0:01 Aneh ai me vlogs nikam films balanava wage hithenne mara lassanai 😊😊 18:12 woww..lassanai...🥺🥺.. me vlogs ehemath e wageemai.... ❤❤aththatam film ekk wgee...😊 ikmanin thawa vlog aran enna...😊❤❤ god bless ❤❤❤
Oy thun dena hari lassanai. Oyalw clogs balanna ara tikadawasak. Me veddi oyage love storey eka idalama baluwa. 👍👍👍Sathutin inna. Mage doonith hari asai panchi balanna. Ammi oyage yamu anti kenek da ahanwa. E thar am api ❤❤❤good luck😘
ගොඩ කාලෙකින් ඔයාගෙ vedeo එකක් බැලුවෙ. මාර සතුටුයි දැක්කම..හිතට දැනෙන දේ කියාගන්න බැ ...ඒ තරම් සතුටුයි.හිතට අමුතූ නිදහස් හැගීමක් එනව.මේක බලනකොට ම්ම ඒ දේ විදිනව වගේ දැනෙනව..බුදු සරනයි චුටි දුවටයි ඔය දෙන්නටයු..ම්ම් ආසම ඔයගෙ නිහත්මානි කතාවට..බොරු සෝබන නෑ..ඒ නිසා බලන්න ආස හිතෙනව..❤️❤️❤️❤️❤️❤️
අනේ..ගොඩාක් ස්තුතියි ... මේ ආදරයට අපිත් ගොඩාක් ආදරෙයි ..❤😊🙏
අනේ ගොඩාක් ස්තුතියි , මේ ආදරයට අපිත් ගොඩාක් ආදරෙයි ❤❤
Butifull love it house❤❤❤❤ hamadama sathutin parissamata enna lassanay oyala❤
🥺💗වැඩි වැඩියෙන් හරියන්න ඕන ඔයාලට
හරිම ලස්සන අහින්සක පුන්චි පව්ලක්💗🥰
හිත නිවෙනවා මාරම විදියට ඔයාලගෙ videos blddi
ලස්සන සරත් සමයේ පිපුණු ලස්සන රෝස මල් දෙකක් වගේ අම්මියි චුටි හා පැංචියි.. හරිම ලස්සන වීඩියෝ එකක්.. බලන් ඉන්න ආසයි..තුන් දෙනාම ලස්සනයි . තෙරුවන් සරණයි ..❤️❤️❤️🌹
කොච්චර ලස්සනට ජිවිතෙ විදිනවද ඔයාල ගොඩක් පින් කරලා හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤
මං ගොඩක් ආදරේ කරන family එකක්, මේ වගෙ හැමෝටම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා, මටයි මගෙ පුතාටයි හස්බන්ටයිත් මේ වගෙ ලස්සන හීන තියෙනවා, තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාගේ හීනත් ඉක්මණින්ම සැබෑ වෙන්න ඕනි..ආදරෙයී❤❤
අනේ සයිලි බබා ශොක් 😊😊😊 තුන් දෙනා ම සතුටින් ඉන්න🎉🎉❤😊😊
ලස්සනයි තුන්දෙනාම❤️🥺..තුන්දෙනාටම බුදු සරණයි🥰
හැමදාම විඩියෝ බලනවා ඒත් අද තමයි කමෙන්ට් කරන්නෙ 🥺ඒ විඩීයෝ එක ඇතුලෙ මාත් ජිවිතෙ වින්දා වගෙ දැනුනා පුදුම තරම් ලස්සනයි ❤බුදු සරණයි තුන් දෙනාටම 🥰
අනේ..ගොඩාක් ස්තූතියි..ආදරෙයි ❤❤
අක්කේ බාබා ත් අක්කා❤
වගේ මයි. හරි ම අහින්සකයි. ඔයාලා
තුන් දෙනාට අාදරෙයි🎉🎉
බුදු සරණයි.🙏🙏🙏🙏🙏❤❤❤❤❤
අක්කත් දැන් එන්න එන්නම ලස්සන වෙනවා❤😊
Ekanam aththa ❤
Aneh තව තවත් ලස්සනට වේවා ape මැණික.ආදරෙයි මැණිකේ .😘❤️😘🥰😍
😊❤😢✊👊🤙🤘😍😍😍😍😍😍😘yes❤❤❤❤
අනේ ගොඩාක් ස්තුතියි ... ඔයාලගේ හදවත් ලස්සන නිසයි තව කෙනෙක්ව ලස්සනට පේන්නේ.. ගොඩාක් ආදරෙයී❤❤
@@sameeandsandu9798 😘😘😘❤️adarei මැණිකේ oyala 3 දෙනාටම තව ලස්සන පුතෙක් ගේන්න nangi...එතකොට තව තවත් lassana වෙයි ❤️🥳🫣
අනේ අක්කි හරිම ලස්සනයි ❤️
හැමදාම ඔය වගේ හිනා වෙලා තුන් දෙනත් එක්කම සතුටින් පරිස්සමින් ඉන්න 😘
අනේ ඇත්තමයි අයියේ , අක්කේ , ඔයාල හරිම නිහතමානි මිනිස්සු . මමත් කැමති ඒ වගේ අයට . ඔයාලට හදවතින්ම ආදරෙයි . හැමදාමත් සතුටින් ඉන්න ❤️🥰
ගොඩාක් ස්තූතියි..ආදරෙයි ❤❤
කියන්න වචන නෑ අක්කියෝ
හැමදාම විඩියෝ බලනවා ඔයාලාගෙ, ඇත්තටක හරිම සතුටුයි අක්කියෝ
හැම කෙල්ලෙක්ගෙම කොල්ලෙක්ගෙම ජිවිතෙට ලැබෙන්න ඔනෙ මෙහෙම life partner කෙනෙක් ව..❤️
හරිම ලස්සනයි
දවසක මගෙ ජිවිතෙත් මන් වගෙ නිදහස් ආදරණිය ජිවිතයක් ගත කරන්න කැමති හැම කෙනෙක්ගෙම බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නම ඔනේ..🤗❤️
GOD bless you akki,aiya&chuti baba..🫶
අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ගේම ඒ ලස්සන හීන , බලාපොරොත්තු ඉක්මණින්ම ඉටුවෙන්නම ඕනි.. ගොඩාක් ආදරෙයී❤❤
❤තුන්දෙනාම හරිම ලස්සනයි .❤
❤️ආදරෙයි ගොඩාක් .❤️
හැමදාම සතුටින් ඉන්න .
🙏ජේසු පිහිටයි 🙏
Anee.. hariima lassana video ekk... 💗💗💗. චූටි පැංචිගෙ අම්මි නම් අනේ එන්න එන්නම ලස්සන වෙනවා ඉතිං🌼. අම්මි පැංචිට හදපු බිත්තර මල් ටික 🤭☺️ හරිම ලස්සනයි ; presentation 👍👍💕..
ඉස්සරහට තවත් මේ වගේම ලස්සන ම ලස්සන videos ගේනකං අපි බලන් ඉන්නවා.. ❤️
හැමදාමත් මේ වගේම ලස්සනට සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනෙ පැංචිටයි අම්මිටයි තාත්තිටයි ☺️💗🌸💗.
ගොඩාක් ස්තූතියි..ආදරෙයි ❤❤
කොරියාවට තියෙන ආසාව ආදරේ තව වැඩි වෙනවා ඔයාලගේ vidios බලද්දී. ඔයාලා දෙන්නා විතරක් ඉද්දිත් vidios බැලුවා. අනේ දැන් දූ නිසා හරිම අසාවෙන් බලනවා. ලස්සනම ලස්සන පවුලක්. ආදරෙයි තුන් දෙනාටම. Love you ❤️❤️
අනේ ගොඩාක් ස්තූතියයි මේ ආදරෙයට.. ❤❤
mn hitiye aluth video ekak enakan .lassanai ane oyala thundena . Chuti babath shoi . Ayeth video ekak enakal balan innawa.
අනේ තව විඩියෝ දාන්න..ආසයි බලන්න සයිලි බබා ශොක් අනේ එයා අක්කා වගේමයි...අයියට තමා ආඩම්බර ලස්සන දුවෙකුයි බිරිඳ කුයි ඉන්න එක❤❤❤❤ සතුටින් ඉන්න ඔයාලා
Ane.. godakkk isthuthiiii ❤️🫶adareiii🥰
අක්කියි බබයි අයියයි දැන් මාරම ලස්සන වෙිලා හැමදාම සතුටින් ඉන්න අපි සුබ පතනවා ඔයාලට ❤❤
ඉස්සරට වැඩිය දැන් videos ලස්සනයි ❤
පුංචි පවුලට ජේසු පිහිටයි! හැමදාම ආදරෙන් සතුටින් ඉන්න 🙏🏻😍🥰
අක්කි ගොඩාක් ලස්සන වෙලා ❤අනේ ඔයාලා තුන්දෙනාම හරිම ලස්සනයි හැමදාමත් මේ වගෙ සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤😘😘😘😘
Godak isthuthiii❤️🫶
හරිම සතුටුයි අනේ…….❤️❤️❤️❤️❤️ඔය ආදරෙයි සතුටයි හැමදාම රැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. 😘😘😘
ගොඩාක් ස්තූතියි..ආදරෙයි ❤❤
anee saily baba hrima cute akki ayyath harima cute😍
අදනම් දාලා පැයක් යන්න කලිම් බැලුවා❤️❤️❤️✨පැංචිත් ගොඩක් ලස්සනයි❤️❤️❤️පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම බුදු සරණයි ❤️✨
ගොඩාක් ස්තූතියි..ආදරෙයි ❤❤
ගොඩාක් ස්තූතියි..ආදරෙයි ❤❤
Adarei akki oylt hamdm .me lassana family eka .hamdm sathutin thiynn jessune ..adreiiii❤❤❤
වීඩියෝ එක එනකම් හිටියේ❤❤❤❤
ලස්සනයි අදත්❤
චුටි මැණික හරිම හුරතල් ❤❤❤❤❤❤❤
අනේ මේ වගේ සතුටින් ඉන්න අය dakkahama හිතට පුදුම සතුටක් දැනෙන්නේ අක්කේ මේ වීඩියෝ එක දකිද්දී හිතට පුදුම සතුටක් දැනුනේ ❤❤❤
හැමසතියෙම වීඩියෝ එකක් ගේන්නකෝ ඔයාලව දැක්කම හරිම සතුටුයි ආදරණීය පවුලක් ඇහට කදුලකුත් එනව සතුටට ඔයාල තමා මගේ කොරියන් හීනෙට ලොකු අරුතක් එකතු කරේ හැමදාම ප්‍රාර්ථනා කරනව ඔයාල වගේ මටත් ඒ හීනෙට ගිහින් විදින්න පුලුවන් වෙන්න කියල ආදරෙයි තුන් දෙනාටම ❤❤❤❤ 😘
ඔයාගේ හීනයත් ඉක්මණින්ම සැබෑ වෙන්න ඕනී🙏
ගොඩාක් ස්තූතියි මේ ආදරයට.. ඉක්මණින්ම වීඩියෝ එකක් ගේන්නම්...❤❤
අනේ හරිම ආදරණීයයි ❤😍 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි🙏🥰 🌼
ගොඩාක් ස්තුතියි ...ආදරෙයී❤❤
අනෙත් අපි තුන් දෙනා ටත් ඔහොම සතුටු වෙන්න කාලයක් ඉක්මන් අනකම් මන් හරි ආදරේන් මග බලන් ඉන්නවා.....🤗😘♥️
ඒ දවස ඉක්මණින්ම එන්න ඕනි...❤ආදරෙයී🥰
ඔයාලගෙ ආදරේ නිසයි ඔයි හැම දේම අක්කෙ.හැමදාම සතුටින් ඉන්න.දන්නවද ඔයාලා ඇවිදින් යද්දී ඔයාලව දකින කට්ටිය ඔයා ලා දිහා බලලා ගොඩක් සතුටු වෙනවා.මන් දැක්ක දෙයක්.මන් හිතන්නෙ එයාලා ප්‍රශ්න වල හිටියත් ඔයාලගෙ එක දසුනකින් එයාලා සැනසෙනවා ❤
අනේ ගොඩාක් ස්තූතිය්ජ් පැටියෝ❤❤❤
ලස්සනම ලස්සන video ekk අක්කි. ආදරෙයි ගොඩක් ❤
මේ අක්කා එන්න එන්නම ලස්සන වෙනවා...❤ අයියත් තවත් ලස්සන වෙලා ❤❤
තුන්දෙනනාටම ආදරෙයි....💖💖💖
ගොඩාක් ස්තුතියි ❤❤
ආදරෙයි සෝස මලට❤😘.අක්කී අයියා චුටි මැනික හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘😘
Oyalata pin godak ❤ me video balana apitath danenne koriyave innava vage ❤❤ane hamadama sathutin inna chuti panchith harima lassanai❤parissamin thundenama inna budu daranai❤❤😊
චුටි බාබා ලස්සනයි සමී නැන්දේ
ඔය දෙන්නා මාරම වාසනාවන්ත couple akk panchith a wge hariama cute ඔය තුන් දෙනාට හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ලැබෙවා!❤❤
ගොඩාක් ස්තූතියි..ආදරෙයි ❤❤
නංගීගෙ හා මල්ලිගෙ අම්මායි තත්තාය් දකින්නට ආසයි , උත්තරක් ඕනේ .තිදෙනාටම ජේසූ පිහිටයි !
ලංකාවට ගියාම එයාලාව පෙන්නන්නම්කෝ❤
අපිත් කොරියන් ගියා වගේ දැනුනා video eka බලද්දි මොහොතකට ලස්සනයි ආදරෙයි බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ❤❤❤❤
ගොඩක් ආදරෙයි ❤❤
Harima lassana family ekak..ewagema rosa malak inne akke ayiye oyala2 ...oi wagema hamdama sathutin inna thun denath ekka...apit vidiyoth danna ❤️🎉😘
අදත් ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරන් ඇවිත්... හරිම ආදරණීය පවුලක් 💞ලස්සන ජිවිතයක් ගෙවනවා දැක්කහම හරිම සතුටුයි😊අපේ රටේ කට්ටියක් මම ආසම රටේ ආදරණීය ජීවිතයක් ගෙවනවා දැක්කහම හිත නිවෙනවා 🥺🥺🥺
අනේ..ගොඩාක් ස්තූතියි..ආදරෙයි ❤❤
@sameeandsandu9798 ❤️
🌷🌸Shha asama and lassnama song ekka aluthma vidiyo ekak
Hithata hariiiima sathutak wagema naum gathiyakuth danuna❤🎉
Godak adarei oya thundenata ❤✝️💐
ගොඩාක් ස්තූතියි..ආදරෙයි ❤❤
Lassana video akak .budusaranai oyala ta.❤❤❤❤
හැමදාම සතුටින් ඉන්න තුන් දෙනාම 🥰❤️❤️
අනේ අක්කි අයියා ඔය දෙන්නට ගොඩක් පිං ඇත්තටම මේ වගේ වීඩියෝස් වලින් අපි දෙන්නගෙ හීන බලාපොරොත්තු තවත් වැඩි වෙනව අක්කි. අක්කී අයියයි චූටී පැංචි ගොඩක් ලස්සනට හැමදාම ආදරෙන් ලස්සන දවස් ගෙවනව. ඒ වගේම හැමදාම තමන්ගෙ පව්ලත් එක්ක ආදරෙන් සතුටෙන් ලස්සනට ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන හැමෝටම ඒ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියල මම අපි දෙන්න ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනව. ඒ වගේම අක්කි අයියයි චූටී පැංචිටයි හැමදාම ඔයවගේම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න කියලත් ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනව. ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් අරන් ආයෙත් එන්න අක්කී. අක්කිටයි අයියටයි චූටි පැංචිටයි බුදු සරනයි.🙏 පරිස්සමින් ඉන්න අක්කි. ගොඩක් ආදරෙයි 🥰🎀❤❤
අනේ ගොඩාක් ස්තූතියි..මෙ ආදරෙයට ගොඩාක් ස්තුතියි ❤❤
ඔයාලා තුන්දෙනාම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
හරිම ලස්සනයි අක්කි අයියේ වීඩියෝ එක.💗 සෝස මලේ ලස්සන.පුංචි හා පැටියෙක් වගේ සයිලි මැනික😘❤️ වීඩියෝ වල ලස්සන වෙනසක් තියෙනවා කලින් විඩියෝස් වලට වඩා😍💗❤️ තවත් ලස්සනට, ඉක්මනට වීඩියෝ ගේන්න අක්කි..🍁💓 ආදරෙයි❤️
ගොඩාක් ස්තූතියි..ආදරෙයි ❤❤
Ane Hari sathutui Aadrei❤❤❤
අපටත් ආඩම්බරයි අපේ අය ලස්සනයි කියනකොට,❤️👋👋👋👋
Sandu එන්න එන්න ලස්සන වෙනවා.මේ orange color එකත් එක්ක orange එකක් වගේ ...ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ darling ඔයාගෙන්.හරිම පිං පාටයි..ආදරෙයි චූටි දෝනිත් ආඩම්බරවෙයි මෙච්චර ලස්සන අම්මියෙක් ඉද්දි එයාට..අයියත් handsome හොදේ.බුදුසරණයි පවුලටම හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.ආදරෙයි ඔයාලට❤
අනේ..ගොඩාක් ස්තුතියි මේ ආදරයට අපිත් ගොඩාක් ආදරෙයීය❤❤
Harima lassana pawlak ❤❤
Ane thundenma lassanai ❤❤ budu saranai adarei
හරා ම ලස්සනයි අක්කි❤❤❤🎉🎉
0:01 Aneh ai me vlogs nikam films balanava wage hithenne mara lassanai 😊😊 18:12 woww..lassanai...🥺🥺.. me vlogs ehemath e wageemai.... ❤❤aththatam film ekk wgee...😊 ikmanin thawa vlog aran enna...😊❤❤ god bless ❤❤❤
අනේ ගොඩාක් ස්තූතියි පැටියෝ මේ ආදරටය...❤❤
Oy thun dena hari lassanai. Oyalw clogs balanna ara tikadawasak. Me veddi oyage love storey eka idalama baluwa. 👍👍👍Sathutin inna. Mage doonith hari asai panchi balanna. Ammi oyage yamu anti kenek da ahanwa. E thar am api ❤❤❤good luck😘
තුන්දෙනාම ලස්සනයි .බුදු සරණයි පරිස්සමින් ඉන්න
Akki Ammo Thnk you vidiyo eka danakan balan idiye❤❤❤🎉🎉
Ane lassanama lassanai ❤ akkiyoooo parissamin Inna hode love you 💛💛💛
Adareii❤❤
Thank u so much ❤❤❤❤ mechchara dura ratakin inna apita korea va hithata godaaak lassanata danenna pennanawata.🙏🙏🙏
ගොඩාක් ස්තූතියි..ආදරෙයි ❤❤
හරිම ලස්සනට ජීවිතේ විදිනවා අක්කේ..❤
අනේ දැන් චූටි පැංචි අම්මි වගේමයි.. ❤️❤️❤️❤️❤️❤️ අපි ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ අලුත් වීඩීයෝ එකක් දානකම් 🙃🙃 ආදරෙයි තුන්දෙනාටම..😃❤️ දිගටම ලස්සන වීඩීයෝස් ගේන්න අයියා , අක්කා ☺️☺️
ගොඩාක් ස්තුතියි ...ආදරෙයී❤❤
Man thama palaweniya😊...ane oyala aththatama harima hodai..❤ oyala wage minissu harai adui akki..adarai..godak oya thun denata❤❤🎉😊
Ane godak isthuthiii patiyoo..adareiii❤❤
Akki oyala haluwing samaranawada.. ekath..vediyo ekak oniii..😙❤❤
අනේ අක්කිගේ හිනාව බබාත් ශොයි ❤බුදු සරණයි ❤😊
Thundenama godariyak lassanai ane... සයිලි පැටියෝ ඔයානම් තෝයි අනේ ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤❤ ඔයාලගෙ vlogs ekak එනකල් මගබලාගෙන හිටියා...බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලට පරිස්සමෙන් ඉන්න ... 🌹🌹🌹🌹🌹
ගොඩාක් ස්තූතියි..ආදරෙයි ❤❤
Ane akki hemadama oya chuti pawla sathutin inna sheili baby akka adarei oyalage family akatama❤❤❤
ගොඩාක් ස්තුතියි ...ආදරෙයී❤❤
ලස්සනම ලස්සනයි විඩියෝව ඔයාලට බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න හොදේ බායි ❤❤️❤️❤️❤️
ගොඩක් ආදරෙයි හිතනවා
අදත් ලස්සන විඩියෝ එකක්...😍🧡
හරිම ලස්සනයි ඔයාලා තුන් දෙනාම... ආදරෙයි ! ❤
Adrei gdaaaaaak ❤❤❤❤❤❤❤
ලස්සනයි.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.❤❤❤❤❤❤❤❤❤💜️💜️💜️💜️
Adareiii❤😊
අනෙ විඩියෝ එක බලනකොට කොරියාව ට එන්නම හිතෙනවා හරිම ලස්සන යි
Akke matath oya wage lassana paulak tiyanawa api inne dubai wala ath oya wage punchi suranganawiyak witarai adu ikmanata genna balagena innawa akke hamadama sathutin inna akke ogollo family akatama wish karanawa akke bs
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.
Harima lassanai nangi ❤❤❤ ආදරෙයි oylta.ලස්සනට ජීවිතේ විදිනව...❤❤❤❤
Thank you ❤❤ adareiii
Oya hari lassamayi❤
Godak lassanai sadu akkiyooo. Man godakma asa kama hadana ekakuth vedio ekata add karama. Eka godak lassanai . Ane akkiyo davasaka carrot juice eka hadana hatith kiyala denna. Hamadama sathutin parissamin adaren inna. 😘😘😘❤️❤️❤️live you oyalata 🥰🥰🥰🥰🥰😘😘😘😘❤️❤️❤️
අදත් හරිම ලස්සනයී අක්කි
ගෑනු ලමයි හම්බුනාම කැත වෙනවා කියලා කතාවට කිව්වට අක්කානම් එන්න එන්නම ලස්සන වෙනවා...😍😍😍🥰❤️
අනේ ගොඩක් ස්තුතියි .❤❤
ඔයාගෙ හදවත ලස්සනයි..ඒ නිසයි තව කෙනෙක්ව ලස්සනට පේන්නේ..❤
Pirimi lamai hambunamalu katha wenne,mn danna widiyata
ආදරණිය පවුලක් ❤️😍
අනේ සයිලි බබා 🥺❤️
oyalta api godk adareyi....😊
budu saranayi ❤
ආදරෙයි ❤❤❤
වීඩියෝ එකක් දානකම් ආසාවෙන් බලන් හිටියේ.....
Hrim ලස්සනයි akki ❤
ආසාවෙන්ම බලන videos ඔයාලගේ තමා ඉතිම් ❤❤❤
අක්කිගේ හිනාව 😍❤️
ලස්සනයි අක්කියෝ 🇰🇷💜🥰 හැමදාම ගොඩාක් සතුටින් ඉන්න ❤🥰
අපිට වගේම ඔයාලටත් සතුට විතරක්ම ලැබේවා ❤️
බුදු සරණයි ජේසු පිහිටයි 🙏
මගෙ ආදරණීය පුංචි සුරංගනාවි සහේලි 😊✨🥳🥳🥳✨💐
Adreei okkotama 😘budusarani
Akkage kondei hinavai ane soi aneeee❤️🥰
Harima lassanai ane sathutin Inna theruwan saranai❤❤❤
පුදුමාකාර ලස්සන පවුලක් ❤❤❤❤
Ane harima lassanai 🥰🥰🥰🥰🥰. Hamadamath oya vage sathutin parissamin inna thun denama 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි..ආදරෙයි ❤❤
අක්කිගෙ ලස්සන❤❤❤❤❤❤
Ape bonikkita godak adarei parissamen inna budu saranai
අම්මෝ ඇස්වහක් නම් වදින්න එපා මේ ලස්සන පවුලට.සතුට උතුරන්න ඕනි හැමදාම 😍🫂♥️
❤️🫶🥰
Akke oya harima lassanai hamabama sathutin inna adarei akke ❤❤❤❤