එළවළු මස් මාළු බිත්තර නැතුව විනාඩි 5න් රසට හදන නූඩ්ල්ස් එක|Noodles recipe sinhala|💓m.r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 283

  • @lovelyniro8112
    @lovelyniro8112 2 роки тому +15

    මමත් හැදුවා ඔයාගේ මේ නූඩ්ලස් එක හරිම රසයි ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා ඒ විදියට හැමදේම හදලා බලලා කාලත් තියනවා ඇත්තටම ගොඩක් ගොඩාක් රසයි බොහොම ස්තූතියි ඔයාට තව තව මේ වගේ රසවත් වීඩියෝ අපට අරන් එන්න ආදරෙයි ජේසු පිහිටයි බුදු සරණයි

  • @queensanku5615
    @queensanku5615 3 роки тому +29

    මං එලවළු නැති නිසා මේ බැලුවා විතරයි නිකම් හදන්න විදියක්.Thanks dr.මං දැන් හදනෝ මේක 🤗❤️🤗

  • @manjulaamarasena9086
    @manjulaamarasena9086 3 роки тому +38

    අම්මෝ.. මම මේක හැදුවා. පට්ට රසයි.

    • @gamingkavi5425
      @gamingkavi5425 7 місяців тому

      Payiya rasayi kate thiyanna bh thu nodakin 😢

  • @dhanushkabandara9428
    @dhanushkabandara9428 24 дні тому +1

    කොරියන් කට්ටිය කන විදිය වගේමයි⁣ මේ නුඩ්ල්ස් එක
    මාත් ඉතින් හැදුවා මරු අක්කියෝ..😊❤

  • @swarnageeth6172
    @swarnageeth6172 4 роки тому +16

    ඔබගේ වීඩියෝස් බලන, එම රෙසිපීස් අනුව බොහෝ කෑම හදන, ඒවා කාලා බලලා අගය කරන කෙනෙක්නෙ මම. ඔන්න අද උදේට මේ නූඩ්ල්ස් එකත් හැදුවා. ඉතා රසවත් ලෙස පහසුවෙන් ඉක්මණින් හදාගන්න පුලුවන් නෙ. මේ නූඩ්ලෙස් එක ඔබ කිව්වා වගේම හරිම රසයි. ඔබට බොහෝම ස්තූතියි. ජයෙන් ජයම වේවා නැවතත් වීඩියෝ එකකින් හමුවෙමු. බුදුසරණයි.

  • @indumineechanika4435
    @indumineechanika4435 2 роки тому +4

    මන් අද හැදුවා හරිම රසයි.අද පෝය දවසේ මස් මාළු නැතුව හදා ගන්න පුළුවන් උනා

  • @sasirijayoda9631
    @sasirijayoda9631 4 роки тому +47

    මම මේ නූඩ්ල්ස් එක හැදුවා අක්කෙ..හරිම රසාාාායියියි....❤️❤️ ස්තූතියි 😘😘

  • @makeover-asmr-kv
    @makeover-asmr-kv 2 роки тому +37

    හරිම රසයි අක්කෙ 😋 අද හැදුව 😍 තැන්කූ මේ වගේ ඉක්මනින් හදා ගන්න පුලුවන් රෙසිපි කියල දෙනවට අපිට ❤️😊

  • @ruwindraranaweera408
    @ruwindraranaweera408 2 роки тому +4

    මාත් හැදුව අද thank you හරිම රසයි.... ❤️❤️❤️😋😋😋

  • @hiranyaliyanage4302
    @hiranyaliyanage4302 4 роки тому +14

    ඒක නම් රස පාටයි....හෙටම හදලා බලන්න ඕනේ....😋😋♥️

  • @kavindragimanthi7786
    @kavindragimanthi7786 4 роки тому +26

    මේ රෙසිපි එකනං ශෝක් නංගී.අනිවර්‍යෙන්ම හදනවා..❤️❤️

  • @shashikanethmini2335
    @shashikanethmini2335 3 роки тому +11

    Apith හැදුවා අනේ හරීම රසයි 😘

  • @dinushanawarathna9696
    @dinushanawarathna9696 3 роки тому +3

    මේක මමත් හැදුවා දැං හරිම රසයි මම තක්කාලිත් දැම්මා thnks අක්කි

  • @prageethmadusanka9061
    @prageethmadusanka9061 3 роки тому +29

    Aunty මට තාම අවුරුදු 11යි. මම මේ රෙසපි එක හැදුවා.හරිම රසයි.Thankyou so much aunty

  • @ashianjali4951
    @ashianjali4951 2 роки тому +5

    මං අද හැදුවා හරිම රසයී..❤

  • @GehanChandika
    @GehanChandika 4 роки тому +11

    හැදුවා. තුනපහ පොඩ්ඩක් වැඩිවුන හන්දා චීස් කෑල්ලක් එලකිරි වල දිය කරලා රත් කරල ඒක⁣ටම බිත්තරයක් කඩල මික්ස් කරාම නියම ගානට ආවා.

  • @achalagimsara6888
    @achalagimsara6888 5 днів тому

    රසයි.....මේ දැන් හැදුවා❤

  • @sachithrataniya3133
    @sachithrataniya3133 2 роки тому +2

    1st time මමත් හැදුවා හරිම රසයි.

  • @jananipiumika8361
    @jananipiumika8361 3 роки тому +8

    මං මේකත් හැදුවා අක්කි . ඇත්තටම ගොඩක් රසට ආවා Thank you akki 😊❤️.

  • @pasindunethmina1222
    @pasindunethmina1222 8 місяців тому +2

    මාත් හැදුවා , රසයි . මිරිස් අඩුවෙන් දාන්න පොඩ්ඩක් මිරිස් දෑවත් සැර වැඩියි

  • @MethsaraniWathsala
    @MethsaraniWathsala 3 місяці тому +1

    හරිම රසයි අක්කෙ මමත් හදල බැලුව❤❤❤❤❤❤

  • @Ino-g8r
    @Ino-g8r 2 роки тому +4

    මම මේ නූඩ්ලස් එක හැදුවා..හරිම රසයි 🍜😍

  • @sithuminigamage394
    @sithuminigamage394 2 роки тому +1

    මේ රෙසිපි එක ඇත්තටම රසයි.ස්තූතියි ඔබට .ක්ෂණික නූඩ්ල්ස් වල රසකාරක නැතිව , මේ රෙසිපි එක පාවිච්චි කරන්න පුළුවන් .ස්තූතියි ඔබට

  • @kumudigimhani431
    @kumudigimhani431 Рік тому +1

    හරිම රසයි අක්කෙ .මම අද හැදුවා එ් විදිහටම අාවා.තැන්කූ අක්කි මේ වගේ ලේසි රෙසිපි ගේනවට☺☺♥

  • @sithusewwandi4055
    @sithusewwandi4055 2 роки тому +15

    ඇත්තටම ගොඩාක් රසයි හදලා දැන් මේ කනගමන් තෑන්ක්ස් අක්කියෝ 😗💓

  • @jananigunawardana586
    @jananigunawardana586 3 роки тому +9

    ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට .. අපිට මේ වගේ vidio දානවට 🙏🙏🙏❤️❤️

  • @shiromishiromi7962
    @shiromishiromi7962 3 роки тому +21

    අපි ඔයාගේ කෑම එක හැදුවා. හරිම රසයි

  • @madhushikakulasooriya4356
    @madhushikakulasooriya4356 2 роки тому +4

    ඒක නම් සුපිරි මාත් හැදුවා 😋

  • @s.s.3584
    @s.s.3584 4 роки тому +40

    ඔයාගේ බාජන ටික නම් මරු අනේ.

  • @tusharatushara5960
    @tusharatushara5960 4 роки тому +49

    හරිම රසයි මමත් හැදුවා ඉක්මනින් හදන්න පුළුවන් මාර රසයි ගොඩාක් ස්තුතී නංගි ඔයාගෙ හැකියාව තවත් වැඩ් වේවා කියා ප්‍රර්තනා කරනවා මන් බහ්රේන් සිට

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 8 місяців тому

    මෙයා හදන ඒවා නම්.බයක් නැතුව හදන්න පුළුවන්.❤❤❤

  • @yamunamanel5431
    @yamunamanel5431 4 роки тому +28

    හරිම ලෙසියි මෙ දවස්වල මස්, මාලු නැති නිසා ගොඩාක් වටිනා recipe එකක්. ඔබ තුමියට ගොඩාක් ස්තුතියි .

    • @oldmember223
      @oldmember223 3 роки тому

      කොහෙද දන්නෑ රහ තූ

  • @refaisaleem3378
    @refaisaleem3378 2 роки тому +4

    මාත් හැදුවා...
    හොඳට ආවා 😋

  • @ayeshmaduranga4679
    @ayeshmaduranga4679 4 роки тому +3

    Aththatama rasai...man haduwa...

  • @J.C.Janiya
    @J.C.Janiya Рік тому

    මාත් හැදුව ඒක ගොඩක් රසයි❤

  • @NishaniSankalpana
    @NishaniSankalpana 9 місяців тому

    මාරම රසයි අක්කි ... මම හැදූව දැන් ❤❤ මම මොකක්හරි කෑමක් හදනවනම් අක්කිගේ චැනල් එක බලල තමයි හදන්නෙ... කවදාවත් වැරදිලා නෑ.. ❤ ආදරෙයි

  • @AnomaKumari-k9s
    @AnomaKumari-k9s 3 місяці тому

    Api haduva mara rasai❤❤🎉🎉

  • @shanikatharangi7596
    @shanikatharangi7596 3 роки тому +6

    ඔයාට ගොඩක් ස්තුතියි මේ වගෙ ඉක්මනටම හදා ගන්න පුළුවන් රස කෑම ජාති කියල දෙනවට. ඇත්තටම මේක ගොඩක් රසයි. රසකාරක නැති කොත්තු මී වගෙ.

  • @manjulawasanthi7004
    @manjulawasanthi7004 2 роки тому +3

    හරි ලේසි වීඩියෝ එකක් මම අද රෑට හදන්නඉ ඉන්නේ

  • @amandiimashasenarathrathna7403
    @amandiimashasenarathrathna7403 6 місяців тому +1

    Thanku recipe ekata...math haduwa❤

  • @arunapradeep4749
    @arunapradeep4749 3 роки тому +4

    සුපිරි 💜️💜️💜️💜️

  • @malikavkd2603
    @malikavkd2603 2 роки тому +2

    මාර රසක් තියෙන්නෙ . අපි හැදුවා

  • @achiniwijenayake274
    @achiniwijenayake274 4 роки тому +1

    මම අද ඔයාගෙ පැණි කැවුම් හැදුවා ටී ටයිම් එකට.මාරම රසයි රෑට නූඩ්ල්ස් හදනවා

  • @LuckyshanDhamsara
    @LuckyshanDhamsara Місяць тому

    Meka kurakkan noodles walin hadabnth pluwnda miss?

  • @shasikudayakumar434
    @shasikudayakumar434 2 роки тому

    Mmmmmm..... Harim rasai akke. Me Dan hadla kewe...😜😜😜😋😋😋😋

  • @tlv842
    @tlv842 2 роки тому

    Aththatama godak rahasai akki
    Ape ammath kivva kamak hadaddi Mr kitchen balanna ona kiyala

  • @rithuthashmika5079
    @rithuthashmika5079 2 роки тому +1

    Math heduwa rasaaaai😋

  • @somalathaamarasinghe670
    @somalathaamarasinghe670 7 місяців тому

    අපිත් හැදුවා හරිම රසයි❤❤thank you akke

  • @HirudiniSandupama-pn3zg
    @HirudiniSandupama-pn3zg 5 місяців тому

    අපේ ගෙදරත් හැදුවා හරිම රසයි ඔයාට තැනක් යූ ❤️❤️

  • @sajanireshani7299
    @sajanireshani7299 3 роки тому +2

    මේකනම් මරු. හරිම රසයි

  • @Lifestyle-13_s
    @Lifestyle-13_s 9 місяців тому +1

    Seems to be really great ❤

  • @AnupamaSewwandi-h9g
    @AnupamaSewwandi-h9g 2 місяці тому

    Harima rasai❤math haduwa❤

  • @ruwi93kaumi
    @ruwi93kaumi 4 роки тому +4

    මම හැදුවා 😍😍😍

    • @dp2844
      @dp2844 3 роки тому

      රසට තිබුනද sister

  • @visaka195
    @visaka195 Рік тому

    mn ada haduwa... rasama rasay... 💐💐💐👍🥰❤️

  • @nadeewijerathne1668
    @nadeewijerathne1668 2 роки тому

    Mona hari kema ekk hadanna nam ithin search karanne Mr kitchen thama. Good luck akki oyata ❤️❤️❤️❤️

  • @ShashikalaMadumali-l9l
    @ShashikalaMadumali-l9l Місяць тому

    මරු😂

  • @samadaranapearachchi4968
    @samadaranapearachchi4968 2 роки тому +1

    Akke soya sauce wenuwata tomato sauce use karanna puluwanda

  • @AJMCDMadusanka
    @AJMCDMadusanka Рік тому

    Harima rasai👌👌👌

  • @Geethasamanmali477
    @Geethasamanmali477 5 місяців тому +1

    මේක හරිම රසයි ❤❤❤😊

  • @himanidesilva5123
    @himanidesilva5123 Місяць тому

    I made it... Delicious ❤

  • @lakminithakshila7953
    @lakminithakshila7953 3 роки тому +2

    දැන් හදන්න යන්නේ.thanks akka akko...

  • @arosha1265
    @arosha1265 3 роки тому +2

    Mama හැදුවා අක්කා marama rahai😋😋😋

  • @BangChansNaUr
    @BangChansNaUr 2 роки тому +1

    Meka mama godaaak sarayak haduwa. Marama rasai🤤❤️

  • @gayanmadusanka2687
    @gayanmadusanka2687 4 роки тому +3

    Harima rasai thawath me wage videos danna ❤️💪😊

  • @kumarisandaya962
    @kumarisandaya962 3 роки тому +1

    ඇත්තටම මේක ගොඩක් රහයි අක්කි මමත් මේක හැදුවා

  • @viharapahasarani7780
    @viharapahasarani7780 3 роки тому +1

    මමත් හැදුවා නැන්දේ හරිම රසයි🍜🍜

  • @indikachathuranga8041
    @indikachathuranga8041 3 роки тому +2

    Ammo sara...

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 роки тому +33

    මේ චැනල් එකේ කෑම හරිම රස පාටයි...

    • @Rashmi_Tissera
      @Rashmi_Tissera 4 роки тому +2

      ඔව් මම එක දවසක් පාස්තා එකක් හැදුවා..ඒක ගොඩක් රසයි......

    • @dilulife4456
      @dilulife4456 2 роки тому

      මාත් චිකන් ඩෙවල් හැදුව රසයි

  • @ravindishirangika8576
    @ravindishirangika8576 3 роки тому +4

    M.R kitchen , No1 in Sri Lanka.❤️🥰❤️

  • @nadeeshamadhumali9025
    @nadeeshamadhumali9025 2 роки тому +1

    😋😋 දැන් හදන්න යන්නේ ❤️ ඔයාට

  • @sachiniwanigarathna8921
    @sachiniwanigarathna8921 3 роки тому +2

    සුපිරි අක්කේ♥️♥️♥️♥️

  • @kalanichathurika92
    @kalanichathurika92 3 роки тому +5

    හරිම රසයි😁හරිම ලේසියි ......

  • @jananiwathsala3189
    @jananiwathsala3189 3 роки тому +5

    I tried this one.super easy❤👍

  • @ckkaumadini6379
    @ckkaumadini6379 3 роки тому

    Godak watinakamak vide ekk patta✌✌👌

  • @samanthakumara6555
    @samanthakumara6555 2 роки тому

    Niyamai pahadiliws kiya denawa

  • @noelinethennakoon9497
    @noelinethennakoon9497 2 роки тому

    Oya nam supiri oyage thunapa batha ekath supiri

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 3 роки тому +6

    නූඩ්ල්ස් සුවද එනව එනව වගේ..🤤🤤🤤

  • @nilminikumari9012
    @nilminikumari9012 4 роки тому +6

    බොහොම ස්තුතියි! ඔයාගේ හැම වීඩියෝ එකක්ම වටිනවා👌

  • @Chutikki84
    @Chutikki84 Рік тому

    Aththa harima rasai

  • @nemdininadithya2099
    @nemdininadithya2099 3 роки тому +6

    Thank you so much❤️ nandi
    අපි හැදුවා හොදටම ආවා .

  • @SAWANATV
    @SAWANATV Рік тому

    Math heduwa 😊😋

  • @SunethraKumari-bb2hu
    @SunethraKumari-bb2hu Рік тому

    අක්කා දවද් 3නක් හැදුවා හරිස රසයි

  • @upekshanisansali8933
    @upekshanisansali8933 3 роки тому

    Akkige kema nam shoi thenks akkiyo mn nam try an try 😊😊😊😊😊😊😊😊😊😊gedra ayath mata uparima shayogaya ❤️❤️❤️

  • @danuhansidanu5141
    @danuhansidanu5141 3 роки тому +3

    🤗මාත් හදුව ගොඩක් රසය් ♥♥

  • @ajanthik.a8113
    @ajanthik.a8113 3 роки тому

    Ammo akke marama lasai mn udema baluwa. Udema haduwa..❤️❤️❤️❤️

  • @sandamalipriyadharshani8110
    @sandamalipriyadharshani8110 3 роки тому +2

    Mata ona una de hambauna godak ස්තුතියි අක්කේ✅✅🙏🙏🙏👌👏👏

  • @hasunthameewalaarachchi182
    @hasunthameewalaarachchi182 3 роки тому +1

    Mn haduwa akke niyamai

  • @Garuka_Sasnima
    @Garuka_Sasnima 3 роки тому +1

    Thank you.. Harima rasai apith haduwa..👍

  • @chrishnirandeniya3023
    @chrishnirandeniya3023 Рік тому +1

    Great recipe...cooked it today. Very tasty...

  • @kanishkapiumal
    @kanishkapiumal 2 роки тому

    ow math haduwa harima supiri

  • @vvvrasnkavrasa2695
    @vvvrasnkavrasa2695 3 роки тому

    Niyamai rasai tanks akkiyo

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 Рік тому

    heta hadala kiyannam hode. thx💐

  • @malshathathsarani3668
    @malshathathsarani3668 3 роки тому

    Akke kalukudu kiyae thunapaha bedaouwada

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 3 роки тому

    Mamath haduwa.. harima rahai.. thnk u ane oyt❤️❤️❤️

  • @achiraprabath332HK
    @achiraprabath332HK 2 роки тому +3

    මටත් දැන් උයන්න පුලුවන් 😁

  • @ravinadias2027
    @ravinadias2027 4 роки тому +1

    Godak watina recipi ekak akki

  • @IndikaGunathilaka-nk4uq
    @IndikaGunathilaka-nk4uq 5 місяців тому

    Akke ape ammai mai haduwa oya nodles eka harima rasai Mama bada pirenna kaawa

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura7541 4 роки тому +9

    I really appreciate ur work . Happy to hear try vegetarians recipes . 🤗👏

  • @shashi3861
    @shashi3861 4 роки тому +1

    Thanks 💖💖💖...oya කියලා dena hama kama jathiyakma mn hadanawa.thanks oyata ..👏

  • @pinkypink4245
    @pinkypink4245 4 роки тому +7

    We made egg kottu u had cooked before. It is so much delicious .🤗