SAYLIE ගේ දගකාරකම්'' වෙනස් වුන ගෙදර හා අපේ අලුත් ජීවිතයේ ලස්සන දවසක්, Day in the life, South Korea

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024
  • Living in South Korea ,
    SAYLIE ගේ දගකාරකම්'' වෙනස් වුන ගෙදර හා අපේ අලුත් ජීවිතයේ ලස්සන දවසක්, Day in the life,
    thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
    ✅ You tube ➡️ www.youtube.co....
    ✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
    ✅ Facebook Page➡️ www.facebook.c...
    ✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
    ✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

КОМЕНТАРІ • 903

  • @WmnShani
    @WmnShani 5 місяців тому +26

    එහෙම කොන්ඩෙ දික් වෙනවා ප්‍රෙග්නට් කාලෙදි දෙන විටමින්ස් වලට ❤️❤️❤️ කොහොමත් අක්කිගේ වාසනාවකට පෙර කල පිනකට ලස්සන රූපයක් ලැබිලා තියෙනවා ❤️❤️❤️ චූටි පැටියත් ඒ වගේමයි ❤❤ දෙවියන් නිවී සැනසිල්ලේ මවපු රූප❤️❤️ බුදු සරනයි ජේසු පිහිටයි හරිම ලස්සනයි හැම ව්ලොග් එකක්ම❤️❤️❤️

  • @Jasmin6Aathviha
    @Jasmin6Aathviha 5 місяців тому +15

    ඔය වගේ ලස්සන අවංක පවුල් ජීවිතයක් ලබන්නත් සංසාරේ ලොකු පිනක් කරලා ඇති ❤❤❤ හරීම ලස්සන කුරුළු කූඩුවක් 🎉

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 4 місяці тому +6

    අක්කා තවත් ලස්සන වෙලා 💜️💜️ හිනාවෙලා පරිස්සමෙන් ඉන්න හැමදා සතුටින් 😃😁✨

  • @shemiperera5523
    @shemiperera5523 3 місяці тому +4

    අක්කානම් සුරංගනාවියක් වගේ එන්න එන්නම ලස්සන වෙනවා අනේ 🥺❤️❤️❤️❤️.. ලස්සනට ඉන්න ඔය තුන්දෙනාම හැමදාම ❤️❤️❤️

  • @nadeekadilrukshi3675
    @nadeekadilrukshi3675 5 місяців тому +4

    පුංචි පවුල රත්තරන් ❤කියනවා වගේ ඇත්තටම ලස්සන ආදරණිය පවුලක් ඔයාලා තුන් දෙනාටම හැමදාම මේ වගේ සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤ ජේසු පිහිටයි ❤❤

  • @ICRSCO
    @ICRSCO 5 місяців тому +6

    අනේ... අපේ චූටි නංගියා ❤. දැන් දග මල්ලක් වෙලානෙ ☺️💗🌸. අපේ චූටි හා පැංචිගෙ දැන් කෝලම් ගොඩයි නේ... 🐰🌸. හරිම cute අනේ චූටි නංගියා. චූටි නංගගෙ photos ටිකත් හරිම ලස්සනයි. හරිම cute ❤. අම්මියි තාත්තියි ඉස්සරට වඩා දැන් ගොඩක් ලස්සනයි. අම්මි නම් එන්න එන්නම ලස්සන වෙනවා. හිත හොද ආදරණීය අය තමයි හැමදාමත් ලස්සන වෙලා ඉන්නෙ ❤❤.
    ඉතිං හැමදාමත් මේ වගේ ලස්සනට සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ පවුලෙ හැමෝටම ☺️❤❤❤✨️.

  • @nimeshisilva6775
    @nimeshisilva6775 5 місяців тому +6

    අනේ හරිම ලස්සනයි, ආදරණීයයි...... මේ පුංචි පවුල දිහා බලාගෙන හිටපු මේ කාලය හිතට පුදුමාකාර සතුටක්, සැහැල්ලුවක් ගෙනාවේ...... කොයිතරම් කාර්‍යබහුල ජීවිතයක් ගත කලා උනත් මේ වගේ ලස්සන මතක අපි එක්කත් බෙදා ගන්නවාට අක්කි, අයියා ඔයාට ගොඩාක් ස්තූතියි..... අපේ පුංචි, දගකාර, හුරතල් සයිලි බබාට ලැබිලා තියෙන්නේ හුඟක් ආදරණීය දෙමාපියන්...... එයාට තවම නොතේරුනත් තේරෙන කාලයක මේ ආදරණීය මතක බලද්දී එයා හුඟක් සතුටු වෙයි ඒ වගේම හුඟක් ආඩම්බර වෙයි එයාගේ අම්මි, තාත්ති ගැන..... නොදන්න රටක තමන්ගේ කියලා කවුරුත් නැතුව කිසිම අඩුවක් නොදැනෙන්න ලස්සන පුංචි සුරන්ගනාවියක්ව මේ ලෝකෙට ගෙනල්ලා ලස්සනට උස් මහත් කරන විදිහ ඇත්තටම හැමෝටම ආදර්ශයක්....... අම්මා තාත්තා කියන්නෙම ලෝකේ ලොකුම කැපකිරීම් කරන, තමන්ගේ දරුවන් වෙනුවෙන් හුඟක් දුක් විදින මේ ලෝකේ තියන උතුම් ම චරිත දෙකක්..... අක්කි, අයියා ඔයාලා දෙන්නා ඒ උතුම් චරිත දෙකට ලොකු උදාහරණයක්...... ඉතින් හැමදාමත් මේ වගේ ලස්සන ට සතුටින් පරිස්සමින් ආදරෙන් ලස්සන මතක වලින් ජීවිතය හැඩ කරන්න පුලුවන් වෙන්න ශක්තිය ආශිර්වාදය ලැබෙන්න කියලා මං මුලු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා අක්කී අයියා ඇතුළු චූටි සයිලි මැනිකටත්..... ජේසු පිහිටයි ❤❤

  • @Sith-novel
    @Sith-novel 5 місяців тому +5

    මගෙ සෝස මලත් ඔය වගේමයි...දග පැංචි යක්... මේක මං බලද්දි වෙලාව රෑ එකොළහට කිට්ටුයි... ඔයාලගෙ හුරතල් බලල හිතට අමුතුම සැනසීමක් දැනුනා... ආදරෙයි තුන් දෙනාටම... ❤❤❤❤❤

  • @ireshakalhari5351
    @ireshakalhari5351 5 місяців тому +4

    දැන් නම් අක්කිලාට ලේසි වෙන්නේ නෑ.අපේ saylie බබා එක්ක.එයාගේ විදියට තමයි vedio කරන්න වෙන්නේ.ඒකත් මරැ❤😊

  • @nipunithissera9861
    @nipunithissera9861 5 місяців тому +3

    Waw.... හරිම ලස්සනයි වීඩියෝ එක.හරිම ආදරණීය වීඩියෝ එකක් ...මම හරිම ආසාවෙන් ඔක්කොම බැලුවා..... තව ලස්සන වීඩියෝ ගොඩක් දාන්න....චූටි පැටියත් එක්ක අමාරුයි තමා...ඒත් ඔයාල කොහොම හරි වීඩියෝ එකක් කරලා දාන එක හරි වටිනවා..මොකද ඔයාලගේ පවුල් ජීවිතය තුළින් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා.. ජේසු පිහිටයි තුන්දෙනාටම❤🙏

  • @Shalu9752
    @Shalu9752 5 місяців тому +4

    ඔයාගේ hair care routine එකේ වීඩියෝ එකක් ගේන්නකෝ දවසක.බුදුසරණයි ඔයලා තුන්දෙනාටම

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 5 місяців тому +5

    පුංචි පවුල රත්තරං. ඒත් තව පුංචි බබෙක් ගේන්න ඕන, එතකොට තමයි තවත් පවුල ලස්සන. ජේසු පිහිටයි! අයිය අක්කි පුංචි හා පැංචිට 🙏🏻🙏🏻🙏🏻

  • @Pavani_peshala_sewwandi
    @Pavani_peshala_sewwandi 5 місяців тому +339

    Video එකක් දානකම් බලන්න හිටපු අය මේ පැත්තට...❤❤

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 5 місяців тому +6

    ❤❤❤තව මාස තුනක් යනකොට හොඳටම එයා ඇවිදිනවා🎉🎉🎉😆

  • @DananjayaNipun
    @DananjayaNipun 5 місяців тому +6

    අක්කෙ ඔයාලා ලංකාවට එන්නෙ නැද්ද❤ හරි ලස්සන family එකක් 🥰 ආදරෙයි ඔයාලා තුන්දෙනාටම දෝනි පැටියා ෂෝයි😘

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 5 місяців тому +5

    ඔයාලාගේ වීඩියෝ බලන්න අපි මාරම ආසයි

  • @DiliniNadeesha-w5i
    @DiliniNadeesha-w5i 4 місяці тому +5

    හරිම ලස්සනයි මං හරි ආසයි ඔයාලගේ video බලන්න ❤️❤️

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 4 місяці тому +2

    අනේ ෙශා්යි අම්මියි, තාත්තියි, දූවයි බබාගේ චුටි කාලේ අැදුම් හරිම Cute අප්පා දිගටම විඩියෝ ඔනි අක්කි අාදරෙයි තුන්දෙනාටම ❤

  • @surangijayasooriya7553
    @surangijayasooriya7553 5 місяців тому +2

    Video akak දැම්මා ට thank you akke ayye hamadama satutin parissamin inna❤❤❤❤

  • @jehanlopez1257
    @jehanlopez1257 5 місяців тому +6

    අක්කා නම් මාර ලස්සනයි❤

  • @PathiranaHewa
    @PathiranaHewa 5 місяців тому +3

    අනේ නන්ගි බබා හරිම ෂෝයි cute ❤ මාත් හන්බොක් එකක් අදින්න ආසාවෙන් ඉන්නෙ. ලොකු වෙලා කොරියාවට ඇවිල්ලා අනිවාරෙන් අදිනව ❤

  • @nilukapriyadarshani683
    @nilukapriyadarshani683 5 місяців тому +43

    දුප්පත් පවුලක පොඩි බබෙක් ඉන්නව ඇදුම් එවන්න කැමතිද 😢 අනෙහ් එවන්න ඔයාලට ගොඩාක් පිං ඉන්නෙ අනුරාධපුර 😢

  • @madhushikahansanie5116
    @madhushikahansanie5116 4 місяці тому +4

    හරිම ලස්සනයි අනේ video එක ❤️😍

  • @sapnapathum
    @sapnapathum 5 місяців тому +2

    ❤අනෙහ් අක්කාගේ ලස්සන .චුටි බාබාත් ලස්සනයි .අයියාත් එහෙම තමා ..

  • @zovy5280
    @zovy5280 5 місяців тому +6

    dagakara chuti baba thwa masa 2kin 3kin awidinwa😍😍eyata thiyenne aluth dewal ikmnta igena ganna thiyena asawa
    🤩🤩

  • @RuwaniPavithra
    @RuwaniPavithra 5 місяців тому +1

    අනේ...හරිම ලස්සනයි.සෝස මල.එයා තව මාස 2ක් වගේ යද්දී ඇවිදි තනියම .හැමදාම ලස්සනට ඉන්න බුදු සරණයි ඔයාලට.පරිස්සමින් ඉන්න ❤❤❤❤❤

  • @euphoria107
    @euphoria107 5 місяців тому +10

    අක්කා නම් එන්න එන්නම ලස්සන වෙනවද මන්දා ❤

  • @NisansalaWijerathna-wd2zo
    @NisansalaWijerathna-wd2zo 5 місяців тому +3

    අක්කි තවත් ලස්සන වෙලා.පැංචි ඉක්මනට ලොකු වෙලා.❤❤❤

  • @ThiwankaMayumi
    @ThiwankaMayumi 5 місяців тому +3

    අක්කෙ විඩියෝ එක හරිම ලස්සනයි ඉක්මනින් තව විඩියෝ එකක් ගේන්න 3 දෙනාටම ආදරේයී ❤❤❤

  • @shashitharindu1631
    @shashitharindu1631 5 місяців тому +2

    අනෙ චුටි සෝස මල ලොකු වෙලානෙ love you akka and aiya දග මල්ලටත් ආදරෙයි ගොඩාක් 💙💙💙💙💙💙💙

  • @Dineshfernando-yl9bp
    @Dineshfernando-yl9bp 5 місяців тому +7

    අක්කිත් හරියට පොඩි එකෙනක් වගේ හරිම ලස්සනයි ❤❤❤❤❤❤😅

  • @WimalaThero-u9p
    @WimalaThero-u9p 13 днів тому +1

    ඔයාල දෙන්නට නම් මැනිකක් ඉන්නව මලක් වාගෙ බලා ගන්න ආදරෙයි ගොඩක්❤❤❤

  • @GAYATHRIVINDYA
    @GAYATHRIVINDYA 5 місяців тому +3

    අක්කි එනකම් ආසාවෙන් බලන් හිටියේ ❤❤❤ අපේ චූටි නංගා බබාත් ලොකු වෙලානේ ❤❤❤ ආයේ ඉක්මනට එන්න හලිද අක්කේ ❤❤❤ ඔය තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි ❤❤❤😊

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 4 місяці тому +4

    හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එක...ඔයාල ලස්සනට සහයෝගෙන් ආදරෙන් දරුවා හදාගන ගෙවල් දොරවල් ලස්සනට තියාගන පිලිවෙලකට සනසීමෙන් ඉන්නව දකිද්දි හරිම ආසයි..හරි ලස්සනයි ...හැමෝටම ලැබෙන්න ඕනෙ අන්න ඒ වගේ ජීවිතයක් කියල මට හිතෙනව ,,,පොඩි දෙයක් අහන්නද ඊලගට කරන්න ඉන්න vlog එකකින් මේකට උත්තරය දෙන්න...මොනාද දැනට තියන ඔයාලගෙ future plans? සදහටම ඔය රටේම ඉන්නවද ? චූටි දුව school යවන්න ඉන්නෙත් ඔහෙ තියන school එකකටද ,ඉස්සරහට චූටි දෝනිට හුරු කරන්න ඉන්නෙ මොන language එකද ? ඒ කියන්නෙ එයාගෙ studies වලට එහෙම එයා මොන lnguage එකට හුරු කරන්නද හිතන් ඉන්නෙ,,ඔයාලගෙ ගෙදරට මට හරි අසා හිතුන...දිගටම ඒ ගෙදරම ඉදියිද?..❤ ආදරෙයි චූටි පව්ලට 🥰

  • @hansikadevindi9683
    @hansikadevindi9683 5 місяців тому +3

    ආසාවෙන් බලන් හිටියේ අක්කේ විඩියෝ එක දානකන්❤❤

  • @DeemanthaYasas
    @DeemanthaYasas 5 місяців тому +3

    අනේ වීඩියෝ එකක් දාල හරි සතුටුයි පාලුවෙන් හිටියෙ ඔයාලගෙ පරණ වීඩියෝ බල බල 🎉❤

  • @dula-wy3hv9pz7d
    @dula-wy3hv9pz7d 4 місяці тому +3

    Matath hambawenna inne suranganawiyak oyalage baba dakiddi aasayi oyala dennage video balNne hugak kal idala 🌻akki mn inne hatton wala eth dan pregnat nisa ampare aawa hasbund inne hatton eth oyala dakiddi marama happy mata.... man ikamanatama hatton walata yanawa punchi manikath ekka..... adum hugak epa ekak hari mata ewannako man aasayi oyala dennage eka mathakayak hari labenawanam 💕💕 mage manikatarh kawadamahari pennanna 🌹🌹

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 5 місяців тому +3

    පොඩ්ඩිගේ දගකාරකමට හරිම ආසයි,..ආදරේයි ❤

  • @pabasaragomas9297
    @pabasaragomas9297 5 місяців тому +3

    අනේ ෂෝක් අනේ විඩියෝ එකක් දානකම් හිටියේ .අක්කලා ලංකාවට එන්නේ නැද්ද අනේ නිවාඩුවට ❤🥰😍

  • @ChathurangaSanjewa
    @ChathurangaSanjewa 5 місяців тому +2

    අයියයි අක්කයි යූටියුබ් channel එක කරගෙන එනවා හොඳයිchannel එක කරගෙන එනවා හොඳයි, දිගටම කරන්න යන්න මං හදවතින්ම සුභ පතනවා දෙන්නටම අයියයි අක්කයි දෙන්නම ලස්සනයි

  • @lifewithmadushi2873
    @lifewithmadushi2873 5 місяців тому +3

    අපේ ගෙදරත් ඉන්නවා ඔය වගේම දඟ මල්ලක් මගෙ සුදු පුතා අනේ ඉතින් දරුවො කියන්නෙම සම්පතක්.... ❤❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk Місяць тому +1

    චුටි දුවට අමිමගෙ හිනාවම තියෙන්නෙ❤තෙරුව සරනයි

  • @HashiniTharushika-u7o
    @HashiniTharushika-u7o 5 місяців тому +2

    හැමදාමත් වගේ අදත් video එක ගොඩක් ලස්සනයි අක්කි. Hair care routine එකත් ඉක්මනින්ම ගේන්න. ඔය තුන්දෙනත් පරිස්සමෙන් ඉන්න... ගොඩාක් ආදරෙයි ! ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 5 місяців тому +5

    ❤ආදරෙයි තුන්දෙනාටම ❤ vlogs දාන්නැතුව ගොඩක් දවස් ඉන්න එපා පොඩි වීඩියෝ හරි දාන්න .අපිට චූටි දෝණි දකින්නැතුව පාඑයි

  • @Nishurathnayaka2000
    @Nishurathnayaka2000 5 місяців тому +1

    මේ විදිහට කවදහරි ඉන්න ලැබුනොත් ඇති ❤😊අක්කි ඔයාල ශෝයි අනේ😊

  • @Ranasinghe24
    @Ranasinghe24 5 місяців тому +3

    ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ගොඩක් 🥺❤️❤️❤️

  • @priyanthaadikari7768
    @priyanthaadikari7768 5 місяців тому +2

    අනේ අක්කි video එකක් දානකම් හිටියෙ අද video එකත් මාරම ලස්සනයි ❤❤❤❤අක්කි ආයේ ඉක්මනට video ඕනේ shoi ane syli baby 😊❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 5 місяців тому +3

    පැංවි දැන් ලස්සන වෙලා බෝලේ වගේ .ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දවස් දකින්නැතුව ඉන්න බෑ .

  • @sudathprasanga7302
    @sudathprasanga7302 5 місяців тому +2

    අනේ අක්කේ ඔයා මාරම විදිහට ලස්සන වෙලා❤❤❤

  • @chandanibuddika5931
    @chandanibuddika5931 Місяць тому +3

    අපි හොදින් ඉන්නවා අක්කි❤❤❤😊😊

  • @Nethu_girl245
    @Nethu_girl245 5 місяців тому +2

    අම්මො ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ ❤❤ පැන්චි ලොකු වෙලා ❤❤ ආදරෙයි❤

  • @heshanichathurika-vn4oy
    @heshanichathurika-vn4oy 5 місяців тому +3

    ලස්සනයි තුන්දෙනාම ගොඩාක් ආදරෙයි 😘 ඔයාලට 🥰❤

  • @JanakiThakshila
    @JanakiThakshila 17 днів тому +2

    ලස්සනයි තුන්දෙනාම🥺❤️

  • @sithmiadhikari7799
    @sithmiadhikari7799 5 місяців тому +3

    අක්කිගෙ කොන්ඩෙ හරිම ආසයි ලස්සනයි ❤

  • @dilshanirashmika5290
    @dilshanirashmika5290 5 місяців тому +1

    Den ithn 2ta apiwa mthka nene.. Kochra kalekta passeda video ekak genawe. Api gena hithne den oya 2na. Thrahai. Eth ithn adarei godak 3tma❤❤❤

  • @disnadisna5303
    @disnadisna5303 5 місяців тому +3

    දෝණි පැටියා ලෝකුයි නේද ඔයාලට පේසු පිහිටයි පරිස්සමින් ඉන්න ❤❤❤🎉🎉🎉😂😂😂

  • @hiruninawodya9108
    @hiruninawodya9108 5 місяців тому +2

    Ane akki video ekak danakan balan hitiye❤...හැමදාම wage adarei ❤😍

  • @IndikaAiya-fh6dn
    @IndikaAiya-fh6dn 4 місяці тому +4

    අනෙක් දුව ෂොයි❤❤❤❤❤

  • @purnimaanuruddi646
    @purnimaanuruddi646 4 місяці тому +2

    Hrima lassanaii akkiyo... Hamadama sathutin inna akki aiyai panchi prissamin inna akkiyo teruwan saranaii! akkiyoo 😍😍🥰❤️🌹🌹😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @nimeshasewwandi7926
    @nimeshasewwandi7926 5 місяців тому +3

    අනේ අක්කේ කොන්ඩෙට කෙරටින් ට්‍රීට්මන්ට් කරන්න එපා... අක්කට ලස්සන කොන්ඩයක් තියෙන්නෙ... මං හරිම ආසයි ❤ කොන්ඩෙට බ්ලීචින් දේවල් කරාම ඩැමේජ් වෙනවා😢 අද වීඩියෝ එක ගොඩාරියක් ලස්සනයි.. සයිලි බබාගෙ ෆොටෝස් එහෙම මාරම ලස්සනයි 🥺🫶 පරිස්සමෙන් ඉන්න ඔයාලා ඔක්කොමලා.. ආදරෙයි ❤❤❤

  • @ImavkV
    @ImavkV 5 місяців тому +1

    Video ekk danakan balan hitiye ❤❤ aith ikmanta video ekak genna hode adarei thundenatama parissamin inna ❤🥰

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq 5 місяців тому +4

    ❤❤❤❤චුටි පවුලට බුදු සරනයි අාාාාදරෙයි ❤❤❤❤❤❤

  • @RamayaGamage
    @RamayaGamage 5 місяців тому +1

    හරිම ආදරණීය පව්ලක්,,සෝස මලත් ලොකුවෙලා දග වෙලා නේද,අම්මටයි,තාත්තටයි සෝස මලටයි බුදු සරණයි!!!

  • @ranindurehan2312
    @ranindurehan2312 5 місяців тому +3

    ❤❤❤🎉ගොඩක් ලස්සනයි හැමදාම ආදරෙන් ඉන්න ❤️❤️❤️🎉

  • @shinygirl-t9b
    @shinygirl-t9b 5 місяців тому +1

    Anee harima lassana family ekak🥺❤ oya sathuta hamadaama thiyennone kiyala oyaalata hadawathinma prarthana karanawa aadarey panchitay akkitay ayyatay🥺❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 5 місяців тому +4

    අපේ වූව් බෝලේ ❤

  • @dreamsandlife9215
    @dreamsandlife9215 5 місяців тому +2

    Aneh godak lassanai video eka. youtube ekat avoth akkilage video ekakma thamai balanne. e tharam lassanai. mamath davasaka enava anivaren korean ❤😊

  • @mahishakavindya992
    @mahishakavindya992 5 місяців тому +3

    සුදු දෝණි දග මල්ලක් වෙලා දැන් 😍😘

  • @ThilakChaminda-mh2rr
    @ThilakChaminda-mh2rr 5 місяців тому +2

    මේ වීඩියෝ එක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.❤❤❤❤

  • @Dulminiudara1219
    @Dulminiudara1219 5 місяців тому +3

    Choi anee...😩😍❤️ beautiful family...❤love all...😍❤️🌹

  • @bpeduruarachchi8832
    @bpeduruarachchi8832 5 місяців тому +2

    Hari lassanai akke mn balagena hitiye🎉❤❤❤

  • @Ismi-j6s
    @Ismi-j6s 5 місяців тому +3

    Adareyi api ape හා පැන්චිට කැරට් කන්නෙ හවො ඉස්සර දැන් හාවො කන්නෙ chips....🍟 ❤❤❤😅

  • @dulanisenarathna2743
    @dulanisenarathna2743 5 місяців тому +2

    Ane akke matath ewannako pin oyata godak...matath innawa duwek math asai eyata oyawage lassana adum andanna... puluwannam matath ewanna akkiyoi

  • @Snuu123
    @Snuu123 5 місяців тому +7

    චූටි ආවට පස්සෙ අක්කා තවත් ලස්සන වෙලා අනෙ

  • @SudarsaniPriyadarsani
    @SudarsaniPriyadarsani 4 місяці тому +1

    ආදරේ යි අක්කා බබා ලස්සන යි ඔයාලා හරිම ලස්සන යි!😘😘😘😍😍😍😍😍😍😍💏💏💏💏💑💑💑💑😘😘😘😜😜👪👪👫👫👫🐱🐱🐱🐱🐱🐩🐩🐩🐩🐩🐩🐩🐩

  • @sasifdo3642
    @sasifdo3642 5 місяців тому +7

    අනෙ සයිලි බබා ගොඩක් ලොකු බබෙක් වෙලා🥰🥰සයිලී බබාගෙ කොන්ඩෙ ශෝයී🥰🥰🥰අනෙ කොන්ඩෙට මුකුත් කරන්න එපා ඔය තියෙන කොන්ඩෙ හොදයී අපරාදෙ කොන්ඩෙ නාස්ති කර ගන්න එපා🙏🙏🥺🥺ලංකාවෙත් තියෙන්නෙ සුදු ඉරි තමා දැන්....අනෙ ඔයලා ලංකාවට එන්නෙ නැත්ද දැන්ම....ලංකාවට ඇවිත් යන්න එන්නකො😍😍සයිලි බබා තව මාස දෙකකින් වගේ ඇවිදීවී 🥰🥰සයිලි බබාගෙ කන් විදිදෙ නැත්ද තාම...ෆොටො ටික නම් හරීම ලස්සනයී😍😍😍සයිලි බබා චන්ඩියෙක් වගෙ දැන්🥰🥰🥰ආදරේයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී ❤️❤️❤️❤️💖💝

  • @HarhaniWeerathunga
    @HarhaniWeerathunga 19 днів тому +2

    Ane chuti dhakkama asa hithenawa❤ 😚

  • @Sadasi-f567
    @Sadasi-f567 5 місяців тому +2

    Video eka adath lassanayi akki ❤❤

  • @AkilaSanathani
    @AkilaSanathani 5 місяців тому +1

    ලස්සනයි අක්කි වීඩියෝ එක.. ඔයාලා තුන්දෙනාම ලස්සනයි.
    ❤ චුටි මැනික හරිම ශෝයි අක්කි.. සතුටින් ඉන්න ලැබේවා ඔයාලාට❤❤❤

  • @saduManohari
    @saduManohari Місяць тому +3

    Baby saylie is soooo cute 😍 ❤🥰🤩😮

  • @Thilakshivageesha1212
    @Thilakshivageesha1212 5 місяців тому +1

    Video එකක් නැතුව ගොඩක් පාලුවෙන් හිටියේ අක්කි
    ....❤ video එක දාපු ගමන් බැලුවා 😘

  • @damayanthimarasinghe6037
    @damayanthimarasinghe6037 5 місяців тому +111

    Like 100 dannako😢😢

    • @Anu.00
      @Anu.00 5 місяців тому +1

      Ktata epda

  • @_vihagi_1572
    @_vihagi_1572 5 місяців тому +2

    කොච්චර කල් බලන් හිටියද 😢❤ හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤

  • @ShereenMendis
    @ShereenMendis 4 місяці тому +3

    ඇන්ටි හාරිම ලාස්සනායි❤❤❤❤❤❤❤❤❤චුටි නංගිත් ලස්සකායි❤❤❤

  • @KaushiBTS
    @KaushiBTS 5 місяців тому +2

    එහෙනම් අක්කි කොන්ඩේ ගැන වෙනම වීඩියෝ එකක් අරන් එන්න🥰😘

  • @KaushiBTS
    @KaushiBTS 5 місяців тому +2

    තව මාසෙකින් විතර පැන්චි ඇවිදියි❤

  • @priyadarshaniniluka018
    @priyadarshaniniluka018 5 місяців тому +1

    Oyala thundenatama budu saranay. Harima lassana pawlk. Adarei thundenatama ✨✨💐💐🥺🥺🤧💗💗💗💗💗💗🥰

  • @samiraindunil7221
    @samiraindunil7221 2 місяці тому +3

    අනේ අක්කි ඔයා ලංකාවට යන වීඩියෝ එකක් ඕන please ❤ please ❤ please

  • @kavidurangana5801
    @kavidurangana5801 5 місяців тому +1

    Oyge video baluwa hitha mara widihta relax wenwa akki
    .. Chuti panchi diha nm blan inna asai😍😍harima lassana family ekak.. Thun denatama jayen jayma wewa❤️❤️❤️❤️👍👍👍

  • @kaveeshadilshani9742
    @kaveeshadilshani9742 5 місяців тому +2

    නිහතමානී කපල් එකක් චූටි පැටියත් හරිම හුරතල් ඇස් වහක්නම් එපා ආදරයි පුන්චි පවුලට

  • @ChamilaDavika
    @ChamilaDavika 5 місяців тому +1

    හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බායි බුදු සරණයි ජේසු පිහිටයි

  • @kaviskarashadi4270
    @kaviskarashadi4270 5 місяців тому +3

    Ane shoi baba akki❤❤❤❤❤

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 5 місяців тому +1

    ane harima lassanai .......goda kalekin ne ithin.....ikmanin videos arn enna ayeth...

  • @NethmiSanu-sh2hp
    @NethmiSanu-sh2hp 5 місяців тому +4

    බාබා ලස්සනයි අක්කෙ

  • @hansinipathirana-mm2ku
    @hansinipathirana-mm2ku 5 місяців тому +2

    Ane oyl thundent budusaranai parissamt inn ❤😍

  • @Laxman-c5p
    @Laxman-c5p 5 місяців тому +4

    Akkige babage photo 1 mn phon akata dagana ඉන්නවා .ලස්සනයි පරිස්සමෙන් inn ❤❤

    • @Laxman-c5p
      @Laxman-c5p 5 місяців тому

      Loku kam nathi nhatha mani චරිතයක් akka oya.

  • @hiru663
    @hiru663 5 місяців тому +2

    අම්මෝ අක්කේ ඔයා හරිම ලස්සනයි ... කොන්ඩෙත් ලස්සනයි ...

  • @PiyumiMadhubhashinee
    @PiyumiMadhubhashinee 5 місяців тому +5

    අක්කා නම් එන්න එන්න තරුණ වෙනව❤❤

  • @dilmuthushani
    @dilmuthushani 5 місяців тому +1

    elaga video eka ekmanin genn api balagena innawa.... adareiiii❤

  • @PrabodyaHerath
    @PrabodyaHerath 5 місяців тому +3

    Anee shoi panchi ❤❤❤