Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා හරි ම ශක්තිමත් ගැහැනියක් අමාරු දවස් කොහොම හරි ගෙවා ගන්න වෙනවා සියලු දෙනාට ම නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏❤️💛🩷
ගොඩාක් ස්තූතියි ඔයාට.. ආදරෙයි.. තෙරුවන් සරණයි...
මන් වීඩියෝ එක බලන්න කලින් මැසේජ් කරන්නෙ නන්ගි .සතුටුයි ඔයා දැක්කම.මටත් ලොකු ඔපරේෂන් එකක් කරලා ඉන්නේ නන්ගි ඒ කාලය ගැන කියල වැඩක් නෑ .තවමත් පොඩි පොඩි අමාරු තියෙනවා .ඉතින් ඒකයි කිව්වෙ ඔයා ගෙ වීඩියෝ බලලා ගෝඩක් හිත හදාගන්න කෙනෙක් කියල .සමහර අයගෙ කතා නිසා මන් ගොඩාක් මානසිකව වැටිලා හිටියේ .අහම්බෙන් ඔයා එක්ක එකතු වෙලා ගොඩාක් හිත හදාගත්ත .දැන් කවුරු මොනව කිව්වත් හිත හදාගන්න මන් දන්නවා .මගෙ ඔපරේෂන් එක කරනකොට මගෙ බබාලත් ගොඩාක් පොඩි .දැන් එයාල ලොකුයි,පුතා 9,දුව6 වසර .ඉතින් ඔයාට ගොඩාක් පින් මට දැන් 35යි.ඒත් ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා .ඔයාට ත්,මුලු පවුලටත් නිදුක් නීරෝගීබාවය ලැබෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි නන්ගි මන් නිලු ...💗
ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් අක්කා ❤.ඔයා ඉක්මනින් සනීප වෙන්න ❤බුදු සරණයි ...
තෙරුවන් සරණින් ඉක්මනින් සුව වේවා. ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤
ගෑණු කියන්නෙම දරා ගන්න පුලුවන් අයනෙ..ඉතින් අක්කා අමාරුකම් දරාගෙන පවුලෙ අය එක්ක ඉන්න විදිය හරිම ලස්සනයි....කොච්චර අසනීප තිබුණත් අයියත් මේ වෙලාවෙ අක්කට ලොකු හයියක්💪..තමන්ව තේරුම් ගත්ත පිරිමි ආත්මයක් ළඟ ඉද්දි කොහොමත් හයිය එනවා නේද අක්කේ....පුතු පැටියත් දකින්නෙ ඒ දේවල් ඉතින් එයත් අම්මට උදව් කරන ලස්සන❤️..අනේ හැමදාම ආදරෙන් මේ වගේ සතුටින් ඉන්න....සම්පූර්ණ සුවය ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම...🙏 බුදු සරණයි🙏
මටත් ඔය වගේම අත්දැකීමකට මූහුන දෙන්න උනා අක්කි...දැනට මාස දෙකකට කලින්..හදිස්සියෙ වැටිලා අත කැඩිලා ඔපරේශන් කරන්න උනා...ඉන් පස්සෙ එක දිගට කරදර...ඒ දවස් වල මගෙත් අම්මා ලගින් හිටියෙ..ඔයා කිව්වා වගේම ගේ හැඩි උනාම මන් එක අතින් පුලුවන් විදියට වැඩ කලා...හරිම අමාරුවෙන් මාස එක හමාරක් ගෙවිලා ගියා...ඉක්මනට ඔයාට සම්පුර්ණ සුවය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා අක්කි...❤️
Mathi oya wage amaruwen inne mata oyage manasika kaika hagima mata hodatama danenawa widiyoo danakam balan hitiye oyata kohomada balanna budu saranayi nangi❤❤❤❤❤❤❤
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
ඇත්තටම ඔයා ශක්තිමත් කාන්තාවක් නන්ගි...අපේ ජීවිතේ සතුටු පිරුනු සැහැල්ලු දවස් වගේම,,ටිකක් දුශ්කර අමාරු දවස් එනවා...ඒ හැම දවසක්ම එක වගේ විද දරාගන්න අපිට පුළුවන් වෙන්න ඕන....ඔයා ඒක හරි ලස්සනට ට දරාගත්තා ...ඉදිරියට ත් ඒ ශක්තිය තව තවත් වැඩිවෙන්න කියලා හැමදාම වගේ ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා....ඉක්මනින් සුව වෙන්න .....Good luck Nishi❤️
ඔයා ඉක්මනට සනීප වෙන්න අක්කා වගේම අයියත් චුටි පැටියත් දෝනියටත් දළදා සමිදු පිහිටයි 🙏චුටි පවුලට ගොඩක් ආදරෙයි හැමදාමත් ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤දළදා සමිදු පිහිටයි 🙏❤️❤️
ඔය අත්දැකීම මමත් ඔය විදියට ම වින්දා නන්ගී .මාත් හ(ර්) නියා එකක් ඔප රේශන් කලා .ඒත් ඔය වගේම එක දිගට ම අපි ලෙඩ උනා.ඔයා ගෙ දුක තේරෙනවා හොඳ ට ම .පරිස්සමින් වැඩ කරන්න ❤❤❤❤❤🎉
ස්තූතියි අක්කා❤❤. බුදුසරණයි
ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ.වීඩියෝ එකක් එනකන් මගබලාගෙන ඉන්නේ.❤❤💐💐👍👍😘😘
ගොඩක් ස්තූතියි නංගා❤❤
අපේ ගෙදරත් හැමෝම අසනීප වුනා පහුගිය දවස් ටිකේම ,,අම්මා,,,තාමත් බබාලා දෙන්නට හොදටම සනීප නෑ ....මමත් ගොඩක් අසනීප වුනා...ගතේ ශක්තිය නන් මගේ නැත්තටම නැති වුනා,හිතේ ශක්තියෙන් තමයි හැමදේටම මූණ දුන්නේ ...රැකියාව නිසා ගොඩක් අමාරුවෙන් තමයි පහුගිය දවස් ටික ගෙවා ගත්තේ....ඒ හැමදේටම හරියන්න අවුරුද්ද කට පස්සෙ මගේ හස්බන්ඩ් රට ඉදන් ආව....ඉතින් දැන් මට ගොඩක් පහසුයි.......
අනෙ ඔයාට දැන් හොදයි නෙද.පරිස්සමෙන් ඉන්න.ඔයාලා හැම දෙනාටම බුදු සරනයි ❤❤❤
Ane manika man oyage vidios nitharama balanawa.man danna man puduma asai oyage vidios balanna.e wahema man godak dewal ihena gannawa oyage vidio walin.man ampegama.ane ada oyata seth pathala coment ekak dannama ona kiyalama hithuna.oyata dalada samidu pihiten ikmanatma sanipa wenna kiyala prarthsna karanawa.babalatai aiyataith ikmanata suwa wennna kiyala prarthana karanawa.adarei akka manika❤
ඉක්මනින් සනීප වෙන්න අක්කේ. පරිස්සමෙන් හැමදේම හොද විදියට සිද්ද වෙයි❤
Akke mn oyagei chathurika akkagei dennagema video balanawa...dennatama mn godak adreii❤..mn wife kenek vidihata akkalagen godak DeWal igena gaththa❤
Akki suvada iti pandama kohenda gatte mama dilki parissamin inna bs akki
Oyage videos baluwama wada karanna hitara mara gammak enawa nangi. Mama oyata comment nokalata hamadama videos balanawa.Oya asaneepa tiyagenat mehema karanawa kiyannema oya mara amma kenek,wife kenek. Mata godaakma duka hitune oyage putha setiye nidagena hitapu vidiya dakkama. Matat innawa 2i masa 5ka poddek oya wagema tamai. Oyalata neerogi sampatiya labenna one ikmanta
Oya gdk hoda kenek akke..ewgema shakthimath..oyta wrdin na kwdawth..oya tiyan amarukam adu wela ikmanin kalin wgema inna labewa kiyala mn prarthana krnwa❤❤🙏🙏🙏
මට මාස තුනක් යන කම් බර දේවල් උස්සන්න එපා කිව්වා . එ ඔපරේෂන් එක නම් ගර්භාෂයේ එකක් නිසා . ඉන්න පුළුවන් ද අප්පා මාස තුනක් , තාම මාසයයි. ව්න්ද දුක ආපහු බබෙක් හම්බු උනාට වඩා වේදනාවක් ව්න්දා පහුගිය දවස්වල . ආපහු ගැහැනු කෙනෙක් වෙලා නම් නොඉපදෙවා කියලා හිතුනා . 😢. තාම වේදනාවල් තියෙනවා . මහත්තය රට පුතා ව්තරයි ළඟ, අත් උදව්වට කෙනෙක් උදෙ වරැවේ ව්තරයි. ඉතින් මගේ අහිංසකයා මාව බලා ගන්නවා . එයාටත් මේවා ගැන දැනුමක් ලැබුනා තාම 21 වයස .
නංගී අනේ ඔයාලා හැමෝටම ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Budsaranai dear paule okkotama. Ikmata hemotama nirogi suvaya lebeva kiyala prarthana karanava.
Ane nangi oyanam aththatama godk shakthimath kenek oya diha balala mn godk padam igena gaththa oyata godk sthuthi ekata nangi oyage daruwo dennath oya wagema harima gunayahapath.nangi mn oyata mita kalinuth mg ekak demma mage duwa janawari wala montisori danna inne mata daruwage badutika ganna beruwa inne oyage duwage pawichchi karapu badutikak denna puluwn nam loku pinak oyata ikmanin hodatma sanipawenna kiyala mn parthana karanawa nangi budusaranyi 🙏🙏
Ikmaninma suwa wewa akke,,,oyala hemotama budu saranai,,matath akke kochchara asaneepa awath gedara weda dekkama inna hithenne ne..
ඉක්මනින් සනිප වෙන්න අක්කේ .බුදුසරණයි ඔයාට පරිස්සමින් ඉන්න ආදරේ ගොඩාරියක් ❤️❤️❤️❤️
Akki oyala thundenama ikmaninma sanipa wenna kiyala pathnawa adarei hamadama oyalata❤❤❤
ගොඩාක් ස්තූතියි නංගී.. ආදරෙයී.. තෙරුවන් සරණයි❤❤
❤❤ඉක්මන්ම හැමෝම සුවපත් වේවා!ඔයාගෙ ගවුම ලස්සනයි
ඉක්මනින් හොද වෙයි අක්කේ ඔයාට බුදු සරනයි
Akke you tube channel ekkt mn Dena 1st comment eka me... Mn oyagen godak dewal igana gattha jiwitheta watina...dan oyge video balan ek puruddk wela...ewain Mt mge dawase weda tik krnn loku energy ekk lebenw ...mata masa 6k puthek innwa ...eyawath balan thaniym gedara weda sathutin karann purudu mn oyagen....oyat budu saranai akke...❤
ඉක්මන්ට සනීප වෙන්න අක්කී.බුදුසරනයි ❤❤❤❤
Mn ma lagadi thamay oyaga vidio ekak dakka.ita passa ida labana welawata hama vidio ekakma waga baluwa.aththamay harima sathutuy oya wada karana widihata.jeewitheta apat deyak igana ganna puluwan.ikmanin suwa wenna kiyala rarthana karanawa bs akka
Amma leda unama e gedarata danena paduwa nam kiyala nimakaranna ba.nangi oyata ikmaninma suwawewa..!
Satutin parissamin inna nangi.amaru kale ikmanin gewei.❤❤
ඉක්මන් සුවය සියලුදෙනාටම අක්කා
❤❤Ambo thamange kenek dakkawage godak sathutui ane.b.s
ඉක්මනින් සනීප වෙන්න අක්කි ❤❤❤
Ekmanin sanipa wenna nangi බුදුසරණයි adarei❤❤❤❤
Nirogi suwayama lebwwa...❤ theruwan saranai paulatama
නීරෝගි සුවය ලැබේවා ඉක්මනින් අක්කේ❤
ස්තූතියි මැණික ...දැන් සනීපයි නංගී.. අලුත් වීඩියෝ එක දැන් දැම්මා
Oya harima wasanawanthai nangi. Mokada asanipa thiyagenath husband oyata help karanawa . Awankawama ape husband kosima udawwak karanne. Eth mama oyage family eka diha balala sathutu wenawa nangi. Budusaranai. ❤❤❤
පරිස්සමෙන් ඉන්න පුතේ ..තෙරුවන් සරණයි !!!
Api hemotama me wage amaru dawas enawa අභියෝග enawa.e hemadetama sarthakawa muhuna dennath wenawa.ithin oyath godak shakthimath kenek akke.ikmanata sanipa wenna.theruwan saranai ❤
වීඩියෝ එක හරිම ලස්සනයි අක්කී❤
ගොඩාක් ස්තුතියි නංගී❤❤
🙏❤️👍 පරිස්සමින් නංගා ❤️. බුදුසරණයි. ආදරේයි ගොඩක් ❤️🙏👍
ස්තූතියි අක්කා.. බුදුසරණයි❤❤
Ekmanata hoda wela ai parana widiyata wada tika patan gamu dear❤❤❤parissamen enda
ඔයා ගොඩක් ශක්තිමත් අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්න ඉක්මනට සනීප වෙන්න 💕💕♥️♥️♥️💕💕💕💕♥️♥️♥️💕💕💕
බුදු සරණයි සිය පවුලටම!!!!❤❤❤
Oya thamai mage motivation eka akka...❤️❤️❤️ ikmanata saneepa wenna..budusaranai
නංගී ඔයාට ඉක්මණින් සනීප වෙනවා බුදු සරණයි .❤❤❤😊
Ane seratama amaru kalayak me gewenne.nange.mamath me opareshan ekak karala.enne.sathe2e.thama brest eka.monawa karannada.b.s.❤❤❤❤❤❤
Oyata ikmanatama sanipa wenawa.Saman dewi pihiten siyaluma Leda roga duruwela nirogi suwaya labewa!!!!❤❤❤❤❤
Ane akke oyage විඩියෝ balanakota mage hithata mara senasimak denenaw ❤❤❤❤❤
Oya hari ශක්තිමත් adarei jesu pihitai budu saranai 😍😍👍👍👍
දැන් සනීපයි නේද අක්කා ♥️♥️ Sorry අක්කා මටත් ඔයාට වගේම දම්වැලක් වගේ බබාලා ට අසනීප මගේ කකුල ඊටපස්සෙ මට හොඳටම අසනීප උනා අවසානෙට husband. අද තමයි video එක බැලුවේ. තෙරුවන් සරණයි අක්කා ♥️♥️
පරිස්සමෙන් අක්කා ❤️බුදුසරණයි
අම්මො මටත් ඔය වගෙ කාලයක් තිබුණා. මගේ දරුවෝ දෙන්නගෙත් මාස 9ක් පරතරයක් තියෙන්න. එයාල පොඩි කාලේ මට කරන්න තිබුණු operation ekak මමත් කල් දදා ඉදලා අවුරුදු 3කට විතර පස්සෙ කරා. මට දවස් 5ක් hospital admit වෙලා ඉන්න වුනා. අම්ම ගෙදර වැඩයි බබාලගෙ වැඩයි කලේ. Husband උදේ වැඩට යන ගමන් මාව බලල යනව. ආයේ හවස මාව බලල ගෙදර යනව. ගෙදර ආපු දවසෙ ඉදල නැවෙන්නෙ නැතිව කරන වැඩ විතරයි කලේ.බබාලාව බෙහෙත් ගේන්න දෙන්නවම අරන් husband තනියෙම ගියේ. සති 2කට පස්සෙ බස් එකේ office යද්දි තමා පුදුම දුකක් වින්දේ. ඒත් දැන්නම් එයාලට අවුරුදු 9,10 වයස් වල. මම නැති වෙලාවට, මට අසනීප වෙලාවට ගෙදර වැඩත් කරලා තියෙනවා.ඔයාටත් ඉක්මනින් සනීප වෙලා අමාරු කාල ගෙවිලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගි.
Anne paw akkiyo ♥️ikmanata oyala hamoa nirogi wela sathutin eka kama table eke kanna puluwan ❤dawasak enawa❤️oyala hamotama dalada samidu pihitai ♥️♥️
ඉක්මනට සනීප වෙයි ඔයාට.පරිස්සමින් ඉන්න.❤❤
Ane ou akka apeth gedara thundenatama papola haduna math pregunta puthata aurudu 4 ithen ammala awith sathiyak idala giye gedara kattiyama asanipa wena ekanam katha karala wadak na akka bs❤❤❤
❤ ආදරෙයි .theruwan saranai hemotama .
Oya sup ekata antimeta egg ekak dammada..ane sup eke antima tike wistare kiyannako
Ahh ou dr. Egg ekak damma. Eka mata kiynna bariwela meke. Egg ekak dannama ona soup eke niyama rasa enna nam.
@@LifewithNishi1990 nikan hamadema tambala egg ekak dala ayet chops karala temparadu karanawada dear
නංගි ඔයාගේ videos හරි ම ආසාවෙන් බලනවා. ඔයා glass spicy bottle කොහෙන්ද කියල කියන්නකො නංගියෝ.,.❤❤❤❤
Ikmanata siyalu denatama suwawenna labenna kiyala prarthana karanawa nangi.
පරිස්සමෙන් ඉන්න අක්කා❤
Get well soon akkiyo❤❤ lv u
oya paw akke amathaka wela weda karana gaman pathwenawa neda ikman suwa lebewa! bs
Budusaranai akki prarisamin siyalu denatama suwaya labewa
Get well soon my brave akki… ❤🙏
Ikmanin sanipa wenna akke bs❤❤❤❤❤❤
Akki oya godak shakthimath akki hamotama ikmanata suwa wewa akki
Ikmanin saneepa wenna nishi..budusaranai ❤
Ikmanin sanipa wenna akki budusaranai oylata( shanu)
ඉක්මන් සුවය ලැබේවා dear ඔයාට 🙏❤
Budusaranai Nangi
අනේ මාත් ඔහොමයි අක්කේ. . අසනීප වුනාම හිත හයිය කරගෙන කරනවා. .
අනිවාර්යයෙන්ම නංගා..❤❤
Budu saranai paule siyalu denatama
Budusaranai oyalata❤❤
Budusaranyi ikmnt nirogi wenna okomla❤️❤️
Hemotama budu saranai akkee
Ikmanin suwa wewa.b.s. akke
Aneee okkoma leda wena wele akka poddak nigata gaththa ekama loku deyak.....jp okklootama
Budu saranai oyata nangi
Theruwan Saranin ikmanatama suwaya lebewa Gedara Siyalu denatama 🙏🙏🙏
Theruwan saranin ikman nirogi suwa labewa❤❤.
Bs mage akkiyoo gooodk adarei
Get well soon ❤
Math Saturday night admit wela Monday evening gedara awe.mn pregnant bleed wenna aran thami admit une husband ge job ekath ekka mn hariyata manasikawa watila inne.bed rest karanna kiwwa baba parissam karanna ona nisa.ithin thaniyama ammala nathuwa inna unama danena asarana kama 😢
Budusarani ❤
Ekmaninma suwa wela supurudu widiyt hadagahenna labenna kiyala wish krnawa akke....Akke..Mt kurudi thel ekak ganna puluwanda....
Nangi prici bottle gathte kohenda
ඉක්මනින්ම සනීප වෙන්න අක්කේ❤
මගෙත් හර්නියා එකක් තියෙනවා.මත් ඒක අයින්කරන්න බයේ ඉන්නේ.මගේ බබාලා දෙන්නා ගොඩක් පොඩි ..
Ikmanata sanipa wenna akke.budusaranai akke oyara❤
Ane nangi video nathuwa ta kamk na oya wiweka ganna mama nisha akka
Kohomada akki thamath amaruida man hama dama videoyo balanawada Rolla karanna walawak na
Ikmaninma suwa wei nangi.bs
Ikmanin sanip wenn akkiyoo bs
Ane nangi dan tikak sanipai neda
Godak wada karanna yanna epa akkiyo hoda unata passe wada tika karanna 😊

Nirogi suwayama lebwwa...
❤ theruwan saranai paulatama
නීරෝගි සුවය ලැබේවා ඉක්මනින් අක්කේ❤
ස්තූතියි මැණික ...දැන් සනීපයි නංගී.. අලුත් වීඩියෝ එක දැන් දැම්මා
Oya harima wasanawanthai nangi. Mokada asanipa thiyagenath husband oyata help karanawa . Awankawama ape husband kosima udawwak karanne. Eth mama oyage family eka diha balala sathutu wenawa nangi. Budusaranai. ❤❤❤
පරිස්සමෙන් ඉන්න පුතේ ..තෙරුවන් සරණයි !!!
Api hemotama me wage amaru dawas enawa අභියෝග enawa.e hemadetama sarthakawa muhuna dennath wenawa.ithin oyath godak shakthimath kenek akke.ikmanata sanipa wenna.theruwan saranai ❤
වීඩියෝ එක හරිම ලස්සනයි අක්කී❤
ගොඩාක් ස්තුතියි නංගී❤❤
🙏❤️👍 පරිස්සමින් නංගා ❤️. බුදුසරණයි. ආදරේයි ගොඩක් ❤️🙏👍
ස්තූතියි අක්කා.. බුදුසරණයි❤❤
Ekmanata hoda wela ai parana widiyata wada tika patan gamu dear❤❤❤parissamen enda
ඔයා ගොඩක් ශක්තිමත් අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්න ඉක්මනට සනීප වෙන්න 💕💕♥️♥️♥️💕💕💕💕♥️♥️♥️💕💕💕
බුදු සරණයි සිය පවුලටම!!!!❤❤❤
Oya thamai mage motivation eka akka...❤️❤️❤️ ikmanata saneepa wenna..budusaranai
නංගී ඔයාට ඉක්මණින් සනීප වෙනවා බුදු සරණයි .❤❤❤😊
Ane seratama amaru kalayak me gewenne.nange.mamath me opareshan ekak karala.enne.sathe2e.thama brest eka.monawa karannada.b.s.❤❤❤❤❤❤
Oyata ikmanatama sanipa wenawa.Saman dewi pihiten siyaluma Leda roga duruwela nirogi suwaya labewa!!!!❤❤❤❤❤
Ane akke oyage විඩියෝ balanakota mage hithata mara senasimak denenaw ❤❤❤❤❤
Oya hari ශක්තිමත් adarei jesu pihitai budu saranai 😍😍👍👍👍
දැන් සනීපයි නේද අක්කා ♥️♥️
Sorry අක්කා මටත් ඔයාට වගේම දම්වැලක් වගේ බබාලා ට අසනීප මගේ කකුල ඊටපස්සෙ මට හොඳටම අසනීප උනා අවසානෙට husband. අද තමයි video එක බැලුවේ. තෙරුවන් සරණයි අක්කා ♥️♥️