I'm from india, and my Sri lankan friend suggested me to listen this song. I didn't understood the song but the vocals, beat and the presentation is just superb. 💜
Artist - Dhanith Sri Lyrics & Melody - Dhanith Sri Music arrangement - Dhanith Sri Acoustic guitar - Dhanith Sri Script - Dhanith Sri උබ නම් යකෙක් ධනියෝ...😍😍
This song has been one of my favorites ever since it came out but after reading kasthuri suwanda meka aheddith pissu wage ,it’s crazy how a fictional story could affect to us this much 😭,ehh kathwa mawa pissek kala hamuduwane “ඉන වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට පන්දම දැවෙනවා හද ගිනි ලබාගෙන” This line reminds me of that damn belly chain🫠and of course manaru’s proposal😩❤️
OMG! This is what we need in Sri Lankan music industry. House track with Sri Lankan traditional touch and pure Sinhala lyrics. Along with than bera beat! Keep up the good work Sri. Looking foreward to see more songs like this one.....
~වීඩියෝව ගැන වචනයක්~
මුලින්ම කියන්න ඕනේ කවුරු හරි දැකලා තියෙනවද ගායකයෙක් තමන්ගෙම සින්දුවේ Lyrics, Melody, Music Arrangement වලට අමතරව Video Script එකත් ලියනවා?? Dhanith Sri කියන්නෙ අන්න ඒ වගේ අති දක්ශයෙක්! මේ video එකේ script එක ලියලා තියෙන්නෙත් මෙයාම තමයි!
මේක දැක්ක ගමන් අපිට කිසි දේක හරි පැහැදිලිකමක් තේරෙන් නෑ. නමුත් හොදට බලන්න මේකෙ මාර meaning එකක් හoගලා තියෙනව. මට හිතෙන්නේ මේ කාමරය මේ කොල්ලාගෙ හිතට (හද මඩලට) සමානයි. මේ හදවතට කවදාවත් දැනිලා නැති හැගීමක් ඇතුල් වෙනව. බලන්න ඒ කොල්ලාගෙ මූනෙ තියෙන expressions. අති විශිශ්ට රoගනයක්. මේ ආගන්තුක හැගීම නිසා කොල්ලා බය වෙලා ඉන්නෙ. කෙල්ල කොල්ල ලගට එක පාරම එනවා. ශෘන්ගාරාත්මක බැල්ම, ගමන් විලාසය සදනි බොහොම අපූරුවට පෙන්නනවා. කොල්ලව ඇදට තල්ලු කරලා මොකද්දෝ කරන්න යනව. මන් නම් ඒ ටික දැක්ක ගමන් හිතුව දැන් නම් IRAJ production වගේ තමයි කියලා. නමුත් Dhanith ඒ ලිoගිකත්වයම, ඉතා සoවර විදියට, සාහිත්‍යයමය විදියට තිර රචනයේ දීලා තියෙන හැටි බලන්න. Video එකේ colours මෙතනදී මාරු වෙනව. හොදට බලන්න video එක පුරාවට නිල් පාට පසුබිමක් තිබුනේ. නමුත් මෙතනදී රතු පාට වෙනව. ඒ කියන්නෙ රාගික දෙයක් වෙන්නයි යන්නෙ කියල පෙන්නනව lighting වලින් වුනත්. බලන්න කෙල්ලගෙ කනේ "සුදු" පාට මලක් ගහලා තියෙනව. කොල්ලා ඒ මල අරන් පොඩි කරනවා. හොදට බලන්න ඒ පොඩිවුන මල් පෙති වල පාට. ඒ සුදු මල් පෙති රතු පාටට හැරිල තියෙන්නෙ අත දිග අරිනකොට. මේකෙන් කියවෙන්නෙ කන්‍යාභාවය නැති වුනා කියන එකයි මගේ මතය. අමු අමුවේ පෙන්නන හෙලුවම ඉතා සoවර විදියට Dhanith පෙන්නල තියෙන හැටි බලන්න.
ඊට පස්සෙ එක පාරටම කෙල්ල කොල්ලව ඇහැරවනව. ඒ කියන්නෙ මෙච්චර වෙලා මේ වෙච්ච දේවල් ඔක්කොම වෙන්නේ කොල්ලගේ හිතේ. ඊට පස්සෙ පෙන්නනව කෙල්ල කොල්ලට පොතකින් මොනවද කියලා දෙනවා වගේ දෙයක්. මට නම් හිතෙන්නෙ මේ කෙල්ල කියලා දෙන්න එන්නෙ ආදරයේ or ජීවිතයේ මුල් අකුරු. මේ කියලා දෙන අතරේ කොල්ලා කෙල්ලගේ වෙනත් පැත්තක් දකිනව. ශෘන්ගාරාත්මක පැත්තක්. කොල්ලා ඒකට වශී වෙලා වගෙ බලාගෙන ඉන්නවා බිබී හිටපු තේකත් අමතක වෙලා. කොල්ලගෙයි කෙල්ලගෙයි ඇස් එකට යාවෙනවා නොහිතන මොහොතක. මට නම් හිතෙන්නෙ මේ යාවීම හදිස්සියේ ඇතිවුන ලිoගික සoසර්ගයක් හෝ හැගීම් උච්ච වීමක් කියලා. ඒ සoසර්ගය නිසා කොල්ලා තෙමා ගන්නවා තේ එක හලාගෙන. මන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඒ මොකද වුනෙ කියලා? ඔව් ඔව් ගියා තමයි! අමු අමුවේ පෙන්නන නිරුවත් ලිoගිකත්වයම පෙන්නලා තියෙන අපූරුව බලන්න.
මේ කාලගෝට්ටිය නිසා කෙල්ල යනව. දොර ගාවට ගිහින් ඇස් වලින් ඉගියක් දීල යනව "ආයෙත් වරෙන්" කියලා. කොල්ලට මේ හැගීම නැතුව බැරි වෙනව. දුවලා යනවා තවත් ගෙදරකට. කෙල්ලගේ ගෙදරට. මන් හිතන්නෙ මේ යන්නෙ කෙල්ලගේ හදවතට. හොදට බලන්න ඒ ගෙදර ගේට්ටුවේ එල්ලල තියෙන ඉබ්බා දිහා. ඒක දැන් ඇරලා තියෙන්නේ. කෙල්ල ඉඩ දෙනව කොල්ලට එයාගෙ හදවතටත් එන්න. ආයෙත් ඒ පහස විදගන්න. කොල්ලා දොරට තට්ටු කරනව. කෙල්ල දොර ඇරලා කොල්ලව හදවතට ගෙන්නගන්නවා ආදරෙන්. එතනින් කතාව ඉවර වෙනවා.
ගැහැණියකගේ හා පිරිමියකගේ හිතේ ඇතිවන ආදරයේ උච්චතම අවස්තාව, ඉතාමත් ආදරනීය, ගෞරවණීය ලෙස මේ video එකේ පෙන්නලා තියෙනවා. මේ තරම් ගැඹුරු concepts ලoකාවේ මිනිස්සුන්ට තියෙනවා කිව්වම අපිට දැනෙන්න පුදුම ආඩම්බරයක්. Dhanith ගේ පරිකල්පනය ගැන කියන්න වචන නෑ. ඉතාමත් ඉහලයි. කැමරාකරණය, ආලෝකකරණය, අධ්‍යක්‍යශණය, මේ හැම අතින්ම මේ video එක උඩින්ම තියෙනවා. මේ නිර්මාණය ලoකාවේ මෙතෙක් පහල වුන ඉහලම නිර්මාණයක්. එහෙනම් Dhanith Sri මල්ලියේ උඹට හදවතින්ම ජය ප්‍රර්ථනා කරනවා!
පන්දමක් ගැන කියවෙන සින්දුවකට මොකටද මලක්? තේ එකක්? ඒවා කිසිම තේරුමක් නැතුව දැම්මා වෙන්න බැහැ. මේ මල කන්‍යාභාවය නිරුපනය කරන්න පමණක් යොදාගත්තා කියලයි මට හිතෙන්නෙ. ඇත්තටම මේ කාන්තාව මලක් ගහගෙන එන්නෙ නැති වෙන්න පුලුවන්. නමුත් ඒකත් හිතලුවක් වෙන්න පුලුවන් නේද? මේ මල, මේ තේ එක, කතන්දරයක් කියල දෙන එක, ඒ තේ එක හැලෙන එක, ලොක් එක, මේවා මේ video එකට ඇතුලත් කරන්න වෙන හේතුවක් මට නම් දැනෙන් නෑ. මේවා ඔක්කොම අපිට හිතන්න ඉතිරි කරපු දේවල්. කොහොම හරි ධනිත්ගේ ප්‍රයත්නය සාර්ථකයි! අපි හිතනවා!
dn tamai video ek hariyatama vinde.thanks hiran ayya😁
යකඩෝ
සුපිරි විචාරයක් සහෝ
හම්මො දැනුයි තෙරැනෙ 😋
After reading" kasthuri suwanda" I was addicted again thiz song " can' t forget manaru' s performance 🥺❤❤❤❤❤
Mona httkd me ksthuri pka?
Me too❤❤❤❤❤
As a wattapad reader "ඉන වට බැන්දා වූ මුතු පොට සැලෙන විට " part hits different🫠
Ah my fav 😫💗
Yeah😩
Same here
Manaruuu❤
🥺♥️
and finally after performing a dance for this is MANARU PROPOSED MANIKYA
🥺❤💍
Mona httkd me ksthuri pka?
❤❤❤❤❤❤❤
කස්තුරි සුවද කියෙව්වට පස්සෙ ආයෙ අහන්න හිතුනා ❤️
Monada me ralla?
හැම මගුලටම ඒ කතාව අල්ලා ගන්න එපා..ඔයාලගෙ මේ වැඩ හින්දා වෙන්නෙ ඒ කතාව සමාජෙ ඉස්සරහා චාර්ටර් වෙන එක
@@NandanaPadmasiri-y2hකියලා වැඩැක් නැ😒💔
මේ සින්දුව අහන්නේ අවුරුදු ගනක් ඉදලා....ඒත් දැන් නං මේ සින්දුව ඇහෙනකොට හිත දුවලා යන්නෙ කස්තුරි සුවදට...🥺💔
🥺❤
Ow ane😢😢
Gu katha
Mona httkd me ksthuri pka?
Kolukarayekd Pako Ub 😂
2024 Anyone ..?
Yep
Yes
👋🏾🎧❤️
😌💗
Innawooo❤
මේක ඇහුවේ ආව දවස් වල පිස්සුවක් වගේ....ආයේ මේක හොයන් එන්න හිත දුන්නෙ කස්තුරි සුවද නිසා ❤ ...
ඇහෙන වාරයක් පාසා මතක් වෙන්නේ මනරු , මානික්‍යට ප්‍රපෝස් කරපු විදිය...මනරුගේ නැටුම..මානික්‍ය මනරුගේ උපන් දිනේ වෙලාවේ මනරු ගෙ ඉනට දාපු ඒ මුතු පොට "" ඉනවට බැන්දා වූ මුතු පොට සැලෙනකොට -- part hits different ❤🔥🔥🥺 ""
කොටින්ම කිව්වොත් ඒ මුලු කතාව ම මැවෙනවා මේ song එක ඉස්සරහ.
ඒ වගේම මේ සින්දුවත් පිස්සුවක් 🔥🔥❤❤
Sira ❤
Right❤ 😢
ponnyonge kthwk me lassana sinduwt gwgnn epa🙏
Mona httkd me ksthuri pka?
Ehema hithenw nm pin krpu comment ek kiywnn 🥴
මනරු නිසා කාලෙකින් මේ සින්දුව හොයන් ආව මං... ❤
ඇත්ත ❤️
2024/10/05 කස්තුරි සුවද කියවා අහන්න ආපු මම
Manaru's birthday 😍
😎
After read the kasthuri suwanda novel❤
🥺❤
Kasthuri suwada kiyawala meka ahaddi e felling ekh🥺❤
Mona httkd me ksthuri pka?
ඒක ගැන ඕනිවට වඩා කතා කරන්න එපා මිනිස්සුන්ට වදයක් වෙනවානේ අනිත් එක දැන් ඒ කතාව කොච්චර චාටර් වෙනවද 😒
මනරුව මතක් වෙනවා 🥺❤
2022 ත් මේ සිංදුව අහන අය කෝ බලන්න 😝කොච්චර ඇහුවත් මේකනම් එපා වෙන්නෙම නෑ ඒ තරම් ලස්සනයි 🌚❤️🥰🤗
2023 th ahana mama
2023 ....
2024 ahanawa❤🎉
I am from India, one Srilankan guy recommended me to listen this song in Omegle. And ilI liked it.
nice song
It is true brow
Thank you from Srilanka ❤️
👍
Thank youu..
Colour Gradings + Lightning + Concept + Models + Camera Moves + Art direction ❤️
❤❤
Boy👍👍
❤❤❤❤
KanchuKa ua-cam.com/video/0dEphBCFG9k/v-deo.html
අශේන් තමන්ගේ තාත්තගේ වයසේ කෙනෙක්ට කතා කරන හැටි.බලලම තීරණය කරන්න
Channel එකට subscribe පාරකුත් දාමු මචන්ලා :-)
KanchuKa මාවත් subcribe කරන්නකෝ
For watch important video
Artist - Dhanith Sri
Lyrics -Dhanith sri
Music- Dhanith sri
Actor - Dhanith sri
Video director - dhanith sri
I wish you a real musician future
🎻🎼🇱🇰
Video Director is Mohammed Fayad, see description
මෙි වගේ අයට කියන නමක් තියෙනවා.නේ මොකක්ද එ
YAAH
@@malinchamaka6628 all rounder
Another Rookantha in making....??
Manaru's Dance ❤🥺
🥺❤
❤
Mona httkd me ksthuri pka?
Manaru purpose ❤
Ane manaru oyawa mathak වෙනවා 😢❤
I'm from india, and my Sri lankan friend suggested me to listen this song. I didn't understood the song but the vocals, beat and the presentation is just superb. 💜
Love india❤️🩹❤️🩹❤️🩹
🙏🙏🙏
Wow It was completely different vibes and awesome! He nailed it 🔥 So much love from INDIA 🇮🇳
mage boy uba mokekda bn .. Ubala vage eun nisaa thamayi lankaavata mehema velaa tiyenne..
V_nesh respect bro
He has reacted to this song in his channel as well.Nice reaction brother..👍
❤❤🙏🙏
Love india... 💖💖💖💖💖💖🇱🇰👍
පන්දම දැල්වුණා! පට්ටම රස්නෙයි! 🔥
😁
මේ සින්දුව ඇහෙදිත් මතක් වෙන්නෙ කස්තුරි සුවද 🥺
මනරු ❤️ මාණි
ඇත්ත ❤️❤️
ඔව් මාව පිස්සු වැට්ටුව මගේ කතාව
ඔව්..එක නිසා අහන්න ආවා ආයෙම ❤❤
@@S.NPathirana ane 🥺
@@viranga 🥺
පන්දම audio එක දැම්මට පස්සෙ මේ වෙනකල්ම playlist එකේ තිබ්බ අය ලයික් එකක් දාගෙන යන්න බලන්න 😍
I’m from USA l love this comment .i want to meet u hiroshana.. love from USA- Mia khalif
Mallika uba ahuweynkoo..Lankawe wageda American ewa😏.
මේව ප්ලෙයි ලිස්ට් එකේ තියෙන්නෙ නැත්තම්ම්ම්.. ඉතිම්....❤
ඉන්නෝ
*DHANITH SRI - Pandama (පන්දම) Beatbox Cover By Me*
*_ua-cam.com/video/-1H0FyJzZJc_/v-deo.html*
_Subscribe Me And Give Me A Support_
Sick ආතුරයින් සනී.....ප කරන ශාන්තිකර්මයේ පන්දම් එළිය Dhanith.... ❤
Aniwarayen
මේ නිර්මාණය ලoකාවේ මෙතෙක් පහල වුන ඉහලම නිර්මාණයක්. එහෙනම් Dhanith Sri මල්ලියේ උඹට හදවතින්ම ජය ප්‍රර්ථනා කරනවා!
Amazing work! 🔥
Congratulations Dhanith Sri
. 😍😍😍 👏👏👏
29/11/2024
I said yes මගේ කස්තුරි සුවඳ.
මනරු❤
මාණි❤
පබසර❤
😭❤️
2023නෙදිත් මේ සින්දුව අහන්න අයකෝ
👇
Me
හූ😽අපි තමා😜
Me.inne 😏❤️
ඉන්න්වා බන්
Me
Brilliant ! Congratulations Dhanith sri / Sanjula and all the members who work with this amazing project !
Centigradz ❤
Kasthuri suwada potha nisa mekata abbahi una❤❤
Hello! This is Aseema from India. My friend Ththsarani Mendis suggested me this song. This is really good! 🥰♥🇮🇳🇮🇳
❤️
❤️🩹❤️🩹
Whoa! Scenes of Dhanith performing with dancers in background are just lit! 🔥❤️ Well, literally 😁
KaluMalli මාවත් subcribe කරන්නකෝ
For watch important video
IKR
😂😂😂😂🔥
එහෙම දෙවල් නෑ හිතේ මගේ.. ඇහුවට පස්සේ ආයෙ මේක ඇහුව අය මේ පැත්තට
මෙහෙමයි ධනියෝ. audio එක අහලා මේ දවස එනකම් බලන් හිටියේ. lyrics , music , උඹ sing කරන විදිහ වගේම mix එකත් පිස්සුම ආතල් එකක් දුන්නේ... video එකත් දැන් ආව. ඉන්නේ සඳනි, අපෙකම ගාවගෙන නියමෙට දැනෙන්න video එක කරලා තියෙනවා .. තේරෙන භාෂාවෙන් සරලවම කියන්නම් මගේ කමෙන්ට් එක. "තව මාස දෙක තුනකට මගේ data වලට බුදුසරණයි"
සිංදුවටම ගැලපෙන කටහඬ 😍😍කටහඬටම ගැලපෙන සිංදුව 😍😍
❤manaru ❤manikya
Artist - Dhanith Sri
Lyrics & Melody - Dhanith Sri
Music arrangement - Dhanith Sri
Acoustic guitar - Dhanith Sri
Script - Dhanith Sri
උබ නම් යකෙක් ධනියෝ...😍😍
yes bro
Dakshayak
ක්‍රිඩාවෙන් ලෝක ශූරයෙක්,බ්ලැක් බෙල්ට් කරාතෙන්,කරාතෙන්,චිත්‍ර ශිල්පියෙල් සමස්ථ ලංකා පලවෙනියා,නැට්ටුවෙක්,පලවෙනියා,නැට්ටුවෙක්,ශෂ්‍යයත්වය සමත් සාමාන්‍ය පෙල a9.. උසස් පෙල පලමුවර a3 ගනිත අන්ශයෙන් ඉංජිනේරුවෙක්❤️❤️පට්ට ආඩම්බරයයී උබ ගැන කොල්ලෝ 😍😍👌🏼👌🏼❤️❤️😘😘
Pissek thamai 💘🇱🇰
gayan madushanka
uba liya thiyena ewa therenne na ne bun
Jonny sins of music
Pissu hadenawoooo.....
Voice teens battle එකෙන් පස්සේ ආයෙත් පාරක් ඇවිත් මේක අහපු අය කෝ.. ගොඩක් ආසකරන song එකක්..
Mamath
මාත්😅
me too
Mamath
♥️🤟
Im from India and one of mine sri Lankan friend recommended this and this was amazing 💞💞💖🥰
love india❤️🩹❤️🩹
පන්දම නිවි නිවී පත්තු උන අය කෝ බලන්න.. 🤭
වැඩේ නියමයි.. A nice overall production.
#SriLankanMusic #NewEra
Manaruuuu..😩😩😩❤❤❤
මනරු/ මාණික්‍ය ❤ 06/09/2024💙
🥺💗
Eya hutto
මේ වගේ සින්දුවක් ආයේ ධනිත් ට වත් හදන්න බැරි වෙයි 🤔😘 ඒ තරම් පට්ට 🌝🖤
❤කස්තුරි සුවද ❤ this song really cool ✌️👍
daymn
පට්ට සින්දුව + scooter අක්ක ❤️❤️
අනේ දිල්ෂාන්
දිල්ශාන් සිංදුත් අහනවනේ
සුපිරී😘😘
ඩිල්ශාන් අය්ය...
😁😁
Scooter නංගි ඩිල්සාන් අයියෙ 😍
ශ්‍රි ලංකාව ගොඩ දාන්න පුලුවන් මෙන්න මේ වගෙ වෙනස් විදියට හිතන සිරා තරුන කොල්ලො කෙල්ලොන්ට විතරයි .. නියමයි මචන්ලා.. හදවතිනම සුබ පතනවා අලුත් සංගීත විප්ලවයට...
කලින් අහපු සින්දුවක් උනත් කස්තුරී සුවද කියවලා ආයෙත් අහන්න ආපු මං....❤❤❤
ආදරෙයි මනරු❤මාණික්‍ය
හැබැයි පබසර මගේ...😊
❤
@@l.b.gamila2297 😊
Wow! Amazing.
A. Maniya
Palayan huththo
@@mukundaduratharushathineth9388 hukapan ponnaya
පැකේජ් බූට් කාරයන් අන්ලයික් කර ඇත.සුපිරි සින්දුවක් බ්‍රො!!
අනිවා
@@sanukamarasinghe tahikei neda
me song eka kalin idan ahala thibbata dan mata mathak vennema manaruwa.....
♥️🇱🇰 I am Indian Watching this from 2 year love dhanith sri. dan mata sinhala terenava tikak 😘
@@nadunvishwanath5178 yakko eka wedak nehe gotabaya kivada kavrut if ur indian u cant talk sinhala ovu mama sri lanka nevei
@@nadunvishwanath5178 dhanith sri kivada if ur indian dont watch my song nehe ne ahenag wedak nehe ne 🤣🤣🤣
Boru koyanna epaa haloo oya lankawenee
Tell me truth
@@shanthaperera3844 ok check my channel if u find india and hindi content which is not related to sri lanka i will delete my channel 👍
Aah travelling boy ..how did u learn linhala
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ
ලියතඹර ලෙලවා හද මඬල යට
දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර
මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ
හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා
අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ
ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට
පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන
වැහි කළුව එනවා නුඹ නැති දාට
සිත් අහසම පුරවා අන්ධකාරෙක
මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ
මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුණේ කතරක වැසි
වැටෙනා දැනේ
හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා
අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ
තානානේ
Maru
❤❤❤❤
කස්තුරි සුවද කියවල මේ සින්දුව බල්න්න ආව මම 😊
Mona httkd me ksthuri pka?
2021 දී බලන අය. මේ වෙනසට ආදරේ අය තව ඉන්නව ද?
Don't understand a single word, but I LOOOVE this song back up here in Canada.
මේ සිංදුව කුඩු වගේ!
අහන් නැතුව ඉදලා එක
පාරටම මතක් වෙලා ඇහුවම ආයේ දිගටම අහන්න හිතෙනවා ❤️
2020 🤟
Ell
@Anusha Dilhani උඹලට KIYALA වැඩක් NE BN 🤣😂♥️
Patta yye
Gammk bro🤟
දැවෙනව සැරටම "පන්දම"
Sajeewa Dissanayake ua-cam.com/video/0dEphBCFG9k/v-deo.html
අශේන් තමන්ගේ තාත්තගේ වයසේ කෙනෙක්ට කතා කරන හැටි.බලලම තීරණය කරන්න
Channel එකට subscribe පාරකුත් දාමු මචන්ලා :-)
Love this song 👌🏻 love from UK 🇬🇧 ❤️
This song will never forget because of the moment Manaru❣ dancing before propose Manikya❣ 😫❤️🌼 Who is here after reading "Kasthuri Suwada" 🥺💞
RIP 🌸 songs! අඬන කලාව ඉවරයි.මේවානේ ගීත.. හිතන්න දෙයක් තියනව මේ ගීත වල. අාය අාය රස විඳින්න හිතෙනව. New SL Music era එක පටන් ගත්ත..ජය වේවා! දනිත්, සනුක, රිද්ම, නදිමාල් සහ තවත් අලුත් ගායක පරම්පරාවට මාගේ උත්තමාචාරය!🙏
Mind blowing creativity! I can listen to this song a million times, contemporary with a modern twist.. ah the Sri Lankan vibes!! Love it so much!! 💕💕
5.4M පන්නලා views 😍මොනා උනත් ආයෙ නම් මෙ වගෙ ගීතයක් කවදාවත් හැදෙනකන් නෑ.මෙ වගෙ හැම අතින්ම perfect ගිතයක් 1 years ගිහින්වත් තාමත් කිසි කෙනෙක්ට හදා ගන්න බැරි උනා
අනේ ඒම නෑ ....සදගනාව.මාර ලස්සනයිනෙ
ලංකාවෙ අඩුයි විව්ස් තියන සින්දුවක්
හුග කාලෙකින් දකින්න ලැබුන හොද නිර්මාණයක් Audio + Video හොදටම ගැලපෙනවා Perfect ..... ලොකු අර්තයක් තියෙනවා ...පිට රසවින්දනයට වඩා අර්ථ ය දැනගෙන අහද්දි මාරම අත්දැකීමක් ..... Acting නම් දෙන්නගෙම 100%.... මේ වගෙ හොද ගැබුරු අර්ථවත් නිර්මාණයකින් මුනගැහෙමු...❤
Meeke inna kella kawda
මනරු නිසාම හොයාගෙන ආවා සින්දුව ❤
aniwa
I'm an Indian and my Sri Lankan Friend suggest me this lovely song....and I am very interested ❤️❤️🔥🔥👍
try Nadagam geeya
නියමයි අයියා.ඒ melody එක..මාව පිස්සු වැට්ටුවා.අයියා කැරකෙන කොට ම ගරා යක් නටන කෙනා මතු වෙන එක තමයි මං දැකපු සුපිරි ම ශොට් එක.😉
නියමයි අයියා.lyrics , music ඔක්කොම අයියගෙ වෙච්ච එක නම් මරු.මං නම් ගොඩක් ම කැමති melody එකටයි.. අපේ සම්ප්‍රදායන් ගාව ගත්ත එකටයි.visual එකටත් සුපිරි ම චරිත දෙක අරන් තියෙන එකත් මේකෙ සාර්ථකත්වයට අනිවා බලපානවා.✋
නියමයි .. නියමයි .. නියමයි .. !!!අයියගෙ අනාගතේට අපි හැමෝම wish කරනවා .. 😘
Voice Teens SL එකේ හශේන් මේක කියනකං ඇගිලි ගැන ගැන ඉන්න එවුන් මේ කොනට...තව පැය කීපයයි...7th June 2020
Godak pin machan aluthin ena genunta wadina gatha wage sindu athare me sinduwa menikak wage .....niyamai kiyala wedak ne....ජයවේවා කොල්ලෝ budusaranai
කුවේණි වීඩියෝ එකෙන් පස්සෙ මම දැකපු ලස්සනම වීඩියෝ එක
ඔව් බන් එක ඇත්ත 👍🔥
ekanam aththa...
yeah It's right
ගායනය, ලිරික්ස් පට්ට,... විශුවල් එකට අරන් තියෙන්නේ ගන්නම ඕන ගිනිසිළුව තමා... 🤩🤩
Nama mokdda
Attac 👍
This song has been one of my favorites ever since it came out but after reading kasthuri suwanda meka aheddith pissu wage ,it’s crazy how a fictional story could affect to us this much 😭,ehh kathwa mawa pissek kala hamuduwane
“ඉන වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට
පන්දම දැවෙනවා හද ගිනි ලබාගෙන”
This line reminds me of that damn belly chain🫠and of course manaru’s proposal😩❤️
කස්තුරි සුවද කියවලා මේ විඩියෝ ක බලන්න ආපු අය ❤
මම. 😁
🖐️
Me❣️
🥺❤
මම❤
මෙක බලන වාරයක් වාරයක් ගානෙ ක්මෙන්ට් එකක් නොදා යන්න හිතෙන්නෙ නෑ බන්❤️
කට්ටියගෙ ඉල්ලිමට හදිස්සි වෙලා නම් නිර්මාණ කරන්න එපා.කරනවා නම් අපෙ මනසයි හදවතයි දෙකම ටච් කරන මෙ වගෙ නිර්මාණම කරහන්.මට නම් මෙ සිංදුව තව අවුරුදු හතරකට පහකට උනත් ඇති.එ තරමට සුපිරි
XXX ත්‍රිබලෙක්ස් මාවත් subcribe කරන්නකෝ
For watch important video
Voice teen battle එකේ අද රෑට පන්දම සෝන්ග් හශාන් කියනවා දැකපු ගමන් ආයි පාරක් බලන්න හිතුනා ❤❤
අයියට මතකද දන්නේ නෑ. Google I/O robot battle එකේ දැනුවත් කිරීමේ වැඩසටහනෙදී මන් Physics Note පොතක් අරන් ඇවිත්, අයියා පේරාදෙණිය කැම්පස් එකේ Trailblazer එකෙදී කිව්ව සිංදු පට්ටයි කියලා Autograph එකක් ඉල්ලුවා. එදා අයියා "මන් එච්චර පට්ට නෑ. මල්ලිට වැරදිලා වෙන්න ඇති" කියලා හිනා වුනා නේද.?
මේ යස අපූරුවට පට්ට කොලිටි, මාරම Literary Value එකක් තියෙන අයියාගේම මියුසික් වීඩියෝ එකක්ම ගහලා තියෙන්නේ!! සුපිරි අයියේ!!
නවීන් අයියා! ඔයා මාව දන්නෙ නම් නැතුව ඇති. (මම 12-E එකේ) මං මේක කියන්න chance එකක් එනකම් බලන් හිටියේ. "ඔයාගේ animations සුපිරි!"🔥🔥
@@avishkaindula1035 ටහුඩු.. තැන්ක්ස් මල්ලි.. මගේ චැනල් එකේ ඒ ඔක්කම දාලා තියෙන්නේ.. කැමති නම් බලන්නකෝ..
@@navin.thamindu මං අයියගෙ channel එක subscribe කරල තියෙන්නෙ.
Niyama sinduwa
hane naveen ayyyaaaah! mn ne eda oyta kiwe gihin autograph ekak ganin kyla. nthnm thma wadi wela innwa ethana akklata pani hala hala 😂
2020 පෙබරවාරි තාමත් අහන උන් ලයික් එකක් දාපන් ගැම්මට 💪
👍
marthu
2021 jan
මැයි 11😀😀
May ekolaha
Its 2023 😯😯
still can't get over this masterpiece ❤️🔥️😉
සරාගී සිතුවිලි ලස්සනට මතු කරන තේරුමක් තියෙන සිංදුවක් වුණාට එකදු සරාගී, නිරුවත්, අසභ්‍ය දර්ශනයක් නොතිබුණු එකම සහා හොඳම music video එක කියලා බය නැතුව කියන්න පුළුවන්.😍🔥❤ I was waiting for this video. This will definitely win several music awards.🔥💁♀ එහෙම නොවුණොත් හිත හදාගන්න තියෙන්නේ ලංකාවේ ඉන්නේ නිරුවතට ආසා කරන හෙන අසහනකාරයෝ ටිකක් කියලා.💁 ඇත්තටම ලොකු වෙනසක් අයියලා සෙට් එක එකතු වෙලා කරලා තියෙන්නේ. මේ වගෙ නවමු අය music industry එකේ ඉන්නවා කියන එකත් සතුටක්. Music industry කියන නෞකාව වෙනම දිශාවක් කරා යොමු කරන හැමෝටම හද පිරි ගෞරවය. 😍 මේ වගේ තව සින්දුවක් අපිට ළඟදිම ඕනේ. 😍😍😍
OMG! This is what we need in Sri Lankan music industry. House track with Sri Lankan traditional touch and pure Sinhala lyrics. Along with than bera beat! Keep up the good work Sri. Looking foreward to see more songs like this one.....
එක දිගට දවස් ගානක් අහුවත් සින්දුව අහන එක නතර කර ගන්න බෑ🤷 මේකගෙ ඔක්කොම සින්දු ඇබ්බැහි වෙන සුලුයි💆😌 දැන් සති ගනක ඉදන් තීන ඔක්කොම orginals ටිකයි covers ටිකයි Playlist ekk හදාගෙන අහනව everyday😫තව මේ වගේ අහන් ඉන්න පුලුවන් ලස්සන තේරුම් තීන සින්දු ගොඩක් කරන්න අයියෙ 💛🎼
Good luck 💪
02.06.2k21
සින්දුවේ තේරුමට හානියක් වෙන්නෙත් නැතිව දැනෙන්න කරපු විඩියො එකක්... මේවාටනේ MUSIC VIDEO කියන්නේ!!! Superb!!!
Dhanith you're amazing. And your voice unique, powerful, strong and heart touching. All the best for your future music career.
දෙපාරකට වඩා බලපු අය like කරන්න .....
Darshana LK ua-cam.com/video/0dEphBCFG9k/v-deo.html
අශේන් තමන්ගේ තාත්තගේ වයසේ කෙනෙක්ට කතා කරන හැටි.බලලම තීරණය කරන්න
Channel එකට subscribe පාරකුත් දාමු මචන්ලා :-)
Darshana LK මාවත් subcribe කරන්නකෝ
For watch important video
දෙක නෙවේ විසි වෙනී පාර විතර😍😍
Ade ow maath එහෙමයි
J
I can proudly show this to anyone in the world and say, "this is a Sri Lankan song" Good stuff brother! Keep it up!
♥️🔥Dhanith Sri🔥♥️ You are a Legend.. amazing amazing amazing.. edath adath hetath kawadath oyath ekka 🔥🔥🔥👍🏻
කියන්න වචන නැති තරම්වැඩක් කරගන්නත් නෑ.... Addict වෙලා වගේ මේ සින්දුව අහන්නේ😬
රසවින්දනයත් ආත්මීය බැදීමක් කියල දැනුනේ මේ සින්දුව අහන්න ගත්තට පස්සෙ තමයි...❤️
21
Thank you for creating beautiful visuals and music in this industry all the very best!! 😊🙏
Manaru❤
සින්දුවෙ තේරුම වගේම වීඩියොවෙ තෙරුමත් පට්ටයි.
තේරුම කියන්න හොදම රන්දුනු.
රන්දුනුගේ විචාරය එනකන් බලන් ඉමු.
විචාරය ආවහම අපටත් පොඩ්ඩක් කියන්ඩෝ....
@Randika Rukshan eka patta
Randika Rukshan ekanam oya niyamata ma kiuwa hode
Dsds එ සිංදුවෙ මුල හරියෙ තියෙන්නෙ ඇත්තටම වෙන ටිකක් නෙමෙයි.කොල්ලට කෙල්ල ගැන හිතෙන දෙ.එ කොටසෙන් ගණිකාවක් සම්බන්දව කියන්නෙ කිල හිතන්න බෑ.රන්දික කිනවා වගෙ අර්තයකින් තමා සිංදුව යන්නෙ.එක හරි ගැඹුරුම හැඟිමක්
@@dsdsdsds6346 malin nirupanaya karanne kanyabawaya. Podi kirimi natikirimak kiyala tama man hitanne. Podi unama rathu paata wenne.
මේක පට්ට කියන උන් ලයික් කරපල්ලා
ane palayan bn thota like kranna
Patta
නියමෛ
Patta ah
අනිවාර්යයෙන්
1:47 as a Kasthuri Suwada reader 🥺💫❤️
මේ සින්දු සිරා පහරක් ආ මම හැමදාම වගේ අනිවාර්යයෙන් අහනවා මේක පට්ට තේරුමක් තියෙන්නෙ සුභ ආ එකෙන්ම මේ වගේ සින්දු තමයි ඕනෙ මේ සින්දුවේ මම ආසම තැනක් තියෙනවා
'වැහි කළුව එනවා නුඹ නැති දාට
සිත් අහසම පුරවා අන්ධකාරෙක'
මේ පේලි දෙකේ මාර අලංකාරයක් දීලා තියෙන්නෙ උපමා එක්ක සිරාම කියන්නෙ ලස්සනයි අයියෙ සුභ අනාගතයක් ඔයාට💕
ආයෙ ආයෙ හොයන් ඇවිත් බලන කස්ටිය කො 😍✋
danatath innawa
හැම වීකෙන්ඩ් එකකම යූටියුබ් ආවම අනිවා ඇවිල්ලා පන්දමයි සදගනාවයි අහල යන අය නැද්ද😊
ඉන්නව🤚
ඉන්නවා
searched and clicked the video just to comment that how good this song is and how good the lyrics are.this is a masterpiece.
ආසම කොල්ලෙක් . උබගෙ සිංදු ගන්ජ ගහල අහද්දි තමා සුපිරි . ජය වේව කොල්ලො . තව ඕන සුපිරි සිංදු ටිකක්❤