හදිස්සියේවත් වාහනේ යතුර නැති උනොත් | මෙන්න මේ රහස මතක තියාගන්න | වාහනේ ස්ටාර්ට් කරගන්න පුළුවන්

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 120

  • @kamilasanga1574
    @kamilasanga1574 2 роки тому +44

    මේ වීඩියෝ හොරුන්ට ගොඩක් වැදගත්

    • @darshanawijerathna9226
      @darshanawijerathna9226 Рік тому

      හොරුන්ටත් වැඩක් නෑ තේරුම් ගන්න බෑනේ කියවන එකාටවත් තේරේවෙනවද මන්දා.

  • @BgSenavirathna
    @BgSenavirathna День тому +1

    ස්තුතිය දැනුවත් කිරීම ගැන ❤❤❤

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 роки тому +4

    අලුත්ම අලුත් වීඩියෝ එකකින් .හමුවීමට බලාපොරොත්තුව සිටිමි .👍

  • @rohana8451
    @rohana8451 Рік тому +4

    Your video is extremely important & useful for everyone who uses a vehicle of his or her own. On the other hand especially for robbers. That's so dangerous because those people can learn easily various methods than they are already aware of and they'll be thankful to you. However, you must be appreciated for your great job done for the ordinary people.❤Thank you dear.

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 Рік тому +13

    කොටස් වශයෙන් පෙන්නුවනම් හොදයි, පැහැදිලි නෑ ඔහේ ගාල කඩාගත්ත හරකා දුවනවා
    වගේ කියවනවා..

  • @Ballageburuwa
    @Ballageburuwa 2 місяці тому +2

    සුපිරියි💖💖💖💖

  • @gnanindaboralukande8496
    @gnanindaboralukande8496 2 роки тому +3

    Kisima vadagath deyak na. Boru kiyawillak witharai thiyenne.

  • @ChandanaEdirisinghe-p5q
    @ChandanaEdirisinghe-p5q 2 місяці тому +1

    හොදම වැඩේ සෙන්ට්‍රල් ලොක් තියනවනම් රිමෝට් එක නිතරම වාහනේ බාවිත කරන වෙලාවට කලිසමේ බෙල්ට් එක දාන කොටසෙ එල්ලගන තබාගැනීම

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 2 роки тому +10

    වාහනයේ යතුර නැත්නම් ගරාජ් එකට ගෙනියන්නෙ කොහොමද බන්..? මාර විහිලුවක් නේ ඒක..?

    • @namalsigith3225
      @namalsigith3225 2 роки тому +1

      pissu ban muta

    • @thulithanambuhewa8720
      @thulithanambuhewa8720 2 роки тому +2

      උඹලා මොක්කුද ..? Channel එකක් කරන විදිය ඉගෙන ගනින් කැළණි හිඟන්නා .. හරියට channel එකක් කරන කෙනෙක් මිනිස්සුන්ගෙ comments වලට reply කරන විදිය බලලා ඉගෙන ගනින් කාලකන්නියා ... youtube channel එකක් කරලා හෙන ගානක් හොයාගන්න පුලුවන් කියලා හිතාගෙන මොකක් හරි ලබ්බක් අටවගෙන මෙලෝ දෙයක් නොදැන video දානවා...comment එකකට reply කරන්න දන්නෙ නෑ...කැළණි පන්සල ළඟට ගිහින් හිඟාකාපන් මීට හොඳයි ...!

  • @sigirivithanage2057
    @sigirivithanage2057 2 роки тому +2

    Very imformativ vedio thank.

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 2 роки тому +6

    මගේ වාහනය ටොයෝටා කොරොල්ලා 121 එකක් එහි ඉදිරිපස සස්පෙන්ෂණ් අළුතෙන් යෙදූ විට එහි සැපපහසු බව නැතිවී ගැස්සෙන්න වුනා එසේම එහි බොනට්ටුවට දෑත තබා බර කළ විට එය පහතට ගොස් නැවත එන්නේ නැහැ ගල්වෙලා වගේ එහෙමම තිබෙනවා........මේ පිළිබඳව කියාදෙන්න. ස්තූතියි ....!!!

  • @charlesrogers3681
    @charlesrogers3681 2 роки тому +1

    Nice Video and nice job thank you Verry much

  • @lankapalipanna6363
    @lankapalipanna6363 Рік тому +1

    OBALAGE UPADES ADAHAS WALATA TNX SO MUCH..

  • @chamidakumar5910
    @chamidakumar5910 2 роки тому

    Kudakurak tebunanam venadiyai dora arenawa anunthath udaukaranawa mama

  • @deemanthaaberathna1712
    @deemanthaaberathna1712 2 роки тому +2

    Horunta maru nathnam horakam kranna hodai...

  • @nishshankasenadheera8513
    @nishshankasenadheera8513 Рік тому +1

    Yatura nathi unoth garage akak langata aragena yanne kohomada kiya denna.

  • @pubudugamage2195
    @pubudugamage2195 4 місяці тому

    Pressure balana Meter eken ona ma wahanayak door open karana kenek innawa kisima damage ekak natuwa

  • @wasanthasenanayaka9951
    @wasanthasenanayaka9951 2 роки тому +3

    I learned lot of information

  • @sunilbandara8916
    @sunilbandara8916 2 роки тому

    5v valin nemei 13.2 thiyenna ona

  • @hasith8647
    @hasith8647 2 роки тому +2

    niyamai jaya wewa

  • @rathnawathirathna3053
    @rathnawathirathna3053 Рік тому +1

    Ingector pomp thiyennne disel vahana valanee evage spark plug nne

  • @asokafernando2779
    @asokafernando2779 9 місяців тому +1

    Yaturak kapagana tank kiyana asoka

  • @sltechnologysltechnology
    @sltechnologysltechnology Рік тому +1

    මේ විදිය හරි ගියා

  • @ranjithsiyambalapitiya8182
    @ranjithsiyambalapitiya8182 2 роки тому +2

    Unfortunately I kept my car headlights on now battery is dead I connect another car battery line and try to start but I couldn't start meter one red light is plashing. How can I start car ?

  • @kanthiekanayake2878
    @kanthiekanayake2878 2 роки тому +12

    වාහන හොරුන්ට ක්‍රම කියල දෙන එක තමයි ඔය කරන්නෙ. ඔයිට වඩා හරවත් දෙයක් කියල දෙන්න

    • @cinemaworld136
      @cinemaworld136 2 роки тому

      Eka uge varadak neme eka mokak sadaha pavichchi karanawada kiyala uba thora ganna one henam samarak eun karati kiyala denne ubala vage eunta ethakota uba kata hari varadi karapu nathi kenek ta gahuwama kageda varada kiyala dunna eka geda nh ube poddak hithapan modaya

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 Рік тому +1

    Danuwath kalata Thank

  • @thushara196633
    @thushara196633 5 місяців тому

    smart key eka car eke danna ba lock karanna ba

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 6 місяців тому +2

    වාහන උස්සන අයියලත් දැණුවත් වෙනව නේද

  • @AyeshaPriyadarshani-i7k
    @AyeshaPriyadarshani-i7k 9 місяців тому +1

    thank you

  • @praveenandraa8364
    @praveenandraa8364 2 роки тому +2

    Cv joint gena video 1k karanna puluwan de

  • @music-gg7fg
    @music-gg7fg 2 роки тому +1

    Maru eka

  • @Dhammae
    @Dhammae Рік тому +2

    පුලුවන්ද address එක එවන්න .මොනවාහරි නැතිවුනොත් වාහනේ තිබිලා හෝ වාහනේ නැතිවුනොත් හ්ම් ම් ම්.

  • @helarasamihira4433
    @helarasamihira4433 2 роки тому +1

    Thank you 👍

  • @shamilathissera7963
    @shamilathissera7963 Рік тому +4

    වහනයේ අයිතිකරුවට වඩා වටින්නේ හොරුන්ටයි

  • @najeebashahulhameed8743
    @najeebashahulhameed8743 2 роки тому +2

    Horunta hondai

  • @pradeepsandaruwan5453
    @pradeepsandaruwan5453 7 місяців тому +2

    සුදුසුකම් තියන තැනකට වාහනේ අරගෙන යන්නෙ කොහොමද බල්ලො දොර ඇරගන්න බැරුව

  • @tvstvs3545
    @tvstvs3545 2 роки тому +1

    Hapoi monada meee....

  • @Rinesh-s5
    @Rinesh-s5 2 роки тому +1

    Godak watinawa bn ❤️🔥

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 7 місяців тому +1

    SAhen watino

  • @MaheshWijerathna-lf8qe
    @MaheshWijerathna-lf8qe 4 місяці тому

    ❤❤

  • @namalsigith3225
    @namalsigith3225 2 роки тому +1

    patta boru kiyanna apa

  • @nuwagiranweera200
    @nuwagiranweera200 Місяць тому +1

    😮

  • @nihalajantha7449
    @nihalajantha7449 2 роки тому +1

    oya widiyo eka hodai watdekuta nodanna kenekuta nam wadak naha kisima deyakpahadilinaha 🤣

  • @sandaruwanmunaweera.3492
    @sandaruwanmunaweera.3492 2 роки тому +1

    honda wedak......

  • @OmanSll-o9z
    @OmanSll-o9z 18 днів тому +1

    Anee yakunee mods wenna epa.yaturak aluten kapala wah anee eliyen sagawala surassitawa tiyana puluwan.moda wenna epa

  • @samanthasriya
    @samanthasriya 2 роки тому +1

    ධාවනය වන වාහනයක් ඉබේ නවතින්නේ ඇයි

    • @anurabandara1394
      @anurabandara1394 2 роки тому

      වාහනේ මොකක්ද?

    • @vajirakumara3866
      @vajirakumara3866 2 роки тому

      බැටරිය අව්ල් පරික්ෂා කරගන්න

  • @sankasrinath151
    @sankasrinath151 2 роки тому +9

    හරය අඩුයි.....

    • @dinu3624
      @dinu3624 7 місяців тому

      ලවය වැඩියි😂

  • @buddhikalakshan9939
    @buddhikalakshan9939 Рік тому +2

    Amulika borune bn oy

  • @pali516
    @pali516 2 роки тому +6

    රට බොරැ කියන්න එපා. බොරැ කාරණා සහිත යුටියුබි සල්ලි හොයන වීඩියෝ එක එල්ලේම කොපි කරල රිපෝටි කරගන්න එපා. ඔයා දන්න විෂයක් තෝරගන්න.

    • @sp-xi7qf
      @sp-xi7qf 2 роки тому +1

      mama ekagayi ban

    • @sp-xi7qf
      @sp-xi7qf 2 роки тому +1

      5v vada battery started vena vahanayak dakkamayi ban

    • @sp-xi7qf
      @sp-xi7qf 2 роки тому +1

      6:49 {aduma onema vahanayaka 12v vath voltage miter pennanna onee}

  • @BlackDragon-te3st
    @BlackDragon-te3st 2 роки тому +14

    බෝල ක්‍රම ලේස් ක්‍රම පට්ටම බොරු.. අනික ඔය වගේ වාහනයක් ඇරියත් Immobilizer system එක නිසා වාහනේ ස්ටාට් වෙන්නෑ..ආයේ Program කරන්න ඕනේ 🥲

  • @janith1988
    @janith1988 2 роки тому +1

    Video was too long,so skipped it.

  • @MihiriMeedeniya-v4r
    @MihiriMeedeniya-v4r 11 місяців тому +1

    බ්‍රේක් කිරීමට අපහසු වුවත්

  • @ruwan-dn6tx
    @ruwan-dn6tx Рік тому +2

    Tennis bole Patta boruwak

  • @Madushan-rr4dx
    @Madushan-rr4dx 11 місяців тому +1

    😅

  • @ranjithcooray4176
    @ranjithcooray4176 2 роки тому +4

    මෙක හෙන ගොන් පාට් video එකක්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 роки тому +1

    මටනම් ඔය බොල ලේස් කරමය පැහැදිලි නැ.

  • @tkcgamini1588
    @tkcgamini1588 7 місяців тому +2

    සිංහල භාෂාවෙන් හොරැන්ට.තෙරෙන්නෙ නැද්ද මන්දා හි

    • @TheGarageSL
      @TheGarageSL  7 місяців тому

      🙏🙏🙏

    • @mikeh4713
      @mikeh4713 6 місяців тому

      තේරුනාට ප්‍රශ්ණයක් නෑ, මොකද මේ සේරම බොරු.

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +1

    Ekenma supiry
    Thank for sharing
    එන්න මගේ පැත්තටත් srilankan 🇱🇰 best boxing බලන්න

  • @nimalrathnayake9762
    @nimalrathnayake9762 2 роки тому +3

    Yako boru kiyanna epa

  • @Cgunasinghe7669
    @Cgunasinghe7669 2 місяці тому +1

    එකක් වත් හරියට පෙන්නන්නෙ නැ.කතාව විතරයි.Very poor video clip.

  • @dahamtharaka6997
    @dahamtharaka6997 2 роки тому +1

    ඔයාල සුපිරියටම විශ්වගවේශක කොපි කරනවාවගේ

  • @dpromo9882
    @dpromo9882 2 роки тому +2

    boring

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 Рік тому +1

    🙏❤️🙏❤️🙏🙏❤️🥲

  • @anushasamanthi5098
    @anushasamanthi5098 2 роки тому +2

    Gon katha dala salli hoyana you tube higanno

  • @sasindugamage1784
    @sasindugamage1784 2 роки тому +3

    උබ අලි හොරෙක්

  • @tharindumihiran9186
    @tharindumihiran9186 2 роки тому +2

    Pissu yakek ban uba boru nokiya idapan yakooo

  • @iceice5753
    @iceice5753 6 місяців тому

    සිංහල බසින් ලියන අදහස් සිංහලෙන් ලිව්වා නම් කියවන අයට යහපතක් වෙනවා.සිංහල යතුරැ පුවරැවක් ඩවුන්ලෝඩ් කරගන්න ලොකු වියදමක් යන්නෙ නැ.සිංහල ජාතියක් හැටියට සිංග්ලිස් නැතුව සිංහලෙන් ලියන්න පුරැදු වෙන එක අගය කරමු.අකුරැ තිබෙන බසක් තමයි සිංහල හෙවත් හෙල බස.ඉංග්රිසි බසටවත් අකුරැ නැ.ප්‍රංශ බසෙ අකුරැ තමයි ඉංග්රිසි ලියන්නෙ.ලොකයෙ උසස් බසක් වුන සිංහල භාෂාව ට නියම තැන දිය හැකි අපි මොනවද මේ කරන්නෙ කියලා පෙනෙන හිතන කොට සතුටුදායක තත්වයක් නැ.මලයාසියාවටත් තිබෙන බස සිංහල අදහස් ඉංගිරිසියෙන් ලිව්ව වගෙ.

  • @wickywickramanayaka7413
    @wickywickramanayaka7413 2 роки тому

    Lie

  • @Soaping
    @Soaping 2 роки тому +2

    Okkoma boru

  • @kswksw4086
    @kswksw4086 2 роки тому

    bull shitt vedio

  • @aarwijesinghe2519
    @aarwijesinghe2519 2 роки тому

    All bulshit.

  • @sujaniherath3105
    @sujaniherath3105 2 роки тому

    thank you.👍