Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරවත් රසවත් වැඩසටහනක් . සිිරිදැරැ හෙළ පුරාතනේ ... සශිකා නිසංසලා මහත්මියගේ හඬින් අහන්න ආසාවෙන් හිටිය ගීතයක් ස්තුතියි 🙏 ඔබතුමියට .🙂
අමරසිරි පීරිස් මහතා සහ සශිකා නිසංසලා මහත්මිය එකට සහභාගීවන වැඩසටහනක් නරඹන්න හරිම ආසවෙන් හිටියෙ...සශිකා නිසංසලා මහත්මිය වැඩියෙන්ම යුගල ගී ගැයූ ගායකයා අමරසිරි පීරිස් මහතා වීමත් සුවිශේෂී දෙයක්..ඒ වගේම ඇය පළමු වරට හොඳම ගායිකාව ලෙස සම්මානිත වූ කේමදාස මාස්ටර් සංගීතවත් කල ගීයම අමරසිරි පීරිස් මහතා විසින් male version එක ගැයීමත් සුවිශේෂී දෙයක්...ඉතාමත් ලස්සනට හොඳින් මුහුවෙන හඬ යුගලයක් තමයි සශිකා-අමරසිරි පීරිස් කියන්නෙ.. නමුත් ජනතාව අතරට ගියෙ අඩුවෙන්.. හරිම ලස්සන අපේකම, ජන ගී තාලවලින් පිරි ගී රැසක් තියෙනවා....ඒ වගේ ම ගී ලොව නිසංසල සඳ මම ඉතාමත් ගරු කරනවා ඔබතුමියට....ඔබෙන් සහ ප්රවීණයන්ගේ එකතුවෙන් නිර්මාණය වූ නව ගී ඇසීමට කැමතියි...💛ලස්සන වැඩසටහනක්...ජය වේවා සියළු දෙනාටම..
ලස්සනයි.ඔබ එයට තවත් අගය එක්කලා👌🙂
@@champadarmasena1670 😊💕
පලමු කොටස නරඹන අය දෙවන කොටසත් බලන්න. එය හරිම රසවත් .....❤😍
ශශිකා නිසංසලා අක්ක කොයි ගීතය ගායනාකරත් ඉතින්☺️☺️☺️❤️❤️
පුර පහළොස්වක දාට දකින පුන්සඳ වගේ ලස්සන, දසන් දක්වා සිනාසෙන සශිකා නිසංසලා ගේ වත....!!
SASHIKA NISANSALAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA.........................................
Sashika nisansala miss ❤ 🔥
Sashika Nisansala ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතේ ගායිකාව ❤️
අමරසිරි පීරිස් කියන්නෙ වෙනම ලෙවල් එකක් 🖤
ගීත සාහිත්‍ය ගැන කතා කරනා වැඩසටහන් වලට ආචාර්ය ධම්මික බණ්ඩාරයන් ගෙන්විය යුතුම කෙනෙක් !. එතුමාගේ සාහිත්‍යමය කියමන්, හාස්‍ය මුසු රසවත් කථාබහ කොතෙකුත් අසා සිටියෑකි.
සශිකා නිසංසලා❤️❤️
හසන්ත මහතා ශ්‍රී ලංකා ජය භූමි ගීතය අවුරුදු 70 ට වඩා පැරණියි කීම වැරදියි. එම ගීතය ට අවුරුදු 67 යි වෙන්නේ.
Lassanama wedasatahanak. Sthuthi semtma.
❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
❤❤❤
👍👍👍
🤗😍😘
🥰😘🤩
Sashika akki lssanani
💐💐💐💐♥️
😘
😍😍😍
පෙම් ගිත ගැන කථාකළහැකිද මිල්ටන් මල්ලවආරච්චි ගේ ගිතයක් වාදනය නොකර. ITN ට වුන ලොකු වරදක්. නව සභාපති මෙවගේ දේවල් ගැන සොයා බැලිය යුතුයි. තරුන ගායකයන් වැනි රවින් සිටිය යුතු වැඩසටහනක්...
වැඩසටහන සම්පූර්ණයෙන්ම නරඹන්න... Part 1 සහ Part 2 දෙකම නරඹන්න... මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ගී ගයනවා සහ එතුමන් ගැන විශේෂයෙන් ම සඳහන් කරනවා... 🙂
👍
හරවත් රසවත් වැඩසටහනක් . සිිරිදැරැ හෙළ පුරාතනේ ... සශිකා නිසංසලා මහත්මියගේ හඬින් අහන්න ආසාවෙන් හිටිය ගීතයක් ස්තුතියි 🙏 ඔබතුමියට .🙂
අමරසිරි පීරිස් මහතා සහ සශිකා නිසංසලා මහත්මිය එකට සහභාගීවන වැඩසටහනක් නරඹන්න හරිම ආසවෙන් හිටියෙ...
සශිකා නිසංසලා මහත්මිය වැඩියෙන්ම යුගල ගී ගැයූ ගායකයා අමරසිරි පීරිස් මහතා වීමත් සුවිශේෂී දෙයක්..
ඒ වගේම ඇය පළමු වරට හොඳම ගායිකාව ලෙස සම්මානිත වූ කේමදාස මාස්ටර් සංගීතවත් කල ගීයම අමරසිරි පීරිස් මහතා විසින් male version එක ගැයීමත් සුවිශේෂී දෙයක්...ඉතාමත් ලස්සනට හොඳින් මුහුවෙන හඬ යුගලයක් තමයි සශිකා-අමරසිරි පීරිස් කියන්නෙ.. නමුත් ජනතාව අතරට ගියෙ අඩුවෙන්.. හරිම ලස්සන අපේකම, ජන ගී තාලවලින් පිරි ගී රැසක් තියෙනවා....
ඒ වගේ ම ගී ලොව නිසංසල සඳ මම ඉතාමත් ගරු කරනවා ඔබතුමියට....
ඔබෙන් සහ ප්රවීණයන්ගේ එකතුවෙන් නිර්මාණය වූ නව ගී ඇසීමට කැමතියි...💛
ලස්සන වැඩසටහනක්...
ජය වේවා සියළු දෙනාටම..