සුදන්තක ගැන මෙහෙම කියන්නෙ ඇයි

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 66

  • @upaligamakumara2448
    @upaligamakumara2448 2 місяці тому +11

    සුදන්තකගේ වීඩියෝ මුලසිටම නැරඹූ මම ඔහුගේ ඇති ගවේෂණාත්මක සහ යථාර්ථවාදී දැක්ම ගැන අතිශයින්ම පුදුමයෙන් සහ විමතියෙන් බලා සිටියා.
    ඔහුගේ වික්‍රමාන්තික යුරෝපීය සංචාරයේ ආරම්භය දැක ඔහුට විධිමත් අධ්‍යාපනයක් නොලැබෙන්නට ඇති බව හැඟීගියා.
    දැණුම, අධ්‍යාපනය සහ ආකර්ශනීය ගුරුවරයෙක් නමුත් ඒ හැකියාව මිනිසුන් නොමඟ යවන හිතලු සහ හැඟීම්බර අසත්‍ය ප්‍රකාශ කළ ජනප්‍රිය ගුරුවරයෙකුගේ වැරදි පෙන්වාදීම, සුදන්තකගේ වඩාත්ම සිත්ගත් දේශනාවයි.
    සුදන්තක මහාචාර්ය වරම් ලැබීය යුතු විධිමත් අධ්‍යාපනයක් නොලද ප්‍රාඥයෙකි. ඔහුට ශ්‍රී ලංකාවේ 'මයිකල් ෆැරඩේ' යන විරුදාවලිය හිමිවිය යුතුය.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 місяці тому +3

      ස්තූතියි ඔබට 🙏 මමත් නැති තැනක මේ අය මම වෙනුවෙන් ඇවිල්ල මේ කියපු දේවල් ගැන මටත් ලොකු නිහතමානී හැඟීමක් ඇති උනා. කෞතුකාගාර පුස්තකාලයේ වසර වීස්සකට වැඩි කාලයක් සඟවාගෙන සිටින විල්හෙල්ම් ගයිගර් ප්‍රථිමාව මහජන ප්‍රදර්ශනයට තැබෙනු දැකීම සඳහා කටයුතු කිරීම මගේ ලොකු හීනයක්. මේ රජයටවත් කියල බලනවා.

  • @NRG-zg5dj
    @NRG-zg5dj Місяць тому +1

    Sudanthaka ගේ ඉතා අගනා වෑයම ට රතනව ගෙනාපු එකගැන නම් පිලිකුලක් දැනෙනවා .... හරියට කිරි වීදුරුවකට ගොම බිංදුවක් හැලුනා වගේයි ඒක... සුදන්තක ගේ අගනා වෑයමට සහ ඒ පවුලේ සැමට දේව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා..තව තවත් දියුණුවෙන් දියුණුව කරා පිය මං කරන්නට ලැබේවා කියා... ❤️💐😊

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 2 місяці тому +5

    අපේ රට හොද දිසාවකට යොමු කරන්න මහන්සි උන ඔබතුමාට ගොඩක් පින්...❤❤💪👑️🧭🧭

  • @pathumsamarasingha9450
    @pathumsamarasingha9450 2 місяці тому +3

    හරිම සතුටුයි.සුබ පැතුම් සුදන්තක මහත්මයා.නෙතූටත් දැන් සභාවක් මෙහෙයවන්න පුලුවන්නෙ.නියමයි.මුල ඉදන් හිටපු අය විදිහට අපිට ලොකු වෙනසක් මේක.ඉදිරියටම යමු.

  • @celingbuilders
    @celingbuilders 2 місяці тому

    බිබිලේ අපිටත් සතුටුවෙන්න පුළුවන් කරනාවක්.. ස්තූතියී සුදන්තක මහත්මායා..❤️

  • @LahiruSampath-k9s
    @LahiruSampath-k9s 2 місяці тому

    Aththatama godak watinawa sir dawasin dawasa video danna video ekak danakan parana video balanawa korean idan sirge video balanawa kiyanne eka wenama rahak

  • @paulranasinghe4013
    @paulranasinghe4013 2 місяці тому

    Excellent Sudanthaka,, your effort and courage. Thank you. All the best

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 2 місяці тому

    ❤❤❤අපිව හැම අතින්ම දැනුවත් කරන්න මහන්සි වෙන ඔබට ගොඩක් පින් Malimawata කෝටියක් හදමු ඔබ වැනි අය සමග පුළුවන් ❤❤❤

  • @pathtohappiness4711
    @pathtohappiness4711 2 місяці тому +1

    අපේ සින්හල භාශාවට දියයුතූ තැන ලබාදුන් අමරනීය මහාචාර්ය විල්හෙල්ම් ගය්ගර් ශ්‍රිමතානන්ට ප්‍රනාමය සමග අපි සදා නය ගැතිවියයුතුමය...සදන්තක සහෝදරයා ට බොහෝ පින්!!! මහාචාර්ය ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ...

  • @indumathisilva6645
    @indumathisilva6645 2 місяці тому

    Budusaranai .malli ඔයා ta පවුලේ සියලු දෙන tama deergau wewa

  • @jayathilakaw8027
    @jayathilakaw8027 Місяць тому

    mema book eka itha watina kathawak mama meka giya aurudde book fear eke ekedi obage nona mahathmiya athinma laba gaththemi.obathuma eda awe nethath paule siyalu dena smaga kathakirima hamuveema mahath agayakota salakana athara mama boho sathutata path unemi.obathumage siyaluma video ada wanathekma naraba atha.thawath vishala sewayak kerimata obata shakthiya lebewai prerthana karami...💝💝💝💝💝💝

  • @vimukthikd
    @vimukthikd 2 місяці тому +2

    සතුටුයි බොහෝම 🌷
    සුබපැතුම් 💕

  • @deepaniedirisinghe1406
    @deepaniedirisinghe1406 2 місяці тому

    Congratulations Mr.Sudanthaka ...!!!

  • @pgsprasanna1063
    @pgsprasanna1063 2 місяці тому

    සුබපැතුම් 💕

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 місяці тому

    ඇත්තටම ආඩම්බරයි සර් ❤❤❤

  • @niroshazaury416
    @niroshazaury416 2 місяці тому +1

    මම දුවත් එක්ක පොත එළිදැක්වීමට ආවා 🫶

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 місяці тому +1

      මට මතකයි මං හිතන්නෙ ඔයා මාත් එක්ක කතා කරා නේද මම ලංකි

    • @niroshazaury416
      @niroshazaury416 2 місяці тому

      අනේ ඔව් .බොහොම ස්තුති ❤️🫶

  • @sriyantharathnasekara3606
    @sriyantharathnasekara3606 Місяць тому

    සුදන්තක අයිය ඇවිත් ඇති කියල බලාපොරොත්තුවෙන් එදා මාත් ඔතනට ආව...අයිය ඇවිත් හිටියෙ නෑනෙ.පොතනම් මං ගත්ත..

  • @stuntclub8943
    @stuntclub8943 2 місяці тому +2

    ඒ පොත මමත් කියෙව්ව රොබට් නොක්ස් ලියපු තරම් විස්තරයක් නැහැ ඒකෙ සිංහලය ගැන නැවක ඇවිත් දකුනු මුහුදු තීරය දක්වා විස්තරයක් මිසක්

  • @jinadariherath
    @jinadariherath 2 місяці тому

    Thank you so much

  • @nishanthakumara-o3q
    @nishanthakumara-o3q Місяць тому

    ♥♥♥♥

  • @Menike-Ek55
    @Menike-Ek55 2 місяці тому

    Obathuma Gena hareyatama denagaththe ade oba denum sambarayak thebena watena kenek oba Gena adambarae

  • @teamouse7128
    @teamouse7128 2 місяці тому +1

    mamath innawa me video eke (themiya malli)

  • @sadram4084
    @sadram4084 2 місяці тому

    නාරන්දෙනියෙ වෙච්ච මටත් පුදුම සතුටක් තියෙනව මගේ ආචාර ආදරය 🫶🫶❤️🙏🙏🙏

  • @DushanPrabhath
    @DushanPrabhath 2 місяці тому

    🎉🎉🎉❤❤

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 Місяць тому

  • @thanujadarshani5137
    @thanujadarshani5137 2 місяці тому

    🎉👍❤

  • @prasannapradip5028
    @prasannapradip5028 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @leonmaxwell4774
    @leonmaxwell4774 2 місяці тому

    🎉🎉🎉

  • @travelducksfinland
    @travelducksfinland 2 місяці тому

    ❤❤❤

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 місяці тому

    සුදන්තක අයියේ ඔබටත් ලංකි අක්කටත් නෙතු දුවේ ඔබටත් බෙහෙවින්ම ස්තූති මෙවැනි පොතක් අප හට දායාද කරට. සුදන්තක වැනි දැණුමෙන් බුද්දියෙන් සන්නද්ද වූ මිනිසෙක් සිටීම ගැන අපටද අප රටටද ලොකු ආඩම්බරයක්. පවුලේ සියලු දෙනාට දීර්ඝායු පතමි. ස්තූති. 💖💖✨✨🌺🌺🌺🌺👍👍✔✔

  • @sanjeewanisusanthikumari4090
    @sanjeewanisusanthikumari4090 2 місяці тому

  • @thanujarathnayaka8737
    @thanujarathnayaka8737 8 днів тому

    රතන 😂

  • @KasunCool-q9v
    @KasunCool-q9v 2 місяці тому

    හායි සර් මේ ලක්සන්බරග් වල රැකියා තිායන කතාවක් යනවා youtube එකේ ඇත්ත ද බොරුද දන්නේ නැ පොඩ්ඩක් කියනවද බොරවක් මම හිතන්නේ

  • @samanthakumara7072
    @samanthakumara7072 2 місяці тому

    මේ දවස් වල කියවන්නේ මේ පොත..

  • @kanishkagoldberg2847
    @kanishkagoldberg2847 2 місяці тому

    🤜🤛🍻🍻🤜🤛

  • @shashikavilochana
    @shashikavilochana 2 місяці тому

    1st

  • @abeweerabandara8430
    @abeweerabandara8430 2 місяці тому

    මේ පොත 📚 ගන්නේ කොහෙන් ද? ඔබතුමා බිබිල මැදගම කොහේද? දන්නේ මම ඉන්නෙ බිබිලේ. මැදගම දන්නවා ඔබතුමාගේ විඩිඕ හැමදාම 👀

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 місяці тому

      සූරිය ප්‍රකාශකයෝ ඒක කරේ. පොත් ප්‍රදර්ශනයේ තියනවා. සරසවි පොත් හල් වලත් තියනවා. මැදගම කොටබෝව පාරෙ

  • @savindad12
    @savindad12 2 місяці тому

    පොත ගන්න පුලුවන් කොහෙන්ද

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 місяці тому +1

      සූරිය ප්‍රකාශකයො සහ සරසවි පොත් හල් වලින්

    • @savindad12
      @savindad12 2 місяці тому

      @@lokewatesudanthaka ස්තූතියි මම අරගෙන කියවන්නම්

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 місяці тому +10

    සුදන්ත ඔබගේ වීඩියෝ ඉතාමත් ,කැමැතෙන් බැලුවේ නමුත් ඔබ ජේවීපියේ කුලි හේවායෙක් නිසා මම ඒවා පිලිකුල් කලා ඒ මගේ අය කීපදෙනෙකු ම ජේවීපියේ න් ගාතන ය කලා, ඒකයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 місяці тому +9

      මම ජවිපෙට එකතු උනේ 1982 දි. 1989 දි එවකට රජය මගින් මරපු දහස් ගණනක් අතරේ මමත් එකෙක් රටින් පැනගන්න බැරි උනානම්.

    • @singlejourneyinaeurope.7911
      @singlejourneyinaeurope.7911 2 місяці тому +4

      අපිට සුදන්තක මහත්තයාගේ දේශපාලනය අදාල නැහැ එක එ මනුස්සයාගේ පව්ද්ගලික කැමැත්ත අදහස් එ කියල මේ දැනුම ගබඩාවෙන් ලබාගන්න දැනුම පිලිබදව අපිනම් ගොඩක් සතුටින් අපේ ජීවිත ගොඩ නගාගන්න බොහොම වටිනා උපදෙස් සහ කිසිම කෙනෙක් අපිට කියා නොදුන්න පාඩම් ලෝකය ගැන දැනුම ගැන අපි ඉතාම සතුටින් සහ ගව්‍රරවයක් සුදන්තක මහතාට ලැබෙනවා යම්කිසි දේශපාලන මතයක් දැරුවා කියල පිලිකුල් කියන වචනය ඔබ තුමා පාවිච්චි කල එක ගැන නැවත සිතාබලන්න කොහොමත් ලංකාවේ සමස්ත දේශපාලනයම පිලිකුල් දෙයක් උනත් සුදන්තක මහතාගෙන් ලෝකයට අපිට තරුන පරම්පරාවට දරුවන්ට ලැබෙන දැනුම කන්දරාව ගැන කියන්න වචන නෑ දේශපාලනයයි අද්‍යාපනයයි කියන්නෙ දෙකක් දෙක පටලගන්න එපා මම අදේශපාලනිකයි..

    • @sadram4084
      @sadram4084 2 місяці тому +2

      ඒ උනාට මෙයා ඒ කාලෙත් පුදුම හිතක් තිබ්බ මනුස්සයෙක් අනුන්ට උදවු උපකාර කල දැනුම දුන්න දහම්පාසල් සේවය පුදුම විදියට කරපු මනුස්සයෙක් නරකයි කියල කියන්න දෙයක් තිබ්බෙ නෑ ලස්සන හදවතක් ඇති ලස්සන මනුස්සයෙක් කොල්ල කාලෙ ආදරෙයි 🫶🫶🫶❤️❤️❤️🙏🙏🙏

    • @wow2337
      @wow2337 2 місяці тому

      @@udenaranasinghe1707 බලු ,දුෂ්ඨ මිනිහෙක්

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 2 місяці тому

      සුදන්ත මගේ අයත් ජේවීපියේ එවුන් මැරුවා,ඔබ ට අවශ්‍ය නම් නම් කියන්නම් ,තවත් අපේ ගමේ අහිංසක මිනිසුන් ගුරුවරුන් වගේ අය මැරුවා ,ජේවීපියේ කුලි හේවායෙක් වෙන්ට එපා

  • @Minuragayan-888
    @Minuragayan-888 2 місяці тому +3

    ස්පාඤ්ඤ රජ මාලිගාව ට ගිහින් විඩියෝ එකක් ඕන සංචාරක යන්ට යන්න පුලුවන් නේ මම තරමින් පුලුවන් 😊 අනේ ගියොත් අනිවාර්යයෙන්ම ගේන්න හරිද විඩීයෝ එකකුත් කරේ නෑනේ 😢 තව ස්පාඤ්ඤ රජ පවුල ගැන දැනගන්නත් ඕන ❤🎉

  • @sankapremnath3433
    @sankapremnath3433 2 місяці тому

    ❤❤

  • @indu3992
    @indu3992 2 місяці тому

    ❤❤