වාහනයට ඔයිල් දානකොට කවදාවත් මේ වැරැද්ද නම් කරන්න එපා!! | ලොකු ගානක් වියදම් කරලා හදන්න වෙයි

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 97

  • @JayarathneAbeydeera
    @JayarathneAbeydeera Рік тому +7

    හුඟක් හොඳ උපදෙස් තිබුණා. ඒත් මේ කරුණුත් මතක තබාගන්න. වාහනයේ ඩිප්ස්ටික් (dipstick) එකෙන් තෙල්වල ලෙවල් එක බලනකොට වාහයේ රෝද හතරම එකම ලෙවල් එකක පොලොව මතුපිට තිබියයුතුයි. අනික එංජින් තෙල්වලටත් expiry කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය තෙල් නිෂ්පාදිත වර්ෂයේ සිට අවුරුදු 5ක් සහ synthetic engine oil අවුරුදු 8ක කාළයක් තුල පාවිච්චිකරන්න සුදුසුයි.

  • @maliya9288
    @maliya9288 2 роки тому +6

    මචන් විඩියෝ එක පට්ට වටිනවා. ඔයාලගෙ හැම විඩියෝ එකක්ම බලනවා..විඩියො එක මැද්දෙ subscribe බටන් එක ප්‍රෙස් කරන සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු කරන්න brother ඒක විඩියො එක බල බල ඉන්නකොට සෙට් නෑ♥️

  • @donaldsomawardane7450
    @donaldsomawardane7450 2 роки тому +5

    ඉතාමත් වැදගත් උපදෙස් මාලාවක්. ස්තූතියි ඔබට.

  • @asokatissakumara3179
    @asokatissakumara3179 2 роки тому +5

    සේරම හොඳයි හැබැයි Wඅකුර ඔයිල් වලට එන්නේ වොට් කියන්න නම් නෙවෙයි ,, ඕක Aeroshell ලගෙ classification එකක් ,, උදාහරණයක් විදිහට W-100 ඔයිල් එක සමානයි SAE 50 ඔයිල් එකට,, Aeroshell manual එකේ ඔය විස්තර ගොඩක් තියෙනවා ,,,

  • @chinthakasamarasinghe8842
    @chinthakasamarasinghe8842 2 роки тому +10

    ඔබ හොඳින් මෙය පැහැදිලි කර දී තිබෙනවා.
    හැබැයි W අකුරෙන් සදහන් කර ඇත්තේ Watts
    ගණන නම් නොවේ.
    ලිහිසි තෙල් සම්බන්ධයෙන් කතා කරන
    විට "W "අකුරෙන් සදහන් වෙන්නේ Winter යන්නයි.
    උදාහරණ ලෙස උෂ්ණත්වයේ ඍණ අගය තමා සඳහන් කරන්නෙ.

  • @anurangagamage9579
    @anurangagamage9579 2 роки тому +3

    බොහොම වටිනවා මේ දේවල්. ස්තුතියි 👍👍👍

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 роки тому +5

    ඔබතුමා හරි ලස්සනට මේ දේවල් කියල දෙනවාට ගොඩක් ස්තූතියි ....වටිනා චැනල් එකක්....💗💪

  • @gamingwithasanka1831
    @gamingwithasanka1831 2 роки тому +23

    මම අහල තියෙන විදියට w අකුරෙන් කියවෙන්නෙ වොට් නෙවේ . Winter කියන එක

    • @attapathujanaka5926
      @attapathujanaka5926 2 роки тому +2

      W= winter

    • @chinthakasamarasinghe8842
      @chinthakasamarasinghe8842 2 роки тому

      W අකුරෙන් සඳහන් කර ඇත්තේ Winter (ශීත) කාලය යන්න තමා.
      බිංදුවෙන් පහළ ඍන උෂ්ණත්වය තමා

    • @dhampalparapura
      @dhampalparapura Рік тому

      Watts?? ඇයි බං නොදන්න ඒව කියන්නෙ.

  • @sumedhafernandofernando4676
    @sumedhafernandofernando4676 2 роки тому +9

    මොබිල් ඔයිල් අනෙක් ඔයිල් වලට වැඩිය කිලෝමීටර් ගානක් දුවන්න පුලුවන් කියන්නෙ ඇත්තද?ඔබතුමාට ස්තූති👍👍👍

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 8 місяців тому +19

    අනේ මං දන්නෑ මට නම් වෙලාවකට හිතෙන ලංකාවේ මිනිස්සු තරම් වාහන වලට සැප දෙන්නෙ නෑ ගරාජ් ගානෙ ගිහිල්ලා කිසිම රටක.මම ලේඩි ඩ්‍රයිවර් කෙනෙක් වැඩ කරන්නේ කුවේට් වල.මම මේ ගෙදරට ආවට පස්සේ හොන්ඩ වර්ගේ ශීට් හතේ වාහනයක් ගත්තේ පරණම වාහනයක්.ගත්තු දවසේ ඉඳලා දැන් අවුරුදු දෙකකට ළඟයි වාහනේ මම driving කරන්නේ මම විතරයි .මාසෙකට කිලෝමීටර් තුන් හාරදාහක් දුවනවා.නමුත් me වෙනකං no repear .km 9000 විතර ගියාම oill අඩුයි nam liters 2 විතර danawa..වතුර අඩු වෙනවා ළඟදි ඉඳල දවසට liters භාගයක් විතර danawa .mun දන්නේ petrol විතරයි .vehicle එක හොඳට දුවනවා .අපි ලංකාවේ de nam me vehicle එක .ගරාජ් ගානේ අරන් ගිහිල්ලා මොනතරම් සල්ලි වියදම් කරනවද කියලා මට හැමතිස්සේම හිතෙනවා.

    • @TheGarageSL
      @TheGarageSL  8 місяців тому

      🙏🙏🙏❤️

    • @chaginee1011
      @chaginee1011 2 місяці тому

      Eka aththa api olil aduwenakota oil danawa piltar maru karanawa hodanawa echcharai

    • @ranjinishantha2560
      @ranjinishantha2560 Місяць тому +3

      😁😁😁🤣🤪 ඒක වෙනස අපේ eun wawagena කනවා ... punchi ledakata වාහනය dunnama වාහනය ආපහු නිතර නිතර අරගෙන එන්න තමා වැඩ කරන්නේ .. අත්දැකීම් ඇතුව කියන්නේ .. 🤝😊

    • @amispecial6583
      @amispecial6583 Місяць тому +1

      Oyage adahas watinv oy rate oil pawa quality athi ekai

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj Місяць тому

      @@amispecial6583 pudumai ඇත්තටම තවමත් oill cheng කරන්නේ ne masekata adu oill liter 2 danawa .oill pichchenawa pitipasse සුදු duma danawa .....plug .injecter no klen.....petrol gahuwama වාහනය දුවනවා ...dan හරියටම අවුරුදු 2..මම km 250000 .padala තියනවා ....එක service එකක් wath නැතුව

  • @damian95222
    @damian95222 2 роки тому +3

    ඉතාමත් වැදගත්. ඔබට ගොඩාක් ස්තුතියි. 👍

  • @upuldinesh3881
    @upuldinesh3881 2 роки тому +3

    Lankawata hariyana oil wargaya SAE agaya kiyada patral,desal oil akak ganimade kaan aka baliya uthu karunu monawada widiyo akak karanna

  • @manel2343
    @manel2343 2 роки тому +3

    ඉතාම වටිනවා❤

  • @dilshanviduranga412
    @dilshanviduranga412 2 роки тому +2

    ඔබට ගොඩක් ස්තුතියි .ජයවේවා ඉදිරියටම යන්න

  • @tharupokura257
    @tharupokura257 2 роки тому +3

    ගොඩක් ඉස්තුතියි ❤️❤️

  • @rasikachandimal8156
    @rasikachandimal8156 2 роки тому +2

    ස්තුතියි 🙏

  • @PriyanthaPriyanthaliyanage
    @PriyanthaPriyanthaliyanage Місяць тому

    Power stiring oil ගැනත් කියන්න.

  • @nihalnihal3301
    @nihalnihal3301 2 роки тому +3

    ස්තුතියි

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa7483 2 роки тому +3

    Excellent thanks.

  • @sandarugayan5331
    @sandarugayan5331 2 роки тому +2

    වැඩේ සුපිරි

  • @අමීන්
    @අමීන් 2 роки тому +3

    ත්‍රීවීල් එක ගැනත් වීඩියෝ දාන්න

  • @akalankajayasiri1589
    @akalankajayasiri1589 2 роки тому +3

    Please more clarify defferent between diesel oil and petrol oils. Regarding ingredients. Each the oil types.

  • @lakshithadeshan2146
    @lakshithadeshan2146 Рік тому +2

    video eka hodai eth brake oil washpa wenawa ??
    poddak e gena pahadili kirimak krnna pluwanda mamath dan aurudu 12k wage wahaana ekkla thama inne

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 2 роки тому +1

    Very good program thanks

  • @PraveenPriyanath
    @PraveenPriyanath 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි

  • @gaminisusajee8467
    @gaminisusajee8467 Рік тому +2

    Saralawa kiyala dunna........

  • @33studio28
    @33studio28 10 місяців тому +2

    Cluch eka pagan start krta kmk ndda ජියර් dala tiyddi
    😊panda car
    One welwaka cluch deddi nwatunoth cluch pagan start krta kmk ndda

  • @lahiruperera273
    @lahiruperera273 2 роки тому +1

    Thank you aiya..🥺❤️

  • @senakarajapaksha5742
    @senakarajapaksha5742 2 роки тому +6

    suzuki Swift RS turbo car එකේ gear oill මාරු කරන්නෙ km කීයෙන්ද?

  • @PRIYANsiri
    @PRIYANsiri Місяць тому +1

    Honda fit shuttle go 2 walata monwada hoda oil aka

  • @sunilwelegama9747
    @sunilwelegama9747 Рік тому +2

    බොහොම හොදයි

  • @chandraudugama1028
    @chandraudugama1028 2 роки тому +2

    වාහනය දාවනය කර තිබෙන මුලු කිලෝ මීටර් ගාන අනුව බාවිතා කල යුතු ඔයිල් වල සින්තටික් අගය වෙනස් කල යුතුද?

  • @srilanklionelsrilanklion-zi2cf
    @srilanklionelsrilanklion-zi2cf 4 місяці тому

    හොද දිනුවත් කිරීමක්

    • @TheGarageSL
      @TheGarageSL  4 місяці тому

      ❤️❤️❤️❤️❤️

  • @isurinisansala4474
    @isurinisansala4474 Рік тому +1

    SUPIRI VIDEO EKA❤❤❤❤❤

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 Місяць тому

    Thank brother ❤

  • @tharindudilhan9335
    @tharindudilhan9335 2 роки тому +1

    Jayawewa

  • @cedrickern6556
    @cedrickern6556 Рік тому +1

    Thanks Bro 👍

  • @murshidmohideen4639
    @murshidmohideen4639 Рік тому +1

    Daihatsu hijet cargo van 200000 km past mama use karenna oil mokatha

  • @nimalchandrasri1473
    @nimalchandrasri1473 2 роки тому +2

    Good

  • @sampathnivantha7535
    @sampathnivantha7535 2 роки тому +1

    Waymax garage channa,Manoj,poshitha are totally disconnected from our soul for eternity.

  • @manjuladissanayaka6185
    @manjuladissanayaka6185 6 місяців тому

    Ke 72 toyota dx wogon akta hoda oill aka mokda.dana knk kiynna

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 роки тому +1

    👍👍👍

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 роки тому +1

    ටුස්රොක් එන්ජින් වලට හරියන ඔයිල් එක මොකද්ද (xl super )

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому +1

    ❤❤❤💥👍

  • @merynirmaladambage3930
    @merynirmaladambage3930 2 роки тому +2

    👍👍👍👍👍❤🙏

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 Рік тому +1

    👍

  • @savinusubashana3736
    @savinusubashana3736 2 роки тому +2

    excellent

  • @prasannakithsiri468
    @prasannakithsiri468 26 днів тому

    ඇයි ඔයිල් කූර අරන් පිහදාල දාල ආපහු අරන් බලන්නෙ.. ඕක සාම්ප්‍රදායික වැඩක්. ඔය කූර පළවෙනි පාර ගත්තම ඔයිල් තියෙන මට්ටම හොඳට පේනවනෙ..🤔

  • @wimalbandara1673
    @wimalbandara1673 Рік тому +1

    121 ekata danna hoda mona oilda

  • @SusilaKodithuwakku
    @SusilaKodithuwakku 7 місяців тому

    😊😊😊

  • @charithdias1266
    @charithdias1266 Рік тому +1

    5000 oil මාරුකරන්න කියලා කොහෙද තියෙන්නේ😁😁😁😁

  • @achiyagaming3810
    @achiyagaming3810 2 роки тому +1

    NOICEEEEEEEE

  • @ashansenarathne7703
    @ashansenarathne7703 5 місяців тому

    7.04😘

    • @TheGarageSL
      @TheGarageSL  4 місяці тому

      ❤️❤️❤️❤️❤️

  • @gaveeshaanuhas2090
    @gaveeshaanuhas2090 Рік тому +3

    බොරුත් ටිකක් කලවම් නේද 😂

  • @AbansTechnical
    @AbansTechnical Рік тому +2

    W කියන්නේ වොට් නෙමෙයි. මිනිස්සුන්ට බොරු කියලා නොමග යවන්න එපා . දන්න කෙනෙක්ගෙන් ඉගෙන ගෙන වීඩියෝ දාන්න. පට්ට බොරු කියලා පිටරට වීඩියෝ කෑලි දාලා මිනිස්සු රවටන්න එපා...

  • @hmwijethilaka-tz2jm
    @hmwijethilaka-tz2jm Рік тому +1

    Pp

  • @laksiriwijaya6626
    @laksiriwijaya6626 2 роки тому +3

    බෙල් හඩ වැඩියි

  • @ahamedanfas7317
    @ahamedanfas7317 Рік тому +1

    Not worth

  • @d.m.ekanayake4004
    @d.m.ekanayake4004 Рік тому +1

    Excellent thanks

  • @athulabandara4345
    @athulabandara4345 8 місяців тому +1

    👍👍👍