Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මුල ඉදල පටංගමු...අවුරුදු ගානක් අනාගතයේ වඩා විදිමත් සමාජයක ජීවත් වෙන නාකි සීයා කෙනෙක් ට ආස හිතෙනවා තමන් පොඩි කාලේ ඒ කියන්නෙ අතීතයේ දැකපු ලස්සන ගැහැණු ළමයෙකුගේ නර්ථනය නැවත දැකගන්න.ඒ අතීත මතකය නැවත සජීවීව විදගන්න.ඉතින් සීයා යුගයේ තාක්ෂණය උපයෝගි කරගෙන අතීතයට යනවා..ඒ කියන්නේ අනාගතයට සාපේක්ශව ගොඩක් අනාරක්ෂිත දූශිත අතීතයකට.කොටින්ම කිව්වොත් හොද සිහිය වගේම ඇගේ තියන වස්තරෙත් නැතිවෙන සමාජෙකටසායම් බොඳවූ නගරේ..මසුරන් සොයමින් ඇදෙනා..සලෙලුන් හැඟුමන් මුදනා නෙක මර දූවරු ඇති යහනා..මායම් පිරි මේ අඹරේ....සැණකෙලි රූ සිත දවනා..මධුවිත පිරෙනා ඇදිවත නැසෙනාරාගේ මායාවක්...දුර ගව් ඈත සිතිජයකින් පාවී ආවේ මා..මරු වැල් පිරුණු යම කතරේ පිපි ඒ පියුම සොයා..නිතඹ සැලෙනා රන් සළු ඉරුණු දෙව්ලිය වන් අගනක්ශෘංගාර නෙතින් බලාරගදෙන්නා...සීයගේ මිශන් එකනම් කම්ප්ලීට්...හැබැයි..ආයි ඒ පරණ් මතකෙට එද්දී එදා වගේ නෙවෙයි ඒ වැඩිහිටි මනසට මාර වින්දනයක් එනවා..පොර ඒ සිද්දිය හදවතින්ම රසවිදිනවානෙත් කැළුම් පිපුණු රන් සදවතහෙලනා රාග හැගුමන් මා වෙතඇදුනා මාගෙ දෙනුවන් කෝල බැල්මෙන්ඈ රගනා ඉම වෙතකාසි අහුරක් විසිකර දිවැසින් මාන බලමින් ඈ දෙසපැතුවා විදගන්න නා දෙතොලේසුසුමින් උණුසුම් මදහස..මොන තරම් මේ අවස්තාව රස වින්දත් කාල තරණයේ නීති නිසා සීයට වැඩි වෙලාවක් ලැබෙන්නෙ නෑ...ටික ටික කාලයත් එක්ක පරණ මතකය අලුත් වෙද්දී...කාලය කියන මානය ඒ රාග හැගීමට බාදාවක් වෙනවා.සීයට අවසානයේ සියලු හැගීම් පැත්තක තියලා යතාර්ථයට එකග වෙන්න සිද්දවෙනවා මුලු ජීවිතේම ...ආත්මයේම පැතූ ඒ මොහොත අතහැරල ඔහුට ඔහුගේ කාලයට යන්න සිද්ද වෙනවාතුරුණු හදේහී ලියවීගැයු ගීයක රස දැනුණායුගයෙන් යුගයට දැල්වුණු ආශා දෙනෙතේ රූ ඇදුණාපායා ආ සද සේදී කාලේ තිමිරෙන් වැසුනාවියපත් හදවත සුසුමක් සිරකරසිතිජය වෙත ඇදුනාමේ වගේ නිර්මාණයකට දායක වෙන්න ලැබුන එක සතුටක්.ඒ සතුට සියල්ලටම වඩා හදවතේ තියේවිහසිත නෙත්මිණ
kalekta passe dakka supiri lyrics ekak... patta mchn
Itsa awesome idea brother. Cool
Pattama brother. Wenasma concept ekak. ❤️❤️❤️
තවත් මේවගේ සුපිරි වැඩ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං....ගින්දර..❤
සිංදුවෙ අර්තය දාන්නෙ නැතුව ඒක අහන අයට එක එක අර්ථකථන මගින් එක එක විදියට විචාරය කරන්න දුන්න නම් හොදයි.. ඔය පරණ සිංදු ඒම , රත්නශ්‍රී සර්ලා ඒම ලියපු සිංදුවෙන් කියවෙන්නෙ මොකක්ද කියලා එයාලා කියලා නෑනෙ.. ඒක අපි එක එක විදියට විචාරය කරනවනෙ.. ඉතින් මේකෙ මේම තේරුම දැම්මම අර වගේ කට්ටිය මේකෙ අර්තය එක එක විදියට විචාරය කරන එක අඩු වෙයි කියලයි මගේ අදහස..🙂 මොනවා වුනත් මරු සින්දුවක්...🙂👍👍
Very refreshing boys! Great work!
Thank you Randhir Ayya ❤
Randhir legend ❤️
Good stuff 👌
පටන් ගමුද අයියේ music academyයක්
ලංකාවේ DJ ප්ලේයර්ස්ලාගෙන් ඉල්ලන්නේ මේවා හිට් කරමු. අපෙත් ඉන්නවා පට්ට වැඩ්ඩෝ කියන එක මිනිස්සුන්ට පෙන්නමු. ට්‍රෙන්ඩිං යන්න ඕන සින්දු මේවා මචංලා.
Aniwa
Apith sup denawa
දවසට දෙපාරකට වඩා නම් අනිවාර්‍යෙන් අහන්න පුලුවන් ලෝබ නැතුව ❤️🤘
Ekama sinduwa dawast 275 times ahuwa. 👻❤Thaaththagen banunuth ahagathtga.Ammoo.. lassna ee sindu set eke...😌🤤❤️
කීවෙනි පාරද බං මේ අහන්නේ ❤️මරනවා තොපි දෙන්නා Show ekak ගැහුවේ නැත්තම් ❤️❤️
Aneeeh owwwwww😫😫
මම මෙතෙක් කාලෙකට අහලා තියෙන ලංකාවෙ හදපු පට්ටම EDM එක❤️International quality එකට තියෙනවා❤️.සුපිරි මචං Keep it upතව මේ වගේ සිංදු ඕනි
අනිවා බ්‍රෝ
sirwtm 😎❤️ Ptta ah oyl.Nymai..Keep it up gang.❤️☠️
නියමයි!! ලංකාවේ මේ වගේ සද්ද අහෙන්න ලැබෙන එකම වාසනාවක් හුත්තෝ! ජයවේවා !! ❤
this is what sri lankan music want ... awesome guysචුට්ටක් vocals clearවෙලා up උනානම් perfect වගේ
පට්ට සින්දුව කාලෙකින් අහපු ලංකාවේ හොඳම edm track එකක් ඉස්සරහටත් මේ වගේ සින්දු ඕනේ 🙊 අවාසනාවකට අපේ රටේ Trending එන්නේ යටිගරියෙන් කෑගහල අඬන්න මල් සින්දු විතරයි 😏
දවසක් ගමනක් යන ගමන් ලාවට ඇහිලා දවස් ගානක් හෙව්වා සිංදුව අදයි හම්බ උනේ මේකනම් බොන්න්නම ඕනි සිංදුවක් ❤️❤️
Glad to hear that, You are Based On EDM !! Keep it up ! Fire Music!
2024 අහන අය මේ කොනට😩❤️
🥺❤️
@@Stereomiinds ❤😫
මේකට addict වෙලා ඉන්නේ...Lyrics,OMG...Music,Wow...Keep it up
මෙ සිංදුවෙ රහ දැනෙන්නත් පින තියෙන්ඩ ඔන ❤️🌼👌
හාර පන්දහක් එකට move වෙනව live show එකේදී මැවෙනව ඕයි💙💙💙☘️☘️
Ma Favourite.............. WISH U ALL THE BEST
Wow! What did I just listen! Freaking love the drop and everything is just simply amazing! ❤️
Stereo Minds ! This is the only Sinhala track sounds really official EDM ! Keep it up ! God bless you all ❤️🔥😍
තාමත් joint එකක් ගහල අහන සිංදු වල උඩින්ම තියන සිංදුවක්...🍃
මොන හුත්#ක්ද බන් මේ 🥶🥵 International level ❤
කස්ටිය සේරම වැඩෙට බැහැලයි ඉන්නේ....අරහෙන් චනුකයයි.යකයි.මෙහෙන්....#stereomiinds
K. .B eekanam aththa kathawa....
බය වෙන්න දෙයක් නෑ උබලා ඉන්නවා අපේ අතීතය වෙනුවෙන් ❤👍
එදා ඉදන් තාම හැමදාම අහන අය කෝ බලන්න 🖤
යකෝ!!!! මේක ලංකාවෙ එකක්ද ?? සිංහල නෙවෙයි නම් කොහෙ හොයන්නද?පට්ට බං ❤❤❤❤❤ සබ්ස්ක්‍රයිබ්ඩ් ❤❤❤
Onna man oyawa subcribe kala yalu... matath sup ekak one
Well done.edm hit karamu ලංකාවේ
Duuwili mala ahala aaai meeka ahanna aawaa..... patta bn ❤
දාන ඉෆෙට් ගොඩ දැක්ක අයියේ සුපිරි බන් වචන නෑ ඉක්මනට තව එකක් ඕනෙ 😍😍😍😍😍
මරු ආට් වර්ක් එක
මොනා උනාද මන්දා ඔලුව හෙල්ලුනා මන් නතර කරන්න හැදුවට බෑනේ ❤️මන් හිතන්නෙ මන් ඇබ්බැහි උනා ඒකට🤘
Next' Level 🤘
❤❤
Super 🔥 🔥 🔥 🔥 🔥
අහමිබෙන් දැක්කේ පටිට අමුතුම එකක් ❤️❤️
ammooh ykoh patta aaaa
මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
ela🖤
supiriy music arrangements bro.keep it up.
Trending යන්න ඕන සින්ද බං මෙවා 🔥♥️
කට්ටිය මේ වැඩේ නවත්තන්න එපා.. තව සින්දු කරහන්.. උබලට සුපිරි base එකක් හදාගන්න පුලුවන්... තාමත් අපේ උන් ඉන්නෙ වීඩියෝ ව්ල හෙලුවැල්ල හොය හොය.. මුන්ව එකෙන් මුදවල මේ ආතල් එකට ගමු..
Well Done ..Okata Music vid ekk kranna ...ethakota trending ei kollane..
Stereomiinds is 🔥 best
Niyamai ayyaaah
පිස්සුවක් වගේ අහපු එකක් දාපු දවසෙ ඉදම්😎❤️🔥
menna sindu....mal wage newe mewwa patta!
Patta brooo
පිස්සු හැදෙනවා.. ලංකාවෙ කියලා අමතක උනා සිරාවටම ❤️❤️
Tharindu Prabath mge palaweni cover song eka hodaida balanna 🙏❤️👉 ua-cam.com/video/4mmhmC8xQ3Y/v-deo.html
අනාගතේ පැහැදිලී good luck🥰
Laga lagama aye me wage supiri ekal one 2mithurani 🥺❤🔥🔥🔥❤🥺
El
Supiriyi machn la
කතා ඕනේ නෑ තව ඕනේ..........
😍😍😍😍😍
Are you EDM musicians? This is cool. I mean all of your songs, and proud about you. Mixing the old traditions of songs with modern EDM is a great idea and you have done it correctly. Nice work keep it up
try 1.25x speed
nize mchn💙
😍
Patta 🔥✌✌✌
Eka Lassanai
Wow 💖💥
maru aa
නියමයි 💎😃
Music ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඕයී
supiriyak bn.
වෙනස් වීමේ තද ප්‍රහාරයක් !
Common Boys let the EDM era of Sri Lanka begin ❤
Kaalekin 🤤
Should have more views. Still listening after 2 years also. Always perfect 👌
👍 පට්ට
ඒක මරු 🤩❤🔥
අධි මාත්‍රා 😌👌
Mary aiya
Super
2020 is almost over and I'm still listening to this! One of the best ❤️❤️
mata mita kalin meka hambune naththe aipatta bn
නියම time එකේ,chill වැඩි වෙන්න සෙට් වුනා...ජය වේවා.සුභයි..🤝💪🙏❤️
Patta
පිස්සුවක් තමා ❤️❤️❤️
ඒ පට්ට ඕයි..අම්මෝ..😍පිස්සු වගේ...👽🍃
සුපිරි ahanben set une
1:37 idn yana part eke thiyena sinduwa dnnwd?
තම්බ්නේල් එක 🎶🔥
🖤🔥
ආව දා ඉදන්ම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නේ😂😈❤❤❤❤❤❤❤❤❤❤❤❤
pattai 20 wathaawakata wadaa ahuwaa
yasiru ekanayake mge palaweni cover song eka hodaida balanna 🙏❤️👉 ua-cam.com/video/4mmhmC8xQ3Y/v-deo.html
මල් මකරන්ද රොන් පතන වියපත් වූ බඹරා..😢😁සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..............✍️🍃අඩෝ මේකෙ මාර ෆීලින් බම්🌟💖මනෝපාර කියාගන්න බෑ යකූ🍁🔥
අම්මෝ අහන අහන පාරට goosebumps යකො.. පිස්සු හැදෙනව මේවට නම්
Ftta bro
මෙකනම් සුපිරියක්❤️මේව හැංගිලා තියෙන්නෙ ඇයි දෙයියනේ 😥
sinhala EDM chater kyna unge kanata gahala meka pennapn......❤❤❤❤ issarahata thawa meh wage sindu onehhhhhhh. welldone ❤❤❤❤❤❤😍😍😍🔥🔥🔥🔥
Banduk 🇮🇳🔥
දැන් ඉතින් මේක මන් ගාව තියෙන සුපිරිම සින්දුවක් වෙලා ඉවරයි බන්, බලලා ගොඩක් කල්, එත් අද ආව comment එකක් දන්නා බැරි වෙච්ච හින්ද, කොමෙන්ට් එකක් කලින් දැම්මද මන්ද, මතකත් නෑ 😁😍❤
Dis K mge palaweni cover song eka hodaida balanna 🙏❤️👉 ua-cam.com/video/4mmhmC8xQ3Y/v-deo.html
Patta beat ekak bn 😍👌👌👌
Super concept සුභාවිත ගීයේ නව ගැම්මSubscribed
Adoh 😍❤️
Im addict 😢 2019 - continue ❤
This Needs to be Trending!!! AWESOME 🖤
summa....adarei ah,,,issarahata thawa one
Why still keep coming for this. Perfect as always. ❤️
නියමයි බන් ගේමක් ගහලා ගොඩ එමු පට්ට❤️
මුල ඉදල පටංගමු...අවුරුදු ගානක් අනාගතයේ වඩා විදිමත් සමාජයක ජීවත් වෙන නාකි සීයා කෙනෙක් ට ආස හිතෙනවා තමන් පොඩි කාලේ ඒ කියන්නෙ අතීතයේ දැකපු ලස්සන ගැහැණු ළමයෙකුගේ නර්ථනය නැවත දැකගන්න.ඒ අතීත මතකය නැවත සජීවීව විදගන්න.ඉතින් සීයා යුගයේ තාක්ෂණය උපයෝගි කරගෙන අතීතයට යනවා..ඒ කියන්නේ අනාගතයට සාපේක්ශව ගොඩක් අනාරක්ෂිත දූශිත අතීතයකට.කොටින්ම කිව්වොත් හොද සිහිය වගේම ඇගේ තියන වස්තරෙත් නැතිවෙන සමාජෙකට
සායම් බොඳවූ නගරේ..
මසුරන් සොයමින් ඇදෙනා..
සලෙලුන් හැඟුමන් මුදනා නෙක
මර දූවරු ඇති යහනා..
මායම් පිරි මේ අඹරේ....
සැණකෙලි රූ සිත දවනා..
මධුවිත පිරෙනා ඇදිවත නැසෙනා
රාගේ මායාවක්...
දුර ගව් ඈත සිතිජයකින් පාවී ආවේ මා..
මරු වැල් පිරුණු යම කතරේ පිපි ඒ පියුම සොයා..
නිතඹ සැලෙනා රන් සළු ඉරුණු දෙව්ලිය වන් අගනක්
ශෘංගාර නෙතින් බලා
රගදෙන්නා...
සීයගේ මිශන් එකනම් කම්ප්ලීට්...හැබැයි..ආයි ඒ පරණ් මතකෙට එද්දී එදා වගේ නෙවෙයි ඒ වැඩිහිටි මනසට මාර වින්දනයක් එනවා..පොර ඒ සිද්දිය හදවතින්ම රසවිදිනවා
නෙත් කැළුම් පිපුණු රන් සදවත
හෙලනා රාග හැගුමන් මා වෙත
ඇදුනා මාගෙ දෙනුවන් කෝල බැල්මෙන්
ඈ රගනා ඉම වෙත
කාසි අහුරක් විසිකර
දිවැසින් මාන බලමින් ඈ දෙස
පැතුවා විදගන්න නා දෙතොලේ
සුසුමින් උණුසුම් මදහස..
මොන තරම් මේ අවස්තාව රස වින්දත් කාල තරණයේ නීති නිසා සීයට වැඩි වෙලාවක් ලැබෙන්නෙ නෑ...ටික ටික කාලයත් එක්ක පරණ මතකය අලුත් වෙද්දී...කාලය කියන මානය ඒ රාග හැගීමට බාදාවක් වෙනවා.සීයට අවසානයේ සියලු හැගීම් පැත්තක තියලා යතාර්ථයට එකග වෙන්න සිද්දවෙනවා මුලු ජීවිතේම ...ආත්මයේම පැතූ ඒ මොහොත අතහැරල ඔහුට ඔහුගේ කාලයට යන්න සිද්ද වෙනවා
තුරුණු හදේහී ලියවී
ගැයු ගීයක රස දැනුණා
යුගයෙන් යුගයට දැල්වුණු ආශා දෙනෙතේ රූ ඇදුණා
පායා ආ සද සේදී කාලේ තිමිරෙන් වැසුනා
වියපත් හදවත සුසුමක් සිරකර
සිතිජය වෙත ඇදුනා
මේ වගේ නිර්මාණයකට දායක වෙන්න ලැබුන එක සතුටක්.ඒ සතුට සියල්ලටම වඩා හදවතේ තියේවි
හසිත නෙත්මිණ
kalekta passe dakka supiri lyrics ekak... patta mchn
Itsa awesome idea brother. Cool
Pattama brother. Wenasma concept ekak. ❤️❤️❤️
තවත් මේවගේ සුපිරි වැඩ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං....ගින්දර..❤
සිංදුවෙ අර්තය දාන්නෙ නැතුව ඒක අහන අයට එක එක අර්ථකථන මගින් එක එක විදියට විචාරය කරන්න දුන්න නම් හොදයි.. ඔය පරණ සිංදු ඒම , රත්නශ්‍රී සර්ලා ඒම ලියපු සිංදුවෙන් කියවෙන්නෙ මොකක්ද කියලා එයාලා කියලා නෑනෙ.. ඒක අපි එක එක විදියට විචාරය කරනවනෙ.. ඉතින් මේකෙ මේම තේරුම දැම්මම අර වගේ කට්ටිය මේකෙ අර්තය එක එක විදියට විචාරය කරන එක අඩු වෙයි කියලයි මගේ අදහස..🙂
මොනවා වුනත් මරු සින්දුවක්...🙂👍👍
Very refreshing boys! Great work!
Thank you Randhir Ayya ❤
Randhir legend ❤️
Good stuff 👌
පටන් ගමුද අයියේ music academyයක්
ලංකාවේ DJ ප්ලේයර්ස්ලාගෙන් ඉල්ලන්නේ මේවා හිට් කරමු. අපෙත් ඉන්නවා පට්ට වැඩ්ඩෝ කියන එක මිනිස්සුන්ට පෙන්නමු. ට්‍රෙන්ඩිං යන්න ඕන සින්දු මේවා මචංලා.
Aniwa
Apith sup denawa
දවසට දෙපාරකට වඩා නම් අනිවාර්‍යෙන් අහන්න පුලුවන් ලෝබ නැතුව ❤️🤘
Ekama sinduwa dawast 275 times ahuwa. 👻❤Thaaththagen banunuth ahagathtga.
Ammoo.. lassna ee sindu set eke...😌🤤❤️
කීවෙනි පාරද බං මේ අහන්නේ ❤️
මරනවා තොපි දෙන්නා Show ekak ගැහුවේ නැත්තම් ❤️❤️
Aneeeh owwwwww😫😫
මම මෙතෙක් කාලෙකට අහලා තියෙන ලංකාවෙ හදපු පට්ටම EDM එක❤️
International quality එකට තියෙනවා❤️
.
සුපිරි මචං Keep it up
තව මේ වගේ සිංදු ඕනි
අනිවා බ්‍රෝ
sirwtm 😎❤️
Ptta ah oyl.
Nymai..
Keep it up gang.
❤️☠️
නියමයි!! ලංකාවේ මේ වගේ සද්ද අහෙන්න ලැබෙන එකම වාසනාවක් හුත්තෝ! ජයවේවා !! ❤
this is what sri lankan music want ... awesome guys
චුට්ටක් vocals clearවෙලා up උනානම් perfect වගේ
පට්ට සින්දුව කාලෙකින් අහපු ලංකාවේ හොඳම edm track එකක් ඉස්සරහටත් මේ වගේ සින්දු ඕනේ 🙊 අවාසනාවකට අපේ රටේ Trending එන්නේ යටිගරියෙන් කෑගහල අඬන්න මල් සින්දු විතරයි 😏
දවසක් ගමනක් යන ගමන් ලාවට ඇහිලා දවස් ගානක් හෙව්වා සිංදුව අදයි හම්බ උනේ මේකනම් බොන්න්නම ඕනි සිංදුවක් ❤️❤️
Glad to hear that, You are Based On EDM !! Keep it up ! Fire Music!
2024 අහන අය මේ කොනට😩❤️
🥺❤️
@@Stereomiinds ❤😫
මේකට addict වෙලා ඉන්නේ...Lyrics,OMG...Music,Wow...
Keep it up
මෙ සිංදුවෙ රහ දැනෙන්නත් පින තියෙන්ඩ ඔන ❤️🌼👌
හාර පන්දහක් එකට move වෙනව live show එකේදී මැවෙනව ඕයි💙💙💙☘️☘️
Ma Favourite.............. WISH U ALL THE BEST
Wow! What did I just listen! Freaking love the drop and everything is just simply amazing! ❤️
Stereo Minds ! This is the only Sinhala track sounds really official EDM ! Keep it up ! God bless you all ❤️🔥😍
තාමත් joint එකක් ගහල අහන සිංදු වල උඩින්ම තියන සිංදුවක්...🍃
මොන හුත්#ක්ද බන් මේ 🥶🥵
International level ❤
කස්ටිය සේරම වැඩෙට බැහැලයි ඉන්නේ....
අරහෙන් චනුකයයි.යකයි.
මෙහෙන්....#stereomiinds
K. .B eekanam aththa kathawa....
බය වෙන්න දෙයක් නෑ උබලා ඉන්නවා අපේ අතීතය වෙනුවෙන් ❤👍
එදා ඉදන් තාම හැමදාම අහන අය කෝ බලන්න 🖤
යකෝ!!!! මේක ලංකාවෙ එකක්ද ?? සිංහල නෙවෙයි නම් කොහෙ හොයන්නද?
පට්ට බං ❤❤❤❤❤
සබ්ස්ක්‍රයිබ්ඩ් ❤❤❤
Onna man oyawa subcribe kala yalu... matath sup ekak one
Well done.edm hit karamu ලංකාවේ
Duuwili mala ahala aaai meeka ahanna aawaa..... patta bn ❤
දාන ඉෆෙට් ගොඩ දැක්ක අයියේ සුපිරි බන් වචන නෑ ඉක්මනට තව එකක් ඕනෙ 😍😍😍😍😍
මරු ආට් වර්ක් එක
මොනා උනාද මන්දා ඔලුව හෙල්ලුනා මන් නතර කරන්න හැදුවට බෑනේ ❤️මන් හිතන්නෙ මන් ඇබ්බැහි උනා ඒකට🤘
Next' Level 🤘
❤❤
Super 🔥 🔥 🔥 🔥 🔥
අහමිබෙන් දැක්කේ පටිට අමුතුම එකක් ❤️❤️
ammooh ykoh patta aaaa
මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
ela🖤
supiriy music arrangements bro.keep it up.
Trending යන්න ඕන සින්ද බං මෙවා 🔥♥️
කට්ටිය මේ වැඩේ නවත්තන්න එපා.. තව සින්දු කරහන්.. උබලට සුපිරි base එකක් හදාගන්න පුලුවන්...
තාමත් අපේ උන් ඉන්නෙ වීඩියෝ ව්ල හෙලුවැල්ල හොය හොය.. මුන්ව එකෙන් මුදවල මේ ආතල් එකට ගමු..
Well Done ..Okata Music vid ekk kranna ...ethakota trending ei kollane..
Stereomiinds is 🔥 best
Niyamai ayyaaah
පිස්සුවක් වගේ අහපු එකක් දාපු දවසෙ ඉදම්😎❤️🔥
menna sindu....mal wage newe mewwa patta!
Patta brooo
පිස්සු හැදෙනවා.. ලංකාවෙ කියලා අමතක උනා සිරාවටම ❤️❤️
Tharindu Prabath mge palaweni cover song eka hodaida balanna 🙏❤️👉 ua-cam.com/video/4mmhmC8xQ3Y/v-deo.html
සිංදුවෙ අර්තය දාන්නෙ නැතුව ඒක අහන අයට එක එක අර්ථකථන මගින් එක එක විදියට විචාරය කරන්න දුන්න නම් හොදයි.. ඔය පරණ සිංදු ඒම , රත්නශ්‍රී සර්ලා ඒම ලියපු සිංදුවෙන් කියවෙන්නෙ මොකක්ද කියලා එයාලා කියලා නෑනෙ.. ඒක අපි එක එක විදියට විචාරය කරනවනෙ.. ඉතින් මේකෙ මේම තේරුම දැම්මම අර වගේ කට්ටිය මේකෙ අර්තය එක එක විදියට විචාරය කරන එක අඩු වෙයි කියලයි මගේ අදහස..🙂
මොනවා වුනත් මරු සින්දුවක්...🙂👍👍
අනාගතේ පැහැදිලී good luck🥰
Laga lagama aye me wage supiri ekal one 2mithurani 🥺❤🔥🔥🔥❤🥺
El
Supiriyi machn la
කතා ඕනේ නෑ තව ඕනේ..........
😍😍😍😍😍
Are you EDM musicians? This is cool. I mean all of your songs, and proud about you. Mixing the old traditions of songs with modern EDM is a great idea and you have done it correctly. Nice work keep it up
try 1.25x speed
nize mchn💙
😍
Patta 🔥✌✌✌
Eka Lassanai
Wow 💖💥
maru aa
නියමයි 💎😃
Music ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඕයී
supiriyak bn.
වෙනස් වීමේ තද ප්‍රහාරයක් !
Common Boys let the EDM era of Sri Lanka begin ❤
Kaalekin 🤤
Should have more views. Still listening after 2 years also. Always perfect 👌
👍 පට්ට
ඒක මරු 🤩❤🔥
අධි මාත්‍රා 😌👌
Mary aiya
Super
2020 is almost over and I'm still listening to this! One of the best ❤️❤️
mata mita kalin meka hambune naththe ai
patta bn
නියම time එකේ,chill වැඩි වෙන්න සෙට් වුනා...ජය වේවා.සුභයි..🤝💪🙏❤️
Patta
පිස්සුවක් තමා ❤️❤️❤️
ඒ පට්ට ඕයි..අම්මෝ..😍
පිස්සු වගේ...👽🍃
සුපිරි ahanben set une
1:37 idn yana part eke thiyena sinduwa dnnwd?
තම්බ්නේල් එක 🎶🔥
🖤🔥
ආව දා ඉදන්ම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නේ😂😈❤❤❤❤❤❤❤❤❤❤❤❤
pattai 20 wathaawakata wadaa ahuwaa
yasiru ekanayake mge palaweni cover song eka hodaida balanna 🙏❤️👉 ua-cam.com/video/4mmhmC8xQ3Y/v-deo.html
මල් මකරන්ද රොන් පතන වියපත් වූ බඹරා..😢😁
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..............✍️🍃
අඩෝ මේකෙ මාර ෆීලින් බම්🌟💖
මනෝපාර කියාගන්න බෑ යකූ🍁🔥
අම්මෝ අහන අහන පාරට goosebumps යකො.. පිස්සු හැදෙනව මේවට නම්
Ftta bro
මෙකනම් සුපිරියක්❤️මේව හැංගිලා තියෙන්නෙ ඇයි දෙයියනේ 😥
sinhala EDM chater kyna unge kanata gahala meka pennapn......❤❤❤❤ issarahata thawa meh wage sindu onehhhhhhh. welldone ❤❤❤❤❤❤😍😍😍🔥🔥🔥🔥
Banduk 🇮🇳🔥
දැන් ඉතින් මේක මන් ගාව තියෙන සුපිරිම සින්දුවක් වෙලා ඉවරයි බන්, බලලා ගොඩක් කල්, එත් අද ආව comment එකක් දන්නා බැරි වෙච්ච හින්ද, කොමෙන්ට් එකක් කලින් දැම්මද මන්ද, මතකත් නෑ 😁😍❤
Dis K mge palaweni cover song eka hodaida balanna 🙏❤️👉 ua-cam.com/video/4mmhmC8xQ3Y/v-deo.html
Patta beat ekak bn 😍👌👌👌
Super concept
සුභාවිත ගීයේ නව ගැම්ම
Subscribed
Adoh 😍❤️
Im addict 😢 2019 - continue ❤
This Needs to be Trending!!! AWESOME
🖤
summa....adarei ah,,,issarahata thawa one
Why still keep coming for this. Perfect as always. ❤️
නියමයි බන් ගේමක් ගහලා ගොඩ එමු පට්ට❤️