Previous video of this song was accidentally deleted and unable to restore. There were 1.2 Million++ views and thousands of likes and your lovely comments and I really value them from by heart. Here we re-uploaded. Thank you all !!
I accidentally heard this song yesterday while heading to the University of Peradeniya. It was like pure magic, the words and melody weaving a spell around me, like some sort of a meditation. I immediately spotified the song and added it to one of my playlists and ever since, I've had it on constant repeat. Although the music video is beautiful, listening to this song while watching the video doesn't capture that SAME enchantment. You just need to pop in your earbuds, shut your eyes, and let the music work its magic, letting your own imagination be painted by the song's narrative. That's where the true magic of this song lies and if it's a gloomy, rainy, cold day, the magical feeling will be intensified.. 🌧️
Sepalika Radhya varad 2025 වෙනුවෙන් 2024.12.26❤❤❤ දැන් නම් මගේ abdicated song playlist එකේ top list එකේ ඉන්නවා.. අනේ මේක නම් .. 😊 I have no words to describe the sweetness of this🥹
I downloaded this song in iTunes but I’m still listening everyday here in UA-cam cuz this song need to get rates again. I’m sure this video will achieve the 1M+ views again pretty soon. Cheers 🥂.
The model in the music video has incredible beauty. Also her facial expressions are very attractive. The music video and the song are amazing combination. Just wow...😍
When i wanna feel calmness, i come here! when i wanna feel peace i come here! Such a soothing music blended with your voice I wish i could listen this for the first time again.♥️ 💌
Listen to my new song මතඟන 👇 ua-cam.com/video/-5bejk7THNQ/v-deo.htmlsi=K8Q3pnkVYOJxjBMM
සින්දුවකට Visual හදන්න ඕන මේ වගේ .
මාර Creative 😍❤️
සින්දුවත් ✌️❤️🥺
aththa
Don’t be disheartened brother. This has already reached millions of hearts ♥️ Keep Shining ✌️
♥️
Ah supun ayya
Suppa ❤️❤️
supun.. ayya.mn kamathima gaayakaya
1 මිලියන් ගත්තා 🙂❤️
ආත්මීය කටහඬක්. සඳනාරී ට පස්සේ ඒ කටහඬින් අපිව ආයෙත් වෙනම ලෝකෙකට ගෙනියනවා...
ඒ වගේම මේ සින්දුවේ අර්ථයත් බොහොම අපූරු පබැඳුමක්...
"අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු"
අනෝරා වැස්සක් වගේ පෙම්වතියගේ ඇස් වල කඳුළු.
'ඇයි ඔයා අඬන්නේ. දුක හිතන්න එපා. දුක ඔයාට දැනෙන්න එපා. මේ දැනෙන දුක කවදාවත් නවතින දුකක් නෙවෙයි. ඒ නිසා අපි ඒ දුක හදවතේ කොනකින් තියමු..
අපි මේ එකට ඉන්න මොහොතේ සතුටින් ඉමු..'
"අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ"
හදවත අතරමං වෙලා. කඩාගෙන වැටිලා. ඒ හදවතට හුස්මක් ගේන්නේ ඔයාගේ හිනාව විතරයි...
"හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ"
ඔයා හැබෑවටම මට අයිති නැත්තේ නෑ.. හැබැයි ඔයා අයිති මට විතරක් නෙවෙයි.... මේ තවත් එක් අසම්මත ප්‍රේමයක්....
"නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න"
ඔයා දිහා ඇසි පිය නොහෙලා බලාගෙන ඉන්නකොට හිතේ ආදරේ දෝරේ ගලනවා.. කම්මුලට හිමීට හාදුවක් දෙන්න හිතෙනවා...
"හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු"
හිතේ දුක සේරම අමතක කරලා ඔයා එක්ක ගත කරපු මිහිරි මතකය විතරක් අපි තියාගනිමු.. වෙන් නොවී ඉන්න මේ මොහොතේ විතරක්ම අපි ඉමු...
"මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්‍රියාවේ
මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ"
ඔයා අයිති මට විතරක් නෙවෙයි. මම අයිති ඔයාට විතරක් නෙවෙයි. ඒ අපේ ලෝක දෙකෙන් අපි වෙන් කරලා අපිට එකට ඉන්න සලස්වන්නේ මේ රාත්‍රිය.. ආදරෙන් මත් වෙලා ඉන්න මේ මොහොතේ ඒ හැඟීමෙන් දැවෙමු. ඒ මත් බවෙන් වෙලිලා ඉන්න මොහොතේ අපේ මේ ආදරේ අර්ථය මොකක්ද කියලා නම් අහන්න එපා...
මේ සින්දුවේ රූප රචනාව හරිම සුවිශේෂී. වෙනස්ම රූප රචනාවක්. අපූරු කැමරා කෝණ සහ සංස්කරණයෙන් දාපු වැඩ ටික ගැන වෙනමම කතා කරන්න තරම් වටිනවා...
හර්ෂ ගේ කටහඬටම ගැලපෙන විදියට විප්ලවීය සංගීතයක් යොදාගෙන තියෙනවා. ඒ ගැන කිව්වේ නැති වුණොත් ලොකු අඩුවක්.
සමථයක් වශයෙන් ඉතාම සාර්ථක නිර්මාණයක්.....
~ රන්දුනු ~
(මේ කමෙන්ට් එක මේ ගීතය කලින් upload කරපු වෙලාවෙත් දැම්මා. ඒත් ඒ ගීතය මොකක් හෝ හේතුවකින් UA-cam එකෙන් ඉවත් වෙලා තිබුණා. මේ ගීතය ආයෙත් දැම්ම නිසා සහ මේ කමෙන්ට් එක ආයෙත් හොයාගන්න පුළුවන් වුණ නිසා ආයෙත් දාන්න පුළුවන් වුණා)
❤️🤘
💓👍
Masterpiece💯♥️💫
🔥👍
Previous video of this song was accidentally deleted and unable to restore. There were 1.2 Million++ views and thousands of likes and your lovely comments and I really value them from by heart. Here we re-uploaded. Thank you all !!
Harsha Withanage sometimes we loos things fr a betterment. Hv hope will achieve more.
Every lose has a bright side. Don’t give up. ❤️❤️❤️❤️❤️
Don’t give up Harsha... Let’s make it happen again. This time more views than last time... your fans can do it for sure ...
Super song and video..Your fans will bring this to M++ views again soon. Good luck Harsha! God bless you! ❤️
aiye aparade aye gemu 2m aha 💪🏼💪🏼❤️❤️🔥🔥
superbe chanson et bon accompagnement musical merci.
listening while reading sepalika!!!!!!#masterpiece💗😪
I also found this from sepalika 💖✨️😫
Me to❤
Yeah me also 💗😚😫
Yeah😫😫😫
Sepalika kiyawana gamn meka ahana aya innawadoooo
Here i am ✨️😫 sepalika !!!!
Yess!!!හැපීකව්වා🥺❤️
Ammmnee 😉❤
Eh math ehemai aeei. Release karapuma kaale ahuwata passe
හැපිකව්වගේ fv❤❤
සේපාලිකා story එක කියවලා ආවෙ අහන්න 🥺❤️
මං ඉන්නෝ🥺❤
මාත් 🥺🥺
maath ❤
💝
Math 🥺❤️🩹
සේපාලිකා එකේ තිබුන මේ සින්දුව අදමයි අහන්න ආවේ...ඕතරි කියපු නිසා...අනේ ලස්සනයි ❤️🥺
Anee ඔව්ව්ව්ව් මෙක නම් පිස්සුවක් ❤️🔥
@@keshikadiaz 🥺 ekane sudu
මාත් එහෙමයි❤🥺
මී ටූ
අනේ සේපාලිකා නිසා මේ ලස්සන සිංදුව අහන්නෙ 🥺🥺🥺🥺🥺🥺දෙයියනේ ඒකෙ ලස්සන .
රධ්යගේ favorite song එක❤
Felt it 🥺
Not radhya It's Adhya😊
2024 අහන අය කෝ❤
😢😢❤
dan thama wewa viral wenne
Innwo
Me inne
👍
Sepalika eke thibba me sinduva adamai ahuve ekk marama lassanai othari kiuve aththa tham❤
මාත් එහෙමයි.කලින් අහල තිබුනෙ නෑ. දැන් හැමදාම අහනවා❤
Yes...mathhhh
Math
අවතැන් හදේ .... තාමත් මේ සිංදුවට ආස අය සිටීද 💔🤗
දැනුත් අහන ගමන් 🥺❤️
@@mihirisathsarani5199 🖤
ඊට වඩා අහනවා
💚
🥰
තාම මේ සින්දුව අහන අය ඉන්නව ද 🥺🌱♥️
නැතුව 😼
ඉන්නවා 💙☺️
Yep❤
ඔව්ව්ව්ව්ව්ව්ව්ව්
yh🙃😍
Sepalika story එකේ ඕතරීගෙ request එකටයි සින්දුව අහන්න ආවෙ ❤️ මාරයි
මමත් .. ඒ දෙන්නව මතක් වෙනවා මේක අහද්දි 🥺😭
සින්දුවට මුල ඉදන් ආස උනත් හිරිගඩු පිපීගෙන දැනෙන්නෙ දැන්😭හැමදේම මැවි මැවි පේනවා. රධ්‍ය කෑම්ප් යන්න කලින් දවස 😭
මමත්..ඒ දෙන්නව මතක් වෙනවා ගොඩක් 🥺❤️
Vmin 🥺🍭🌸
@@sarah_thvSarang 🫂✨💜
Sepalika kiyawana gaman ahanneeee. Supiriyak thama me song eka❤
දවසට 3/4 පාරක් මේ සින්දුව අහන අය තවමත් ඉන්නවා නේද !
♥️✌🏼
Ow
Yap 🤪
💖
owww💖
3:01 ❤🔥 ගෑනු ළමයාගේ අතේ පිහාටුව වදින එකත් එක්ක ඒ beat drop එක නියමෙට coincide වෙනවා 😁😍😍❤🖤
With sepalika waradh shaneru udyoga❤
අඩෝ අදයි මේ සින්දුව අහෞවෙ පලවෙනි වතාවට.... අඩෝ අද දවසමටම 100 පාරක් විතර අහැවුව්වා බන්... පට්ට බාවනාවක් මොකද මේ වදන් වලම මගේ ජීවිතේ තිබුනා බන්......
හේතුවක් දන්නෙ නැ, ඒත් ජීවිතේ එක්ක සංවේදි වෙන සින්දුවක්... දුකක් දැනුන හැමවෙලේම අහනවා..
Me too 🙂
same here... don't know the reason but still listen to this song everyday. I would say more than 5 times per day...
හ්ම්ම් ඇත්තටම ❤️
Me too 🔥
😊👌🏾
පිස්සුවක් වගේ සින්දුවක්. අහම්බෙන් හමබ උනේ...... 3yrs වෙනවා කියල කියල දන්නෙ අද. මොනා උනත් song එක මරාම ලස්සන්‍යි......
අවතැන් හදේ සුසුමක් තැවේ.....
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ....
හැබැහින් මගේ නොඋනා නොවේ .....
හසගන මගේ විතරක් නොවේ.......
මේ ටික හිතට වැදුනා...... ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anyone in 2024 🍃
here
අවතැන් හදේ සුසුමන් දැවේ,
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ...
එයත් එක්ක යාලු උන මුල් කාලේ තමයි මේ ගීතය මුලින්ම රිලීස් උනේ... අද එයත් නෑ මේ ගීතයේ මුල් ගීතයත් නෑ... මතකයන් විතරක් ඉතුරුව තියෙනවා... 1M+ වීව්ස් තිබුණ ගීතයක්... හදවතේ රැදුණ ගීතයත්... 2022 July ❤️
දෙදාස් විසි තුනේ ජනවාරියේ අග... තාම හිරිගඩු පිපෙනව අහද්දි ❤
2024
I accidentally heard this song yesterday while heading to the University of Peradeniya. It was like pure magic, the words and melody weaving a spell around me, like some sort of a meditation. I immediately spotified the song and added it to one of my playlists and ever since, I've had it on constant repeat.
Although the music video is beautiful, listening to this song while watching the video doesn't capture that SAME enchantment. You just need to pop in your earbuds, shut your eyes, and let the music work its magic, letting your own imagination be painted by the song's narrative. That's where the true magic of this song lies and if it's a gloomy, rainy, cold day, the magical feeling will be intensified.. 🌧️
හිතට වදින සිංදුවක්.... මට තෙරුන විදියට ගැඹුරු තෙරුමක් තියෙනවා... වැඩිය views මේ වගේ සිංදු වලට ලැබෙන්නෙ නැහැ, අපේ රට හදන්න බැහැ.... එ උනාට මේ වගේ සිංදු තාමා ඔනි.... හර්ෂ විතානගේ goodluck.... ❤❤
අඩේ එ්ක 😍🖤 🖤 හදල අවුරුදු 4ක් තිස්සේ කොහෙ තිබබද අප්ප මේක 🥺🥺 අහුවුනාට පස්සෙ අද දවසට අහන 5 වෙනි පාර. 🎧🖤
රධ්‍ය ශනව් හෙලාක්ෂ ගේ ආසම සිංදුව ❤❤
😭♥️♥️
මගෙ හිත මට කතා කරන හඬක් ඔබට තියෙන්නෙ , පිරිසිදු වතුර වගේ කවදාවත් එපා නොවෙන තරම් අඩු වැඩි නොවන නියම රසයක් දෙන්නෙ....ජයක්ම වේවා ! ආදරෙයි මිතුර....
කියන්න තේරෙන්නේ නෑ අමුතුම හැඟීමක් දැනෙන්නේ... ඒ voice එක... Music 🥺❤️මේක නම් පිස්සුවක්... 2:29🥺♥️
Sepalika kiyawala ahanna aweeyy ❤🥹🥹
👍👍👍
"Sepalika" kiyawala meka ahanna awa mama 😩❤️🩹
Mkkd sepalika 👀
wattpad bl story ekk
eka nam marama lassanai😩❤️🩹
@@lyricsmano2863
wattpad bl story ekk
marama lassanai😩❤️🩹@@lyricsmano2863
Me too ❤️🩹
කොච්චර ඇහුවත් තාමත් එපා උනේ නැති සින්දුවක්.. මේ වගේ සින්දු තවත් ඉස්සරහට ගේන්න සුභ පතනව💜
කෝ මේකෙ කලින් දාපු වීඩියෝ එක🤐 1M+ තිබ්බනෙ ඒකේ😪 අවුලක් නෑ මේකත් ආයෙම 1M+ ගේමු❤❤
තේරුම කියනවකො මේ සින්දුවෙ දන්න එකෙක් කියහන්කො❤👀
@@yohanhasith1313 සරලවම වෙන එකෙක්ගෙ කෙල්ලෙක්ට ක්‍රශ් උන එකක් ගැන
4.5M im from the future ❤
5.6M
රිලීස් උන කාලෙ හොදට ම පට්ට ගැහුව මාස කීපයක් ,තාමත් අහනව,කවදාවත් ඇති වෙන්නෑ this is a very underrated masterpiece
අවතැන් හදේ.....👣
සුසුමන් දැවේ......👣
හසකැන් නුබේ....👣
හුස්මක් ගෙනේ...👣
හැබැහින් මගේ...👣
නොවුන නොවේ..👣
හසගන මගේ......👣
විතරක් නොවේ...👣
I m listening it after reading SEPALIKA 💖🌼🌼
ඇබ්බැහි වෙන සුලුයි...❤️❤️❤️
එකපාරටම මතක් වෙලා බලන්න ආවේ. හදවතේ ගැඹුරුම තැනක නිදන් වෙලා තියෙන ලස්සනම පද පේලි❤ එහෙම හදිසියේ මතක් වෙන සුන්දරම හැඟීමක් මේක. අද 2023.04.07😯🥀🖤
හදවතට දැනෙන සිංදුවක් ....කොච්චර ඇහුවත් එපා වෙලා නෑ ......හිතා ගන්න බෑ මේක අහන හැම වෙලාවෙම හරිම අමුතුම හැගීමක් දැනෙනවා......😘😘😘
Matath
matath❤️
@@hmgmmahawatte8217 තවම අහනවා ඒක පට්ට
🥺
හිත හිස් කරන් මනෝපාරක් ගහද්දි දැනෙන feeling එක මාරයි. මේ සිංදුව masterpiece එකක්❤️
අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු..
අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ
නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු..
අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ
මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්‍රියාවේ
මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ..
නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු..
අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ.. 💔
Thada❤️
නැවතුම් නොවනා රිදුමන් හදේ කොනට පා කරමු....
අප වෙන් නොවනා මොහොතේ පමණක් රැදී හිදිමු..... ❤️🔥🎧🎶
😘😘😘👍
හේතුවක් දන්නේ නැ. දුකක් දැනුනු වෙලාවට අහනවා. ජිවිතේ එක්ක සංවේදී වූ සින්දුවක් 🙂♥️
Ykoo පෙරේදා බලද්දීත් 1.2 million. අවුලක් නෑ මැකුනේ ඉලක්කම් ටිකක් විතරයි ❤❤❤
Kohomada ehema wenne. Views adu webawada
විව්ස් අඩු වෙලා ?? 🤔🤔
See pinned comment
තාමත්❤
අවතැන් හදේ..🤍🔐
තාමත් ආසාවෙන් අහන ලස්සනම සිංදුවක්..😩❤💐
දරාගත නොහැකි වේදනාවක්, ඉතාමත් සංයමයෙන් ඉදිරිපත් කරනවා වගේ vibe එකක් මේ සිංදුව අහනකොට එන්නෙ! ❤️🔥 Thank you හර්ෂ විතානගේ! 🤘
Sepalika
Radhya varad
2025 වෙනුවෙන් 2024.12.26❤❤❤
දැන් නම් මගේ abdicated song playlist එකේ top list එකේ ඉන්නවා..
අනේ මේක නම් .. 😊
I have no words to describe the sweetness of this🥹
Vibe ❤
ජීවිතේ පරන මතක අවුස්සන්න පිස්සු හැදෙන සිංදුවක්.. කවද ඇහුවත් පලවෙනි පාරට අහද්දි එන feelings එක දැනෙනව..❤️
ඔව්..දැනුනා නේද...එහෙම කාලේක හිටියා කියලා..ජිවිතේ කියන්නේම මතක රැස් කරගෙනම යන ගමනක්....
අප වෙන් නොවෙනා මොහොතේ..පමණක් රැදී හිදිමු...❤
මේක එක දිගට ඇහුවා අයියේ දවස් ගානක්. ඊට පස්සේ එක පාරට search කරද්දි පෙන්නන්නේ නැති උනාම සෑහෙන්න අවුල් ගියා 😭
ශ්‍රී ලාංකික සංගීතය ක්ෂේත්‍රය උස්සලා තියන ඔයාලා වගේ ගායකයොන්ට මගේ උත්තමාචාරය 👏🙏🏻❤️
මේක අනිවා 1M++ එනවා ආයේ 💪❤️🔥
Search karama පෙඋනේ නෑ කිවුවේ අයියෙ 🤔
💙💙💙💙💙💙💙💙💙💙
තව අවුරුදු 300කින් ඇහුවත් fresh අහන්න පුලුවන් සින්දුවක්❤️ 2021❤️
2024 bro
I downloaded this song in iTunes but I’m still listening everyday here in UA-cam cuz this song need to get rates again. I’m sure this video will achieve the 1M+ views again pretty soon. Cheers 🥂.
Me toooo It's changes my life and feelings ...all thanks for harsha
Any 2024 listeners here??
I'm here after reading SEPALIKA chapter 120 😍♥️☘️
සින්දුව වගේම ඒ Music Video එකත් මාරම ලස්සනයි.🥵❤️ සින්දුව වගේම music video එකත් මතකයේ උඩින්ම තියෙනවා.❤️🔥💥
එක දිගටම අහනව කාලයක ඉදන්. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙත් නෑ. ගොඩාක් ආදරෙයි මේ සින්දුවට. ❤️❤️❤️🥺🥺🥺🌹
Eka parak meka ahuwe mn kamathima kenk ekka iddi .meka හරිම සංවේදී සිංදුවක් හැබැයි දැනුත් ඒක මං අහනවා .හැබැයි කැමතිම පුද්ගලයා 🥺 කෝ
මුලින්ම අහද්දි දැනුනේ නැති මාර feeling එකක් දැන් දැනෙන්නෙ. වෙනස් හැමදේම.. ඒ වෙනස දැනෙනව දැන්. Lyrics වල තේරුම, melody එක, visual එක.. සුපිරියි.. එකම දේ කරන හැමෝම අතර මේක සුපිරියක්..
මේ වගේ අහන්න පුළුවන් සින්දු හදන එක ගෙන සැහෙන ආඩම්බරයක් තියෙනවා සුබ පැතුම්
දිගටම මේ වගේ සින්දු ඕන අපි ඔයත් එක්ක brother 🎉🎉🎉🎉💪
ගායකයෙකුට, කටහඬකට මෙච්චර ආදරේ කරල නැහැ කවදාවත්ම 🥺❤️තවමත් පුදුම විදියට ආසයි මේ song එකට. අයියගෙ, මේ අක්කිගෙ visual expressions හරිම ලස්සනයි🥺. මං දැකපු ලස්සනම creation එකක්. ගොඩක් කල් ගියත් comment එකක් දාන්නම ඕන කියලා හිතුණ ඒ නිසා 🤗😍. මේ වගේම ලස්සන song එකක් ලගදිම එයි කියල අපි බලන් ඉන්නව අයියා 🥺. Thank u for this sweet present & Wish u all the best 🥰 Love your magical voice my favorite singer ❤️🙈💐🌠
කොහොම උනත් ඇත්තටම Best Emotional Song එකක්. < Music + Arrangements + Voice + Video > Superb Collaboration !!
අප වෙන් නොවනා මොහොතේ පමණක් රැදී හිදිමු... 💓
මන් දන්නෑ ඇයි හර්ශ ඇත්තටම දැන් සිංදු හදන්නැත්තෙ කියල. ඒත් අපිට ඔයාව ඕනෙ හර්ශ අලුත් සිංදුවක් කරමු ❤
ඔව් අප්පාහ්🥺
අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ.. mt pissu watuna mara wadak ❤️❤️❤️
මේකනම් පිස්සුවක් සගෝලා😍💥
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ....
අමුතුම දුකකුත් එක්ක හිත පතුලටම වදිනවා ......
😍❤️💥
හැබහින් මගේ..නොවුනා නොවේ.. හසඟන මගේ විතරක් නොවේ.. what a meaning.. a nice song in everyway 👍
දෙවෙනි පාරටත් 1million ලගයි 😍😍
The model in the music video has incredible beauty. Also her facial expressions are very attractive. The music video and the song are amazing combination. Just wow...😍
තාමත් මේ සිංදුව අහන අය ඉන්නවා ද
🥺🎧💙 #2022
Innawa
Attentionnnn waha abbahiwana suluiiiii
කියන්න තෙරෙන්නෙ නෑ අමුතු හැඩයක් තියන පට්ට feel සිංදුවක් ❤️💯, අහපු වාර ගාන, ඒක ❤️🎶👌💯...
Sepalika eke dkl awe❤
පිස්සුවක් 😞❤️🔥 ජය වේවා අයියේ ඉස්සරහටත් මේ වගේ සුපිරි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️
Absolutely phenomenal,literally can't stop listening to this song over and over again...❤❤
When i wanna feel calmness, i come here! when i wanna feel peace i come here! Such a soothing music blended with your voice I wish i could listen this for the first time again.♥️ 💌
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැදී හිදිමූ....🥺🌸❤ One of the Best ❤
මේක අහද්දි අමතක කරන්ට try කරන දේවලුත් ආයේ ආයේ මතක්වෙනවා ❤❤
True 🖤
;)
Dear stranger.... You have a great taste in music..... See you again after 20 yrs.
හිතාගන්න බෑ. ඒත් relax වෙන්න සින්දුවක් අහන්න යද්දි හැමදාම මුලින්ම එන්නේ මෙතෙන්ට. ❤
අදටත් ❤
හැබැහින් මගේ නොවුනා නොවේ...
හසගන මගේ විතරක් නොවේ......
🍃💗
Lyrics 1%
Memories 99%
🥺
සේපාලිකා එකේ හැපිකව්වා නිසා අහන්න ආවෙ ලස්සනයි ඒක..❤🥺
2024 ahana aya like ekak dagena yamu 😊❤
Ba
Ada
සිංදුවකට Addict වෙනව නම් ඒක කොහොමෙට feel වෙන්න ඕනෙද?
Music, Lyrics, Voice, Modal Starring, Video Effects, Camera Angels, Color Grading, Fashion අම්මෝ පිස්සු හැදෙනව. මට 99% perfect හැමපැත්තම මේ සින්දුවෙ❤
මං ආසම සින්දුව..😍🔥 කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ..🥺♥️ ඒ වොයිස් එක නම් අනේ මන්දා මාරම මාරයි..😍
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ආසම සිංදුව❤️🔥
Listening to while reading sepalika 💖🥺🥺
Aye One millions awa Aye Delete karaganna epoooo🥺❤️💪🏻🇱🇰✌️
Eka kiyanna terenne na eka marama feeling ekk sapalika story eka hinda thawath eka papuwat redennam dannenawa thanks aiye mewage nirman hamadamath karanna
Greatest of all time ♥️
සිංදුවත් සුපිරි විශුවල් එකත් සුපිරි❤️❤️ වෙනම ලොකෙකට යනව 😍
Eka wage adahas tyena aya kochchara innawada me sinduwata adare ekath eka udaharanayak ❤️😇
මාර touching
මගේ feel එක මේ
Thanxz buddy 💪💙🌸
ජයවේවා 🌸
එපා වෙන්නේ නැති මෙලඩියක්.❤ ආදරෙයි
මං දන්නේ නෑ දවසට කී සැරයක් මේක අහනවද කියලා....ඒ තරමට හිතට දැනෙනවා.. හේතුවක් දන්නේ නෑ ❤
Sirawatama
Mmath.... අහුවෙන හැම වෙලාවකම අහනවා... ❤❤❤❤❤❤❤
🫀මෙතනට වදින්න හදන සින්දු 🗿✨
අමතක නොවෙන සින්දුවක්... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... අම්මෝ සෑහෙන්න තරම් අහලා ඇති... යාලුවෝ සෙට් එකටත් බලෙන් ඇස්සවෙව්වේ.. දැන් උන් ටිකගෙත් ෆේවරිට් ලිස්ට් එකේ තියෙන සින්දුවක්...
අතිශයින්ම ඇබ්බැහි වෙන සුළුයි
අනිවාර්යෙන්ම 👌🎧❤️
මාරම ආසයි ❤️හිත පාවෙලා යනවා වගේ මේක අහද්දී 😎