I made this recipe today. It was delicious. I didn't have fresh milk then I added coconut milk. Anyway, the taste was so good.Thank you Akka for this recipe.
Math ada haduwa 😄 ammo eke rasa 🥺❤😋 ape gedara inne pasta hadanna danna picasola 😹 Eth ada e okkoma me recipe ekata paradai 😋❤ Thnq Akki 😍😍😍 Waiting for more 😍❤😋
Omg I made many pasta recipes from the internet with fancy ingredients , but this is the only recipe that came out like a restaurant style cream pasta(And with all the ingredients found at home too) Delicious👍🏻👍🏻Thank you so much(I added some vegetables and coconut milk instead of fresh milk and it still came out great)
Ada mamath meka haduwa.. harima rasai.. man oyagen balagena hadapu hama kama ekakma hodatama rasatama awa.. thank you soo much.. thawa rasa kama wala recipes aran enna ❤
අමුද්‍රව්‍ය
පැස්ටා කෝප්ප 1යි
වතුර කෝප්ප 2යි
ලුනු
තෙල් මේස හැන්දක්
වයිට් සෝස් එකට
බටර් තේ හැන්දක්
තෙල් මේස හැන්දක්
පාන් පිට් මේස හැන්දක්
ගම්මිරිස්
ලුනු ටිකක්
චීස් (තිබේ නම්)
තක්කාලි ගෙඩි 2ක් හෝ 3ක්
බටර්
සුදු ලූනු බික් 3ක්
ගම්මිරිස් තේ හැදි 1/2
ලුනු ටිකක්
කෑලි මිරිස්
තක්කාලි සෝස් මේස හැදි 2
1 Cup of Pasta
Salt
Oil
Water 2 Cups
White Sauce
Butter 1 tsp
Oil 1 tbsp
Pepper
Salt
Wheat flour 1 tbsp
Cheese
2 Tomatoes
Butter
Garlic 3 cloves
Pepper
Chili flakes
Tomato Sauce 2 tbsp
👍👍👍👍
👏👏
අනේ මට පැස්ටා හදන ලේසි රස ක්‍රමයක් කියලා දෙන්නකෝ .
Maru video 1
👍👍👍
මාත් මේ රෙසිපි එක විදියට ඊයේ හැදුවා. මාරම රසයි. වෙනස්ම විදියට . මගේ මහත්තයා, මගේ මල්ලි කෑම ටික ආසාවෙන් කෑවා. මාත් සතුටින් ඒ නිසා. ඔයාට ගොඩාක් පින් සහ ගොඩාක් ස්තූතියි . ඔයා කියල දෙන විදියට මන් ගොඩාක් කෑම වර්ග හදල තියෙනවා. මේ වගේම දේවල් කරන්න ඔයාට ශක්තිය දර්‍ය්ය ලැබේවා. බුදු සරණයි ❤❤❤❤
ස්තුතියි බුදු සරණයි 🤗🤗
අද රෑට මන් හදනවා පැස්ට.එකක් රස ව්දිහට හදනව්දිහ හොය.හොයා යනකොට මේක දැක්කෙ රස ඇති කියල හිතුන මේක අද රෑට හදල මමත් රස බලනවා.ගොඩක් ස්තූතියි ඔයාට බුදු සරනයි ආදරෙයි .❤️🌹
මම මේ recipe එක හැදුවා අක්කා... හරිම රසට ආවා.. Husband ගොඩාක් කැමති උනා😊. ගොඩාක් ස්තුති අක්කා ❤️.
මමත් හැදුවා නංගි . ඒක හරිම රසයි. නයි මිරිස් හීනියට කපලා එකතු කලා අන්තිමට. ❤
මම අද මේක හැදුවා.. කිරි වෙනුවට පොල් කිරි දැම්මෙ.. ඒ වුනත් හරිම රසයි... හැමෝම ආසවෙන් කෑවා.... thank u bandi full😍😍😍😍😍😍😍
😍😍
මාත් අද හැදුවා මේ පැස්ටා එක.මාරම රසායී .අනිත් අයත් බය නැතිව හදලා බලන්න.නියම රස කෑමක්
Thank you so much 😊
අම්මෝ ඔයා හරි.. මේක තමයි කාපු රසම පැස්ටා එක.. මම හැදුවා.. හරි ලේසියි .. සුපිරි ම රසයි... 😍😍😍😍
Thank you❤️
අක්කා මමත් හැදුවා රෙසිපි එක චීස් නොදමා මාරම රහයි.Thanks akki ඔයාට
Most welcome nangi❤️
මමත් try කරා. හරිම රසට ආවා. White sauce ekata mayonnaise ටිකකුත් දැම්මා මන්. තවත් රසයි. ❤❤❤
😊❤️
මාරම රහයි අක්කේ....මම මේක උදේ බලලා දැන් හදලා කනවා මාරම රසයි....👍
Attatama
අපිත් හැදුව ඒක හරිම රසයි😍 thank You akki😍
Thanks අක්කේ පැස්ටා රෙසිපි එකක් ගෙනාවට... 🤗🤗 මං මාරම ආස කෑමක් පැස්ටා කියන්නේ. 😍😋🤤
I made this recipe today. It was delicious. I didn't have fresh milk then I added coconut milk. Anyway, the taste was so good.Thank you Akka for this recipe.
Glad you liked the recipe 😊
@@Bandifull pan piti wenuwata corn piti puluwanda
මමත් පැස්ටා හදන්නෙ මේ විදියට..හරිම රසයි..බොහොම ස්තුති රෙසෙපි එකට ❤👍😍
අපේ තාත්තත් පැස්ටා 1kg පැකට් එකක් ගෙනල්ලා ෆ්‍රිජ් එකේ තියෙනවා . එකම විදියට කන්න බැරි නිසා එහෙමම තියෙනවා . මෙහෙම හදලා බලන්නම්
ඒක මරු 🤣🤣
ඇයි ෆ්‍රිජ් එකේ තියන්නෙ 😀
@@Disna0608 පාස්තා ෆ්‍රිජ් එකේ තිබ්බම ගොඩක් ෆ්‍රෙශ් ගතියක් තියනවා
Tambelade@@nisankaweerakoon4662
රසයි වගෙ😁, Thank you akka❤️😘
අනෙහ් ... 😍 හොය හොය හිටපු රෙසිපියක්..❤️
මාත් හැදුවා අක්කි හරිම රසයි..මේ වගේ රස කෑම තව දාන්න හොදේ..love you..🌹🤩😚
මමත් හැදුවා හරිම රසයි.thank you
අම්මෝ ඇත්තටම රස පාටයි 😋😋
මාත් අද හැදුවා හරිම රසයි නංගි...මම හැමදාම අලුත් විඩියෝ එකක් දානකල් ඉදලා හදලා බලනවා..මේ රෙසිපි එක විතරයි පරක්කු වුනේ
මමත් හැදුව ,හරිම රසයි , ගෙදර කට්ටියම කෑව 😍 , thnq akki 😍🥀
ඔයා අර කතා කරද්දී අන්තිමේට අදිනව නේද ඒක හරි ලස්සනයි කෙල්ල💝
මමත් හැදුවා හරිම රසයි🥰 thank you akki❤️
thakkali hinda abul raha awda
මම හැදුවා මාරම රසයි😊❤ එකට උඩින් කෑලි මිරිස් , tomato සෝස් දාගත්තාම රහයි😊
😍😍
මාත් ඔය වගේ taste එකකට පැස්ටා රෙසිපි එකක් හොය හොය හිටියේ...
Thankyou Akkiyo.. 🔥🔥😍😍❤️❤️
😍❤️
ඇත්තටම හරිම රසයි අද හදලා බැලුවෙ❤
😊❤️
මන් ආසම කෑමක් තමයි පැස්ටා....tnx akki video ekh genavata
අද රෑට හදල බලන්නම්...thank you අක්කි ❤️😍
Sauce එකට නම් හිත ඇඩුවා අක්කේ
😋🍝️
අපිත් අද හැදුවා හරිම රසයි අක්කි.. ❤ Thank you..❤️
මාත් හැදුවා. හරිම ලේසියි. හරිම රසයි. බොහොම ස්තුතියි ❤
❤️❤️
ලංකාවේ හදන විදියට මේක රස ඇති නමුත් ඉතාලික්‍රමයට හදනවනම් කවදාවත් ඉස්සල්ලම පාස්තා තම්බගන්නේ නැහැ ඒගොල්ලෝ කරගන්නේ ඉස්සල්ලම පාස්තා එකට අවෂ්‍යය සූගෝ එක හදා ගන්නවා ඒහදාගන්න ගමන්ම පාස්තා තම්බන වතුර එකත් හොදට රත්වෙන්න උතුරන්න ලිපේතියාගන්නවා සූගෝ එක හදලා ඉවරවේගෙන එනකොට පාස්තා එක බුබුලුදාන්න රත්වෙන වතුර එකට දාලා තම්බගෙන උනු උනුවෙම කලවම්කරගන්නවා මොකද එයාලා නිවුනාම පාස්තා කන්නේ නැහැ දුමදාන පාස්තා පේලේට් එකතමයි එයාලට වැදගත් සහ හොදම රස තියෙන්නේ.ලංකාවේ අයට මේ ක්‍රමයත් වරදක් නැහැ හොදයි....
අක්කි මමත් හැදුවා හරිම රසයි .😍😍👍👍👍👍💛
Thank you😊
ගොඩක් රසයි හදලා බැලුවා 🙏 ස්තුතියි මෙවැනි විඩියෝ ඉදිරිපත් කරනවට
🤗❤️
මේක මමත් හැදුවා මාරම රසයි Thank you
Welcome😃
අපිත් දැන් හැදුවා... හරිම රසයි. සුවඳයි. අපි කොත්තමල්ලි කොල ටිකකුත් එකතු කලා... thanks recipe එකට... 💖💖
😊❤️❤️
මමත් මේ රෙසෙපි එක හැදුවා හරිම රසයි.Thank you akkii oyata.❤️❤️😊
මටත් හම්බුන හොදම recipe එක...😍
පැස්ටා මේ විදිමට හදලා බැලුවා රසම රසයි හරිම ලේසි රෙසපි එකක් ස්තූතියි 🙏
ඔයාටත් ගොඩක් ස්තුතියි😍
හරිම රසයි..මං අද හැදුවා ..හදන්න හරිම ලේසියි ..❤
❤️
සිස්ටර් ඔයා කොහෙන්ද ඔය කෝප්ප ගත්තෙ. ඔයා කිරි කෝප්පයක් දාපු mug 1
මන් මේ හදලා කාන ගමන් අක්කේ
හරිම රසයි ❤thank u💖
Welcome😃
මමත් හැදුවා. රසට ආවා.ස්තූතියි 🙏
කටට කෙලත් ආවා 😋😋😋
මන් මේක හැදුවා හරිම රසයි දැන් මන් නිතරම හදනවා ❤❤ස්තූතියිdr🎉❤
❤️
මම හැදුව මැනිකෙ.හරිම රසයි.මං සව්දි ඉන්නෙ.අදත් හදන්න කිව්ව.තෑන්ක්ස් කෙල්ලෙ.
😊❤️
Ane akki maraka rasaiii.. Man hadapu rasama pasta recipe eka meka 🥺❤️
Math ada haduwa 😄 ammo eke rasa 🥺❤😋 ape gedara inne pasta hadanna danna picasola 😹 Eth ada e okkoma me recipe ekata paradai 😋❤ Thnq Akki 😍😍😍 Waiting for more 😍❤😋
අපිත් හැදුව අක්කී හරීම රසයි....😋😋😋අපෙ තාත්ත හැදුවෙ😁😘😋
Anee mama meka haduwa..godaak rasai♥️♥️♥️♥️Thank you soomuch akki..❤️😍
Omg I made many pasta recipes from the internet with fancy ingredients , but this is the only recipe that came out like a restaurant style cream pasta(And with all the ingredients found at home too) Delicious👍🏻👍🏻Thank you so much(I added some vegetables and coconut milk instead of fresh milk and it still came out great)
Glad you liked the recipe 😊
මේක මං නිතර හදන රෙසපි එකක් දැන්
Ada mamath meka haduwa.. harima rasai.. man oyagen balagena hadapu hama kama ekakma hodatama rasatama awa.. thank you soo much.. thawa rasa kama wala recipes aran enna ❤
අක්කී මම හැදුවා.හරිම රසට ආවා.😋😆
පැස්තා නම් අනිවා මේක බලන් හදන්නෙ මාරම රසයි .. ❤
❤️
ගොඩක් රස පටයි. මම subscribe කරා.
😊❤️
අපිත් හැදුවා .හරිම රසයි .thank you so much..💖
Most welcome😃
හරිම රසයි.thank you.ඊඉයෙ හැදුවෙ
අක්කෙ තක්කාලි grind කරනව වෙනුවට Tomato paste එක use කලාට කමක් නැද්ද?
මම එහෙමයි හැදුවේ. ඒත් රසයි
මමත් ට්‍රයි කරා ඇත්තටම රසයි❤️
මමත් හැදුව මන් කුවේට් එකේ ඉන්නේ මේ ගෙදර අයත් කෑවා අනේ අයෙත් හදල දෙන්න කිව්වා
Oya 4 denek ta vithara wennathi ne hadanna aththe. Ethakota me recipe eke mokakhari wenasak karada??? Meke kiyala thiyenne ekkenek ta hadana vidiyane
Pls reply
ඔයා හදපු විදිය.කියන්නකො...මම හැදුවට ඒ පාටට ආවෙ නෑ
Akki,fresh milk wenuwata anchor milk powder use karanna pulluvandha
I also made delicious. Thanks akki 🥰
මං දැන් හැදුවේ අක්කි.. රසම රසයි 😋😋😋😋
Thank you❤️
මාත් හැදුවා. හරිම රසයි.. thanak you ❤
අද මම හැදුවා.. වයිට් සෝස් එකේ කිරි වලට ගත්තෙ නම් පොල්කිරි.ඒ උනත් හිතාගන්න බැරි තරම් රසයි.
😍😍
ඒක නම් රස පාටයි ස්තූතියි අක්කි
අක්කි මම ත් try කරා .මාර ම රසයි .මට කියන්න තියෙන්නේ ඔයා නම් දෙයියේක්.❤❤ love you .❤❤
❤️
Math ada puthata geniyanna hadala dunna. Harima rasai 😍😍 Thank you oyata! 🌼❤😘😍
Pasta wenuwata mama noodles dala haduwa ehemath godak rasai. pasta ohoma hadalath godak rasai. oya godak rasa recipes denawa. ekata godak thankyou😋😋😋
අක්කී මගේ favorite.. thnq අක්කී ඒකට ගොඩක් කැමති...😍 රස පාටයි අනිවාරෙන්ම හදනවා... 😆
මාත් දැන් හැදුවා හරිම රසයී ❤
❤️
මාත් හැදුවා හරිම රසයි අක්කි ❤
❤️
මමත් හැදුවා ...හරිම රසයි❤❤
Math haduwa. pattama rasata awa.😋😋😋Thank you akke ❤❤❤
Looks so delicious 😍
Mama haduwa හරිම රසයි....😋😋
Nandi mata wayasa 11 mamath haduwa Harima rasai .gedara hakoma kiuwa ay hadanna kiyala .mama me balanne deweni para hadanna .thanks nandi .mama nandige godak recipe haduwa
Akki අර තක්කාලි මිශ්‍රණය ඕනෙම ද?
harima rasa paataii 😍😍😍Aniwaryen try krnn onaa
Tnq akke🙂❤️
ඔන්න අපිත් හැදුවා. හරිම රසයී👍😋
Eeewa aththatama rasa pataiii💜
Mmth haduw..harima rasay akkii ..exam ewr nisaa oyage vidieo balla kama jaathi godaak hdnw,gedara hamooma asawen kawa..thankyou akkii❤️🥰
Math haduwa ...patta rasai akke...thank you❤❤❤
මමත් හැදුව.හොද රසට ආවා.
මමත් හැදුව හරිම රසයි 😊😊😊 මට අවුරුදු 11 යි😊 පාම්පිටි පැස්ට ක් හැදුව හරිම රසයි 😊😊😊😊❤❤❤❤❤❤❤❤
Thank you❤️
හරිම රසය් ඔන්න අපිත් කෑවා ❤❤❤
Oyage recipes mata nam set wenne na.
Try karapu hodama pasta recipe ek.Thanks💗
Ammo eke pata❤🤗 akke vedio eka kanna hithenava aiyi okanam anivaryenma hadanava maru ❤❤👏👏😃😃 👊👊🇱🇰🇱🇰🤗🤗😀
Thank you, today I made it, and it's absolutely amazing 🌹🇱🇰🌹
Mama haduwa. Kiyapu vidiyatama. Harima rasai😋😋😋😋😋😍❤️🌹
😍
අක්කි මමත් හැදුවා එක හරීම රසයි මට තාම අවුරුදු 11 යි❤
❤️
බන්ඩි ෆුල් ම තමා
man pasta haduwa akkiyo pattama rasai thank u ❤️
You're most welcome😃
අක්කේ මමත් try කරා හරිම රසය් මට අවුරුදු 12 ය්
Ela mata 14 i
ow math mata 14
Mata 13
ඕක බඳින්න වෙන්නෑ බං
Mata 13 i❤
අපිට fish / chicken මේකට දාගන්න බැයි ද අක්කීයෝ..
Akki oya lassanata explain karanava Hari pehadiliy