puluvan namuth vateddi වැටෙන්නේ serama vinasa karan

  • @MurielRanathunga
    @MurielRanathunga 8 днів тому

    Obtami.anka.ak🎉🎉🎉🎉🎉❤❤😂😂

  • @US-zo1hc
    @US-zo1hc Місяць тому +6

    මේයා කිව්වා නේද 2/3 අනුර ට ගන්න බැහැ කියලා

  • @GihaniAriyasingha
    @GihaniAriyasingha Місяць тому +3

    ඔයාට අනුර ජනාධිපති කලාම ගෝඨට කඩේ ගියාම මොනාද ලැබෙන්නේ....

  • @KandulaWikramasingha
    @KandulaWikramasingha 22 дні тому +1

    160 කිව්වා ද

  • @ThusithaAsuramanna
    @ThusithaAsuramanna Місяць тому +6

    Malimawata jayawewa

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Місяць тому

    Mama kiyanne miyutu Sampath liyanage mahathaya kiyapu parabala anawakiyak wAraduna 2/3k ganna bA kiwa j r ta wada 5/6ka balayak labuna j r ta labune 140k pama I ithin jothisaya waradi kiyala hithaganna puluwan

  • @Vinitha-bg4uo
    @Vinitha-bg4uo 24 дні тому

    Obarimaamage raya jatiya agama tat dugejanyavenuwen nirbetawamakatakiremamata admbarayavakawama ❤🎉

  • @OshadiKariyaperuma
    @OshadiKariyaperuma Місяць тому +5

    ඔබ මේවට කම්පා නොවන බව මා නම් හොඳින්ම දන්නවා. මෙච්චර මිනිස්සු මඩ ගැහුවත් ඔබගේ සුන්දර සිනහවෙන් ඔබ වැඩ කටයුතු සාර්තකව කරන් යන බව දන්නවා. ඒකම තමා අනිත් අයට ඉවසන්න බැරි. ඔබගෙන් පිහිටක් ගත්ත කෙනෙක් කවමදාකවත් මෙහෙම මඩ ගහන් නෑ. අපිව ශක්තිමත් කරන ඔබ තව තවත් ඉරිදිරියටම යන්න.

    • @Samanthajayaweera1992
      @Samanthajayaweera1992 Місяць тому

      වෙලාවක් නැතුවම නෝනේ ගියා ඔහේට පුලුවන් නම් ගෙනල්ලා දෙනවකෝ.පච විදිනවා මේකා...

    • @sldiomendtv5840
      @sldiomendtv5840 Місяць тому

      😂😂😂😂

  • @chandaniwasanthi9499
    @chandaniwasanthi9499 Місяць тому +86

    මං චෝදනා කරනවා නෙවෙයි. ඔබ තුමා කිව්වානේ මාලිමාවට 3/2 බලය ගන්න බැරි වෙනවා කියලා.

    • @Yummykitchen-34
      @Yummykitchen-34 Місяць тому +7

      ඉතින් ඒක හොදයිනේ අනාවැකි 100% හරි වෙන්නැ මොකද ලෝකෙ වෙනස් වෙනවනෙ ලෝකෙ කිසි දෙයක් සම්පුරණ නැ

    • @niroshansudusinghe7462
      @niroshansudusinghe7462 Місяць тому +40

      ​@@Yummykitchen-34වෙනස් වෙනවනම් දන්නෙ නැත්නම් බොරු නොකිය ඉන්න ඔන , 2/3 ගන්න බෑ
      සජිත් මනාප වලින් 1
      හරිණි 2
      රංජන් 3
      මාලිමාවට 108,
      සිංහසේයාවෙන් බොරු කෙලිනවා

    • @kumuduthotawaththa820
      @kumuduthotawaththa820 Місяць тому +5

      ලක්ශ 53ක් ක් චන්දය දැම්මේ නෑ.එකය් හේතුව

    • @sampathdaniel5075
      @sampathdaniel5075 Місяць тому

      ​@@niroshansudusinghe7462 අනිවාර්යයෙන්

    • @inokakuda7621
      @inokakuda7621 Місяць тому +1

      Etta Mya kive weradyi

  • @KandulaWikramasingha
    @KandulaWikramasingha 22 дні тому +1

    ඔහොම කිව්වාම හැම පැත්තෙන්ම හතුරො ම නෙ බිහිවෙන්නේ

    • @MiyuruSampath-fi2tx
      @MiyuruSampath-fi2tx 21 день тому +1

      🏆️🏆️🏆️🏆️🏆️🏆️♥️♥️♥️♥️♥️♥️

  • @ashokawithanage8216
    @ashokawithanage8216 Місяць тому +5

    ස්තුතියි මියුරු මහත්තයා ...🙏💖අපේ රටේ සමහරක් මිනිස්සු කැමති හොරුන්ට,මිනිස්සුන්ට අවම පහසුකම් දීලා මිනිස්සු ගේ චන්දෙන් ඇවිත් රටේ මිනිස්සු ගොනාට අන්දලා සැප විදින අයට.අනුරලා වගේ අය එක්ක ඩීල් බැරි අය වෛර කරනව.
    .....ඔබතුමා ට බැන බැනා මේ වැඩසටහන බලන අපතයෝත් ඉන්නවා .බොරු කාරයෙක් නම් නොබලා හිටියාට මියුරුට පාඩුවක් නෑ.***සද බබලයි...බල්ලො බුරයි.****....🤪

  • @spalanka7772
    @spalanka7772 25 днів тому

    NIYATHA VASHAYENMA RATHU RALLAK ANAVA, 3/2 KATA VADI BALAYAK AKKA,
    ME KATHAVA KIVVE
    NAMAL PREMAVARDHANA