අනුරාධපුරයේ වැරදුණු කුරුමානම - තවත් CCTV දර්ශණ එළියට - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 367

  • @kalanaviraj259
    @kalanaviraj259 3 роки тому +373

    සුදු ශර්ට් එකක් දාගෙන උපරිම මහන්සියක් ගත්ත කොල්ලට සම්මානයක් මුදල් ත්‍යාග අනිවාර්යයෙන් ලබා දිය යුතුය.ඒවගේම ආරක්ෂක නිළධාරියාටත්,ඔහුට ඉක්මන් සුවය පතනවා

    • @piumiwickramasinhe1520
      @piumiwickramasinhe1520 3 роки тому +9

      Ou nikan minissunta Salli bedanawata wada me wage thamange jeevitheth paraduwata thiyala sewaya karana uthum niladarin sewayen usas Kala uthui.thuwala Una niladari thumata ikman suwaya lebewa !!!

    • @tourisminruhuna4420
      @tourisminruhuna4420 3 роки тому +2

      Puduma minissu...awata thawa konda thiyena pirimi inne nethiwa ethi...

    • @shanthihewamuni677
      @shanthihewamuni677 3 роки тому

      අනිවාර්යයෙන්

    • @fayasfayas766
      @fayasfayas766 3 роки тому +2

      Aniwarenma Mena niladarin siyaludenatama uparima usasweem diyayuthui tamange jeewitaya parathuwata tiyala kolla karu ekka satankiremagena godak agaya kerannata oni ikman suwaya prartana keranaea

    • @harshanisandeepa214
      @harshanisandeepa214 3 роки тому +3

      අනිවාර්යයෙන්ම

  • @dilshanrenuka895
    @dilshanrenuka895 3 роки тому +267

    තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා.. රාජකාරිය ඉටුකරපු කොල්ලෝ ... සුපිරි ❤❤❤❤❤❤❤❤❤

  • @darshanadulanjan4629
    @darshanadulanjan4629 3 роки тому +51

    අදාල බැන්කුවෙන් මේ අයට ඇත්තටම උසස්වීම්.ලබා දීලා අගය කල යුතුයි. ජීවිත ගැනවත් නොහිතා තම රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කල මේ සහෝදරවරුන්ට.බුදුසරනයි .

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 3 роки тому +203

    ආරක්ෂක නිලධාරින් මාර ගේමක් දෙනවා...හොඳ සටන් පුහුණුවක් නැතිකම මහත් ගැටලුවක්...ආරක්ෂක නිලධාරීන්ට හොඳ පුහුණුවක් දීම ඉතා වැදගත්....
    .

    • @SupremGeogrAphy
      @SupremGeogrAphy 3 роки тому +1

      @@rmdsrathnayaka5773 එකඟයි..

    • @ashokadishan5219
      @ashokadishan5219 3 роки тому

      Aniwar

    • @Neil00841
      @Neil00841 3 роки тому +10

      @@rmdsrathnayaka5773 Unlock කරපු Van එකේ Repeater එක තියලා ආපු එකෙන්ම පෙනුනා කලින් කොහෙද වැඩ කරන්න අත්තේ කියලා.. 🤣🤣 ඕනි ඔට්ටුවක් මුන් කවදාවත් Military service එකක ඉඳලා නැහැ. අපිට Basic Training එකේදී කියලා දෙන දෙයක් තමයි තමන්ගේ Weapon එක හැමවිටම තමන් ළඟම තියාගන්න කියලා. පෙම්වතියට වගේ ආදරය කරන්න ඒක කවදා හෝ තමන්ගේ දිවි රැකදේවි කියලා.. Weapon එකේ වරදක් නැහැ.. පාවිච්ච් කරන මිනිහා වෘත්තීමය වෙන්න ඕනි. ඔය Repeater එකේ Magazine එකට slugs 8 ක් load කරන්න පුළුවන් තව pump කරලා chamber එකේ extra round එකක් අරන් යන්න පුළුවන්. මේ ගොල්ලන්ට Tactical Training එක ප්‍රමාණවත් මදි. ඒක මේ Security Company එකේ වරදක්..

    • @lavandeneth9965
      @lavandeneth9965 3 роки тому

      modayek wennepa ban satan puhunu kochhgara dunnath brave miniha koheth brave ++baya eka koheth bayai

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 роки тому +3

      @@lavandeneth9965 එහෙනම් ඉතින් යුද්දෙට යද්දි ආමි ට්‍රේනින් දෙන්න ඕනෙ නැහැනෙ ලක්ශ ගනන් වියදම් කරලා
      නිර්භීත යි කිව්වනම් ආමි පත්වීම දෙන්න පුලුවන් නේ

  • @mohamedarif5622
    @mohamedarif5622 3 роки тому +156

    ආරක්සක නිලධාරීයාට ඉක්මනින් සුවය ලැබේවා

  • @prasannakarunaratna2926
    @prasannakarunaratna2926 3 роки тому +236

    මේ සල්ලි බේරා ගන්ඩ කැපවීම් කරපු එම නිලධාරීන් ට ගෞරවයක් හැටියට උසස් තනතුරු ලබා දිය යුතුයි

    • @binaranirushan287
      @binaranirushan287 3 роки тому +3

      මේක ලංකාව 😃😃😃🙏

    • @dammijayalath1276
      @dammijayalath1276 3 роки тому +2

      Atamai diya yutumai

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому

      🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷🙏🏽🙏🏽🌷🌹🙏🏽🙏🏽🙏🏽🙏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😢😰🌷🙏🏽🌹🌷🙏🏽🌹

    • @vrfernandofernando2009
      @vrfernandofernando2009 2 роки тому +1

      අනිවාර්යයෙන්ම

    • @iqwithsanju5893
      @iqwithsanju5893 2 роки тому +1

      Ara කීවා wage ලංකාව නිසා තමයි අවුල

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 3 роки тому +79

    වෙන රටවල.. සල්ලි දාන්න යනකොට , weapon .එකක් එක්ක නිලදාරියෙක් මුලින්ම ඇතුලට ගිහින්, ඇතුලේ ඉන්න අයව ඉක්මනට එලියට දානවා. වාහනෙන් මුලින්ම බහින ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් weapon එක්ක වාහනේ අවට ආරක්ෂාට ඉන්නවා.. පස්සෙ ATM එක ඇතුලේ ඉන්න නිලධාරීයාගේ OK එකට මුදල් අරන් යන නිලධාරීයා තව ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් එක්ක වහාම ඇතුලට ගිහින් එයාගෙ වැඩේ කරනවා.. එලියෙ ආරක්ෂාවට ඉන්න නිලධාරීන් න් දෙනා කිසිම පුත්ගලයෙකුට ලඟටවත් එන්න ඉඩ දෙන්නෙ නැ. බොහොම විමසිල්ලෙන් ඉන්නෙ. ඔව්න් හැකි ඉක්මනින් වැඩේ ඉවර කරල ඉක්මනටම යනව. මම ඒ කරන විදිය ඇස් දෙකෙන් දැකල තියෙනවා .අපේ අය කරන විදිය ආරක්ෂාව බොහොම අඩුය.. ඉතින් හොරු ඒක දන්නවා.. නැත්නම් weapon එක වාහනේ දාල එයිද...?🤔🤔🤔🤔

    • @dilshanv7594
      @dilshanv7594 3 роки тому +6

      ගාල්ලෙ ස්ටේශන් එක ලග atm එකට සල්ලි දාන්න ආව. වෑන් එක පාරෙ. තනියම එක්කෙනෙක් ආවෙ. මට නිකමට හිතුන අරන් දුවන්න තිබ්බනන් කියල 😂😂😂
      දෙයක් වෙච්ච ගමන් නටනව මේ රටේ. නැත්තන් ගානක්වත් නෑ

    • @kelumnawarathna3051
      @kelumnawarathna3051 3 роки тому +2

      @@dilshanv7594 ඒකනෙ බංක් කෝටිගානක් සල්ලි දාන්න යන්නෙ .. නිකං පාං ගේන්න කඩේට යනව වගේ...🤩🤩🤩😅😅😅

    • @traveltectours6561
      @traveltectours6561 3 роки тому +2

      ලංකාවේත් ගොඩක් බැංකු වල ක්‍රමය ඕක තමයි..මමත් දැකලා තියෙනවා වගේම කීප අවස්ථාවක් ඒ නිලධාරීන් එක්ක ගිහිල්ලත් තියෙනවා..මෙතන එහෙම නොවුනේ ඇයි කියලත් හිතෙනවා..පොඩි අඩුපාඩුවක් තමයි..හැබැයි Staff එකේ තුන් දෙනා නං සුපිරියි 🔥😎👍

    • @shiromichandani8370
      @shiromichandani8370 3 роки тому

      ඇත්ත

    • @HasithSithila
      @HasithSithila 3 роки тому +1

      gun එකක් තියන පකයට වෙඩි තියාගන්නත් බැ නේ හරියට ,ඉතිං තව කොහෙද , කොල්ලනම් සුපිරි , මට මුදල් සමාගමක් තියනවනම් ඒ කොල්ල ගන්නවා වැඩි පඩියකින් වැඩට අගය කිරීමක් විදියට.

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 роки тому +29

    අර කොල්ලටයි නිලධාරියටයි අනිවාර්යෙන්ම වටිනාකමක් දෙන්න ඕනෙ ආයතනයෙන් ඒ ගත්ත උත්සාහයට..👍

  • @xo5913
    @xo5913 3 роки тому +212

    ස්වර්ණවාහිනීයේ උන් මේක බොද කරලා පෙන්නනකොට හිතුවේ හෙලුවෙන් ගහගන්නවා කියලා😂

  • @starrydust1824
    @starrydust1824 3 роки тому +47

    These 3 bank staff should be rewarded. True heros

  • @Livesportscric
    @Livesportscric 3 роки тому +65

    Driver නැත්නම් ආරක්ෂක නිලධාරියාත් ඉවරයි
    ආරක්ෂක නිලධාරීන් ට මීට වඩා පුහුනුවක් දෙන්න ඕනේ

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 роки тому +1

      උගෙ බඩගෙඩිය නම් තියෙනවා දේවාලෙ පිං කැටේ වගේ 😂

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 2 роки тому

      Trump cicks super cicks chik cicks උගන්වන්න ona

  • @SkylineShenny14
    @SkylineShenny14 3 роки тому +10

    අම්මෝහ් අදනම් බොද කරලා නෑහ් 😘 එල ආ 👌

  • @harishkumara526
    @harishkumara526 3 роки тому +33

    හොඳම ආයුධ අතපය හතර ඒක හුගක් පරණ සහ සදාකාලික ඇත්තක් ඒ දේ හරියටම තේරුම්ගත්ත උන් තමා ආරක්ෂාවට යොදවන්න ඕනි

  • @shammimadhuhansi729
    @shammimadhuhansi729 3 роки тому +27

    ඒ සුදු ශර්ට් එක ඇදන් හිටිය කෙනාට සම්මානයක් දෙන්න ඕනෙ.. ගරු ගොඩක් ගරු කරනවා ඒ නිලදාරියට.. ඒ වගේ අවංක නිලදාරියො නෑ හොයාගන්න.

    • @yayhey7272
      @yayhey7272 2 роки тому

      Ayi sudu shirt eka andan hitiya kenata witharak

  • @riansboits8510
    @riansboits8510 3 роки тому +12

    නිර්භීත මිනිස්සු නියමයි

  • @shirot8423
    @shirot8423 3 роки тому +2

    සුපිරිම සේවකයන් කිහිප දෙනෙක් !!! 👍👍💪

  • @upulsanjaya2815
    @upulsanjaya2815 3 роки тому +12

    සුදු ෂර්ට් එක ඇඳන් ඉන්න එක්කෙනා හොඳට වැඩේ කළා තම රාජකාරිය දේවකාරියක් ලෙස හිතලා ඉහළින්ම රාජකාරිය ඉෂ්ට කරපු මෙයාටඅද ලොකු ත්යාගයක් දෙන්න ඕනේ

    • @anushadamayanthi1989
      @anushadamayanthi1989 3 роки тому +1

      වෙන.කේනෙක්.ආවනන්.සල්ලි.බලන්නේ.ne.ජිවිතය .ගැන .හිතනවා.පිහියකුත්.අරන්.ඇවිත්.තියෙන්නේ

  • @Neil00841
    @Neil00841 3 роки тому +16

    Unlock කරපු Van එකේ Repeater එක තියලා ඇවිත්.. කාට කියන්නද? 🤦‍♂️🤦‍♂️ Tactical Training එකක් නැති කම තමයි.. උන් හොඳටම දන්නවා routine එක. හැමදාම ඔහොම Weapon එක නැතුව අත් දෙක වන වනා cash deposit කරන්න එනවා බලන් ඉන්න ඇති... ඇතුලේ එකෙකුත් සමහර විට එකතු වෙලා ඇති.... තුන් දෙනෙක් එනවා නම් Side Handle Baton දෙදෙනෙක් ගාව තියෙන්න ඕනි. අනික් එක්කෙනා අතේ Firearm එක තියාගෙන perimeter security එක දෙන්න ඕනි. හොඳ වෙලාවට Cash Bag එක ගන්න බැරි වුණේ.. අර පොඩි කොල්ලා බිම පෙරලිලා හොරාගේ කකුලේ එල්ලිලා.. 🤦‍♂️

    • @sumuduasiri
      @sumuduasiri 3 роки тому +2

      Podi kolla patta gemak dunna. Hebei utath aru neluwa dagena

  • @avenger3747
    @avenger3747 3 роки тому +17

    Police චීත්තයෝ ටිකක් එතෙන්ට ඇවිත් ගොං ආතල් එකක් දෙන්න ඇති කියල හිතෙන්නේ මට විතරද?🙄

  • @krishantharuhunage7522
    @krishantharuhunage7522 3 роки тому +13

    අඩෝ වැඩ්ඩා driver නේ බං....👍👍

    • @sharliycooray7420
      @sharliycooray7420 3 роки тому

      Aththatama , saha aney ara salli danda genapu niladariya paw hodata guti kawa 😥

    • @ther9440
      @ther9440 3 роки тому

      Ow driver enne thamanta adaala wedakatath newey. Athe audayakwath nethuwa enn baya hithune nedd dnne ne😒

  • @IsuMadhu
    @IsuMadhu 7 місяців тому

    මේ සල්ලි ටික ගන්න කරපු කැපවීම ඉමහත් ලෙස එම නිලධාරීන්ට හිස නමා ගෞරව කරනවා තමන්ගේ ජිවිතේ ගැනවත් නොහිතා දැඩි කැපවීමක් කරනවා ❤❤ ඔය වගේ හොරුන්ව අනිවාර්යයෙන්ම අල්ලා සදා කාලිකවම හිරේ තියන්න ඔනේ ඔය වගේ වැඩ අයේ නොකරන්නම 😡😡 ආරක්ෂක නිලධාරී මහතාට ඉක්මන් සුවය පාර්ථනා කරන්නෙමු 🙏🙏❤........................

  • @lasithachamara2223
    @lasithachamara2223 3 роки тому +11

    අඩේ මේ අර පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගහපු එක ආදර්ශයට ගත් හොරකමක්.😂🤣

  • @පුෂ්පකුමාර-ෂ5ඹ

    ආරක්ෂක නිලදරිය වෙපන් එක වහනෙ තියලා ගිහිල්ලා හිට්යෙ ,,,ඔහුගෙ වරදක් තිබුනා ,,,මුලදීම බහිනකොට වෙපන් එක අරගෙන යන්න තිබුනා ,,

  • @nedikah9455
    @nedikah9455 2 роки тому

    හොඳයි wadah

  • @traveltectours6561
    @traveltectours6561 3 роки тому +5

    ලංකාවේ ගොඩක් බැංකු වල ක්‍රමය තමයි සල්ලි දාන්න කලින් ATM එක ඇතුලේ ඉන්න අයව එතනින් ඉවත් කරන එක..ඊට පස්සේ බැංකු නිලධාරීන් ATM එක ඇතුලට ගියහම ආරක්ෂක නිලධාරීන් එම ATM දොර අසල ඉන්නවා..මමත් දැකලා තියෙනවා වගේම කීප අවස්ථාවක් ඒ නිලධාරීන් එක්ක ගිහිල්ලත් තියෙනවා..මෙතන එහෙම නොවුනේ ඇයි කියලත් හිතෙනවා..පොඩි අඩුපාඩුවක් තමයි..හැබැයි Staff එකේ තුන් දෙනා නං සුපිරියි..සම්මාන දෙන්න ඕන 🔥😎👍

  • @malipathirana8276
    @malipathirana8276 3 роки тому +3

    Congratulations harima දක්ෂ නිලධාරීන් සුපිරි යෝධ බල යෝධ සක්ත්‍ය ලැබේවා බුදුසරනයි

  • @dahanayakelakmal3125
    @dahanayakelakmal3125 2 роки тому

    Budusaranai

  • @athuladiasbandaranayake2764
    @athuladiasbandaranayake2764 3 роки тому +32

    තුවක්කුව අතේ තියාගෙන love කරලා වැඩක් නැ තියනවා ඇරෙන්න....

  • @slallinone1288
    @slallinone1288 3 роки тому +5

    ඇයි මේ වගේ වෙලාවක මේ තරම් අවදානම් සහිත දෙයක් කරන්න යන්නේ.අනේ බං ඔය හැම බැංකු සේවා ජාලයක්ම උන්ගේ සල්ලි දේපල හැම දෙයක්ම ඉංශුවරන් කරලා තියෙන්නේ.ඕක අරන් ගියත් උන්ට ඔය ගාන ආයේ හම්බ වෙයි.
    ඒ වගේද මෙතන මේ කොල්ලගේ හරි අර ආරක්ෂක නිලධාරියා ගෙ හරි ජීවිතේට මොනවා හරි උනානං.. ඒ ජිවිතේ ආයේ ලැබෙයිද?? මංකොල්ලයක් වේවා කිසියම් මෙවන් කොල්ලකෑම ක් වෙද්දී මුලින් තාමන්ගේ ජිවිතේ ගැන හිතපල්ලා

  • @amalNimal-ey4ns
    @amalNimal-ey4ns 6 місяців тому

    මේ නිලධාරීන් ඇගයීමට ලක් කළ යුතුයි

  • @sass3013
    @sass3013 3 роки тому +8

    ඇත්තමයි අඩම්බරයි මුදල් ගෙනා අපේ කොල්ලෝ ගැන හොඳ ආරක්ෂක පියවරක් සියලුම දෙවියන්ගේ පිහිටයි කොල්ලෝ ටිකට අපේ මේ වාගේ අනිකුත් අයත් එඩිතරව හිටියා නම් හොරැ හිරේ

  • @srilivekitchen8937
    @srilivekitchen8937 3 роки тому +13

    යකෝ තුවක්කුව වාහනේ තියල ඇවිත් තියෙන්නේ මංකොල්ල නොකා හිටියොත් තමා පුදුමෙ

    • @sumithperera5903
      @sumithperera5903 3 роки тому +3

      කොහොමද වාහනෙ තිබ්බ වෙපන් එක උන් අරගත්තනම්..ඕක තොගෙ ගැනිට වැඩිය වටිනවා...

  • @sunandajng6093
    @sunandajng6093 2 роки тому +1

    Niyamay bro aka thamay wenna ona

  • @anonymousmafia3197
    @anonymousmafia3197 3 роки тому +16

    උන්ගේ ඔළුවටම තියන්න ඕනෑ.

  • @srilankandino9975
    @srilankandino9975 2 роки тому +1

    What the ප...... respect that Sir security officer. Hands down

  • @lahirusanofficial2087
    @lahirusanofficial2087 2 роки тому +2

    මේ වගේ වෙලාවක මමත් හිටියනම් කියලා හිතෙනවා.... දැකපු මිනිස්සුත් නොදැක්කා වගේ යන්න ඇති. 😔😔😔😔

  • @samanudaya9805
    @samanudaya9805 3 роки тому +21

    සිකුරිටි වෙපන් එක වෑන් එකේ තියල අවිත් තියෙන්නෙ රාජකාරිය හරියට කරන්න දන්නති උන් හිටියම ඔහොමවෙනවා ඇතුලින් සපොර්ට් එකකුත් ඇති

    • @lalithwijekoon5067
      @lalithwijekoon5067 3 роки тому

      Kiyala wedak neha ban..

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 роки тому +1

      මෝඩයෙක් වගේ කියවන්න එපා. ඇතුලෙන් සප් දුන්න නම් ඔහොම ජීවිත පරදුවට තිව්වෙ පුකටද?

    • @nowtysupun6767
      @nowtysupun6767 3 роки тому +1

      වෙඩි කා ගෙන බේරේන්න තරම් ඇතුලෙන් සප් එක දෙන්නෙ මොකාද මෝඩ කතා කියන්නෙප්

    • @KevinKAU-AU
      @KevinKAU-AU 3 роки тому

      Weapon eka van eka athule thiyala awe . sikka nam amu gona

  • @imalkapathum6920
    @imalkapathum6920 3 роки тому +3

    සුපිරි කොල්ලො දෙන්නෙක්

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 роки тому

    පව් දෙයියනේ මොනතරම් පොර බැදීමක් ද තෙරුවන් සරණයි ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා

  • @deaddevil6193
    @deaddevil6193 Рік тому

    Niyamaai

  • @nadeeudagedara7457
    @nadeeudagedara7457 3 роки тому +1

    Niyama kollo

  • @brothers7666
    @brothers7666 3 роки тому +6

    ලක්ෂ 120 මේ නිලාධාරීන් ටිකට බෙදලා දෙන්න වටිනවා ♥️

    • @akindudewnaka5357
      @akindudewnaka5357 3 роки тому +1

      Ehema newe e ayta promotion eki denna one nathuwa oya slli bedala dena eka newe🙂uba mara katha ne kiyanne

  • @pushpamadu9408
    @pushpamadu9408 5 місяців тому

    අනිවාර්යයෙන් සුදු tisat eka දාගෙන හිටපු අයියාට saha බැංකුවෙ araksaka niradariyata සම්මානයක් denna ඔන්නෙ ❤

  • @roshansachira8034
    @roshansachira8034 3 роки тому +5

    e kolla niyamai..athariye ne gema...Budusaranai hemotama

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 роки тому

    බොහොම මහන්සි වෙනවා සල්ලි ටික බේරගන්න ඔව්න්ට සම්මන දියයුතුය්
    අරක්ෂක නිලධාරි යාට ඉක්මන් සුවය ලැබේවා!

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 роки тому +3

    ආරක්ෂක නිළධාරියාට ඉක්මනින් සුවපත් වෙිවා

  • @RienzieOusman
    @RienzieOusman 11 місяців тому

    BLESS THAT BOY AND THE SECURITY, ALSO THAT DRIVER BLESS THEM ALL. ...

  • @freedademel2676
    @freedademel2676 7 місяців тому

    නිර්භීත දරුවෙක් තමන්ගේ ජිවිතය ගැනවත් නොසිතා මේ කරපු වීර ක්‍රීයාවට කොහොම ස් ස්තුති කරන්නද, ඔබශක්තිය

  • @ama4076
    @ama4076 2 роки тому +2

    මහ පාරේ අච්චර වාහන යනවා එකෙක් නැවැත්තුව නැති හැටි

  • @sureshprasad4269
    @sureshprasad4269 3 роки тому

    Good job

  • @samankumara8604
    @samankumara8604 3 роки тому

    Supiri👍👍👍

  • @UpaliIlangaragna
    @UpaliIlangaragna 18 днів тому

    Supiri

  • @nadishadilrukshi5272
    @nadishadilrukshi5272 11 місяців тому

    🙏🙏🙏🙏

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා 11 місяців тому +1

    😥❤️🙏

  • @k.r.sandamali704
    @k.r.sandamali704 3 роки тому +10

    සෑහෙන වෙලාවක් පොරබදනවා දෙන්නා විතරක්, තව මිනිස්සු එකතුඋනානම්

  • @anura.wijesirianura.wijesi8636
    @anura.wijesirianura.wijesi8636 2 роки тому +2

    ඔන්න අපේ රටේ සෞභාග්‍ය උදාකර ගන්න බැංකුවට එන දරුවො

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 7 місяців тому +1

    😢😢😢😢😢😢😢

  • @s.p.b.veriyan9656
    @s.p.b.veriyan9656 2 роки тому

    Arakshaka wiruwata 💪👍👍👍👍

  • @prasnnapremadasa7806
    @prasnnapremadasa7806 3 роки тому +2

    සුපිරි කොල්ලෙක් හිටපු නිසා සල්ලි බේරුනා

  • @theekshanatube
    @theekshanatube 3 роки тому

    මිරිස් කුඩු ගහපු එකෙන්ම පොරව අදුරගන්න පුලුවන් කෝ හින්ට් එකක් දෙන්න කවුරුහරි...

  • @nalikanisanthi6263
    @nalikanisanthi6263 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @Livesportscric
    @Livesportscric 3 роки тому +6

    බූරු පුතානෝගේ කට්ටිය කියයිද දන්නෑ මේකත් ආන්ඩුවෙ වැඩක් කියලා

  • @anomaanu3587
    @anomaanu3587 3 роки тому +10

    සුදු සෙර්ටි එක දාගන ඉන්න මල්ලි ගොඩාක් පොර බැදුවා එයාට පවි මෙිහෙමත් හොරු ඉන්නවාද අප්පා

    • @rango7277
      @rango7277 3 роки тому

      නැත්තන් කොහොම හොරු ඉන්නවා කියලද හිතුවේ😂

  • @dumimdaruwan555
    @dumimdaruwan555 3 роки тому

    Good job guys

  • @chamiperera805
    @chamiperera805 2 роки тому

    ලංකාවේ දෙයක් වෙනකම්ම ඉන්න ඕනේ.........ඊට පස්සේ ටික දවසයිආපහු අමතක කරලා .......ඔහේ ඉන්න්වා........රාජකාරිය මීට වඩා ......සුක්ශමව ක්‍රන්න ඕනේ

  • @travelsrilanka1354
    @travelsrilanka1354 2 роки тому

    👍

  • @donamie2808
    @donamie2808 6 місяців тому

    මරු ආරක්ෂක නිලධාරියො. එකෙක් පොරබදනව අනික දුවනව. තුවක්කුවක් තිබිලත් හරියට වෙඩිල්ලක් තියාගන්න බැරිනන් මොකටද මුන්ට ජොබ් දිල.

  • @sureshmanjula2280
    @sureshmanjula2280 3 роки тому +4

    හොඳ ආරක්ෂක .නිලධාරියෙක් .සේවය පුළුවන් .විදියට .kara.එක තමා .වැදගත්

  • @kusalchamara9308
    @kusalchamara9308 3 роки тому +30

    ඕක මිරිස් කුඩු ගහන කෙනාගේ වැඩක්.....🤣🤣

  • @goldenflag3650
    @goldenflag3650 3 роки тому

    Ikman suwaya lebewa b s oyalata

  • @anohami
    @anohami Місяць тому +1

    2:26

  • @slhider9217
    @slhider9217 3 роки тому +5

    Unlike ඩාලා තියෙන්නෙ හොරු සෙට් එකක් 🤐

  • @sahdijiffry2497
    @sahdijiffry2497 2 роки тому

    Now current Situation in Srilanka...😪😪😪

  • @onplanet4310
    @onplanet4310 3 роки тому

    Respect

  • @aselabro5982
    @aselabro5982 3 роки тому +3

    අනිවාරයෙන් අර කොල්ලට සලකුවෙ නැත්නම් වැඩක් නැහැ

  • @anandaobatajayakumara4090
    @anandaobatajayakumara4090 2 роки тому +1

    නියමයි නියම නිලදාරි දෙන්නෙක්

  • @kalukumi2826
    @kalukumi2826 3 роки тому

    සල්ලි වගෙද..? අර කොල්ලගෙ ජීවිතේ නැති වුනානම්. උන් එන්නෙ ලෑස්තිපිට. මේ කොල්ල එහෙම සූදානමක් නැහැ. බැංකුවල ඉන්න බොහෝ ආරක්ෂක නිලදාරීන් වයසක අය.එයාල කොහෙද සටන් කරන්නෙ. තමුන්ගෙ ගිනි අවියවත් රැකගන්න දන්නෙ නැහැ. හොරා ඒක උදුරගෙන ඒකෙන්ම වෙඩි තියලා. තරුණ ශක්තිමත් අය ආරක්ෂක නිලධාරීන් ලෙස පත් කරගන්න කලමනාකාරීත්වය දැනගන්න ඕනෑ. අර හොරා කොල්ලගෙ ඔලුව බයිසිකල් රෝදෙ හප්පපු විදියට ජීවිතේ බේරුන එකත් පුදුමයි. බැංකු පුතාලා... සල්ලි බේරගන්න කියලා ඔහොම මිනීමරුවොත් එක්ක සටන් කරන්න යන්න එපා කවදාවත්. ඔබලා නිරායුදයි. උන් එන්නෙ ආයුධත් එක්ක. සල්ලි බේරගෙන ජීවිතේ නැති උනානම්.... ඔබේ පවුලෙ අයට ඔබේ ජීවිතේ මිල කරන්න බැරිතරම් වටින බව තේරුම්ගන්න. ඔබ වීරයෙක් වගේ මැරුණා කියලා අම්මගෙ පපුවේ ඇවිලෙන දුක් ගින්දර නිවෙන්නෙ නැහැ කවදාවත්.

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 3 роки тому +1

    😳

  • @sanjeewanibandara9647
    @sanjeewanibandara9647 3 роки тому +5

    මේ අය තමන්ගේ ජීවිතේ ගැනවත් නොහිතා අනුන්ගේ සල්ලි රකිනවා. හොර තක්කඩි දේශපාලුවෝ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් හොරාකනවා.

  • @ManojManoj-xk1fn
    @ManojManoj-xk1fn 3 роки тому

    Good job.....niyamai...jivithaya paraduwata thiyala karapu dee gana adambarai...niyamai..ikman suwaya labewa sahodaraya...

  • @chandrikakumri1331
    @chandrikakumri1331 3 роки тому

    වෙඩි වැදුන කෙනට ඉක්මන් සුවය

  • @danukaedirimanna6584
    @danukaedirimanna6584 3 роки тому +2

    තමන්ගේ රාජකාරිය අකුරට ඉශ්ඨ කරපු ඒ වීරයෝ දෙන්න ඇගයිය යුතුමයි

  • @shanakadevinda632
    @shanakadevinda632 3 роки тому +3

    හොයා ගත්තට වැඩක් නෑ ඇප පිට මුදා හරිනවා . දේශපාලුවෙකුට සම්බන්ධ හෙන්චයියලා විය යුතුයි

  • @arunaweerasooriya6559
    @arunaweerasooriya6559 2 роки тому

    මේකෙන් පේන විදිහට ආරක්ෂකයගෙ සම්බන්දයක් පෙන්නනව හොදට බලන්න

  • @anunethuarunodaya3153
    @anunethuarunodaya3153 2 роки тому

    අධික තෘෂ්ණාව නිසා මිනිස්සු කරන පව්

  • @goshithaonelke9954
    @goshithaonelke9954 3 роки тому

    මේ හැත්තට හරියට වෙඩිතියාගන්න බැරි උනානෙ.. ආරක්ෂක නිලදාරි බය වෙලා ඔක්කොටම කලින්. පුහුණුවක් තිබ්බා නම් තුවක්කුව උදුරන්නෙ කොහෙද

  • @nifrasbbm7091
    @nifrasbbm7091 2 роки тому

    තවත් මේ රටේ මොනවා වෙයිද දන්නෙහේ...සියලු දෙවිවරුනගේ ආරක්ශාව ලෙබේවා😢

  • @villagecookingshow3011
    @villagecookingshow3011 3 роки тому

    වෙඩි තියන්නේ ආරක්ෂක නිලධාරියා නෙවෙයි නිල් පාට ෂර්ට් එකක් ඇදගෙන ඉන්න ඩ්‍රයිවර්

  • @smusic677
    @smusic677 3 роки тому +1

    Security huththala melo rahak na.ara kolla nethnam okkoma iwarai.respect kolla🙏🙏🙏

  • @zakeerhussain5698
    @zakeerhussain5698 2 роки тому +1

    අය්යෝ පවු

  • @عاشريالطبخ
    @عاشريالطبخ 2 роки тому +1

    Me security lata action phunu karanna ..e ayeatha apitada hodai nesa?

  • @manannalagemaduwanthi8204
    @manannalagemaduwanthi8204 6 місяців тому

    ඔච්චර මහපාරේ දෙයක් වෙනවා මිනිස්සු ඔහේ යනවා ඒ ඔක්කොම එකතු උනානම් ඔවුන්ට ගහලා අල්ලගන්න තිබ්බා.😏

  • @Lionking-su7re
    @Lionking-su7re 3 роки тому +14

    දෙරණෙ කිව්වේ කෝටි 04ක් කියලා ....🤣🤣🤣🤣🤣

    • @himanthajayathilake2776
      @himanthajayathilake2776 3 роки тому

      😂 ඇයි බන් ඒම

    • @dineshmadushan1512
      @dineshmadushan1512 3 роки тому

      Kokada bn aththa

    • @supervlogs3987
      @supervlogs3987 3 роки тому

      ඔව් බන් සිරාවට

    • @himanthajayathilake2776
      @himanthajayathilake2776 3 роки тому +1

      මුන්ට දෙයක් වුනාම ඒක ඉස්සරලාම කියාගන්න ඕනේ ...ඊට පස්සේ තමයි ඇත්ත නැත්ත හොයන්නේ..

  • @punchisamanali3020
    @punchisamanali3020 3 роки тому +1

    Tamange Jeevithe.Gana wath nohitha Hariyata weda karana minissu onna.👌👍🤲🙏❤

  • @HasithSithila
    @HasithSithila 3 роки тому +1

    gun එකක් තියන පකයට වෙඩි තියාගන්නත් බැ නේ හරියට ,ඉතිං තව කොහෙද , කොල්ලනම් සුපිරි , මට මුදල් සමාගමක් තියනවනම් ඒ කොල්ල ගන්නවා වැඩි පඩියකින් වැඩට අගය කිරීමක් විදියට.

  • @nalinrajapakse1523
    @nalinrajapakse1523 11 місяців тому

    නගරේ මිනිස්සු නැද්ද ..මෙච්චර දෙයක් වෙද්දී

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    මේ සිද්දිය ට දැන් මාස නවයක් හොරු ඇල්ලුවද දැන් ඉතින්

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 роки тому

    පාර්ලිමේන්තුවෙන් තමයි ඕවට ආදර්ශ සපයන්නෙ ඇමති හොරු

  • @LalKumara-gd9qw
    @LalKumara-gd9qw 7 місяців тому

    අඩේ අප්පා පොලිසිය න් ඇවිල්ලා ඈආආආආආආආආආආඅ

  • @Zeenath_Zara
    @Zeenath_Zara 11 місяців тому +1

    Great security hates it to everyone ❤