සත්ත්ව පුද්ගල ශුන්‍ය මනෝද්වාර චිත්ත වීථි | Serunuwara Kusalawansha Thero

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • #දේශනා_අංක_0005 #අභිධර්මය #මනෝද්වාරික #චිත්තවීථි
    Whatsapp : 0776113627
    Email : kusalawanshahimi@gmail.com
    UA-cam Chanel : / @kusalawanshathero
    Facebook Group:
    www.facebook.c...
    Telegram Group : t.me/Kusalawan...
    Facebook Page : www.facebook.c...
    Meditation Group : chat.whatsapp....

КОМЕНТАРІ • 29

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 Рік тому +6

    ඔබවහන්සේගේ පැහැදිලි කිරීමට අනේක වාරයක් පින් දෙමි .තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @Angelgsm
    @Angelgsm 4 місяці тому

    තෙරැවන් සරණයි 🙏

  • @tharindudakshinaofficial538
    @tharindudakshinaofficial538 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස...
    මමත් මේ මනෝද්වාරික චිත්තවීථි සම්බන්ධ කාරණා තේරුම් ගන්න අමාරුවෙන් හිටියෙ.
    මේ දේශනාවෙන් කරුණු කාරණා ගොඩක් පැහැදිලි උනා ස්වාමීන්වහන්ස 🌼😊

  • @lakshamanjayamanna7184
    @lakshamanjayamanna7184 10 місяців тому

    ඔබ වහන්සේට උතුම් නිවන් මග විවර වේවා !!!

  • @nilanthimala6867
    @nilanthimala6867 Рік тому +2

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @shathikumari2533
    @shathikumari2533 Рік тому

    ඔබ වහන්සේට බොහෝ කාලයක් මේ ධර්මය දේශනා කිරීමට හේතු සකස් වේවා !!!

  • @k9obediencetraining622
    @k9obediencetraining622 7 місяців тому

    සාදූ සාදු සාදු

  • @ranathungak.g9710
    @ranathungak.g9710 Рік тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @AJANTHAWEERASINGHE-l5r
    @AJANTHAWEERASINGHE-l5r 7 місяців тому

    සාදු සාදු මගේ නමස්කාර ය වෙවා

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 Рік тому +2

    එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින්

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 Рік тому

    ඔබවහන්සේට බොහොම පින් චිච්ච වීති ගැන තිබුණු බොහෝ ගැටළු බොහොමයක් වටහා ගැනීමට හැකි යාව ලැබූ නා .ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු.

  • @ramyaneligama6756
    @ramyaneligama6756 Рік тому +2

    තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමීන් වහන්සේට

  • @nirmalagamage8999
    @nirmalagamage8999 Рік тому +1

    Sadu.sadu sadu

  • @kumariambegoda
    @kumariambegoda Рік тому +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @santhakumara9527
    @santhakumara9527 Рік тому +2

    සම්මා සම්බූදු සරණයි මට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,,,,,,,,,,,,

  • @shadowzero441
    @shadowzero441 Рік тому +2

    ස්වාමින්වහන්ස..bohomath sthuthii...thawa thawa dharma karunu hammadam dann..bawan ktn widi ganth..godk pin..ස්වාමින්වහන්ස

  • @manelweerasekera4827
    @manelweerasekera4827 Рік тому +2

    තෙරුවන් සරනය් ස්වාම්න් වහන්ස

  • @ashandulmeth
    @ashandulmeth Рік тому +3

    බුදු සරණයි...!!!! ❤❤❤❤❤

  • @RanjithWijesekara-t4d
    @RanjithWijesekara-t4d 11 місяців тому

    මාගේ නමස්කාරය වේවා

  • @PasinduSrimal-gm5tz
    @PasinduSrimal-gm5tz Рік тому +2

    🙏🙏🙏🙏

  • @rohan3260
    @rohan3260 4 місяці тому

    අභිධර්මය ඉගෙන ගැනීමෙන් තමා අනිත්‍ය දුක්ඛ අනාත්ම බව හොදට පේන්න ගන්නේ🙏🙏🙏
    මෙතන මමය මාගේය යනුවෙන් ගත යුත්තක් නෑ කියල පේන්න ගන්නවා

  • @ashandulmeth
    @ashandulmeth Рік тому +3

    පරන වීඩියෝ ටිකත් ඕන අපේ හාමුදුරුවනේ ❤❤❤

  • @Good-b9c9u
    @Good-b9c9u 11 місяців тому

    ගරුතර පින්වත් ස්වාමින් වහන්ස, මනො විඤ්ඤාණය ඇතිවන්නේ කවර අවස්ථාවලදිද .
    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !

  • @kapila-d5n
    @kapila-d5n Рік тому +2

    obawahnse '' kurungala pothuhera nakalagamuwa rajamha viharya vadasitiyada? awrudu 06 kalin ? 😊

  • @malanirajapaksha1369
    @malanirajapaksha1369 2 місяці тому

    🌹🪔🙏

  • @chagedara3045
    @chagedara3045 10 місяців тому

    දැන් මේක අලුත් ත්‍රෙන්ඩ් එකක්ද අපේ හාමුදුරුවනේ😅😅😅😅😅 පැටික්ලම්.... ව්හයිඩ් බෝඩ් ..මයික් අරං😅😅😅😅 .. අපි නම් අහන්න ආස...භික්ශුවක් පුටුවක වාඩි වෙලා ..ශාන්ත ඉරියව්වෙන් ..එලිමහනක... ගාම්භීර ධර්මය කතා කරනව දකින්ට.... පහු ගිය කාලෙ අපි දැක්ක මෙහෙම බෝඩ් වල ලිය ලියා හරඹ කරපු ...අර තිත්තගල්ලෙගෙ හැටි😅😅😅

    • @Serunuwara_Kusalawansha_Thero
      @Serunuwara_Kusalawansha_Thero  10 місяців тому

      අපි කීවේ ඔබද නැතිනම් කව්ද?
      ඔබ කැමති විදියට හාමුදුරුවරුන්ට කියලා බණ කියව ගන්න ඕන නම් මුලින් ඔබ පැවිදි වෙලා කාලයක් සාසනේ ඉඳලා පොඩි ගිහි කෙනෙක් පැවිදි කරවලා උන්වහන්සේගෙන් බණ අහ ගන්න ඔබට ඕන විදියට.. එහෙම නැතිනම් පින්වත් ස්වාමින් වහන්සේලා බණ දේශනා කරන්නේ කුමණ ආකාරයටද ඒ විදියට දරා ගන්න. ඉරියව්ව ප්‍රස්නයක් කර නොගෙන..
      මිනිස්සුන්ගේ හිත සුව පිණිස තමා මේ විදියට කියා දෙන්නෙ.. තේරුම් ගැනීමේ පහසුව පිණිසා අපේ පහසුව නොහිතා.. නැතිනම් අපටත් හරිම
      පහසුයි පුටුවක හෝ බිමක පත්කඩයක් එලාන බණ කියන එක.. මෙච්චර වද වෙන්න දෙයක් නෑ..
      කැමරා ගහගෙන ෆ්ලෑෂස් ගහගෙන ඇස් දෙකටත් අමාරුවෙන් ඒවා නැවත එඩිට් කරලා ෆෝන් එක ඔබලා බලනවා වගේ ලේසි නෑ ඒ ක්‍රියාවන්..
      ඒ හැමදේම කරන්නෙ මිනිස්සුන්ගේ යහපත පිණිස මිසක් අපේ සුව පහසුව පිණිස නෙවෙයි..
      තෙරුවන් සරණයි...

    • @chagedara3045
      @chagedara3045 10 місяців тому

      @@Serunuwara_Kusalawansha_Thero
      ස්වාමීන් වහන්ස මුලින්ම සමාව ඉල්ලනවා... Aggressive විදියට කොමෙන්ට් කලාට... මම එහෙම කිව්වේ අවබෝධයක් නැතුව ගොඩාක් අය රැල්ලටම යන නිසා.....
      අනික අපි අපේ සම්මතය, සංස්කෘතිය තුල ඉන්න තාක්ම... වැරදි වෙන්ට තියෙන අවස්තාව අඩුයි...අනික ඒක සරලයි...ඒ වගේම පීඩාවක් නෑ....ඒ වගේම අහන ශ්‍රාවකයා ට නිමිත්තක් එනවා ..මම ධර්මය අහනවා කියන....ගෞරවයක් එනවා....
      මම ඊයේ දෑක්කා ඔය වගේම දහම් class එකක ස්වාමීන් වහන්සේ ඉදගෙන ඉන්නේ කරකැවෙන පුටුවක.... ස්වාමීන් වහන්සේටත් නොදැනී..කැරකී කැරකී බණ කියනවා...
      දැක්කම හිතා ගන්න අමාරුයි...සුදුසු නෑ එහෙම දකිනකොට...
      පහුගිය කාලේ කරපු මේ ධර්මය class නිසා පුහු මිනිස්සු ටිකක් ඉන්නවා...ඔලුව ඉදිමුවා ගත්ත....වචන හරබ කරන..ඒ අය දෑනුමක් ගන්න අදහසින් විතරයි ඒව අහන්නේ...
      ඔබ වහන්සේගේ සාසන සේවාව අගය කරනවා...
      තෙරුවන් සරණයි .

  • @NuraaA-b7k
    @NuraaA-b7k 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏