Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Daya De Alwis | Full Program

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 40

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 Рік тому +5

    මෙතුමියගේ ගීත වලට මම හරිම ආදරෙයි ..අපේයොවුන් වියේදී ආදරය කල බොහෝ ගීත ලියවිලා තිබුනේ දයා අක්කා අතින්...ආදරෙයි ඔබට.නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා ...❤️

  • @roshanthisilva2738
    @roshanthisilva2738 Рік тому +8

    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ❤🌹🌹🌹🌹

  • @lenaliemahasinghe9432
    @lenaliemahasinghe9432 6 місяців тому +4

    ඉතාම ආදරය කරන ගීත රචිකාවක් සහ හරිම සුන්දර වැදගත් කාන්තාවක් ❤️❤️❤️

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 9 місяців тому

    මම හරිම ආදරේ කරන හරිම ගෟරවනීය චරිතයක්. ඔබතුමිය හරිම සංවේදි මාතාවක් සහ අතීත සිදුවීම් ගැන කතා කරන හැම මොහොතකම සත්‍යම ප්‍රකාශ කරනවා. අව්‍යාජ නිහතමානී දයාවියක්. ♥️♥️♥️ ඔබතුමියගේ “එකෝමත් එක දවසක” පොත කියෙව්වම සහ මෙවැනි සාකච්ජා වලින් ඒ බව හොදටම අවබෝධ වුණා. තෙරුවන්සරණයි. ❤❤❤🙏🙏🙏

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 Рік тому +5

    ඉතාම ආදරණීය සුන්දර චරිතයක්. ආදරෙයි ඔබතුමියට හැමදාමත්.

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf Рік тому +1

    මේතුමියගේ ගීත වලට මං ඇබ්බැහි වේලා ඉන්නෙ .ගැමුණු අයියේ ..

  • @athukorala8741
    @athukorala8741 Рік тому +3

    සදා නොමැකෙන ගී සංකල්පනා අදටත් අප මතකයේ.

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 Рік тому +5

    ප්‍රවීණයි..දක්ෂයි...සුන්දර යි ...ආදරණීයය යි. අපේ ආදරණීය දයා අක්කා ...❤

  • @sumithradisanayaka998
    @sumithradisanayaka998 3 місяці тому +1

    සුන්දර මැතිණියක් ...තෙරුවන් සරණයි .❤

  • @mudithajay
    @mudithajay Рік тому +2

    ඇය ලියූ ගීත ❤

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 6 місяців тому +1

    දක්ෂ කාන්තාවක්. ආඩම්බරයි ඔබතුමිය ගැන.දැන් ලෝකය දියුණුයි. එ සුන්දර පරිසරය විනාශ වෙලා. හරිම දුකයි..

  • @kumari1546
    @kumari1546 Рік тому +1

    ආදරණීය චරිත.... ආදරණීයයි.... ආදරෙයි ගොඩක්...💜💜💜💜💜

  • @AsokaGeethamali-hr9jo
    @AsokaGeethamali-hr9jo Рік тому

    I like very much her. very honest charactor

  • @ManojRupasinghaSL
    @ManojRupasinghaSL 3 місяці тому +1

    සෝමා ටී පෙරේරා ලේඛිකාව පසුගියදා ජීවිතයෙන් සමුගත්තා. ඇය නවකතා කතුවරියක් මෙන්ම පුවත්පත් කලාවේදිනියක් ලෙස කටයුතු කළා..... ඇයට නිවන් සුව!

  • @SrinathWarnakulasuriya
    @SrinathWarnakulasuriya 6 місяців тому +1

    මමත් ඇයට හරිම ආදරෙයි .....

  • @padminiillangathilaka188
    @padminiillangathilaka188 Рік тому

    Obata theruwan saranai, 🎉adarei godak

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl Рік тому +12

    දයා අක්ක පුනන්‍යාකත්‍රිආරච්චි ගායිකාවට ලියූ " දෑසවසාගමි ඔබ ඔබපෙනෙන්නට " කියන ගීතයට මගේ තියෙන්නෙ පුදුම ආදරයක්

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 роки тому +2

    Aadaraniya minisun ..bs...oba thumiyata..

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 Рік тому +1

    ආදරෙයි ❤️💝❤️💝

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 Рік тому

    හරිම හොද ආදරණිය කෙනෙක්

  • @wasanaperera2625
    @wasanaperera2625 2 роки тому +1

    ආදරණීයයන් ... 💜️

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 Рік тому

    Lovely ❤person

  • @BananaGarden-be1jt
    @BananaGarden-be1jt 6 місяців тому

    I respect you so much. I would like to meet you one day

  • @برينكابرينكا
    @برينكابرينكا Рік тому +1

    ❤❤❤❤

  • @piyumkapparage1471
    @piyumkapparage1471 7 місяців тому

    ආදරණීය ගැහැනිය

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 6 місяців тому +3

    පුදුම දෙපලක්.හොඳ හමුවීමක්. නුමුත් මීවිත තොල නොගැවනම් මොනතරම් වටිනවද. දයා මහත්මිය ගේ තීරණය නිවැරදි යි. සිතමි.

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 5 місяців тому +1

    ඇයි ගීත ටික ප්‍රචාරය නොකරන්නෙ

  • @lawo4443
    @lawo4443 2 роки тому +1

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 5 днів тому

    දෑස වසාගමි ගීතය මෙතුමිය ක්ෂණිකව ලියූවක් කත්‍රිආරච්චිගෙ ඉල්ලීමකට

  • @hemajayantha1659
    @hemajayantha1659 3 місяці тому

    ඔය ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉද්දි අතේ මාට්ටු
    මා නැත අන්සතු සිත් බිදලා කියන සින්දුව ලිවුවේ එකට

    • @SheltonDias-fl9cl
      @SheltonDias-fl9cl 5 днів тому

      නොදන්න දේවල් කතා නොකරනු

  • @ashanidafra5053
    @ashanidafra5053 3 місяці тому

    Why do U call anti? It's pathetic

  • @nadeemalindi2179
    @nadeemalindi2179 6 місяців тому

    අව්‍යාජ ගැහැනියක්

  • @priyanigamage2422
    @priyanigamage2422 Рік тому +1

    ❤❤

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 Рік тому

    ❤❤❤❤❤

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 Рік тому

    ❤❤❤

  • @kasunchathuranga5983
    @kasunchathuranga5983 7 місяців тому

    ❤❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 7 місяців тому

    ❤❤❤