Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ක්ෂණික නූඩ්ල්ස් වලට රසකාරක දාන්න එපා මෙහෙම හදා ගන්න ua-cam.com/video/SuoU6HurjRA/v-deo.htmlකම්මැලි දවසට හදන්න සුපිරි නූඩ්ල්ස් එකක් ua-cam.com/video/u50NMQolSvI/v-deo.html අමුද්‍රව්‍ය නූඩ්ල්ස් 90gතෙල් මේස හැදි 1/2 බටර් මේස හැදි 1/2 සෝයා සෝස් මේස හැදි 1 ඔයිස්ටර් සෝස් මේස හැදි1 (ඔබට ඔයිස්ටර් සෝස් නොමැති නම් සෝයා සෝස් අමතර තේ හැන්දක් සමඟ මිරිස් සෝස් හෝ තක්කාලි සෝස් එක් කරන්න)සුදුළූණු බික් 4මිරිස් තේ හැදි 1.1 / 2 ලුණුNoodles 90gOil 1/2 tbspButter 1/2 tbspSoy sauce 1 TbspOyster Sauce 1 Tbsp (if you don't have oyster sauce add chili sauce or tomato sauce with extra tsp of soy sauce)4 Chopped Garlic Chili flakes 1.1/2 tspSalt
අනේ අක්කි මම ඔයාගේ කටහඩට මම ආසයි ඔයාට සුබ පැතුම් තවතව වීඩියෝ දාන්න මම ඔයා හදන කෑමවලට කැමති
මේක හැදුවා. 😍 මාරම රසයි. අනෙ අක්කෙ මේ වගෙ ලේසි පැස්ටා රෙසිපියකුත් දෙන්නකෝඕඕ..😍💗
මං ඔයාගෙ video බලලා කෑම ගොඩක් හැදුවා මගෙ බබා හරින ආසයි කන්න එක එක වෙනස් කෑම ❤️
අක්කේ මන් මේක අද හැදූවා ,හරිම රසයි ......😋😋thanks akkiyooo .....😍😍
මමත් හැදුවා හරිම රසයි thanks අක්කී...........
මම ඊයෙ මේක හැදුවා හරිම රසයි අක්කි.. තැන්ක්‍යූ මේ වගේ දේවල් කියලා දෙනවට❤️🤩
😍😍
Oyag gdk recipe mn try kra akkiyo.ewa rasama rasai tnx oyt ikmnt rasa recipe kyl denwt.adarei gdk.budusaranai
මමත් හැදුවා. මාර රසයි 🤤. බොහොම ස්තුතියි 🙏
නියමයි යියියියි.ජය සතුට සැප .නිරෝගි සුවය දිර්ඝ යුෂ
මාත් ඕක කලින් හදලා තීනවා....මාරම රසයි.....😍😍
කෑම එක නම් නියමයි...බටර්,මාගරින් ගන්නෙ නැතිව පිරිසිදු පොල්තෙල් ම ගන්න.කියන්න.ශරීරයට හිතකරයි
රසයි .. මාත් හැදුවා.. Thanks dr..
Oyster sauce නැතුව soy sauce එක්ක විතරක් හැදුවා..රසම රසයි😋❤️
Lesima lesiy rasama rasai apith haduwa.. Thanks a lot Bandyfull❤️
Welcome😃
I made this today. Came out good. Thanks to you.
Baladdi suwanda rasa denenawa.Thanks
මම අද උදේ මේක හැදුවාමාරම රසයිමට ඔයිස්ටර් සෝස් තිබ්බේ නෑ, මම සෝයා සෝස් මයි පාවිච්චි කලේ, සීනි දැම්මේ නෑ, ඒ වෙනුවට තක්කාලි සෝස් ටිකක් දා ගත්තා, කෑලි මිරිස් සහ ලුනු පදමට වැටෙන්නත් ඕන. එතකොට තමයි නියම රසමම සුදුළූණු බැදීගෙන එද්දී, පෑන් එකේම අනිත් පැත්තට හීනියට ලිව්ව ලොකු ලූනු සහ කරපිංචා ටිකකුත් දාගත්තා, පස්සේ සෝයා සෝස් දාද්දි දෙක එකට කලවම් කරගත්තා.. ලුනු හොදට බලලා දාගන්න නැත්නම් රස මදිThank you මේ රෙසපියට ❤
Math luunu kapala damma.rasa hodata awa.matath thibbe soya sause aka witharai.tomato sause packet akak thibba yanthsm gedara.akath damma gdk hoday
අද රෑට හදලා බලන්න ඕන 😍
Math baluwa , නියමයි 😜😜
Mn meka haduwa akki gedr aya maram rasi kiwwa thanks godak❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉akkge vedio baln hdn godk kama rast enw ❤❤❤❤
😍❤️❤️
කොත්තු හදන විදිය කියල දෙන්නකො 😍
Very good easy noodles recipe. Thank u sooo much Amalka.❤
අම්මො මම අද හැදුවා. දැන් ඉන්න බෑ. බඩ දනවා.😁🥵🥵🥵💥 ඒ උනාට හරිම රසයි අක්කි....😋😋😋❤️
Thank you 😘😘 Man iye rata akka haduwa pizza rasata noodles ekak eka haduwa . Aye kiyala wadak na . Super 😋😋👌👌
Mmm..😋 I made this today without butter and added a half cup of water ...delicious!!!
Thank you 😊
නියමයි 👌👌
oyage kitchen items kohendha ganne??harima lassanay...where do u buy them..
Aththatma rasai mth haduwa.hmdma apita me wge ewa kiyla demma
man haduwoooo.harima rasai darling❤👌🌹😍
Gonna try this tomorrow.. thank you dear..😊❤️Ps.Oyage pizza eka man try kala..niyameta awa.
Wooow akkii .. thank you 💘
Ape taste eka ඉතින් dannone oya.. 😍 🤗 .......
Ammoo.. ඒකත් ෆට්ට...
Ei danushka ayya 😁
niyamai..🍝🍝🍜🍜🍜😋😋😋
Wow akke. ❤😍
Great darling. 😀
Aka maru.vegetarian ayata hodata hadala denna puluwan.man haduwa rassi
Thanks dear
Look so yummy 🤤 thankyou 👍🏻
Rasama rasai
Maram rasi akke math haduwA😇😇
Harim ras patai akki🤩
Niyamai apith hadanwa
Superb..
Thanks akki 😋😋😀❤
Wow super💓🌷
Hi Akko Wow tasty 😋 Love it
👍 නියමයි
😋😍😘eka rasaaaaaaa patai......hdn one
ඒ බඩු නැතුව හදන්න බැරිද ලේසියෙන්ම 💖💖
Adama hadnwaa😁❤👀💪
Akke 4දෙනෙක්ට මෙම නූඩ්ලස් එක හදන්න මෙම ද්‍රව්‍ය වලින් කොච්චරක් ගන්න ඕනෙද?
Mamath try karanna yanne 😋😋
Maru akkiyo
Anee akke SPAGHETTI hadanna lesi kramayak kiyala dennakooo ☺️
Akke sasuse jathi nethuwa hadana widihak dannako..
Tasty
Delicious
Voice 😍
Monawada noodles warge?
Thank you akki
ලයික් දෙන්නම් ලොරියක්
takkali sos vitarai akke tiyenne
😋😋😋
Oya kotu deka mata denawada raban gahanna. Mama oyata hareeeeeee Asia bandio
Is this pasta? Mokada lankawe jara noodle ..all getting bad aftet boiling
ඕකට මොසරැල්ලා චිස් ටිකක් උඩින් දමන්න. රසයි එතකොට.
👍👍👍
amoboi dan vedios balalama gas wage😐😂😅❤️
අක්කි තෙල් දැම්මාත් රහයිද
Ethakota pani rahak enne nadda
🌷🌷🌷
Koriyan kamak hadanna ko
Mehema butter kaawoth dawas 2 hospital inna wenne
❤
💛💛💛💛💛
❤️❤️
Wow very nice dear
අක්කේ මේකට බටර් මාගරින් නැතිනම් පොල්තෙල් ගන්න බැරිද .මම මේ රෙසිපි එක ගොඩක් ආසාවෙන් හැදුවා ගෙදර අය මාරම මාර මාරම මාරයි කියලා කිව්වා අක්කී
Thank you nangi. Oil wunath use kranna pluwan
ai akki coment balannatte 😢
ඔයාගෙ receipes ගොඩක් හොදයි.මං ගොඩක් ඒව හදල තියෙනව.අල රොටි එක chicken curry, ලගදි හදපු pizza එක.ඒව හොදට ආව.හැබැයි මේකෙ දාන Oyster sause වල MSG තියෙනව නේද..මං දවසක් ගන්න ගිහින් ingredients වල MSG තිබ්බ නිසා ගත්තෙ නෑ.
MSG අඩංගු නැති ඔයිස්ටර් සෝස් එකක් තියෙනවා . මන් cargils එකෙන් ගත්තේ හැබැයි සෝස් එකේ brand name එක මතක නැහැ . ඔයා ආයේ ගිය දවසක පොඩ්ඩක් බලන්නකෝ ඔයා එදා බලපු brand එකෙන් නැතුව .
@@achalagayani2845 Thank you..මං ආයෙත් ගියාම බලන්නම්.
Ow . ඔයා පොඩ්ඩක් බලන්නකෝ
@Malisha Perera Ow ne... ingredients wala msg kiyla gahala thiyenwa thama....
තක්කාලි සෝස් හොදද අක්කේ
😍👌
ඔයිස්ට සෝස් කියන්නෙ මොනාද
නූඩ්ල්ස් 90g එක කී දෙනෙකුට ප්‍රමානවත්ද🤔
මේකට ෆිෂ් සෝස් දැම්මට කමක් නැද්ද
Ow Kmk na
🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💓💓)
ආච්චිට හාල් ගරන්න යකෝ විනාඩි පහක් නෙවේ පැය භාගයක විතර වැඩක්
Ug
Bulls eye,,😷😷😷😷🤓🤓🤓🤓🤐🤐🤐🤐🤐🤐🤐
අර සෝස් මේ සෝස් දාලා වස කන්න කියන්න එපා.
Meya witharada mewa use karanne. Kana ayata kannth nokana ayata noka innath puluwan
ඉතින් ඔයා බලන්නේ ඇයි ඔච්චරටම healthy ද ඔයා නූඩ්ලස් කන්නත් හොදනෑනෙ අනුන්ට බයින්නැතුව තමන්ගේ වැඩක් බලාගන්නවා
@@Jungkook_Is_Mine761අනේ උඹ ණයට කහින්නෙ නැතුව ඉදපං.ඇයි උඹද මේ වීඩියෝ එක කරන්නේ?උඹලට තේරේවි පිලිකා රෝහලකට ගියාම.ලංකාවෙ තරම් කෑම වලට වහ දාලා කන්නේ නෑ වෙන කිසිම රටක.
@@shyamagunasekara237 ඇත්ත කතාව හැබැයි මටත් උණානේ😢
Taste awful the worst noodles I ever had
😋😋😋😋
❤️
❤❤
💖
ක්ෂණික නූඩ්ල්ස් වලට රසකාරක දාන්න එපා මෙහෙම හදා ගන්න ua-cam.com/video/SuoU6HurjRA/v-deo.html
කම්මැලි දවසට හදන්න සුපිරි නූඩ්ල්ස් එකක් ua-cam.com/video/u50NMQolSvI/v-deo.html
අමුද්‍රව්‍ය
නූඩ්ල්ස් 90g
තෙල් මේස හැදි 1/2
බටර් මේස හැදි 1/2
සෝයා සෝස් මේස හැදි 1
ඔයිස්ටර් සෝස් මේස හැදි1 (ඔබට ඔයිස්ටර් සෝස් නොමැති නම් සෝයා සෝස් අමතර තේ හැන්දක් සමඟ මිරිස් සෝස් හෝ තක්කාලි සෝස් එක් කරන්න)
සුදුළූණු බික් 4
මිරිස් තේ හැදි 1.1 / 2
ලුණු
Noodles 90g
Oil 1/2 tbsp
Butter 1/2 tbsp
Soy sauce 1 Tbsp
Oyster Sauce 1 Tbsp (if you don't have oyster sauce add chili sauce or tomato sauce with extra tsp of soy sauce)
4 Chopped Garlic
Chili flakes 1.1/2 tsp
Salt
අනේ අක්කි මම ඔයාගේ කටහඩට මම ආසයි ඔයාට සුබ පැතුම් තවතව වීඩියෝ දාන්න මම ඔයා හදන කෑමවලට කැමති
මේක හැදුවා. 😍 මාරම රසයි. අනෙ අක්කෙ මේ වගෙ ලේසි පැස්ටා රෙසිපියකුත් දෙන්නකෝඕඕ..😍💗
මං ඔයාගෙ video බලලා කෑම ගොඩක් හැදුවා මගෙ බබා හරින ආසයි කන්න එක එක වෙනස් කෑම
❤️
අක්කේ මන් මේක අද හැදූවා ,හරිම රසයි ......😋😋
thanks akkiyooo .....😍😍
මමත් හැදුවා හරිම රසයි thanks අක්කී...........
මම ඊයෙ මේක හැදුවා හරිම රසයි අක්කි.. තැන්ක්‍යූ මේ වගේ දේවල් කියලා දෙනවට❤️🤩
😍😍
Oyag gdk recipe mn try kra akkiyo.ewa rasama rasai tnx oyt ikmnt rasa recipe kyl denwt.adarei gdk.budusaranai
මමත් හැදුවා. මාර රසයි 🤤. බොහොම ස්තුතියි 🙏
නියමයි යියියියි.ජය සතුට සැප .නිරෝගි සුවය දිර්ඝ යුෂ
මාත් ඕක කලින් හදලා තීනවා....මාරම රසයි.....😍😍
කෑම එක නම් නියමයි...බටර්,මාගරින් ගන්නෙ නැතිව පිරිසිදු පොල්තෙල් ම ගන්න.කියන්න.ශරීරයට හිතකරයි
රසයි .. මාත් හැදුවා..
Thanks dr..
Oyster sauce නැතුව soy sauce එක්ක විතරක් හැදුවා..රසම රසයි😋❤️
Lesima lesiy rasama rasai apith haduwa.. Thanks a lot Bandyfull❤️
Welcome😃
I made this today. Came out good. Thanks to you.
Baladdi suwanda rasa denenawa.Thanks
මම අද උදේ මේක හැදුවා
මාරම රසයි
මට ඔයිස්ටර් සෝස් තිබ්බේ නෑ, මම සෝයා සෝස් මයි පාවිච්චි කලේ, සීනි දැම්මේ නෑ, ඒ වෙනුවට තක්කාලි සෝස් ටිකක් දා ගත්තා, කෑලි මිරිස් සහ ලුනු පදමට වැටෙන්නත් ඕන. එතකොට තමයි නියම රස
මම සුදුළූණු බැදීගෙන එද්දී, පෑන් එකේම අනිත් පැත්තට හීනියට ලිව්ව ලොකු ලූනු සහ කරපිංචා ටිකකුත් දාගත්තා, පස්සේ සෝයා සෝස් දාද්දි දෙක එකට කලවම් කරගත්තා..
ලුනු හොදට බලලා දාගන්න නැත්නම් රස මදි
Thank you මේ රෙසපියට ❤
Math luunu kapala damma.rasa hodata awa.matath thibbe soya sause aka witharai.tomato sause packet akak thibba yanthsm gedara.akath damma gdk hoday
අද රෑට හදලා බලන්න ඕන 😍
Math baluwa , නියමයි 😜😜
Mn meka haduwa akki gedr aya maram rasi kiwwa thanks godak❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉akkge vedio baln hdn godk kama rast enw ❤❤❤❤
😍❤️❤️
කොත්තු හදන විදිය කියල දෙන්නකො 😍
Very good easy noodles recipe. Thank u sooo much Amalka.❤
අම්මො මම අද හැදුවා. දැන් ඉන්න බෑ. බඩ දනවා.😁🥵🥵🥵💥 ඒ උනාට හරිම රසයි අක්කි....😋😋😋❤️
Thank you 😘😘
Man iye rata akka haduwa pizza rasata noodles ekak eka haduwa . Aye kiyala wadak na . Super 😋😋👌👌
Mmm..😋 I made this today without butter and added a half cup of water ...delicious!!!
Thank you 😊
නියමයි 👌👌
oyage kitchen items kohendha ganne??
harima lassanay...
where do u buy them..
Aththatma rasai mth haduwa.hmdma apita me wge ewa kiyla demma
man haduwoooo.harima rasai darling❤👌🌹😍
Gonna try this tomorrow.. thank you dear..😊❤️
Ps.Oyage pizza eka man try kala..niyameta awa.
Wooow akkii .. thank you 💘
Ape taste eka ඉතින් dannone oya.. 😍 🤗 .......
Ammoo.. ඒකත් ෆට්ට...
Ei danushka ayya 😁
niyamai..🍝🍝🍜🍜🍜😋😋😋
Wow akke. ❤😍
Great darling. 😀
Aka maru.vegetarian ayata hodata hadala denna puluwan.man haduwa rassi
Thanks dear
Look so yummy 🤤 thankyou 👍🏻
Rasama rasai
Maram rasi akke math haduwA😇😇
Harim ras patai akki🤩
Niyamai apith hadanwa
Superb..
Thanks akki 😋😋😀❤
Wow super💓🌷
Hi Akko
Wow tasty 😋
Love it