Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආදරණීය මිනිසෙක් අපට අහිමි කරපු රටක තමයි අපිත් ජීවත් වෙන්නෙ ඔබතුමා සදා අමරණීයයි ..!!!
මටත් අද මේක බලන්න ලැබුනෙ ..ඔබ තුමා හිතපු දේම මටත් හිතුනා
හරිම නිහතමානී කෙනෙක් /එයාට කරපු අපරාධය පව් නිවන් සුව ලැබේවා
හරිම දුකයි. අවුරුදු 3ක් ගිහිල්ල මේ video එක දාලා මට අද අහම්බෙන් හම්බුනේ. එක comment එකක් වත් නෑ කාගෙන්වත්. Like 4යි. ප්‍රේමකීර්ති අල්විස් අපේ රටේ ශ්‍රේෂ්ට කලාකරුවාට මේ වගේද සලකන්න ඕන? අහෝ ඛේදයකි. ලංකාවටම සාප වේවා.
Ethuma weni srestha manawa hithawadi gunayahapath manusika hadawathak ethi nihathamani manussayek ma deka ne.
ප්‍රේමකීර්ති අල්විස් කියන්නේ අපේ රටේ හිටපු ජාතික සම්පතක්.❤️ නමුත් දුර්ජනයෝ ඒ සම්පත සදහටම නිහඬ කලා.ඒ ශාපය ඒ නරුමයින්ට විපාක දෙන්න ඇති.ඒ ප්‍රතිභාව ජාන වලින්ම සපැමිණි පුත්‍ර රත්නය පූර්ණ ද අල්විස් ,අනුරාධපුරයේ රැස් වෙහෙර ආරණ්‍ය සේනාසනය ,ගැන දැනුවත් කරමින් ඉන්න අපූරු තරුණ පුතා ගැන දැක ඉමහත් සතුටු වුනෙමි.මේ පුතාගෙ අම්මා ගැන දරාගන්න බැරි දුකක්.නමුත් සසරේ අප වපුරපු දේට අස්වැන්න තමයි ,අපට ලැබෙන්නෙ.තෙරුවන් සරණයි.❤️❤️🌺🌺🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤
තම හෘද සාක්ෂිය එකඟව මිනීමරුවන්ට බැහැ comments දාන්න කාලකන්නියො
ඔව් එතුමා රැගෙන ගියපු කිසිවක් නෑ ..හැමදේම ජාතියට පරිත්‍යාග කරලයි නික්ම ගියේ..එතුමාගේ ගී පද වැලක් රස නොවිඳි අයෙක් රටේ නැති තරම්..ඒ පින් බලෙන් එතුමාට අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කරමු🙏
පහර ජේ ව් පි කාරයෝ
පේමකීර්ති මහතා මිය යනවිට මට වයස අවු 14යි මොනා තේරෙන වයසක්ද එත් ඒ මරණය මගේ හදවතට දැනුනා අදටත් දැනෙනවා මං හරිම ආසායි ඒ නිවේදකයාට ඒ වගේ එන නිවේදකයෙක් තාම නැහැ ලංකාවේ ටිකක් හරි හිටියේ හේම නලින් කරැනාරත්න ඉස්ස්ර ගිය ඉරිදා ආයුබෝවන බැලුවේ නිවේදකයාව බලන්න මිසක් වැටසටහන බලන්න නමෛයි අනේ මං තාමත් ආදරෙයි එ ලියලා තියෙන සිංදු වලට ඒ වචන වල තියෙන ගැබුරැ නැති සරල අර්ත වලට ඒ ගීත වලට පාදක වෙච්‍ච සිද්දී වලට හරිම සරල මිනිසුන් රටක් හදන්න පුළුවන සිතුවිලි එ තුල තිබුණා එත් මොනා කරන්නද ????
උපනන්.අත්මයක්ලාබා.ඇත්නම් පෙමකිර්තිඋත්තමයා නනිරටේ වෙනස ඔබ දකින්නම.ඔනෙඅපට පිහිටට.එන්න ..ඔබ බුදු වෙවා
Matath 14k vithara ethi ethtatama eda denuna duka itath wedi
ඒ ආදරණී්‍ය මනුස්සයා මරපු තිරිසන්නු ටිකට හෙන ගහන්න ඕනි....
අමතක නොවන මිනිසා.සමරවීර මුදලිගේ දොන් පේමකීර්ති ද අල්විස් නාමය සැරිසර පුවත් අදටත් මතකයි.ඉතා සරල එතුමාගේ ගීත ,අර්ථය මහා ඉහලයි....
සදා නොමියෙන සොදුරු හදවත❤
ආදරණීය කලාකරුවානනි, සුවපත් .......ඇහැනොඇරෙන නින්දකට ප්‍රාර්ථනා ❤
කියන්න වචන මහමෙරක් ..ආදරණීය ප්‍රේමවන්තයා ..නිවන් සුව ආදරණීය කලාකරුවණෙනි 🙏
දෙවියනේ එවන් ප්‍රේමණීය මිනිසෙක් !!!!
එවන් නොමනා මිනිසුන් තවමත් නිදැල්ලේ... කර්මය විපාක දේවි දවසක😭
ganiyekuth idala
ඒ විපාක තමා ඔය ගෙවන්නෙ එකම තැන පල් වෙවී
@@-xxx527හඩ්ඩා තාම යහතින් ඌ මැරෙන්නෙ ගූ හඩ්ඩෙක් වගේ
මේ ලෝකයක් වටින මිනිසා කොයි කාලකන්නියා මැරුවත් උන්ගේ හත් මුතු පරම්පරාවම හෙන ගහයි. ඒ තරම් රටක්, ලොවක් හදන්න පුලුවන් හදවතක්, අතක් උන් නැති කළේ.
සුන්දර මනුස්සයෙක්. මම සාමාන්‍ය පෙළ කරන කාලෙ ප්‍රේම් අයියා අපිට නිතර හම්‍රවෙනවා.එ සුන්දර හිනාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට තාම මතකයි ඇඹුල් කන්න හරිම ආසයි.එ මූසල දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ.සොදුරු මිනිසාව අපිට අහිමි කල කාලකන්නි අද සුදු පිරුවට ඇඳ ගෙන.
ප්‍රේම් ආදරණීය ප්‍රේම්. !!
😢😢😢😢😢අනේ එහෙම හඩක්.....එහෙම හැකියාවක් .....අපි පව් කරලා එහෙම මිනිස්සු නැති කරගන්න....
අසන් මිනිසුනේ......... පාහර, පාදඩ , දූෂිත දේශපාලනය තුලින් රටට අහිමි කල සොදුරු මිනිසා . ඔබ තවමත් ජීවමානයි. අපි මිය යමින් පවතී.
සදා නොමියෙන සුන්දර මානව හිතවාදියා .....
ප්‍ර්‍ර්මකිර්‍ර්ති මහත්මයා ඔහු තුමන් අද ජීවත් වෙලා අප අතර සිටියානම් අද ඔහුට ලෝකයේ හොන්දම සාහිත්‍යය අනුව ගීත ලියන කතු වරයා වී නොබෙල් තාග්ගය ලබා ගන්න තුබුණ, ඒ වගේම මට ප්‍ර්ස්නයක් ඇයි ප්‍ර්‍ර්මකීර්ති මහත්මයාට කියා ඉන්දියාවේ අය ගීත ලියා ගත්තෙ නැත්තෙ කියා ,.මම මෙලොව දැනට අහපු සාහිත්‍යය අනුව ගීත මේ මහත්මයා කියා මට කියන්න පුළුවන් , ඔහු අපට අමතක වෙන්නෙ නැහැ .
මේ අපරාධය කරපු එවුන්ට හෙන ගහන්න ඕන 😢😢
Hadda thama
උන් තාමත් ජිවත් වෙන වා
හරිම ආදරණීය හිතක් තිබූ මිනිසෙක් 😢
මුළු රටක ආදරයක් නොමිනිසුන් විසින් සුණු විසුණු කර විනාශ කර දැමුවා . ඒත් සිටිනා කොහේ හෝ දිව්‍ය විමානයක මේ පතාක යෝදයා සුවයෙන් සැනසෙනවා ඇති .ඉතාමත් ආදරයෙන් ආදරයණීය බිරිඳක් ලෙස එතුමා වෙනුවෙන් දුන් ආදරයට අපගේ ප්‍රණාමය ඔබ තුමියට . 😢😢😢😢🌹🌹❤❤❤❤🙏🌏
ජීවිතය දඹ රන් පිරවූ බඳුනක්ය ...ඔබ මළ පුවත ඇත්තක් වූ බොරුවක්ය ...
අදටත් ආදරෙයි ප්‍රේමකීර්ති මතකයට.
ප්‍රේම්ව මැරුවෙ ජෙවිපි නාමෙන් හඩ්සන් සමරසිංහ කියලා කියනවා.ගුවන් විදුලියෙ මුල් පුටුවට පෙරේතකමට එහෙම කරෙලු
එක එකා ඇඟ බේර ගන්න අනිකුන් පිට වරද දානව ඒ ඔක්කොමලාම සංවිධානය කරල කල දෙයක් කියලත් හිතෙනව ඇත්තටම මේ පාහරයන් තවම මිහි පිට ඉන්න වා නම් පනුවො ගහල මැරෙන්න ඕන
Lebu minis bhavayata naya nethi watina minisek ❤❤❤ 🙏
අමතක නොවෙන මනුෂ්‍යත්වය 🙏🙏
පව්..අද.හිටිය නම් ..කොච්චර උතුම් චරිතයක් ද නැති කලේ ..මේව.අහද්දි..j..v..p..එකට චන්දෙ දෙන්නම නරකයි මුන් මිණී මරුවො
කවදාවන් එවුන්ගේ සිහිනය සබෑවෙන්නෑ ඒ හීනත් විශ්‍රාම ගිහින්
හඩ්සන් සමරසිංහ මැරුවේ කියලා ඔප්පු වෙලා තියෙද්දී තාමත් ජේවීපී එකටද බනින්නේ. හැමදේම කරලා ජේවීපී එකට දාපු එක තමා කරේ ඒක නොතේරන මිනිස්සු ඉතින් මිනිස්සු නෙවෙයි.
ලස්සනට තිබුණු පව්ලක් විනාශ කරපු පාහරයින්ට මේ ආත්මෙදීම ලැබේවා
Lankawe hitiya ithamath watina charithayak...Niwan suwa labewa obathumata
Adareniya minisek.methumiya ge katawa ahaddi mata puduma dukak danuna.kochera watina mathakayan rasak ithiri kerala,hitiyanam tawa tawa kochhera matakayan apita labeida. Adeerei ethumage geeta welata ❤❤❤❤❤
ආසම චරිතයක්
මේ අපරාධ කාට කියන්නද? මේ වගේ පිරිසක් පිළිබඳව ජනතාව මොන හිතකින් විශ්වාස කරනවද කියලා හිතෙනවා
අභාවප්‍රාප්ත ප්‍රේමසිරිගේ ජීවිතය නියත වශයෙන්ම නැතිකරගත් තැනැත්තාට ස්වභාවධර්මයේ ප්‍රතිචක්‍රීකරණයට සමාන දඬුවමක් ලැබෙනු ඇත! ඔහුගේ වටිනා ජීවිතය අහිමි වූ බව ඇසීම ගැන ඉතා කණගාටුයි
මරපු හඩ්සන් සමරසිංහ තවමත් යහතින්
මගේ අයියා ගේ නම මහින්ද කලුපහාන.ජිවත් උනේ කාඩුගන්නාවේ.වැඩකලේ C.G.R.ඒකේ අපේපරම් පරාවේම හිටපු බොක්ක හොද ටික දේනා ගේන් ඒකෙක් jvp ඒකේන්දුම්රිය වර්ජනය කරපුවේලා වේ.හමුදාව වේන් ඇව්ත් වැඩ ඒන්න කියල කියපු නිසා බයට වැඩට ගියා ඒගියා කියලා පාන්දර j.v.p සහොදර වරුන් ගේදරට ඇවිත් පොඩි ප්‍රශ්නයක් කරන්න තියෙනවා ඉක්මනින් ඒවන්නම් කියලා ලායිට් කනුවක ගැට ගහාලා කරපු වරද ලියලා ඔලුවට උඩින් කාඩ්බොඩ් ලියලා ගැටගහලා වේඩි තියලා මාරල තිබුණුනා,බිරිඳට දරුවා හම්බේලා දවස් නවයයි,මට නම් නිරායුද සිවිල් මිනිසුන් මරන්න අනදිපූ උන් නායකයො නේමේයි පොන්නයො ප්‍රභාකරන් පොන්නය රොහන ව්ජෙ විරත් පොන්නය 😢
මේකට ජේවීපී සම්බන්ධ නැ.. ඔය නම කියන්නෙ
ඔය ක්‍රමයට කොපමන තරුන කොල්ලො ජීවිත නැති කලාද එදා ගෙවපු දුෂ්කර දිවිය මම දන්න දේ, එදා සියැසින් දුටුදේ කාටත් මතක් කර දෙනව
ඒ තුප්පහි කෙරුවාව අදටත් ඒ ලෙසින්ම ජේවිපෙ කරනව, කරවනවා අපේ රටේ බුදු දහමට අනුව කවමදාකවත් රටේ බලය නොලැබෙනවා නියතයි
මා කම්පා වූ මරණයන් කීපයක් අතර ඔහුගේ නාමයත් එකකි.
කිසිදා අමතක නොවන පුංචි මිනිසා...
Legends,of srilankan .
මේව කරපු මොකා හරි නිදැල්ලේ ඉන්න එකෙක් ඉන්නවනම්. ..ස්වභාදහම දඩුවම් දෙන්නෙ දහස් ගුණයක් වැඩි කරල. පුද්ගලික පලිගැනීමක් ගුවන්විදුලිය ඇතුලෙන්ම සිද්ධ උනා කියලත් මතයක් තියනව
මතයක් නෙවෙයි ඒකයි ඇත්ත ඌ මැරෙන්නෙ කුණු හඩ්ඩෙක් වගේ.
ආදරනීය මිනිසුන් අපෙන් වෙන්වෙලා ගියාම දුකයි තමයි.ඒත් ඒසුන්දරමිනිස්සු නවත කවදාවත් අපිට හමුවෙන්නේ නහ.දරුවන්ට වටිනා පාඩම් පොතක් මේතිරිසන්නු නතිකලේ.
ජවිපෙ පිටින් දාලා ඔවැනි වැදගත් මිනිස්සුකොච්චර නම් එලොව ඇරියද!
ඔබ සදා අමරනියයි.
විලේ නෙළුම් මල සුවද කපුරුකැට බුදු කුටියෙහි දී වෙයි සතුරූ.ගහේ ගොරොක් ටික මුහුදේ ලුණු කැට පිළී දොවන තැන වෙයි මිතුරූ.කැපූ ගසක කඳ පොරෝමිටට විත් ගසයි අනෙක් ගස්වල පතුරූ.ඉතින් එසේ නම් කෙසේ සිතන්න ද මිනිස් කමෙහි අරුමය ඉතුරූ.මෙවන් වටිනා අදහස් දහස් ගණනක් අප වෙත තිළිණ කල ප්‍රේමකීර්ති සහෘදයානෙණි.පෙර ආත්මයක අකුසලයක් නිසා ඔබ අප අතරින් සදහටම සමු ගත්තත්,ඔබට මෙම අපරාධය සිදු කළ කිසිවෙකු ට ස්වභාවධර්මයෙන් සමාවක් නොලැබෙනු ඇත.
මෙි උතුම් පුද්ගලයා ගැන කියන්න වචන නැහැ. ඒදිනය අපට අද වාගේ මතකයි . උපදින කිසිම ආත්මයකම මෙිවාගේ අකල් මරනයක් නමි වෙන්න එපා.
Uuipulxyiuid
U
Prem, kdk , karu are great artists
මන් ආදරය කරන කලාකරුවන් දෙන්නයි එක්කෙනෙක් ප්‍රේමකීර්ති සර් ,විජය කුමාරතුංග සර් දෙන්නටම කළේ එකම දෙය දෙන්නම මානවහිතවාදි පුදුම සන්වේදි අය , ඒක පුදුමාකාර දෙයක් ඒ දෙන්නම අද දිව්‍ය ආත්ම ගතකරන්නෙ , ජීවමාන දෙවිවරුන් එයාලව විනාශ කළේ ඊරිසියාව නිසාම .
අද 2024 වෙනකොට ඔවුන්ට දඩුවම් මග එනවා..කර්මය පසු පස එනවා
විජය kumaarathungayan ha samaana uthathareethara මනුස්සයෙක්
ලංකාවේ ඒ ගීත ඇහුවේ මේ කමන්ට් ටික විතරද ?3% රට එදත් කෑවා අදත් හෙටත් කනවා.........පව් මේ මිනිස්සුන්ට උන විනාශය......ආත්ම නැති අමන මිනිස්සු කොහෙද රටවල් හදන්නේ
JESUS blessings ❤️ you
Kalakanni JVP
ජේවීපී නෙවි බං ඔය නම කියන්නෙ...
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
මේක බලද්දි පපුව හිර වෙනවා, ඇස් වලට කදුලු එනවා, ක්‍රෝධය ,වෛරය කියන සිතුවිලි වලින් හදවත ලෝ දිය හැලියක් වෙනවා, අනිත් පැත්තට හිතෙනව මේ වගේ මනුස්සයෙක් ලෝකෙට කිව්වේ ඒකෙම අනිත් පැත්ත නේද කියලා , මෛත්‍රිය ආදරය කරුණා,ස්වභාව ධර්මය ගැන සමාජයට ආදරය කරන්න උගන්නපු මනුස්සයා හිංදම ,මේ වගේ අමමලාට හුකන මිනීමරු පොන්නයෝ හිංදා අපේ හිතුත් අදූශිත වෙනවා, ප්‍රේම් නිවන් දකින තුරු අපි අසලින් ඉපදේවා ,කාටවත් මරන්න දෙන්නේ නෑ ,ප්‍රේම් කියන්නේ මනුස්සයෙක් නෙමේ සුභාවධර්මයට.
❤
Mage husma wage Prema Keerthi mahathata adarei
කාලකන්නි දේශපාලකයො 😥
සසර සැරි සරන තෙක්.......... 🥺🥺🥺🥺❤
Niwansuwa
Soduru mesanene obata niwan suwwa lebewa
Great loss for the music
Harima.shokajanaka.kathavak.mama.harima.kamati.charhthayak.apa.kanata.thavama.e.hada.ahenava.mathu.athmayaka.mevage.akal.maranayak.sidu.noveva
හඩ්සන් සමරසිංහ කියන කාලකන්නිය තමයි ප්‍රේමකීර්ති අල්විස් වයි තේවිස් ගුරුගේවයු මරල තියෙන්නේ ගුවන් විදුලි සන්ස්තාවේ මුල් පුටුවට කෑදර කමට සක්කිලියා ප්‍රේමදාස ගේ උවමාවට විජයකුමාරතුංගව මරවන්ඩත් ඕක හවුල් වෙලාතියෙනවලු ඔව්ව එලිඋනත් එලියට නොදාපු රහස් දේශපාලන අදිකාරිය විසින් එව්ව ඔක්කොම jvp එකවුන්ට් එකට දැම්ම
ඔව් ඒකතමයි ඇත්ත.
Mama godak asa niwadaka tumak Mata matakai a dawasa Mata wayasa 21 ma duk u tarama metumiyata kohoma Danna atda terisan minisun ahinsaka jeewita godak winasa karala
අනේ ප්‍රෙම් මොන අපරාධයක්ද
Harima sowed
හඩ්ඩා කරේ
Hapo.. Mona aparadayakda 😢
Theruwansaranai obhata
😢😢😢
පරගල, jvp දුශ්ඨයින් නිසා කොපමන වටිනා සම්පත් අපට අහිමි උනාද
Kalakan ni rata Garu karana wa Mrs Alwista
Jvp ponnyo
❤❤❤❤❤❤❤❤❤
Ethuma sadaa amaraneeyaii
Mini maruvage nama kiyaddi shabde nethi kala. 😢
Jvp මිනීමරුවෝ..දැං බබාලා වගේ කතාව....
හඩ්ඩා.. ජේවීපී වෙසින් ඇවිත්... මෙච්චර මේක තේරුම් ගන්න බැරිද නමත් කියනවා
@@mangalaguruge1208 කරන දහදුරා වැඩ ඔක්කොම කරන ගමන් එවා අනුන්ගේ ගිනුම් වලට බැර කරන එක තමයි ජෙප්පොන්ගේ ගතිය
Hadsan kiyala nama kiyanawa aehennedda bn
Dukai harima dukai.oya jvp meeting wala innawane.un nemeida merierà.nidanna kamata
හඩසන් ජේවීපී නොවේ නේ ද?
Sabba papassa akarana kusalassa upasampada
jvp කාරයොන්ගෙ වැඩ
The most humble and innocent person brutally killed by j v p. I hate these beast s.
Tjswath j.v.p vote karapalla.
Godak dukay
Samanalayekta wedithibba..😢
Mage mulu jeewithetama ahapu dekapu uththunga Wu amilawu nimalawu athi sreshta Wu athmeeya adarayak, dutuwemi ma adaraneeya thejanwitha Wu Prabha sampanna Wu obathumiyagen. Kisiwak pewaseemata awesi muth ekadu wachanayak ho ma hata mewana wita netha. Kala aparadaya metharam yei keemata ma hata wachana netha. Aparadakarain gena sobadam meniyan wagabalagena ethi me Wana witath.ebewin obathumiyage mrudu hadawatha thawa thawath noperewai mulu hadawathinma herdayangamawama pathami. Kisida obathumiyage hadawatha noperewa.thawath kisindu athmayaka mewan wedanawak ath wideemata sidu nowewai!!!!! Mage awasan prarthanawa!!!!!
උන් තාම ජීවත්වෙනවා නේද? මාලිමා රජයක් අපු කාලෙකදී මේ ප්‍රශ්ණ විසඳේවි.
😂
මාලිමා රජයක්
Adaraniya minisek . Oya wage..aparada .karapu minissunta .antimata..panuwo.gahala..mariyan...niwan suwa labewa...harima dukai.
ඔබද අර "සදකැන් වැසිලා "සිංදුවේ කතා නායිකාව?
පිස්සුද බන්
I think this is his 2nd marriage. Song from 1st
Yes
Harimadukadeiyo
Ma minissu marpu une tawma rgakane karanwa unta hanawdila yaee
Marapu unta HENAMA tamai mama illanne
80 DASAKAYE MAMA OHUGE ASANNEK
Hadsan Thomas henama gahapiya
KALAKANNI RATAKA IPADUNAMA OKA THAMAI IRANAMA.
අපි තාමත් නිදල්ලෙ කවුද ගොන්නු කරත්තෙ තොපියි ගොන්නු කරත්තෙ අපි නෙ ළවෙමු තොටිල්ලෙ
Kalkani minissu inn ratak hor despluwoo edath Adath kale mini marala un wejben eka vithramii ratath kewa
Muta pissu
Me geni wikarane kiyawanne
Meka aurudu 3 kin hanbune ai e Political Me sundara minihiha wa kutum baya nathi karan ne Prem umba kawadawath me kalaka nni bime epa denna epa
Ai e minermaruwo kauda kiyala soya gaththe neththe
Hena gahana aparadayak. Marapu alugosuwange pawul pitin winasa wenna one
Soduru mqenusanene obata newan auwa lebawaa
හඩ්ඩා තොට සනීපද දැන්
ආදරණීය මිනිසෙක් අපට අහිමි කරපු රටක තමයි අපිත් ජීවත් වෙන්නෙ ඔබතුමා සදා අමරණීයයි ..!!!
මටත් අද මේක බලන්න ලැබුනෙ ..ඔබ තුමා හිතපු දේම මටත් හිතුනා
හරිම නිහතමානී කෙනෙක් /එයාට කරපු අපරාධය පව් නිවන් සුව ලැබේවා
හරිම දුකයි. අවුරුදු 3ක් ගිහිල්ල මේ video එක දාලා මට අද අහම්බෙන් හම්බුනේ. එක comment එකක් වත් නෑ කාගෙන්වත්. Like 4යි. ප්‍රේමකීර්ති අල්විස් අපේ රටේ ශ්‍රේෂ්ට කලාකරුවාට මේ වගේද සලකන්න ඕන? අහෝ ඛේදයකි. ලංකාවටම සාප වේවා.
Ethuma weni srestha manawa hithawadi gunayahapath manusika hadawathak ethi nihathamani manussayek ma deka ne.
ප්‍රේමකීර්ති අල්විස් කියන්නේ අපේ රටේ හිටපු ජාතික සම්පතක්.❤️ නමුත් දුර්ජනයෝ ඒ සම්පත සදහටම නිහඬ කලා.ඒ ශාපය ඒ නරුමයින්ට විපාක දෙන්න ඇති.ඒ ප්‍රතිභාව ජාන වලින්ම සපැමිණි පුත්‍ර රත්නය පූර්ණ ද අල්විස් ,අනුරාධපුරයේ රැස් වෙහෙර ආරණ්‍ය සේනාසනය ,ගැන දැනුවත් කරමින් ඉන්න අපූරු තරුණ පුතා ගැන දැක ඉමහත් සතුටු වුනෙමි.මේ පුතාගෙ අම්මා ගැන දරාගන්න බැරි දුකක්.නමුත් සසරේ අප වපුරපු දේට අස්වැන්න තමයි ,අපට ලැබෙන්නෙ.තෙරුවන් සරණයි.❤️❤️🌺🌺🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤
තම හෘද සාක්ෂිය එකඟව මිනීමරුවන්ට බැහැ comments
දාන්න කාලකන්නියො
ඔව් එතුමා රැගෙන ගියපු කිසිවක් නෑ ..හැමදේම ජාතියට පරිත්‍යාග කරලයි නික්ම ගියේ..එතුමාගේ ගී පද වැලක් රස නොවිඳි අයෙක් රටේ නැති තරම්..ඒ පින් බලෙන් එතුමාට අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කරමු🙏
පහර ජේ ව් පි කාරයෝ
පේමකීර්ති මහතා මිය යනවිට මට වයස අවු 14යි මොනා තේරෙන වයසක්ද එත් ඒ මරණය මගේ හදවතට දැනුනා අදටත් දැනෙනවා මං හරිම ආසායි ඒ නිවේදකයාට ඒ වගේ එන නිවේදකයෙක් තාම නැහැ ලංකාවේ ටිකක් හරි හිටියේ හේම නලින් කරැනාරත්න ඉස්ස්ර ගිය ඉරිදා ආයුබෝවන බැලුවේ නිවේදකයාව බලන්න මිසක් වැටසටහන බලන්න නමෛයි අනේ මං තාමත් ආදරෙයි එ ලියලා තියෙන සිංදු වලට ඒ වචන වල තියෙන ගැබුරැ නැති සරල අර්ත වලට ඒ ගීත වලට පාදක වෙච්‍ච සිද්දී වලට හරිම සරල මිනිසුන් රටක් හදන්න පුළුවන සිතුවිලි එ තුල තිබුණා එත් මොනා කරන්නද ????
උපනන්.අත්මයක්ලාබා.ඇත්නම්
පෙමකිර්ති
උත්තමයා නනි
රටේ වෙනස ඔබ දකින්නම.ඔනෙ
අපට පිහිටට.එන්න ..ඔබ බුදු වෙවා
Matath 14k vithara ethi ethtatama eda denuna duka itath wedi
ඒ ආදරණී්‍ය මනුස්සයා මරපු තිරිසන්නු ටිකට හෙන ගහන්න ඕනි....
අමතක නොවන මිනිසා.
සමරවීර මුදලිගේ දොන් පේමකීර්ති ද අල්විස් නාමය සැරිසර පුවත් අදටත් මතකයි.
ඉතා සරල එතුමාගේ ගීත ,අර්ථය මහා ඉහලයි....
සදා නොමියෙන සොදුරු හදවත❤
ආදරණීය කලාකරුවානනි, සුවපත් .......ඇහැනොඇරෙන නින්දකට
ප්‍රාර්ථනා ❤
කියන්න වචන මහමෙරක් ..ආදරණීය ප්‍රේමවන්තයා ..නිවන් සුව ආදරණීය කලාකරුවණෙනි 🙏
දෙවියනේ එවන් ප්‍රේමණීය මිනිසෙක් !!!!
එවන් නොමනා මිනිසුන් තවමත් නිදැල්ලේ... කර්මය විපාක දේවි දවසක😭
ganiyekuth idala
ඒ විපාක තමා ඔය ගෙවන්නෙ එකම තැන පල් වෙවී
@@-xxx527
හඩ්ඩා තාම යහතින් ඌ මැරෙන්නෙ ගූ හඩ්ඩෙක් වගේ
මේ ලෝකයක් වටින මිනිසා කොයි කාලකන්නියා මැරුවත් උන්ගේ හත් මුතු පරම්පරාවම හෙන ගහයි. ඒ තරම් රටක්, ලොවක් හදන්න පුලුවන් හදවතක්, අතක් උන් නැති කළේ.
සුන්දර මනුස්සයෙක්. මම සාමාන්‍ය පෙළ කරන කාලෙ ප්‍රේම් අයියා අපිට නිතර හම්‍රවෙනවා.එ සුන්දර හිනාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට තාම මතකයි ඇඹුල් කන්න හරිම ආසයි.එ මූසල දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ.සොදුරු මිනිසාව අපිට අහිමි කල කාලකන්නි අද සුදු පිරුවට ඇඳ ගෙන.
ප්‍රේම් ආදරණීය ප්‍රේම්. !!
😢😢😢😢😢අනේ එහෙම හඩක්.....එහෙම හැකියාවක් .....අපි පව් කරලා එහෙම මිනිස්සු නැති කරගන්න....
අසන් මිනිසුනේ......... පාහර, පාදඩ , දූෂිත දේශපාලනය තුලින් රටට අහිමි කල සොදුරු මිනිසා . ඔබ තවමත් ජීවමානයි. අපි මිය යමින් පවතී.
සදා නොමියෙන සුන්දර මානව හිතවාදියා .....
ප්‍ර්‍ර්මකිර්‍ර්ති මහත්මයා ඔහු තුමන් අද ජීවත් වෙලා අප අතර සිටියානම් අද ඔහුට ලෝකයේ හොන්දම සාහිත්‍යය අනුව ගීත ලියන කතු වරයා වී නොබෙල් තාග්ගය ලබා ගන්න තුබුණ, ඒ වගේම මට ප්‍ර්ස්නයක් ඇයි ප්‍ර්‍ර්මකීර්ති මහත්මයාට කියා ඉන්දියාවේ අය ගීත ලියා ගත්තෙ නැත්තෙ කියා ,.
මම මෙලොව දැනට අහපු සාහිත්‍යය අනුව ගීත මේ මහත්මයා කියා මට කියන්න පුළුවන් , ඔහු අපට අමතක වෙන්නෙ නැහැ .
මේ අපරාධය කරපු එවුන්ට හෙන ගහන්න ඕන 😢😢
Hadda thama
උන් තාමත් ජිවත් වෙන වා
හරිම ආදරණීය හිතක් තිබූ මිනිසෙක් 😢
මුළු රටක ආදරයක් නොමිනිසුන් විසින් සුණු විසුණු කර විනාශ කර දැමුවා . ඒත් සිටිනා කොහේ හෝ දිව්‍ය විමානයක මේ පතාක යෝදයා සුවයෙන් සැනසෙනවා ඇති .
ඉතාමත් ආදරයෙන් ආදරයණීය බිරිඳක් ලෙස එතුමා වෙනුවෙන් දුන් ආදරයට අපගේ ප්‍රණාමය ඔබ තුමියට .
😢😢😢😢🌹🌹❤❤❤❤🙏🌏
ජීවිතය දඹ රන් පිරවූ බඳුනක්ය ...
ඔබ මළ පුවත ඇත්තක් වූ බොරුවක්ය ...
අදටත් ආදරෙයි ප්‍රේමකීර්ති මතකයට.
ප්‍රේම්ව මැරුවෙ ජෙවිපි නාමෙන් හඩ්සන් සමරසිංහ කියලා කියනවා.ගුවන් විදුලියෙ මුල් පුටුවට පෙරේතකමට එහෙම කරෙලු
එක එකා ඇඟ බේර ගන්න අනිකුන් පිට වරද දානව
ඒ ඔක්කොමලාම සංවිධානය කරල කල දෙයක් කියලත් හිතෙනව
ඇත්තටම මේ පාහරයන් තවම මිහි පිට ඉන්න වා නම් පනුවො ගහල මැරෙන්න ඕන
Lebu minis bhavayata naya nethi watina minisek ❤❤❤ 🙏
අමතක නොවෙන මනුෂ්‍යත්වය 🙏🙏
පව්..අද.හිටිය නම් ..
කොච්චර උතුම් චරිතයක් ද නැති කලේ ..මේව.අහද්දි..j..v..p..එකට චන්දෙ දෙන්නම නරකයි මුන් මිණී මරුවො
කවදාවන් එවුන්ගේ සිහිනය සබෑවෙන්නෑ ඒ හීනත් විශ්‍රාම ගිහින්
හඩ්සන් සමරසිංහ මැරුවේ කියලා ඔප්පු වෙලා තියෙද්දී තාමත් ජේවීපී එකටද බනින්නේ. හැමදේම කරලා ජේවීපී එකට දාපු එක තමා කරේ ඒක නොතේරන මිනිස්සු ඉතින් මිනිස්සු නෙවෙයි.
ලස්සනට තිබුණු පව්ලක් විනාශ කරපු පාහරයින්ට මේ ආත්මෙදීම ලැබේවා
Lankawe hitiya ithamath watina charithayak...Niwan suwa labewa obathumata
Adareniya minisek.methumiya ge katawa ahaddi mata puduma dukak danuna.kochera watina mathakayan rasak ithiri kerala,hitiyanam tawa tawa kochhera matakayan apita labeida. Adeerei ethumage geeta welata ❤❤❤❤❤
ආසම චරිතයක්
මේ අපරාධ කාට කියන්නද? මේ වගේ පිරිසක් පිළිබඳව ජනතාව මොන හිතකින් විශ්වාස කරනවද කියලා හිතෙනවා
අභාවප්‍රාප්ත ප්‍රේමසිරිගේ ජීවිතය නියත වශයෙන්ම නැතිකරගත් තැනැත්තාට ස්වභාවධර්මයේ ප්‍රතිචක්‍රීකරණයට සමාන දඬුවමක් ලැබෙනු ඇත! ඔහුගේ වටිනා ජීවිතය අහිමි වූ බව ඇසීම ගැන ඉතා කණගාටුයි
මරපු හඩ්සන් සමරසිංහ තවමත් යහතින්
මගේ අයියා ගේ නම මහින්ද කලුපහාන.ජිවත් උනේ කාඩුගන්නාවේ.වැඩකලේ C.G.R.ඒකේ අපේපරම් පරාවේම හිටපු බොක්ක හොද ටික දේනා ගේන් ඒකෙක් jvp ඒකේන්දුම්රිය වර්ජනය කරපුවේලා වේ.හමුදාව වේන් ඇව්ත් වැඩ ඒන්න කියල කියපු නිසා බයට වැඩට ගියා ඒගියා කියලා පාන්දර j.v.p සහොදර වරුන් ගේදරට ඇවිත් පොඩි ප්‍රශ්නයක් කරන්න තියෙනවා ඉක්මනින් ඒවන්නම් කියලා ලායිට් කනුවක ගැට ගහාලා කරපු වරද ලියලා ඔලුවට උඩින් කාඩ්බොඩ් ලියලා ගැටගහලා වේඩි තියලා මාරල තිබුණුනා,බිරිඳට දරුවා හම්බේලා දවස් නවයයි,මට නම් නිරායුද සිවිල් මිනිසුන් මරන්න අනදිපූ උන් නායකයො නේමේයි පොන්නයො ප්‍රභාකරන් පොන්නය රොහන ව්ජෙ විරත් පොන්නය 😢
මේකට ජේවීපී සම්බන්ධ නැ.. ඔය නම කියන්නෙ
ඔය ක්‍රමයට කොපමන තරුන කොල්ලො ජීවිත නැති කලාද එදා ගෙවපු දුෂ්කර දිවිය
මම දන්න දේ, එදා සියැසින් දුටුදේ කාටත් මතක් කර දෙනව
ඒ තුප්පහි කෙරුවාව අදටත් ඒ ලෙසින්ම ජේවිපෙ කරනව, කරවනවා අපේ රටේ බුදු දහමට අනුව කවමදාකවත් රටේ බලය නොලැබෙනවා නියතයි
මා කම්පා වූ මරණයන් කීපයක් අතර ඔහුගේ නාමයත් එකකි.
කිසිදා අමතක නොවන පුංචි මිනිසා...
Legends,of srilankan .
මේව කරපු මොකා හරි නිදැල්ලේ ඉන්න එකෙක් ඉන්නවනම්. ..
ස්වභාදහම දඩුවම් දෙන්නෙ දහස් ගුණයක් වැඩි කරල. පුද්ගලික පලිගැනීමක් ගුවන්විදුලිය ඇතුලෙන්ම සිද්ධ උනා කියලත් මතයක් තියනව
මතයක් නෙවෙයි ඒකයි ඇත්ත ඌ මැරෙන්නෙ කුණු හඩ්ඩෙක් වගේ.
ආදරනීය මිනිසුන් අපෙන් වෙන්වෙලා ගියාම දුකයි තමයි.ඒත් ඒසුන්දරමිනිස්සු නවත කවදාවත් අපිට හමුවෙන්නේ නහ.දරුවන්ට වටිනා පාඩම් පොතක් මේතිරිසන්නු නතිකලේ.
ජවිපෙ පිටින් දාලා ඔවැනි වැදගත් මිනිස්සු
කොච්චර නම් එලොව ඇරියද!
ඔබ සදා අමරනියයි.
විලේ නෙළුම් මල සුවද කපුරුකැට බුදු කුටියෙහි දී වෙයි සතුරූ.
ගහේ ගොරොක් ටික මුහුදේ ලුණු කැට පිළී දොවන තැන වෙයි මිතුරූ.
කැපූ ගසක කඳ පොරෝමිටට විත් ගසයි අනෙක් ගස්වල පතුරූ.
ඉතින් එසේ නම් කෙසේ සිතන්න ද මිනිස් කමෙහි අරුමය ඉතුරූ.
මෙවන් වටිනා අදහස් දහස් ගණනක් අප වෙත තිළිණ කල ප්‍රේමකීර්ති සහෘදයානෙණි.පෙර ආත්මයක අකුසලයක් නිසා ඔබ අප අතරින් සදහටම සමු ගත්තත්,ඔබට මෙම අපරාධය සිදු කළ කිසිවෙකු ට ස්වභාවධර්මයෙන් සමාවක් නොලැබෙනු ඇත.
මෙි උතුම් පුද්ගලයා ගැන කියන්න වචන නැහැ. ඒදිනය අපට අද වාගේ මතකයි . උපදින කිසිම ආත්මයකම මෙිවාගේ අකල් මරනයක් නමි වෙන්න එපා.
Uuipulxyiuid
U
Prem, kdk , karu are great artists
මන් ආදරය කරන කලාකරුවන් දෙන්නයි එක්කෙනෙක් ප්‍රේමකීර්ති සර් ,විජය කුමාරතුංග සර් දෙන්නටම කළේ එකම දෙය දෙන්නම මානවහිතවාදි පුදුම සන්වේදි අය , ඒක පුදුමාකාර දෙයක් ඒ දෙන්නම අද දිව්‍ය ආත්ම ගතකරන්නෙ , ජීවමාන දෙවිවරුන් එයාලව විනාශ කළේ ඊරිසියාව නිසාම .
අද 2024 වෙනකොට ඔවුන්ට දඩුවම් මග එනවා..කර්මය පසු පස එනවා
විජය kumaarathungayan ha samaana uthathareethara මනුස්සයෙක්
ලංකාවේ ඒ ගීත ඇහුවේ මේ කමන්ට් ටික විතරද ?
3% රට එදත් කෑවා අදත් හෙටත් කනවා.........පව් මේ මිනිස්සුන්ට උන විනාශය......ආත්ම නැති අමන මිනිස්සු කොහෙද රටවල් හදන්නේ
JESUS blessings ❤️ you
Kalakanni JVP
ජේවීපී නෙවි බං ඔය නම කියන්නෙ...
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
මේක බලද්දි පපුව හිර වෙනවා, ඇස් වලට කදුලු එනවා, ක්‍රෝධය ,වෛරය කියන සිතුවිලි වලින් හදවත ලෝ දිය හැලියක් වෙනවා, අනිත් පැත්තට හිතෙනව මේ වගේ මනුස්සයෙක් ලෝකෙට කිව්වේ ඒකෙම අනිත් පැත්ත නේද කියලා , මෛත්‍රිය ආදරය කරුණා,ස්වභාව ධර්මය ගැන සමාජයට ආදරය කරන්න උගන්නපු මනුස්සයා හිංදම ,මේ වගේ අමමලාට හුකන මිනීමරු පොන්නයෝ හිංදා අපේ හිතුත් අදූශිත වෙනවා, ප්‍රේම් නිවන් දකින තුරු අපි අසලින් ඉපදේවා ,කාටවත් මරන්න දෙන්නේ නෑ ,ප්‍රේම් කියන්නේ මනුස්සයෙක් නෙමේ සුභාවධර්මයට.
❤
Mage husma wage Prema Keerthi mahathata adarei
කාලකන්නි දේශපාලකයො 😥
සසර සැරි සරන තෙක්.......... 🥺🥺🥺🥺❤
Niwansuwa
Soduru mesanene obata niwan suwwa lebewa
Great loss for the music
Harima.shokajanaka.kathavak.mama.harima.kamati.charhthayak.apa.kanata.thavama.e.hada.ahenava.mathu.athmayaka.mevage.akal.maranayak.sidu.noveva
හඩ්සන් සමරසිංහ කියන කාලකන්නිය තමයි ප්‍රේමකීර්ති අල්විස් වයි තේවිස් ගුරුගේවයු මරල තියෙන්නේ ගුවන් විදුලි සන්ස්තාවේ මුල් පුටුවට කෑදර කමට සක්කිලියා ප්‍රේමදාස ගේ උවමාවට විජයකුමාරතුංගව මරවන්ඩත් ඕක හවුල් වෙලාතියෙනවලු ඔව්ව එලිඋනත් එලියට නොදාපු රහස් දේශපාලන අදිකාරිය විසින් එව්ව ඔක්කොම jvp එකවුන්ට් එකට දැම්ම
ඔව් ඒකතමයි ඇත්ත.
Mama godak asa niwadaka tumak Mata matakai a dawasa Mata wayasa 21 ma duk u tarama metumiyata kohoma Danna atda terisan minisun ahinsaka jeewita godak winasa karala
අනේ ප්‍රෙම් මොන අපරාධයක්ද
Harima sowed
හඩ්ඩා කරේ
Hapo.. Mona aparadayakda 😢
Theruwansaranai obhata
😢😢😢
පරගල, jvp දුශ්ඨයින් නිසා කොපමන වටිනා සම්පත් අපට අහිමි උනාද
Kalakan ni rata
Garu karana wa Mrs Alwista
Jvp ponnyo
❤❤❤❤❤❤❤❤❤
Ethuma sadaa amaraneeyaii
Mini maruvage nama kiyaddi shabde nethi kala. 😢
Jvp මිනීමරුවෝ..දැං බබාලා වගේ කතාව....
හඩ්ඩා.. ජේවීපී වෙසින් ඇවිත්... මෙච්චර මේක තේරුම් ගන්න බැරිද නමත් කියනවා
@@mangalaguruge1208 කරන දහදුරා වැඩ ඔක්කොම කරන ගමන් එවා අනුන්ගේ ගිනුම් වලට බැර කරන එක තමයි ජෙප්පොන්ගේ ගතිය
Hadsan kiyala nama kiyanawa aehennedda bn
Dukai harima dukai.oya jvp meeting wala innawane.un nemeida merierà.nidanna kamata
හඩසන් ජේවීපී නොවේ නේ ද?
Sabba papassa akarana kusalassa upasampada
jvp කාරයොන්ගෙ වැඩ
The most humble and innocent person brutally killed by j v p. I hate these beast s.
Tjswath j.v.p vote karapalla.
Godak dukay
Samanalayekta wedithibba..😢
Mage mulu jeewithetama ahapu dekapu uththunga Wu amilawu nimalawu athi sreshta Wu athmeeya adarayak, dutuwemi ma adaraneeya thejanwitha Wu Prabha sampanna Wu obathumiyagen. Kisiwak pewaseemata awesi muth ekadu wachanayak ho ma hata mewana wita netha. Kala aparadaya metharam yei keemata ma hata wachana netha. Aparadakarain gena sobadam meniyan wagabalagena ethi me Wana witath.ebewin obathumiyage mrudu hadawatha thawa thawath noperewai mulu hadawathinma herdayangamawama pathami. Kisida obathumiyage hadawatha noperewa.thawath kisindu athmayaka mewan wedanawak ath wideemata sidu nowewai!!!!! Mage awasan prarthanawa!!!!!
උන් තාම ජීවත්වෙනවා නේද? මාලිමා රජයක් අපු කාලෙකදී මේ ප්‍රශ්ණ විසඳේවි.
😂
මාලිමා රජයක්
Adaraniya minisek . Oya wage..aparada .karapu minissunta .antimata..panuwo.gahala..mariyan...niwan suwa labewa...harima dukai.
ඔබද අර "සදකැන් වැසිලා "
සිංදුවේ කතා නායිකාව?
පිස්සුද බන්
I think this is his 2nd marriage. Song from 1st
Yes
Harimadukadeiyo
Ma minissu marpu une tawma rgakane karanwa unta hanawdila yaee
Marapu unta HENAMA tamai mama illanne
80 DASAKAYE MAMA OHUGE ASANNEK
Hadsan Thomas henama gahapiya
KALAKANNI RATAKA IPADUNAMA OKA THAMAI IRANAMA.
අපි තාමත් නිදල්ලෙ කවුද ගොන්නු කරත්තෙ තොපියි ගොන්නු කරත්තෙ අපි නෙ ළවෙමු තොටිල්ලෙ
Kalkani minissu inn ratak hor despluwoo edath Adath kale mini marala un wejben eka vithramii ratath kewa
Muta pissu
Me geni wikarane kiyawanne
Meka aurudu 3 kin hanbune ai e
Political
Me sundara minihiha wa kutum baya nathi karan ne
Prem umba kawadawath me kalaka nni bime epa denna epa