howto wagonr battery programming sinhala. dinesh konara 8888

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 213

  • @nirmalsusan28
    @nirmalsusan28 2 місяці тому +13

    උබ නම් මාරම කොල්ලෙක් බන් .....උතුරන්න හරි යන්න ඕනේ...... ආදරෙයි බන් කුහක කමක් නැති උබල වගේ උන්ට ........

  • @kasunyasantha150
    @kasunyasantha150 6 місяців тому +19

    මල්ලි මම ඉලෙක්ට්‍රොනික් ඉංජිනේ කෙනෙක්. ඔයා කරපු දේ ගොඩක් වටිනවා. නියමයි මේව හංගන්න ඕන දේවල් නෙමෙයි. හංගන උන්ට බම්බු ගහගන්න කියලා ඔයා කරපු වැඩේ සුපිරි. ඔයාට ජයෙන් ජය. මේක බලලා ගොඩයන හැම කෙනාගේම පින ඔයා ආරක්ෂා කරන්ඩ ඕන. ඔයාට බනිනවනම් ඌ අමු කාලකන්නියෙක්. ඒ ගැන හිතන්ඩ එපා ඔයා ඉස්සරහටම යන්න. ඔයා මතක තියාගන්න ඔයාට තව තව ගොඩාක් දේවල් ලැබෙනවා... ඒක තමයි ඔයාගේ පින. ස්වභාවධර්මය විශ්වාස කරන්න. ස්වභාවධර්මය ආශිර්වාදය ලැබේවා

  • @SachinthaHewage-d1u
    @SachinthaHewage-d1u Місяць тому +1

    මනුස්සකම උතුරන්න තියෙන සුපිරිම වැඩ්ඩෙක්. වැඩ්ඩෙක් කියන්නේ වැඩ්ඩෙක් ...ගිහින්ම බලන්න ඔනී බන් ඒක. මගෙ එකේ A blink වෙනවා. ඒක හදන්න ගිහින් බොරුකාරයොන්ට අහුවෙලා සෑහෙන්න වියදම් වෙලා තිබ්බේ. ඒත් හරිගිහින් තිබ්බේ නෑ. හරියටම හදලා දුන්නේ සම්පත් අයියා. Thank you අයියා. පට්ට සාධාරණ ගණන් තියෙන සුපිරිම වැඩ්ඩෙක්. ඕනි ඉලෙක්ට්‍රොනික් දෝෂයක් නිට්ටවට හදාගන්න ඔනි නම් සම්පත් අයියා තමා.❤❤❤❤

  • @MsThisara
    @MsThisara 4 місяці тому +4

    මේක ඇත්තටම ධර්ම දානයක්....වැඩි වැඩියෙන් දැනුම නුවණ ඔබතුමාට පහළ වේවා...❤❤

  • @charukapathum2312
    @charukapathum2312 4 місяці тому +4

    100% අවංක මනුස්සයෙක් වාහන ගැන අපි දන්නැති දේවල් පවා ගොඩක් හොදින් කියලා දෙනවා. හරිම සාධාරණයි. කරන වැඩේ හරියටම හොදටම කරලා දෙනවා. මිනිස්සු රවට්ටන්නේ නැතිව. Thank you aiya මගේ වැඩේත් ඔයා කරලා දුන්නා මේ video එක දැකලා මම ඔයාව හොයාගෙන ආවේ. අනිවාරෙන් දිනෙන් දින දියුණු වෙන්න ඔනේ 😍😍💪💪

  • @salingadilshan297
    @salingadilshan297 6 місяців тому +7

    පට්ට වටිනව ❤❤❤❤ හොය හොයා හිටියෙ හොයා ගන්න බැරිඋනා සිංහලෙන්ම මෙහෙම කියල දෙනව දැක්කමයි 🙏🙏🙏

  • @moorthidewasurendra8546
    @moorthidewasurendra8546 20 днів тому +2

    Hi I am Moorthi Dewasurendra , I work for IBM WTC ,, I really appreciated for your knowledge sharing ,, My Best wishers ,,, If You need any Keeping tough .....😀

  • @gameon2840
    @gameon2840 8 місяців тому +6

    I went to three places. All said battery circuit faulty and tried to replace the battery. Today i went to this malli. He scanned and found number of critical errors. Then he removed the battery and did programming. There were no hidden work. Every thing done before me. Now battery is ok. Also his charge was very very resonable. Very good communication and very plesent guy. Thanka a lot mallie. Wish a goog future.

  • @wijesinghaprasanna3699
    @wijesinghaprasanna3699 2 місяці тому +4

    ❤ හරි ම හොඳයි , ඔබ ට දැනුම බෙහෙවින් පහල වෙිවා

  • @HirunAkash-pj5hf
    @HirunAkash-pj5hf 7 місяців тому +5

    නියමයි අයියෙ ඇත්තටම ලොකු දෙයක් දැනගත්තා හොය හොය හිටිය දෙයක් ❤කරන හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනේ❤

    • @dineshkonara8888
      @dineshkonara8888  7 місяців тому

      One welawaka call ekak denna malli 0788400888

  • @lakshithapistan3999
    @lakshithapistan3999 5 місяців тому +2

    කුහක නැති සුපිරි දැනුම් ගබඩාවක් ..... සම්පත් අයියා..❤💥

  • @SunilShantha-i3e
    @SunilShantha-i3e Місяць тому +1

    ජයවේවා...

  • @Isurugajanayake
    @Isurugajanayake 5 місяців тому +3

    අයියෙ උඹ රත්තරන් මනුස්සයෙක්... ජය වේවා..🙏❤

  • @mraufdeen
    @mraufdeen 3 дні тому +1

    May god bless you oyata kavadhawath veredene nehe

  • @homeusecircuit1816
    @homeusecircuit1816 6 місяців тому +2

    නොදැන හිටපු දේවල් දැනගත්ත නියමයි

  • @kaushalyajayasena-w2b
    @kaushalyajayasena-w2b 3 місяці тому +1

    Dinesh aiyanan ithin kiyala wadak nee. Supiriyak thama, mage vehicle eke thibba okoma prashna tika clear karala dunna. Vishwasawanthaniya sewayak ohu laba denawa❤
    Aiya karana meh dee loku mehewarak.. Oya karana meh de sarathaka wenna oni thawath hodata.. 💪🏻👍

  • @theekshananipun-b5i
    @theekshananipun-b5i 5 днів тому +1

    supirima porak aiye ubanam uturanna hariyann one mewagfe dewal apita kiyala denawata

  • @SumindaGamlath
    @SumindaGamlath 7 місяців тому +1

    නොදැන හිටපු දේවල් දැනගත්ත thanks

  • @kaushalyajayasena-w2b
    @kaushalyajayasena-w2b 3 місяці тому +1

    WagonR nam ithin dinesh aiyama thama superb ❤️❤️❤️💪🏻💪🏻

  • @virajjayathissa2271
    @virajjayathissa2271 2 місяці тому +2

    Supirima waddek mage wade karala dunna hodatama

  • @rohanmanjula3321
    @rohanmanjula3321 6 місяців тому +1

    Hita hoda parartakami minissunta denawata wada yamak labenawa.degatama karagenayanna .thanks bro.

  • @techview4405
    @techview4405 6 місяців тому +1

    laksha ganan walata course kiyala owa kiyala dena aya athare oya ohoma kiyala denawa kiyanne oya nam bodisathwayek wage. karana kiyana hama wadakma sarthaka wewa❤❤❤👍

  • @chandimabandara7760
    @chandimabandara7760 7 місяців тому +1

    Thanks aiye ❤️ godak dewal denagathta karana kiyana hama wedakma sarthaka wewa thwa thawath denuma lebewa

  • @yasirurasanjana4230
    @yasirurasanjana4230 6 місяців тому +1

    ඔයාගෙ කතාව ඇත්තටම වටිනව

  • @santhakumarawedahitha8957
    @santhakumarawedahitha8957 2 місяці тому +1

    බොහෝම අවංක කෙනෙක් ❤❤❤❤❤❤❤

  • @buddikaperera280
    @buddikaperera280 8 місяців тому +1

    නියමයි මල්ලි. Good luck

  • @sandaruwanmunasinghe6759
    @sandaruwanmunasinghe6759 Місяць тому +1

    ❤jaya wewa bro

  • @LakminaYasas
    @LakminaYasas 5 місяців тому +2

    Aiye oya nm Patta.... Aye kiyanna katha na supiriyatama theruna... Respect.... Good job aiye... Puluwan nm number eka denna Mt Dana ganna thawa dewal thiyanawa.... Plz...

  • @AMUEECEBVavuniya
    @AMUEECEBVavuniya 6 місяців тому +1

    good job thank you for sharing the knowledge

  • @ayanthiranasingha4630
    @ayanthiranasingha4630 6 місяців тому +1

    හිත හොඳ සුපිරි කොල්ලෙක්

  • @payanthapriyantha4367
    @payanthapriyantha4367 5 місяців тому +1

    Godak watinwa thawa video one 💗

  • @sumithpeduruarachchige6975
    @sumithpeduruarachchige6975 6 місяців тому +1

    Your program Very clear, thank

  • @wickramasinghebandula
    @wickramasinghebandula 2 місяці тому +1

    ❤ ජය වේවා

  • @PasinduRandika-hm2ly
    @PasinduRandika-hm2ly Місяць тому +1

    jayawewa ❤

  • @nalrotours658
    @nalrotours658 2 місяці тому +1

    You are great thanks

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage 7 місяців тому +1

    Great person👍 All the best🎉

  • @1tharanga
    @1tharanga 6 місяців тому +2

    හරිම වටිනව

  • @GayanthaBahanukaAththanayaka
    @GayanthaBahanukaAththanayaka 8 місяців тому +1

    ගොඩක් වටිනවා

  • @mohammedrihan9629
    @mohammedrihan9629 Місяць тому +1

    Super bro❤

  • @UJSanka
    @UJSanka 7 місяців тому +1

    Super aiya, dawasin dawasa diunu wenna ona, thank you

  • @badmarvel1840
    @badmarvel1840 Місяць тому +1

    Aniwareg bro Degatama karaganna yanna aiyya

  • @ranjeewasusantha648
    @ranjeewasusantha648 5 місяців тому +1

    Jayaweewa brother

  • @sinethmiayuwanna
    @sinethmiayuwanna 8 місяців тому +1

    Good job brother ❤❤❤

  • @uvinduhatharasinghe8852
    @uvinduhatharasinghe8852 5 місяців тому +1

    good job

  • @k.sbalasinghe6857
    @k.sbalasinghe6857 6 місяців тому +1

    සුපිරි brother ❤❤❤

  • @NihalBombuwala
    @NihalBombuwala 6 місяців тому +1

    God bless you putha

  • @sandilaridmal4061
    @sandilaridmal4061 6 місяців тому +1

    Godak watinwa aiye ,❤

  • @thakshilafonseka3516
    @thakshilafonseka3516 7 місяців тому +1

    Hoda wadak 🎉

  • @sudheeranuwan
    @sudheeranuwan 6 місяців тому +1

    Good job ❤️

  • @sameeradiaz
    @sameeradiaz 7 місяців тому +1

    Highly Recommended For suzuki Hustler also

  • @nandanalal5072
    @nandanalal5072 6 місяців тому +1

    Thanks brother ,niyamai

  • @madusankaduwage8917
    @madusankaduwage8917 6 місяців тому +1

    Great brother❤❤

  • @reshon_lanka
    @reshon_lanka 2 місяці тому +1

    Bro, mage wago r eke auto stop blink wenawa.battry eka charj wenneth ne.mokakda ekata thiyena solution eka ?

  • @lasithakanchuka127
    @lasithakanchuka127 3 місяці тому +1

    Super 💯

  • @indikapushpakumara7484
    @indikapushpakumara7484 8 місяців тому +1

    Ela ela congratulations.....

  • @KPRIYANKARAJPN
    @KPRIYANKARAJPN 8 місяців тому +1

    Super Service .❤🙏❤

  • @khendahewa7
    @khendahewa7 Місяць тому

    Good ❤

  • @nadunchinthanasanjeewa2382
    @nadunchinthanasanjeewa2382 6 місяців тому +1

    Your Grade ❤❤❤❤

  • @SarathKumara-q8u
    @SarathKumara-q8u 20 годин тому +1

    Hi🎉🎉

  • @SenarathAutoService
    @SenarathAutoService 4 місяці тому +1

    Superb thanks

  • @sasithawijesingha7356
    @sasithawijesingha7356 4 місяці тому +1

    Maru aiye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madurangap151
    @madurangap151 4 місяці тому +1

    Watinw boss ❤❤❤❤

  • @LeelNanda
    @LeelNanda 6 місяців тому +1

    You great

  • @DulshanSulakshana-t2j
    @DulshanSulakshana-t2j 5 місяців тому +1

    Thanak aiya

  • @pasinduperera-
    @pasinduperera- 5 місяців тому +1

    Thanks aiyae ❤

  • @ralindutashith2215
    @ralindutashith2215 8 місяців тому +1

    nice

  • @Kadiya_lk
    @Kadiya_lk 2 місяці тому +1

    Hai ayyaamage iprog eke windows 11thiyne programmer not connected wetenwane😢 ai dan ne nedha

    • @dineshkonara8888
      @dineshkonara8888  2 місяці тому

      @@Kadiya_lk computer ekei programmer ekei port deka balanna hodada kiyala wena cable ekak use karala balanna awul wenne nam ne lesiyen

    • @Kadiya_lk
      @Kadiya_lk 2 місяці тому

      @dineshkonara8888 aluthma iprog ekka v89 , read wena giyath podak software eka slow wnwa slow wela programmer not connected wetenwa , samanyan iprog ekata chip eka hariyta connect wella nethath ehma wetenwda.🙃

    • @Kadiya_lk
      @Kadiya_lk 2 місяці тому

      Ane mnda hadgan teren ne ayy oyge watspp number ek pulunm dennako mek connect krgn udwk dennoko puluwanm

    • @dineshkonara8888
      @dineshkonara8888  2 місяці тому

      @Kadiya_lk owu a tika balanna 87 use karala balanna mama use karanne a version eka

    • @dineshkonara8888
      @dineshkonara8888  2 місяці тому

      @Kadiya_lk 0788 400 888

  • @SafrazSheriff
    @SafrazSheriff 3 місяці тому +2

    Oyage work shop eka koyada tiyenne

  • @Udayanga747
    @Udayanga747 7 місяців тому +1

    ඔයා මාර හොදයි❤❤❤

  • @chandanapushpakumara5348
    @chandanapushpakumara5348 6 місяців тому +1

    Supiri

  • @dilhanmadusanka6696
    @dilhanmadusanka6696 5 місяців тому +1

    thanks 🥰🥰🥰🥰

  • @KarlichamindaKarli
    @KarlichamindaKarli 6 місяців тому +1

    Tans❤

  • @roulettekicker
    @roulettekicker 6 місяців тому +1

    thanks brother ❤

  • @dammikarathnayake3100
    @dammikarathnayake3100 2 місяці тому +1

    Koheda machan work shop eka .. please send

    • @dineshkonara8888
      @dineshkonara8888  2 місяці тому

      @@dammikarathnayake3100 sapugaskanda near the kaduwela

  • @UserSndra-bd4rl
    @UserSndra-bd4rl 2 місяці тому +1

    Supireee❤nombara danko.aiyq

  • @PubuduBandara-b8w
    @PubuduBandara-b8w Місяць тому +1

    Code file eka crash una mata ganna puluwan weida loku udawwak

  • @apsamila
    @apsamila 8 місяців тому +2

    Battery 1 charge wena arrow mark 1 wetenawa.. e unata engine ekata power dena arrow mark 1 wetenne.. e ei? Idol stop eka 100-120sec vithara weda karanawa.. mokadda aula? Fuel average 18.5 idan 15 walata aduwela..

  • @lakmalruwantha5977
    @lakmalruwantha5977 7 місяців тому +1

    Supperb support brother❤

  • @sahanpweragoda
    @sahanpweragoda 6 місяців тому +1

    Thanks

  • @as89528
    @as89528 7 місяців тому +1

    Super

  • @WeerathungaMaragodahewag-jd2wk
    @WeerathungaMaragodahewag-jd2wk 2 місяці тому +1

    වාර ගානක් තිය්නවද අයියි battery එක programe කරන්න පුලුව්න්

  • @Thusithamadushanka-vg7if
    @Thusithamadushanka-vg7if 7 місяців тому +1

    Supri manusayek ape minissu gonnu karanna hadana awenta redei

  • @ravindrasilva1937
    @ravindrasilva1937 3 місяці тому +1

    A stop එක කොල පාටින් පත්තු වෙන්න සෑහෙන්න වෙලාවක් යනවා. ඒ වේලාවට auto stop වෙන්නෙ නැහැ..බ්ලින්ක් නම් වෙන්නෙ නැහැ.ඒ මොකද කියන්න පුලුවන්ද?

    • @dineshkonara8888
      @dineshkonara8888  3 місяці тому

      @@ravindrasilva1937 waahane aran awoth scan ekakin data read karala balala kiyannam mehema hithanna be hethuwak.

  • @muhammadkamran3384
    @muhammadkamran3384 17 днів тому

    Iprog pinout need

  • @ShanthoshJayashika
    @ShanthoshJayashika 7 місяців тому +2

    After programming done all worked properly then tomorrow again it came back whats the problem

  • @prashanthakeerthi4083
    @prashanthakeerthi4083 5 місяців тому +1

    මල්ලි,ඔයා අරත්තටම යහපත් තරුනයෙක්,මම මේ විඩියෝව බැලුවේ මගේ වාහනයටත් ඔය ප්‍රශ්නය අාවා.මැකැනික් කිව්වේ ප්‍රොග්‍රැම් කරන්න ඕන කියලා.හිතේ තියෙන බය නිසා කරපු විඩියෝ කිහිපයක් බැලුවා,ඔයා අවංකව ඉගෙන ගන්න අයටත් වටින විදිහට කිසිම ලෝබ කමක් නැතුව සරලව කියල දුන්නා.ඔබ වැනි තරුනයන් තමයි මේ රටට වුවමනා.මට කනගාටු ඔයාගේ සේවය ලබා ගන්න බැරිවිමයි.මම බන්ඩාරවෙල,මම මෙහෙ මැකැනික් ගෙන් වැඩේ කරගන්න උත්සහ කරන්නම් ඔයා කියල දිපු උපදෙස් තුල එයා වැඩේ කරනවද කියලත් බලන්නම්.ඔබට ජය.යහපතක්ම වේවා.

    • @dineshkonara8888
      @dineshkonara8888  5 місяців тому

      @@prashanthakeerthi4083 ah hari aiye karaganna balanna mama bibila work shop ekata enawa 25~05 weddi oya a petthata awothin karala dennam mama mata whatsapp msg ekak daanna 0788 400 888 price dennam mama

  • @roshanpushpakumara4287
    @roshanpushpakumara4287 2 місяці тому +2

    👍👍👍👍👍👍❤

  • @prasithkumara2325
    @prasithkumara2325 Місяць тому +1

    ඔය ලෙඩේ නිතර එනව නම් batery දාන්න වෙනවද

    • @dineshkonara8888
      @dineshkonara8888  Місяць тому

      @@prasithkumara2325 eka balanna one ISG ekada BATTERY ekada kiyala oya dekema wenna puluwan

  • @Daudalogn.J
    @Daudalogn.J 7 місяців тому +1

    Green pata idel stop icon eka enne nathe ai start karadi

  • @isurudhanushka1887
    @isurudhanushka1887 Місяць тому

    👍👍🔥

  • @ShaviduKevin
    @ShaviduKevin 4 місяці тому +1

    aiya nb eka danawada
    Tnq aiyaa oyata ❤️✨️✨️

  • @ДмитрийСапогин-ъ7р
    @ДмитрийСапогин-ъ7р 3 місяці тому +2

    හලෝ, කරුණාකර ඔබට උපසිරැසි සක්‍රිය කළ හැකිද?

    • @dineshkonara8888
      @dineshkonara8888  3 місяці тому

      @@ДмитрийСапогин-ъ7р OK dear 0094 788 400 888 chat whatssapp your Country?

  • @wikashraj2905
    @wikashraj2905 Місяць тому

    💙💙💙

  • @pali516
    @pali516 3 місяці тому +1

    වයර් connection diagram සහ connector විස්තර නැහැ.

  • @jayasirilamahewage-tj1jd
    @jayasirilamahewage-tj1jd 3 місяці тому +1

    Godak pin .❤❤❤❤ mobile no eka denna pls

  • @ags244
    @ags244 7 місяців тому +1

    Progragming igana ganna thenak tiyenawada 😶

    • @dineshkonara8888
      @dineshkonara8888  7 місяців тому

      Issarahata ehema kattiyata one wunoth api salakala balamu

    • @ags244
      @ags244 Місяць тому

      ​@@dineshkonara8888den hariyata igana ganna thenak nedda lankawe 😥

    • @dineshkonara8888
      @dineshkonara8888  Місяць тому

      @@ags244 thiyenawa a thenakata igenaganna athul wennai amaru laksha gananwalin illanne pvt karana aya loku gaanak gatthata ekata watina denumak denna danne ne guruwarayek ne hariyata inna aya kiyala denne ekama de katapaadam karala in ehata prashnayak mathuwunoth eya visadumak denna danne ne class karapu horu den lankawenuth penala inne minissunge salli naasthi karala mokada oya thiyena class walata mamath giya mamath rata idala igenagattha widiya ekka mehe balanakota mehe minissunge salli horakam nokara horakam karanawa attha eka

  • @priyanrathnayake8195
    @priyanrathnayake8195 3 місяці тому +1

    😍

  • @upulchinthaka8507
    @upulchinthaka8507 4 місяці тому +1

    4n nubare danko aiye

  • @jayashansenarathna680
    @jayashansenarathna680 5 місяців тому +1

    ❣️

  • @upaliekanayake
    @upaliekanayake 7 місяців тому +1

    ලොකු දෙයක්