Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සනයි ❤❤ මාත් එකතු වුනා ඔයාගේ ලස්සන පවුලට ❤
Thank you ❤️💐🥰
ලස්සනයි නංගි ❤❤❤God bless you and Good luck 👍 😊
Thank you 🥰❤️
හරිම ලස්සන යි නංගී ආසාවෙන් බැලුවා ❤දකිද්දී ආසායි ❤❤❤❤තෙරුවන් සරනයි
Thank you so much akke❤️🥰
ගොඩක් ලස්සනයි වීඩියෝ එක..පරිසරය ගොඩක් ලස්සනයි ❤❤මේ දවස්වල වැස්සනේ නේදගෙදර ගොඩක් ලස්සනයි 🥰❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා තෙරුවන් සරණයි 🙏☸️
@@Nirmala_online ඔව් නංගි.හොඳටම වැස්ස.thank you ❤️bs
අනේ හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා සදු❤️🌸ඔයාලාගේ ගම බලන්න එන්නආසයි🍃🍃🍃🍃❤️❤️❤️❤️
Enna enna.Thank you ishu ❤️🥰😘
කමෙන්ට් එකක් නම් නොදාම බෑ ඔන්න .ඒ පරිසරය නම් පිස්සුවක් නංගා..ඕනම දෙයක් වැටෙන තැන පැලවෙන..හරිම ලස්සනයි අදත්.ඔය වගේ පරිසරයක් තියාගෙන කෘතිම විදියට මිදුල හදන්න එපා..ස්වාභාවික විදියට තැනින් තැන ගස් වවන්න.හරියට් ලස්සන කැලයක් මැද්දේ ජීවත් වෙනව වගේ....මට නම් මැවෙනවා.ඒ වගේම නංගා කූඩැල්ලන් ඉන්නවා නම් තණකොළ වවන එක ගැන ගොඩාක් සැල්කිලිමත් වෙන්න කිය්න් එකයි මගේ හැගීම....ආදරෙයි මැණික.❤❤❤❤
ඔව් නේද අක්කේ.ඉඩමේ පහළ තමා දැනට ඉන්නේ කූඩැල්ලො.තාත්තත් කිව්වා උඩටත් බෝ වෙයි කියල🥺😭
Thank you so much අක්කේ ආදරණීය comment එකට😘🥰❤️ ආදරෙයි.
Godak lassanai gami parisarayak kiyannema hitha niwena thanaknee 🎉🎉🎉🎉🎉❤
🥰🥰❤️
හරිම ලස්සනයි මීදුම අතරින් පෙද්දී😍❤️❤️ ශා...මඤ්ඤොක්කා😮😮ගැමි කුස්සිය හරිම ලස්සනයි නංගා🔥🔥💯ලුනු පොල් කට්ට ලස්සනට නංගා හදාගෙන🔥🔥🔥🔥ලුනු පොල් කට්ටට මැටි මුඩියත් හොඳට ගැලපෙනවා❤️❤️❤️රස උදේ කෑම වෙල💯💯🔥🔥පරණ රැක්කේක ලස්සනයි එතනට ඒක ගැලපෙනවා❤️❤️දවල් කෑම එකත් ගොඩක් රස පාටයි🔥🔥💯ගැමි කුස්සිය ගොඩක් ලස්සනයි❤️❤️ලස්සන vlog එකක් නංගා ❤️❤️❤️🇺🇸🇺🇸😘😘
😍😍😍Thank you so much akke comment ekata❤️🥰😘😘
@ ❤️😘
Ane shoi akka ❤❤Man asama akkage watapitwata,❤Mal ehem agamk wel dan 🥰🥰🤗
🥰❤️😘😘
අනේ මරු asawen bluwa
Thank you ❤️🥰😘
A manika❤
තෙරුවන සරණයි පුතේ❤
❤️🥰 තෙරුවන් සරණයි ❣️
1st comment ❤❤
😘❤️
New member😉❤
🥰❤️
ලස්සනයි nangi adath..mata කූඩැල්ලන් hari visai..me danuth ekek kala idamila..ane oya danna බෙහෙත් mona hari thiyenawda kudalu visata..
Thank you 🥰❤️.සමහර අයට විසයි ලු නේ.මගේත් දවස් ගානක් ටිකක් කසනවා.බෙහෙත් නම් මං දන්නේ නෑනේ අක්කේ.🙁මේ පැත්තේ අය දෙහි හරි නාරං හරි කකුලේ ගාගෙන යනවා ඉඩම් වැඩ වලට යද්දී.ලුණුත් හොදයි හැබැයි උන් මැරෙනවා ලුණු වලට.
😍❤️
❤
❤️
❤❤
❤️🥰
❤❤❤❤🎉🎉🎉
Oyage diya kudalu pela Tika kohomada Dan. A genath aluth video akak genna dr
@@PiumikaMadhushani මේ ඉරිදා video එකේ බලන්නකෝ.එකෙත් තියෙනවා.මං වෙනම video එකකුත් දාන්න ඉන්නේ. ❤️
❤❤❤❤❤
Me koheda😍
Matara, Pattigala 🥰
ලිප ගොම මැටි ගාලා අලුත් කරගන්නකො ❤
❤️🥰ඒකේ වැඩිය උයන්නේ නැති නිසා කරේම නෑ .කරානම් ලස්සනයි නේ🤔😍.❤️
@SanduandMudiVlogs ow ගෙදරම සිරියාවයි එතකොට
@ගෙදරකුස්සිය කරලම නෑ කලින්.මේ පාර try එකක් දෙන්නම්කෝ.❤️
ඔයා නුවර ද අක්කී....නුවර අවටනම් මට පුලුවන් ඔයාට පැල ට්කක් දෙන්න 🙂
අනේ 🥰❤️ නෑ නංගී.මාතර ,පට්ටිගල
Waraka nam rasa athi
Ow ow පිටිපස්සේ ගහේ නේ.වරකා තමා රසම🤭😂
❤❤❤
😍❤️🥰
ලස්සනයි ❤❤ මාත් එකතු වුනා ඔයාගේ ලස්සන පවුලට ❤
Thank you ❤️💐🥰
ලස්සනයි නංගි ❤❤❤God bless you and Good luck 👍 😊
Thank you 🥰❤️
හරිම ලස්සන යි නංගී
ආසාවෙන් බැලුවා ❤
දකිද්දී ආසායි ❤❤❤❤
තෙරුවන් සරනයි
Thank you so much akke❤️🥰
ගොඩක් ලස්සනයි වීඩියෝ එක..පරිසරය ගොඩක් ලස්සනයි ❤❤
මේ දවස්වල වැස්සනේ නේද
ගෙදර ගොඩක් ලස්සනයි 🥰❤
පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා
තෙරුවන් සරණයි 🙏☸️
@@Nirmala_online ඔව් නංගි.හොඳටම වැස්ස.thank you ❤️bs
අනේ හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා සදු❤️🌸
ඔයාලාගේ ගම බලන්න එන්න
ආසයි🍃🍃🍃🍃❤️❤️❤️❤️
Enna enna.Thank you ishu ❤️🥰😘
කමෙන්ට් එකක් නම් නොදාම බෑ ඔන්න .ඒ පරිසරය නම් පිස්සුවක් නංගා..
ඕනම දෙයක් වැටෙන තැන පැලවෙන..හරිම ලස්සනයි අදත්.ඔය වගේ පරිසරයක් තියාගෙන කෘතිම විදියට මිදුල හදන්න එපා..ස්වාභාවික විදියට තැනින් තැන ගස් වවන්න.හරියට් ලස්සන කැලයක් මැද්දේ ජීවත් වෙනව වගේ....මට නම් මැවෙනවා.ඒ වගේම නංගා කූඩැල්ලන් ඉන්නවා නම් තණකොළ වවන එක ගැන ගොඩාක් සැල්කිලිමත් වෙන්න කිය්න් එකයි මගේ හැගීම....
ආදරෙයි මැණික.❤❤❤❤
ඔව් නේද අක්කේ.ඉඩමේ පහළ තමා දැනට ඉන්නේ කූඩැල්ලො.තාත්තත් කිව්වා උඩටත් බෝ වෙයි කියල🥺😭
Thank you so much අක්කේ ආදරණීය comment එකට😘🥰❤️ ආදරෙයි.
Godak lassanai gami parisarayak kiyannema hitha niwena thanaknee 🎉🎉🎉🎉🎉❤
🥰🥰❤️
හරිම ලස්සනයි මීදුම අතරින් පෙද්දී😍❤️❤️ ශා...මඤ්ඤොක්කා😮😮ගැමි කුස්සිය හරිම ලස්සනයි නංගා🔥🔥💯ලුනු පොල් කට්ට ලස්සනට නංගා හදාගෙන🔥🔥🔥🔥
ලුනු පොල් කට්ටට මැටි මුඩියත් හොඳට ගැලපෙනවා❤️❤️❤️රස උදේ කෑම වෙල💯💯🔥🔥පරණ රැක්කේක ලස්සනයි එතනට ඒක ගැලපෙනවා❤️❤️දවල් කෑම එකත් ගොඩක් රස පාටයි🔥🔥💯ගැමි කුස්සිය ගොඩක් ලස්සනයි❤️❤️ලස්සන vlog එකක් නංගා ❤️❤️❤️🇺🇸🇺🇸😘😘
😍😍😍Thank you so much akke comment ekata❤️🥰😘😘
@ ❤️😘
Ane shoi akka ❤❤
Man asama akkage watapitwata,❤
Mal ehem agamk wel dan 🥰🥰🤗