ගෙදරටම ඇවිත් කුදලන් යන පොලීසිය - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 2,6 тис.

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 Рік тому +114

    හිරුට ජයවේවා මේ වගේ දේවල් මුළු ලෝකෙට පෙන්නුවාවට‍

  • @sudeepasudeepa3700
    @sudeepasudeepa3700 Рік тому +159

    එකමුතුකමට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nisanshalasadamali2666
    @nisanshalasadamali2666 Рік тому +202

    නියමයි කොල්ලනේ.මේ වගේ කොල්ලො හැමතැනම හිටියනම් අපේ රට ගොඩක් ලස්සන වෙයි.

    • @ShenalVikasithmusic
      @ShenalVikasithmusic 6 місяців тому +1

      Sirawatama aththa ah ❤

    • @shamikas
      @shamikas 5 місяців тому +1

      Ade kossan aran gahanna tibune. 😡😡😡😡😡😡

    • @MohamedHussain-h9m
      @MohamedHussain-h9m 5 місяців тому

      Respect kollo,, kattiyama ekama widiyata kathakara, unta baya wenne nethiwa

    • @Chanaka-w4s
      @Chanaka-w4s 2 місяці тому

      අනිවාර්යයෙන්

  • @poloowitagedanawathi9946
    @poloowitagedanawathi9946 Рік тому +11

    ජයෙන් ජයම වේවා

  • @NilushaniKumari-h7u
    @NilushaniKumari-h7u Рік тому +58

    හොද වැඩෙ අන්න මරු සහොදරයා ඔයා ලා වග කට්ටිය තමා අද ගමකට ඉන්න ඔනෙ.ජයවවා..❤

  • @thilinaasanka5692
    @thilinaasanka5692 Рік тому +98

    නීතිය අවභාවිතාවේ යොදවන්නේ නම් තරාතිරම නොබලා දඩුවම් කලයුතුයි.මෙවැනි නිලධාරීන් ට එරෙහිව

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Рік тому +477

    නියම එකමුතු අසල්වැසියෝ පිරිසක්....🙏🙏🙏🙏🙏🙏💐💐🌟🌟👍👍

    • @Asankakumara-no4qd
      @Asankakumara-no4qd Рік тому +5

      Oun thami me rata kamne.

    • @kavikavi8723
      @kavikavi8723 Рік тому

      පව් මැරුන හැම මනුස්සයෙක්ම පොලිසියෙන් ගුටි කාලා.මුන් හොරු අල්ලන් නෑ ඒවට විරුද්ද වෙන එවුන් තමයි අල්ලන්නේ නිදාගෙන ඉද්දි ඇවිත් අල්ල්‍යිද මන්දා පරිස්සමින් ඉන්න.ඕන එකෙක්ව මරනවා පස්සේ ආයුද තිබ්බා අරක තීබ්බා අරවට සම්බන්ධයි කිව්වා ම හරි ඉතින්

    • @songmusicprabash1856
      @songmusicprabash1856 Рік тому +4

      පක් තමයි මුන්ගෙ හැසිරීමෙන් පේන්නෙ නැද්ද මැරෑටියො කියලා

    • @malithimataraarachchi839
      @malithimataraarachchi839 Рік тому

      Eka aththa

    • @NilushaniKumari-h7u
      @NilushaniKumari-h7u Рік тому

      ​@@songmusicprabash1856ල්

  • @dinithiDabare-mq4wz
    @dinithiDabare-mq4wz Рік тому +29

    නියම එකමුතුකම සතුටුයි

  • @MdOman-im9yf
    @MdOman-im9yf 11 місяців тому +14

    සුපිරි ගමක් ඔවුන්ගේ ඇධුන් ගලවපල්ල 👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @ruwanperera491
    @ruwanperera491 Рік тому +461

    හොඳ ගමක ජීවත් වන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම අගය කළ යුතුයි

  • @lokukumaragejayawardane134
    @lokukumaragejayawardane134 Рік тому +182

    නියමයි කොල්ලෝ ටික වැදගත් වදියට කතා කරන්නේ ඔය බල්ලන් ඔහොම තමා

  • @hasara_wickramasinghe
    @hasara_wickramasinghe Рік тому +337

    නියමයි මිනිස්සු හිටියෙ නැත්තන් මුන් නීතිය නවනවා

    • @Hhhahhahakama
      @Hhhahhahakama Рік тому +13

      ඔව් එතන කොල්ලෝ ටික හිටපු නිසා හොදයි දැන් පොලිසියත් පාතාලයෝ වගේ

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +10

      ඔව්....කට්ටිය එකමුතු නිසා හොඳට ගියා....

    • @Black33369
      @Black33369 Рік тому +2

      Hm

    • @chinthakasms912
      @chinthakasms912 Рік тому +1

      Ela

    • @chinthakasms912
      @chinthakasms912 Рік тому +1

      Kolla kawa kiyala dapiya paminillak gedara badu ussan giya kiyala

  • @dayarathnakarawita
    @dayarathnakarawita Рік тому +22

    නියමයි සහෝදර වරුනි අසාධාරනයට එරෙහිව අනුන් වෙනුවෙන් පෙනීසිටින ඔබලා වැනි විරුවන් ලක්ෂ ගනනින් බිහිවේවා

  • @salikasalika2207
    @salikasalika2207 6 місяців тому +10

    සෑහෙන්න ඉවසීම තියෙන දරුවෝ ටිකක් ජයවේවා පුතේ ඔයාලට

  • @nalinsamarakoon2809
    @nalinsamarakoon2809 Рік тому +90

    වැඩ තහනම් කල යුතුය .

  • @bhagyaisuri8684
    @bhagyaisuri8684 Рік тому +44

    නියමයි සුපිරි ඔහොම තමයි කරන්න ඕන . ❤

  • @NextStopVlogs
    @NextStopVlogs Рік тому +199

    ගැම්මක් තමා සුපිරි සිංහල කොල්ලෙක් ඕම තමා ඉන්න ඕනි respect bro ❤

  • @tharinduniroshan3741
    @tharinduniroshan3741 11 місяців тому +8

    නියම එකමුතු කමක් ❤❤

  • @AjithPremalal-jt7pp
    @AjithPremalal-jt7pp 11 місяців тому +7

    නියමයි කොල්ලෝ නියමයි

  • @shiromidewa6955
    @shiromidewa6955 Рік тому +71

    අනේ පව්.. හැදෙන තරුන ළමයින්ට ඔහොම කරල හිරගෙවල්වල දුක් විඳින්න දාල පෞද්ගලික වෛරයන් පිරිමහන්න පුළුවන්ද පොලිස් නිලධාරීන්ට? කෝ අපේ රටේ නීතිය? නීතිය රකින්න ඉන්න අයම තරුණ ජීවිත මෙහෙම විනාස කරනවා නම් අපේ රටේ අනාගතය 😢

  • @kanchanawijenayaka5555
    @kanchanawijenayaka5555 Рік тому +97

    විඩියො කරපු එකා සුපිරිම ආආ

  • @DilanUAE-lu1tk
    @DilanUAE-lu1tk Рік тому +85

    කාලකන්නි අහින්සක මිනිස්සුන්ට තමා ඔක්කොම ලොකු කම් පගා මරුවෝ ලන්කාවේ හැම තැනම මෙහෙම මිනිස්සු එකමුතු වෙන්න ඕනේ

  • @Jamela-e9b
    @Jamela-e9b 20 днів тому +1

    මරු සුපිරි සෙට ඵක්ක තෙරැවන සරණයි

  • @saumayaronali5296
    @saumayaronali5296 11 місяців тому +3

    එල උඔලා වගෙ අනික් අයගෙන් මේ වගේ උනා නම් ... මගෙ රටේ කලකන්නී.. ඉවර කරන්න පුලුවන්

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +65

    හොද ලමයි ඔයාල එකමුතුව ඕකූන්ට එරෙහිව කටයුතු කරන්න. අපටත් තරැණ ලමයි ඉන්නව😢😢😢

  • @Dilhani1821
    @Dilhani1821 Рік тому +55

    නියමයි කොල්ලනෙ🤙⚡💥👊👊👊👊🦾🦾🦾🦾🦾❤️❤️❤️

  • @danushkasandaruwan677
    @danushkasandaruwan677 Рік тому +57

    සුපිරි කොල්ලො ටිකක් නියමයි කොල්ලනෙ

    • @renukanishanthi8040
      @renukanishanthi8040 Рік тому

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @KasunRangajeewa
    @KasunRangajeewa Рік тому +6

    ගැම්මක් තමයි.....❤❤❤

  • @TharangaTharanga-f4p
    @TharangaTharanga-f4p 29 днів тому +4

    සුපිරි කොල්ලො ටිකක් ජය වෙිවා මල්ලි උබලාට දේවි පිහිටයි❤❤❤❤❤ කොස්සො බංග වෙිව⁣ෙ😡😡😡😡😡😡😡😡😡

  • @thakavi1181
    @thakavi1181 Рік тому +467

    ලොකු මිනිහට ඇහැ ගහලා....
    පොඩි මිනිහට දඩ ගහලා...
    ඇමතිලා ලග දන ගහලා....
    දවසක මැරෙන්නෙ මුන් හෙන ගහලා......

  • @amilachamath1465
    @amilachamath1465 Рік тому +107

    සුපිරි කොල්ලො ටික. නියමයි. පොලිසියටම නින්දාකරන බලු පොලිස් කාරයො ටිකක්. බොතලේටයි සිකරට් පැකට් එකටයි නීතිය රක්ෂාව පාවල දෙන උන්. මේක මෙතනින් නවත්වන්න එපා. මුන්ට නිසි දඩුවම් දීල පොලිසියෙනුත් ඵලවල දාන්න.

  • @chinthakasms912
    @chinthakasms912 Рік тому +385

    මේ නිලධාරීන් ට අනිවාර්යයෙන්ම වැඩ තහන්ම් කල යුතුමය .

  • @HeshaniNirwella
    @HeshaniNirwella Рік тому +7

    එල කොල්ලෝ

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 11 місяців тому +13

    එකමුතු කම රජ කමයි 👍

  • @kanishkasamaraweera3015
    @kanishkasamaraweera3015 Рік тому +205

    පොලිසිය බලු වෙන්නෙ මේ වගේ පහත් වැඩ නිසා...මේ නිලධාරීන් ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගතයුතුයි.

    • @lahirugomes7772
      @lahirugomes7772 Рік тому

      Gani Winaya kriyamarga.munta pluwn Goraka da damas krannath.munge lamai manda buddhika wenna one..Pawl awl wenna one

    • @DevinChandula
      @DevinChandula 6 місяців тому

      Thawa monada oya huththe polisiye balu wenna thiyenne

  • @rajithavroon9938
    @rajithavroon9938 Рік тому +377

    මුන් තමයි රටේ අපරාධකරුවන් බිහිකරන්නේ

    • @Viridu
      @Viridu Рік тому +7

      ඔව් බං

    • @slgamingplayer2009
      @slgamingplayer2009 Рік тому +10

      ඔව් මගේ යාලුවෙක්වත් හිරේට දැම්මා කවදාවත් ගිහින් න්ද්ති කෙනෙක් 18 කොල්ලෙක් මිනිහා ගිහින් ආවට පස්සෙ කලින් වගෙ නෙවෙයි ඒ පැත්තට නැබුරුයි මුන් වගෙ උන් මැරුවත් මදි මටනම්

    • @xsxs7822
      @xsxs7822 Рік тому +3

      Aththatama ow oya lamaya ada aran gihin hira kuduwa purudu kara nam e lamaya baya nathi wenawa aththatama lankawe policiya nam ajuthai

  • @pl1980
    @pl1980 Рік тому +67

    බලු පොලිසිය. මුන්ට කොහෙන්ද ගේට්ටුවෙන් ඇතුලට එන්න අවසර.

  • @Iresha-st6nt
    @Iresha-st6nt Рік тому +44

    නීතිය ක්‍රියාත්මක විය යුත්තේ වැරදි කරුවන්ට මිස අහිංසක මිනිස්සු න්ට නෙවෙයි.. මේකද මේ රටේ නීතිය..😢

  • @MerianSriaymali
    @MerianSriaymali Рік тому +4

    නියමායි❤❤

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ Рік тому +361

    එකෙක් දෙකෙක් අවජාතක නිලධාරින් නිසා සමස්ථ පොලිසියම නින්දා විදිනවා.මෙි නිලධාරින් වහාම සේවයෙන් පහ කල යුතුයි

    • @nilakshidilsara3113
      @nilakshidilsara3113 Рік тому +11

      Samasta poluciyama ekai

    • @hydra6706
      @hydra6706 Рік тому +3

      @@nilakshidilsara3113 හැම නිලධාරි කෙනෙක්ම එහෙමනම් පොලිසියට කට්ටිය යන්න ඕම්නෑ නෙ මොකද පොලිසියට ඔක්කොම බයිනවනෙ ඒම නෙමේ අක්ක ඉහල නිලධාරීන් තමා ඔක්කොම කාලකන්නි. හැමෝම නෑ. හමුදාවත් ඒ වගේ . ඔක්කොටම හපන් කාලකන්නි දේශපාලුවො ,පාහරයො.😒❤️

    • @kkvchj
      @kkvchj Рік тому +3

      @@nilakshidilsara3113 hamoma na

    • @HaiHai-bj3gk
      @HaiHai-bj3gk Рік тому +8

      ​@@hydra6706 හමුදා වේ කොහෙද පකෝ මේ වගේ සක්කිලි වැඩ

    • @chamidakumar5910
      @chamidakumar5910 Рік тому

      Polesiyakiyane pathawenaskarana katusowagi waturabeduwak dennahodana kalakanne

  • @sandeepsithsara7255
    @sandeepsithsara7255 Рік тому +122

    මූණු පිටින් දාපු එක හොදයි මුන්ගෙ. පවුල් පිටින් ලැජ්ජ වෙලා යන්න ළමයිටත් එක්කම. කරන්න දෙයක් නෑ පවුලෙ මිනිස්සු මුන්ගෙ වැඩ වලට පලි නැති උනත් එහෙම වෙන්න ඕනා. එතකොට තමා තේරෙන්නෙ අනිත් පොලිස් පරයලටත්. නිකම් හරි අර කොල්ලා හිරේ ගියානම් ඕකුන් තුන් දෙනාගෙ දරුවෙක්වත් ජීවතුන් අතර නැති වෙන්න තිබ්බා සමහර විට

  • @lakmalekanayake450
    @lakmalekanayake450 Рік тому +248

    ,පොලිසියට දුටු තැන ගහන්න ඔනෙ .රැල්ලක් හදමු ?

    • @sunethsuranga3815
      @sunethsuranga3815 Рік тому +16

      ඔන්න පුතෙ කරනවා නම් වැඩ සිරාවටම කරමු. අපි කාලෙන් කාලෙට රැල්ලක් හදලා ගොඩක් දේවල් කරපු රටක උන් නේ. ගහමු බං 😂❤❤

    • @himalinadesha3671
      @himalinadesha3671 Рік тому +3

      Thopi manussayo neme akai.

    • @AnushaUdeni-pt9zg
      @AnushaUdeni-pt9zg 6 місяців тому +7

      එක නම් මරු කියම වැඩෙ

    • @N.T.Pgroup
      @N.T.Pgroup 6 місяців тому +1

      Akemma

    • @KaviduGimhana-i9s
      @KaviduGimhana-i9s 6 місяців тому +3

      පලයන් පකයෝයන්න තොපි පොලිසිය දැක්කාම අනේසර් කියන එවුන් ගහන්න රැලි හදන්න අයෙත් බේරෙ වැවේ නාන්න ආස ඇති

  • @sugithkumarage9567
    @sugithkumarage9567 10 місяців тому +6

    ඇමතිතුමා , ඔයා පොලීසියට දීපු නිදහස නියමයි .

  • @KalingaDamayanthi
    @KalingaDamayanthi 6 місяців тому +5

    ජය වේවා වීර කොල්ලන්ට අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි ඔබ සියලු දෙනාට තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සැමදා නිරතුරුව ලැබේවා

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA Рік тому +305

    දන්න කාලෙක ඉදලා ලන්කාවේ පොලිසියේ වේසිගේ පුතාල වෙඩ කලේ, මිනී මෙරුවේ ඔය විදුහට තමෛ. කොල්ලනේ උබලට ජය වේවා🇱🇰🇱🇰

    • @malithimataraarachchi839
      @malithimataraarachchi839 Рік тому +1

      Ow ahenam oyatath karadarayak unama police paththa palathe ahema yanna epa

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +9

      හැමෝම නොවුනත් බහුතරයක් කාලකණ්නි තිරිසන්නු

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 Рік тому +3

      @@malithimataraarachchi839 yako mekita thiyena rudawa

    • @heshanshammika5535
      @heshanshammika5535 Рік тому +2

      @@malithimataraarachchi839 mehemai miss oya nithiya iganagana katha karannko ethakota kiyaladennm unge waradda nathuwa nikan nayata kahinne nathuwa inna

    • @PradeepKumara-xi3vk
      @PradeepKumara-xi3vk Рік тому +1

      Yako ubala danne na nithiya eka dawasak police niwadu dipanko

  • @nilanthalakmal7231
    @nilanthalakmal7231 Рік тому +4

    ගැම්මක් තමයි සහෝ🤛🤜

  • @perera2005
    @perera2005 Рік тому +108

    නියම කොල්ලො ඉන්න ගමක්..❤

  • @TV-bg7et
    @TV-bg7et 11 місяців тому +5

    එකමුතු කමක් උතුම් ජය වෙිවා

  • @youngersinr3572
    @youngersinr3572 5 місяців тому +2

    නියමයි කොල්ලොනේ❤❤❤

  • @risruf
    @risruf Рік тому +59

    නියම කොල්ලො සෙට් එකක් බන් උඹලා..🤝🙏
    උඹලා හිටියේ නැත්තං ඔය කොල්ලව මාංචු දාලා ඇදගෙන යන්නේ.. 😡
    මටත් ඔය දේම කලා බන් මේ ජරා පොලීසිය. 🥺

  • @kumarikumari7430
    @kumarikumari7430 Рік тому +99

    සිවිල් පිට.ගෙදරට ඇවිත් අරන් යන්න දෙන්න එපා වටකරලා.ගහපියවු කොල්ලොනෙ😢😢😢

    • @Prasa__y.99
      @Prasa__y.99 29 днів тому +1

      අනිවාරෙන්😡😡

  • @ureshikasandamali5291
    @ureshikasandamali5291 Рік тому +116

    මටත් මේ පොලිසියේ උන් පේන්න බෑ.දැක්කම ඔක්කාරෙට එනවා 🤮🤮🤮

  • @mohamadsalman9087
    @mohamadsalman9087 5 місяців тому +2

    නියමයි වැඩ

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro Рік тому +25

    😂😂😂 ගෙදරටම ඇවිත් කුදලන් යන නෙවෙයි .. ගෙදරටම ඇවිත් පීචන්වෙලා පචවෙලායන පොලීසිය කීවනම් හරි😁😁😁😁

  • @miyaseelanka6319
    @miyaseelanka6319 Рік тому +116

    අැත්තටම යහපත් මිනිසු. කතාව වුනත් decent.. හොඳ ගම්වැසියන්

  • @luthira
    @luthira Рік тому +53

    සුපිරි කොල්ලො සෙට් එකක් ❤️ කතා කරන විදියටම තෙරෙනවා.

  • @gayangayan4130
    @gayangayan4130 Рік тому +170

    නියම ගමක් ...😂😂😂...සූර පප්පා ගම...❤❤❤

  • @arunabuddhika
    @arunabuddhika 6 місяців тому +2

    සුපිරි කොල්ලො ටික නියමයි බං...❤️

  • @BMKEkanayaka
    @BMKEkanayaka 5 місяців тому +2

    ඔහෙම තමයි ඉන්න ඔනෙ හැමෙම එකා වගෙ එතකොට මෙ රටාත් හදාන්න පුලුවන් හැමෙම එකතු වුනෙත් ජය වෙිවා සියලු දෙනටම බුදු සරණයි ❤❤❤❤❤

  • @amithachandima3318
    @amithachandima3318 Рік тому +47

    Uniform නැහැ. Search warrant නැහැ. පොලිසි වලට උගත් වැදගත් මිනිස්සු බඳවා ගන්න ක්‍රමයක් හදන්න ඕනේ.

    • @r.m.d.srathnayaka2912
      @r.m.d.srathnayaka2912 Рік тому +1

      වරෙන්තුවක් නොමැතිව ඇතුල් වෙන්න පරික්ශා කරන්න පුලුවන් අවස්තා තියෙනවා..හැම වෙලේම උසාවි නියෝග ගන්න ඔනි නෑ මිනිස්සු නීතිය ගැන තියෙන අවබෝදය මදි..

    • @maleeshapramud1071
      @maleeshapramud1071 Рік тому +1

      @@r.m.d.srathnayaka2912 Minissunge nithiya gana thiyena danuma wadi karanna kalin oya police kaarayonge danuma wadi karala winaya hadala gamu needa? eeka lesi neda mulu ratak hadanawata wada? anemnd ubalath moka kalath adyapane pitin dala panina unne bn

    • @oshenadithya6802
      @oshenadithya6802 6 місяців тому

      ​@@r.m.d.srathnayaka2912buruwa😂

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 Рік тому +118

    වැඩ තහනම් කල යුතුමයි!.

  • @indika4497
    @indika4497 Рік тому +10

    පොලිසියට මෙහෙම කරන්න පුලුවන්ද, යුනිපෝම් තියන කෙනෙක් මෙතන ඉන්න ඕන

  • @FazalShakib
    @FazalShakib 20 днів тому +1

    Hiru tv eka supiri ❤️❤️❤️

  • @kalanaKavinda-zl8zp
    @kalanaKavinda-zl8zp 5 місяців тому +3

    වීඩියෝ කරපු එකාට හ්දවතින්ම ආදරෙයි ❤

  • @kottafernando4651
    @kottafernando4651 Рік тому +38

    නීයම වැඩක් 🔥❤❤🔥🔥🔥🔥🔥

  • @D.w.ngolden231
    @D.w.ngolden231 Рік тому +29

    හිරු එකෙන් මදිහත් වෙලා මෙ තරුනයො පිරිසට උදවු කරන්න.🙏

  • @anonymouslawyer-u5p
    @anonymouslawyer-u5p Рік тому +49

    බැන බැන ඉදල වැඩක් නෑ. පුලුවන් තරම් ඉක්මනට කවුරු හරි මේ විඩියෝව බලන කෙනෙක් මේ අයට විරුද්ධව ලොකු වන්දියක් ඉල්ලල නඩුවක් දාන්න එතකොට විඩියෝ සාක්ෂි එක්ක මෙයාල වැරදි ගොඩක් ඔතනදි කරපු හින්ද අර පැකට් එක දාපු පරයට වසර 4 වැඩි සිර දඩුවමක් දුන්නැහැකි.

  • @Lassana_SriLanka
    @Lassana_SriLanka Місяць тому

    නියමයි අයියේ ඔහොම තමයි ඉන්න ඔනි ❤❤❤

  • @Nelukasadamali
    @Nelukasadamali 9 місяців тому +3

    Niyamai kollo hariam ආඩම්බරයක් ❤

  • @DKR826
    @DKR826 Рік тому +81

    අනේ ගහපල්ලා මේ වගේ ගෙරි බල්ලොන්ට.🤬🤬🤬🤬

  • @sakuni1406
    @sakuni1406 Рік тому +60

    මොන රටකද බං අපි මේ ඉන්නේ
    . සියලුම පුරවැසියන් එකතු විය යුතු කාලයක් මේ ප්‍රමාද නොවී...

    • @vidupriya6822
      @vidupriya6822 Рік тому

      Aragaleth paawa dunnu sinhaley inna rataka, ekathuwenakan balanna inna wei aathma gaanak

  • @dananjidananji9473
    @dananjidananji9473 Рік тому +9

    ගහන්න ඕනේ කාලකණ්ණි පොලිස් බල්ලෝ ජරාව කන බල්ලෝ ගහපියවු කොල්ලනේ ඕකුන්ට කාලකණ්ණි

  • @renukaweerawansa8902
    @renukaweerawansa8902 8 місяців тому +13

    මුංට සර් කිව්වම මුං මුරුංගා අත්තේ නගිනවා! පොලිසියේ නරිප්පඩයෝ..! නීති විරෝධීව වැඩ කරන ශ්‍රී ලංකාවේ ජඩ පොලිසිය හෙළා දකිමු.

  • @SriyankaPushparani-st8bw
    @SriyankaPushparani-st8bw Рік тому +25

    මේ පොලිස් නිළධාරීන්ටට අනිවාර්යයෙන්ම වැඩ තහනම් කල යුතුයිිි.නියම රජයාක් නම දැනට පවතින්නේ .මෙකද පොඩ් මිනිහාමයි හැම තැනම තැලෙන්නේ

  • @pinnawal8172
    @pinnawal8172 Рік тому +33

    දාලා කුදලන් යන පොලිස් බල්ලන් හැම තැනම අහලා තායෙනවා ගොඩක් ගෙවල් වලට අවසර නැතිව ඇතුල් වෙන්න දෙන්න එපා

  • @highwayracer4703
    @highwayracer4703 Рік тому +83

    නියමයි බෝයිස්..❤❤❤

  • @achiniuk-nu2yg
    @achiniuk-nu2yg Рік тому +23

    ඔය ජර්සි 1ක් ඇදගෙන ඉන්න පොලිස් 1කා මගේමුත් rs 2000ක් ගත්තා.... 3 wheel 1ක්‌ පදින්න පුරුදු වෙද්දී......
    ඒක උනෙත් ඔය විදිහට 1ක්‌ ඔත්තුව දීලා මට license නෑ කියලා.... අන්තිම ට සල්ලිත් අරන් මට දඩයත් ගෙවන්න උනා.... ඔවුන්ට හොදක් වෙන්නේ නෑ....

  • @TissaSuren
    @TissaSuren Рік тому +2

    Super kollo set eka

  • @AyeshaAyesha-o8d
    @AyeshaAyesha-o8d 2 місяці тому

    සූපිරි අ අයිය❤

  • @heshaniajantha6135
    @heshaniajantha6135 Рік тому +34

    ඔය වගෙ එවුන්ට කකුල් දෙකට කොටපීයව් හරියට නීතිය කරන පොලිසියෙ. නිලදාරින්ටත් අපහාසයක්

  • @nalakahettigoda6968
    @nalakahettigoda6968 Рік тому +278

    ගේ අැතුලෙදි ගහන්න තිබුනෙ දාපු එකාගේ ඔලුව කුඩුවෙන්න....

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому +16

      ඔව් බං මං එහෙම නම් පොල් බිදින මන්නෙ ගෙනැවිත් දෙන්නෙ ඕකගෙ ඔලුවට . ඇයි බං මුං මේ පාඩුවෙ ඉන්න අහිංසක කොල්ලො සත්තු කරන්නේ මේ

    • @awishkadenuwan1890
      @awishkadenuwan1890 Рік тому +15

      යකෝ මුං හොද වැඩී.මංනම් දොර වහලා මරලා හංගනවා..

    • @sadarusadaru8779
      @sadarusadaru8779 Рік тому +7

      ammapa me kollo puduma ewaseemak thiyenne. MN ehamanam kadai bellai apu eun okkogema wen karanawa ge athulema. Mkd nokarapu waraddakata athulata yanawata wada hodai mun okkoma bawala yanawa.

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 Рік тому +7

      පොලිසියේ එවුන් ඔය වගේ බලු වැඩ කරනවා.

    • @xsxs7822
      @xsxs7822 Рік тому +1

      Eka nam aththa denda thibbe

  • @AkilaPriyankara-bn9ne
    @AkilaPriyankara-bn9ne 5 місяців тому +3

    මේ අපිව ආරක්ශා කරන්න ඉන්න පොලිසිය බලාගෙන යන කොට පොලිසියෙන් අපි පරිස්සම් වෙන්න ඔනි මරු ශ්‍රී ලංකා පොලිස්සිය ගැම්ම 😂❤

  • @NuwanRamanayaka-iv2gw
    @NuwanRamanayaka-iv2gw 5 місяців тому

    හොද වැඩේ

  • @mihanshanika
    @mihanshanika 19 днів тому +1

    ඇත්තටම කොල්ලන්ගේ ඉවසීම වටිනවා. මෙතන කව්ද වැරදි, කව්ද හරි කියලා නම් දන්නෙ නෑ.... මෙච්චර කොල්ලො සෙට් එකක් සෙට් වෙලා මොනවා කරන්න ඇත්ද? ගෙදර. මං හිතන්නෙ මේ අය ලොකු සාකච්ඡා වක ඉන්න ඇති. නමුත් පොලිසිය කොහොම ත් වැරදි..... එහෙම බලහත්කාරයෙන් ගෙයක් ඇතුලට එන්න බැහැ....

  • @hasara_wickramasinghe
    @hasara_wickramasinghe Рік тому +161

    මුන්ට වැඩ තහනම් කරේ නැත්තන් රටේ නීතෙයුත් වැඩක් නැ

    • @RK-su
      @RK-su Рік тому +2

      කුඩ්ඩොන්ට හොඳ වැඩේ

    • @JifryRock-hi6cf
      @JifryRock-hi6cf Рік тому +2

      ​@@RK-sunithiyata pothe hatiyata wada tbiyenda one kuddonta nemai kata unath

    • @malithimataraarachchi839
      @malithimataraarachchi839 Рік тому +2

      Wada thahanam karannaone policeye ayage nemei thamunge

    • @madusamaraweeramadu3358
      @madusamaraweeramadu3358 Рік тому +1

      Topi weradi keruwe nethnm polisiyen geniyaida gon hethta nisai lamaige vinase me kiyewana gona geniyapiyau

    • @madusamaraweeramadu3358
      @madusamaraweeramadu3358 Рік тому +1

      Usavi niyoga ammagen ellaganin gobbaya

  • @kumarisarilanka6292
    @kumarisarilanka6292 Рік тому +26

    හිරු ජයවේවා ♥️♥️

  • @Lasithdulanga-i3i
    @Lasithdulanga-i3i 5 місяців тому +4

    මාවත් ගන්ජා ඇට තුනක් දාලා අරන් ගියෙ 😔මන් කැම්පස් යන්න ඉන්නෙ .මන් එහෙම දෙයක් කරලත් නැ මන් ගෙදර නැති වෙලාවෙ ආවෙ.😔අලවතුගොඩ මෙක අපිට සාදාරනයක් නැද්ද මන් නඩුව අදිනවා එත් බයයි මොනා හරි වුනොත් . මන් ගෙදර රන්ඩු වෙනවා බයික් එකක් ඉල්ලලා ගමෙ මිනිසු හිතන් ඉන්නෙ මන් ගන්ජා ගහලා ඇවිල්ලා රන්ඩු වෙනවා කියලා උන් කෝල් දිලා 😔 මගෙ අනාගතේ ඇයි මෙහෙම මට සාදාරනයක් නැද්ද

  • @SumekaNayaka
    @SumekaNayaka 2 місяці тому

    හිරු සුපර්❤❤❤❤❤❤

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    අනික එතන කිසි කෙනෙක් යුනිකෝම් නෑ ඒක නිසා ඒ කාන්තාවන්ට පුළුවන් කාන්තරා දූෂණය කරන්න ආවා කියලා සිවිල් ඇවිල්ල කිසිම විදිහකට ගෙදරකට එන්න බෑ

  • @madusankakurera1218
    @madusankakurera1218 Рік тому +11

    ගමේ මිනිස්සු එකා මෙන් පෙනී සිටියා කොල්ලා වෙනුවෙන් ,ඒක තමා වෙන්න ඕනේ ,එකමුතු කම නියම විදිහට පොලීසියෙ උන් බලු උනේ ,අනෙ පව් අප්පා 😁😁😁

  • @kumarasinghedassanayaka5919
    @kumarasinghedassanayaka5919 Рік тому +43

    මිනිස්සු නිකම් අමාරු වේ දාන්න එපා රාජකාරිය හරියට කරපල්ලා

  • @siumansala
    @siumansala Рік тому +20

    දරුවන් ගේ පාසල් විශයට නීතිය අතුලත් කල යුතුය.

  • @DarshanaBandara-v1d
    @DarshanaBandara-v1d 11 місяців тому +2

    Supiri kollo tikak

  • @lakkanaruwan7468
    @lakkanaruwan7468 5 місяців тому

    එල කිරි

  • @mylifemychoice7428
    @mylifemychoice7428 Рік тому +77

    ලංකාවේ සියලුම පොලිසි වලට ජාත්‍යන්තර විනය පරීක්ෂණ අවශ්‍යයි..මිනිමුරැවො ඉන්නෙ 😂

  • @chandanafernando6477
    @chandanafernando6477 Рік тому +74

    මේ සියලු පොලිස් නිලධාරීන් සේවයෙන් පහ කල යුතුය

  • @shehanigamage9521
    @shehanigamage9521 Рік тому +49

    කරුණෙ නෙවෙයි කරුමෙ නිසා තමයි වැරදි තැනකට අත තිබ්බේ....🤣

  • @induindu2550
    @induindu2550 4 місяці тому

    Niyama..kollo...jaya...wewa....baya...wenna...epa..raththarn...kollanee...budu.saranayai...❤❤❤

  • @LoshenNethmina
    @LoshenNethmina 2 місяці тому

    Niyamai oiiiii

  • @srima8001
    @srima8001 Рік тому +5

    නියමයි