Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වික්ටර් රත්නායක...., මහා ගාන්ධර්වයාණෙනි!!!මේ ගීත මම ඇසුවේ සාමාන්‍ය පෙළ උසස්පෙළ පන්තිවල ගැටවර වියේදී.අනේ අපි ඒ සුදෝ සුදු නිළ ඇඳුමත් සමග මේ ගීත මොන තරම් රසවත්ව සැහැල්ලුවෙන් වින්ඳාද?පාසැල්වියෙන් මහා සමාජයට අපේ ජීවිතය පැතිරී වැඩී ගියේ ඔබතුමාගේ මධුර මන්ද්‍ර හඬ සමගමයි.
ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සංගීත නිර්මාණ අගයනු වස් කෙරුණු මනා උපහාරාමය වැඩසටහනක්! සම්භන්ධ වුනු අනෙකුත් විද්වතුන් ගෙන් ලැබුණු දායකත්වයත් උපරිමයි. සතුටුයි! ස්තුතියි!!.
සියලු දෙනා ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏🙏🙏
ගොඩක් වැදගත් වැඩසටහනක් ස්තුති I TN
Victor is such a humble musician. He composed so many beautiful melodies for others. But he doesn’t talk much about them.
ඇත්තෙන්ම හිස නමා ආචාර කරමි. I RESPECT YOU ALL .ALL YOU ARE GENIUS දුක අද ඔබ වැනි විද්වතුන් බිහි නොවිමයි. ජන ප්‍රිය ගායකයන් වුවත් ඔබෙන් පසු බිහි වූ එක් ගයකයෙක්වත් ගීයක් Eternal නොවේ. Just like a gas in a soda.
❤🎉
Me wage honda wedasatahan walata comments ne.mokak Hari kuharapayak demma nam honda comments.siyalu denatama budu saranai
ඒක ඇත්ත
Thanks!
Pathaaka yodhayan dutuwemi. raaja sabhawaka rajawarun dutuwemi !!! aho maage asdeka pinkara atha
මෙතුමාගේ තනු සාගරයෙ රැලි වගේ...
Adara Poojasane with Victor Rathnayake | Sujatha Attanayakeua-cam.com/video/FMVHvYQ7kxs/v-deo.html
This is so underrated .... please like share and comment guys.
They are everlasting humans.
වික්ටර් රත්නායක....,
මහා ගාන්ධර්වයාණෙනි!!!
මේ ගීත මම ඇසුවේ සාමාන්‍ය පෙළ උසස්පෙළ පන්තිවල ගැටවර වියේදී.
අනේ අපි ඒ සුදෝ සුදු නිළ ඇඳුමත් සමග මේ ගීත මොන තරම් රසවත්ව සැහැල්ලුවෙන් වින්ඳාද?
පාසැල්වියෙන් මහා සමාජයට අපේ ජීවිතය පැතිරී වැඩී ගියේ ඔබතුමාගේ මධුර මන්ද්‍ර හඬ සමගමයි.
ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සංගීත නිර්මාණ අගයනු වස් කෙරුණු මනා උපහාරාමය වැඩසටහනක්! සම්භන්ධ වුනු අනෙකුත් විද්වතුන් ගෙන් ලැබුණු දායකත්වයත් උපරිමයි. සතුටුයි! ස්තුතියි!!.
සියලු දෙනා ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏🙏🙏
ගොඩක් වැදගත් වැඩසටහනක් ස්තුති I TN
Victor is such a humble musician. He composed so many beautiful melodies for others. But he doesn’t talk much about them.
ඇත්තෙන්ම හිස නමා ආචාර කරමි. I RESPECT YOU ALL .ALL YOU ARE GENIUS දුක අද ඔබ වැනි විද්වතුන් බිහි නොවිමයි. ජන ප්‍රිය ගායකයන් වුවත් ඔබෙන් පසු බිහි වූ එක් ගයකයෙක්වත් ගීයක් Eternal නොවේ. Just like a gas in a soda.
❤🎉
Me wage honda wedasatahan walata comments ne.mokak Hari kuharapayak demma nam honda comments.siyalu denatama budu saranai
ඒක ඇත්ත
Thanks!
Pathaaka yodhayan dutuwemi. raaja sabhawaka rajawarun dutuwemi !!! aho maage asdeka pinkara atha
මෙතුමාගේ තනු සාගරයෙ රැලි වගේ...
Adara Poojasane with Victor Rathnayake | Sujatha Attanayake
ua-cam.com/video/FMVHvYQ7kxs/v-deo.html