Today we made a special cake.. coconut cake, pan cake.. .village kitchen recipe

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @brindyatheresa4719
    @brindyatheresa4719 2 роки тому +8

    UA-cam එකේ කෑම වැඩසටහන් කරන් අංක එක මට නම් අක්කා තමා....අවංකවම.......නිහතමානී අක්කා සහ සියලු දෙනාම. නිරෝගි සුව සැනසුම ලැබේවා .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️🌾🌾🙏🕊️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 роки тому +14

    අද තුන් දෙනාම අකතු වෙලා හරි සෝක් පොල් කේක් අකත්. ලැවරියත්. ගොඩක් රසපාටයි. ඔයාලා ඔක්කොටම බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤😘😘🇱🇰🇸🇦

  • @kithminigayanthika5807
    @kithminigayanthika5807 2 роки тому +20

    මම ආසම පොල් කේක්. බොරු කියන්න ඕන නෑ හරිම ලස්සනට නියම විදියට පොල් කේක් එකක් හදන්න ඉගෙනගත්තේ අක්කාගෙන්. ඒකට බොහොම ස්තුතියි! අක්කා ඇතුළු මුළු පවුලටම තෙරුවන් සරණයි!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @kristinkristin8862
    @kristinkristin8862 2 роки тому +2

    Sy tunggu2 akhirnya hdr jg vlognya
    Kuenya enak bgt mom
    Mom pinter bkn kreasi kue
    Anak2 jg rajin bantuin
    Bhgianya liat kalian mkn bersm dimeja
    Tuhan berkati kalian smua

  • @kumaranm5579
    @kumaranm5579 2 роки тому +4

    Good location and fantastic hard work and beautiful home 🏡 😀

  • @chamila8935
    @chamila8935 2 роки тому +16

    හරිම සරල, ලස්සන ජීවිත ❤️🥰

  • @priyanthimanike8905
    @priyanthimanike8905 2 роки тому +3

    අගෙයි ආදරණීය සොයුරිය ඔයානම් සුපර්..ආසයි වැඩ නියමයි ..සතුටින් බලන වීඩියො හැමදාම සෙනෙහසින් ..
    තෙරුවන් සරණයි 💛❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @bandaramuthugala9926
    @bandaramuthugala9926 2 роки тому +1

    Harima sathutui souriya, daruwo 2 harima wasanawanthai,lassana anagathayak penawa obalage jivithe ,jayakma wewa!🙏🙏❤thisaranasaranai!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @SandraGomes-hi9xy
    @SandraGomes-hi9xy 2 роки тому +21

    I really saw the smile on your face when your son fed the peace of cake to your daughter, what a blessed family god bless you’ll, I really really love the simplicity of your family

  • @Agasthiyar
    @Agasthiyar 2 роки тому

    What ever your kitchen very fantastic it was our country cultural you bringing in out super amazing best of luke

  • @Sandramarylily
    @Sandramarylily 2 роки тому +12

    කේක් එකේ රස කොහොමට ඇතිද කියලා හිතා ගන්නවත් බෑ 👌❤

  • @malanii438
    @malanii438 2 роки тому +129

    අපිට නම් මේ දවස්වල වල රස කෑමක් කන එකම හීනයක් වෙලා නැන්දෙ .ඔයාල දැක්කම ගොඩක් සතුටුයි . හැමෝම පරිස්සමින් ඉන්න තෙරුන් සරණයි නැන්දෙ .

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +21

      ඇත්තටම ඔව්..හැමෝටම ගොඩක් ප්‍රශ්න...

    • @නිම්සරා-ධ5ඝ
      @නිම්සරා-ධ5ඝ 2 роки тому +7

      අනේ ඔව්

    • @rathafarmer1798
      @rathafarmer1798 2 роки тому +1

      Nice

    • @rockladgeacademy4658
      @rockladgeacademy4658 2 роки тому +4

      ඇත්තටම ඔව් මේ වගේ වීඩියෝ එකක් බලල හරි අපේ මනස සැහැල්ලු කරගන්නවා. ඉස්සර නම් මේ දේවල් අරගෙන එන නිසා ස්තූතියි කියන්න පුළුවන්.ඒත් දැන් අපිට කෑම ගැන විතරක් නෙමෙයි මේ කාලයේ කියලා දෙන්නේ මනස පවා සැහැල්ලු වෙනව මේ video දකිනකොට

    • @malanii438
      @malanii438 2 роки тому +1

      @@rockladgeacademy4658 ow oya hari

  • @marcellinaaquan2374
    @marcellinaaquan2374 2 роки тому +8

    Ohh,it's so nice to see the love in this family, so humble just love them all. May the Lord keep on Blessing them. Hugs to you mom & kids.xxxx

  • @kalpanisajitha5596
    @kalpanisajitha5596 2 роки тому +2

    නියමයි අක්කා 👌👌👌 කිසිම කලබලයක් නැතුව හිමින් සිරුවේ ලස්සනටම වැඩේ කරා. හරි ආසාවෙන් බලන් හිටියා 😍😍😍😍😍😍 තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @nuraishah1184
    @nuraishah1184 2 роки тому +11

    Oh! how very considerate and sweet of your darling son, to give a bite of the piece of cake to his sister and you, before he ate it. A wonderful loving brother. You not only cook and bake well, you have also raised your children well. May God bless you and your family. You have cooked two delicious snacks for tea. The pancake with sweet coconut filling is one of my favourite snacks. It is also a favourite breakfast or tea time snack in Malaysia. The only difference is the pancake batter has the extract of screwpine leaves added, giving the pancakes a green colour. The cake, I have not tasted before, so I am going to try baking it. Thank you dear, for sharing. All the best. God bless. With lots of love to you and your loving children.😍💕💕💕

  • @ruwanilanka7290
    @ruwanilanka7290 Рік тому +1

    ජීවිතේ මහාලොකු සිතුම් පැතුම් නැති සරල ලස්සන ජීවිතයක් .....

  • @sepalikumarasinghe9157
    @sepalikumarasinghe9157 2 роки тому +3

    කෙල්ල dan lokui නංගී ..ළඟදීම කැවුම් උයන්න වෙයි...බුදුසරණ ලැබේවා ලස්සන අහිංසක පවුලට ...❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      දැන් මාස 3 කට විතර කලින් වුනා නංගි..

    • @umeshadilshani8176
      @umeshadilshani8176 2 роки тому

      Duge uthsawe kama nam rahata tiyanna athii...

  • @seenadaveedu2864
    @seenadaveedu2864 2 роки тому

    Orupadu ishttapettu chachiyuday cake koodyulla staffukale bhainkara ishtamanu molu and monuvinum ente hridayum niranja snehum tharunnu aa parisaravun veendum muttavum ishtamanu

  • @daisyirani505
    @daisyirani505 2 роки тому +19

    lovely cake recipe👌👌The best part was when your son first fed mother and sister the cake piece.👌👌👌

  • @applesamsung7544
    @applesamsung7544 2 роки тому +2

    ආසයි එහෙම ඔයාලත් එක්ක ....ඔව්වා හදලා කන්න.......ඔයාලා කොයි පලාතේද......කළුතර දිස්ත්‍රික්කය....ඇත්තටම රසයි නේද. Teruwan saranai you and family love you r

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      මම පාදුක්කේ.. වෙලාවක එන්න අපේ ගෙදර. බුදුසරණයි 🙏🏿🙏🏿

  • @ariannalaleskalacayozelaya1607
    @ariannalaleskalacayozelaya1607 2 роки тому +8

    No sabes el placer que tengo de ver tu arte en la cocina eres un ser extraordinario tus hijos son obedientes tienen unos ojos radiante te felicito son grandes seres humanos.con solo ver se ve

  • @aberathnaaberathna6278
    @aberathnaaberathna6278 2 роки тому +1

    අදත් හරිම ලස්සනයි video eka . මාත් හදලා බලන්නම් . අපෙත් ආසම කෑමක් .

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @dalciahernandez6770
    @dalciahernandez6770 2 роки тому +23

    Your food always looks so delicious and your children such good kids. God bless.

  • @kaveeshanimsara9225
    @kaveeshanimsara9225 7 місяців тому

    මේවා දැක්කම මට රචනා ලියන්න ත් හිතෙනවා . ගැමි දිවිය ඉතාමත් ලස්සනයි

  • @munasafanaal-barrak971
    @munasafanaal-barrak971 2 роки тому +24

    Such obedient children. Son and daughter know what to do when told to do something. 👍

  • @palliyaguruge4548
    @palliyaguruge4548 2 роки тому

    මගේ ආසම කෑමක් පොල් කේක්, ඒ වගේම හරිම සුන්දරයි, සරලයි, නිදහස්, ගම්බද ජිවිතේ,👍🙏❤💐

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි..

  • @natnice9367
    @natnice9367 2 роки тому +9

    I love how she loves her kids. Well done mum

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 2 роки тому +1

    කේක් එකනම් හදනවාමයි,
    දුවට අත හුරුකරන එක හරිම වටිනවා..
    සියලු දූවරුන් සිටින අම්මලා මෙය දකිත්වා..

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @iselaSG805
    @iselaSG805 2 роки тому +5

    ආසම කෑම දෙකක්.. හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ අම්මේ.. බුදුසරණයි ❤️❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 2 роки тому

    හරි ම ලස්සනයි .ආස හිතෙනව. හරිම ආසාවෙන් මේ වීඩියෝ බලන්නෙ අපි.. තෙරුවන් සරණයි! පවුලෙ හැමෝටම ..

  • @kenusandu557
    @kenusandu557 2 роки тому +32

    නැන්දා අද රස කෑමක් හදලා 😋😋😋 අදත් හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක බුදු සරණයි නැන්දේ පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +3

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

    • @nuwangidinelka187
      @nuwangidinelka187 2 роки тому

      @@VillageKitchendeepal donith dan lokui neda.gedarata siriyawai.ammatath udaw karanawa neda godak.😍😍😍

  • @brojendrochanambam6604
    @brojendrochanambam6604 2 роки тому

    Very cool and peace family very very nice video and commanding cake it will be tasty one

  • @brindyatheresa4719
    @brindyatheresa4719 2 роки тому +5

    චූටි දූ,,ආදරෙයි ❤️❤️❤️❤️❤️පුතුටත් ආදරෙයි ❤️❤️❤️❤️❤️ අක්කගේ ගෙදර සිරියාවී ඔයාගෙ දූ........පින්වත් දූ.....ජේසුපිහිටයි.......ඔයාලාට.බුදු සරණයි...🕊️🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @anjumimtiaz8816
    @anjumimtiaz8816 2 роки тому +2

    Very very nice things you shared today.Thank you very much.

  • @pramudiheshani7622
    @pramudiheshani7622 2 роки тому +4

    පොල් කේක් එකත් පෑන් කේක් එකත් දැක්කම හිතෙනවා රස ඇති කියලා 👌👌🥰🥰

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @parulrawat9617
    @parulrawat9617 2 роки тому

    Aapke children sach mai bahut hi obedient ha 👍👍 nice 👌👌👌🙏

  • @outofhome99
    @outofhome99 2 роки тому +7

    අනේ අදත් රසම රස මෙනූ එකක් ගෙනල්ලා.අක්කගේ මේ පිලිවෙලට මන් හරි ආසයි.කෑම හදන්න ආස හිතෙනවා.අක්කට හදවතින් සුබ පතනවා.බුදු සරණයි ❤️❤️❤️
    මන් නිශුඉ

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      අනේ ගොඩක් ස්තුතියි..පරිස්සමින් ඉන්න.

  • @esperancafernandes3608
    @esperancafernandes3608 10 місяців тому

    I would love to taste that coconut cake. I have to say, you remind me of my Late Grand Mother. She made everything from scratch. No matter how labour intensive it was she did it. So we could try our cultural foods and desserts. You dont have no fancy electrical equipments, yet ,you as well make sure your children eat everything that you know they need to experience at their young age. Good on you Mrs Anoma. Hats off to you. You are one hard working lady. So are your children. I'm guessing your husband is taking the video footage. You have the cutest children ever. Keep up the good work all of you. Happy New 2024 year.

  • @KS-sz4gs
    @KS-sz4gs 2 роки тому +23

    My Sri Lankan friend told me that the situation there is not quite right. I wish you and your family and people there all the best. I hope everything will get better soon. All the best from Thailand.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +3

      Really yes..we are very troubled..very sad..

    • @KS-sz4gs
      @KS-sz4gs 2 роки тому +3

      @@VillageKitchendeepal oh dear, I hope everything getting better soon. All the best

    • @rajveergosal4744
      @rajveergosal4744 2 роки тому

      What happen in sri Lanka

    • @sabeenascakesandrecipeskan3948
      @sabeenascakesandrecipeskan3948 2 роки тому

      Hai

    • @ss-fp7vz
      @ss-fp7vz 2 роки тому

      @@rajveergosal4744 devote sometime to read newspaper/ watch news on tv or online. Else you will end up asking such questions and the whole world will think you are from mars or venus

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 роки тому

    කැමති රසවත්ම කෑම දෙකක් බොහොම ස්තූතියි ලස්සන වීඩියෝව👍💐

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි.. බුදුසරණයි.

  • @talatlone8691
    @talatlone8691 2 роки тому +20

    A joint family effort and so beautiful.. looks absolutely delicious! Love your recipes and how you prepare everything in such a clean and healthy way..❤️❤️

  • @s_moto_tubee
    @s_moto_tubee 2 роки тому

    Very yummy cake and pancake your family very very good are little childrens very good

  • @habibahcader5481
    @habibahcader5481 2 роки тому +4

    Very interesting to see such obedient and helpful children. You have brought up your 2 children very well. Very nice and delicious cake and pancake

  • @rokiahtajuddin2089
    @rokiahtajuddin2089 2 роки тому

    Verstile mother who can cook and bske for lovly family.She doesnit need modern equiptments to produce good food.🥰👍👍

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 роки тому +30

    අපිට නම් හරි අමාරු කාලයක් අක්කී ...හෙට මොනවා වෙයිද දන්නේ නෑ...අක්කී හදන දෙයක් දිහා බලලා අක්කීගේ පවුලේ සතුට දීහා බලලා ඇත්තටම සතුටු වෙනවා...මොකද අපිට ගෙදර යන එකත් හීනයක් වෙලා දැන් ...බුදු සරණයි ඔයාලට

    • @tilakasirisena9310
      @tilakasirisena9310 2 роки тому

      Ddr

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +2

      අනේ ඔව් නංගි..අපිත් දැන් සති ගණනාවක ඉදලා ගෙදරමයි..කොහේටවත් යන්න විදිහක් නැහැ තෙල් නැති නිසා..එපා වෙලා ඉන්නේ..

    • @Ayeshaharshani1234
      @Ayeshaharshani1234 2 роки тому

      මටත් සහයෝගය ක් දෙනවද

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 2 роки тому +1

      Duwa hadawela, pirila, hari siriyawayi
      Mage aswaha nam na hode, mama daruwan rhundebekge ammek
      Me receipe eka lesi wage
      Try ekak dennam

    • @නිම්සරා-ධ5ඝ
      @නිම්සරා-ධ5ඝ 2 роки тому

      @@Ayeshaharshani1234 ok....👍❤️

  • @rasikarasika7776
    @rasikarasika7776 2 роки тому

    ෂා අක්කෙ ඔයාගෙ ඉවුම් පිවුම් වලට මම හරිම කැමති ගොඩක් කැමති මැටි වලන් වලට .අක්කගෙ හල් ගුටි වලට අපෙ දුව ගොඩක් කැමති .අක්කට හැමදාම ජය.ස්තුති 🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි...

  • @vivecah6011
    @vivecah6011 2 роки тому +16

    Love the video. Children are adorable n so helpful. Looks delicious.

  • @aileenmangubat9925
    @aileenmangubat9925 2 роки тому

    I love the way you.cook.. it shows a simple lifestyle and a mother's touch and clean.. yes it is best important the good health of our family.. and it is from the mother's care.. thank you so much

  • @borahae953
    @borahae953 2 роки тому +4

    Coconut cake is my favorite 😍. It's really satisfying to see your cooking. I love it 💜✨. Thank you so much 💝💜✨

  • @neetharohinig3317
    @neetharohinig3317 2 роки тому

    හදල බලන්ඩම ඕනෙ . රස ඇති . දෙවි පිහිටයි ඔයාල හැමෝටම අනෝමා. එන්ඩ ආසයි දවසක ඔයාගෙගෙදරට .කුස්සියට ආසයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @shanikakumari7852
    @shanikakumari7852 2 роки тому +5

    ගෑස් නැති, ප්ලාස්ටික් නැති එකමුතුකම , සාරධර්මවලින් පිරුන පුංචි කැදැල්ලක් දෝණි මැණික ටිකක් ලොකු වෙලා තවත් ලස්සන වෙලානෙ හැමෝම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️❤️

  • @tharindusenarath-lz8nw
    @tharindusenarath-lz8nw 24 дні тому

    Ane nande oyala wge apith Inna. Kamathi jiwitheta aththatm godaaaak watinwa parissamen inna budu saranaiii❤❤❤❤🙏🙏🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  23 дні тому

      ගොඩක් ස්තතියි බුදුසරණයි ❤❤❤❤🙏🙏🙏

  • @t.k.prakasini3633
    @t.k.prakasini3633 2 роки тому +4

    God showered all the blessings to you sister.go ahead

  • @priyakamad5175
    @priyakamad5175 2 роки тому

    Sweet and obedient children
    God bless all of you.
    Happy children's day to all of you.

  • @LuciaAM20
    @LuciaAM20 2 роки тому +4

    Amo seus vídeos me dá paz.muitas bênçãos família linda. ❤️❤️😍😍

  • @ariani6744
    @ariani6744 2 роки тому

    Kusuka perabot dapurnya .go green.salam dari Indonesia 🇮🇩

  • @theesophiasvlog
    @theesophiasvlog 2 роки тому +13

    Wow I love how you prepare the food, healthy food .Love from kenya 🇰🇪

  • @sitharasamindini4853
    @sitharasamindini4853 8 місяців тому

    It looks very tasty. We also enjoy and eat with all of you. 😊👍💎🏆🏅

  • @rozaneferreiratorezoni8708
    @rozaneferreiratorezoni8708 2 роки тому +5

    Lindo esse vídeo, esse bolo que no Brasil chamaríamos de bolo quebra queixo , imagino à gostosura que ficou , só de ver seus filhos saboreando. Um grande abraço pra todos e fique com Deus 😍😍😍😍❤❤❤🌹🌹🌹🌻🌻🌻

  • @alinadumitrescu1545
    @alinadumitrescu1545 2 роки тому

    Super!!! Copii frumoși și ascultători, o mămica de nota 10. Felicitări!

  • @georgeneckrock7575
    @georgeneckrock7575 2 роки тому +11

    The end the video was absolutely the best!!! 😊😊all the smiling faces 💯💯💯 you guys are awesome. The food looked so good.😊🤗🤗🤗

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      Thank you very much. I welcome you.

    • @dabey873
      @dabey873 2 роки тому +1

      Clay pots and pans, firewood hearth, healthy way of cooking . ✅✅👍😂💐💐👍

  • @rosangelacastro6010
    @rosangelacastro6010 Рік тому +1

    Espetacular perfeito adorei o lugar 🤩

  • @pitbullmom3234
    @pitbullmom3234 2 роки тому +3

    SHE'S THE BEST 🙏🥰🙏💯
    BEAUTIFUL FAMILY 🙏💛🙏💯
    ALWAYS GIVES US DELICIOUS RECIPES💯
    ALWAYS GIVE US SUBTITLES FOR EVERYONE TO UNDERSTAND 🙏💯🙏
    ALWAYS TRANSLATION IN HER BEAUTIFUL JOURNEY SO WE ENJOYED WATCHING YOU 🙏🥰🙏 WE LOVE YOU YOUR FAMILY FROM UA-cam🙏💛🙏
    your sister from 🌴 Florida 🙋‍♀️🌻

  • @udayangaleechathu1405
    @udayangaleechathu1405 2 роки тому

    මන් කළු දොදොල් vedio එකක් හොයා හොයා හිටියේ.... අනේ ස්තුතියි 🥰

  • @bhavanimanoharan6811
    @bhavanimanoharan6811 2 роки тому +3

    Kids are very sweet. A very happy family.
    May God bless them.❤️

  • @פייגימימוני-פ2ו
    @פייגימימוני-פ2ו 2 роки тому +2

    כל כך יפה לראות אותכם משפחה מדהימה 👌👌👏👏👏🙏🙏🙏🤤😋😍😍😍😍

  • @irisb7205
    @irisb7205 2 роки тому +3

    Please continue releasing videos. Your fans will continue supporting you. These difficult times shall pass , become just a memory. It happened to the Philippines in 1986, watching the news was deja vu. Exact scenarios being replayed it seems.
    I love your cooking and baking using implements made with natural beautiful materials .Your avid viewers have no excuse. I'll make the coconut fruit cake and the filled pancake. Why haven't I thought of that brilliant idea ? When I have the ingredients.
    ADD ON : The Philippines' foreign debt is $106 billion but just $50 billion for Sri Lanka. Corruption in government touches EVERY country in the world even the Vatican.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      Thank you very much for your opinion ma'am..tomorrow will be a good day for us..I believe..God bless you too.

  • @mohanishanimohan8319
    @mohanishanimohan8319 2 роки тому

    හරිම රස පාටයි........බුදුසරණයි මුලු පවුලටම.....හැමදාම හොද හොද කෑම ජාති හදන්න පුලුවන් වේවායි....හදවතින්ම ප්‍රාර්ථනා කරතවා......😍😍😍

  • @__-kg3ft
    @__-kg3ft 2 роки тому +3

    ... lovely family ... .. amma .. your making foods ... so healthy .. .. and .... ... delecias ...... ... ... i love you amma ❤❤❤👍👍👍👍👌👌👌👌

  • @inokajayalath9464
    @inokajayalath9464 2 роки тому

    මට නම් හරිම ආසයි ඒ ගැමි කමට. එක එක කෑම ජාති හදලා පෙන්වන ඔයාටත් ආදරණීය දරැ දෙදෙනාටත් නීරෝගි භාවයත් බුදු සරණත් ප්‍රාර්ථනා කරනවා.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤

  • @easycooking7398
    @easycooking7398 2 роки тому +3

    Yummmmmmy cake 🍰 recipe

  • @ruwanilanka7290
    @ruwanilanka7290 Рік тому

    මට හරිම ආසයි මැට් භාජන වලට විශේශයෙන්ම තේ බොන කෝප්පවලට ඇත්තෙන්ම මිස් කොහෙන්ද ඒවා ගන්න තියෙන්නෙ...හරිම ලස්සනයි....❤️❤️👍👍

  • @coisasdanatureza...7707
    @coisasdanatureza...7707 2 роки тому +4

    Uma comida toda natural.muito bom..

  • @kanthiekneligoda7670
    @kanthiekneligoda7670 2 роки тому

    Harima rasa cathi cake eka match hadanawa. Oyaa thank you apita kiyala denawata theruwan saranai oba samata

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @oggunfomito3298
    @oggunfomito3298 2 роки тому +6

    Todo se ve bonito la nena se parece mucho a su mamá la sra siempre tiene una sonrisa y se ve con mucha pacieras bonita fam

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 роки тому

    Matadamakemak obasemata budu saranai ayamat aran anna vediyowa hoda fen cake asai kadayanawa dakiddi 👍💖 upandinada doniga

  • @talatlone8691
    @talatlone8691 2 роки тому +4

    When your son offered you the first bite, it was so touching!

  • @mariaali9049
    @mariaali9049 2 роки тому

    Thank you for sharing your recipes and your family love you guys God bless you and your beautiful children

  • @amritagita9540
    @amritagita9540 2 роки тому +16

    Oh wow!! That really is a special cake with all the natural and delicious ingredients. Such a sweet and beautiful family. Your children are so smart and helpful. Thank you 😊. Take care ❤️🌷

  • @savitarajnath1428
    @savitarajnath1428 2 роки тому +1

    Hi good day what a beautiful place you live in I could only dream of it your food looks delicious as always and your children are beautiful it is always pleasing to me to see the family sit together and eat lovely take care

  • @shankarpriyadarshini1643
    @shankarpriyadarshini1643 2 роки тому +6

    Looking delicious 🤤😍👌🏼

  • @TitasKitchenVlog
    @TitasKitchenVlog 2 роки тому

    wow yumm yumm, cake and pancake,perfect preparation,I Like recipe delicious,thank you friend for sharing

  • @qenimeri2
    @qenimeri2 2 роки тому +11

    So lovely to see you & your family again 🙂. 💚 from London UK.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      Thank you very much. I welcome you.

    • @raspberrypie1235
      @raspberrypie1235 2 роки тому

      Where are you in Sri Lanka. We would like to visit you when we next time back in the country.
      From England

  • @isiwaraya
    @isiwaraya 2 роки тому

    ටික දවසකින මේ පැත්තට එන්න බැරි වුනා. වටිනා වීඩියෝවක්. නියමයි. ජය

  • @sunitapatel2941
    @sunitapatel2941 2 роки тому +4

    A beautiful video It is so nice that you teach your kids, they are so talented:)🥰

  • @tharangaanuska6169
    @tharangaanuska6169 2 роки тому

    Ane දුව ddan ලොකු කෙල්ලෙක් වෙලා ne මුලින් දැකපු cchoti kella satutui අක්කා ඔයාලා ta ජය වේවා 🇱🇰🙏🙏🙏❤️

  • @robertpowell8975
    @robertpowell8975 2 роки тому +3

    Like how you put the love into the food, nice family

  • @Vlog6101-q8j
    @Vlog6101-q8j 2 роки тому

    නන්ගි දැන් තව ලස්සන වෙලා ❤️🤗 ඔයාලා හැමෝටම සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏 ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා බුදු සරණයි ❤️

  • @tokeykwong
    @tokeykwong 2 роки тому +3

    It's look so delicious,thanks for your coconut cake recipe my friend

  • @aromatzila6243
    @aromatzila6243 2 роки тому +1

    Πολύ νόστιμο γλυκό μπράβο σου

  • @MariaRodriguez-uy2jk
    @MariaRodriguez-uy2jk 2 роки тому +4

    que maravilla el pastel y los homelet le quedaron super rico y savrosos muy delisioso que lindo ber a los niños tan cariñosos con su mama muchas bendision familia linda que Dios los bendiga💖💖💖💟💞🍰🍰👍🇺🇾🌹🌷💐⚘

  • @nilimabhor2947
    @nilimabhor2947 2 роки тому +1

    Very delicious cake, pancake🥞yammy yammy
    Hi kids & god bless you
    🥰🥰🥰🥰🥰🥰🥰
    All very best 💯👍

  • @mariacilene7431
    @mariacilene7431 2 роки тому +5

    Vou lhe set bem sincera, este bolo ficou um majar dos deuses, fiquei enlouquecida vou fazer pq sei q ele é muito saboroso!☺saudações a todos!!

  • @sachinisalsani5749
    @sachinisalsani5749 2 роки тому +1

    පෑන් කේක් හදන්න දන්නවා,පොල් කේක් හදන්න ඉගෙන ගත්තෙ අද

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි..

  • @pinkeyramsarran2790
    @pinkeyramsarran2790 2 роки тому +6

    Hi dear, your coconut cake looks so delicious , love your homemade oven, love the colour, also your pancokes with the coconut looks soo yummy, your two kids are so helpful, thanks for sharing your recipes , lovely family ,stay blessed.

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 2 роки тому

    Meatumiyag uyana piyahana gewattea wadakran vidya daruwo dennata tamangea atinma rasaa kamabima hadladima a wageama ciyaluma kantawanta hoda adarsayaka Lassan watapitawaka enna oyalta teruwan saranai oyage vidiyoa aniwaryama deparaka balnwa

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි.. බුදුසරණයි.

  • @rosetteesperance8199
    @rosetteesperance8199 2 роки тому +3

    Wow so nice see you family.the kids are so helpful, cake looks delicious and yummy. Thank you for sharing this video! Rosette from Manchester 🥰

  • @shevoncater3175
    @shevoncater3175 2 роки тому +1

    හැමදාම වීඩියෝ බලනවා ඔයාලාගේ 💪💪🥰🥰🤗🤗

  • @anuranjrajesh6914
    @anuranjrajesh6914 2 роки тому +4

    Lovely family ❤️❤️❤️

  • @haleemazawahirhaleema9852
    @haleemazawahirhaleema9852 2 роки тому +1

    Wow today amazing cake video lovely superb 😍 👌